මේ දවස් වල සිතල නිසා කාබරෙට මහමුද මේ වගෙ එකක්| ☺️☺️😍

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 102

  • @LankaKumari-t5p
    @LankaKumari-t5p 5 днів тому +30

    රස්සාවක් නොකර එක ළමයෙක් හදන් උයාගෙන කන්නත් නහයෙන් අඩන ගෑනු දකිද්දී ඔයා ගැන හරි ආඩම්බරයි නංගී .මමත් හොදට ඉගෙනගෙන රස්සාවත් අතහැරල බබාල 4 ක් එක්ක තනියම යුද්ධයක් කරන කෙනෙක් .හරි හයිය ගෑනු දකිද්දී හරි සතුටුයි . වාසනාව කරා යන්න හොද විශ්වාසයක් තියාගන්න ඔයාට පුළුවන් ජය ගන්න .මට අවුරුදු 37 දැනට උත්සාහයෙන් මම ගොඩක් දේ දිනල .ඔයාටත් පුළුවන්

    • @Fashionandcreaton
      @Fashionandcreaton  3 дні тому

      😍☺️☺️☺️ ගොඩක් ඉස්තුතී ඒ වචන ටික මට හොදටම දැනුනා,මාව තවත් උනන්දු කරා ගොඩක් ඉස්තුතී අක්කෙ .බුදුසරණයි 😍😍😍💐 ❤️❤️❤️❤️

  • @Nirmala_online
    @Nirmala_online 10 годин тому

    මමත් එකකු වුනා ඔයාගෙ වීඩියෝ බලන්න ❤❤
    From Nirmala Sanjeewani channel ❤🎉

  • @RandimaBasnayaka
    @RandimaBasnayaka 2 дні тому +6

    සමහරු ඉන්නවා චැනල් කරනවා,හරියට හඳෙන් බැස්සා වගේ.බලන අයට හොල්මන් වෙනවා.ඔයා සැබෑ චරිතයක්.දිගටම හොඳ කන්ටෙන්ට් රැගෙන එන්න.ජයවිජය වේවා

  • @mohanrajapaksha8694
    @mohanrajapaksha8694 8 годин тому

    Hoda wadak

  • @vishanishanika9949
    @vishanishanika9949 День тому +1

    අනේ ඔයා නම් නියමයි අනේ .... ❤💐 Good idea ...
    අහම්බෙන් දැක්කෙ මේ channel එක . දැන් ඉතිං දිගටම බලනවා ... 😍🤩
    ජයෙන් ජයම වේවා නංගී ....🎉🎉🎉🎉

    • @Fashionandcreaton
      @Fashionandcreaton  День тому

      ❤️☺️☺️☺️☺️ ගොඩක් ඉස්තුතී ☺️

  • @wasanaboxing
    @wasanaboxing 2 дні тому

    ඇත්තටම සුපිරි
    Thank for sharing good job

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 21 годину тому +1

    😍😍😍😍😍😍😍

  • @nuzlanazir5501
    @nuzlanazir5501 2 дні тому +1

    Good idia. Masha allah god bles you

  • @SUSILAKUMARI-l8m
    @SUSILAKUMARI-l8m День тому

    හරිම ලස්සනයි 🎉

  • @Ishuwithinarya
    @Ishuwithinarya 5 днів тому +3

    අක්කි හරිම දක්ෂ
    කෙනෙක්
    ඔයාගේ ජිවිතේ
    තව තවත් ඉස්සරහට යන්න ලැබේවා🙏🏻❤️🫶🏻

  • @chathurikaprasadini5432
    @chathurikaprasadini5432 5 днів тому +2

    මේ දවස් වල වැස්සේ නිකම්ම කාලේ කන්න බැරුව හිටපු අපිට අලුත් අදහසක් .....akke..budusaranai oyata ❤❤❤❤

  • @NilupulShaminda
    @NilupulShaminda 3 дні тому +1

    ජයවේවා

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip 4 дні тому +1

    අනේ නියම වැඩක්❤❤❤

  • @nishanthikumari7059
    @nishanthikumari7059 5 днів тому

    ලස්සනයි හොඳ වැඩක්❤❤

  • @chantimajeewani5861
    @chantimajeewani5861 3 дні тому

    Hondai.lassanai.thank you.

