Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාත් බලා ඉන්නවා ඉක්මනින්ම අම්මෙක් වෙන්න...ඔයාටත් බබාටත් තුණුරුවන්ගේ පිහිටයි
කිසිම කරදරක් නැතුව අම්මටයි බබාටයි නීරෝගී දරු උපතක් වේවා 🥺🙏බුදු සරණයි .පත්තිනි මෑණියන්ගෙ පිහිටයි 🙏
❤❤
ko oyage සැමියා
@@sandunikaushalya8640 ඔයා හරි ලස්සන කෙල්ලෙක්.ඔයා වගේම ලස්සන බබෙකුත් ඉපදෙයි❤❤❤ බුදු සරණයි දෙවි පිහිටයි.පරිස්සමෙන් ඉන්න.
අනෙ මටත් ඉක්මනින් අම්මෙක් වෙන්න ලැබෙන්න කියන්න කො😔❤️🩹
ඔයාටත් ලස්සනම ලස්සන නිරෝගී බෝල ගෙඩියක් වගේ හුරතල්ම හුරතල් පැටියෙක් ලැබේවා...❤❤❤❤
@DilshaPamodi අනෙ ගොඩාක් පිං ඔයාට 😔
@@SasmiHimahansi හිනා වෙලා ඉන්න අනේ..දුක් වෙන්නෙපා කොයි වෙලාවක වත්...හැමදේම හරියනවා අපි හිතනවටත් වඩා හොඳට 🎀
@@DilshaPamodi නැ මේමාසෙන් පස්සෙ මන් තව දරුවෙක් වෙනුවෙන් බලන් ඉන්නැ🙂 මගෙ එයාගෙන් මන් ඩිවෝස් වෙනවා මොකද එයාට වෙන කෙනෙක්ගෙන් හරි දරුවෙක් එතකොට ලැබෙවි😔මෙ මාසෙ විතරක් මන් බලන් ඉන්නවා ,ආය කවදාවත් මට අම්මෙක් වෙන්න වෙන්නැ😔
@@DilshaPamodi එයා ඊයෙ නිවාඩු ඉවර වෙලා ගියා 😔එයා ආය එද්දි මට අම්මෙක් වෙන්න බැරි උනොත් එයා එද්දි මන් මෙ හැමදේම දාලා ගිහින්
ජෙසු පිහිටයි මැනික ❤ නිරොගි වාසනාවන්ත මැනිකක් ලැබේවා❤
Math balgena enne matath ammek wenda puluwan wena dawasak anakam. Budu saranai nangiyaaa❤️
බුදුසරණයි නංගි ඔයාටයි පැටියටයි
Oyage delivery ekn passe adhas shera krnkm bln inno mth oyge wayse dnmt masa 7i❤😊
අනේ මටත් 21 😌 ශෝයි අනේ ඔයා හරිම වාසනාවන්තයී මන් තාම Al කරනවා .😐 අවුරැදු 30 ක් වත් වෙයි අපී බදිනකොටම 😐 ශෝයි අනේ හෙට අනිද්දට පැටියෙක් එනවා කියනකොට 😽❤ පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඔයයි පැටියයි නිදුක් නීරෝගී වේවා 😌❤ මාත් ආසයි අනේ ඒ උනාට bf කෙනෙක්වත් නෑ 🤭😂
Oyata thank you .nirogemath daru pateyek labewa🙏🙏🙏
Budu saranii akkiii
♥️♥️
වෙට් වයිප්ස් ගන්න බබාට..ඒක ගොඩක් පහසුයි බබා චූ දා ගත්තාම එහෙම පිහදාන්න🥰
Wet wipe sahmahara hospital wlnm denne ne dekkoth baninwa mn ehema Aran ghn pihidla babage bibili demma
Marry karanna hithalawath nathi meka balana man 😕
😊😊
Math 😒😪
Bb duwek ned..oyatai babatai budu saranai❤❤❤
Ane akke matath aurudu 20i me labana auruddata, math pregnat den masa 8k wenawa ane plz puluwan nm kiyannako oya සිප් ලොක් bag ekak kiyak wenawada kiyala😢 mn badu tika okkoma genawa den pack karanna vitharai thiyenne😊
Mn gaththanam 45i ekak
@@sandunikaushalya8640 ane tnx akkiyo🩷 babai oyai dennama parissamata inna🫶
Budu saranai nanga❤❤❤.matath dn masa 5 k wenawa.
