@pakaya8007 ඒකේ අන්තර්ගතය නෙමෙයි සහො " @පකයා8007 " මම කියන්නෙ. ඒකේ කතා රසය ගැන. What I'm saying is about the story. He explains it to us beautifully. I believe you understand what I mean, brother.
Hi sir. Very good programme. During ww2 Germany tried to build this in France to shoot at London. Bu USA dropped a aircraft full of bombs to that location and it stopped.
Let me suggest another interesting topic. " Origin of HIV virus in Africa, first patient allegedly reported following introduction of a new polio vaccine "
සතියට වීඩියෝ දෙකක්වත් ඔනේ ❤
විදුසර මහත්මයා, ඔබ ඉතාමත් ආකර්ශණීය කථිකයෙක්..ඔබෙි ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨයි🙏💪
මට නම් සෙට් නැහැ කෑගහලා කතා කරනවා වැඩියි
වැඩිපුරම අපි ආකර්ෂණය වෙන්නේ සර් ගේ කතා විලාසයට ❤
1980 ගනන් වල විදුසර ලිපි කියවන කොට ඔබ තුමා අපිට මේ video එක හිතේ මැවෙන ආකාරයට ලිපි ලිව්වා. අදත් එදත් සුපිරිම චරිතයක් ❤
1980? විදුසර
@@harshaprabodya7723 ඔව් 1985 හෝ 88 වගේ මට මතක හැටියට.
එක වචනයක් අහක නොදා අහන්න වටින ඔබේ වැඩසටහනක් නැත්නම් කෑවෙ නෑ වගේ මාසයක්.❤❤❤❤❤
ඔබතුමාත් සුපිරි අවියක් 1:34
සුපිරි හඩ පාලනයක්....සුපැහදිලිව ඇහෙනවා....මේ වගේ වටිනා විද්‍යාත්මක නාලිකාවක් සදහා එකතු වූ ප්‍රමාණය මදි....හොද දේවල් සෙමෙන් සමාජගත වෙන්නේ
අනුනාකිවරුන් ගැන එකක් ඕන මෙසපොතමෙයානු ඉතිහාසෙ එක්ක ,ආසයි ඔය හඩින් අහන්න❤
Serbian Dancing Lady ගැන වීඩියෝ එකක් ඕන ❤😊
"සුපිරි " වැඩ සටහනක් ! එන්ටබේ සිද්දිය ගැන කතාකරොත් හොඳයි කියල හිතෙනවා
සුනන්ද මහත්මයා පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ. එංගලන්තයේ තියෙන්නේ M16 නෙමේ. ඒක M.I. 6 විදියට නිවැරදි විය යුතුයි. ඒ කියන්නේ Military Intelligence 6 නැත්තම් හමුදා බුද්ධි හයවන ඒකකය කියන එක. ඔය වගේ අංකනය කරලා තව හමුදා බුද්ධි ඒකක තියෙනවා. ඒ එක එක කණ්ඩායම් වලට බුද්ධි තොරතුරු හොයන්න නියමිත වෙන වෙනම subject area තියෙනවා. උදාහරණයක් විදියට ත්‍රස්ත තොරතුරු හොයන්නේ එක කණ්ඩායමක්. එක්සත් රාජධානියෙන් පිටත බුද්ධි තොරතුරු හොයන්නේ තව කණ්ඩායමක් වගේ. මන් අහල තියෙනවා එක කණ්ඩායමක් ඉන්නවා කියලා එක්සත් රාජධානියෙ paranormal activities ගැන බුද්ධි තොරතුරු හොයන්නත්. ඒ ගැන හරි විස්තරයක්නම් දන්නේ නෑ මන්.
Yes, MI6
Thanks for that. 👌👌
Thank you .❤
Valkyrie මෙහෙයුම ගැන ගේන්න කෝ
නියමයි.... සුපිරියක් වෙයි ඒ වැඩසටහන සහෝදරයා 😊
@@ChanduPillayමොකක්ද සුපිරියක් ඒක failed mission එකක් අපරාදේ හොද general කෙනෙක් germany නැති උනා .
@pakaya8007 ඒකේ අන්තර්ගතය නෙමෙයි සහො " @පකයා8007 " මම කියන්නෙ.
ඒකේ කතා රසය ගැන.
What I'm saying is about the story. He explains it to us beautifully. I believe you understand what I mean, brother.
