Saw this program very late. Many thanks to ITN for producing it. When I saw the program, I thought we didn't lose Mahagama Sekara. He lives in Rathnasri. Wishing him good health and long life. We need him to preserve human values in our country for the future generation.
Hon Rathnasri Apata dun Ratama Hedenna Kavgee valin idiripath kalade Vishesayen Hora Desapaluvo maapata engillen udata Gaththe Nethi nisa Uthum Rata Binduwatama wettuwa. Obathuma Vishvayen lokayatama dun Aganaamaya Daayadayai. Oba mathu Budu venavaamaya.
ඉතාමත්ම නිහතමානි හා ආදරණීය මිනිසා ඔබයි රත්න ශීු මැතිදුනි
රත්න ශ්‍රී විජේසිංහ කවියා සිදුකළ සමාජ මෙහෙවර අමරණීයි.දිගාසිරි ලැබේවා ❤ ❤ ❤ තෙරුවන් සරණයි .
මෙි වැඩසටහන හරිම සුන්දරයි.කළාකරැවාණෙනි ඔබට දීර්ඝායු වෙිවා
රත්න ශ්‍රී විජේසින්හ" නම් වූ ඔබ බිහි උනේ ජාතියේ වාසනාවට..!
ඔබේ නිර්මාණයන් හැබැහින් රසවිඳීමට අවස්ථාව ලද මා වාසනාවන්තයන් වන අතර
දීර්ඝායු පාර්ථනා කරනවා .
රත්න ශ්‍රී කලාකරැවානෙනි ඔබගේ හැකියාව මුලු ලොවක් වටින බව වචන වලින් කිව නොහැකියි...එ් වගේම ඔබට ශක්තියක් වන ඔබගේ බිරිඳ,මෙවැනි දරැවන් ලැබීමට ඔබ කොතරම් වාසනාවන්තද....සමන් සර්..විශ්වවිද්‍යාලයේදී මෙන්ම විශිෂ්ඨ දැනුමක් ලබා දුන්නා අපට ...සියලු දෙනාටම ස්තූතියි...
Ape කාලයේ apa දැක්ක හොඳම කවියා ඔබයි rathnasri ඔබට දීර්ඝායුෂ sir.!
Just watched this program. Rathna Sri, you are a wonderful creation. Your words soothe us for ever. May you live long. 🙏
ඉතාම සුන්දර වැඩසටහනක්.. සුන්දර මිනිසෙක්.. මහත්මයානෙනි ඔබට දීර්ඝායු..
You are truly great artist Ratna Sri... We love you lot. ..
We love our great artist Ranath Sri Wijesingha, but we did not prefer ITN who are appearing for disgrace politicians.
Never get old dignity.
රත්නශ්‍රී විජේසිංහයයන්ට දීර්ඝායු පාර්ථනා කරනවා .
නියමයි
මෙම අමරණීය රසවත් වැඩසටහන නැරඹීමෙන් පසු මට ඇතිවූයේ සතුටක් සහ දැඩි ශෝකයකි....
අප "රත්න ශ්‍රී විජේසින්හ" නම් වූ ඔබ සහ ඔබේ නිර්මාණයන් හැබැහින් රසවිඳීමට අවස්ථාව ලද වාසනාවන්තයන් වන අතර අපගේ අනාගත නිර්මාණ කලාවේ ඔබගේ අඩුව පිරවීමට කිසිවෙකුත් අහලකවත් නොවීමයි... ඔබගේ දියණියට එම අඩුව පිරවීමට හැකිවේවායි මා ප්‍රාර්ථනා කරමි...
Saw this program very late. Many thanks to ITN for producing it. When I saw the program, I thought we didn't lose Mahagama Sekara. He lives in Rathnasri. Wishing him good health and long life. We need him to preserve human values in our country for the future generation.
රළු ගොරහැඩි වචන ඔබ සුමට කරන අපූරුව.
කටුක කර්කශ සෙල් කුලකින් ශාන්ත බුදු රුවක් මවන කලාකරුවා හා සමානයි.
මේ සියල්ල
මට හීනයක් වගෙයි.
T
LP
ada thamai programe eka beluwe. pahuwela hari balapu eka gena sathutu wenawa. Thank you ITN
ගුරුතුමනි ඔබ වැනී මිනිසුන් ගේ යුගයක ජීවත්වීමට ලැබීම සතුටක් . බුදු සරණයි ...
