වෙන අම්මලා Vs අපේ අම්මා | Wena ammala Vs Ape amma | Boralui Galayai

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 605

  • @nalindammika477
    @nalindammika477 Рік тому +156

    අඩෝ.... අපේ අම්මත් ඔයවගේමයි 😆 තැන්කූ 👊ඒ සුන්දර අතීතය මතක් කලාට 🤗

  • @sudarshikaperukanda6665
    @sudarshikaperukanda6665 Рік тому +11

    අයියෝ ...හිනාවෙලා පණ ගියා ....ඉස්සර අපේ අම්මා පොල්තෙල් අල්ලකුත් ඔලුව මැදට දාලා ඉස්මුදුන තලනවා...කන්දෙක දෙපැත්තෙන්ම තෙල් ටික බේරෙනවා ටිකකින් ...ඒකත් තිබුනා නම් තවත් මරු ...ජයවේවා දෙන්නට ..

  • @gayannishadimahalekamge4976
    @gayannishadimahalekamge4976 Рік тому +26

    මේ වගේ දේවල් මට නම් වෙලා ඇති ඕනි තරම් ...ඉස්කෝලේ යන දවස් වල...අනේ ඒ මතක...නියමයි බොරලුයි ගලයයි❤️❤️

  • @_wickramasinghe
    @_wickramasinghe Рік тому +87

    පනාවෙන් ගහන්න යද්දි හිනා ගියා නේත . පට්ට ආතල් . අදත් සුපිරියක් ❤️‍🔥

  • @nipunmadusanka7053
    @nipunmadusanka7053 Рік тому +46

    යන්න ලැස්ති වෙයන් චුටී
    පුතා..පව්ඩර් දාලා මුන අත ගැවද ගැහුවද..😂..මරූ ආහ්...😍
    .

  • @himayajayapathi4100
    @himayajayapathi4100 Рік тому +2

    අම්බෝ ඇත්තමයි අනේ ඒ වගේමයි අපේ අම්මා 😁😁කොන්ඩේ පිරපු හැටියට මට හිනා එහෙම තමා අනේ අපෙත්

  • @kavindivandabona7519
    @kavindivandabona7519 Рік тому +17

    අම්මෝ අපේ අම්මාම තමයි හැබැයි 🤭🤭. අම්මාගේ ලස්සන 😘😘😘😘.. ජපන් බබාගේ ලස්සන 🤭😘😹 ලස්සනට රගපානවා ඔයාලා දෙන්නම ❤️❤️ හරිම ලස්සනයි 💖💐😘 තවත් ලස්සන එකක් අරන් එනකන් බලාගෙන ඉන්නවා 😎.. බුදු සරණයි 🙏🙏🙏 ගණදෙවි පිහිටයි 💖💖💖

  • @nazreenfarook1388
    @nazreenfarook1388 Рік тому +81

    හෙට ඉඳන් 1 වසරට පා තබන පොඩ්ඩන්ගේ ශෝකාන්තය! 🙉🙈🤣... පව්ඩර් උලලා පොඩි එකා හරියට ජපන් ගේෂා බෝනික්කෙක් වගෙයි 🤡. දැම්ම තට්ටුව නම් රෙස්ට්ලින් පාරක් වගෙයි සද්දේයි. ඒ මදිවට බිම දිගේ කකුලින් ඇදන් ගියා, පව් බම් 😂🤣🤣🤣🤣

  • @u.a.p.sandaruwan.1707
    @u.a.p.sandaruwan.1707 Рік тому +40

    අම්මත් එක්ක බැලුවේ අම්මටත් හිනා 😃

  • @thusithanandani2772
    @thusithanandani2772 Рік тому +35

    අයියෝ අම්මා ලමයිට දෙන වදේ අම්මාලා කොහොමත් ඔහොම තමයි ,👍🙏❤

  • @chndrikajaylkshmi5500
    @chndrikajaylkshmi5500 Рік тому +160

    මග බල බලා ඉන්නෙ අපි අනේ🤣 සහෝල දෙන්න එනකල් කෝ ඒ සෙට් එක

  • @gaweshaniranasinghe8638
    @gaweshaniranasinghe8638 Рік тому +5

    ඇත්තටම ලස්සනයි . ඇති තරම් හිනා උනා.

