තනියම ඉන්න වෙලාවට අහන්න sinhala slowed and reverb collection | DEZTER BEATS

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 871

  • @Mr_Dezter
    @Mr_Dezter  9 місяців тому +296

    comment ekk one yluwne😊plz🥲

    • @HiRusha0303
      @HiRusha0303 9 місяців тому +25

      කියන්න වචන නෑ සුද්දා ....... ❤❤❤❤

    • @Mr_Dezter
      @Mr_Dezter  9 місяців тому +18

      @@HiRusha0303 adarei🤗

    • @poornabandara3116
      @poornabandara3116 9 місяців тому +10

      දුක හිතුන වෙලාවට කියන්න වචන නැ බං😊♥

    • @poornabandara3116
      @poornabandara3116 9 місяців тому +7

      නියමයි😊❤👊

    • @PushpaLatha-ks5uh
      @PushpaLatha-ks5uh 9 місяців тому +3

      ❤​

  • @Rockey_bro_yt
    @Rockey_bro_yt 8 місяців тому +295

    මතක් වෙන්න කෙනෙක් නැතිවුණත් මේවා අහන්න ආස මං වගේ තවත් අය ඉන්නවා ද..?
    🙂♥️"

  • @tharusithu4641
    @tharusithu4641 8 місяців тому +104

    මම හෙන පව් බන් 😔🥀,
    හැමෝටම ආදරෙයි , හැමෝගෙම හීන ඉක්මනින් ඉශ්ට වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව, 🖤✊🙂

  • @HimashiLankshika-ly4sp
    @HimashiLankshika-ly4sp 9 місяців тому +52

    අපි සමහර මතක වලට ඇබ්බැහි වෙලා ඒ මතක හරි පරිස්සම් කරනවා මේ සින්දු . හිතට ගොඩාක් සමිප සින්දු එකතුවක් 🥺💓🫀

  • @SaduInfinity
    @SaduInfinity 8 місяців тому +144

    මොනම හේතුවක් නිසා හරි දුකින් ඉන්න කෙනෙක් ඉන්නවා ඒ කෙනාගේ දුක නැත්තටම නැතිවෙලා යන්න ඕනේ....කවදාවත් කාටවත් තමන් තනිවෙලා කියන හැගීම නම් දැනෙන්න හොද නෑ...🥺🙏💔

  • @GayanThineth
    @GayanThineth 6 місяців тому +51

    දුක හිතුනු වෙලාවට,මිනිස්සු මගඅරින වෙලාවට මෙක අහන අය 🥺❤️‍🩹

  • @NadekaSurangi
    @NadekaSurangi 9 місяців тому +65

    හිත රිදුනු වෙලාවට , තනියම ඉන්න වෙලාවට , කියා ගන්න බැරි තරම් දුකෙන් ඉන්න වෙලාවට, එයව මතක් වෙන වෙලාවට අහන්න සුපිරි සිංදු ටිකක් ...🥺❤️
    මේ සිංදු ටික අහනකොට මට නම් ගොඩක් වෙලාවට එයාව තමා මතක් වෙන්නේ ...🥺❤️
    ඇත්තටම මරු ...🥀

  • @gamagegamage329
    @gamagegamage329 8 місяців тому +47

    "කවුරු නැතත් එයා හරි ඉන්නවා කියල හිතපු මට අන්තිමට මට මාවත් නැත්තටම නැති වෙලා ගියා....!🙂💔🥀

  • @MadumaliBandara
    @MadumaliBandara 9 місяців тому +21

    හිත රිදෙන වෙලාවට සුපිරි💔

  • @MINSEYA
    @MINSEYA 8 місяців тому +25

    ආදරේ ' කියලා වචනයක් නිසා විදවන තරමක්..!🙂

    • @AdhithyaFrdz
      @AdhithyaFrdz 4 місяці тому +1

      ඒක නම් ඇත්ත 🙂💔

  • @krishaneranda54
    @krishaneranda54 8 місяців тому +111

    "එයා දන්නවා උබ එයාට ආදරෙයි කියලා
    ඒත් එයා හොයන කෙනා උබ නෙවෙයි"
    සතුටින් ඉදහන්...😊

  • @thulnithomal9879
    @thulnithomal9879 9 місяців тому +32

    හිතටම වැදුනා . පට්ට 👌❤

  • @NaduniMalshani
    @NaduniMalshani 9 місяців тому +51

    🥺🥺තනිකම මෙච්චර දරාගන්න අමාරු කියලා දන්නේ මතක එක්ක තනි වුනහම😣ඒ වේලාවට මේ වගෙ සින්දු ටිකක් ඇහෙනකොට දැනෙන සහනය කියන්න තෙරෙන්නැ♥️🥺🥺

