The right way to sleep
Вставка
- Опубліковано 23 січ 2020
- Please watch: "රාවණ රජුගේ කඩුව ඉගිල්ලෙනවා දුෂිතයින් එනකොට"
• රාවණ රජුගේ අසිපත සොයන ... -~-
Mr.D.U. Senarath will reveal in detail which direction you should turn your head during your night sleep
Thank you so much for watching , Make sure you share the video with your friends and don't forget to subscribe and touch the bell icon
watch another video 👇 / naturaltreatmentsrilanka
පත්තිනි අම්මගෙන් පිහිට - • පත්තිනි දේවීගෙන් පිහිට...
පව් දුරු කරගන්න පහසු ක්‍රමයක් - • ගස් කපන අය මේ ආත්මෙම ෆ...
The right way to sleep - • The right way to sleep
කළුකුමාරයා සමග හැසිරෙන කාන්තාවන් ගැන හෙළිදරව්වක් - • කළුකුමාරයා සමග හැසිරෙ...
වෙදමහත්තයා හරියටම හරි මම නම් හැමදාම නිදාගන්නෙ බස්නාහිරට හිස දාලා
ඔබ තුමාට බොහොම පින් දුප්පත් අපට මේ වාගේ උතුම් දෙයක් කියලා දීලා මනස නිවරදි කරගෙන දියුණුවට මග පාදා දීම ගැන .
අඹ ගස ගෙදර ඉදිරිපිට බොහොම හොදය් කියල අහල තියෙනවා
ඔබ තුමාට තෙරුවන් සරණය් !
Thanks oba thumata budu saranai
ඔබතුමාට බොහෝ පිං අනුමෝදන් වෙත්වා 🙏🌺🙏
ඔබතුමා ඉගෙනුම ලැබූ පාසලේ මා ඉගෙනුම ලැබීම මා ලැබු භාග්‍යක්..
ඉතා අභිමානයි.ඔන්න අපි ආවා.මතක් කරලම මේ පැත්තත් බලන්න.
Budusaranai obatumata
බොහොම ස්තූතියි ඔබතුමන්ට
Thanks obatumata
ඔබ තුමාට බොහොමත් පින්🙏
thanks
Godak watina deyak .oba wahanseta pin
බොහොම ස්තුතියි මේ තොරතුරු වලට ඒ වගේම මම කැමතියි දැනගන්න ලිප තබා ගැනීමට සහ ලිප පාවිච්චි කල යුතු දිශාව දැන ගන්න
ලිප වයඹ දිශාවේ තැබීම ඉතා හොඳයි
වඩාත්ම සුදුසු ගිණිකොණ දිශාව
Thanks sar apiwa danuwath kirima
Thanks so mach sir b.s.
උතුරට හෝ නැගෙනහිරට හිස දමා දකුණු ඇලයට හැරී නිදා ගැනීම තමයිි ඉතාම යොග්‍යය. ඒ්වාගේම ලිප නිරිත දිනට තිිබේනම් ඉතාමම යහපත් වේ. මෙතුමා තියන වැරදි ආකාරයටමයි අපේ නිවසේ කටයුතු කෙරෙනේනේ අපි නිදා ගන්නේත් උත=රට ඉතින් අපට නම් කිසි හෙනයක් නැහැ. හැමදාම උදේ සවස බුදුන් වැදලා දෙවියන් උදෙසා පින් දීම පමණයි කරන්නේ. අනේ මේ යූ ටියුබ් වල දාලා තියෙන බොරැ හෑලී කියවලා ඔයාලගේ ජීවීත වෙනස් කරගන්න පෙර මේ යූ ටියුබ්ය ඒකේ පරසිද්ධ වෙන්න උත්සාහ කරන පුද්ගලයන්ගේ නිවෙස් වලට ගිහින් බලන්න ඔවුන්ගේ දියුණුව කොතෙක්ද කියලා. හේත=ඵල ධර්මයට අනුුුව අපි කරපු පිං සහ පව් වලට අනුව තමයි සියල්ල සිදුවන්නේ.
Janel paththata hisa damanna hodada
පාඩම් කරන්න හොද පැත්ත මොකක්ද ?
මට. මේව පිලි පැද්දොත් මුලු ගෙදරම. ඩෝසර් කරන්න වෙනව
උතුරට හිස දාල නිදාගන්න කෙනෙක් අපෙත් ඉන්නව. ගැහැනු කෙනෙක්. ඇත්තටම එයා කිසිම ලෙඩක් නැතත් දවසේ වැඩි කොටසක් නිදාගන්න හරි කැමති .