  • @ruwanisithara926
    @ruwanisithara926 Рік тому +18

    මමත් අම්මා කෙනෙක් මම ඉස්කොලේ යනකොට අපේ අම්මත් ඔය වගේ. පුතාට මමත් ඔය වගේ 😁😁😁

  • @සුදු....සුදූ
    @සුදු....සුදූ Рік тому +2

    හරිම ලස්සනයි දෙන්නගේ ඇක්ටින් බුදු සරණයි දෙන්නටම

  • @FantasyGirl-7
    @FantasyGirl-7 Рік тому +4

    අනේ අපේ සමාජේ වෙන අම්මලා ඇත්තෙම නෑ....ඉන්නේ අපේ අම්මලා විතරයි 😃😃

  • @sandeepanishadini7159
    @sandeepanishadini7159 Рік тому +22

    ලස්සනයි ලස්සනයි ලස්සනයි..අදත් වෙනදා වගේම...අම්මෝ කියන්න දෙයක් නෑ සුපිරි...හිනාකාලා මැරෙනවා පව්ඩර් ගාන විදිහ...🤭😌😌🤣🤣

  • @anudisarangi6219
    @anudisarangi6219 Рік тому +10

    Mama dakapu supirima charitha dekak 🥰🥰🥰

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ Рік тому +6

    බුදු අම්මෝ මට බෑ අප්ප හැමදාම මේ අම්මගෙයි චුට් පුතාගේ කෝලම් ටික බලලා බඩ බොකු අබරිලා තියෙන්නේ අප්ප 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @darshikasathsarani7614
    @darshikasathsarani7614 Рік тому +26

    අනේ හැමදාම දැම්මත් බලන්න පුලුවන් ඔයාලගේ වීඩියෝස් 😂😂😂කෝ අද පිස්සු කියලා කිව්වේ නෑනේ 😢

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  Рік тому +8

      හදවතින්ම ස්තූතියි ඔයාට .. පිස්සු කියන්න අමතක වුනා.. ඊගාව වීඩියෝ එකෙන් පිස්සු කෑල්ලක් දෙන්නම් 😂😂❤️❤️

    • @darshikasathsarani7614
      @darshikasathsarani7614 Рік тому

      @@boraluigalayaiofficial චැනල් එක පටන් ගන්න කලින් ඉඳන්ම ටික් ටොක් එකෙන් ඔයාලගේ වීඩියෝස් පිස්සුවෙන් බැලුවේ මං.ඔයාලා දෙන්නට හැමදාම ලස්සන අපිව හිනස්සන වීඩියෝස් කරන්න ලැබෙන්න ඕන.ගොඩක් ස්තූතියි අපිව හිනස්සනවට ❤️❤️

  • @සයිප්රස්අපි

    අම්මපා😂😂😂 අදත් සුපර් 😁😁

  • @manojirangika5496
    @manojirangika5496 Рік тому +5

    බෑග් එක නැතුවද එක්ක ගියේ....අදත් මරු ඈ....

  • @Chathu...287
    @Chathu...287 Рік тому +181

    අදත් ඉතිම් අම්මගේ කෝලම් තමා ඇත්තේ වැඩිපුරම😁😜

  • @Shanu677
    @Shanu677 Рік тому +32

    අනේ ඉතිම් ඒ දෙන්න 😍❤️ මන් නම් ආසම "පිස්සූ" කියන එකට 😁❤️ අපිටත් පිස්සූ හැදෙනවා මේ දෙන්න නිසා 😍❤️ ආදරෙයී

  • @suddi3715
    @suddi3715 Рік тому +1

    දැන් උන් සියලා ටොපියට රැවටෙන්නැ බන්.🤣. අම්මෝ.... දැරුවගෙ පස්ස ගෙවිලා තියෙයි 🤣 මරු අදත්... බුදු සරණයි ඔයලා දෙන්නට.🙏

