Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
එකනම් ලොකු පිනක් මට කිසිම දෙයක් මතක නැහැ බුදු සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🌼🌼🌼❤❤❤
MadataGodakPen
❤🎉❤🎉❤🎉❤🎉ගොඩක් පිං හරිම පැහැදිලි පලමු පියවරධ🎉🎉🎉🎉
තෙරැවන් සරනයි ගොඩක් වටිනවා
තෙරුවන් සරනයි 😀🙏🙏🙏
බොහෝම වටිනා උදහස් ටිකක්, ඔබට තෙරුවන් සරණින් යහපතක්ම වේවා
මේක නම් ගොඩක්ම වටිනවා. නියමයි. තෙරුවන් සරණයි ඔබ තුමාට.
මේ ක්‍රමය කියලා දුන්නට ස්තූතියි,මහත්මයා, ඔබ තුමාටතෙරැවන් සරනයි ,
බොහොම ස්තූතියි ඔබ තුමාට
Godak watinwa 🙏
ගොඩක් ස්තුති ඔබ තුමාට .🙏
Great idea Sir ❤ඔබට තෙරුවන් සරණයි 🙏🤲🙏
Obatumata.teruwan.saranai..deergayusa.lebewa....godak.pien....
ස්තුති ස්තුති ස්තුති
මේ දවස් වල හැම වීඩීයෝ එකක්ම අවසන් වෙනකන් අහන්න ටිකක් අමාරුයි. මොකද exam එකට පාඩම් කරන්වා නමුත් notification එක දැකපු ගමන් මගෙන් වෙන්න ඕනි යුතුකම මම කරනවා. මේ හැම වීඩියෝ එකක්ම ගොඩක් වටිනවා. ඔබ තුමන් නිසා මගේ ජිවිතේ ගොඩක් වෙනස් උනා. ඇත්තටම ඒ හැමදේකටම ගොඩක්ම පිං. තෙරුවන් සරණයි!
2021 Al exam da
@@daywithmishi8781 ඔව්
වරමි තියෙත අයට භාවනා කරන්න කියලා කියනවා නමුත් ඒ ක්‍රමේ කවුරුවත් කියලා දෙන්නේ නෑ ඔබ තමයි කියලා දුන්නේ ඔබට පින්
Obata budu saranai manjula mahatha
වඩාත් ම වටිනා මෙය,ඔබතුමා ට බුදුසරණයි
භාවනාවකට යාමට පෙර සිත ඒකාග්‍රතාවයකට පත්කර ගැනීම සදහා වැධගත් කරුණු ටිකක් මේ මහතා පැහැදිලි කලේ ඒ වගේම මතක ශක්තියද වර්ධනය වෙනව මෙය හොදින් වටහා ගැනීමෙන් අත්හදා බලන්න හැමදේම වැරදියට නොදකිමු තෙරුවන් සරණයි
Obata godak pin
සේරම.එල
මෙ ක්‍රමය පයිතගරසුත් කියල තියෙනව.රෑ නින්දට යන්න කලින් දවසෙ කරපු දේවල් ඔක්කොම පිලිවෙලට මතක් කරන්න ඔනෙ.හැමදාම අපි කරන දෙවල් මතක් කරන නිසා මොලෙ හැම තිස්සෙම අපි කරන දෙවල් මතක තියාගන්න උත්සහ කරනවා.එතකොට අපිට එන අනවශ්‍ය සිතු විලි වලට වඩා ක්‍අරන කාර්‍යය මනස අවධානය යොමු කරනවා.මේ ගැන දැනුවත් කලට ඔබතුමාට බොහොම ස්තූතියි.පයිතගරස් methards wala මෙ ක්‍රමය මතක හිටින්නති ගෝලයන්ට ලේසියෙන් දෙයක් මතක තියාගන්න කියල දුන්නෙ.
Godak pin obathumata..
