Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනුර මහත්තයා දිනනවා ජයවෙිවා Npp👍👍💪💪❤️❤️🙏🙏🙏
අපේ අනුර සහෝදරයාට ශ්‍රී දළදා සමිඳු පිහිටයි.
අනුර bro ජය අපටයි
අනුර කුමාර මහතාට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජයවේවා ..........!ජයවේවා ..........!!ජයවේවා ..........!!🌹🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩
2024 anyone? අනුර අනිවාරෙන්ම දිනන තැනට ඇවිල්ලා ඉද්දී බලන අය කෝ... 🧭❤️✌️
අපේ ජනාධිපතිට දීර්ඝආයි ලැබේවා
මුං පච කෙලින්නේ කොහොමත් 2024 රේ AkD තමයි ජනපති මොකද අපි බැහැලාම වැඩ ජය වෙවා මාලිමාවට
අනුර කුමරට ජයවේනවමයි ජය නියතයි
ජාතික ජනබල වේගය ජයවේවා අපි පරම්පරාවෙන් යු ඵන් පී මේ සැරේ ජතික ජනබල වේගය ජයවේවා අපි පරම්පරාවෙන් යු ඵන් පී මේ සැරේ ජතික ජනබල වේගයට ජයවේවා
Tatha J R da
@@mrs24div7T
Apith pohottu karayo mun ape rata kewa apia pata paksha na aye me para API jvpyata
@@mrs24div7 bb;v ;b;
අ නිවා අ පිත් එහෙමයි
ජාතික ජන බලවේගය ට ජය වේවා මට හිතෙන්නෙ මේ වතාවෙ ජනතා විමුක්ති පෙරමුන පෙරටම එනවා රට ගොඩ ගන්න හැකි වේවා හැමෝටම යහපතක් වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏⭐⭐⭐⭐⭐⭐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
තොටවත්ත මහතාගේ අනාවැකිය හරියට හරි
නියත ජය අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති වෙනවාමයි.
ඹබතුමා හරිම ✔ හරි ඉදිරියටම යමු
ජවීපෙ ජයවේවා .
Jayen Jaye💪💪💪
රටට ජයක් ජාතික ජනබල වේගය ජයවේවා
ජේවිපී හැදිගෑවියවු තොපි මේ පාර බක බැස්වියව්
ජාතික ජන බලවේගයට ජයවේවා! ජයවේවා!! ජයවේවා!!!💝💝💝👏👏👏👏
Dinesh Wickramarathne 👍👍👍❤️❤️❤️💐💐💐
@@roselanka9004 vfvvvvvvvvvvfvvvfvvvvvvvfvvfffvfvvvfvvvvvvvvvfvfvvvvvvvvvvvvfvvvvvvfvvfvvvfvvvfvfv
@@roselanka9004 vvvvv
තව චන්ද දෙකකින් පසු නිල්/කොළ/ පොහොට්ටු කාරයින්ගේ වෙස්මුහුනු හා රෙදි ගැලවිලා බිමට වැටෙනවා..මේ අවසාන කාලය...
Ekata samaja pariwarthanayak thibiya yuthumai.
@@uditfernando3115 samaja pariwarthanayath wela dn neda🙁🙁
මෙන්න නියම අනාවැකි .ස්තුතියි මාටින් ලූතර් .
@@jayshn-n9575 ස්තුතියි......ඒ විතරක් නොවෙයි මේ සියලු හොර නඩයන් එක පෙරමුණකට පැමිණ ජාතික ජනබලවේගයට ( ජනතාවට) විරුද්ධව එක ලකුණකින් චන්දය ඉල්ලා අවසාන සටනද කරනවා. ඒ තමා බොරුකාරයන්ගේ අවසාන චන්ද සටන... ජනතාව ජනතා ආණ්ඩුවක් හදනවා. ✌️✌️✌️අපි ඊට සක්‍රියව මැදිහත් විය යුතුයි....🌄🌄🌄
මේවනේ අනාවැකි....