Budusaranai oyalatath
Matath masa 5yi❤
@@gamingkaviyt759 ❤❤ budu saranai.
ගෝස් ඕන වෙන්නෙ ලුප් පැඩ් තියලා බඳින්න හැබැයි ඊට වඩා කම්පටබල් නංගී කඩෙ තියෙනවා ඕවා අඳින්නම පඩි ඒවා ඇජස් කරන්න පුලුවන් ලොකු ගානක් නැ එවා දෙකක් වාගේ ඇති ගෝස් ගොඩාක් වෙලාවට තඳ වෙන්න බලනවා ගැටේ
Wow 🥰 god bless you ❤
Bs dennatama ❤
බබාට තෝප්පියක් ගන්න .අනිවා.ලේසියට පැඩි පැකට් එකකතුත් ගන්න ලුප් වලට වඩා ලේසි ටිකක්.දවස් 2ක ගියාම අදින්න පුලුවන්.ලුප් එකත් රක්ක දෙි පටියකුත් ගන්න ඔිනි වෙනවා.
Ane matath bandiyata masa 3.dakiddi harima asai.oyatath patiyatath budu saranai
Nestemol godk bonna apa baba hamba unama mokd baba kiri boddi babage bada walnna balai athakota babata kakka daddi amarui ❤❤❤❤❤ budusarnai 🙏🙏👍👍👍👍
Ne aneh baba hambuna gaman hadala denawalu bonna echcharayi
Nestamold bon epa aththtma hoda ne baba labunma sudu kiri ekk thma apit dunne
Akkitath babatath jesu pihitai❤
Thanks petto😍
Nestomolt walata bada welenawa ng 3in 1 piti pakat ekk mmnm geniyanne.
නම් ගහද්දි වොඩ් එකෙ නමත් ගහන්න ලෙසි එතකොට හොයගන්න.බබාට ටවල් ගද්දි පැනල් රෙදි නැතිව සොෆ්ට් බෙබි ටවල් තියනවා එවා ගන්න වෙන රෙදි බබාට අමාරැයි සිරෙනවා
බබාට wet wipes ගන්න. ඔයාට ටවල් එකක්,normal panty,normal padඅරන් යන්න...තව ගෙදර ඔයා බෙඩ් ශීට් එහෙම තුනක් විතර ලැස්ති කරලා යන්න..sisar කරොත් ඕන වෙන්වා..මට එහෙම උනා..අනික සබන් කැටයක් අරන් යනවට වඩා ලේසි wash එකක් අරන් යන්න.උන කටුවක් අරන් යන්න
Mn Yana hospital eke nomal pad pawichchi karanna dennelu 😒
තෙරුවන් සරණයි!!!!🙏🙏🙏🙏
Ammitai duutai paththini maniyange pihitai patiyoo.
Thanks ❤
තෙරුවන් සරනයි
lipstick ganna epa ochchra godak ithnnn ammmeeeee😢😢
Tishu geniyanakota wet tishu baby ewai , nomal tishu mukuthma suwadak enne nathi peper tishu wage ekak geniyanna balanna nanga..
