Saman4You - Prog 174 - නදීශා චන්ද්‍රසේන ගේ වෙනස් ගමන | Dr Nadeesha Chandrasena

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 58

  • @vajirayapa8691
    @vajirayapa8691 2 роки тому +8

    ෆේස්බුක් ඉතා වැදගත් ලෙස භාවිතා කරන නදීෂා දුටු වහාම මම ඇයට මිතුරු ඇරයුමක් යොමු කලේ නදීෂා මේ තරම් විශාල චරිතයක් බව දැන නොවේ. මේ ආශ්‍රය මට හොඳක් බව ඉවෙන් දැනුන නිසායි. නදීෂා ඔබ සුන්දර මනුස්සයෙක්

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 Місяць тому +1

    මගේ රටේ අදුර බිද එළිය කරන ලස්සන කාන්තා තරු.අති දක්ෂ මානව සම්පතක් තිබිය දී අපේ රට බංකොලොත් වූයේ ඇයි!!!දෙපලට ම සුබ පැතුම්!!!

  • @bandara3838
    @bandara3838 3 роки тому +2

    The best explanation මගෙ දැනුම පාවිච්චි කල යුත්තෙ මමයි.

  • @gangulygarukshika5342
    @gangulygarukshika5342 23 дні тому

    Dr නදීෂා ගැන දැන ගත්තේ මෑතක මෙතුමිය ගත්ත සම්මානෙත් එක්ක. එදාම social media ඇතුලේ මෙතුමියව හොයා ගත්තා ඒ වගේම එදා ඉදන් මෙතුමියගේ video මිස් කරන්නේ නෑ. අද මේක බැලුවම තේරුනා හැම හයිය ගෑනියෙක්ගේ පිටි පස්සෙම ඕනි ගේමක් ගහන්න ඉන්න ආදරණීය සැමියෙක් ඉන්නවා කියලා. මමත් දවසක මෙහෙම මගේ කතාව කියනකොට මගේ මහත්තයගේ නම මෙහෙම කියනවාමයි...❤

  • @jayasirialawatta2357
    @jayasirialawatta2357 3 роки тому +1

    මෙතෙක් පැමිණි ගමන් මග පිළිබඳ ආඩම්බරයි නංගියෝ. එමෙන් ම මේ ගමන තව දුර යාමට ලැබේවා කියා සුබපතන අතර ම මෙබඳු චරිත සමග සිය නාලිකාව හැඩගැන්වීම සම්බන්ධයෙන් සමන් අයියාට ද බෙහෙවින් ම ස්තුතියි!!!

  • @supundasanayake5896
    @supundasanayake5896 3 роки тому +4

    'Adyapanayen thora anagathayak natha' thambuttegama primary eke hall ekaka parata penna gahala thibuna. Thank you nadeesha ! You are great.

  • @kushanpremasiri2693
    @kushanpremasiri2693 3 роки тому +4

    වටිනා සාකච්ඡාවක්

  • @diyagahagamagewijesena128
    @diyagahagamagewijesena128 3 роки тому +1

    ඔබ හරිම ශක්තිමත් කාන්තාවක් ඔබට ජය

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 роки тому

    ඔබගේ සම්මුඛ සාකච්ඡා සදහා පුද්ගලයන් තෝරා ගැනීම් හරි අපූරුයි !

  • @Gethminikalanika
    @Gethminikalanika 3 роки тому +3

    You are an inspiration Nadeesha akka. All the very best for everything you do ♥️
    And hats off to the director of the program. Mr. Saman Athaudahetti. Good work as usual 😊❤💛

  • @sajikamihirani7682
    @sajikamihirani7682 3 роки тому +1

    උණ්ඩි අයියා ඉහළින් තිබ්බ එකට ගොඩක් හිත ගියා සහෝදරී 💛

  • @ivnpreethikakumudunieimadu4814
    @ivnpreethikakumudunieimadu4814 Місяць тому

    Excellent. Proud of you sister.

  • @anuill156
    @anuill156 3 роки тому +2

    ගොඩාක් සතුටුයි නංගී... ඒ වගේම ගොඩාක් ආඩම්බරයි .. ❤❤❤

  • @MrYazazb
    @MrYazazb 3 роки тому +5

    බුකියේ ආතල් පෝස්ට් දැම්මට නදීෂා අක්කා මෙහෙම කෙනෙක් කියලා දන්නේ දැන්

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 роки тому +1

    ඔබට සුබ අනාගතයක්!

  • @ausikolla
    @ausikolla 3 роки тому +3

    ජයවේවා අක්කේ 😍😍😍😘😘😘🌹🌹🌹1st comment

  • @kishanchinchika8921
    @kishanchinchika8921 3 роки тому +4

    දකුණු ලකේ දිරිය දියනිය...
    නුබට ජය...