Tanks
Tanks apiwa danuwath kirima
Bohoma pin obathumata
ගොඩක් ස්තුතියි ඔබතුමා ට තෙරැවන් සරණයි
thanks
Oba thumata godaak sthuthi danuwath kalata deergausha
thanks
ස්තු❤️❤🌹🌷🙏
Oba thumata godak pin apita thama babala naha api mechchara kal nida gaththe uthurata hisa dala oba thumata hugak pin
Thanks
Great 👍
Wayamba disawata hisa damema hodada. Budusaranai obata
Ane mada obatuma kiyanne atha thama budu saranai.👍
සමටම ජය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Sthuthi..sir..bs
Devadara shakaya tibiyayutu dishawa danaganimata puluwanda mr.senarath
ඉතාමත් වටිනා වීඩියෝවක් ඔබතුමාට බොහෝම ස්තුතියි
basnaherata nedagattama.. naraka...hena...panawa.
❤❤❤❤❤❤
Godak pin danuwath kalata
Godak hodai Dana ganemata mgeat gea essarha aba Gak tiyeanawa
good
Compass එක ගේ ඇතුලේ පවිචි කර දිශා අදුර ගන්නේ කොහොමද කොහොමද ?
ගොඩක් පින් මට දැනගන්න පුලුවන්ද අපේ අඔ ගසක් තියේනවා නිරිත මුල්ලටත් බටහිරටත්කේලවරටත් ඵයත් අසුභද ඔබ තුමාට පින් මන් නමි බටහිරට තමා ඔලුව දමා නිදන්නේ
itha watina deyak igena gaththa
thanks
The only
Gedaraka dishawa balanne gei mada sitada pradana uluwassa sitada kiyala kiyanna puluwanda mokada kussiya budu pilima ewwa kohomada dishagatha karanne pahadili kireemak awashyai
Good
Thaladaya yatin nidaganna hodana kianne ai kianna please
Mahaththayo almariya thiyanna ona peththa koheda
Pradana dora basnahira dishawata hodaida
Gini konata hisa dala nidaganna puluwanda
Mata danaganna one ge athuledi baba godak andanawa eka gei doshayakda
Uthurata hisa dana eka weradi kiyana eke thiyena wasthu widyathmaka mulasraya mokakda???
Godak thanks Api Nodanna Day kiya la dunnata...budusaranai
thnks
Ape unta hena gahela thiyenne ova passe yana nisa me ratavala minissu hodata mahansi vela vada karanava e nisa jivitha niraul aneka hitha thula yam adistanayak athikaragana ona paththakata hisa dala nida ganna
Kamare dora kelim nidana ada thiyenna hodaida
Nagenahira dishawata hisa danna ba yataliyak tyenawa etkta hoda dishawa mkkda
Metumaga pon nambr Lana ganna puluwanda...maga gadara balaganna oni...
Meka boru wenna puluwan mewa mathawadha mokadha ape jiwithey sobadhamei sambandhayak thiyenna puluwan eeth apei me spi hadhana dhawa banda saha api sitina pathi mewata kohomadha hawl wenne
Man aurudu 5 wadiya nidagaththe uthurata oluwadala ithin prasnayaknane
Molaye enna puluwan abadha monawada
කොස්මික් කිරණ් ගැන විද්යාත්මක හැදෑරුව කෙනෙක් විදිහට මට මෙම තොරතුරු අනුමත කල හැක
ane ou canada wela ina aya mehema thama keranne. mu sali gana horek
@@seehelasrilanka6496ඔබට මං කියනදෙ වැටහෙන්නැ මිත්‍රයා මං ඇමරිකාවේ පදිංචි වී සිටි කාලයෙත් අත්දැකපු කරුනක් තමා නිවාස වල නිදන ඇද මේ කියන කරුනු අනුව යොදා තිබීම. මං රුසියාවෙ මෙන්ඩලීෆි විශ්ව විද්‍යාලයෙන් කොස්මික් කිරන හා අවකාශිය රසායනය උපාධියත්ගත්තා .එ විද්‍යාත්මක හැදෑරිම් වලිනුත් මට මෙම කරුනුවල සත්‍ය භාවයක් පේනව
අනිවාර්යයෙන්.
Good comment
@@kavishanfernando2871 ඔබ එ්ක අපිව දැනුවත් කලාට ස්තුතියි.ඉගන ගත් දැ වලින්...😊😊
ginikona disawata mastar bedroom kamak nadda
Bohoma pin
ඛුදූසරනයි
ස්තුති ..