නංගි ලුප් පැඩ් එකත් එක්කම නොමල් පැඩ් පැකට් එකකුත් ගන්න . මගේ අත්දැකිමෙන් කියන්නේ . මටනම් ලුප් පැඩ් අවශ්ය වුනේ නැ මමත් නොමල් ඩිලිවරි එකක් කලේ ලුප් පැඩ් එකත් එක්කම නොමල් පැඩ් එකකුත් අරන් යන්න 😊
Aniwa
Atta
Ow loop pad ek apahasui edan inn..අනිවාර්යයෙන් norml pad arn ynn
අනේ මටත් ඉක්මනින් 2නි පාරට අම්මා කෙනෙක් වෙන්න ප්‍රර්තනා කරන්නකො 🙏🙏🙏🙏🙏🙏
Oyath thiyenne mage namamayi.mamath sanduni kaushlya.❤😢😊
He he❤
Badu list eka ewannakoo amme❤
ඔය වගෙ පැකට් කරල නම් ගහල අරන් ගියා මමත් 😂 ඒක මහ මෝඩ වැඩක් පස්සෙ තමා තේරෙන්නෙ 😅 ලේසියට කියල හිතුවට කරදරත් වැඩී එහෙම්
ඇත්ත මටත් එහෙම උනා. ලේබරුම් බැග් එකට මමත් බබාගෙයි, මගෙයි වෙන වෙනම බැග් වල දා ගත්තේ. හොස්පිටල් එකෙන් කිව්වා ඔක්කොම සිප් ලොග් බැග් ටික අයින් කරලා නිකම් ටියුලිප් බැග් එකකට දාන්න කියලා 😕
Koheda Akke oya giya hospital eka
mama giye badulla hospital.. eke aya nm mta godak hoda kiuwa piliwelata me wage bags wala dagena awata
@@NimashaLakmali-og7tf හලාවත
❤❤❤❤❤
Parana chitha ko nangi.nomal pad pacet ekak daganna.nestmolt bonna epa kiri nathi wenawa
Parana cheeththa thiyenawa vedio eke anthimata
When's your birthday?❤
' Mama sanduni ' kiyla u tube channel ekk thinawane eke inna akkath oya wagemai. mt dakaou gaman hithune twinslada kiyla
He he emada☺️
මටත් ඔයාෙග් වයස මගේ බබාට අවුරැදු එකහමාරයි නෝමල් බබා ලැබෙනවා නම් නෙස්ටමෝල්ට් බොන්න එපා බඩ වෙලනවා එතකෝට හරි අමාරැයි තටමන්න එහෙම බැනේ මැහුම් කැඩෙන්න බලනවා ඔයා සුදු පිටි අරන් යන්න😊😊
Awrudu 21di lamayith hambawela .. api me awrudu 21 di a/l liyanna padam karanawa
එක එක මිනිස්සුන්ගෙ ජීවිත විවිධාකාරයි.. ඔයා 21දී ඉගෙන ගත්තා කියලා තව කෙනෙක් ඒ දේ කරන්න ඕනේ නෑ..අනිත් අය 21න් ළමයි හැදුවා කියලා ඔයා එහෙම කරන්න උවමනාවකුත් නෑ.. ඔයාගෙ ගමන් ඔයා යන්න. Good luck ♥️... තමන් කැමැති විදිහකට සතුටින් ජීවත් වෙන්න පුලුවන්නම් ඒක තමයි වැදගත් වෙන්නේ...
@@Nithi-r1g ou ane attama
@@sandunikaushalya8640 harinam ithin me wayasedi igena ganna oni thamai..eka hariyata karagaththe nathi aya thamai adu wayasin lamai hadaganne...demawpiyange hari magapenwimak nathi ayata thamai ohoma wenne ithin ...21 di lamai hambenawa kiynne 19n 20 n wath badinna epai.. e wayasa kiyanne itin kohomath igenaganna wayasa thama...oyage lamayatawath ehema wenna nodi jiwithe hari kaleta hari dewal karanna labenna kiyl mn wish karanawa
@@Anonymous-y2j8l oyata newei kiwwe meka dapu kenatane ai oya tiper wenne 😂 shy dekak thunak karala hari igenagannw nm mokd wenne lamai kale lamai hadagnnawata wada eka කොච්චර hodaida...anika hamom igena ganna oni na wage moda katha kiyanna epa ithin oya science karapu kamayek nam ...igena ganna eka mulika ayithiwasikamak kiylwath danne nadda...anika me mage first shy eka giya awrudde asaneepen hitapu nisai mata exam karanna bari une...mn mehm comment kare me chuti babbu wage kalema lamai hadagann ekt irisiyawe newei 😂me wage content walin godak waradi adahasak denw...mokd meke kiynne ek ekkenage kamaththa wenas nisa smhr igenagnnw samaharu marry karanw kiyl namuth eka neweine aththama de...hariyt deyak karagnna bari wunama thama adu wayasin mehm karaganne saralawama kiwwoth thiyana natilla nisa...mokd medicine inna lamai pawa innawa marry karapu aya eth ekai mekai situation dekak...me wage moda dewal promote karanna support karanna epa eken nikn oywth hallu wena ekai wenne
Tooth paste ekak ganna.delivery eken passe oyata nanna kiyanawane ethakota ganna shampoo , saban ehemath daganna.
