ට් එකක පොට කපා ටැප් එකක් සවි කරමු

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 184

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 Рік тому +9

    බොහොම ස්තූති ඔබතුමා ලෝබකමක් නැතිව කරන මේ සෙවය ඉතාම වට්නව,අපි නොදන්නා ගොඩාක් දේවල් දැනගැනීමට ලැබුනා.

    • @MahindaMahinda-ey2bd
      @MahindaMahinda-ey2bd 5 місяців тому

      නියම පැහැදිලි කිරීමක් පුතා නියමයි මම දන්නවා කලින් ඔබ හරීම හොදට කලා 😅

  • @munasingheks5063
    @munasingheks5063 2 роки тому +24

    නිර්මාණශීලි ඔබගේ හැකියාව අගේ කරමි.

  • @SumeethKumara
    @SumeethKumara Рік тому +14

    ගොඩක් දෙනා හන්ගන දේ පැහැදිලිව කියා දෙනවා ❤ බුදු සරණයි

  • @bandaramenika3216
    @bandaramenika3216 Рік тому +8

    ඔබේ දැනුම අපිසමගින් බෙදාගත්තට ගොඩාක් ඉස්තුතියි මහත්තයෝ.

  • @BuddhamandalaJayajaya-sf9ix
    @BuddhamandalaJayajaya-sf9ix 4 місяці тому

    පිංවත් ඔබගේ දැණුම ඉතා වටිනව , තවතවත් දැණුම,නුවණ, ඤාණය පරිත්‍යාගය වර්ධනය වේවා.!!!

  • @kapilaperera9669
    @kapilaperera9669 Рік тому +2

    ඉතාම වටිනවා෴ පැහැදිලි කිරීම හොඳම තත්වයේ තියෙනවා🔥🔥🔥🔥❤️🙏

  • @wasanthaattanayake2635
    @wasanthaattanayake2635 2 роки тому +14

    ඔබ කරන්නෙ මහඟු සේවයක්. ඔහොම යන්. හදවතින්ම සුබ පතනවා .

  • @fiyestatea
    @fiyestatea Рік тому +2

    ඒක නම් ගොඩක් වටිනවා සහෝ...

  • @dineshsangeewa4310
    @dineshsangeewa4310 7 днів тому

    නියමයි thanks Aeiya ජයවේවා 👍👍👍👍

  • @dmmahindakarunaratne9324
    @dmmahindakarunaratne9324 10 місяців тому

    ඉතාම වටිනා වීඩියෝ එකක් කුහක කමක් නැතුව තමන්ගේ හැකියාව අනිත් අයත් සමග බෙදාගන්න උතුම් කෙනෙක් ඔබට ජයසිරිමා බෝ සමිඳු පිහිටයි

  • @kasungallage3845
    @kasungallage3845 2 роки тому +3

    බලන්නම ඕනි video එකක්,සුපිරි,thanks මචන්ලා

  • @awimala24apura71
    @awimala24apura71 Рік тому +2

    ඔබතුමාට ගොඩාක් පිං

  • @RajaguruChandra
    @RajaguruChandra 20 днів тому

    නියමයි යාලු තෙරැවන් සරනයි

  • @apiwenuwenuwenapi
    @apiwenuwenuwenapi Рік тому

    නියමයි .ඔයානම් සුපිරි වැඩ්ඩේක්

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 11 місяців тому

    ඔබට ජයවේවා! මෙබඳු නිර්මාණ එලි දැක්වූවාට ස්තුතියි !❤❤❤

  • @sumiya.6059
    @sumiya.6059 Рік тому +1

    මමත් ජලනල කරන්නේ මේ අලුත් නිර්මාණ හදුන්වා දෙනවට බෙහෙවින් ස්තුතියි..♥️♥️♥️

  • @Pram1544
    @Pram1544 2 роки тому +4

    ඇත්තටම ලොකු සේවාවක්
    ගොඩාක් ස්තූතියි

  • @kapilabandararajapakse1281
    @kapilabandararajapakse1281 8 місяців тому

    හොද වැඩක් පුතා .ස්තූතියි .

  • @nagahawaththeralalagerohan4146

    ඇත්තටම වටිනවා බ්‍රදර්

  • @ShanthaShantha-ju6pv
    @ShanthaShantha-ju6pv 9 місяців тому

    නියමයි ෙගාඩක් වටිනවා

  • @LasanthaKuruppu
    @LasanthaKuruppu 21 день тому

    වටිනා වීඩියෝවක් ස්තුතියි

  • @e_tip5246
    @e_tip5246 Рік тому +1

    Upali Rodrigo හැම කෙනෙකුටම මේ වගේ හිතන්න පුළුවන් නම් හැම වැඩකදීම,දිනුම්.ඔබේ නිර්මාණශීලීත්වය බෙහෙවින් අගය කරමි.ඔබට ජය.