  • @diniduanuradha
    @diniduanuradha Рік тому +17

    *"ඇයි උබ ගෙදර ඉදන් මට‍ හම්බ කරලා දෙන්නද? "* අපේ අම්ම අදටත් ඕක කියනවා හලෝ 😂💔

  • @chamikajanith8629
    @chamikajanith8629 Рік тому +13

    පවුඩර් ගපුවිදියට පට්ට හිනා. අදරෙයි හැමදාම❤️‍🔥

  • @thamarathamara7618
    @thamarathamara7618 Рік тому +7

    අනේ නියමයි හරිම ලස්සනයි ...අක්කයි මල්ලීයි ආදරෙයි හැමදාම පරිස්සමින් තෙරුවන් සරනයි දෙවියන්ගෙ පිහිටයි 👍👍🙏🙏❤️❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  Рік тому +2

      හදවතින්ම ස්තූතියි .. අපිත් ආදරෙයි 🥰❤️ තෙරුවන් සරණයි !!! ❤️❤️

  • @chandrikayd7257
    @chandrikayd7257 Рік тому

    ඇත්ත අම්මලා ඔහොමමයි 👍❤️ ලස්සනයි තෙරුවන් සරණයි

  • @wasanalakshani7501
    @wasanalakshani7501 Рік тому +4

    අයියෝ පොඩි එකාට ඔහොමත් ගහනවාද.😂😂අම්මානම් හරි හොදනැ අප්පා.🤭❤❤❤❤❤

  • @SITHAHASA64
    @SITHAHASA64 Рік тому +3

    🤣😂 යකෝ එම්බාම් කරනෝ ඕයිට සනීපෙට...පව්ඩර් ගාපු හැට්😲

  • @uththarakumari8938
    @uththarakumari8938 Рік тому +12

    අම්මෝ සිරා සිද්දී 😂😂😂❤️🤟

  • @kinggv1281
    @kinggv1281 Рік тому +2

    ඇත්ත්ටම මට නම් ඔහොම වෙලා තියෙනවා 😂😌

  • @dewmikaveesha9356
    @dewmikaveesha9356 Рік тому +31

    මේවා සිරා සිද්දි ඉතින් 😂😂😂😂 නියමයි 😂❤️

  • @sandamaliruwanthika3816
    @sandamaliruwanthika3816 Рік тому

    බුදාම්මෝ ඔලුව පීරලා පවිඩර් ගාපු ලස්සන🤣🤣🤣

  • @madushimadushi3068
    @madushimadushi3068 Рік тому +7

    පොඩ්ඩක් පරක්කු උනා කොහෙද මෙ කාලකනි හැත්ත කරන්ට් කපනකොට කවරෙජ් නැනෙ අනෙ අදත් මරු😂😂👍

  • @lakminipriyadarshani6374
    @lakminipriyadarshani6374 6 місяців тому

    අනෙ එ අම්මා නියමයි ❤අදරෙන් කතා කරන්නකො ජෙසු පිහිටයි

  • @add5693
    @add5693 Рік тому

    Aneee,,,shooiiiii balan hitiyeeee oyala vedio ekaka danakan godak ආසාවෙන් maru niyamaiii...congratulations .....

  • @kpopgirl8075
    @kpopgirl8075 Рік тому +1

    අනේ ළමයට රගපානෝ සුපිරියක් තමා ඉතින් 😂

  • @shalikanishani3225
    @shalikanishani3225 Рік тому +2

    Hamadamath lassna video karanna...🤩 Hamadamath api innawa oyalath ekka baya nethuwa jiwitha jaya ganna..😎 jesupihitai ❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  Рік тому +2

