එයා ෆිල්ටර් හෝස් වීඩියෝවේ ඔබේ ප්‍රශ්න සදහා පිලිතුරු...

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 266

  • @danukamotors2220
    @danukamotors2220  2 роки тому +12

    ධනුක මෝට(ර්)ස් = 0777957022 මෙම දුරකතන අංකයට රාත්‍ර්‍ර්‍රී 7.00 ත් 8.00 අතර අමතන්න
    Dhanuka Motors = 0777957022 Call this number between 7.00 pm and 8.00 pm
    goo.gl/maps/9cNGBcrYAdTnSKv89

    • @bobmarley1369
      @bobmarley1369 2 роки тому

      😁😁😁 දැන් නම් අපි දන්නවා ඇත්ත කියන්නෙ කව්ද බොරු කියන්නෙ කව්ද කියලා අයියන්ඩ්...ඔයාගෙ තින ඔය අද්දැකිම් දැනුම...👌 ව්ශිෂ්ටයි ඇ...ක්‍රමෙට් දාන්නෙ එ අයගෙ නොතෙරුම් කමට අයියෙ ගනන් ගන්න එපා සියාල්ල උපෙශාවෙන් දකින්න හිනා වෙලා එ අයට අනුකම්පා කරන්න...ජය වෙවා ඔබ රටට සම්පත් 😁😁😁👊👊👊❤️❤️❤️👌👌👌

    • @danukapriyadarshana2296
      @danukapriyadarshana2296 2 роки тому

      Mamath mage eka heduwa hariyata hari...👍👍👍👍🙏

    • @Umar5158
      @Umar5158 2 роки тому

      සුපිරි අයියේ

    • @tuklife2345
      @tuklife2345 2 роки тому

      Ape wahanawalata api hai kara kisima awulak ne tel hodatama weda wahne loku wenasak thiyenawa. Good luck aiya

    • @urcw
      @urcw 2 роки тому

      Mamath meka haduwa mata podi gataluwak awa wahane podi mis ekak awane

  • @anuruddhawalpalage5823
    @anuruddhawalpalage5823 Рік тому +8

    මෙහෙම රියදුරන් දැනුවත් වෙනකොට ගොං ගැරැජ් බාස්ලව අපිට හඳුනගන්න ඔබතුමාට ගොඩාක් පිං

  • @udayaranawaka1235
    @udayaranawaka1235 12 годин тому

    ඔබ නම් නියම ඉන්ජිනේරුවෙක්. අපේ පුංචි එන්ජිමේ ටර්බෝ සිස්ටම් එක නිෂ්පාදකය හැංගුවා ඔබ එය හෙළි කලා. ගොඩාක් ස්තූති.

  • @pramodhmadusanka9465
    @pramodhmadusanka9465 2 роки тому +12

    මෙතෙක් කාලයක් ලංකාවේ ගොඩක් ‍ත්‍රීරෝද රථ හරි කාර්මික දැනුමක් නැති කාර්මිකයන් විසින් රෙපේයාර් කරපු නිසා ගොඩක් වාහන නැති ලෙඩ හදා ගත්තා.මේ වගේ දැනුවත් කිරීම් කරන නිසා අපිට පුලුවන් වුනා අපගේ වාහන බේර ගන්න. ඔබට ජය👍

  • @hasithapriyankara7377
    @hasithapriyankara7377 2 роки тому +29

    රිදෙන්නම උත්තර දිලා තියෙන්නෙ වැඩ්ඩො ටික හොයාගන්නම නැ .විඩියො එකට සැහෙන්න මහන්සි වෙලා තියනවා .මගෙත් වාහනෙ සුපිරියටම දුවනවා කිසි අවුලක් නැ ..ඔබ තුමාට ජය

  • @Akila-Prasadh
    @Akila-Prasadh Рік тому +1

    අනිවාර්යයෙන්ම oba තුමා hari

  • @kavindrawijethilake6287
    @kavindrawijethilake6287 Рік тому +6

    ස්තූතියි දනුක අයියේ. ❤❤❤
    මාත් පෙරේදා මේ හෝස් එක ගහගත්තා. මගෙ එකේ බෝර් එක ගෙවිලා තෙල් පිච්චිල්ල ටිකක් වැඩි වෙලා තිබ්බෙ.
    දැන්නම් අලුත්ම එන්ජිමක වගේ තෙල් වැඩ.🎉