Ewa aran thiyenne
Mn nm thama bedala nee anee eeth me vedio dakiddi asa hithenawa
Amathara bag genichchata lebar room yaddi mtanam hospital ikenma dunna adumak aka laber room yaddi adan yanna dunna baba hamba unama ape chiththe ande
හැම හොස්පිට්ල් එකේම එහෙම දෙන්නෑනේ...
Bs nangi .ouge husband mokda krnne..
22 welath mn thama igenagannwa 😅❤
😭 math deine
Parana chiththa keli 8 aran yanada oni
Barbara comb 1k oni
Oya inata bandina pati tikak aran nh ne
Nangi thawa oyata cheththa kipayak daganna.lup pad pakat thawa ekak daganna.bed jekat daganna thawa.mama wedipura cheeththa 5 bed jekat 5 genichcha.a okkoma ona una.
Aragena thiyenne Akki
අනිවාර්යෙන් රෙදි පටි දෙකක් විතර අරන් යන්න. මොකද පැඩ් එක අදින්න ඕනි වෙනවා
කලින් බබා කෝ./හස්බන්ඩ් කෝ
මට කලින් බබාලා හිටියේ නෑ මේ මගේ පලවෙනි බබා. හස්බන් ඉන්නවා
Babage bag ekata උන කටුවක් දාන්න දරුවට ඔනෙ වෙනෝ හැම කෙනාටම තියන්න දෙන්න එපා
Una katuwak gaththa mn hospital bag ekata dagaththe ne eth
Saban, tuth brash wage dewal podi buscket ekakata daganna samahara hospital wala badu thiyaganna than na wosh room wala,..
නෙස්ටර්මෝල්ට් බොන්න එපා..කිරි අඩු වෙනවා.
Babata hat, socks gaththe nadda
Gaththa mekata dagaththe ekai
Razer ekak mokatada dannathi nisa ahanne
Oyage hospital eka koheda nangi?
Thambuththegama
Oyage gam koheda @@sandunikaushalya8640
❤❤❤❤
අනුරාධපුර හොස්ටල් එකෙනම් වස්ති බොතලේ ලේබ රූම් එකට නෙවෙයි ඉල්ලනේ .
වස්ති බොතලේ ලේබ රූම් එකට යන්න කලින් පවිච්චියට ගන්නවා . එක නිසා එක එලියෙන් තියගන්න .
ඒ මොනවද
@@AmaaPerera වස්ති බොතලේ ගැනද අහන්නෙ
@@shehankoshala8688 ඔව් අක්කෙ ඇත්තටම මම දන්නෙ නෑ.ඒක මොකක්ද.ඕන වෙන්නෙ මොකටද
@AmaaPerera මන් මෙහෙම කිව්වට මොකුත් හිතන්න එපා .වස්ති බොතලේ කියනේ අපී බබා හම්බවෙන්න ලේබ රූම් එකට යන්න කලින් පවිච්චි කරන එකක් ලේබ රුම් එකට යන්න කලින් වට්ටුවේ මිඩ්වයිෆ් කෙනෙක් වස්ති බොතලේ අරන් එන්න කියනවා . එකෙන් වෙන්නේ අපී ලේබ රූම් එකට යන්න කලින් අපිට ටොයිලට් යවන එක .
උණ කටුවක් අරන් යන්න
නෙස්ට මොල්ට් ගෙනියන්න එපා සුදු පිටි අරන් යන්න මොකද සුදු කිරි හදලා දෙන්නෙ බොන්න කොපිත් ඔනි
Nestamol aran enna kiyala thiyenawa
@sandunikaushalya8640 මට කිව්වේ සුදු පිටි ගෙන්න කියලා දින කවද්ද ඔයාගේ
@SansakaSankari nestamol hemawelema bonna neweyi geenna kiyanne baba hambunama eyala hadala denawalu ekata.
@@sandunikaushalya8640 වෙන්න ඇතමට කිව්වෙ සුදු පිටි hospital කෙන් hospital එකට වෙස් ඇති
January
බබාවත් නාවන්න කියනවා.පවුඩර එහෙමත් ගන්න බබාට නවාලා පිරිසිදු කරලා ගාන්න.