වරම් තියන අය ගැන තමා මගෙ ප්‍රශ්නය යොමු කරන්නෙ. එක එක වරම් වර්ග එක එක කෙනාට හිමි වෙනවනෙ.. ඒ ඒ වරම් මොනවාද? ඒවායින් කරන්න පුලුවන් මොනවගෙ ශ්‍රාස්තද? ඒ එක් එක් වරම් වර්ගය හම්බෙන්නෙ පෙර මොනවගෙ පිං කලාමද කියන එක පැහැදිලි කරල දෙන්න. උදාහරණයක් විදියට අපි හිතුවොත් ඖෂධ වරමක් හම්බෙන්නෙ පෙර ආත්ම භවයකදි ඒ වෙදකම් පැත්ත ප්‍රගුණ කලාමනෙ.. ඒ වගෙ අනිත් දේවල් හම්බෙන්නෙ කොහොමද? වරම් වර්ග කොච්චරක් තියෙනවා ද? ඒව මොනවාද ?? ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන් නම් ගොඩක් වටිනව. දේවාල කරන කෙනෙක්ගෙන් ඇහුවාමවත් එයාල දන්නෙත් නෑ.. මං විශ්වාස කරනව ඔබතුමා තමයි මේ ගැන අහන්න හරිම කෙනා කියල
Godak pin.Oba thumata.Budusaranayi
Tharuwan saranai
ස්තූතියි තෙරුන් සරනයි
Digatama Apita dennaa bawana videoclip budusaranaii 🙏
මේ ගැටලුව තියෙන්නේ මට බුදුන් දෙවියන් නමදිනකොට. මගෙ හිත අනිත් වෙලාවට වඩා ඒ පිළිවෙත් කරන වෙලාවට කොච්චර එක් තැන් කරන්න හැදුවත් වෙන්නෙ නෑ. නමුත් උඩු සිතෙන් පන්සිල් අරන් පිරිත් කියනව. ඒත් යටි සිත කියන දේ හැමතැනම දුවනව. එතකොට මේ උඩු සිත වගේ යටි සිතත් ඒ මේ අත දුවන්න දෙන්නෙ නැතිව එක් තැනකට ගන්නෙ කොහොමද? හැබැයි මේක වෙන්නෙ පිළිවෙත් ටික කරන වෙලාවට. මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ගත්තෙ සති දෙකක තුනක වගේ කෙටි කාලයක ඉදල..
Matath thiyenawo..
බුදුසරණයි ඔබ තුමන්ටදෙනෙත් පියාගෙන පන්සිල් ගනිද්දී ශ්‍රීවිෂ්ණු දෙවිදුන් සිනාමුසු මුහුණින් බලා ඉන්නවා දකින්නේ කුමන හේතුවක් නිසාද කරුණා කර මට පිළිතුරක් බලාපොරොත්තු වෙමි
Hitha.. Ekthaen... Karagannaa Lesima... Kramaya... Paehaedili... Karadunnaata Obathumaata... Bohoma.. Pin.. Prashna.. Godaak... Hithe Thiyaagena. Hitha.. Ekkaen.. Karaganna Amaaruy Sammaa.. Sambudhu Saranai Obathumaata...
Theruwan saranai..
😊😊😊
Godak watina dayak kita dunna oba thumata dirgayusama labawa.
oba thumata mehema kiwwata waradi na...kiyala hithanawa...harima uwamanawen hitiye oba thuma wani. Buddhimath guruwarayekgen me dewal. danaganna (bauddha darshanaya deviyan pilibanda sakachcha kireema ta ) oba thumawa habahin nodakkath chiththa rupa mawenawa....oba thuma apita...rishiwarayek golayanta danuma laba denawa wage...oba thuma hariyta ape ishta devi waru...apita labadunna 🎁 wage... Oba thumata nirogimath yahapath jeewithayak siyaluma devi warunge ashirwadayen labewa.!thawath apita danuma labaganimata ithamath udyogayen sitinawa...theruwan saranai !
Kathawa. Aretha.magath.athdakim.thiyanawa budu Saranai
Godak wadagath
Miyagiya aya dennek waran denna anawanam mama hari kena thora ganne kohomada
Devalaya kata giyama dehi gediyak dhunna kanna kiyala saha thel vagayak dhunna nalale ganna muladhi thibuna deva akarshanaya adui dhen nyathin nam enawa
Oba thumata bohoma pin.....mas maalu kala bawana karanna hoda nedda.....karunawen mawa denuwath karanna
Mama upatinma wena agamaka ipaduna kenek, habei bana poth saha bana ahanWa, bawanawata asaai,apea adurana kenk mata kiwa mata shiva akarhanayak tiyanWa kiyala meka gana mokadda kiyanna tiyenna obata ???