    • @akilahasantha2137
      @akilahasantha2137 15 днів тому +1

      මචන් ඔයා හෝස් එක ගහලා තාම දුවනවද මාත් ඒ බටේ ගහ ගත්තාගත්තා සති දෙකක් විතර දිව්වා ඊට පස්සේ මිස් එකක් ආවානේ

  • @rishanhewage8212
    @rishanhewage8212 2 роки тому +4

    ගොඩක් ස්තුතියි ඔබට නිවැරදිව හැමදේම පැහැදිලිව කියල දුන්නට.👍

  • @ErangaLkshita-we7mf
    @ErangaLkshita-we7mf Рік тому

    ඔබ තුමාට ජය වේවා දැනුමක් බේද ගැනිම ❤❤👍👍

  • @techguraa6183
    @techguraa6183 15 днів тому

    ayiya oyaage weda niyamayi oka (petrol engine exvox tech system for bleedar line )

  • @Rocky-u8v5i
    @Rocky-u8v5i Рік тому +1

    අයියේ ඔයා වගේ අය මේ ලංකාවේ ඉන්නවා කියලා හිතනකොට මට හරිම ආඩම්බරයි.මමත් ත්‍රිරෝද රථ රියදුරෙක්.ගරාජ් ළඟට ගියොත් මොනවා හරි කියනවා, කොහොම හරි මොකක් හරි වැරැද්දක් කරනවා, ආයේ ආයේ එයාල ගාවට එන්න හිත හදාගෙන.එවැනි අය අතරේ ඔබත් සිටීම අපට ගෞරවයක්.අපි ඔබට සුබ පතනවා(රියාස් මාතලේ..

  • @surangananayakkara5941
    @surangananayakkara5941 28 днів тому

    Superb 💯💯💯👍mamath oyage medieval godak ath hadharala baluwa atthatama niyamai

  • @samanthapradeep399
    @samanthapradeep399 Рік тому

    ඇත්තටම හරිම වටිනවා මගෙවාහනේටත් වංගෙඩි වලට රබර් එකපැත්තකට5ගානේ දාලා තිබුනා දැන්නමි මම මෙිකබලලා රබර් 1ගානේ දාලා හදාගත්තා දැන්නමි හරි හරිම වටිනවා

  • @ukkuralagammehelagedarawij4112

    හොඳ පළපුරුද්දක්‌ තියෙන කෙනෙකුට, ලෙඩක් හරියට හොයා ගන්නත් ඒක හරියට හදන්නත් පුළුවන්, ඒ තමයි වැඩ කාරයෝ කියන්නෙ, තමන් නොදන්න දෙයක් ඒක හරියට දන්න කෙනෙකුගෙන් අහලා හරි දැකලා හරි ඉගෙන ගන්න එක මදිකමක් නෙමෙයි, ඒක තමයි නිහතමානීකම කියන්නෙ, ඔබ ඇත්තට වටින සේවයක්‌ කරන්නේ ඒවා හරියට කියා දීලා

  • @mralpha7086
    @mralpha7086 2 роки тому +6

    ඔය කට්ටිය මොනා කිවත් ගනන් ගන්න එපා. එක එකා හොයන්නේ ඇදයක්ම තමා . ලංකාවේ හැටි එක. ඉදිරියටත් කරන් යමු අයියේ. ජය වේවා.

  • @muhammadhakeem9403
    @muhammadhakeem9403 Місяць тому

    Ayyage video eka balal clutch ekai, bore ekai manma dhaagaththa 🥰

  • @ajithkumarasiri5513
    @ajithkumarasiri5513 Рік тому

    නොදන්නා අපට කියාදෙන නිසා ගොඩක් ස්තුතියි

  • @dineshsampath111
    @dineshsampath111 2 роки тому +1

    බොහෝම ස්තුතියි❤️,ජය වේවා !

