Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වටිනා ධර්ම දේශනාවක් 🙏🙏🙏
තෙරුවන් සරණයි🙏 🙏 🙏
සද්ද ටිකක් අපහසුයි. ලමයි ගෙනියනවා නමි අමිමලා නිබිශබිද කරගන්න . 🙏
🙏 🙏 🙏
ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු!!!!
🙏🙏🙏🙏
How good if we can watch this bawana program without any disturbances..Hope everybody agree my opinion.🙏
🌼 *සද්ධර්මධාරා දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම* 🟠 *'සද්ධර්මධාරා'* භාවනා වැඩසටහනෙහි දෙවන අදියර අගෝස්තු මස 22 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.ගෞරවනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, අත්තනගල්ල ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි දී සහ මහනුවර යන ස්ථානවලදී දින පහ (05)සහ දින දහයේ(10) වැඩසටහන් ලෙස ආරම්භ කෙරෙනු ඇත.🟠මේ සඳහා අයදුම්පත් යොමුකිරීම පහත සබැඳිය ඔස්සේ ඔබට සිදුකළ හැකිය. application.srisambuddhamission.org/🟠 ඉහත දක්වා ඇති අන්තර්ජාල මාර්ගගත පද්ධතිය තුළින් පමණක් අයදුම්පත් භාර ගන්නා අතර ඒ සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024/08/10 වෙයි.🟠 නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සඳහා මෙම අවස්ථාවේදී ප්රමුඛත්වයක් ලබාදිය නොහැකි බව සෑම අයදුම්කරුවෙකු විසින් ම දත යුතු ය. 🟠අත්තනගල්ල සහ මහනුවර යන ස්ථානයන්හි යෝජිත වැඩසටහන් මාලාව පහතින් දැක්වෙයි.ස්ථානය/කාලය/යෝජිතදින---------------------------------අත්තනගල්ල දින 10 අගෝ.30- සැප්.10අත්තනගල්ල දින 05 සැප්.23 - සැප්.29අත්තනගල්ල දින 05 ඔක්.02 - ඔක්.08අත්තනගල්ල දින 05 ඔක්.13 - ඔක්.19 මහනුවර දින05 සැප්.13- සැප්.19 🟠සැ. යු.⭕අයදුම්කරුවන් ට ඉහත දැක්වෙන වැඩසටහන්වලින් එක් දිනයක් හෝ දින කිහිපයක් එකවර ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත.ඉන් ඔබට වඩාත් සුදුසු දිනය ස්වයංක්‍රීයව පද්ධතිය මගින් ලබාදෙනු ඇත.⭕දින දහයේ භාවනා වැඩසටහන තාවකාලික පැවිදි දිවියක හුරුව හා මගපෙන්වීම ලබාදෙන අතර ඒ සඳහා අවස්ථාව හා ප්‍රමුඛත්වය හිමිවනුයේ ඊට වඩාත් යෝග්‍ය වන ඒ උතුම් ගුණ පුරාගෙන ගමන් කිරීමට අදහස් කෙරෙන යෝගී පිරිසකට පමණි.⭕ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි සද්ධර්මධාරා භාවනා වැඩසටහන සඳහා මින් පෙර අයදුම් කළ, එහෙත් තවමත් එම අවස්ථාව නොලැබුණු යෝගීන් ද ඉහත සබැඳිය ඔස්සේ නැවත අයදුම්පත් යොමු කළ යුතුය. මෙත් සිත් පෙරදැරිව පිළිවෙතින් පෙළ ගැසෙමු.සද්ධර්මධාරා
Sadu.......sadu.......sadu.......
තෙරුවන් සරණයි 🙏 🙏 🙏
Budusaranai pinwath swamin වහන්සේට 🙏🙏🙏
පොඩිලමයි නිශබිද කරගන්න බැරිඅමිමලා මොකටදමෙ වැඩ සටහන්වලට යන්නේ අනිත් අයටත් කරදරයක් කැනාකර ලමයි ගෙනියනවා නම නිබිශබිද කරගන්න බලන්න
we feel sorry as we don't hear what Swameenwahansa preach due to the noises in the surrounding.
ANE. Neha... Darmayata... Pujawak.. Lesae. Mal.Pujakala.. Buddaputhrayan.. Wahanseta. APAGE... NAMASKARAYAWEWA..
Please.. Don't.. Misaunderstand
Oba wahanse gihikala kare monawaga bawanada weda karana gaman
Lamai rika nissabde kara karanna Kebnekajse ndde othna.
Hamuduruwo.. Desana karanna.Darmaya.. Utum. NesEMal.. Pijakele
🙏🙏🙏 Your practical preaching is very interesting . 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
උන් වහන්සේ ට නමස්කාර වේවා.
🙏🙏🙏
Oya la mai kageda hamuduruwange desanawa watinne nathida
👏👏👏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ai lami balaganna demawpeyo nadda
ගිය මාසෙ දවස් 10 තිබ්බ වැඩ සටහනත් දාන්නකෝ
Parents shouldn’t bring their kids if they can’t keep them quiet. They’re actually not doing any favours to anyone.
සද්ද ටිකක් අපහසුයි
බලන්න කො ළමයි කෑගහන හැටි
තෙරුවන් සරණයි🙏🙏 🙏
😅🙏🙏🙏
ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු!!!! 🙏🙏🙏🙏
සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏
වටිනා ධර්ම දේශනාවක් 🙏🙏🙏
තෙරුවන් සරණයි🙏 🙏 🙏
සද්ද ටිකක් අපහසුයි. ලමයි ගෙනියනවා නමි අමිමලා නිබිශබිද කරගන්න . 🙏
🙏 🙏 🙏
ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු!!!!
