Ubala boruwata nikam 1.3 /1.4 z walin Gihim eng wenna hadanna epa 1 . Meyala ganne Eng batch eka ekka unata 1 st exam eka thiyala wenama ayen karano 2 . Meyalage z tika balanna 0.7 nuth aran thino samahara pathi wala 3 . Meyala mekata ennema Eng api kiyala kiyaganna Eng lamay ekka enna 4 . Meyala eng kalla awata tha godak degree thino lankawe eng thina ex soft eng / finance Eng eee hamota ma IESL denna meyala unath stamded ekata awoth withary denne 5. Meyala me video eka waradi waradi kiwata meka hariyatama eeya kiyanawa EM Walatath job na dn Oyala me boru comments walata ahu wenna epa Man mora Eng factly 2021 out
Physics - B C.maths - C Chemistry - C Z score - 0.8466 Dis.rank - 456 (Kandy) Is.rank - 7438 Ayye mata kalaniya physical wage set wenne nathiweida. Giyapara aran thibbe 0.9896 n.
aiye puluwannam lankave banks vala danata thiyene student loan facilities gana video ekak danna...oyage videos godak vatinava. thank you
Nice explanation ❤
Ayye AAA
Z eka -2.0496
District -puttlam
Mora eng boattuwk en nathi weid?
Maths =B
Chemistry =C
Physics=C
Z = 0.9177
District rank=555(kurunegala)
Island rank = 6780
Quantity serving digree ekt mawa ahuweid ?
Colombo physical ahuwenawa
QS therenne nathi weid😢
Qs ynna 1.2-3@@champikakumarihami3153
Z score පොත බලලා chemistry කරපු ළමයි රැවටෙන්න එපා. මොර IT වලට AI වලට පේරා රුහුණු engineering වලට වඩා z එක වැඩි වෙන්නේ chemistry නැතුව ict කරන ළමයි නිසා. Cs ත් එහෙමයි. ICT කරපු ළමයින්ට තියෙන හොදම choice ටික තමා ඔය ටික. තියෙන අනික bio කට්ටියටත් මොර it යන්න පුළුවන්. ඒ නිසයි ඒවගේ z වැඩි වෙන්නේ. ඒවාට රැවටිලා chemstry කරපු උන් engineering නොයා ඉන්න එපා.
අනේ ගොනෝ .ruhunu jpure ඉන්නවද ඕයි moratu engineering අතරලා ආපු අය😅කවුද බං උබ අරම කියන්න 47 දෙනාගෙන් 23දෙනෙක් physical science කරපු අය mora Ai ඉන්නේ.උඛට නැති වුනු chansee එක වෙන කෙනෙක්ට හරි ගන්න දියන්.engineering and science catagory එකට වැටෙන degree යක් මැට්ටෝ ඒක.phd Ai එකට වැඩිම priority එක ලැබෙන්නේ bsc hons' in Ai එකට.ලෝකෙ job market එකෙත් හොදම තැනක් මේ degree එකට තියේ.ඒකත් ලංකාවේ හොදම engineeringuni. එකේ no.1 professorsla lecturels එක්ක.uom page එකට බලන්න ඔය තමුන්ගේ මෝඩ කම ප්රදර්ශනයේ නොකර.මේ වගේ හනමිටි මෝඩයෝ ලංකාවේ මේ වේ බංකොලොත් වෙන්න අනිවා වග කින්න ඕන.මෝඩයෝ උබ
හැංගිලා ඉන්න බිත්තර කට්ටන් එලියට ඇවිත් බලපන්.engineering departmentකඩලා z එකෙන්ඇතුලට ගත්තනම් තමුන්ට තේරේවි තමුන්ගේ depart ment එකට අයිති නියම cutoff එක
@@Jack-ex4ui maths උන්ගෙන් it එක්ක කරන උන් පොඩි ප්රමානයයි බන් ලංකාවෙ ඉන්නෙ 5% වගේ😂
Mora engineering yanna puluwan z core thiyana Aya innawa Colombo CS yana
aiya Uva wellassa Computer Science Technology gana video ekk onii
Ou mtath danagann oni e corse eka gana
මොණරාගල distric eken 0.6956 k z ekkt Maths walin selet wewid
Rathnapura district Colombo physical NQC කියල දැම්මෙ ඇයි. 1.2 පමණ z score එකක් තියෙයි නම් යන්නත් බැරි ද
NQC kiyala thinne oyage destrict ekata sudusuma na kiyala ekk tama thinne
මේ අවුරුද්දෙ campus potha කඩ වලට තව ගොඩාක් කල් යයිද , අයියෙ ?