  • @amilaprasanna5159
    @amilaprasanna5159 2 роки тому +1

    ඇත්තටම හොඳ පැහැදිලි කිරීමක් ♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏

  • @thusharaindika2265
    @thusharaindika2265 2 роки тому +2

    ඔබ තුමා දැනුම අවංකවම කියා දෙනවා
    කාර්මික මහත්මයෙක් නෙමෙයි
    ගුරුවරයෙක්
    ආචාර්යවරයෙක්

  • @kumarasingha9139
    @kumarasingha9139 2 місяці тому

    ලස්සනට කියලා දෙනවා බුදු සරනයි

  • @sriwajiraramaya7782
    @sriwajiraramaya7782 Рік тому

    තෙරුවන් සරණයි නියම බාස් කෙනෙක්

  • @chandanaranasingha-x5g
    @chandanaranasingha-x5g 10 місяців тому

    oyagen balagena mamath wahana 2.3 kala.supiri

  • @nwytNwyt
    @nwytNwyt 2 роки тому

    ඔයාට ගොඩාක් පින් දනුක මහත්මය අනික් එක වන්ගෙඩි රබර් එක ගානෙ දාන එක ඒකත් දනුක මහත්මය කියපු දවසෙම කරගත්තෙ..

  • @UdayaKumara-ls9vg
    @UdayaKumara-ls9vg Рік тому

    දැනුවත් කිරිමට සිතුතියි

  • @surangagamage4555
    @surangagamage4555 2 роки тому +5

    සම්පූර්ණ ඇත්ත. හොද ගුරුවරයෙක් 👍👍👍

  • @sampathkumara3943
    @sampathkumara3943 3 дні тому

    නියම වැඩක් අයියේ

  • @ajanthasagara4520
    @ajanthasagara4520 2 роки тому

    Danuka aiye oya harimawatinawa oyage wede hariyatama hari oya සුපර්

  • @nishanthawicramasinha3495
    @nishanthawicramasinha3495 2 роки тому +6

    දනුක අයිය නිහතමානි හොද මිනිහා...
    මමත් එන්නෙ ඔයා ලගට කෙලවීලා
    කරන වැඩෙ කරනවා ලෙසටම අයියා
    අදටත් මම ඔයාව බලන්න එනවා..
    ඔය දෑතට බුදු සරනයි මගෙ අයියා
    පුන්චි එකා ඔයා වගේමයි හපනා
    හොද පියෙකුගෙ ගුරුහරුකම් ලැබෙන නිසා
    වරදින්නෑ කවදාවත් අනුජ පුතා

  • @roshanpushpakumara1064
    @roshanpushpakumara1064 Рік тому

    Mamath heduwa gedarama supiri 👍den wenadata wada wenasak aththatama denenawa athata

  • @umeshrajitha2905
    @umeshrajitha2905 2 роки тому

    Danuka aiya oya wade hariyatama Hari Japan car wala pawa oya sistam eka tiyenawa oya oya karapu wade ela nodanna modayo kagahuwata oya takshane Hari oyata budu saranai Moda yakku Mona kiuwat oya ganan ganna EPA oyata budusaranai ela Jaya wewa

  • @sihppulearchchilage9237
    @sihppulearchchilage9237 2 роки тому

    ගොඩක් දේවල් දැනගත්තා ස්තුතියි අයියා

  • @shanthalakmal4095
    @shanthalakmal4095 Рік тому

    ස්තූතියි මහත්මයා ...

  • @s.b.smanju6787
    @s.b.smanju6787 2 роки тому

    Video balanawa onama kenakuta therana widiyata kiyala denawa budu saranai

  • @namalchathuranga2204
    @namalchathuranga2204 Рік тому

    Congratulations supirima waddek math garage ekak karanne obathumagen godak dewal egena gannawa wadasatahan balala mama nodanna dewal

  • @mohamedmufees3606
    @mohamedmufees3606 2 роки тому

    piliwala work ayya maat nvq level 04 oyage videos godak vedagat threeweelut karanawa tawa videos danda ayya oyanam brilliant weda katayek meka lankawata ehenda jayawewa ayye

  • @janakaliyanage8548
    @janakaliyanage8548 7 місяців тому

    කවුරු කිව්වත් අයියා එක්ක අපි ඉන්නවා ඉතින් ලොවෙත් වැඩනම් වැඩ එල ජයවේවා පරෙස්සමෙන් 👍