Paudar Ganna epa kiyanawane
@sandunikaushalya8640.nawala chuttk kihili wal gannd.
❤❤❤
මාත් බලා ඉන්නවා ඉක්මනින්ම අම්මෙක් වෙන්න...ඔයාටත් බබාටත් තුණුරුවන්ගේ පිහිටයි
කිසිම කරදරක් නැතුව අම්මටයි බබාටයි නීරෝගී දරු උපතක් වේවා 🥺🙏
බුදු සරණයි .පත්තිනි මෑණියන්ගෙ පිහිටයි 🙏
❤❤
ko oyage සැමියා
@@sandunikaushalya8640 ඔයා හරි ලස්සන කෙල්ලෙක්.ඔයා වගේම ලස්සන බබෙකුත් ඉපදෙයි❤❤❤ බුදු සරණයි දෙවි පිහිටයි.පරිස්සමෙන් ඉන්න.
අනෙ මටත් ඉක්මනින් අම්මෙක් වෙන්න ලැබෙන්න කියන්න කො😔❤️🩹
ඔයාටත් ලස්සනම ලස්සන නිරෝගී බෝල ගෙඩියක් වගේ හුරතල්ම හුරතල් පැටියෙක් ලැබේවා...❤❤❤❤
@DilshaPamodi අනෙ ගොඩාක් පිං ඔයාට 😔
@@SasmiHimahansi හිනා වෙලා ඉන්න අනේ..දුක් වෙන්නෙපා කොයි වෙලාවක වත්...හැමදේම හරියනවා අපි හිතනවටත් වඩා හොඳට 🎀
@@DilshaPamodi නැ මේමාසෙන් පස්සෙ මන් තව දරුවෙක් වෙනුවෙන් බලන් ඉන්නැ🙂 මගෙ එයාගෙන් මන් ඩිවෝස් වෙනවා මොකද එයාට වෙන කෙනෙක්ගෙන් හරි දරුවෙක් එතකොට ලැබෙවි😔මෙ මාසෙ විතරක් මන් බලන් ඉන්නවා ,ආය කවදාවත් මට අම්මෙක් වෙන්න වෙන්නැ😔
@@DilshaPamodi එයා ඊයෙ නිවාඩු ඉවර වෙලා ගියා 😔එයා ආය එද්දි මට අම්මෙක් වෙන්න බැරි උනොත් එයා එද්දි මන් මෙ හැමදේම දාලා ගිහින්
ජෙසු පිහිටයි මැනික ❤ නිරොගි වාසනාවන්ත මැනිකක් ලැබේවා❤
Math balgena enne matath ammek wenda puluwan wena dawasak anakam. Budu saranai nangiyaaa❤️
බුදුසරණයි නංගි ඔයාටයි පැටියටයි
Oyage delivery ekn passe adhas shera krnkm bln inno mth oyge wayse dnmt masa 7i❤😊
අනේ මටත් 21 😌 ශෝයි අනේ ඔයා හරිම වාසනාවන්තයී මන් තාම Al කරනවා .😐 අවුරැදු 30 ක් වත් වෙයි අපී බදිනකොටම 😐 ශෝයි අනේ හෙට අනිද්දට පැටියෙක් එනවා කියනකොට 😽❤ පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඔයයි පැටියයි නිදුක් නීරෝගී වේවා 😌❤ මාත් ආසයි අනේ ඒ උනාට bf කෙනෙක්වත් නෑ 🤭😂
Oyata thank you .nirogemath daru pateyek labewa🙏🙏🙏
Budu saranii akkiii
♥️♥️
වෙට් වයිප්ස් ගන්න බබාට..ඒක ගොඩක් පහසුයි බබා චූ දා ගත්තාම එහෙම පිහදාන්න🥰
Wet wipe sahmahara hospital wlnm denne ne dekkoth baninwa mn ehema Aran ghn pihidla babage bibili demma
Marry karanna hithalawath nathi meka balana man 😕
😊😊
Math 😒😪
Bb duwek ned..oyatai babatai budu saranai❤❤❤
Ane akke matath aurudu 20i me labana auruddata, math pregnat den masa 8k wenawa ane plz puluwan nm kiyannako oya සිප් ලොක් bag ekak kiyak wenawada kiyala😢 mn badu tika okkoma genawa den pack karanna vitharai thiyenne😊
Mn gaththanam 45i ekak
@@sandunikaushalya8640 ane tnx akkiyo🩷 babai oyai dennama parissamata inna🫶
Budu saranai nanga❤❤❤.matath dn masa 5 k wenawa.
