Thank you very much gayan sandakelum ! Thank you for sharing your profound knowledge with us about our greatest king maharawana . Good bye ! And good luck ! ඔබට තෙරුවන් සරණයි ! ස්වස්ති සිද්ධම් !
Obata godak pin. Auruddak tisse Ape as paadala awasaneta hitha gnna bri awasanayk sanituhan krapu oba tuma gana bohoma baktiyk Ape hith wala tiyenne . Api oba kiya dun gamana yannam. Theruwan saranai. Rawana rajuta mge rata tawat arakshakrganimata shaktiya dhairya labewa!
Godak pin lebenawa ape yata giya abimanaya lowak adiysa kiwata meyay ape abimanaya apiyana gamana apima thaniwa ya uthuy budusaranai sahaya dek u semata
උලුවන්නම් මේ වැඩ සටහන හැකි තක් ඉක්මනින් ජන ගත කරන්න. හෙලයන් අවදිවෙවී. ඔබට පින්... ඔබත් දෙවියෙක්... 💖
ඔබට ගොඩක් පින්,මගෙ ජිවිතෙ මට දකින්න ලබුන මහා පින් අති අපෙ හෙළ වන්ශයෙ මුල පුරුකක් ඔබ.
අයියේ මේ රටේ රාවණා කියලා රජ කෙනෙක් හිටියා කියලා විතරයී ඉස්සර අපී දැනගෙන හිටියේ ඒත් ඔයාගේ මේ වැඩ සටහනින් ඔයාගේ තර්ක වලින් තමා අපිට රාවණා රජතුමාගේ ශේස්ඨත්වය සොයාගෙන යන්න හිතුනේ..රටේ වැලලුන අතිතයක් ගොඩ ගත්තට ඔයාට ගොඩක් පින්...ඔයාගේ වැඩසටහන අහන්න ගත්තම තමයී අපීත් රවණා රජ්ජුරුවෝ ගැන හෙව්වේ..ස්කොලේ ඉගැන්නූවේ අපිට මොනවද අපිට හරි නම් උගන්නන ඕන මොනවද යන්න තෙරුනේ ඊට පස්සේ..ඇයී ඉතින් අතර මැද වැඩසටනට සමු දෙන්නේ..මං නම් විශ්වාස කරනවා ඔයාට තව බොහෝ දේවල් ඇතී අපිත් එක්ක බෙදා ගන්න...බුදු සරණයී අයියේ ඔයාට..ගොඩක් පින්..
හමුවීම යනු වෙන්වීමේ ආරම්භයයි.. මෙතරම් ඉක්මනින් වෙන්වීමක් බලාපොරොත්තු නොවුනත්... ඔබට සුභගමන්.. ගයාන් සඳකැලුම් මහත්මයානනි ඔබට බොහොම පින්...
මේක අවසන් වැඩ සටහන කියලා දැක්ක ගමන් හදගැස්ම මදකට නැවතුනා වගේ දැනුනා 🥺,ඔබට ගොඩක් පින් මෙහෙම හරි අපෙ හෙල ඉතිහාසය දැනුවත් කිරීම ගැන 🙏🙏
ඉතාම වටිනා වැඩසටහනක් .you tube upload වෙනකල් බලාගෙන ඉන්නේ අහන්න .බ්‍රහස්පතින්දාට අවසාන වෙනකොට සදුදා වෙනකල් බලාගෙන ඉන්නවා .හෙළ ජාතියට ලොකු සේවයක් වෙන මේ වැඩසටහන දිගටම කරනවානම් හරිම වටිනවා .අපේ රාවණා රජු පිලිබඳව ඔබ දන්නා දේවල් දිගටම කියා දෙන්න .පුංචි දරුවනුත් මේ වැඩසටහන ආශාවෙන් අහනවා .ඔබට තෙරුවන් සරණයි !!!