වාස්තුවිද්‍යා විශාරද.ඩි.යූ.සෙනරත්න.මහත.(?).තරෑවට.පත්තරයට.සමූදූන්.නාද?,,******සමූහ දෙන්න එපා
ඊසාන සහ ගිණිකොණ දිශාවට හිස දමා නිදාගැනීම අයහපත්ද ? ඒ වගේම නිදන කාමරයේ ඊසාන දිශාව හිස්ව තැබීම හොදයි ද ?
අපේ ගෙදර කුස්සියේ පෝරණුව තියෙන්නේ නිරිත දිශාවට
Anu disha pihiti niwasakata hisa yodanna hoda dishawa mokakda
මට හෙන ප්‍රස්නයක් තියනවා .. බස්නාහිරට පාඩම් කරන්න හොද නැද්ද
Kattiya kiyanne marunama thiyanne basnahirata kiyalane
Sthuthi
මහත්මයා බස්නාහිර දිශාවට හිස දාලා නිදාගන්න එකට ප්‍රශ්නයක් nadda
Methuma kiyanne boru.anith aya kiyanne උතුරට ho දකුණට හිස දන්න කියලයි .mohu කියන්නෙ හිස බස්නාහිර ට නම් nagitiddi උතුරට කකුල tiyenne mohu kiyanne නැගෙනහිර කියලයි borune eka.
Hodge
Oba lhumata bohoma slhulhe danuwalh kerema
🙏🙏🙏🙏🙏🌹
ඔබ තුමා කිව්ව දේවල් සතුටින් පිලිගන්නවා නමුත් මම ගෙයක් හදන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මම මේ youtube එකේ තියෙන ගොඩක් වීඩියෝස් බැලුවා එකේ කෙනාගේ .මට ඒවයි ඔබතුමාගේ දේවල් අතර පොඩි පොඩි වෙනස්කම් තියෙනවා .ඒක ලොකු ගැටළුවක් වෙනවා .මොකද එක්කෙනෙක්ගේ වීඩියෝ එකක් දාලා තිබුණා ගෙදර හරි අඹ අඹගහ හිටවන එක ගොඩක් යහපත් කියලා .ගැටළු ඔබතුමා ඒක හිටවන්න එපා කියලා කියනවා ඒ පිළිබඳව පොඩි ප්‍රශ්නයක් තියෙනවා
Utura,, eesaana,, hisa nodammoth ,, a "disawata kakul dammama aulda? Oba thuma niwes walata avith wasthu dosa balanne nadda,? Pilituru awashyai.
Mewa pattapal boru. Api KARAPU kusal akusal WALATAI apita hama dema sidda wenne MINISSU Modayo karanawa
pissud mewaye widyathmaka pattk tiyenwa. kusal akusal kiyl hamadetama hulla hulla inna ek modya kiyl buduhamuduruwoth kiyal thiyenwa
Kusal akusal matha thamai api mey video balanneth
Almariye widuru kannadiya nidana ada herawima asubaida.denuwath keranna puluwanda
warsha warsha
අනිවාර්යයෙන් අසුභයි . කණ්ණාඩිය තිරයකින් ආවරණය කරන්න .
බස්නාහිරට පාඩම් කරන්න අවුල්ද
මෙ දෙවල් සිංහලයට විතරයිනෙ... මෙ රටවල අපි ඉන්න නිසා දන්නවා. ඔය හොද නැහැ කියන පැත්තට හිස දාගෙන නිදාගන්නෙ... මෙ මිනිස්සුන්ට වියාපාර, වාහන, සල්ලි , එ වගෙම ලෙඩක් නැහැ අවුරුදු 70/80 හොදට ඉන්නවා... මම නම් කියන්නෙ හැම දෙටම හිත.
Ow mewa okkoma boru apita hama dema wenne api KARAPU kusal akusal WALATAI
ප්‍රධාන දිශාවන් මුලු වලට යෙදෙන විට. බිත්ති හතර අනු දිශාවන් ට පිහිටලා තියෙන්නේ..කාමරයේ..උතුර දකුණු නැගෙනහිර බටහිර හරවන්න බෑ ඇද..
Apitath me prashnayamai thiyanne
අපිටත් එහෙමයි
අපේ මුළු පවුලම බස්නාහිරට හිස දාලයි නිදාගන්නේ.
