Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දුවේ ඔයාගෙ සෑම ගීතයක්ම හරිම ලස්සනයි . ඔයාගෙ ගීත මම හැමදාම අහනවා . එක ගීතයක් දහ පහලොස් වතාවක් අහනවා . ඒ තරම්ම ලස්සනයි පුතේ .කවෘ මොනව කිව්වත් ඔයා ඒව ගණන් නොගෙන ඉදිරියටයන්න . මගෙ පුතාට බුදු සරණයි. ආදරෙයි පුතේ ඔයාට මම .
ආදිත්‍ය කියන්නේ ගොඩක් හොද දක්ෂ දරුවෙක් බුදුසරණයි ඔබට
දුවේ ඔයා දක්ශයි. The way you express your ideas in interviews is appreciated. බොහොම කල්පනාවෙන් මේ ගමන ඉදිරියට යන්න. සුබ පැතුම් 💐
She is such a beautiful girl in both inside and out ❤
Long way to go...excellent performances...Adhithya
Oya harima creative character ekak duwa.wish you all the best. ! Oyagen honda deyak ratata dayada wevi. Mn predector kenek
Adithyas is a powerful name.with your courage you could do anything.mesmarise the world with your voice.All the best.
You have no limits.Congratulations ❤❤❤
I am not usually a person who listens to songs but there is a difference when adithya sings. I really like adithya's origin, a fashionable youthful fully package adithya. I am her big fan. But a little scholarly 😉❤
දවසක් කඩේදී දැක්කා.පස්සෙ දැනගත්තේ .චූටිම චූටියි මේ නංගි මේ පේන තරම් ලොකු නෑ.😊
ඉතාමත් දක්ශ ශිල්පිනියක්
Very interesting interview with Ardithya. It's always good to see her beautiful face.
ඔක්කොම හොඳයි අදින විදිහත් අවුලක් නෑ හැබැයි අර පියුමි හංසමාලි වෙන්න ගිහින් ඉස්සරහ දොඩම් ගෙඩි දෙකක් තරම් වත් නැතුව කොස් ගෙඩි දෙකක් වගේ තියෙනවා කියලා පෙන්නන්න දගලන එකයි සිංහල බෑ කියලා පොස් වෙන්න දගලන එකයි තමා අවුල.😂😂😂😂
❤❤❤❤
Tawa eliye daganin etakota gani
Irisiyaaaaawaaaaaa
පුතා ඔයා දක්ෂ ගායිකාවක් . ඔයාගෙ ගීත සෑම එකක්ම ගොඩක් ලස්සනයි . ඔයාගෙ ගීත මම දහ පහලොස් වතාවක් අහනව . ඒ තරම්ම ලස්සනයි පුතේ . දැයේ පිනට පහල වූ මැණිකක් ඔයා . ඉදිරියටම යන්න පුතේ . කවුරු මොනවා කිව්වත් ඔයා ඒව ගණන් ගන්න එපා. ඔයාට සුබ පතනව මම . බුදු සරණයි .

දවසක් කඩේදී දැක්කා.පස්සෙ දැනගත්තේ .චූටිම චූටියි මේ නංගි
මේ පේන තරම් ලොකු නෑ.😊