above is the final episode of this ravana program.😩
දෙයියනේ😮😮 කෝමද මේක දරාගන්නේ😭😭 ප්ලීස් ගයාන් වැඩසටහන ඉදිරියටම ගෙනියමු
කවර හෝ හේතුවක් මත අද වැඩසටහන සමාප්ත වුනත් ඔබේ මෙහෙවර මෙතනින් අවසන් නැහැ.ඔබ පටන්ගත්ත හැම වැඩසටහනක්ම වගේ අවසන් වුනේ මේ විදියටමයි.ඒ ඔබේ වරදක් නොවන බව මගේ විශ්වාසයයි.බාහිර බලපෑම් මත අද මේ වැඩසටහන අවසන් වූවත් ඔබ නව ආරම්භයක් ලබාගෙන ඔබේ කාර්‍ය නොවලහා ඉටු කරන බව දනිමි.ඔබෙ කාර්‍ය් සාර්ථකව නිම කිරීමට ශක්තිය,ධෛර්යය,වාසනාව ලැබේවා.අලුත් තැනකින් පටන්ගන්න.ජාතියට ඔබව අවශ්‍යයි...ස්වස්ති සිද්ධම් !
සර්ට ගොඩක් පින් ඒ වගේම අපේ රටත් අපි ගොඩක් ආදරෙයි අපේ මුතුන් මිත්තන්ට ජීවිතේ ණයගැතියි අපි හැමෝම රටට ආදරේ කරපු
සිවස්ථි සිද්ධම් ලංකේශ්වර රාවණයන් පැමිනේවා එය සත්‍යයක් අද්ද්‍යාත්මික වෙන්න අවංක වන සැමට ජය ලැබෙනවා ස්තිරයි.ඔබේ පින ඔබටමයි ඔබේ පව ඔබටමයි
අවුරුදු 4ක් උනත් මේ episode upload කරල මට අහන්න ලැබුනෙ මෙ අවුරුද්දෙ..අද තමා සියලු කොටස් අහල ඉවර උනෙ ..මට ඉතාම වැදගත් කරුනු කාරනා කීපයක් මා මේ තුලින් දැනුවත් උනා.ගයාන් සදකැලුම් මහත්මයාට බොහොම පින්..මා තව තවත් ගවේෂණය කරනව.රාවණා ඉතිහාසය සැගවුනු ඉතිහාසය .මේ තමා අපෙ සත්‍ය .සත්‍ය කෙදිනක හො ජයගන්නවාමයි.රාවණා කියන්නෙ සත්‍ය ඉතිහාසයක්.හේතුව මොකක්ද කියන්න දන්න්‍ර් නෑ මම මට තේරෙන කාලෙ ඉදලා මම කෝවිල් යන්න බොහොම කැමති කෙනෙක්.ඒක මගෙ සිතට අමුතුම හැගීමක්.එව්ගෙම මම මේ දෙය අහන්න කලින් රාවණා රජ්ජුරුවෝන්ව අදහන්න සිතා ගත් කෙනෙක්.ඒත් මම එ පිලිබදව් විස්තර හෙව්වත් මට පැහැදිලිව කියල දෙන්න තරම් කෙනෙක් සිටියෙ නැ.මට හිනා උනා ඇතම් අය.මම දැන් දන්නව සත්‍ය මොකක්ද කියන එක.මගෙ කාර්‍ය්ය ඉදිරියට මම කරගෙන යනව🔥.
Meke episod 214 passe delete karalada dan ??
මටනම් හිතෙන්නේ !!! කාගේ හො බලපෑමකට මේ වැඩසටහන නැවත්තුවා කියලයි.......!! ?????
මෙතෙක් දැනුම දුන් ඔබට
තෙරුවන් සරණයි 👍👍👍👍
ඔබට බොහොම පින් ගයාන්
(ඉතිරිය සොයගන්නන්ම් ආධ්‍යාත්මික වෙන්නමවෙනව.)