තෙරුවන් සරණයි🙏 🙏 🙏
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි🙏 🙏 🙏
How good if we can watch this bawana program without any disturbances..
Hope everybody agree my opinion.🙏
🌼 *සද්ධර්මධාරා දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම*
🟠 *'සද්ධර්මධාරා'* භාවනා වැඩසටහනෙහි දෙවන අදියර අගෝස්තු මස 22 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.ගෞරවනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, අත්තනගල්ල ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි දී සහ මහනුවර යන ස්ථානවලදී දින පහ (05)සහ දින දහයේ(10) වැඩසටහන් ලෙස ආරම්භ කෙරෙනු ඇත.
🟠මේ සඳහා අයදුම්පත් යොමුකිරීම පහත සබැඳිය ඔස්සේ ඔබට සිදුකළ හැකිය.
application.srisambuddhamission.org/
🟠 ඉහත දක්වා ඇති අන්තර්ජාල මාර්ගගත පද්ධතිය තුළින් පමණක් අයදුම්පත් භාර ගන්නා අතර ඒ සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024/08/10 වෙයි.
🟠 නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සඳහා මෙම අවස්ථාවේදී ප්රමුඛත්වයක් ලබාදිය නොහැකි බව සෑම අයදුම්කරුවෙකු විසින් ම දත යුතු ය.
🟠අත්තනගල්ල සහ මහනුවර යන ස්ථානයන්හි යෝජිත වැඩසටහන් මාලාව පහතින් දැක්වෙයි.
ස්ථානය/කාලය/යෝජිතදින
---------------------------------
අත්තනගල්ල දින 10 අගෝ.30- සැප්.10
අත්තනගල්ල දින 05 සැප්.23 - සැප්.29
අත්තනගල්ල දින 05 ඔක්.02 - ඔක්.08
අත්තනගල්ල දින 05 ඔක්.13 - ඔක්.19
මහනුවර දින05 සැප්.13- සැප්.19
🟠සැ. යු.
⭕අයදුම්කරුවන් ට ඉහත දැක්වෙන වැඩසටහන්වලින් එක් දිනයක් හෝ දින කිහිපයක් එකවර ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත.
ඉන් ඔබට වඩාත් සුදුසු දිනය ස්වයංක්‍රීයව පද්ධතිය මගින් ලබාදෙනු ඇත.
⭕දින දහයේ භාවනා වැඩසටහන තාවකාලික පැවිදි දිවියක හුරුව හා මගපෙන්වීම ලබාදෙන අතර ඒ සඳහා අවස්ථාව හා ප්‍රමුඛත්වය හිමිවනුයේ ඊට වඩාත් යෝග්‍ය වන ඒ උතුම් ගුණ පුරාගෙන ගමන් කිරීමට අදහස් කෙරෙන යෝගී පිරිසකට පමණි.
⭕ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි සද්ධර්මධාරා භාවනා වැඩසටහන සඳහා මින් පෙර අයදුම් කළ, එහෙත් තවමත් එම අවස්ථාව නොලැබුණු යෝගීන් ද ඉහත සබැඳිය ඔස්සේ නැවත අයදුම්පත් යොමු කළ යුතුය.
මෙත් සිත් පෙරදැරිව පිළිවෙතින් පෙළ ගැසෙමු.
සද්ධර්මධාරා
Sadu.......sadu.......sadu.......
තෙරුවන් සරණයි 🙏 🙏 🙏
Budusaranai pinwath swamin වහන්සේට 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏 🙏 🙏
පොඩිලමයි නිශබිද කරගන්න බැරිඅමිමලා මොකටදමෙ වැඩ සටහන්වලට යන්නේ අනිත් අයටත් කරදරයක් කැනාකර ලමයි ගෙනියනවා නම නිබිශබිද කරගන්න බලන්න
🙏 🙏 🙏
we feel sorry as we don't hear what Swameenwahansa preach due to the noises in the surrounding.
ANE. Neha... Darmayata... Pujawak.. Lesae. Mal.
Pujakala.. Buddaputhrayan.. Wahanseta. APAGE... NAMASKARAYAWEWA..
Please.. Don't.. Misaunderstand
තෙරුවන් සරණයි 🙏 🙏 🙏
Oba wahanse gihikala kare monawaga bawanada weda karana gaman
තෙරුවන් සරණයි 🙏 🙏 🙏
Lamai rika nissabde kara karanna Kebnekajse ndde othna.
🙏 🙏 🙏
Hamuduruwo.. Desana karanna.
Darmaya.. Utum. NesEMal.. Pijakele
තෙරුවන් සරණයි 🙏 🙏 🙏
🙏🙏🙏 Your practical preaching is very interesting . 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🙏 🙏 🙏
උන් වහන්සේ ට නමස්කාර වේවා.
තෙරුවන් සරණයි🙏 🙏 🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏 🙏 🙏
Oya la mai kageda hamuduruwange desanawa watinne nathida
👏👏👏
තෙරුවන් සරණයි 🙏 🙏 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏 🙏 🙏
Ai lami balaganna demawpeyo nadda
🙏🙏🙏
ගිය මාසෙ දවස් 10 තිබ්බ වැඩ සටහනත් දාන්නකෝ
Parents shouldn’t bring their kids if they can’t keep them quiet. They’re actually not doing any favours to anyone.
තෙරුවන් සරණයි🙏 🙏 🙏
සද්ද ටිකක් අපහසුයි
🙏 🙏 🙏
බලන්න කො ළමයි කෑගහන හැටි
තෙරුවන් සරණයි🙏🙏 🙏
😅🙏🙏🙏
ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු!!!! 🙏🙏🙏🙏
සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි🙏 🙏 🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි🙏 🙏 🙏