    • @BandaBandara
      @BandaBandara 8 місяців тому +1

      B 🥺🎀✨️🍃 අනේ මන් ලගට එන්නකෝ

    • @AmandaThushani
      @AmandaThushani 6 місяців тому

      😢හුම්ම්

  • @MalithiNisansala-g7h
    @MalithiNisansala-g7h 9 місяців тому +31

    🥺🥺꧂:හද වටේට ගොඩාක් තරු තිබුනට🍃🤍 හදට හිත ගිය එකම එක තරුවක් ඉන්නවා 🙂🍃 හදට ගොඩක් ඈතින් ඉදන් පෙම් බදින..❤️🥺❤

  • @kushanmadushanka6779
    @kushanmadushanka6779 6 місяців тому +3

    සුපිරි ❤️❤️🥺🥺

  • @shani8442
    @shani8442 7 місяців тому +8

    ආදරය වෙහෙසකාරී නම්
    විවේක ගන්න එපා
    අත හරින්න ............
    ජීවිතය වෙහෙසකාරී නම්
    අත හරින්න එපා
    විවේක ගන්න ...........❤❤

  • @SideOfPhonk
    @SideOfPhonk 8 місяців тому +13

    දැනට අහපු ලස්සන ම slowed + reverb ටික❤😌

  • @Sanjanasewwandhi-mg8ib
    @Sanjanasewwandhi-mg8ib 7 місяців тому +3

    ඒක මාරම ලස්සනයි 😢❤

  • @naduninirasha178
    @naduninirasha178 8 місяців тому +8

    කොච්චර අසනීපේන් දුකෙන් හිට්යත් ලග ඉන්න කෙනාට කවදාවත් තෙරුම් ගන්න බැ අපිව 😢❤

  • @samankumara3764
    @samankumara3764 8 місяців тому +30

    මගේ ජිවිතේ,
    හුගක් තැන්වලදී
    මං වෙනුවෙන් හිටියෙ මං විතරයි!!🖤🥺

  • @hirugeming8776
    @hirugeming8776 9 місяців тому +32

    හිත රිදුන වෙලාවට අහන්න හොදම සින්දු ටිකක්😊🖤

  • @Kaushi604
    @Kaushi604 8 місяців тому +49

    ඇත්තටම ආදරේ කරපු මට අන්තිමට උනේ මහ රෑටත් මෙහෙම සින්දු අහන ගමන් අඩන්න😢😢

  • @RangaSBadanarachchiOfficial
    @RangaSBadanarachchiOfficial 6 місяців тому +4

    අවාසනාවට
    ඒ මල් වල තිබුණු
    ආදරණීය බව දරා ගන්න තරම්
    කැපෑසිටි එකක් ඒ හදවතේ වලට
    තිබුණේ නෑ..! ❤️🙂