උපදින වෙලාව නිවැරදියි කියල කියන්න කාටවත් බෑමම හිතන විදියට.උපන් වෙලාව හරියටම දන්නෙ ස්වභාදහම විතරයි.ඒ අනුව අනුර තමයි ස්වභධර්මයේ ජනපති.මාලිමාවට❤❤❤❤ ජය❤❤❤❤ 🙏🙏🙏
මං 2025 දි ජාතික ජනබලවේගය හා එක්වෙනවා.AKD දිනවනවා
JPP+NPP බලවේගයට ජය වේවා
අනුර ❤❤❤❤❤
අනුර.... ජනාදිපති උනත්.... අපිට මොකෝ..... උත් මේ රටේ එකෙක්.... නේ.... අවරුදු..30හක් රටට කෙලිය. කරුණා අම්මාන් ට... ඇමති උනේ..... 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
මූ නම වහලෙක්
Lollek
අපි පොහොට්ටුවෙ නමුත් දැන් ජන බල වේගයට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤*** හැබැයි අවුරුදු පහේ පැන්ෂන් එක නැති කල යුතුයි***ජනාධිපති කමෙන් අයින්වුන පසු ගෙදර යැවිය යුතුයි ආන්ඩුවෙ කිසිවක් නැහැ*** ජනාධාපති මන්දිර එකකට සීමා කල යුතුයි***වගා නොකරන ඉඩම් රජයට අරගෙන පුලුවන් අයට දිය යුතුයි
නිවන් සුව
මේ දෙන්නම එකම ජාතියේ විහිලු කාරයෝ දෙන්නෙක්.මූ කියන තරමක් කියන්නෙ බොරු.මුන් එකෙකුටවත් නොදී ලොකූ කතිරයක් කොලේ පිරෙන්න ගහානෝ මන්නම්.කොහොමටත් මේ එන උන් හැමෝගෙම වෙලාව හොදයි.ජනතාවගෙ වෙලාව අන්තිම අරකයි
මේ මිනිහාගෙ බොරැ ඔයතරම් දේ අනාවැකි කියන්න පුලුවන්නම්අර පල්ලිවලට හෝටල් වලට බෝම්බ ගහලා මිනිස්සුමරාදාන තුරැ අනාවැකි කිව්වදඇයි නින්ද ගිහිලද හිටියේ මෝඩයො මුලා කරගන බොරැ ගොතන ඔහෙලාකොයි ලොව යන්නේ මරණින් පස්සේ සුනාමිය ආවා කොටි බෝම්බ ගැහුවා තව බොහෝ දේ රටේ සිද්ද උනා ඒ වා කියන්න බැරි උනේ ඇයි ඔලුවේ අන් තියන අය පිලිගනි
ඒ වෙලාවේ මූ මඤ්ඤං වෙලා.... 😃😀😄😁
මූට තනිකරම පිස්සු.
බෝම්බ ගහපු උන්ගේ කේන්ද්‍ර හම්බවුනේ නැතිලු ....පස්සේ හොයාගෙන පවුලේ උදවියට කීවලු සහාරාන්ලාට ඒරාස්ටකයක් කියලා
Ethakota oya santhuwarunta eyage palliyawath beeraganna bari una nm ochchara oya weelasanin danun dena katholika agame. Ai ee santhuwaru ehema kalin igi nodunne. Santhuwarunta thamange palliya beraganna bari nm indika thotawaththata oya kathwa saadaranaine
අනුර සහෝදරයා අපේ නියත ජනපති
ජාතික ජන බලවේගයට බලයක් ලැබුනොත් ආයේ ඉතින් මේ රටේ දීර්ඝ ගමනක් යා හැකියි කියලා මටත් හිතෙනවා...මොකද ඉන් පස්සෙ බහුතර ජනතාව තේරුම් ගන්නවා දේශපාලකයොන්ගෙ නියම දේශපාලනය සහ රට පාලනය ගැන???