ගොඩක් ස්තුති ගයාන් මෙම වැඩසටහනින් මෙපමන දුරක්වත් අපෙ ඉතිහාසය කරා එක්ක ගොස් දැනුවත් කරපු එකට ඔබට දිර්ගායුෂ ගයාන් බුදු සරනයි
අද තමයි මම අපේ සත්‍ය ඉතිහාසයට අවසානය තෙක් සවන් දුන්නේ සියතට ජය ගයන් ඔබට බොහොම පින්
හද ගැස්ම තප්පර තුන හතරක් නැවතුනා වගේ දැනුනේ ඒ මට විතරක්ම නෙවෙයි කියල්ල මට විස්වාසය.. ඔබ මේ කරපු කියපු සැම දෙකටම පිං අයිතිවේවා නමුත් ඔබට තව කියන්න බොහෝදේ තිබෙන බවයි මගේ හැගිම... නමුත් ඔබ මේ වැඩසටහන අවසන් කරත් එකාන්තයෙන්න්ම ඔබ මෙතනින් නවතින්නේ නැති බව මට සහතිකයි. ඔබට රවනා පිහිටයි !
Mageth
🙏🙏🙏🙏
රොෂාන් ලක්මල් jimmy
රොෂාන් ලක්මල් j
රොෂාන් ලක්මල් 7
අවසන් කල නොහැකි, මහා රාවණා ඉතිහාස යත්, හිතා මතා වැළලූ හෙළ ඉතිහාස යත් අප ගොඩදැමිය යුතුය, ඒ සදහා මේ මහා රාවණා වැඩසටහන මහා ශක්තියකි... මේ වැඩසටහණ රටට ජාතියට අත්‍යවශ්‍ය වැඩසටහනකි. එමනිසා මෙය නැවත ආරම්භ කරන්නේ නම් ඉතාමත් පුන්‍යකර්මයකි ........ මෙය අවසන් වැඩසටහනයැයි දැනගත් පසු හෙළයන් නැවතත් විෂ්වයේ අතරමන් වූවායයි මාහට සිතේ.... ආද්‍යාත්මික වීමටද ඔබ තුමා සමග සම්බන්ද වී හෙළජාතිය දෙපයෙන් සිටුවීමට කැමැත්තෙන් සිටිමි.... ජය ශ්‍රී ....
සියව් හෙලයට ජය යක්කයන්ට ජය ඔබගේ කට හඩ මගේ ඇග ඇත්ලේ ඇස්,මස්,ලේ,නහර වල දුවනවා ඔබ තුමා නිසා මම සම්පූරන වෙනස් වුනා ඔබ තුමාට මේ අන්ධ කාර මිනිසුන්ගේ ඇස් පාදන්න නිරතුරුව විශ්ව ශක්තිය ලැබේවා බුදු සරණයි (මහ රාවනා රජුගේ පිහිටයි )
ගොඩක් හොඳ වැඩසටහනක් හොදට කරන් කියා....ආයේ කවදාවත් සියත අහන්න හිතෙන්නේ නැහැ වගේ දුකක් දැනෙනවා.මෙි මාතෘකාව මම අහන්න වගේම හොයන්න කැමති මාතෘකාවක් අනේ ගයාන් මැතුතුමනි ගොඩක් පින්..දිර්ඝයුවෙිවා වෙිවා ඔබට!!!
ඔබට පින්.ගොඩක් දෙ දැන ගත්තා ඔබ නිසා.තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු .මේ දිගු සසරගමනේ ඔබේ යුග මෙහෙවර මෙයයි. ඉතා දුලභ වූ බුද්ධ ධර්මය උපතින් උරුමකොට මේ මනරම් ද්වීපයේ වෙසෙන, අසරණ නොවූ මුත් අසරණ යැයි සිතන්නට හුරු කල අපේ සිහළ ජාතියේ ඇස් ඇරවීමේ මහත් කුසලය ඔබට අත්වේවා !! එය ඔබේ නිවන් මගට උපනිශ්‍රය වේවා !!