  • @roshenanuruddhi1215
    @roshenanuruddhi1215 Рік тому +4

    අවංක කොල් lek රටේ දියුණුවට කැමති අය. ඔබට ජය වේවා

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 10 місяців тому

    වැදගත් පැහැදිලිකිරීමක් .....❤❤❤

  • @ChandrarathnaRathnayake-ib3jh
    @ChandrarathnaRathnayake-ib3jh 11 місяців тому

    ගොඩක් වටිනවා ස්තුති තෙරුවන් සරනයි .

  • @ජයන්තජයන්ත-ඛ6ඥ
    @ජයන්තජයන්ත-ඛ6ඥ 11 місяців тому

    ඇත්තටම වැදගත් වීඩියෝවක්

  • @srinathpumalidayananda2297
    @srinathpumalidayananda2297 Рік тому

    තෑන්ක්ස් සහෝ.....හොයමින් සිටි ක්‍රමය අහම්බෙන් වගේ කියාදුන්නාට.....

  • @thulchith
    @thulchith Рік тому +1

    ගොඩක් ස්තුතියි... .නිර්මාණ ශිලිත්වය අගයකරනවා....

  • @sooriyabandara3724
    @sooriyabandara3724 Рік тому

    වටිනා විඩියොවක් ❤❤❤

  • @upaliranjith8944
    @upaliranjith8944 Рік тому

    මම දැනගෙන හිටියෙ නැ මෙහෙම වැඩක් .ඔයා අති දක්ෂයි .නියමයි .ස්තුතියි ...

  • @wimalkahadawa8404
    @wimalkahadawa8404 19 днів тому

    නියමයි සුපිරි

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon8422 Рік тому

    ,බෙහෙවින්ම ස්තුතියි අද තබා මුලින්ම මෙවැනි දෙයක් දැක්කෙ

  • @yohanyohan6550
    @yohanyohan6550 Рік тому

    Good aiya patta niyamai bs dp aiya

  • @nimalrathnayaka7174
    @nimalrathnayaka7174 Рік тому +1

    තවතවත් ඔබට දැනුම වැඩිවේවා❤❤❤

  • @surisomapala2040
    @surisomapala2040 11 місяців тому

    ඒක නං මරු මරු.👍

  • @PriyaniJayakodi
    @PriyaniJayakodi Місяць тому

    ඔබට ජයවෙිවා...

  • @sheranviks7457
    @sheranviks7457 Рік тому

    simple deyak unath hadissiyakata godaak watinawa meka thanks brother danuma bedanawata

  • @lahiruteeshan7898
    @lahiruteeshan7898 2 роки тому +3

    Superi weddek,,,,,

  • @akvg3114
    @akvg3114 Рік тому

    සුපිරි වැඩ්ඩෙක්..! නියමයි..!

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 Рік тому

    සුපිරි වැඩක්.ජයවේවා

  • @ShirFdo
    @ShirFdo 4 місяці тому

    මාර ම මාර යි!

  • @samsonperera9872
    @samsonperera9872 4 місяці тому

    Very, Very useful. we are learning allot. Thank you.

  • @ramyamanike4401
    @ramyamanike4401 Рік тому

    Hodatama pahadilie kiyala dunna vidiha. Thank

  • @jagathkumara7721
    @jagathkumara7721 2 роки тому

    ඉතාම වටිනා ප්‍රජා සත්කාරයක් ඔබට තවතව දැනුම පහල වේවා දීර්ඝායුවේවා.