ඔක්කොටම ලලීන් තොටාගේ හදහන බලන්න ඕකට මේදවස් වල පිස්සු සමන්ත බඩ්ඩට කඩේ යනවා
ජෝතිෂය ඕන නෑ මේවා කියන්න අනුර දිනනවා
අනේ එක එකාගේ කතා වැඩක්නැ අපිට. විස්වාසයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාමතමා මාලිමාවට ජය වෙිවා
මේ අය මීට පෙර වෙලාව බලල හොඳයි කියල පත්කරපු අය රටට හොඳක් කරාද. පුද්ගලයගෙ හොඳ නරක බල බල දොඩවනව. ඒ අයගෙන් රටට වෙන විනාශය නොකියනව. මේ දේශපාලන ඉතිහාසයේම හොඳයි නියලපත් කරපු අය රට බංකොලොත් කරල තමයි පස්ස බැලුවෙ. මේ යක්කුන්ගෙන් වෙලාව බලල ඒ වෙලාවට වැඩ කරල වරද්ද ගන්ට එපා කියල අනුර මහත්මයට කියනව.
කේන්දර ගැන මම දන්නේ නැ අනුර NpP ජග්‍රහණය නොවුනොත් පිඩ්ත අපේ කේන්ද්‍රය එරාශ්ඨක බව නම් ව්ශ්වාසයි
අද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බල වේගයේජයග්රහණය දැනටමත් ජයග්‍රහණය තහුවර වී අවසනයි.එයට ඇතිවූ බිය මෙයින් තහුවර වේ. ජ ව්. පෙ ජයවේවා ..!!
Umma.sihinaya dinewa.jvp pawu
රටට මේ තරම් කෙලවෙනකං කියන්න එකෙක් හිටියෙ නෑ. දැං අනාවැකි කියන්න ඉන්නවා කෙළියට. ජනතාවගේ කාලෙ හොඳ උනොත් හොඳ නායකයෙක් පත් කර ගනීවි. මී හරකුන්ට කතිරෙ ගැහුවොත් හැමදාම අපල තමයි.
Npp. ජයවේවා🇧🇭
ඇස් හොදට පෙනෙන උන් අන්ධයන්ගෙන් පාර අහන පුදුම රටකි ලංකාව.
rushanthi ekanayake අම්මෝ ඒක 😂😂
කඩේ යනවා හොඳට නේද 😂
Mate Penne Lankawe Ass Pene Ewunte Wada Andeyante Loke Hodete Penewa
@@roshensilva8315 Kade Yanne Nathiwe Kanne Bonne Kohomede Badu Ganne? Oya Kanne Bonne Nathiwe inne Kenekde?😃😃😃
@@nishanthalakpriya7922 කඩේ යනඑක හොඳයි මෙයාලා කඩේ යන්නේ ඔයාල වගේ අය රවටන්න 😂😂
ඔබතුමා කතා කරන්න පගාවට වැඩ නොකර දැන් ඉන්න හුගක් අය මාලිමාවට බනින එකමයි කරන්නේ
NPP ජාතික janabalawegaya ta ජයවේවා
එදා කිව්වා අද උනා,ඒ තමයි තොටවත්ත.
සමාජ මාධ්‍යයේ නම් අනුර ගෙ වෙලාවෙ රාජ යෝග ගොඩයි ඒත් බිම් මට්ටමේ රාජ යෝග තියෙන්නෙ සජිත්ට සජිත් නියත ජනපති වෙනවාමයි
anura ta jaya
ජයපිට ජය මාලිමාව
JVP jayawewa👍👍👍
ජාතික ජන බලවේගයට ජය වේවා ❤️
ඔය ජොතිස්සය ගන බුදුන් .. අයින් කරලා තියෙනවා
අනුර දිසානායක යනු අති සාරෙට අමුඩෙ ගහන ඩයල් එකක්
ඔිවා අහලා පාඩුවෙි ඉන්න එපා දිනනකමි කියලා වැඩකරමු හරිද❤❤❤
අපේ රටේ කහා කඩයන් සහා නක්සාස්ත්‍ර කරුවන් u n p සහාසජිත්ලා මහින්දලා සල්ලිවලටමෙ දින වල ගනිමින් සිට්. ජනතවබුද්දිමත් වන්න දරුවන් ගේ අනාගතය මාලීමාව පමනයි ස්ත්‍ර දුශන දරුවන්ට කුඩු පෙවිම සජිත් රනිල් රාජපක්ෂ දිගටම කරනවා මාලිමාව සමග වසර05 ක් ඉදිරියට යමු.