ගයාන් මහත්තයෝ ; අපේ ජාතියට මෙහෙම වෙලා තියෙන්නේ එදා ඉදලම මේ වගේ වැඩ අපේම උන් කරපු නිසයි. අපි නැවත කොහොම හරි , කොතනින් හරි සිංහහෙලය අවදි කරමු. ඔබට රාවණා රජු ඇතුළු සියළු දෙනාගේ ශක්තිය හිමි වේවා එයට.
හෙලයන්ට ජය...ගයාන් ඔබට ගොඩාක් පින්..අපිව දැනුවත් කලාට.මහා රාවණා පිහිටයි..
කොතෙකුත් වීරවරයින් ගැන අසා තිබුනත් ...නොයිදුල් ඉතිහාසය රැගෙන අප අතරට පැමිණි අය අතරින් මා දුටු එකම වීරයා ඔබයි....මම මේ මහා රාවනා වැඩසටහන කීපාරක් ඇහුවද මට මතක නැහැ ...මම ආයෙත් අහනව මුල ඉදල... අහන හැම වතාවකම හිතට දැනෙන අභිමානය මනසට දැනෙන සුවය කියල නිම කරන්න බැහැ ....ඔබට පිං...අනේක වාරයක් පිං... රාවණා පිහිටයි ඔබට...
ගයාන් අයියෙ මේ වැඩ සටහනෙ පලවෙනි කොටසෙ ඉදන්ම අවසාන දක්වා මම ඇහුව දැං මම මේ කතාවෙ එක එක කොටස් එක වචනයක් එක අකුරක් වැරද්දන්නෙ නැතුව ලියල මගෙ පේජ් එකට දානව. ඔයාට ගොඩාක් පිං අයියෙ අපේ දේ අපිට කියල දෙනවට
පේජ් එක මොකක්ද සහො
පේජ් එක මොකද්ද කියන්න
ඔබට ගොඩක් පින් අපව දැනුවත් කලාට, ඒත් දැන් මේ වෑඩසටහන අහන්නේ නෑතිව ඉන්න බෑ වගේ. මොනවා වුනත් මේ කියපූ දේවල් වල සත්‍ය අසත්‍ය භාවය අපිටම අධ්‍යාත්මික ගවේෂණය කරන්න පූළුවන් බව මට දෑත් තරමක් දුරට වෑටහිලා තියෙනවා. මම ඒක තවදුරටත් වර්ධනය කර ගන්නවා. නැවතත් ඔබට ගොඩක් ස්තුතියි මේ තොරතුරු ලබා දීම ගැන. ජයවේවා.
ඔබට ගොඩක් ස්තුතියි ..ආසාටවන්.සවන් දුන්නා. වැඩ සටහනට..ඔබට පින් ...
අපිව අතරමං උනා වගේ දැනුනට ...යන්න පාරක් පෙන්වලා දුන්නා............ඉදිරියටත් ඔබ අප සමග ඉන්නවා කියලා විශ්වාසයි.....
බොහොම ස්තුතියි ඔබ තුමාට
ඔබට ගොඩාක් පිං...බුදුසරනයි !!!
ඇයි අපිට මෙහෙම කරන්නේ නොදන්න කැලෑවකට අරන් ඇවිත් අතරමන් කරල ගියා වගේනේ. මෙහෙම කරන්න එපා........... පුදුම දුකක් දැනෙන්නේ
ඕක රේඩීයෝ වැඩසටහනක් නිසා.
නැවත්මෙ දහමත් පැවත්මෙ දහමත් දැන් මතු වී ඇත.වහ වහාම ක්‍රියාත්මක වෙමු
Thank you very much gayan sandakelum ! Thank you for sharing your profound knowledge with us about our greatest king maharawana . Good bye ! And good luck ! ඔබට තෙරුවන් සරණයි ! ස්වස්ති සිද්ධම් !
