Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
0:07:00 අඳුරු කුටිය තුල,,.. ටී.එම්. ජයරත්න0:17:34 මල් සුගන්ධයෙන් නැලවෙන,..අමරසිරි පීරිස්0:27:37 දූවිල්ලෙන් සැදුන ලියේ,..ප්‍රදීපා ධර්මධාස0:42:06 බටනලා වාදය ...උපතිස්ස පෙරේරා0:45:19 කේමදාස මාස්ටර් සංගීතය මෙහෙයවන හැටි0:47:02 සැනසුසුමන් පා වීලා,....ටී.එම.ජයරත්න0:54:38 ආදර රන්විමණේ...ඉන්දිකා උපමාලී1:04:04 මිනිසා මරණ තුනක් ඇති මිනිසා,..අරසිරිපීරිස් සහ ඉන්දිකා උපමාලී1:11:47 සීත රෑ යාමේ අඳුරේ..සමන්ත.1:29:08 පෘථිවිය ඔබයි...ප්‍රදීපා ධර්මදාස1:31:29 හෙමින් සැරේ පියා විදා....ටී.එම්.ජයරත්න සහ ඉන්දිකා උපමාලී1:37:18 මානසවිලෙහි කොටසක්,..ඉන්දිකා උපමාලී 1:38:39 ළඳුනේ ළඳුනේ,....අමරසිරි පීරිස්1:48:13 සුවඳයි මල් සුවඳ සේ,..සමන්ත සහ ඉන්දිකා උපමාලී1:56:17 සොඳුරියේ කාලය කෙතරම් නපුරුද,...අමරසිරි පීරිස්2:05:00 කෝ මා පැතූ ඔබේ ආදරේ,...ටී.එම් ජයරත්න2:10:50 ආදර මල්පවනේ ඈ යන මේ ගමනේ,,.සමන්තගේ හඬින්
ලාංකීය ගීත ක්ෂේත්රයේ නවමු තැන් සොයා ගිය අපේ සංගීතවේදියා. ප්‍රේමසිරි කේමදාස ශූරීන්🎶🎵🎼🎷🎹🎺🎧🎻🎸🎼🎶🎷🎵ඔබට නිවන් සුව අත්වේවා.
Kemadasa masterge man asama geethaya හෙමින් සැරේ පියා විදා.....
Kiana wachana ne. Bohoma sththi wedasatahana dammata🙏🙏🙏🙏..
තවත් මෙවනි සන්හිද වැඩාටහන් uplod karanna
ඔව් ඔබ නිවැරදියි.✋✋✋සංහිඳ වැඩ සටහන්රාශියක් යූ ටියුබ් තුළ තිබෙනවා. 🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶රස විඳින්න.
කේමදාස මාස්ටර්... 🌟🌟🌟ප්‍රේමදාස ..... එක අකුරක වෙනස😜
Fantastic work sanhinda. We missed the greatest musician.
Devon Galhena
Meka live akak anith aka mehema wadasatahan karana akath loku deyak gonnu wage ewage waradi hoyanda epa.hoda de hodai kiyala piliganin, lada dein sathutu weyan thanks "ITN"
මේ වැඩසටහන් කරන අයගේ අත්දැකීම් නැති අයද?....සජීව කරත් එහි අඩුපාඩු අවම කරගැනීම දක්ෂයන්ගේ වැඩක් ,,..ඒවා පෙන්වාදීම වරදක් නොවූවත් ඒවා වරද සේ දකින්නේ අදක්ෂයෝ සහ ඒ ඒ තැන්වලට නියමිත සුදුසු කම් නැතිව පත්වූ අයයි,...අයිටීඑන් දැන් පරණයි අලුත් විකාශන මෙවලම් ගන්න ...මේ ඒකට කාලයයි ,... කාලයක් යනවිට ඒවානිතර නිතර ගලවන්නට සවිකරනවිට ඒවාහි දෝෂ ඇතිවීම ස්වභාවිකයි
adatath ahanawa mewa 2019
මෙම වැඩසටහන UA-cam නාලිකාවකට upload කිරීම පිලිබඳ තිලකසිරි මහතාට හදපිරි ගෞරවය.
දැන් ඉන්න උන් මොක්කුද....
ITN එක මොනතරම් හොඳ සංගීත වැඩසටහන් කලත්, සංගීත සංයෝජනය, හඬ පාලනය නම් අන්තිම අජූතයි. බලන්න මේ වැඩසටහන කොයිතරම් හොඳ එකක්ද. මුල් ගායකයනුත් සහභාගී වනවා.