Kada waalata danne na.online ganna ona
Monaragala district - 168
Z- Scores 0.4567
Maths walin mata CCS tiyenne ayya .mekata campus ahu weida .mona wage course ekak eida
Colombo district 269
Z score 1.9959
Moratuwa enginnering boattuwk wath enne nathi wayida ayiye
Peradeni Ai ekak aluthin eno kiyala aranchiyak awaa.puluwan wey godak durata☺
@@AbcdEfgh-vi7rb සිරාවටමද කවුද කිව්වෙ
Moratu Ai degree ekata samahara aya thawama enna baya thawama badge ekak eliyata aapu nathi nisaa.eth loke bsc hons in Ai degree ekata hodama thAnak thiyeno CMU eketh bs artificial intelligence degree eka godak famous.indiaweth cutoff walin udinma thiyena ekak b tech. Artificial intelligence kiyanne.cutoff pahala bahina ekak nm koheth na🤔loke Ai jobs wegen wadi weno ewagema e pattata expertsla godak aduy.eka loku waasiyak.
m.ua-cam.com/video/8pRCykARnqA/v-deo.html
m.ua-cam.com/video/8pRCykARnqA/v-deo.html
m.ua-cam.com/video/8pRCykARnqA/v-deo.html
ai boru rallk ucsc eke special eka ita vada vtinv
අයියේ මන් A/L කරේ C.Maths+phy6+IT
Z score - 1.2694
අයියේ මටත් යන්න පුලුවන් course කියන්නකෝ
Aiya iyage results kohomada
අයියෙ මේ පාර colombo engineering faculty එකට ලමයිව ගනීද ?
BCC (chemistry B)
Mths (rathnapura)
0.7499 hda course ekk hmbweid mona cmpus eken wge set weid?
A/l wala C pass eka denne 50nda 55nda
giya awrudde mora it mora imt Z maru wela thbbe cutoff table eke
Ayye mta ACC
Zcore eka 1.203 mawa ruhune computer science select weida
Ayye technology karapu ළමයින්ට yanna පුළුවන් it degrees gana video ekk dannako
Will medical faculty increase the total entrance exam this time?
අයියේ මැත්ස් වලින් ස්පෙෂල් එකක් කරොත් යන්න පුලුවන් ජොබ් මොනාද තැනක් තියේද එහෙම කරොත්.
Physics walin karapan bn
@@JanakaJayawardhana-e3d thanks
Matara district colombo cs 1.8 ganak one na ne
AI තියෙන්නෙ මොරටුවෙ විතරද
Ow
Maths walin SSF risult eken course ekakata yanna bari weida
Z score -0.6080
Yanda puluwan courses thiyenawa, campus book eke poddak balanda
ssf වලට z core එකක් එනවද
Ow
Ayye technology ganath one ❤️
Technology valatath krannko
Mage z eka 1.9619 gampaha moratu ai yanna bari wei neda 😢
result කොහොමද තිබ්බෙ
Rallata yanna epa pera engineering yanna. Ekedi CSE naththnan trical tronic karanna පුළුවන්. AI වල z එක වැඩි ict කරපු ළමයි නිසා මෙයාලට වෙන choice එකක් නෑ. ඔයාලා chemistry කරලා engineering යන්න පුළුවන් කම තියෙද්දී ඕවට යන්න එපා.