NPP 72% ප්‍රතිශතය ,,මෙ චන්දෙදි ලියලා තියාගන්න ,,
69 ලක්සයක් ගවයන් ඉන්නකල් කොයි පැත්ත හරි දිනයි.උන්ට බනින්න එපා
Akd ජය නියතයි
මේ මිනීමරු ජෙර්විපී ලා පුප්පන්න එපා ගෝටා ගෙනාවෙ කියලෆ්හ රන විරුවා රට හෆ්හනවා අරකද මේකද කියලා ඔය සුදත්සිරි කියන එකා හරක් බානකුත් ගෙනත් දැක්කුව උන් ගෙ මොලේ හොද නැහ්ෂ් මේ පාර ජේවිපී උන් නම් වෙනස් කලාට ජේවීපිනෙ කැලේ වෙනස් උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නැහැ උන් මිනිස්සු කොල්ලො ගිහින් මැරුවා අපි දන්නව අපෙ ඇස් වලට පෙනි පෙනි ඔය හැත්ත අරන්ගියෙ ගිහින් මැරුව්ස් කඩවල් කැඩුව බස් ගිනි තිබ්බා ඒ වගේ කාලකන්නින්ට රටක් බාර දෙන්න පුලුවන්ද ඔය ජේවිපී හැත්ත හැදිගෑවිලාම යන්න ඕනෙ උන්ට සල්ලි නැහ්ෂ් රට ඇවිත් ලන්කාවෙ අයගෙන් සල්ලි හිගා කනවා ටට ඉන්නමිනිසුන් රවට්ට ගෙන ඉන්නේ
අමන කුමාරගේ වෙලාව ඉතාම හොදයි , 1986 සිටම ප්‍රේමදාසලාට කඩේගිය අමන කුමාරගේ නරකම කාලය දැන් උදාවීඇත . පක්ෂනායකකමටද කෙලවීගෙනයනබව නොදන්නෙහිද ?. මේ අපතයා පාක්ෂියන්ටද ඇණයකි . චන්දෙන් පරාජයවීම දරාගැනීමට නොහැකිව මොහු සියදිවි නසාගැනීමටද ඉඩ ඇත
තොටවත්ත කියන අනාවැකි කියන්න ජෝතිර්වේදියෙක් වෙන්න ඕන නැහැනෙ
හොරුන් පන්නමු.අනුර දිනවමු .
Pawu meya.kamak Neha sihina dakinna api kaatath aythiyak thiyenawane.neda ?
චූටි පැටියට කමැති විදියට.... 🖕🏿
@@uthumadithya6147 උබල තවම වෙනස් වෙලා නැද්ද බන් අයියෝ 🤣🤣🤣
@@upulmanavadu5057 අඩෝ වෙනස් වෙයන් බන් 🤣
@@anuruddaanu1674 වෙනස් වෙන්න.. සින්හල බවුද්දයා ගස් ගල් වලට වඳින ම්ලේච්ච ගෝත්‍රිකයින් කියන,ආගම අබින් කියන,දලදාවට ලබ්බ කියන,මිනීමරු ඉතිහාසයක් තියෙන,නිරාගමික බල්ලන් සමග ලගින,වයිරය පදනම් කර ගත් දර්ශනයක් දරන,මහින්දයට පාර කපපු,චන්ද්‍රිකාට දර දිය ඇදපු එවුන් මොකටද මේ රටට.හැබැයි අපි යූ.එන්.පී,ස්‍රිලන්කා,සජබෙ,කුරුට්ටො,පෙරෙට්ටො වගෙ එවුන්ට කඩේ යන්නෙත් නැහැ හොන්දේ..
අනිවා මමත් නාගා දිනවන්න උපරිමයෙන් යාලුවෝ මුලූ පවුලම හරවලා ඉවරයි .. හොරුන්ගෙ කාලෙ ඉවරයි.