  • @redcard9416
    @redcard9416 Рік тому

    Good math Kara 175 cc ya kanda vahaneta vede sarthakai ,,👍👍👍🙏

  • @mohomadnehad4867
    @mohomadnehad4867 Рік тому +1

    Oyata jayama wewa aiya❤❤❤

  • @GimhanDhanuska
    @GimhanDhanuska 7 місяців тому

    Menna niyama wada karayo jaya wewa aiye mewage vidiyo thawa thawath dnna aiye

  • @supunsudarshana9206
    @supunsudarshana9206 2 роки тому

    💯💯💯💯niyamai danuka aiye.meke inna samahara harakta kiyala denna ona ohoma thama👊👊👊👊😁😋😋😋🤔

  • @darshnasupun6151
    @darshnasupun6151 2 роки тому +3

    කලින් විඩියො එක බලලා මං තනියම කිව්ව විදියටම හරියටම බටේ හයි කරගත්තා.මගෙ එකටනම් ඔය එක එක්කෙනා කියන විදියට මිස් කරන එවා පෙට්‍රල් ගද එන එවා මොකවත් නැ.වෙනදට වැඩිය එන්ජින් එක හොදටම වැඩ.ස්තුතියි මේ වගේ දෙවල් කියලා දෙනවට ❤️🙏🙏

  • @bandulajothirathna6561
    @bandulajothirathna6561 2 роки тому

    Niyamai oyaga pahadili kirima oyata budusaranai....Good luck

  • @VDaksith
    @VDaksith 2 роки тому +2

    Oil Petrol wl diywenw ne ethkot kohomada carburator block wenne...
    Anik oy bate 3weel wala vitharak neme bike wala anek aluth wahana walath thiyenwa

  • @scienceinlife651
    @scienceinlife651 2 роки тому +4

    ඇත්ත සම්පූර්ණයෙන් යෙන්ම ඇත්ත මම දවසක් call එකක් ගත්තා නිහතමානීව හැමදේම කියලා දෙන ලංකාවේ ඉන්න වැඩ්ඩෙක්

  • @shiransanjaya907
    @shiransanjaya907 2 роки тому +1

    mamath oka kara.wenasak thiyenawa.oya hari aiya..oya inna koheda?oya kiyapu vidiyata godak dewal hadan thiyenne...thanks

  • @MaduRosan
    @MaduRosan Рік тому

    මමත් හෝස් එක දාගත්ත ගොඩක් ස්තුතියි බාසුන්නෑ

  • @mamakamthi7735
    @mamakamthi7735 2 роки тому +3

    දනුකයා හරි හොද එකා 😍🚀

  • @hashanmilinda6890
    @hashanmilinda6890 2 роки тому +2

    ❤️❤️ නියමයි අයියා හොඳ වැඩක් අපිත් කරා වැඩේ ගොඩ

  • @jayaruwanlasantha6147
    @jayaruwanlasantha6147 2 роки тому +1

    Good job , congratulations.

  • @sampathkumara5996
    @sampathkumara5996 2 роки тому +1

    ඔබට ජයවේවා

  • @predeeppriyankara-se9vn
    @predeeppriyankara-se9vn Рік тому

    Jaya wewa budu saranai

  • @channasenavirathne3143
    @channasenavirathne3143 2 роки тому

    hodai aiye ජයවේවා digatam karanna bs..

  • @madushankaabekoon5864
    @madushankaabekoon5864 2 роки тому

    Thanks ❤️❤️❤️🥰🥰🥰🥰 ජයවේවා

  • @amilakruwank5941
    @amilakruwank5941 2 роки тому +2

    සුපිරි කියන්න වචන නෑ....

  • @samantharandunupuara6245
    @samantharandunupuara6245 2 роки тому

    ගොඩක් හොඳ දැනුවත් කිරීමක්

  • @dulanthaentertainment9975
    @dulanthaentertainment9975 Рік тому

    ගොඩක් වටින වීඩියෝවක්. ජය වේවා..

  • @darshanaherath7712
    @darshanaherath7712 2 роки тому

    Thanks ....Danuka motes....

  • @nimalshantha4305
    @nimalshantha4305 2 роки тому +1

    නියමයි අයියේ ...

  • @smithck2019
    @smithck2019 2 роки тому

    මම මෙක කරා...කියන විදිහට හරිම හරි...සුපිරියටම..කරනවා...

