2025 දි කොරියන් විභාගය අමාරු කරයිද???

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 28

  • @CharukaImesh
    @CharukaImesh 20 днів тому +2

    කොහොම බාධක ආවත් mama mage ගමන යනවා 🥺🥺🤜🤜🤜🤜🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🤜🤜🤜💗💗

  • @Chiko2-17
    @Chiko2-17 20 днів тому +1

    Thank you sir දැනුවත් කරාට❤🇰🇷🌼

  • @IsankaJayathunga-r7c
    @IsankaJayathunga-r7c 18 днів тому

    Mona de unath mm mge gamana yanawa❤❤

  • @kavinduprabath68
    @kavinduprabath68 21 день тому +6

    ඇත්තම කතාව දැන් ගොඩක් රටවල් වල යන්නෙ ඔය සිලබස් එක ඒ ඔය නේපාලේ වගේ අපේ රටෙත් මම නම් හිතන්නෙ ඉස්සරහට ලකුනු වැඩ් කරයි මොකද දැන් කොරියන් යන්න තරගෙ වැඩි නෙද

    • @akshanahimal225
      @akshanahimal225 21 день тому +2

      Thawath monawa wadi kranda wadi welane thiyenne kohomath 😂

    • @바시두-마두
      @바시두-마두 20 днів тому

      කරන්න දෙන්නෙම නෑ නෙ දැන් 😢

    • @kavinduprabath68
      @kavinduprabath68 20 днів тому

      @@akshanahimal225 ඔව් නේපාලේ ලකුනු යන්නෙ 185 වගේලු නිෂ්පාදන ඒවගේ වෙලා තියෙන්නෙ ලන්කාවෙත් අපි ඇත්ත පිලිගන්න ඕනේ අපි පුලුවන් තරම් උත්සහා කරන්න ඕනේ එකයි තියන ව්සදුම .

    • @kavinduprabath68
      @kavinduprabath68 20 днів тому

      @@바시두-마두 ඇත්ත පිලිගන්න ඕනේ බන්

    • @바시두-마두
      @바시두-마두 20 днів тому

      @@kavinduprabath68 ඔන්න ඕකතමා ප්‍රස්නෙ 🎃

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA 21 день тому

    Thank you ❤🇰🇷

  • @thushimi2099
    @thushimi2099 21 день тому

    Thank you ❤

  • @nadeeshasewwandi5146
    @nadeeshasewwandi5146 17 днів тому

    ❤❤❤

  • @ChathuraMaduranga-o6l
    @ChathuraMaduranga-o6l 20 днів тому

    අපි ඉවරයි අයියේ😢

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 20 днів тому +1

    එතකොට අපි මොකද කරන්න ඕනී. පරණ එක පාඩම් කරන්න ද අලුත් එක පාඩම් කරන්න ද. අනේ කියන්න කෝ

    • @kesharaummada8746
      @kesharaummada8746 20 днів тому

      25 නම් අලුත් එක පටන් ගන්න

  • @Sigma_rulz-k2m
    @Sigma_rulz-k2m 20 днів тому

    Aluth syllabus eka cover krnn puluwnm loku deyk sir

  • @dilinidilshani4248
    @dilinidilshani4248 20 днів тому

    2024 dewani set ekata mokada wenne kiynnko

  • @AjithPrasanna776
    @AjithPrasanna776 21 день тому

    Ser parana potha iwara karalama oka baluwanam hari neda ser😮l🎉🎉

  • @MaduShami
    @MaduShami 21 день тому +1

    දෙවෙනි වටේ කඩයිම් ලකුනු 170 ට වඩා වැඩි වෙයිද

  • @Footballer-z9k
    @Footballer-z9k 21 день тому +1

    Sinhalen thiyna pothk ndd

  • @Maneeshanavodya
    @Maneeshanavodya 21 день тому +1

    කඩයිම් ලකුණු ඉහළ යයිද

  • @blackstranger00
    @blackstranger00 20 днів тому +2

    මමත් කියන්නෙ පහල යයි අනිවාරෙන් කට් ඔෆ් එක අඩු වෙයි , කිසිම කෙනෙක් වැටෙන්න එපා මේකත් නතිං
    මෙකෙ සින්හල ට්‍රාන්ස්ලෙට් එකක් ඒවීද ඉක්මනින් ?
    රූප වචන , ක්‍රියාපද වෙනස් වෙලාද ?
    Plz rip ❤
    මේක මෙහෙම උනේකෙ හොදත් නැතුවාම නොවේ ❤