එකම විසදුම නාගා 2020
නාගා දිනන්නේ නෑ bro.. අර 225 නිකං ඉදීද.. කවුද නාගා එක්ක අත්වැල් බැදගන්නේ.. වහල් මානසිකත්වේ නෙවෙයි.. මිනිහා කියන කථා හොදයි.. ඒත් සිරිසේනට අච්චර බලයක් තිබිලත් , දින 52ක් ඉදලා 106 කට පජාත වෙලා ආපහු පොනිලට රට දෙන්න උනා.. ඒම තියෙද්දී 225ම එක පැත්තක් උනොත් කවුද චන්දයක් තියන්න , පනතක් සම්මත කරගන්න කැමැත්ත දෙන්නේ.. සේරමලා එකතුවෙලා නාගාට විශ්වාස භංගයක් ගෙනාවොත් ගෙදර තමා යන්ඩ වෙන්නේ.. ඊට පස්සේ හමුදාව, පොලිසිය අතට අරං රට පාලනය කරන්න වෙනවා.. ඊට පස්සේ මේ රට ඇතුලේ ගහා මරා ගන්න තත්වෙට පත් වෙනවා.. මේ රට අවුලෙන් වියවුලට යන්න පුලුවන්.. මේ මාෆියාවෙන් මිදෙන්න නම් තව අවුරුදු දහයක් වත් යයි .. ඒක තමා මගේ අදහස.. මොකද සිරිසේන එනකොට මිනිස්සු හිටියේ රට සුඛිත මුදිත වෙයි කියලා.. ඒත් රට අවුලෙන් අවුලටම ගියා.. වහල් මානසිකත්වේ නෙවෙයි.. පොඩ්ඩක් හිතලා බලන්න..
Roshan Peramune ඔයා කාටද කඩේ යන්න ඕන
Be practical මචං.. කඩේ යෑමක් නෙවෙයි.. ඒනං මචං උබත් නාගාට කඩේනේ යන්නේ.. ඒම නෙවෙයි.. ඔයා හිතනවද මේ ඉන්න ගං කබරයෝ ඔහොම මිනිහෙක්ට ඔය කියන තරං ලේසියෙන් මේ රටේ මුල් පුටුවට එන්න දෙයි කියලා.. ඔයා නිකං කියන්නකෝ.. ඔයා කියයි ඒක තමයි අපි මේ වෙනස් කරන්න යන්නේ කියලා.. ඒත් ඇත්තටම අපිට ඒම කරන්න පුලුවන්ද.. චන්දේ කියන දේ ඉස්සර තීරනාත්මක සාධකයක් උනාට දේසපාලුවෝ උන්ට ඕනෑ විදියට හැම දෙයක්ම වෙනස් කරලා ඉවරයි මේ වෙනකොට.. ඒ නෑ කියනවා නං කියන්නෝ ඔයා මම වැරදියි කියලා..
Roshan Peramune බය ඇයි බන්.. මහින්ද මහත්තයා බලය දනය අසීමිතව පාවිච්චි කරලත් ගෙදර ගියා.... ජනතාව වහල්ලු කරන්න දැන් බෑ. මේ පජාති දේශපාලනෙන් කෙලවිලා ඉන්නෙ ....
Npp ❤️👍
ඉන්දික ඔබතුමා යම් දෙයක් දන්නවා ඒත් ඔබ අදහස් ඉදිරිපත් කිරීම සාධාරණ නැහැ. අපායත් houseful 😂😂
මෙයාලට මෙිි දේවල් කියන්න පුළුවන් නමිි ඉතින්....🤣🤣🤣
2030 කොරයි මේ පව්කාර පොට්ට නරියා පච කියන්නෙ කාටහරි කියලා පොත්පත් කියවලා ... මතකෙන්. ගේම ගහන්නෙ .. කමක් නෑ මේකා කාලා ඉන්ට එපැයි ආත්මවිශ්වාසයක් නැති හරකුන්ගේ පිහිටෙන්
අපහස කරන්න එපා මොකද මට කවුරුත් පොට්ටයා කියනවා ට කැමති නැත්නම් ඔහු ද කැමති නෑ ආත්ම ක මාද පොට්ට විය හැකි
Dilan sampath ඔව් මහත්තයෝ. වචනෙ වැරදියි. මෙයා වැරදි දෘශ්ටිය / මිත්‍යා දෘශ්ටිය පච පතුරවපු පාපකර්මයට අන්ද වෙලා ඉන්නෙ. ලබන ආත්මෙ මිට වඩා නිරයකට යන්නෙ...