WW2
ඔයා කරන විදිය හරිම ලස්සනයී අහාගේන ඉන්න අසයී🎉
සුපිරිම චැනලය.විදුසර සුනන්ද සර් ගෙ කථනය සහ ඉදිරිපත් කිරීම ගැන කියන්න වචන නෑ
කුවෙිට් ඉරාක යුද්දෙදි තමා ස්කයිඩ් මිසයිල ගැන මම මුලින් ඇහුවෙ..
Superb as always ❤
Dark Matter - black hole - Galaxies, ගැන interesting program එකක් ඕනේ
කොච්චර හොද දෙයක් උනත් හදපු කෙනාට වඩා දෂමයක් වැඩි පුර හිතන්න පුළුවන් කෙනෙකුට ලැබුනා කියන්නේ අවුලක් වෙන්න පුළුවන් ....
වෙනදා වගේම තමයි..❤❤❤❤
සර්... නියම වීඩියෝ එකක් වෙනදා වගේම.❤️🔥
Hi sir. Very good programme. During ww2 Germany tried to build this in France to shoot at London. Bu USA dropped a aircraft full of bombs to that location and it stopped.
සුපිරි විඩියෝ එකක්
Mozart එක ගැන විඩියො තව ඕනි.හැමදාම කියන්න තියෙන්නෙ එච්චරයි ❤
Mossad
Very good
ස්තූතී. විදුසර පත්තරේ අවුරුදු 24කට පස්සේ ආයෙම කියවන්න පටන් ගත්තා.රු. 50කට සති දෙකක් කියවන්න පුළුවන් දැනුම.❤. ඔබතුමාට තව සෑහෙන කාලයක් ප්‍රෝග්‍රෑම් කරන්න මාතෘකා කමෙන්ට් වල තියෙනවා දැක්කම සතුටුයි.මොකද ඒවා මාත් කැමතිම මාතෘකා.
අහම්බයක්... මාත් 2000 අන්තිමට පත්තරේ ගත්තෙ . දැන් ආයෙත් කියවනව දරුවො හින්ද.
@laksgierig3985 ❤💐
Black knight චන්ද්‍රිකාව ගැන වීඩියෝ එකක් කරන්නකෝ sir
Good luck ❤❤❤🎉🎉 next video no let
Bruss lee ge video eka tamayi man mulinma baluwe sir. Eken patan aran dan digatama balanawa ❤
ටිකක් දිග වීඩියෝ දැම්මට අපි අමනාපයක් නෑ හොදේ 😊
❤✌️ නියමයි
❤❤ vidusara
ස්තුතියි 🙏 විදුසර ❤
Important this
ජපානයේ සිදුවුණු sos incident එක ගැන වීඩියෝවක් ගේන්න 🙏🙏🙏
God bless you sir ❤❤❤
Great job
Munich olympic සිද්ධිය ගැන කරමු ❤
Patta ❤
තවත් මෙ වගේ අවියක් හදපු හැටි ගැන විඩියෝ ගෙන්න
Sathuty sir aluth topic eka gane
Awo awo sir
Perfect ❤ . Iluminaati gana wistharayak denna hoda pahadili kireemak ona
වටිනවා 🎉 🎉🎉
Perfect 👌
Adat niyama video aka tank so much sir
Good Explanation.! ❤
නියමයි...❤❤
Operation #Valkyrie Video Please
ස්තුති 💕💐💐
blackrock, einstein, gravity,antigravity.... wage topics ganath review karanna puluwanad ?
1947 ආජෙන්ටිනාවේ Andes කදු අතර අතුරුදහන් වී 2000 දී හමු උන BSAA Avro Lancastrian Star Dust මගී ගුවන් යානය සහ එහි මගීන්ගේ ඉරණම ගැනත් video කරන්න. (යානයේ අවසාන පණිවිඩය "STENDEC" යන්නය් )
❤❤❤
Ss Ouragn Medan mistory එක ගැන video එකක් ඕනේ...
EMP technology එක ගැනත් ඕනා
😮❤
කයිලශ් කූට් ගැන වීඩියෝවක් කරන්න පුලුවන්ද
Dade wilson ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ප්ලීස් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Chernobyl incident eka gana video ekak gana
තවත් මෙ වගෙ තාක්ෂණය ගැන තියෙන විඩියෝ ගෙන්න
💐💐💐
බර්මියුඩා tranguler එක ගැන වැඩසටහනක් කරන්න
Gustavo gun???
🎉🎉❤🌏🌏
Mossad එකෙන් ඒ වගේ ආචර්්යය පට්ටම ගැහුවත් ලෝකයට සාපයක් වන ක්‍රියාවන් නවත්තන්න පුලුවන්.