  • @Nethuninethsara-eh8kk
    @Nethuninethsara-eh8kk 6 місяців тому +3

    Ane man asama sindu tika ahamben hambuuna ekak thankx❤❤

  • @fdsafdsa1633
    @fdsafdsa1633 9 місяців тому +20

    Thaniyama inna welawata ahanna maru😊❤

  • @Slrokeys72
    @Slrokeys72 7 місяців тому +7

    කොච්චර හයිය හිතක් වුනත් තමන්ට කියල කෙනෙක් නැති තැන් වලදි කඩාගෙන වැටෙනව...🥺💔

  • @Abiya-a16
    @Abiya-a16 8 місяців тому +8

    Ubanm supiri weddek API wage kollomgw hita hadanna ganna try ekata respect ❤❤

  • @_Miki__boy_
    @_Miki__boy_ 8 місяців тому +8

    ඇයි මේ සිංදු මෙච්චර දැනෙන්නෙ 🥺💗

  • @serenity_m_u_s_i_c
    @serenity_m_u_s_i_c 9 місяців тому +15

    දුකින් ඉන්නවෙලාවට සුපිරි😢😢

  • @ShanikaDasuni
    @ShanikaDasuni 8 місяців тому +6

    සුපිරි❤

  • @chamithnadeeka-p3o
    @chamithnadeeka-p3o 9 місяців тому +13

    Supiriyata hithata vadinava saho 🥺super

  • @ChandanaRupasingha-c4b
    @ChandanaRupasingha-c4b 9 місяців тому +10

    Elama thada kora patta ❤❤❤❤🎉🎉

  • @PathmasiriPathmasiri-wu6wn
    @PathmasiriPathmasiri-wu6wn 6 місяців тому +3

    Ko බලන්න mekata පිස්සු වැටුණු aya❤❤❤❤❤

  • @Denethanuhas841
    @Denethanuhas841 8 місяців тому +4

    Sindu tika ලස්සනයි ❤❤❤ bn

  • @WimukthiWimukthi-id5de
    @WimukthiWimukthi-id5de 7 місяців тому +5

    ඇත්තටම අතීතයට එක්කන් යනවා 😪.එයාමාව දාලා ගියත් මන් අදටත් එයාට පනටත් වඩා ආදරෙයි❤️

  • @TuTuCluB-p4i
    @TuTuCluB-p4i 9 місяців тому +9

    තනි මට තනිකම මැකුවෙම මනෝපාර ❤️ ගැම්මක් සුද්දා🙃

  • @grprgamlath8967
    @grprgamlath8967 8 місяців тому +6

    හිතනිවෙනවා 😊

  • @NishanthiNadeeka-oc4nf
    @NishanthiNadeeka-oc4nf 9 місяців тому +14

    තනියම ඉන්න වෙලාවට සුපිරි🙂🤝

  • @anuhasbatta9476
    @anuhasbatta9476 9 місяців тому +21

    ආදරෙන් පැරදිච්ච අපි වගේ කොල්ලන්ට හිත හදා ගන්න හොදම සින්දු ටිකක් 🥺💔🥀

  • @KusumKumari-os5pc
    @KusumKumari-os5pc 8 місяців тому +4

    නින්දක් නැති කල්පනා කරන දවස් වලට මේ සින්දු භාවනාවක් thank you 😊❤

  • @PathirajaPathira-dp3py
    @PathirajaPathira-dp3py 6 місяців тому +3

    දුකින් ඉන්න හැමොටම ඉක්මනට එයාල හොයන සතුට ලැබෙන්න ඕන.🙂❤️ඒකයි මගේ ප්‍රාර්ථනාව 💔💫 සිංදු ටික සුපිරි මතක ගොඩක් අවුස්සනවා👍

  • @Rashi...411
    @Rashi...411 9 місяців тому +22

    Hitha riduna hema welawakama hithata sahanayak genne mewagen thama🥀

  • @IndonesiaSever-z3e
    @IndonesiaSever-z3e 8 місяців тому +4

    මේවා නිකන් අහද්දිත් පට්ට සැහැල්ලුයි හිතට❤️🥰

  • @panda-xx0
    @panda-xx0 5 місяців тому +2

    ||•🌻ජීවිතේට එන තාවකාලික මිනිසුන්, සදාකාලික පාඩම් කියා දී නික්ම යනු ඇත..! 🤍✨"