ඇස්දෙක පියාගත්තාම තාම මොකුත් පේන්නෙ නෑ.. ඒ ඇයි?
බුදුන්ට සහ දෙවියන්ට මල් පහන් තියනකොට දැනට මම සේවය අවසන් කරල නාල පිරිසිදුවෙලා ආහාර අරගෙන තමා පිළිවෙත් ටික කරන්නෙ. එහෙම කලාට කමක් නැද්ද? ඒකෙ වැරැද්දක් තියෙනවාද?
මස් මාළු එක්ක කෑම කාල ගිහිල්ලා මල් පහන් පූජා කරන්න එපා. එහෙම කන්න වෙන දවසට කලින් පූජා කරන්න පසුව කෑම ගන්න
Wada karala avith.nala pirisidu wala.watura tikak bila smahansiya niwagana .inpasu wathawal karanna...oyata waradinnaha...mas mansa tikan tika kaman walakinna purudu wanna..lada duk atiwannaha...maga athdakiman kiwa......budusaranai ..
Hodai situti,mala giya ayata pin dima pilibada kiya denna,budu saranai.
Obatumata pin
Mata kisima daka matakayaka na oba tumata godaka pina mawaga dawala kiya danawata oba tumata samema sabudu saranai
මහත්තයා කලින් වීඩියෝ එකක සදහන් කලා වරමක් කියන්නෙ අවසරයක් කියලා. මට දැනගන්න කැමතියි, යහපත් ආත්මයක් ලැබිලා වරම් ලබාදෙන ඥාති ඉන්නවනෙ.. ඒ ඥාතීන්ට මේ වරමක් කියන දේ, දේව සමාගමෙන් හරි ප්‍රධාන දෙවිගොල්ලන්ගෙන් හරි ලැබෙන්නෙ කොහොමද?
ගොඩක් පිං මගෙ ගැටලුව විසදාදීමක් කලාට..
🙏🙏🙏
Mage thibuna godak gatalu obage weediyo balala wisada gattha
Oba pasu giya video ekaka kuwa adunak pliyela kara ganna videya kiyala dennam kiyala eyata boho kalak yavida
Ettatama watina deyak
අහන්න දෙයක් තීනෝ.....මලගෙදරක යන්න උනොත් ගම්බාර අප්පච්චිට පහන තියන එක දිගටම කරන්නද??
ඔහු මළ ගෙදර ගිහින් ඇවිත් පිරිසිදු වෙලා අනිවාර්යෙන් පහන තැබිය යුතුය. එහෙත් බදාදා සෙනසුරාදා දින දිගේ මල ගෙවල් වල කිලි ගෙවල් වල නොයනවා නං වඩාත් හොඳයි
@@NCNCreation හ්ම්ම්..ඒ කියන්නෙ මොනවා උනත් පහන තියන එක නවත්වන්න එපා කියලා නේද?? ( මල ගෙදරක , කොටහලු ගෙදරක වගේ දෙවල් වලට සහභාගි වෙලා)
ඔව්.. පිරිසිදු වීමෙන් පසු අපිට පහන තියන්න පුළුවන් නේ ඒ නිසා අනිවාර්යයෙන් පහන තියන්න තෙරුවන් සරණයි
@@NCNCreation පහන් පැල දොරටුව දවල් කාලය තුල ආවරණය කරන්න ඕනිද??
@@නිමන්තසෙනාධීර නෑ.
හරිම හොදයි ඵකනමි තෙරැවන් සරණයි 🙏🙏🙏
දෙරැවනි.සරනයි.මම.කැමතියි.දැන.ගන්න.ඕබතුමා.කොහේද.ඉන්නේ
loku udawwak .obata TERUWAN SARANAI
Budu'sarani
Budu Saranai. Mata.oba.thumaga.lopinaya.laba.danna.puluwanida.
Budussranai
Mathakayaa Thiyagannaa digatama apita laba denna videoclip
ඥාතින් පින් අනුව එක එක දිව්‍යතල වල උපදින්නෙ කොහොමද? ඒ ආත්ම ටිකෙන් ටික උසස් වෙන්නෙ කොහොමද?
ගොඩක් පිං මේ ගැන වීඩියෝ එකක් කලාට..
