මෙ ඔක්කෙම මගේ සත්තු - සිපිරිම කුකුලු වර්ග ටික - යාලා හරි ඉක්මනට ලොකුවුනා - බලන්නකො දන් එයාලගේ ලස්සන

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 67

  • @gnanasirigamage6632
    @gnanasirigamage6632 3 місяці тому +11

    වීඩියෝ එක හොදයි.ඒත් පොඩි අඩුපාඩු කියනවා මම. සර්බ්‍රයිට් නෙවෙයි, නියම උච්චාරනේ සීබ්‍රයිට්.මේකෙ ගොල්ඩන් පාටත් හොයාගන්න. මම දීර්ඝ කාලයක් ෆැන්සි කුකුලො හැදුව.මගෙ ලග වර්ග 25 ක් විතර හිටිය.රට වැටීමත් එක්ක බිස්නස් නැති නිසා ඔක්කොම අයින් කලා. සීබ්‍රයිට් ,රෝස්කෝම්බ් වගේ වර්ග ගොඩක් කැමති උස තැනක බිත්තර දාන්න.පොඩ්ඩක් උසකින් පෙට්ටියක් සවිකරන්න.සත්තුන්ට ඇන්ටිබයොටික් දෙනකොට පරෙස්සම් වෙන්න. නියම මාත්‍රාව නියමිත දිනගනන දෙන්න. ලෙඩේ වැඩි කියල ඉක්මනින් සනීප කරගන්න වැඩියෙන් දෙන්න එපා.පොඩි වර්ගවලට සාමාන්‍ය මාත්‍රාව දෙන්න එපා. මොකද පොර කුකුලට දෙන මාත්‍රාව සීබ්‍රයිට්ට දරන්න බෑ.කඩේ තියෙන බෙහෙත් වල ගහල තියෙන්නෙ සාමාන්‍ය කුකුලන්ට දෙන මාත්‍රාව..අපේ රටේ ගොඩක් පශු වෛද්‍ය වරු ෆැන්සි කුකුලො ගැන දන්නෙ නෑ.ඒ නිසා Dr මොනව කිව්වත් අපිත් පරෙස්සම් වෙන්න ඕන.ෆාම් තියෙන ප්‍රදේශවල Dr ලාට අද්දැකීම් තියෙනවා . ඔයාගෙ කූඩු අනාරක්ෂිත යි.පිටිපස්සට අනිවාර්යෙන් ලෑලි ගහන්න.මම වැඩේ අත ඇරපු නිසා කරන අයට උදඑ කරන්න කැමතියි.ඒකයි මේ තරම් විස්තරයක් ලිව්වෙ.ජයවේවා.

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 4 місяці тому +4

    👍👍 නියමයි 🥰

  • @thusharasan4729
    @thusharasan4729 4 місяці тому +2

    Super bro

  • @dilanperera973
    @dilanperera973 3 місяці тому +2

    👌👌👌❤️❤️❤️

  • @sachithrandika1153
    @sachithrandika1153 3 місяці тому +1

    👍👍👍

  • @petshow6218
    @petshow6218 3 місяці тому

    😍❤️

  • @Hightcapacityclubinsrilanka
    @Hightcapacityclubinsrilanka 4 місяці тому

    එලුවො,පොර කුකුල්ලු ගැන වීඩියෝ ඕන❤❤🎉🎉

  • @robbabuskindom264
    @robbabuskindom264 3 місяці тому +2

    හොතමිබුව ආවොත් අයියේ දැල ඉරනව දැල ඩබල් කරන්න අත්දැකීමි එක්ක කියන්නේ😊

  • @Kaveeshasatsara
    @Kaveeshasatsara 4 місяці тому +1

    Deti pora kukulan gena vidio ekak ona lagadima❤

  • @Sarathamugodage
    @Sarathamugodage 3 місяці тому +1

    Aiye puluwannam diga video ekakin cokatiel bird breeding gana gennako..plz riply video..