Budusaranai oyalatath
Matath masa 5yi❤
@@gamingkaviyt759 ❤❤ budu saranai.
ගෝස් ඕන වෙන්නෙ ලුප් පැඩ් තියලා බඳින්න හැබැයි ඊට වඩා කම්පටබල් නංගී කඩෙ තියෙනවා ඕවා අඳින්නම පඩි ඒවා ඇජස් කරන්න පුලුවන් ලොකු ගානක් නැ එවා දෙකක් වාගේ ඇති ගෝස් ගොඩාක් වෙලාවට තඳ වෙන්න බලනවා ගැටේ
Wow 🥰 god bless you ❤
Bs dennatama ❤
බබාට තෝප්පියක් ගන්න .අනිවා.
ලේසියට පැඩි පැකට් එකකතුත් ගන්න ලුප් වලට වඩා ලේසි ටිකක්.දවස් 2ක ගියාම අදින්න පුලුවන්.ලුප් එකත් රක්ක දෙි පටියකුත් ගන්න ඔිනි වෙනවා.
Ane matath bandiyata masa 3.dakiddi harima asai.oyatath patiyatath budu saranai
❤❤
Nestemol godk bonna apa baba hamba unama mokd baba kiri boddi babage bada walnna balai athakota babata kakka daddi amarui ❤❤❤❤❤ budusarnai 🙏🙏👍👍👍👍
Ne aneh baba hambuna gaman hadala denawalu bonna echcharayi
Nestamold bon epa aththtma hoda ne baba labunma sudu kiri ekk thma apit dunne
Akkitath babatath jesu pihitai❤
Thanks petto😍
Nestomolt walata bada welenawa ng 3in 1 piti pakat ekk mmnm geniyanne.
නම් ගහද්දි වොඩ් එකෙ නමත් ගහන්න ලෙසි එතකොට හොයගන්න.බබාට ටවල් ගද්දි පැනල් රෙදි නැතිව සොෆ්ට් බෙබි ටවල් තියනවා එවා ගන්න වෙන රෙදි බබාට අමාරැයි සිරෙනවා
බබාට wet wipes ගන්න. ඔයාට ටවල් එකක්,normal panty,normal padඅරන් යන්න...තව ගෙදර ඔයා බෙඩ් ශීට් එහෙම තුනක් විතර ලැස්ති කරලා යන්න..sisar කරොත් ඕන වෙන්වා..මට එහෙම උනා..අනික සබන් කැටයක් අරන් යනවට වඩා ලේසි wash එකක් අරන් යන්න.උන කටුවක් අරන් යන්න
Mn Yana hospital eke nomal pad pawichchi karanna dennelu 😒
තෙරුවන් සරණයි!!!!🙏🙏🙏🙏
Ammitai duutai paththini maniyange pihitai patiyoo.
Thanks ❤
තෙරුවන් සරනයි
lipstick ganna epa ochchra godak ithnnn ammmeeeee😢😢
Tishu geniyanakota wet tishu baby ewai , nomal tishu mukuthma suwadak enne nathi peper tishu wage ekak geniyanna balanna nanga..