අපේ කවියට මං තැනූ සුන්දරම කවියා..උතුම් මිනිසා
අමරණීය මිනිසා. රත්න ශ්‍රී 💪
දෙනෙත් මෙන්ම හදවතද හඬා වැටෙන ගීත රවනා නොඅඩුව සමාජයට ලබාදීමට තරම් වටිනා සම්පතක් රත්න ශ්‍රී.. ඔබට තෙරුවන් සරණයි ❤
mathiduni''' oba minikirulaki apa hada pathule theruwan saranai oba samata
මා දකින ලස්සනම අහස ඈත්තේ තෙල්ලඹුරේ ගමට ඉහලිනි....!!!
Prasad Sameera . What a tribute to his parents, especially for his mother
Mr. Ratna Sri, You have got a great daughter. I am pleased with her intelligent talking about you . Kind regards from Poland
Ratnasir Suriya Arachchi
ratnt sri wkkmsinha yaannta budusaranin mowagi obatuma kataw karaddi mata kadulu mama walapani kiniki
හරිම ආඩම්බරයක් අපේ රටට ඔබ වූ නිර්මාණකරුවන් ..................
Rathnayak oba❤❤❤❤
Long live Rathnasri
Rathna sri wijesinghe ,love u a lot
කපුගේ නම් මිනිසෙක් නොව මිනිසුන් අතර වූ දෙවියෙකි.ඔහුගේ මනුස්සකම ගැන කතාකිරීම ගැන ඔබට තුති
Kinzly Dhanushka හදවතේ ගායකයා.. කපුගේ
Rohana weerasinghe yann ge thabarawilla program eke link ekak thiyenam senna🙏
👌👌👌 වටින පුස්තකාලයක් !! 🍻🍻
Hon Rathnasri Apata dun Ratama Hedenna Kavgee valin idiripath kalade Vishesayen Hora Desapaluvo maapata engillen udata Gaththe Nethi nisa Uthum Rata Binduwatama wettuwa. Obathuma Vishvayen lokayatama dun Aganaamaya Daayadayai. Oba mathu Budu venavaamaya.
Great programme
Thambarawila Idiripathkala Me Udara Uththama minisagen Ratata vedak nogeneema Kalakanni Nayakayo Sampoorna Vagakeema gatha uthumaya vessanthara Gathi guna Gedaratath dee Ethi me Uthum Minisa uthrhareetharamaya. Duwe Obe thaaththa uthum Lankawe Ran Akuren piyathuma uthumma minisaya.
ජීවියේ සොදුරු අද්දැකීම් කවියට මුසුකර සහුර්දයාගේ හදවතට සුලගක් සේ කදුලක් මුසුකර මතක බොහෝ අවදි කර ඔබට මාගේ ප්‍රනාමය💖😊
ඔබට දීර්ගායු වේවා
"...දුෂ්කරය කියා හැරයා යුතුද ජීවිතේ ..? කටු පොකුර සිප ගනිමු හෙට මලක් වනු පිණිස ..." - රත්න ශ්‍රී විජේසිංහ".. අඳුරු ක්ෂිතිජයෙන් ඈතට ..ලියනු මැන කවියක් ..." ජීවත්ව සිටියදීම පැසසුම් ...! "... කනේරු ගහ පාමුල ඔබ පරවී වැටිලා ..නැගිටින්න එපා.. මහා පොලවට මිස මිනිස් කමට පෙම් නොකරන ලෝකෙක .., නැගිට කොහේ යන්නද .. ඔය පස් කඳු ගොඩ වන සීතල සොහොන් බිමේ ? .."
mage jvthe sekara dakinna labila na premakirthi dekalath na..e nirmanakruwan ada nathi eka gena owunge wadan ahnna nathi eka gena api hriyta duk wuna ..api godk priya krna githa resak pada rachanaya krla tyenne rathna sri mahatmaya...wasanawak lesa denenwa oba thumanwa hriyta aduna gnna labeema gena..thwa thwat ape samajaya rata jathiya kalawen suwapath kranna obathumata wasanawa labewa..dirgayusha wewaa..theruwan saranay...
Great
We all salute you sir... you're the best
ආදරනීය මිනිසා.ස්තුතියි කතාබහට.!