@Jack-ex4ui ane manussayo gihin slasscom report eka balanna pera computer engineering wala condition eka.lankawe lokuma thAna thiyenne moratu cse walata.eeta passe colombo cs mora it passe thama pera ce thiyenne.thaman thama rAllata engineering gihin thawa kollektath amaruwe daannna hadanne.peradeni walath number 1 engineering degree eka computer engineering eyalath mora it colombo cs yana SE jobs walatama thama yanne.mora Ai inne eetath sAhenna udin.kohomath mora Ai batch eka eliyata aapu gaman eelange awrudde cutoff dAkkama thamunta tharu peno sure.paw wAda nokara idapan.Attatama oya cutoff wala Attama widiya bala ganna thibba kelinma z eken pera ce EE CIVIL MEC kiyala kadala gattanm.thamun nodanna dewal nokiya inna modaya kata wahagena inna tharamata buddimathek.puluwannm nA kiyanna
Ayye commus z ganath video ekk dannko
Biology ayata baid me AI dgree eka follow karnn
Ba only maths
Maths depth eka wAdiy.e nisa bio ayata karanna amaru wey
බොරු කියලා පොඩි උන් අන්දන්න එපා බන්.. මොරටුවේ TMLE එක ගැන මූ තනිකර කියන්නේ බොරු... 😂😂 Engineering නෙමේලු... 😂😂
Ubala boruwata nikam 1.3 /1.4 z walin Gihim eng wenna hadanna epa
1 . Meyala ganne Eng batch eka ekka unata 1 st exam eka thiyala wenama ayen karano
2 . Meyalage z tika balanna 0.7 nuth aran thino samahara pathi wala
3 . Meyala mekata ennema Eng api kiyala kiyaganna Eng lamay ekka enna
4 . Meyala eng kalla awata tha godak degree thino lankawe eng thina ex soft eng / finance Eng eee hamota ma IESL denna meyala unath stamded ekata awoth withary denne
5. Meyala me video eka waradi waradi kiwata meka hariyatama eeya kiyanawa EM Walatath job na dn
Oyala me boru comments walata ahu wenna epa
Man mora Eng factly 2021 out
@@janithathapathu7431මොරටුයි කියල බොරු කියන්න එපා ඉතින්
😂😂 Facebook එකේ ලස්සනට ඉන්නේ රුහුණෙ කියල.. පැහැදිලි ඉරිසියාව නේද... 😂😂😂
@@janithathapathu7431 මල්ලිලා මේ වගේ අය කියන දේවල් විශ්වාස කරන්න කලින් ඔයාලම අදාල කරුණු හොයල බලන්න. Mora 2021 EFac out කියන මෙයා මේ youtube channel එකේම කලින් video එකක (2023 online university apply correct order demand sri lanka
) මෙයා comment එකක් දාල තියෙනවා
"@janithathapathu7431
8 months ago
IT karoth campus yana lesida"
ඉතින් ඔයාලම හිතන්න Moratuwa Efac එකේ out වෙච්ච අයියා කෙනෙක් අහන ප්රශ්නයක් ද මේ. මෙයා නිකම්ම නිකම් බුවෙක්. ඒකනිසා ඔයාල කවුරුවත් කියනවට නෙමේ පොඩ්ඩක් හොයල බලල order එක දාන්න. කවදාවත් දැකල නැති මේ වගේ බොරුකාරයෙක් කියන දෙයක් අහල ඔයාලගේ අනාගතේම වැඩක් නැති කරගන්න එපා. මෙයාල වගේ A/L fail වෙච්ච අයට හොදට A/L කරපු අය ගැන ලොකු ඉරිසියාවක් තියෙනවා. හැබැයි අපිට එහෙම නෑ. අපි දැනටමත් select වෙලා ඉන්න නිසා.හොඳට හිතල තීරණේ ගන්න. ඔයාල මහන්සිවෙලා දාපු result එක පව්.