ඔබට ගොඩක් ස්තූතියි ඒ වගේම ගොඩක් පින් අත් වේවා!
වැඩසටහන නවත්තන්න පුලුවන් උනත් , රාවණා ඉතිහාසය වැළලිය නොහැකියි, ස්තූතියි සහස්‍රමුඛ රාවණ ....
බොහොම පින් අයියේ
බොහොම පින් ගයාන්
බොහොම පින් ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබට ගොඩක් පින්...
ගයාන් සහෝදරයා ඔබ දීර්ගආයුෂ ලැබේවා.
සත්ත්‍ය හෙලිකිරීම වෙනුවෙන් ඔබට ස්තුතියි. මටද ප්‍රෂ්නයක් ඇත එතකොට මක්කම ශ්‍රි පාද ලාංචනය පිහිටුවේ ඇයි ? සීගිරියේ සහ පොලව යට අඩි 1000 පමන යට අැති රාවණා මාලිගා සන්කීර්නය පිලිබඳ මමද බලා සිටිමි ඔබ ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණයි
Good job! Mr.Gayan,siyatha FM thanks
ගොඩක් දුකයි.මොකද මේ ඉවර වෙන්නේ . මට හිතා ගන්නත් අමාරුයි ?.හෙළයන් වෙනුවෙන් ඔබට තව බොහෝ දේවල්කර හැකියි..මහා හෙළයේ සැඟවුණු තවත් තැන් අපි වෙනුවෙන් හෙළි කරන්න...මෙය ඉතා වටිනා වැඩසටහනක්...ගයාන් , siyatha මම බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා මහා රාවණා වැඩසටහන දිගටම කරගෙන යන ලෙස.....ගයාන් සඳකැලුම් ඔබට බොහොම පිං !!
M
සියලු හෙලයනි කම්පා ව් පලක් නැත.පර්තමයෙන් සාකච්ඡා කරමු.කෙසේ හෝ ගයාන් සොහොයුරා හමුවෙමු. මුලින්ම කල යුතු වැඩ යොදාගමු.ඒ සදහා කව්රුන් හෝ ඉදිරිපත් වී fb වැනි සමාජ ජාලයක පිටුවක් නිර්මාණය කරන්න.එසේ යමක් අත්නම් මාද දනුවත් කරන්න.ඒ සදහා ඔබට ආරාධනා!!!!!!!!
තෙරුවන් සරනයි!!!!!!!!!
🙏🙏ජය ජය ශ්‍රී රාවණා🙏🙏
මේ වගේ වැඩසටහන් දිගටම කරගන යන්න දෙන්නැහැ. කොහෙන් හරි බලපෑමක් එනව නවත්තන්න. සමහර විට එහෙම දෙයක් වෙන්න ඇති.
ගොඩක් පින් ගයාන් මහත්මයා ..
ජය
Gayan Malli siyalla ethta.oba katawath Pera siyalla Heli kala.obata Jaya.
2022/03/30
ගයාන් අයියා වැඩසටහන ඉවර වෙනකම් ඇහුවා. මගේ පලවෙනි cmt එක මේ
හෙළයට ජය 😌
Gayan aiye obata godak pin....thurunuwan saranai....!!
තෙරැවන් සරනයි
Loku dukak danenawa gayan aiye.siyatha t.v ravana wadasatahanath iwaraida.hamadama asawen ahuwa.oyata pin.budu saranai.!!! siyathata jaya wewa.mage rattata jathiyata agamata maha ravana rajunge pihitai.arakshawai.devi phitai.budu saranai.!!!
තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා..ගයාන් අයියේ..වැඩසටහන නවත්තන්න එපා....
Api goodak dewal denagattha thxx
මුලු ලෝකේම නැවතුනා වගේ දැනුනා,ආපහු මහා රාවණා වැඩසටහන පටන් ගන්න
මන් මේකේ episode ඔක්කොම සතියක් අතුලත බැලුවා......... ගොඩක් ආඩම්බරයි...