  • @mskboysmsk4013
    @mskboysmsk4013 Рік тому

    Hamadama harima da apita kiyau aiya ❤

  • @rohanediriveera8306
    @rohanediriveera8306 2 роки тому

    වැදගත් වටින වීඩියෝ එකක් ...👍👍

  • @thusithakumarachandradasa5724

    Oba tumhage vidio walin godak wada dana gattha mama dana hama vidio ekakma mama balanawa ...nodanna deyak aha ganna katha kalata kamak nadda

  • @jayaruwanlasantha6147
    @jayaruwanlasantha6147 2 роки тому

    Great job .congratulations

  • @virajsampath641
    @virajsampath641 2 роки тому +2

    නියමය් අය්යේ මමත් ඔය වැඩේ කලා දැන් ඉන්දන දහනය ගොඩක් හොදය් 1l එකකින් ඉස්සරට වඩා වැඩි දුරක් යන්න පුළුවන් 🙏🙏❤️❤️❤️❤️

  • @ravindurukshan4595
    @ravindurukshan4595 2 роки тому +2

    175cc wheel eke petrol 1L - 14km wage wada karanne eka hadaganna widihak nadda.

  • @supunviduranga2316
    @supunviduranga2316 2 роки тому +8

    අයියා කියන කතාව හරියටම හරි Bajaj puler බයික් වලත් ඔය කියන දේ කරලා තියනවා. ♥️👍

    • @sureshpriyankara9740
      @sureshpriyankara9740 2 роки тому +1

      Bajaj boxer eketh tino okama sarthakai godak loku wenasak tino 😍😍

  • @kalumrathnayaka5662
    @kalumrathnayaka5662 2 роки тому

    Mamath haduwa wade godak හොඳයි 🙏🙏🙏🙏🙏🙏

  • @tharidudammika2920
    @tharidudammika2920 2 роки тому

    Dannadee kiyaladena ekama manussaya bs aiye

  • @shiranprasanna7808
    @shiranprasanna7808 2 роки тому +1

    ගොඩක් හොදයි. Thanks. ඒ වගේම re205 single plug engine එකක් double plug කරන්න පුළුවන් ද,පුළුවන් නම් කරන්නේ කොහොමද කියලා video එකක් කරන්න. 👍

  • @gayanrathnayake9918
    @gayanrathnayake9918 Рік тому

    නියමයි අයියා

  • @shanushanu-hm2qv
    @shanushanu-hm2qv Рік тому

    budusarani

  • @muhammadhakeem9403
    @muhammadhakeem9403 Місяць тому

    Ayye 4stroke differential repair ekaka pennannako

  • @sureshpriyankara9740
    @sureshpriyankara9740 2 роки тому

    Danuka aiyya mage weel eketh kisi aulak ne supiriyata adinawa thaeluth wadakaranawa (man nilpata AAD eke mathugama malli)

  • @ruwanwjikoon6307
    @ruwanwjikoon6307 2 роки тому

    අනිවාර්යෙන්ම මමත් හදනවා

  • @RanjanChathuranga-rc2xp
    @RanjanChathuranga-rc2xp Рік тому

    Nice...

  • @janakasanjeewa505
    @janakasanjeewa505 Рік тому

    175cc engine 4stroc treeweel ekata akuru 3 airfiltar eka ,හයිකරොත් මොකක් වෙයිද

  • @surajsandaruwan7447
    @surajsandaruwan7447 Рік тому

    2 stroke 5 port ekakata oyawage mukuth karanna barida

  • @sakathendradamidu5571
    @sakathendradamidu5571 2 роки тому +1

    PCV value eke system ek pcv vale ek damma nam maru

  • @rashmitharajindu147
    @rashmitharajindu147 2 роки тому +2

    මගෙත් තියෙන්නේ 17:28 පෙන්නනාවා වගේ original air filter ආවා QL වාහනයක් අනිත් Q අකුරු දුවලා බලලා තියෙනවා මම. ඒවාට වඩා මගෙ වාහනේ හොදට පිකප් එක, සැහැල්ලුවක් නම් තියෙනවා

  • @AmilaRuwan-b2r
    @AmilaRuwan-b2r Місяць тому

    Aiye 175 carb ekak tel wada karanna tiun karana widiha kiyannako

  • @tharindusandeepapannegama7952
    @tharindusandeepapannegama7952 2 роки тому

    Ela aiye ජයවේවා

  • @mayurasujith7645
    @mayurasujith7645 23 дні тому

    y nomar wala komada thiyenne

  • @slmusicnewold3461
    @slmusicnewold3461 Місяць тому

    Koheda gerej eka tiyenne

  • @irangidealwis7145
    @irangidealwis7145 2 роки тому

    Eka ohoma digatama karagena yanna oyata dirgauwewa

  • @chandimaldesilva4806
    @chandimaldesilva4806 Рік тому

    Magae AAI weel ekak thiyenne mageth giyer paninawa bassla keepa danekta pannuwa kurusa aula Kiuwa. Company badudala hadala 10000km withara duwala thiyennae.