  • @thejagunawardhana36
    @thejagunawardhana36 3 дні тому +1

    ඔයා පෙන්නපු එකක් මම මැහුව නංගි.හරි කදිමයි ඔයාට ජය.

    • @Fashionandcreaton
      @Fashionandcreaton  3 дні тому

      අනෙ අහන්නත් සතුටුයි ගොඩක් ඉස්තුතී අක්කෙ ❤️☺️☺️💐

  • @PavithraPiyumi
    @PavithraPiyumi 3 дні тому

    Kammali kame hitiye video eka godak watinawa

  • @MadusankaIroshan
    @MadusankaIroshan 2 дні тому

    Lassanai. Oll the best

  • @DMlife-j9o
    @DMlife-j9o 4 дні тому +2

    ඔයා හරිම උත්සහවන්ත කෙනෙක් නංගි ❤❤❤❤

  • @sandunisdiary
    @sandunisdiary 4 дні тому +1

    Wow akki niyamai ❤

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 5 днів тому

    නියමයි අනේ.ලස්සනයි ..වැඩේ..පුතානම් ඔයා වගේමයි ඇස් දෙක කට බැල්ම හරිම ලස්සනයි .ආදරෙයි ❤❤

  • @GeniusMind24K
    @GeniusMind24K 5 днів тому +1

    ලස්සනයි..❤

  • @venuralokugamhewage7984
    @venuralokugamhewage7984 5 днів тому

    Hari lassanai nangi..suba pathanawa oyata..

  • @charithamadusanka6045
    @charithamadusanka6045 2 дні тому

    Super ❤🎉

  • @WANFonseka
    @WANFonseka 5 днів тому

    හැමදාම කියනවා වගේ හරිම අගෙයි නන්ගි ❤❤බුදුසරණයි පරිසමින් සතුටින් ඉන්න හැමදාම ❤❤❤

  • @DilrukshiMadusha-br3lm
    @DilrukshiMadusha-br3lm 4 дні тому

    හරිම ලස්සනයි

  • @AyeshaJayasinghe-y2c
    @AyeshaJayasinghe-y2c День тому

    ❤❤❤❤❤

  • @chaminirajashilpa5576
    @chaminirajashilpa5576 День тому

    Adarai

  • @sandunitharaka3441
    @sandunitharaka3441 5 днів тому

    Lassanai akka video eka adarei chuti manikata harima cute❤❤❤

    • @Fashionandcreaton
      @Fashionandcreaton  5 днів тому

      ❤️❤️☺️☺️☺️ ගොඩක් ඉස්තුතී නන්ගී ❤️

  • @Dani_technique
    @Dani_technique 2 дні тому

    Aththatama hodai nangi
    B.s

  • @sakuvlog-official
    @sakuvlog-official 5 днів тому

    Aththtama supiri akka❤

  • @anushawasala5096
    @anushawasala5096 4 дні тому

    Harima lassanai🎉🎉🎉

  • @deepikashayamalie9779
    @deepikashayamalie9779 5 днів тому +1

    ලස්සනයි නංගි ❤❤

  • @UdayaniK
    @UdayaniK 2 дні тому

    😮❤️

  • @d.msomapala9905
    @d.msomapala9905 5 днів тому

    Niyamai anee❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 3 дні тому

    ඔයා.හරීම.උත්සහවන්න.කෙනෙක්.නංගී.මේ.කාලේ.ඉන්න.කාලෙ.කකා.ඕපදූප.හොය.හොය.ඉන්න.ගෑනූනෙ.වැඩියෙන්.ඉන්නෙ.අපිත්.අලූත්.අත්.දෑකිම්.ඔයාගෙන්.ඉගෙන.ගන්නවා.මේ.දේවල්.දිගටම.කරන්න.ජේසූ.පිහිටයි.ඔයාලෑ.සියලූ.පව්ලට❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Fashionandcreaton
      @Fashionandcreaton  3 дні тому

      ගොඩක් ඉස්තුතී අක්කෙ 😍😍😍☺️☺️💐💐

  • @SamanaleeBalasooriya
    @SamanaleeBalasooriya 5 днів тому

    Ane lassanayi godaak..