ස්තුතියි!
Very Good Programme.....x3
හෙළයේ විශිෂ්ට මහා දක්ෂ කළා කරුවෙක් සුභපතනවා ....
Srasta kalakaruwanani obata deergayusa prarthana karami.
0:05:34 නින්ද නැති රැයේ
0:16:49 මගේ බිසවුනේ අසාපන්
0:29:10 සුදු නෙලුම් කෝ සොරබොර වැවේ
0:37:52 සත් රුවන් ආර මුතු බැඳි
0:49:21 සිංහල සින්දු කියන නලලේ තිලක තියන කිරිල්ලී
0:59:57 ලෙංචිනා මගේ නංගියේ ඇයි ගංතෙරට වී ගොම්මනේ
1:13:35 සතරවරම් දෙව්මහරජ පිරිත් පැන් අයිති පුතුනේ
1:21:58 පුන්සඳ රෑට ඇවිදින්
1:32:18 මිණි මිණි පොද වැටේවි
1:44:11 මා ඉතින් යන්න යනවා
He's a great person, i met him few days ago in Melbourne.
සමාජයට යම් පණිවිඩයක් දෙන ලෙස රචනා කරන ලද ගීත.....
මේ වගේ මිනිසුන් බිහි උනේ ජාතියේ වාසනාවට..!
Luma Dhananjani dan dan rate dakshyan rata hara sadahatama yanawa
ආචාර්ය අමරදේවයන් ජීවමානව සිටියදී කරනලද මෙම වැඩසටහන විශිෂ්ටයි. "සුදු නෙළුම" නම් ශේෂ්ඨ ගීත නිර්මාණය මා නැවත නැවත ඇසීමට ප්‍රිය කරනවා.අසා ඇති වාර ගණන සිය ගණනක්.
රත්න ශ්‍රී විජේසිංහයන් ජාතික සම්පතකි. අමරදේවයන්ගෙන්ම එතුමාට හිමි වූ ඇගයීම ඉතාමත් වටිනවා.එතුමාට නීරෝගී සම්පත් සහිත දීර්ඝායු වේවා !!!
One of the gretest artists in this cuntry , save him with triple gems .
හෙළ යේ විශිෂ්ඨ රචකයෙකි දැයේ පිනට පහළ වූ
❤🙏
රත්න ශ්‍රී මහතා කිසි දිනක තමන් ඔසවා තබා ගැනීමට පොර ටෝක් නුදුන් ඉතා නිහතමානී මිනිසෙකි.සුන්දර මිනිසෙකි. සුන්දර ගීත රොත්තක් රටට දායාද කරන්නට ඔහුට ඔහුගේ මේ සුන්දර කම ඉවහල් වෙන්නට ඇතැයි සිතමි.
Rathnasri Wijesinghe🙏🙏🙏🙏
Very good priyal
Me niwedaakaya godak madi....me raththaran minissun gen uka ganda.......karunu..
මම රත්න ශ්‍රි අදුනගත්තේ ලෙලි තලන නුබෙ අතට රන් මුදුන ගොර හැඩිද දෝනී ..ගීත්‍යත් එක්ක .එදින පටන් මම ඔහුගේ නිර්මාණ ගැන විමසිලිමත් වෙනවා ...ඔහු කපුගේ සමඟ සංකලනය වීමත් ඊට පසුව දිවුල්ගනේ සමඟත් සංකලනය වෙනවා ..ඔහු කුඩා කලම මව අහිමි වීමත් ජීවීතයට ලැබූ දුක් කම් කටොලු ඔහුව සංවේදී පුද්ගලයකු බවට පත් කරන
🙏🙏🙏🙏
Otana enna hemadaenama ratak watina Ayai oyalata davi pihitai
සමාජ අත්දැකිමි ලස්සනට ගලපන.ජාතියේ රන් පන්හිද
Obe nirmana yan rasa vidimen mama labagath buddhi poshanayata oba tumata boma PIN.
D.j de silva
grete
සේකරගෙන් පසු භාවාත්මක නිර්මාණ කලා ඒවා විචාරයටඅපගෙ දැනුම මදි.
:)
obe nirmana kiyanna apita wachana ne
obe nirmana gena kiyanna apita wacha ne
Premawardana kapuge fail