ජය.
ජය 🇱🇰 සහෝදරයා ඔබට ආශිර්වාද කරමු
2021 .ගොඩක් සතුටුයි
අපිට තියෙන එකම දේ ආද්‍යාත්මික වීම පමනයි නේද..තවත් ඇයි අපි ප්‍රමාද...බුදුරජාණන් වහන්සේ වදාලෙත් අප්ප්‍රමාදි වෙන්න කියලයි..
ඔබ මෙතරම් කාලයක් අප වෙත ලබා දුන් අපට අමතක වෙලා ගිය අපේ හෙළ ලේ උරුමයන් වෙනුවෙන් පින් ඇදුරාණනි. ලංකාවට පැමිණි ඉක්මනින් මා ඔබ සොයා එමි
එතකොට අර කටහඩක් අහන්න දෙනවා කිවුවේ කෝ ඒක අවසානය වෙනකම්ම ඇහුවා .පාන්දර වේනකම් නිදි කිර කිර නින්ද ගියපූ අවස්තාවේ කොටස් 6,7ඔහේ ප්ලේ වෙවී ගිහින් නැවතත් නතර කරපු තැනින් පටන් අරන් නැවත,නැවත ඇහුවා මෙම වැඩසටහන .ඒත් අර ඔබ තුමා කියපු මනුෂ්‍යයාගේ කට හඩ අහන්න සැලැස්සුවේ නෑනේ..
Math ehemai..maath maga balan hitiya eth ahanna labune ne
මං හිතන්නේ ලොකු බලපෑමක් එන්ඩ ඇති වැඩසටහන නවත්තන්න .ඒකයි .නමුත් ගයාන් අපිට නැවතත් හමුවේව් කියලා හිතෙනවා .
ඔබට තෙරුවන් සරණයි !!!
Thanks to show us right path learn a lot from your great explanation very informative.
Wish you all the success! you have done good karma!
Helayanta jaya❤
2024 ❤❤ අහනවා✌️✌️ දැන් චක්‍රායුද වැඩසටහන අහනවා✌️✌️🥰
tnq gayan sir
Godak pin gayan mahattayo ..jeewithe gdk dewl hdgnn puluwn dn
බුදු සරනයි
Hitata danena wedanawa nimak na. Gayan aiya nisa ape jeewitha godak wenas karagattha.Obata bohoma pin. Sada jaya wewa. ..!
Obata godak pin. Auruddak tisse Ape as paadala awasaneta hitha gnna bri awasanayk sanituhan krapu oba tuma gana bohoma baktiyk Ape hith wala tiyenne . Api oba kiya dun gamana yannam. Theruwan saranai. Rawana rajuta mge rata tawat arakshakrganimata shaktiya dhairya labewa!
Mage hithe puduma dukak thiyenna loku his bawak dennawa. Me kathawe thawa his then bohomai... mewage wadasatahan nawath wima aparadayak pawak.... gayan kumana ho ayurakin patan ganna nawaththanna. Atharaman wela wage denanawa 😢😢
Godak pin obathumata ape as pahada dunnata......
♥️♥️♥️♥️♥️
♥️👌💪👌♥️
♥️♥️♥️♥️♥️👍👍👍🌹
නිවැරදි දැකීමක් නිවැරදිවම... 👌👌👌
Oba ta sthuti goodak pin....nawatha dawasaka hamuwanna budusarna e
Gayan aiye Mata prashna godak thiyenawa denaganna MN oyawa kawada Hari hamba wenawa edata api sakachcha karamu surrya wanshayata jaya
Mechchara kal me wadasatahanata sawan dunnata eka adahasak wath man idiripath karala na. Maha budda sasanayath. Maha rawana sakwithi rajathuman ganath kiya dun apuruwa wachanen kiya nima karanna baha. NamuthThawath boho da heli kirimata awashyai me shrawaka pirisawath adyathmikaya karanna. math e deta asai karunawen e nisa youtub eke me widiyatama wadasatahana karan yanna sahodara thumani obata godak pin. Eye awasana kotasa kiyala danagaththa wele sahenna asarana una wagei danune. Thamath ede hithaganna ba. Oba apata darshanayak. Aththama qwwoth rawana darshanayak. Sahasramuka rawana thumani eyai ape parama sathya. Sthuthi. Niyama ithihasagchaya obai. Adarei rawana raja thumata wage. 👍api rawana kollo.