    • @favoritpetbook
      @favoritpetbook  3 місяці тому

      @@Sarathamugodage Aniwarenma lagadima Aran Ennam set wela inna

    • @Kemasudda
      @Kemasudda 3 місяці тому

      @@favoritpetbook aiye oyawa sambanda karaganna puluwan number ekak danawada

    • @Sarathamugodage
      @Sarathamugodage 3 місяці тому

      ​@@favoritpetbook elh aiye

  • @lakshithasriman2681
    @lakshithasriman2681 4 місяці тому

    ❤❤❤❤

  • @anjaleesinethma9651
    @anjaleesinethma9651 4 місяці тому +1

    Oya kukula vikunamna dalaaaaaaa

  • @ShihanSasiru
    @ShihanSasiru 4 місяці тому +1

    ගමේ එලු පට්ටියක් ගැන කරන්ඩකො😢

  • @MangalikaJayawardhana
    @MangalikaJayawardhana 4 місяці тому

    F❤

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal 4 місяці тому

    ❤❤❤❤❤

  • @ranjithpathmakumara-l8y
    @ranjithpathmakumara-l8y 3 місяці тому

    𝘚𝘶𝘱𝘪𝘳𝘪 𝘢𝘪𝘺𝘦

  • @sandyapriyadarshani5953
    @sandyapriyadarshani5953 3 місяці тому +3

    කුකුළෙක් ඉන්නවා. හැබැයි කුලියාපිටියේ. ගන්න පුළුවන්. දුඹුරු පාටයි ගන්නවනම් කියන්න

  • @HMWimalarathna-w7d
    @HMWimalarathna-w7d Місяць тому

    ඔය කුකුලෙක්

  • @anushakumudu4576
    @anushakumudu4576 17 днів тому

    කුකුලෙක් ඉන්නාවා

  • @KaKaushala
    @KaKaushala 3 місяці тому

    Eyalata rata sithalaine kude vatetama dela vitharai

  • @Nikka-h4z
    @Nikka-h4z 4 місяці тому

    Ara oya genapu podi kukul patau tika ko

  • @lazaruslazarus1625
    @lazaruslazarus1625 3 місяці тому +3

    ඔයාගේ ගම කොහෙද pls

  • @diluksathsrsa6182
    @diluksathsrsa6182 4 місяці тому

    Asil 2 kiyada

  • @AnandaGangodagedara
    @AnandaGangodagedara 12 днів тому

    Marathon malu nikan one

  • @නේත්රදීපඅනූ
    @නේත්රදීපඅනූ 4 місяці тому +7

    ඔයාගේ කූඩු හරිම අනාරක්ෂිත ව තියෙන්නේ හැකිනම් වටේට ලෑලි ගහන්න මොකද කැලේ වැඩියි නේද

  • @artmixx3242
    @artmixx3242 2 місяці тому

    Pora kukulo na

  • @seethaparara
    @seethaparara 4 місяці тому

    හා...යි....හුග දවසකින් නේද😊😊😊 මුගටි එන් නැද්ද

    • @favoritpetbook
      @favoritpetbook  4 місяці тому

      Enawa dr kudu hodata hahaha thiyene ❤

  • @JanakaBandara-kx4oc
    @JanakaBandara-kx4oc 3 місяці тому

    විඩියෝ එකකි නැද්ද

  • @DinugaWijerathna
    @DinugaWijerathna 3 місяці тому

    Bro reza aseel eka gatte kohenda

  • @vihangapamod
    @vihangapamod 4 місяці тому

    රේස් ඇසීල්ල ජෝඩුවක් කීයද.... කියනවද

  • @weerasiridanushka5249
    @weerasiridanushka5249 4 місяці тому +1

    Oyage gama koheda

  • @qdolassa7617
    @qdolassa7617 3 місяці тому +1

    ඔයා කලින් දාපු පොර කුකුල්ලු ගැන දාපු වීඩියෝව මරු එක දැන් නැ නෙ චැනල් එකේ 🙄

    • @favoritpetbook
      @favoritpetbook  3 місяці тому +1

      Ekata prashnayak dr😢

    • @qdolassa7617
      @qdolassa7617 3 місяці тому +1

      @@favoritpetbook මං හිතුවා එකේ ගොඩක් රහස් එලියට දාලා තිබ්බා

  • @RanjithSantha
    @RanjithSantha 17 днів тому

    මට කුකුළු පැටවි ගන්න පොන් නමිබර දෙන්න රත්තරං

    • @favoritpetbook
      @favoritpetbook  17 днів тому

      @@RanjithSantha mn laga denna satthu na aiye lagadi dapu video eke balanna patau ganna puluwan 🤝👍

  • @RavinduLakshan-sd3zf
    @RavinduLakshan-sd3zf 4 місяці тому

    මන් ගව ඉන්නවා ඔයා කොහෙද

  • @RoosterMaster-ls8cm
    @RoosterMaster-ls8cm 3 місяці тому +1

    Mage chanal ekatath sap ekak dennaa thanks aiye

  • @JayanthaSagara
    @JayanthaSagara 4 місяці тому +1

    RIR gnna puluwan piligath Hoda kempani kipyaka vidowk gnna

  • @shiranthadilshan5247
    @shiranthadilshan5247 3 місяці тому

    Contact nambarayak denawada koheda aiya oya

  • @H.L.Viraj123
    @H.L.Viraj123 4 місяці тому +1

    මට පැටව් ඔන

  • @chandram8786
    @chandram8786 3 місяці тому +1

    අනිවාර්යයෙන් මට පැටව් 2 ක් ඕනෑ කීයක් ගියත් කමක් නැහැ.

    • @favoritpetbook
      @favoritpetbook  3 місяці тому

      Mona wargeda one dr

    • @chandram8786
      @chandram8786 3 місяці тому

      @@favoritpetbookසීබ්‍රයිට් වර්ගය

  • @buddikaprasath6926
    @buddikaprasath6926 3 місяці тому

    හාපෝ බොරු නම් දාන්න එපා ඔය සත් තුන්ට

  • @VillageLife_SL
    @VillageLife_SL 4 місяці тому

    Machan plz send me number