නංගි ලුප් පැඩ් එකත් එක්කම නොමල් පැඩ් පැකට් එකකුත් ගන්න . මගේ අත්දැකිමෙන් කියන්නේ . මටනම් ලුප් පැඩ් අවශ්ය වුනේ නැ මමත් නොමල් ඩිලිවරි එකක් කලේ ලුප් පැඩ් එකත් එක්කම නොමල් පැඩ් එකකුත් අරන් යන්න 😊
Aniwa
Atta
Ow loop pad ek apahasui edan inn..අනිවාර්යයෙන් norml pad arn ynn
අනේ මටත් ඉක්මනින් 2නි පාරට අම්මා කෙනෙක් වෙන්න ප්‍රර්තනා කරන්නකො 🙏🙏🙏🙏🙏🙏
Oyath thiyenne mage namamayi.mamath sanduni kaushlya.❤😢😊
He he❤
Badu list eka ewannakoo amme❤
ඔය වගෙ පැකට් කරල නම් ගහල අරන් ගියා මමත් 😂 ඒක මහ මෝඩ වැඩක් පස්සෙ තමා තේරෙන්නෙ 😅 ලේසියට කියල හිතුවට කරදරත් වැඩී එහෙම්
ඇත්ත මටත් එහෙම උනා. ලේබරුම් බැග් එකට මමත් බබාගෙයි, මගෙයි වෙන වෙනම බැග් වල දා ගත්තේ. හොස්පිටල් එකෙන් කිව්වා ඔක්කොම සිප් ලොග් බැග් ටික අයින් කරලා නිකම් ටියුලිප් බැග් එකකට දාන්න කියලා 😕
Koheda Akke oya giya hospital eka
mama giye badulla hospital.. eke aya nm mta godak hoda kiuwa piliwelata me wage bags wala dagena awata
@@NimashaLakmali-og7tf හලාවත
❤❤❤❤❤
Parana chitha ko nangi.nomal pad pacet ekak daganna.nestmolt bonna epa kiri nathi wenawa
Parana cheeththa thiyenawa vedio eke anthimata
When's your birthday?❤
' Mama sanduni ' kiyla u tube channel ekk thinawane eke inna akkath oya wagemai. mt dakaou gaman hithune twinslada kiyla
He he emada☺️
මටත් ඔයාෙග් වයස මගේ බබාට අවුරැදු එකහමාරයි නෝමල් බබා ලැබෙනවා නම් නෙස්ටමෝල්ට් බොන්න එපා බඩ වෙලනවා එතකෝට හරි අමාරැයි තටමන්න එහෙම බැනේ මැහුම් කැඩෙන්න බලනවා ඔයා සුදු පිටි අරන් යන්න😊😊
Awrudu 21di lamayith hambawela .. api me awrudu 21 di a/l liyanna padam karanawa
එක එක මිනිස්සුන්ගෙ ජීවිත විවිධාකාරයි.. ඔයා 21දී ඉගෙන ගත්තා කියලා තව කෙනෙක් ඒ දේ කරන්න ඕනේ නෑ..අනිත් අය 21න් ළමයි හැදුවා කියලා ඔයා එහෙම කරන්න උවමනාවකුත් නෑ.. ඔයාගෙ ගමන් ඔයා යන්න. Good luck ♥️... තමන් කැමැති විදිහකට සතුටින් ජීවත් වෙන්න පුලුවන්නම් ඒක තමයි වැදගත් වෙන්නේ...
@@Nithi-r1g ou ane attama
@@sandunikaushalya8640 harinam ithin me wayasedi igena ganna oni thamai..eka hariyata karagaththe nathi aya thamai adu wayasin lamai hadaganne...demawpiyange hari magapenwimak nathi ayata thamai ohoma wenne ithin ...21 di lamai hambenawa kiynne 19n 20 n wath badinna epai.. e wayasa kiyanne itin kohomath igenaganna wayasa thama...oyage lamayatawath ehema wenna nodi jiwithe hari kaleta hari dewal karanna labenna kiyl mn wish karanawa
@@Anonymous-y2j8l oyata newei kiwwe meka dapu kenatane ai oya tiper wenne 😂 shy dekak thunak karala hari igenagannw nm mokd wenne lamai kale lamai hadagnnawata wada eka කොච්චර hodaida...anika hamom igena ganna oni na wage moda katha kiyanna epa ithin oya science karapu kamayek nam ...igena ganna eka mulika ayithiwasikamak kiylwath danne nadda...anika me mage first shy eka giya awrudde asaneepen hitapu nisai mata exam karanna bari une...mn mehm comment kare me chuti babbu wage kalema lamai hadagann ekt irisiyawe newei 😂me wage content walin godak waradi adahasak denw...mokd meke kiynne ek ekkenage kamaththa wenas nisa smhr igenagnnw samaharu marry karanw kiyl namuth eka neweine aththama de...hariyt deyak karagnna bari wunama thama adu wayasin mehm karaganne saralawama kiwwoth thiyana natilla nisa...mokd medicine inna lamai pawa innawa marry karapu aya eth ekai mekai situation dekak...me wage moda dewal promote karanna support karanna epa eken nikn oywth hallu wena ekai wenne
Tooth paste ekak ganna.delivery eken passe oyata nanna kiyanawane ethakota ganna shampoo , saban ehemath daganna.