🙏🙏🙏🌷🌷🌷
Api bawanawe yedennam oba a sahadha wadadatahank pala karana
ගනදෙවියන් වරම් දෙනවාද.
Pin sir
Mata.nam.aurudu.4.5.edala.mathakayak.thinawa..anamanda..ma.lagadi.edala.tikak.amathakai.
Oba thumata pahasu bawana krima k apata kiya denna kiyala mama yojana kala meka hodai saralai pahasui thawa deyak dana
මේක භාවනා ක්‍රමයක් කියල හිතන්න එපා මුත් මනස එකම කාරණයක් ඔස්සේ පාලනයකින් යුතුව ගමන් කරවන්න පුරුදු පුහුණු කරන්න පුළුවන් ක්‍රමයක් තෙරුවන් සරණයි
සිහිනෙන් තදරතු පාට පලතුරු කන එක හොදයිද.කියන කියන හැමදේම හරියන්නේ කට වහ නිසාද...හීනෙන් කෙනෙක් මට ගිනි තියනවනම් හොදයිද..
හැම මොහොතේදී ම හිත මහනවෙන්න පලයාන් කියනවා..වරමකුත් ර්හියනවා. තාම බලපැවැත්වෙන්නේ නෑ...අථැරීමට අමාරුයි බැදීම්..හැබැයි සෑම මොහොතේදී ම යන්නමයි හිත කියන්නේ
Sir mala geya aathmekata Sri maha bodiyata yanna berida
සෑම ආත්මයකටම යන්න බැහැ. ඔවුන් දුරුවල ආත්මභාව ලබා සිටියොත් යන්න අපහසුයි
එකනම් ලොකු පිනක් මට කිසිම දෙයක් මතක නැහැ බුදු සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🌼🌼🌼❤❤❤
Madata
Godak
Pen
❤🎉❤🎉❤🎉❤🎉
ගොඩක් පිං හරිම පැහැදිලි පලමු පියවරධ🎉🎉🎉🎉
තෙරැවන් සරනයි ගොඩක් වටිනවා
තෙරුවන් සරනයි 😀🙏🙏🙏
බොහෝම වටිනා උදහස් ටිකක්, ඔබට තෙරුවන් සරණින් යහපතක්ම වේවා
මේක නම් ගොඩක්ම වටිනවා. නියමයි. තෙරුවන් සරණයි ඔබ තුමාට.
මේ ක්‍රමය කියලා දුන්නට ස්තූතියි,මහත්මයා, ඔබ තුමාට
තෙරැවන් සරනයි ,
බොහොම ස්තූතියි ඔබ තුමාට
Godak watinwa 🙏
ගොඩක් ස්තුති ඔබ තුමාට .🙏
Great idea Sir ❤ඔබට තෙරුවන් සරණයි 🙏🤲🙏
Obatumata.teruwan.saranai..deergayusa.lebewa....godak.pien....
ස්තුති ස්තුති ස්තුති
මේ දවස් වල හැම වීඩීයෝ එකක්ම අවසන් වෙනකන් අහන්න ටිකක් අමාරුයි. මොකද exam එකට පාඩම් කරන්වා නමුත් notification එක දැකපු ගමන් මගෙන් වෙන්න ඕනි යුතුකම මම කරනවා. මේ හැම වීඩියෝ එකක්ම ගොඩක් වටිනවා. ඔබ තුමන් නිසා මගේ ජිවිතේ ගොඩක් වෙනස් උනා. ඇත්තටම ඒ හැමදේකටම ගොඩක්ම පිං. තෙරුවන් සරණයි!