      ඒ වචන ටිකම ඇති.. හදවතින්ම ස්තූතියි .. ඔයාටත් ජේසු පිහිටයි !!! 🥰❤️❤️

  • @anudisarangi6219
    @anudisarangi6219 Рік тому +6

    Wenada wagema adath maru athi❤️❤️❤️🤣

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 Рік тому +4

    හරිම ලස්සනයි තෙරුවන් සරනයි 🥰🥰🥰🥰

  • @Chathu...287
    @Chathu...287 Рік тому +26

    ගෑනු චරිතයට ගැලපෙන්නේ ගලයම තමයි..පේනවනේ බැල්ම😅🤭

  • @SHANIEDITZ-v8l
    @SHANIEDITZ-v8l Рік тому +2

    අපේ අම්මත් ඔහොමයි 😂😂😂 ආදරෙයි දෙන්නටම

  • @iroshaniwickramasinghe9228
    @iroshaniwickramasinghe9228 Рік тому +1

    Aiyoooo..Kollage passa..adath maru hode..❤️❤️❤️❤️❤️

  • @nilushikachathurangani5336
    @nilushikachathurangani5336 Рік тому +1

    අම්මෝ හිනා වෙලා පන යනවා කොයි වෙලාවකදි හරි .😋😋😋😋😋😋😋😋😋................තනියම හිනාවෙද්දි ගෙදර කට්ටියත් බනිනවා 😄😃😄😃😃🤭🤭🤭

  • @නිම්සරා-ධ5ඝ

    අම්මෝ ඉතින් අම්මගේ කෝලම් 🤣🤣🤣🤣🤣🤣
    සුපිරි සුපිරි ඈ ආදරෙයි ආදරෙයි ගොඩක් දෙන්නටම

  • @jananikavindiya9214
    @jananikavindiya9214 Рік тому +2

    Gm aiyala dennatama.oyalage vedieo ekak enakam api හැමදාමත් maga බලාගෙන inne.oyala niyamata vade karanava.සුපිරි .ආදරෙයි dennatama.

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  Рік тому +2

      Good morning නංගී 🥰❤️ අපිත් ආදරෙයි ඔයාලට ❤️

  • @maheshimaheshi9377
    @maheshimaheshi9377 Рік тому +1

    කොන්ඩේ පීරද්දි, පවුඩර් ගාද්දි අපෙ අම්මම තමා🤣🤣

  • @thilakshanimadushika8991
    @thilakshanimadushika8991 Рік тому +2

    Niyamai oyalage videos.hemadama oya vage cute joke videos karanna oyalata shakthiya dairya lebenna kiyl parthana karanawa.😍

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  Рік тому +2

      හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰❤️❤️

  • @janithiakarshana4758
    @janithiakarshana4758 Рік тому

    අපේ අම්මත් ඔහොමයි ස්කොලේ යන්න කොන්ඩේ ගොතන්න කිව්වම හැමදාම පනාවෙන් ඔළුවට ගගහ කොන්ඩේ ගොතන්නේ 😂😂😂

  • @ashaishani4239
    @ashaishani4239 Рік тому +2

    උගෙ අප්පගෙ පවුඩර් ගෑවිල්ලක්නෙ යකෝ ඒක🤣🤣

  • @nadee6061
    @nadee6061 Рік тому +1

    මාත් හැමදාම ඉස්කෝලේ යන්න බෑ කියලා අම්මගෙන් ගුටි කාගෙන තමයි ගියේ.. 😁😁

  • @kalhariwijesingha4263
    @kalhariwijesingha4263 Рік тому +1

    අම්මපා මේවා ඇත්තක් . පස්ස තියෙනවා ද චූටි පුතා ඇදන් ගිය විදිහට 😁🤣🤣

  • @yumethdeunaka30
    @yumethdeunaka30 Рік тому +1

    Niyamai adath👍👍

  • @nadee8794
    @nadee8794 Рік тому +1

    අපෙ අම්මලා එහෙම කලා..අපිත් ඒ රටාව දැන් අනුගමනය කරනවා..වෙනසක් නෑ🤣🤣🤣පරම්පරාගත සිරිත් රකින්නත් ඕනනෙ😂😂😂😂