හඬ පාලනයේ අදක්ෂයන්ගේ වැඩක්,,..මෙතැන සහභාගීවන සියලුම ශිල්පීන් දක්ෂතාවලින් පිරිපුන් අය නමුත්,...සංගීතයේ හඬ පාලනය කිරීමෙහි අති දක්ෂයෙක් වූ කේමදාස මාස්ටර් ගැන මේ වගේ නොසැලකිලිමත් ව වැඩසටහන් කිරීමම ඔහුට කරන අගෞරවයක් සේ සිතමි,,..
Visharadha Malini Bulathsinhala was not mentioned in this program. Is there a reason?
Malini Bulathsinhala isnt talented.
Malini Bulathsinhala is definitely talented, but this program is about Master Kemadasa, not her.
👍👍
koo ivor denis? aniwaryen methana inna oni kenek
Iwo Dennis..... ✋✋✋
0:07:00 අඳුරු කුටිය තුල,,.. ටී.එම්. ජයරත්න
0:17:34 මල් සුගන්ධයෙන් නැලවෙන,..අමරසිරි පීරිස්
0:27:37 දූවිල්ලෙන් සැදුන ලියේ,..ප්‍රදීපා ධර්මධාස
0:42:06 බටනලා වාදය ...උපතිස්ස පෙරේරා
0:45:19 කේමදාස මාස්ටර් සංගීතය මෙහෙයවන හැටි
0:47:02 සැනසුසුමන් පා වීලා,....ටී.එම.ජයරත්න
0:54:38 ආදර රන්විමණේ...ඉන්දිකා උපමාලී
1:04:04 මිනිසා මරණ තුනක් ඇති මිනිසා,..අරසිරිපීරිස් සහ ඉන්දිකා උපමාලී
1:11:47 සීත රෑ යාමේ අඳුරේ..සමන්ත.
1:29:08 පෘථිවිය ඔබයි...ප්‍රදීපා ධර්මදාස
1:31:29 හෙමින් සැරේ පියා විදා....ටී.එම්.ජයරත්න සහ ඉන්දිකා උපමාලී
1:37:18 මානසවිලෙහි කොටසක්,..ඉන්දිකා උපමාලී
1:38:39 ළඳුනේ ළඳුනේ,....අමරසිරි පීරිස්
1:48:13 සුවඳයි මල් සුවඳ සේ,..සමන්ත සහ ඉන්දිකා උපමාලී
1:56:17 සොඳුරියේ කාලය කෙතරම් නපුරුද,...අමරසිරි පීරිස්
2:05:00 කෝ මා පැතූ ඔබේ ආදරේ,...ටී.එම් ජයරත්න
2:10:50 ආදර මල්පවනේ ඈ යන මේ ගමනේ,,.සමන්තගේ හඬින්
ලාංකීය ගීත ක්ෂේත්රයේ නවමු තැන් සොයා ගිය අපේ සංගීතවේදියා.
ප්‍රේමසිරි කේමදාස ශූරීන්
🎶🎵🎼🎷🎹🎺🎧🎻🎸🎼🎶🎷🎵
ඔබට නිවන් සුව අත්වේවා.
Kemadasa masterge man asama geethaya හෙමින් සැරේ පියා විදා.....
Kiana wachana ne. Bohoma sththi wedasatahana dammata🙏🙏🙏🙏..
තවත් මෙවනි සන්හිද වැඩාටහන් uplod karanna
ඔව් ඔබ නිවැරදියි.
✋
✋
✋
සංහිඳ වැඩ සටහන්
රාශියක් යූ ටියුබ් තුළ තිබෙනවා.
🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
රස විඳින්න.
කේමදාස මාස්ටර්... 🌟
🌟
🌟
ප්‍රේමදාස .....
එක අකුරක වෙනස
😜
Fantastic work sanhinda. We missed the greatest musician.
Devon Galhena
Meka live akak anith aka mehema wadasatahan karana akath loku deyak gonnu wage ewage waradi hoyanda epa.hoda de hodai kiyala piliganin, lada dein sathutu weyan thanks "ITN"
මේ වැඩසටහන් කරන අයගේ අත්දැකීම් නැති අයද?....සජීව කරත් එහි අඩුපාඩු අවම කරගැනීම දක්ෂයන්ගේ වැඩක් ,,..ඒවා පෙන්වාදීම වරදක් නොවූවත් ඒවා වරද සේ දකින්නේ අදක්ෂයෝ සහ ඒ ඒ තැන්වලට නියමිත සුදුසු කම් නැතිව පත්වූ අයයි,...
අයිටීඑන් දැන් පරණයි අලුත් විකාශන මෙවලම් ගන්න ...මේ ඒකට කාලයයි ,... කාලයක් යනවිට ඒවානිතර නිතර ගලවන්නට සවිකරනවිට ඒවාහි දෝෂ ඇතිවීම ස්වභාවිකයි