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 5 днів тому

    Lassanai duwe.❤

  • @devikathotawatte8479
    @devikathotawatte8479 3 дні тому

    ලස්සනයි

  • @ChandiWikkramage-q4b
    @ChandiWikkramage-q4b 5 днів тому +3

    ඔයා නමි මාර දකෂ ගැහැනු ලමයෙක් නංගි ඹයාට කරන කියන වැඩ කටයුතු සාර්ථක වෙිවා තෙරුවන් සරණයි

    • @Fashionandcreaton
      @Fashionandcreaton  5 днів тому

      ගොඩක් ඉස්තුතී අක්කෙ ❤️❤️☺️☺️

  • @AshaHarshani-rq9bs
    @AshaHarshani-rq9bs 2 дні тому

  • @sakuvlog-official
    @sakuvlog-official 5 днів тому

    Woooww akki kohomada oyata
    Ane dakkam asa hithuna math me wagema ewa mahuwa akka,
    Habai ithin wenath wadakata ❤
    Ane mekath kochchr watina adahasakda oyanm maru akki❤

    • @Fashionandcreaton
      @Fashionandcreaton  5 днів тому

      ☺️😁 ගොඩක් ඉස්තුතී නන්ගී ❤️❤️❤️❤️❤️❤️💐

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi 2 дні тому

    හොදයි පුතේ....ඔයාලාට තෙරුවන් සරනයි...🌷🌷🌷

  • @sadaruwanpathirana2822
    @sadaruwanpathirana2822 4 дні тому

    watina adahasak thank you

  • @Dinuwithlife
    @Dinuwithlife 4 дні тому

    ලස්සනයි ❤❤

  • @SubashiniKumarai
    @SubashiniKumarai 3 дні тому

    හරිම ලස්සනයි ❤❤❤,මම ත් ඔයවගේ පොඩි පොඩි පිස්සු වැඩ කරනවා,මටත් දුව ත් එක්ක අමාරුයි කරන්න ,

    • @Fashionandcreaton
      @Fashionandcreaton  3 дні тому

      අම්මො ඔව් එයාලා එක්ක අමාරුයි ඉතින් ,ඉන්න ගමන් හෙමින් කරන්න 😍☺️☺️ ගොඩක් ඉස්තුතී ☺️

  • @nalinisrikanti893
    @nalinisrikanti893 3 дні тому

    Mama pension arn wiwida de mahanawa cross stichtwage mekath mata pryojanawath hal kawara tiyanawa pala sitawanda mat ekak mahala balanawa meseta

  • @HappyDirtBike-qs5fk
    @HappyDirtBike-qs5fk 3 дні тому

    💞💞💞💞🎉🎉🎉🎉

  • @rosietaherath9754
    @rosietaherath9754 5 днів тому

    ස්තුතියි ඔබට

  • @suwinithajayalath3433
    @suwinithajayalath3433 2 дні тому

    Ane thank you ahisakawi

  • @Manthikapera
    @Manthikapera 5 днів тому

    🎉❤❤❤❤❤

  • @NNiiiii
    @NNiiiii 5 днів тому

    ගොඩක් ලස්සනයි වීඩියෝ එක. නංගි වටේ පයිපින් ඒක පලල අගල් කීයද.තෙරුවන් සරණයි.