  • @b2nito
    @b2nito 3 роки тому +1

    Very proud of you and Prof. Nimal

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara 3 роки тому +6

    නියමයි නදීෂා .. අන්න එහෙමයි ජීවිතේ ටාර්ගට් වලට යන්නේ

  • @nilminiseneviratne9665
    @nilminiseneviratne9665 3 роки тому +1

    ඔබ ගැන අපි වඩාත්ම සතුටු වෙනවා . නොනැවතී ඉදිරියට යන්න නදීෂා . ඔබට ජය !!

  • @hansaneesewwandi3355
    @hansaneesewwandi3355 10 місяців тому

    VERY IMPRESSIVE DEAR MADAM!

  • @samrathnayaka7180
    @samrathnayaka7180 Рік тому

    සුපිරි

  • @robarosiya2361
    @robarosiya2361 3 роки тому +2

    ජයෙන් ජය අක්කේ

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 4 місяці тому

    Great lady we congratulate you

  • @ruwiniweedagama4147
    @ruwiniweedagama4147 2 роки тому

    admirable story...

  • @hasipin6340
    @hasipin6340 3 роки тому +1

    Proud of you mam !

  • @jeewaneefernando4140
    @jeewaneefernando4140 8 місяців тому

    a great role model

  • @bulathwalagekushmichalithd2607
    @bulathwalagekushmichalithd2607 3 роки тому +1

    You are an inspiration! 💫

  • @arunawalisundaraify
    @arunawalisundaraify 3 роки тому

    අසාවෙන් baluwa.

  • @NipulGOONESEKERA
    @NipulGOONESEKERA 8 місяців тому

    නඟෝ, නුඹ ආදර්ශමත් වීර කාන්තාවක්.

  • @mahindaguruge9926
    @mahindaguruge9926 3 роки тому +1

    Great 👍

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 роки тому +4

    අව්‍යාජ කතාබහවලට සවන්දීම කොච්චර ආනන්දජනකද!

  • @tharinduprf
    @tharinduprf 3 роки тому +1

    Inspiring !! 🎊👏👏

  • @jasintharanaweera1681
    @jasintharanaweera1681 3 роки тому

    Jaya wewa medam .....

  • @nm5784
    @nm5784 3 роки тому

    Respect ma'm♡

  • @indirapinnaduwa9049
    @indirapinnaduwa9049 3 роки тому

    Proud of you

  • @supunmalinthasandanayaka885
    @supunmalinthasandanayaka885 3 роки тому

    Great akki🤩😍

  • @luckylad2
    @luckylad2 3 роки тому +2

    සන්නස්ගල සර්ගෙ වීඩියෝ එකකින් හදුනගත්තෙ😁

  • @fanfootball7546
    @fanfootball7546 3 роки тому

    inspired

  • @nadith2010
    @nadith2010 3 роки тому +1

    Inspiring story! Very interesting❤️

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 3 роки тому

    👍🙏♥️🙏

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 роки тому +2

    ඇත්තටම අත් හැරීම කියන්නෙ මේක නේද එක්තරා විදියකින් බලන කොට : ඒ කියන්නෙ නදීශා චන්ද්‍රසේන ගෙ රැකියා මාරුකිරීම් (රැකියා එපා වීමකින් තොරව)

  • @p.kwkkarunathilaka5723
    @p.kwkkarunathilaka5723 3 роки тому

  • @ravinducool
    @ravinducool 2 роки тому +3

    After getting lot of assistance from SL Army, I saw she is publically making bad comments about Army in her FB page..May be to get publicity during these difficult times.Iam not from Army. But, really sad about her attitude...

  • @nimalialwis412
    @nimalialwis412 3 роки тому

    Very Inspiring Story Nanga ❤️

  • @samrathnayaka7180
    @samrathnayaka7180 Рік тому +1

    ඔයාල යූ ඇන්පී නේ 😂

  • @samrathnayaka7180
    @samrathnayaka7180 Рік тому

    චන්දෙ ඉල්ලනවද අක්කෙ

  • @chathuryadewmini3808
    @chathuryadewmini3808 3 роки тому

    Proud of you

  • @gayanwijenayaka6361
    @gayanwijenayaka6361 3 роки тому

    Super 👍

  • @Sidath24
    @Sidath24 3 роки тому +1

    ❤️

  • @nethmikaveesharajarathna6610
    @nethmikaveesharajarathna6610 3 роки тому

    ❤️❤️❤️

  • @gmnnna9
    @gmnnna9 2 роки тому

    Proud of You

  • @samatashia8494
    @samatashia8494 2 роки тому

    ♥️♥️♥️

  • @malikakumari1234disanayake
    @malikakumari1234disanayake Місяць тому

    ❤❤