2021 Al exam da
@@daywithmishi8781 ඔව්
වරමි තියෙත අයට භාවනා කරන්න කියලා කියනවා නමුත් ඒ ක්‍රමේ කවුරුවත් කියලා දෙන්නේ නෑ ඔබ තමයි කියලා දුන්නේ ඔබට පින්
Obata budu saranai manjula mahatha
වඩාත් ම වටිනා මෙය,ඔබතුමා ට බුදුසරණයි
භාවනාවකට යාමට පෙර සිත ඒකාග්‍රතාවයකට පත්කර ගැනීම සදහා වැධගත් කරුණු ටිකක් මේ මහතා පැහැදිලි කලේ ඒ වගේම මතක ශක්තියද වර්ධනය වෙනව මෙය හොදින් වටහා ගැනීමෙන් අත්හදා බලන්න හැමදේම වැරදියට නොදකිමු තෙරුවන් සරණයි
Obata godak pin
සේරම.එල
මෙ ක්‍රමය පයිතගරසුත් කියල තියෙනව.රෑ නින්දට යන්න කලින් දවසෙ කරපු දේවල් ඔක්කොම පිලිවෙලට මතක් කරන්න ඔනෙ.හැමදාම අපි කරන දෙවල් මතක් කරන නිසා මොලෙ හැම තිස්සෙම අපි කරන දෙවල් මතක තියාගන්න උත්සහ කරනවා.එතකොට අපිට එන අනවශ්‍ය සිතු විලි වලට වඩා ක්‍අරන කාර්‍යය මනස අවධානය යොමු කරනවා.මේ ගැන දැනුවත් කලට ඔබතුමාට බොහොම ස්තූතියි.පයිතගරස් methards wala මෙ ක්‍රමය මතක හිටින්නති ගෝලයන්ට ලේසියෙන් දෙයක් මතක තියාගන්න කියල දුන්නෙ.
Godak pin obathumata..
වරම් තියන අය ගැන තමා මගෙ ප්‍රශ්නය යොමු කරන්නෙ. එක එක වරම් වර්ග එක එක කෙනාට හිමි වෙනවනෙ.. ඒ ඒ වරම් මොනවාද? ඒවායින් කරන්න පුලුවන් මොනවගෙ ශ්‍රාස්තද? ඒ එක් එක් වරම් වර්ගය හම්බෙන්නෙ පෙර මොනවගෙ පිං කලාමද කියන එක පැහැදිලි කරල දෙන්න. උදාහරණයක් විදියට අපි හිතුවොත් ඖෂධ වරමක් හම්බෙන්නෙ පෙර ආත්ම භවයකදි ඒ වෙදකම් පැත්ත ප්‍රගුණ කලාමනෙ.. ඒ වගෙ අනිත් දේවල් හම්බෙන්නෙ කොහොමද? වරම් වර්ග කොච්චරක් තියෙනවා ද? ඒව මොනවාද ?? ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන් නම් ගොඩක් වටිනව. දේවාල කරන කෙනෙක්ගෙන් ඇහුවාමවත් එයාල දන්නෙත් නෑ.. මං විශ්වාස කරනව ඔබතුමා තමයි මේ ගැන අහන්න හරිම කෙනා කියල
Godak pin.
Oba thumata.
Budusaranayi
Tharuwan saranai
ස්තූතියි තෙරුන් සරනයි
Digatama Apita dennaa bawana videoclip budusaranaii 🙏
මේ ගැටලුව තියෙන්නේ මට බුදුන් දෙවියන් නමදිනකොට. මගෙ හිත අනිත් වෙලාවට වඩා ඒ පිළිවෙත් කරන වෙලාවට කොච්චර එක් තැන් කරන්න හැදුවත් වෙන්නෙ නෑ. නමුත් උඩු සිතෙන් පන්සිල් අරන් පිරිත් කියනව. ඒත් යටි සිත කියන දේ හැමතැනම දුවනව. එතකොට මේ උඩු සිත වගේ යටි සිතත් ඒ මේ අත දුවන්න දෙන්නෙ නැතිව එක් තැනකට ගන්නෙ කොහොමද? හැබැයි මේක වෙන්නෙ පිළිවෙත් ටික කරන වෙලාවට. මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ගත්තෙ සති දෙකක තුනක වගේ කෙටි කාලයක ඉදල..
Matath thiyenawo..
බුදුසරණයි ඔබ තුමන්ට
දෙනෙත් පියාගෙන පන්සිල් ගනිද්දී
ශ්‍රීවිෂ්ණු දෙවිදුන් සිනාමුසු මුහුණින්
බලා ඉන්නවා දකින්නේ කුමන හේතුවක් නිසාද
කරුණා කර මට පිළිතුරක් බලාපොරොත්තු වෙමි
Hitha.. Ekthaen... Karagannaa
Lesima... Kramaya...
Paehaedili... Karadunnaata
Obathumaata...
Bohoma.. Pin..
Prashna.. Godaak... Hithe
Thiyaagena.
Hitha.. Ekkaen.. Karaganna
Amaaruy
Sammaa.. Sambudhu
Saranai