    • @Fashionandcreaton
      @Fashionandcreaton  5 днів тому +1

      එක අගල් 3 වගෙ අක්කෙ ☺️ ගොඩක් ඉස්තුතී ❤️❤️❤️☺️☺️

    • @NNiiiii
      @NNiiiii 4 дні тому

      ගොඩක් ස්තුතියි නංගී ❤❤❤❤❤❤

    • @NNiiiii
      @NNiiiii 4 дні тому

      ගොඩක් ස්තුතියි ඔයාට

    • @NNiiiii
      @NNiiiii 4 дні тому

      ගොඩක් ස්තුතියි ඔයාට

  • @MaleeshaSeuwandi
    @MaleeshaSeuwandi 3 дні тому

    හාල් කවර නැතුව වෙන දෙයක් ගන්න බැහැ ද අක්කා

    • @Fashionandcreaton
      @Fashionandcreaton  3 дні тому +1

      Puluwan goniyak neththm parana redima yatata allnna puluwan

  • @tharushidimalsha
    @tharushidimalsha 5 днів тому

    ලස්සනයි වැඩේ සුපිරියි.මට මැෂිමක් නැනේ😂

    • @Fashionandcreaton
      @Fashionandcreaton  5 днів тому

      ගොඩක් ඉස්තුතී ❤️❤️☺️ හපොයි එහෙමද ,😁

  • @sachinibhagya2498
    @sachinibhagya2498 3 дні тому

    මහන machine ekak තියන එකේ හොද නැද්ද ගවුම් ටිකක් මහන්න අරගෙන online business එකක් කරොත් අක්කේ......ඔයාට ගොඩාක් සාර්ඨක වෙන්න පුළුවන් වෙයි.................

    • @Fashionandcreaton
      @Fashionandcreaton  2 дні тому

      ☺️☺️☺️☺️ එක හොද අදහසක් 😍

  • @SashiniRathnayake-qj2lz
    @SashiniRathnayake-qj2lz 3 дні тому

    අක්කි මට මැශින් එකක් ගන්න ඕන. පරන ඒව ගන්නත් බයයි. සිංගර් පෝර්ටබල් එකක් ගන්න බැලුවේ. ඒව ගනන් අඩුයි සහ මට ලොකූ දේවල් වලට නෙමෙයි නිසා. ඒව හොඳද. හොඳ නෑ කියන නිසා මන් ශෝරූම් එකකින් ඇහුවම කිව්වෙ නම් හරියට පාවිච්චි නොකලොත් නූල් හිරවුනාමලු ප්‍රශ්න වෙන්නේ කියලා. නූල හරියට දාගත්තොත් එහෙම වෙන්නෙ නෑ ලු. අදහසක් කියන්නකො..

    • @Fashionandcreaton
      @Fashionandcreaton  3 дні тому

      ඔව් එයාලා කිය්ලා තියෙන්නෙ ඇත්ත,පාවිච්චි නොකර නිකන් තියන්නත් බෑ .නුල් හිර කරගන්නෙ නැතුව පාවිච්චි කරන්න ඔනෙ,අමරු නෑ ඔවගෙ නුල් දාන්න .අපෙ පුන්චිට ඒ වගෙ මැශින් එකක් තිබ්බා ඉදලා හිටලා මහන නිසා මහන වෙලාවට ලෙඩ දානවා,ඒ මැශිමක් පාවිච්චි කරනකොට නිතරම බලන්න ඔනෙ එයා ගැන,ජූකී එකක් නම් ගොඩක්ම හොදයි දැන් ගාන වැඩි ඇති.නමුත් හොදම ඒක තමයි, සීන්ගර් ඒ පොඩී මැශින් එක ගන්න තෙල් දාලා තියන්න වෙලෙන්න තියන්න එපා .ඉදලා හිටලා සුද්ද කරන්න හරියට පාවිච්චි කරොත් ඔනෙම එකක් පුලුවන්, පාවිච්චි කරපු ඒවා ගන්න එපා.ජුකී නම් අලුතින් ගත්ත අය විකුනනනවා ජුකී එක්ක් ගන්නවා නම් පාවිච්චි කරපු එවගෙන් අලුට්ජින් තියෙන එක්ක් ගන්න හැබැයි අර සින්ගර් පොඩි මැශින් නම් පාවිච්චි කරපු ඒවා ගන්න එපා,එයා ටිකක් වාත 😁 .සින්ගර් එක්ක් ගන්නවා නම් අලුතින්ම ගන්න .

  • @ChandimaRanasinghe-kw4zs
    @ChandimaRanasinghe-kw4zs 3 дні тому

    නියම වැඩක්

  • @LuckyLifewithR-M
    @LuckyLifewithR-M 2 дні тому

    ❤❤

  • @amilakarunarathna7150
    @amilakarunarathna7150 3 дні тому

    ලස්සනයි

  • @SandyaWeliwita
    @SandyaWeliwita 3 дні тому +1

    ❤❤❤🎉

  • @YamunaVidarshani
    @YamunaVidarshani День тому

    ලස්සනයි

  • @roshanirodrigo4310
    @roshanirodrigo4310 День тому