  • @anumangalika7789
    @anumangalika7789 Рік тому

    අම්මෝ පුතාගෙ පස්ස ඉවරයි අම්මා ඇදගෙන ගිහින් 😁😁😁

  • @waniboy49
    @waniboy49 Рік тому +2

    අදත් කෙටි උනත් නියමයි..අම්මගෙ සුදු ලූනු කරාබු..😆

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 Рік тому

    අම්මෝ පව්ඩර් බාබා.ලස්සනයි ගොඩක්

  • @oshinianarkali2010
    @oshinianarkali2010 Рік тому

    අම්මො එක මරු ඇ තව ඔනෙහ් එ වගෙ විඩියොස් ♥️♥️♥️♥️

  • @ayeshafathima5653
    @ayeshafathima5653 Рік тому

    Lassanayi .ikmant thava ekak one ayiye .❤️❤️❤️✨️

  • @Avidk644
    @Avidk644 Рік тому +1

    සිරාවටම අපේ අම්මලා ඔහොම තමයි අයියේ 😂😂😁

  • @චතුමිනිහේරත්

    හම්මෝ පවුඩර් දාපු විදිහ 😅😅❤❤

  • @Venuu____Drazt
    @Venuu____Drazt Рік тому +2

    Chooty Putha Moving Mad...Aaa..😂👍

  • @chathuriuthpala9571
    @chathuriuthpala9571 Рік тому +1

    මොනාරගේ school bag එකනේ.....😂😂

  • @niroshanilmini8425
    @niroshanilmini8425 Рік тому +2

    අඩේ මං වගේ අම්ම කෙනෙක් තවත් ඉන්නවා ❤❤❤❤

  • @thaksaladil9542
    @thaksaladil9542 Рік тому

    අඩේ ගහපු ගැහිල්ල.. 5 පාරක් විතර බැලුවා

  • @nethmiindeewari6160
    @nethmiindeewari6160 Рік тому

    (🤣මොකක්ද උබ දැන් කියන්නේ🤣 ) ඒක මරු 😂

  • @priyangipriyangi2885
    @priyangipriyangi2885 Рік тому +1

    අම්මෝ...😁
    පවුඩර් ගාපු විදිහ...

  • @samindusandaruwan1013
    @samindusandaruwan1013 Рік тому +2

    ඇත්ත සිද්දිය ඈ 😂😂😂😂😂 අම්මෝ 😂😂😂

  • @renu9007
    @renu9007 Рік тому

    .Ane ammeee😅😅 niyama amma

  • @thilinipoornima9923
    @thilinipoornima9923 Рік тому +1

    අපේ අම්මත් ඔය වගේමයි ... 😊✌️

  • @jayaniuddika3915
    @jayaniuddika3915 Рік тому

    Ane ekanm maru ape jivithawalat mehema keli thiyanawa😁🤣

  • @SujathaHettiarachchi-k7m
    @SujathaHettiarachchi-k7m Рік тому

    හිතේ තියන ප්‍රශ්න සේරම අමතක වෙනව හලෝ❤

  • @Dotsac6978
    @Dotsac6978 Рік тому

    අම්මෝ හිනා වෙලා පණ යනවා🤣🤣🤣🤣

  • @ishidayarathne7749
    @ishidayarathne7749 Рік тому +2

    ඉස්සර මං බෑ කියද්දි අම්මා ඉස්කෝලෙ යවනවා.ඊටපස්සෙ ඉස්කෝලෙ ගිහින් බොරු ලෙඩක් අරන් අම්මට කෝල් කරනවා එක්ක යන්න එන්න කියලා😂😂😂

  • @chamodiSamarathunga-cv3lw
    @chamodiSamarathunga-cv3lw 7 місяців тому

    මං අපේ කිරි අම්මා එක්ක ඔයාලා ගේ සමහර වීඩීයෝ බලනවා .එයාත් හරි ආසයි. එයාල මේව බලලා හිනා වෙනකොට සතුටු වෙනකොට ඒවාගේ දෙයක් නැති තරම් මටනම්...