  • @namaldananjaya8596
    @namaldananjaya8596 Рік тому

    ඒක වටිනවා ❤️

  • @gaminisydneyjayawardana9700
    @gaminisydneyjayawardana9700 2 роки тому +1

    නියමයි ....තව දේවල් හොයාගන්න දෛරිය

  • @mangalabandara2921
    @mangalabandara2921 Рік тому

    සෑහෙන්න ප්‍රයෝජනවත් ❤

  • @pradeepdilruk6253
    @pradeepdilruk6253 2 роки тому +3

    නියමයි .....සුපිරි කියන්න දෙයක් නෑ ❤❤❤

  • @udaramapa5885
    @udaramapa5885 Рік тому

    සුපිරිම වැඩක්❤

  • @RanjanPriyange-sf4wg
    @RanjanPriyange-sf4wg Рік тому +1

    Well done, Thank you so much for your innovative ideas

  • @minsivlog7983
    @minsivlog7983 2 роки тому

    ගොඩක් වටින වැඩක්.thanks bro

  • @lanka247
    @lanka247 Рік тому +1

    Good job 👍

  • @DanushkaPerera-i5b
    @DanushkaPerera-i5b 3 місяці тому

    🎉🎉 එල කොල්ලා එල එල

  • @kapilasampath3434
    @kapilasampath3434 2 роки тому

    සුපිරි .ඉදිරියට යමු.තෙරුවන් සරණයි !මචං

  • @arumugamsubramaniam7632
    @arumugamsubramaniam7632 Рік тому

    Niyamaie bro godak watinawa thanks oyata jaya

  • @nuwansandamalsamithajeewa574
    @nuwansandamalsamithajeewa574 2 роки тому

    පට්ට කොල්ලෙක්

  • @ajithmalalasekara260
    @ajithmalalasekara260 Рік тому

    Niyamai very good

  • @rawanajeewandara808
    @rawanajeewandara808 2 роки тому +1

    නියමයි බ්‍රෝ,,,,,👍

  • @anurudhadananjaya8403
    @anurudhadananjaya8403 4 місяці тому

    ❤ supiri yaluwa good luk

  • @supunsarath4672
    @supunsarath4672 Рік тому

    හොද අදහසකු

  • @sarasakalinganranshika1740
    @sarasakalinganranshika1740 Рік тому

    ❤️❤️❤️❤️ ගොඩාක් ස්තූතියි ජයමවේවා 🙏🙏🙏

  • @sriyaniwijesinhe1112
    @sriyaniwijesinhe1112 Рік тому

    ❤ Godak pin puthe oyata hodata pehediliwa kiya denawata

  • @jagathkumara7726
    @jagathkumara7726 Рік тому

    ප්‍රයෝජනවත් දෙයක් කියා දුන්නාට ස්තුතියි.

  • @rangasyapa8746
    @rangasyapa8746 2 роки тому

    එල කොල්ලෙක්.
    ජය වේවා මල්ලී..

  • @hmupathisda1757
    @hmupathisda1757 11 місяців тому

    සුපිරි

  • @nsanjeewani6063
    @nsanjeewani6063 Місяць тому

    ❤❤❤super work ....good job .

  • @yemanthaindikawithanage2470

    ඒක මරු.......

  • @lukiyaliyanage4268
    @lukiyaliyanage4268 Рік тому

    නියමයි..

  • @siyumdineththika6624
    @siyumdineththika6624 Рік тому

    Supiri Wadak👌

  • @Mahindaize
    @Mahindaize 2 роки тому

    නියමයි යාලුවා..ගොඩක් පිං. 😄😄😄😄

  • @Anurabsatharasinghe
    @Anurabsatharasinghe Рік тому

    විශිෂ්ඨ යි ✋😂🎉❤

  • @chathurasampath9898
    @chathurasampath9898 9 місяців тому

    නියමයි

  • @parindisenavirathna3608
    @parindisenavirathna3608 2 роки тому +1

    ගොඩක් වටිනා අදහස් ජය...💐💐💐💐💐

  • @darshanakarunarathna1452
    @darshanakarunarathna1452 2 роки тому

    Thank you. Digatama danna mewani videos.

  • @sheranviks7457
    @sheranviks7457 Рік тому

    meka adamay danagaththe harima watinawa

  • @rajchathuranga397
    @rajchathuranga397 Рік тому

    Good luck malli

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd Рік тому

    හොඳයි

  • @peterperera8166
    @peterperera8166 2 роки тому +2

    Thank you very much fir your creative knowledge

  • @MervynNavaratne-ck1sz
    @MervynNavaratne-ck1sz Рік тому

    Very good job

  • @ArunaDammika-mb4qb
    @ArunaDammika-mb4qb Рік тому

    Supiri aiye

  • @TheEmmanuwel
    @TheEmmanuwel Рік тому

    Good job sir

  • @pickme6105
    @pickme6105 10 днів тому

    Elama tama supere

  • @vipulpriyadarshan85
    @vipulpriyadarshan85 2 роки тому

    Ela ela macho superb

  • @theweird6306
    @theweird6306 2 роки тому

    Wede super machan❤️

  • @sarathjayasundara4266
    @sarathjayasundara4266 Рік тому

    Niyamai

  • @ruwankgc1262
    @ruwankgc1262 2 роки тому

    සුපිරි 👍👍👍👍👍

  • @samanmalisamanmali8876
    @samanmalisamanmali8876 2 роки тому +1

    Neyamai. Machan. Thank you

  • @Ariyarathnaariyarathna-by8zs

    Jayawewa❤

  • @dananjanilakmali3758
    @dananjanilakmali3758 2 роки тому +2

    Maru ban

  • @cecilfernando336
    @cecilfernando336 Рік тому

    Excellent 👍❤️

  • @anandapiyankara1670
    @anandapiyankara1670 2 роки тому

    හොඳයි හදිසියට වටිනව

  • @1153sampath
    @1153sampath 2 роки тому +1

    Great

  • @prasanthamaddumahewa8743
    @prasanthamaddumahewa8743 2 роки тому +1

    Good idea

  • @SarathPrajapakshe-wk2md
    @SarathPrajapakshe-wk2md Рік тому

    හොඳ යි ස්තුතියි

  • @chamidakumar5910
    @chamidakumar5910 Рік тому

    Bohomahodai nermanaya 👍

  • @dombagahawatthapremarathna5580
    @dombagahawatthapremarathna5580 2 роки тому

    ඔබගේ නිර්මාණ ශිලිත්වය අගයකරනවා.

  • @AmarajeewaJayamahaMudalige
    @AmarajeewaJayamahaMudalige Рік тому

    Verey good iedyA thank you

  • @Wikums1
    @Wikums1 Рік тому

    ඔබ ගැන ආඩම්බරයි

  • @JanakaBowala
    @JanakaBowala 4 місяці тому

    Harima.watinawa.

  • @wasanaboxing
    @wasanaboxing Рік тому

    Good job