  • @radeeshamadushan7572
    @radeeshamadushan7572 8 місяців тому +4

    😫 gahapu brand ekt amathaka una sagoor supiriiii 🐽🫶🏻

  • @KavinuHansaka
    @KavinuHansaka 6 місяців тому +4

    මතක අවුස්සනවා 😫💗

  • @chamma963
    @chamma963 9 місяців тому +14

    ඇත්තටම සුපිරි ❤

  • @ChandraniBandara-y6s
    @ChandraniBandara-y6s 6 місяців тому +3

    කොච්චර අහුවත් එපා නොවන sindu tikk hith niwana sindu tikk❤❤❤❤❤

  • @UdakshihansikaAlahakoon
    @UdakshihansikaAlahakoon 7 місяців тому +3

    කොච්චර අහුවත් එපා නොවෙන සින්දු❤

  • @prarthanadulanjali-b5p
    @prarthanadulanjali-b5p 8 місяців тому +3

    අනේ හිතට ගොඩක් දැනෙනවා මේ ටික❤මන් එයාට ගොඩක් ආදරෙයී❤🌹😘

  • @slaloneboy9010
    @slaloneboy9010 9 місяців тому +12

    වාසියක් කියන්නේ පට්ටම වාසි මේක❤

  • @nishadisandeepani2267
    @nishadisandeepani2267 8 місяців тому +6

    Marama lassana sindu tikk

  • @AchiniPabasara-o6j
    @AchiniPabasara-o6j 6 місяців тому +7

    *ජීවිතේ,*
    *යාළුවෝ | ආදරය*
    *මේ හැමදෙයක්ම තාවකාලිකයි මිත්‍රයා...!! 🙈💗*

  • @nishanthadishanayaka42
    @nishanthadishanayaka42 8 місяців тому +6

    Patta 👊jayaweva

  • @SadipaLakshn
    @SadipaLakshn 8 місяців тому +6

    ඇයි දන්නැ මට මෙ සිංදු ට්ක ඇහුවට එප වැන්නැ බන් 😮❤

  • @sadewsuwahas213
    @sadewsuwahas213 9 місяців тому +9

    Supiri sudda ❤️

  • @isuruperera6934
    @isuruperera6934 9 місяців тому +9

    Elh bn

  • @pamodianuththara2608
    @pamodianuththara2608 9 місяців тому +10

    Niyama sindu tika ❤

  • @Didula-theekshana9
    @Didula-theekshana9 6 місяців тому +2

    ආයෙ නොලැබුනත් ඒ හිතට මං තාමත් ආදරෙයී🥺💖"

  • @ridmatharangani1261
    @ridmatharangani1261 6 місяців тому +3

    හිතෙ ලොකු තනිකමකින් ඉන්නේ..මෙ සින්දු ලොකු සැනසීමක්

  • @KalanaGihan-t7n
    @KalanaGihan-t7n 8 місяців тому +4

    Ado ek maru bn ,,☺️😞

  • @kavindu409
    @kavindu409 8 місяців тому +5

    සුපිරිම starting point එකක් තියෙන්නෙ
    නිකමට play කලේ ඉවරවෙනකම්ම අහන්න හිතුන❤

  • @maduu192
    @maduu192 8 місяців тому +6

    🥺gewl wlin akmethi unu aadra ktha kochchara aethid 🥺🥺eth kenek aadred ahddi hithe aadre thiyn akmethi wge ragapanna wenwa 🥺❤ee aadre kiygnn puluwn kmk neththema gewl wl prashn nisa 🥺❤😢 chamika ❤

  • @NethmiUmesha-p4z
    @NethmiUmesha-p4z 7 місяців тому +5

    කියාගන්න බැරි දුකක් හිතට එනවා 🥺💔

  • @AnudaLakmitha-i4l
    @AnudaLakmitha-i4l 8 місяців тому +3

    මල් පරක් ගහලා ඉන්න වෙලවට අහන්න කියපු සින්දු බ්න්❤💤අතල් එකේ මනොපරක්

  • @tharushirasadika3667
    @tharushirasadika3667 9 місяців тому +6

    හිතට නිදහසක් ගේන සිංදු එකතුවක්...❤❤

  • @anuwaofficial7529
    @anuwaofficial7529 8 місяців тому +4

    Ekenma

  • @manojtharanga3474
    @manojtharanga3474 9 місяців тому +11

    ado supiriyk thama😁

  • @gamingwithkaviya.3040
    @gamingwithkaviya.3040 8 місяців тому +6

    සුපිරි සින්දු ටික යාලූ 🥺💗

  • @saudalzayed9551
    @saudalzayed9551 7 місяців тому +5

    දැනුන ආදරේ කාටවත් නැති වෙන්න නම් එපා දෙවියනේ 🥺🙏😌🌸

  • @GAMINGkavee-oc1lg
    @GAMINGkavee-oc1lg 8 місяців тому +7

    ,මතක ,අවුස්සන සින්දු ටිකක් බං ❤️😊😇

  • @DinushaChalani
    @DinushaChalani 8 місяців тому +9

    දෙවෙනියට යන සින්දුව අහද්දි වෙනම ලෝකෙකට යනව වගෙ ඇත්තටම කදුලු එනව හිතට මාර නිදහසක් දැනෙන්නෙ

  • @TharushiTharushi-y8e
    @TharushiTharushi-y8e 7 місяців тому +2

    මරු🥺♥

  • @chandrasenadissanayake9593
    @chandrasenadissanayake9593 7 місяців тому +2

    Perfect & nice slowed reverb nonstop 💗

  • @prasadmadusanka6691
    @prasadmadusanka6691 8 місяців тому +6

    ඒක ඇත්තටම භාවනාවක්...
    තනියම ඇදට වෙලා අහන්නකො..❤🥺
    ඒක හරියට කියන්නව ත් තේරෙන් නැහැ ...🥺❤️‍🩹