Obat pin . Jayen jayma wewa
Gayan sandakelum aiye. Mama kisi dinaka situwe natha mema maha rawana wadasatahana aka paratama nawathai kiya. oba methek kal laba dunnawu dasashirshapathi maha rawana raju pilibadawa denuma mama kisi dinaka amathaka nokarami methek kal apata parama sathya heli Kara Obata dirga ayusha patami .....oba newathath warak anathuru noiwasillen bala sitimi .Obata bohoma pin
monawa unath gayan ayye obata siyadahaswarayak pin siduwewa...anekuth hamadetath pinasiduwewa mohayen mudawagena niwaradi mawathak penwa dunnata gayan ayye obatath siyalu denatath ස්තුතියි
ඔබටත් ගොඩාක් පිං තෙරුවන් සරණයි රාවණා අප්පච්චි පිහිටයි
Ape sinhala ithihasaya gana wadagath hugak dewal obagen danagaththa obata theruwan saranai.
Plz don't stop this
ඔබේන් ඉගෙන ගත් දේ විශාලයි නැවත ඔබව බලාපොරොත්තු වෙමු
කොහොම උනත් මේක මෙතනින් ඉවර වෙන්න තිබුන එකක නෙවෙයි.........
Theruwan saranai gayan aduraneni obata godak pin apita nodanna danuma apata laba dunnata....
ගයාන් සහෝදරයා ඔබ මේ අපිට කලේ ලොකු අසාධාරණයක් පුළුවන්නමි ඉක්මනින් ඉතිරි වැඩසටහන් ටික කරන්න.😢😢
Gayan aiye obata aneka warayak sthuthi.bohom pin
Godak pin lebenawa ape yata giya abimanaya lowak adiysa kiwata meyay ape abimanaya apiyana gamana apima thaniwa ya uthuy budusaranai sahaya dek u semata
ජිවිතය වෙනස් කරපු වැඩසටහන🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියත සමඟ ඔබ කරන ලද මහා රාවණා වැඩසටහන අතිශයින්ම වැදගත් ජිවිතයට බොහොමයක් දෙ එකතු කරගත්තා නමුත් වැඩසටහනෙ නිමව ගැන අතිශයින්ම කනගාටු වෙනවා නමුත් මම නම් කියන්නේ වෙනත් මධ්‍යක හරි නැවත වෙනත් නමකින් හො එ නමින් ම වැඩසටහනක් පටන්ගන්න කියලා
Gayan sadakelum ayye oyata pin
එත් මමනමි හිතුවෙි නැ මෙි වැඩ සටහන නතරකරයි කියලා ආසාවෙන්ම අහාපු වැඩ සටහන මෙයයි
ඔබට රාවනා අප්පාගේ පිහිටයි
Godak pin oya vada satahanta minis manase thavath barathayak bihi vimata ida nodi bera gaththata 🙏🙏🙏🙏🙏 ravana pihitai
Isthuthi gayan aiyea me hamadetama hithata nam mara awul kohoma hitha hadaganada
Ane harima dukai
Ae mahaavraawanaa wadasatahana ewarauna api ae eka patangamu api oyaalath ekka hamadhaama ennawa
නවත්තන්න ඒපා. අපි අතරමග තනිවෙලා ඉන්නෙ.