අජන්තා එල්ලෝරා ගුහාව ගැන වීඩියෝ එකක් කරන්න.
background sound bohoma thiyunu wadi.kan 2 kiin ganawa
sos incident japan සිද්ධිය සම්බන්ධයෙන් වීඩියෝ එකක් ඔනේ
ප්රීමේසන් එක ගෙන දාන්නකෝ
Nice
SS Ourang Medan එක ගැන ඕනෙ
Bermuda Triangle gena video ekk one
බබාවැන්ගා ගැන වීඩියෝ එකක් කරන්න
Mee technology ek adatath experiment krnw....
U.S. military - Rail gun technology
Satellite technology- spin launch
👍❤️🫡
❤❤❤
❤❤❤❤❤👍
Lankawa rawana Ganna ekak karamuko sir. Plece
එක වැඩසටහනක්වත් කිසි කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්
👍
❤❤❤❤🎖️️🎖️️🎖️️
🙏👍👍👍💐
රැඳී සිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
eli cohen please
BIGFOOT ගැන කතාවක් දාන්න
රොකට් අභ්‍යවකාශ ගත කිරීමට කැට බොල මම දැකලා තියනවා.
මේ කක්ෂ ගතවීම තුළ
පෘථිවියේ ජීව්න්ට සහ
පෘථිවියට හානිකර ඕසෝන්
ස්තරය සිදුරු වීමක් වෙනවා
නේද ?
Skin walker ranch ගැන video කරන්නකො 😢😢😢
Welkiyari meheyuma genna
ss ourang medan gana genako
Let me suggest another interesting topic. " Origin of HIV virus in Africa, first patient allegedly reported following introduction of a new polio vaccine "
❤❤❤❤❤❤❤❤
අවි ගත්තෝ අවියෙන්ම නසී...ඕක හදලා ඉවර උනානම් අද උන් මුළු ලෝකෙම අල්ලලා
Valkyrie ww2 ඕන.
Israel ❤
අනුනාකිවරු ගැන කියනවද
මහත්මයා ඔයාලා කරුණු එකතු කරලා ඉදිරිපත් කිරීම හොඳයි. මං මේ චැනල් එකේ ගොඩක් වීඩියෝ බලල තියනවා. පුංචි දෙයක් කියන්නම් හිතල බලන්න. ඔයා ඉදිරිපත් කරනකොට කෑ ගහල බර දාල කියනවට වඩා සංකීර්ණ දේවල් අසන්නාට පසුවෙන් තේරුම්ගන්න පුලුවන් වෙන්නෙ කිසි කලබලයක් නැතුව පහත් හඬින් කතා කරද්දි. කෑ ගැහුවා දත්මිටි කෑවා කියලා තේරුම්ගන්න ටිකක් විතර සංකීර්ණ කරුණු අහන කෙනාට තවත් පැටලිලි සහගත වෙන්න පුලුවන්. මං හිතනව මං කියපු දේ ගැන බුද්ධිමත්ව ඔබ හිතනව කියලා.
⭐⭐⭐⭐⭐⭐⭐⭐
Don't you think that this sort of thing will send the earth also for a six?.
1 kg $ 22k
Operation Paperclip
Upali wijewardana gana onee
මෙයාගෙ video වල knowledge එක මදි ඔහේ කියවනවා ප්‍රායෝගික නැති දේවල්😂 හොයන්නෙ බලන්නේ නැතුව😂
අම්මෝ අම්මො මහාචාර්ය තුමා😅😅
😂😂😂😂😂
@charithsenanayake8416 පුතා මම මහාචාර්ය නැති උනාට මම ආචාර කෙනෙක්🙂
@@pasinudumalithwijesingha2336
එහෙන්ම් ඔයා vidio ටිකක් කරන්න.
අහ් මේ ඔයත් මර්වින් සිල්වා වගේ ආචාර්ය ද??💩💩💩💩
පල පකයා යන්න
එකගයි.. දන්න සමහර දෙවල් ගැන කිසිම අවබෝධයක් නැතිව කියවද්දි ඒවා ක්ලික් වෙද්දි.
නොදන්න දෙයක් ගැන ඉදිරිපත් කරන විස්තර කොහොමද විස්වාස කරන්නේ කියන අවුල එනවා.
නොදැක්කා වගේ ඉන්නත් හිතෙනවා. විදුසර කියන්නේ ආසාවෙන් කියවපු පත්තරයක් නිසා හිතටත් අමාරුයි.. 💔
💐👍