  • @chandralathawithanage8001
    @chandralathawithanage8001 Рік тому

    All very good luck ♥️ maru video eka 😂 lassanaei

  • @neelamani875
    @neelamani875 Рік тому +1

    Maru ane oya dennanam..kochchara baluwath athiwenne na...wikata naluwo paradai...suba pathanawa dennatama..thawath diunuwen diunuwatama pathwewa!!!budu saranai!!!😊😍💕❣️❤️❣️♥️💙🌹🌹🌹🌹

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  Рік тому +1

      හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰❤️❤️

  • @chamodakandewaththa6008
    @chamodakandewaththa6008 Рік тому

    Ammoo ammoo 😂😂 supiri a ,akkti aiyti jaya ♥️

  • @maheshikaedirisinghe7567
    @maheshikaedirisinghe7567 Рік тому +2

    අදත් නියමයි👍👍 ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙයි 💖 සුබ අනාගතයක් 😊

  • @ashinwodya6226
    @ashinwodya6226 Рік тому

    අද උදෙත් නන්ගිට ස්කෝලෙ යන්න බෑ කියලා ඔය ටිකහ්ම කරා 🤣🤣🤣🤣

  • @hana-fy7gb
    @hana-fy7gb Рік тому

    Adoooo eke ele supper 👍🏻👌🏻🤟🏻

  • @rutv2116
    @rutv2116 Рік тому +1

    Munen ekai pawder🤣🤣🤣

  • @Vivkvivo-b8c
    @Vivkvivo-b8c 11 місяців тому

    අනේඅපේ අම්ම නම් මේම නැ අපේ අම්මා නම් හොදයි😍😍😍😍😍

  • @tharushineshani1574
    @tharushineshani1574 Рік тому

    Adath maru Lassanai💖

  • @NilanthiMax
    @NilanthiMax Рік тому

    Lassanai itin.oyalage hema wedakma asawen balanawa.❤❤❤

  • @t.schannel4580
    @t.schannel4580 Рік тому

    Harima asawen bln inne oyala 2ge video ekak enakan adarei hamadamath❤️❤️❤️

  • @sashinimadushika3622
    @sashinimadushika3622 Рік тому

    මරු අනේ අපේ අම්මත් ඔහොමයි

  • @SandraSrilangka-kc1og
    @SandraSrilangka-kc1og 9 місяців тому

    අනේ නියමයි ❤❤❤❤

  • @hiruniwathsala1903
    @hiruniwathsala1903 Рік тому +1

    මරු සුපිරි 😊👍 ආදරෙයි දෙන්නටම 💗💗❤

  • @thanujakumari4643
    @thanujakumari4643 Рік тому

    අපේ අම්මත් ඔය වගේ ❤❤❤❤

  • @ruweehansani1551
    @ruweehansani1551 Рік тому

    Godak dawasakin youtube awe.. e ewillath issellama blnne oylge video ekak thiyenawada kiyla... Thanks galayayi boralui...😂😂🤣❤️

  • @disnakamuthukelum928
    @disnakamuthukelum928 Рік тому

    පැන්ඩා බබා ශෝක්😂😂😂

  • @niroshakumari9936
    @niroshakumari9936 Рік тому

    අම්මෝ ඉතින් චුටි පුතා 😂😂😂😂😜😜😜

  • @menudishna6048
    @menudishna6048 Рік тому +1

    නියම විඩියෝ එක 🤣🤣🤣

  • @Ahinsapinidhi
    @Ahinsapinidhi Рік тому +6

    අද කරාබුව මොකක්ද දන්නේ නෑ...🔪🔪😄😄😄

  • @MdDios
    @MdDios 7 місяців тому

    ගොඩක් ආසාවෙන් බලන්නෙ ඔයා ලගෙ වීඩියො ලස්සනයි

  • @jayanthapushpakumara6868
    @jayanthapushpakumara6868 Рік тому +2

    අදත් නියමයි👍👍👍❤️❤️❤️

  • @hashikawshalya4489
    @hashikawshalya4489 Рік тому

    Adath supiri malliyo..ayeth iskole yanna asa hithuna...❤❤❤❤

  • @madurinisanka4645
    @madurinisanka4645 Рік тому

    පවුඩර් දාපු විදය මරු 🤣😂😆😆