ඒක තමයි අවුල් වෙලා තියෙන්නේ
0
Mewa okkoma boru apita hama dema sidda wenne kusal akusal WALATAI minissu Modayo karanawa
මමත් එ දිසාවට නිදාගන්නේ
@@jsjs6804 e akusal thiyena nisa thamai eva piliganna hitenne natte
Ane pissu me minihata ape gedara watema amba gas 🥭 harima hodai ge athule kisima rasnayak na .amba gedi hodata enawa ape gedara panima pani rasai. Gonnu mun
ඔයාට කොහොමද. නිදන්නේ කොයි පැත්තට ද. හමුවෙලා සාකච්ඡා කිරීමට ඕනෙ.
ඊයා කොලු කාරයා
Mulu than gei miris gala thiyanna hoda disawak thibeda
කොයි දිසාවට තිබ්බත් ගෙයින් එළිය පැත්තට anbaranna.
Aba kiyanne platurak
Dell gasak ge issaraha tiyenna hoda nadda?
Hodane kapala dapan
Ball eka ohdata obaganin
👍👍👍
Gadara maha daro ginikonata hoda nedda
හොඳ නෑ.මම අත්දැකීමෙන් කියන්නෙ.අපේ ගෙදර පුදුම මූසල ගතියක් තිබ්බ.නමුත් දොර වෙනස් කරා.දැන් සුභයි
මට කියන්න මගේ හිස උතුරට දාලා නිදා ගන්නේඑ වගේම අශ්ව කුර පෝටෝ එකක් හිසට ඉහලින් ගසා තියේනවා එක අශුබයිද
Hisata vedi vadi balagana nidaganin
අැත්ත මගෙ මහත්තයාගෙ තාත්ත දැන් වයස 84
ස්
මම බැදල අවු 16ක් හැමදාම නිදන්නෙ උතුරට.කිසි ලෙඩක් නැ
දකුණු දිශාවට ලිදත්. කාමරේ ඡනේලයත් තියෙන්න හොද නැද්ද? ඔබ තුමාට පිං .. ස්තූතියි..🙏🙏
Dakunata janelayak tibbama makaru enawa 😂
උතුරු දිශාවට බුදුන් වැදිම සුදුසුද
@@sankhagunasekara5825 apahu daham pasal yanna 😂😂
@@sankhagunasekara5825 නැගෙනහිර සහ දකුණු දිසාව හොදයි බුදුපහන තියන්න
meka hena boru karayek.meya me lagadi fom unu kenek.hitapu gaman fom wela wmal virawansa kiyana horata ekatuwela ratakanta tama mut dagaluwe
මෙතුමා සම්භන්ද කරගතහැකිද?
මිනිසුන්ව නියමෙට ගොනාට අන්දනවා.අපේ රට මෙහෙමවත් තියෙන එක හරි පුදුමයි.
ඇතැම් අය කියනවා අබ ගස් සුදුසුයි කියලා නිවස ඉදිරිපිටට ..අනේ මන්දා
Ei boru kiyanna maricha minissu nida ganna basna hirata
ඔබ තුමාට බොහෝම පිං නොදන්නා දේවල් කියා දුන්නාට.සුදු සදුන් ගසක් නිවස ඉදිරියේ තිබුනාට කමක් නැද්ද
ගෙයි මුදුන් යටලියි තියෙන්නේ කාමරයක් මැදින් එතන ඇඳ තැබීම සුදුසුද
හොඳ නෑ...වාත්තු විද්‍යාව කරන කෙනෙකුගෙන් අහලා...ස්ථිර කරගන්න
Mona lamida dan samanallu rate inne danrata vinasi
සිවිලිමක් තිබුනත් අැද තියනවිට යටලීගැන සැලකිලිමත් වියයුතුද?
අනිවාර්යයෙන් .
ow
Yataliyen narilatha mal pidenava penne ne
Basnahirata hisa demmama subailu negenahira disawa bala eherena nisa. Ganu denu wenne negenahira disawath ekkalu. Ethakota uthura ta hisa dala nidagatta ta waradak née mokada ethakota eherenne dakunu disawa balagena nisa neda. Ganu denu wenne ethakota dakunu disawath ekka nisa. Puduma kunuharupa kathawak ne kiyawanne.
ubl science krl thiyenwd. cosmic radiation ganawath dannawd.na ne. ubla nikan mewa boru kiyanta epa.mewaye ptta widyathmaka krana thiyenw
විවාහ බලාපොරොත්තු වන අයට mona dishawatada නිදා ganna ඕනේ
නැගෙනහිර
Ai oya badalanadda oyata onapaththakata nidaganna oyata oyage kena hambawei
@@roshanindika7 ගොඩාක් pin ඔබට
@@roshanindika7 mama thama marry කරලා na
@@roshanindika7 mama කැමති පැත්තට nidagaththoth mama කැමති kena mata ලැබෙයිද oba කිව්වා wage
P