@@janithathapathu7431EM hondai da bn...eekata IESL thiynwa neda...eke petroleum engineering,mining engineering wge ewa neda thiyenne
@@janithathapathu7431 alayak ned ub eng giyat
Ict A
Maths S
Physics S
Z 0.6432
Kandy
Mona wage degree ekkt select weida ayya
Ai cs it cse ce se gAna hariyatama dAna ganna "m.ua-cam.com/video/8pRCykARnqA/v-deo.html" me page ekata yanna
jpura engineeringda ruhuna engineeringda hoda aiyye
Ruhuna Washington code thiye ne.jpurata nm hariyatama dannA
@@AbcdEfgh-vi7rb bro washington code kathwa mokkda ? Mn hriyata dnnh poddk kiynnko
@@hasithmadushan293Washington accreditation thiyena degree ekak loke ratawal 31k piliganna degree ekk wenaw. Washington thiyena engineering degree walata australia wala wenama visa category ekkuth thyrnwa. Further study walatath piliganima wadi. Lankawe ruhuna pera moratu mpr,EM walata witharai Washington thiyenne
@@Jack-ex4ui Oka hama department ektma na. Ehema thiyenne moratuwe witharai. Pera Electrical wlt na. Ruhuneth smhr ewata na
@@pasinduneranjanawanasinghe35 iesl site eke balanna. Pera CSE industrial harenna anith ewata thiyenwa. Ruhune marine witharai naththe. Moratuwe TM, TMLE na
Are you sure that your video doesn't contain wrong facts about degree providing
Mhathmaya. Aye. Rathnapura. Gana. Nokiyanne
Ict c
Cmaths c
Physics s
0.6110
Colombo district
Campus yanna puluwanda aiiye
Physics - B
C.maths - C
Chemistry - C
Z score - 0.8466
Dis.rank - 456 (Kandy)
Is.rank - 7438
Ayye mata kalaniya physical wage set wenne nathiweida. Giyapara aran thibbe 0.9896 n.
Transport management & logistics engineering (TMLE) 21 batch එකේ ඉදන් Bsc Engineering (Hons) specialized in TMLE කියල හම්බෙන්නෙ.. තාම batch එකක් out වෙලා නෑ IESL හම්බෙන්න batch එකක් out වෙන්න ඕන අනිවාර්යයෙන් . Japura engineering , Jaffna engineering වල සමහර engineering digrees වලටත් IESL නෑ තාම. ඒ වගේමයි ලන්කාවෙ government university වලින් අලුත්ම engineering digree progrm එක...23 ඒ කියන්නෙ කලින් අවුරුද්දෙ EM /TM/Jaffna Engineering වලට සාපේක්ශව වැඩි z score එකක් තිබ්බා..ඒක නිසා uni application දාද්දි හොදට හොයල බලලා දාන්න
Chttak pahadili karala kiyanna puluwanda mama 23 result apu kenek
@@isurinethmini1283 department එක පැත්තෙන් අපිට කියල තීන්නෙ iesl හම්බෙන එක ගැන බය වෙන්න දෙයක් නෑ කියලා.. Moratuwa e fac එකේ තීන හැම eng digree එකකටම දැනට iesl හම්බෙලා තීනවා. අපේ engineering batch එකක් තාම එලියට ගිහින් නෑ.. 2025/26 පලවෙනි සෙට් එක ගිය ගමන් iesl හම්බේවි. අපිට department එක පැත්තෙන් කියල තීන්නෙ එහෙමයි.. Courses දාද්දි හොදට හොයල බලන්න.. Job precentage internationally පිලිගැනීම වගේ දේවල්.. FB , UA-cam එකේ details videos thino digree eka gana.. Transport management & logistics engineering කියල search kranna
Logistics course eka engineering course ekak da. Mele job market eka kohomada.@@carcrashbro
Colombo district eken kee denek wage gannawada. Z1.73 n puluwanda.
@@achalaperera9007 ඔව් university book එක දැම්මම ඒකෙ තිනවා. UA-cam fb විස්තර තීනෝ transport management & logistics engineering කියලා search කරන්න.. Colombo වලින් 20ට කිට්ටු වෙන්න ගනිවි. Z එක නන් ඇති වේවි..