Ewa aran thiyenne
Mn nm thama bedala nee anee eeth me vedio dakiddi asa hithenawa
Amathara bag genichchata lebar room yaddi mtanam hospital ikenma dunna adumak aka laber room yaddi adan yanna dunna baba hamba unama ape chiththe ande
හැම හොස්පිට්ල් එකේම එහෙම දෙන්නෑනේ...
Bs nangi .ouge husband mokda krnne..
22 welath mn thama igenagannwa 😅❤
😭 math deine
Parana chiththa keli 8 aran yanada oni
Barbara comb 1k oni
Oya inata bandina pati tikak aran nh ne
Nangi thawa oyata cheththa kipayak daganna.lup pad pakat thawa ekak daganna.bed jekat daganna thawa.mama wedipura cheeththa 5 bed jekat 5 genichcha.a okkoma ona una.
Aragena thiyenne Akki
අනිවාර්යෙන් රෙදි පටි දෙකක් විතර අරන් යන්න. මොකද පැඩ් එක අදින්න ඕනි වෙනවා
කලින් බබා කෝ./හස්බන්ඩ් කෝ
මට කලින් බබාලා හිටියේ නෑ මේ මගේ පලවෙනි බබා. හස්බන් ඉන්නවා
Babage bag ekata උන කටුවක් දාන්න දරුවට ඔනෙ වෙනෝ හැම කෙනාටම තියන්න දෙන්න එපා
Una katuwak gaththa mn hospital bag ekata dagaththe ne eth
Saban, tuth brash wage dewal podi buscket ekakata daganna samahara hospital wala badu thiyaganna than na wosh room wala,..
නෙස්ටර්මෝල්ට් බොන්න එපා..
කිරි අඩු වෙනවා.
Babata hat, socks gaththe nadda
Gaththa mekata dagaththe ekai
Razer ekak mokatada dannathi nisa ahanne
Oyage hospital eka koheda nangi?
Thambuththegama
Thambuththegama
Oyage gam koheda @@sandunikaushalya8640
❤❤❤❤
අනුරාධපුර හොස්ටල් එකෙනම් වස්ති බොතලේ ලේබ රූම් එකට නෙවෙයි ඉල්ලනේ .
වස්ති බොතලේ ලේබ රූම් එකට යන්න කලින් පවිච්චියට ගන්නවා . එක නිසා එක එලියෙන් තියගන්න .
ඒ මොනවද
@@AmaaPerera වස්ති බොතලේ ගැනද අහන්නෙ
@@shehankoshala8688 ඔව් අක්කෙ ඇත්තටම මම දන්නෙ නෑ.ඒක මොකක්ද.ඕන වෙන්නෙ මොකටද
@AmaaPerera මන් මෙහෙම කිව්වට මොකුත් හිතන්න එපා .වස්ති බොතලේ කියනේ අපී බබා හම්බවෙන්න ලේබ රූම් එකට යන්න කලින් පවිච්චි කරන එකක් ලේබ රුම් එකට යන්න කලින් වට්ටුවේ මිඩ්වයිෆ් කෙනෙක් වස්ති බොතලේ අරන් එන්න කියනවා . එකෙන් වෙන්නේ අපී ලේබ රූම් එකට යන්න කලින් අපිට ටොයිලට් යවන එක .
උණ කටුවක් අරන් යන්න
නෙස්ට මොල්ට් ගෙනියන්න එපා සුදු පිටි අරන් යන්න මොකද සුදු කිරි හදලා දෙන්නෙ බොන්න කොපිත් ඔනි
Nestamol aran enna kiyala thiyenawa
@sandunikaushalya8640 මට කිව්වේ සුදු පිටි ගෙන්න කියලා දින කවද්ද ඔයාගේ
@SansakaSankari nestamol hemawelema bonna neweyi geenna kiyanne baba hambunama eyala hadala denawalu ekata.
@@sandunikaushalya8640 වෙන්න ඇත
මට කිව්වෙ සුදු පිටි hospital කෙන් hospital එකට වෙස් ඇති