  • @SathisKumar-y5o
    @SathisKumar-y5o 3 місяці тому

    Super aiya

  • @sumuduksankalpa7763
    @sumuduksankalpa7763 2 роки тому

    Aththtama meka gdk hoda video ekak meka hdta threnn kyla denw😍...ane pluwnnm EFI system eka threewheel ekata fix krna hati kiyla dennako thama kauruwth e gena video ekak krla ne

    • @mechanicmechanic1428
      @mechanicmechanic1428 Рік тому

      meyata eka thaniyama hadhanna be
      okata ena acutator sensor programme ehama thaniyen karanna be. onenam efi aapu eke keli dhaala modifi karai baragaanak yai

  • @danukamaheshsadaruwan5981
    @danukamaheshsadaruwan5981 2 роки тому

    Mn oya kiyala dena dewal godak balala thiyeno ehemadeyakma hariyat hari anith aya wage boru wada na mageth wahanayak thiyeno eka repeyar karanna ona eka dabal plag ekak dakunu plag eken oil eliyat gahanawa lagadi idai ai ema wenne

  • @lahiruprasanna9777
    @lahiruprasanna9777 2 роки тому

    Supiri....👍👍 ayya 2 stroke eke clutch ek denakota karaas gala saddayak enawa..ek ek basla ek ek katha kiyanawa.clutch plate okkoma damma hari na.....puluwannam e gana deyak kiyala denna comment ekkin hari vidio ekkin hari..

  • @surangademel7527
    @surangademel7527 2 роки тому +5

    AAJ මගේ වීල් එකට මං ඕක කලා....දවස් දෙක තුනක් හොදට දිව්වා ඔය කියපු විදියටම.. .පස්සෙ පස්සෙ මිස් එකක් ආවා හෙමීට යද්දි...ට්‍රැෆික් වල වගේ යන්නම බැරි උනා....වාහනේ නැවතිලා ආයෙ ස්ටාර්ට් වෙනවා වගේ උනා...හරියට පෙට්‍ර්ල් ඉවර වෙන්න ලං උනාම වගේ.....පස්සෙ බටේ ගලෝලා එතන හිල වැහුවා....එතකොට හරි ගියා...ඒත් ලාවට වගේ මිස් එක දැනෙනවා...මුලින් කිසිම මිස් එකක් තිබ්බෙ නෑනෙ...ඇයි ඒ...කියලා පැහැදිලි කරන්නකො...@danuka motors

  • @nadeeshagayan6109
    @nadeeshagayan6109 2 роки тому

    Supiri aiye.oya pattama weddek.👍

  • @KalaNidhi3355
    @KalaNidhi3355 Місяць тому

    💯 Super 💯 very 💯 very 💯 good 💯 bro 💯💯

  • @rohanudayakumara7805
    @rohanudayakumara7805 2 роки тому

    Danuka aiya crank eke oil seel eka kohenda ganne.

  • @SujithUdayakumara-l7f
    @SujithUdayakumara-l7f Місяць тому

    danuka ayya weddek supiri

  • @NiroshanaKumara-j6d
    @NiroshanaKumara-j6d Рік тому

    Aiya dun shathikaya gana yaddi oill gathiya tikaka a den Ana Nisa fell weida

  • @thanujabandara7495
    @thanujabandara7495 2 роки тому

    Niyamai.

  • @indrajithsenanayake9391
    @indrajithsenanayake9391 2 роки тому

    හොඳයි සුපිරි

  • @gayanchinthaka5790
    @gayanchinthaka5790 2 роки тому

    Aiye 3 port vahane tel veda karanda oneda?
    Q number vage enjin tone aka hada gnda pluvn da mage aka sadde vedi

  • @sadamalshamika2684
    @sadamalshamika2684 2 роки тому

    4 stork aluth eke ena aluth kotas tika pilibada vista karanna