  • @MudithaKwt-pw1uw
    @MudithaKwt-pw1uw 6 місяців тому +1

    ඉස්සර මතක අලුත් කරන මේ වගේ ලස්සන එකක් ආයෙත් ඕනෙ❤💕

  • @Chutii918
    @Chutii918 7 місяців тому +4

    Lassanai🌼

  • @anuwaofficial7529
    @anuwaofficial7529 8 місяців тому +3

    මරු මනෝපාරක් සගො😌

  • @SashiniNavodya-o8l
    @SashiniNavodya-o8l 9 місяців тому +18

    හරි ම ලස්සනයි 😊❤️ හිත සැහැල්ලු වෙනවා පොඩ්ඩක් මේ වගේ සිංදු අහද්දී ....😊👍

  • @dasunmadushanka0
    @dasunmadushanka0 8 місяців тому +3

    ලොකු දුකක් හිතේ තියන් ඉන්නෙ හරිම මහන්සී 😢

  • @TashmiMekala
    @TashmiMekala 7 місяців тому +1

    Lassanai song tika 🥰 පට්ට දුකක් තියේ ලග ඉන්න අය හරි ඉක්මනට වෙනස් වෙනකොට හිතේ තියෙන දුක කියන්න තේරෙන් නෑ කවදාවත් ආදරේ කරද්දි මගින් දාල යන්න එපා එකෙක්ට ආදරේ කරපන් බන් පවු යකෝ අසරන ජීවිත 🥺🥹💔🥺

  • @HERO_GAMING100
    @HERO_GAMING100 8 місяців тому +7

    ලස්සන මතක මතක් උණා.. ඒ කාලෙට යන්න තිබ්බනම්..🙁🥺

  • @GAMINGHIRUYT9242
    @GAMINGHIRUYT9242 8 місяців тому +7

    ඇඩෙනවා ඇත්තටම ආදරේ වැඩ් හින්දා වෙන්න ඇති🥺😪

    • @upulkaperera5383
      @upulkaperera5383 8 місяців тому

      Matath ehemai meh danuth adanawa mama😔♥️😭

  • @ChamudiSenadheera
    @ChamudiSenadheera 7 місяців тому +2

    කියන්න වචන නෑ.🥺❤️

  • @pasindunuwan2002
    @pasindunuwan2002 8 місяців тому +63

    තනිකඩ අය ලයික් එකක් දාන්න😢 🥺

  • @RedRose-ds5iz
    @RedRose-ds5iz 7 місяців тому +4

    මං කවදාවත් අමතක කරන්නේ නෑ මගෙ පණ මං ඔයාට ආදරෙයි 😢❤

  • @J.A.S-c3o
    @J.A.S-c3o 9 місяців тому +10

    So beautifull ❤😊

  • @Priyanthanuwansiri
    @Priyanthanuwansiri 8 місяців тому +6

    Harima lassanay ,dukay😢❤❤❤

  • @himayalorance3092
    @himayalorance3092 6 місяців тому +3

    හිතට දැනෙන දරුනු වෙදනාවක් උනත් නැති කරලා දාන්න පුලුවන්ම් අමුතුම බලයක් මේ සින්දුවල ඇතුලෙ තියෙන්නෙ 😊

  • @nishaniranaweera1129
    @nishaniranaweera1129 7 місяців тому +1

    මතකයන් අතරේ තනි වී මා...❤

  • @kaveeshalakshan9963
    @kaveeshalakshan9963 9 місяців тому +14

    Ammo E songs set eka❤😊

  • @sugathpriya6144
    @sugathpriya6144 7 місяців тому +2

    සුපිරි 🎉

  • @Pubudu1346
    @Pubudu1346 9 місяців тому +5

    Eka maru aaa supiri❤❤

  • @thilinamadushanka9646
    @thilinamadushanka9646 9 місяців тому +14

    පට්ට ❤

  • @chamiduimesh4394
    @chamiduimesh4394 9 місяців тому +13

    Supiriyk ❤

  • @dinethrathnayakesl
    @dinethrathnayakesl 6 місяців тому +1

    වැස්සෙ අහද්දි මරු❤

  • @ravicreates7868
    @ravicreates7868 7 місяців тому +11

    තමන් ගැනම පව් කියලා හිතෙන්න එපා කාටවත්ම එක හරි දුකක්
    හරියට මට වගෙ 🙂💔🥀

  • @anuja12
    @anuja12 9 місяців тому +12

    Pahrk saho

  • @dinukalakshan5225
    @dinukalakshan5225 9 місяців тому +14

    Lassanai

  • @akashsudda-vb7mc
    @akashsudda-vb7mc 7 місяців тому +2

    ගැම්මක් තමා බ්න් ❤