වෙන කෙනෙක් ගේ පවු අපි දාගන්න ඕන නෑ බුදුසරනයි ඔබ තුමාට
Wonderful
ම්ම්ම්
ජේවීපී එක පරදිනවාමයි ඔබලා ජේවීපී එකට ලැදි උනුන් ආවොත් ගෝටට එහා වෙනව
මාලිමාවට ජයවේවා
එකේක් චීත්තයක් ඇදගත්තා මු අමුඩය ක් ගහලා යවමු බොරු කියනවා
පුන්චිඅම්මා විවාහ කරගන්න හිතුවෙ මොකෝ කියලා කිව්වේ නැහැ
NPP/AKD JAYA🙏🙏🙏💜💜💜💖💖💖🧚♀️🧚♀️🧚♀️
දැන් කෙන්දරෙට ඔනා විදියටද නයකයො පත් වෙන්නේ රටෙ ජනතාවට ඔන විදියට නෙවෙයිද?😀
අන්ද මනුස්සයෙක් කොහොමද දන්නේ අනුර කුමාරගේ වෙලාව හොඳද නරකද කියල මේ මිනිහත් තොටවත්ත ගෙන් බඩ ගෝස්තරේ හොයාගන්නව වගේ
අනුර.කියන.නම.මෙරටෙහි.නායකයා. වෙන්නේ.නෑ.අමිමයි.තාත්තයි.දෙන්නම.රජුවන.අනූර.බන්ඩාරනායකටත්.බැරිවුනා
අනුරලා හැමොම අනුර බන්ඩාරනායක වගෙ ගොන් නාමිිබො නෙවෙයි...😁😁😁😁😁
මෙයාගෙන්ද අහන්නෙ පිස්සු නැත්නම් හොදයි.off කරලා නිදානනිල්ලා බොරු විදිනව
ඔ්ව බලල වැඩක් නෑ.නාගානන්ද මහත්තයාගෙ වැඩපිලිවෙල තමයි දිනන්නේ.
Definitely
Thotanam පිස්සු ඉන්දික
දන්න කියන කෙනෙක් ලග මුගේ කේන්දරේ තියෙනවානම් කරුනාකරලා යූටියුබ් දමන්න .මට මූ මැරෙන දවස හරියටම කියන්න පුලුවන් .
මෙිකා හෙන පචගහන එකෙක්
එහෙමද
ජය වේවා...
ජාතික ජන බල්වේගයට නම් චන්දෙ දෙන්න එපා
කොහොමින් කොහොමහරි චන්දයක් නිසා කට්ට කයිරාටක හොර අනාවැකි කාරයෝ ගොඩ යනව බේගල් ඇදබාල..
O m
keepayak baluwa .......................mee kiyana vidiyata ena hama apeeksakayama dinanawaanam yakoo maara aulakneee......................................
Obath illanna
අනේ මූන්ගේ බොරු මුන්ට පුළුවන්ද කේන්දර ගැන කියන්න උබලට බැරි උනානේ මේ රටේ පාස්කු වට ගහපු එක කියන්න කලින් LTTI එකෙන් ගැහැව්වා jvp එකෙන් ගැහුව උබලට බැරි උනානේ ඒවා ගැන කියන්න
Npp jayawewa
අනේ මේ මොනවා කියනවද දන්නේනැ මේකා හැමදාමත් කඩෙයනවා ඇයි මේ බෝම්බ ගහද්දි එකේක්වත් නැහැ හිටියේ
ග්‍රහයන් බෝම්බ වලට ඉතා සංවේදී වන අතර ඔවුන්ට එතුලින් කිසිදු බලපෑමක් ඇති නොවේ.මීට මහා ජෝතිෂ්‍යය විශාරද ලෙට්ස් කම්.
@@nilambarameghawarna6635 අනේ මගේන් කුනුහරප අහගන්නේ නැතිව ඉන්න
@@nilukasandyanilukasandyaku2731 ඒ මොකටද? මං ඔබේ කුණු හරුප අහන්නේ?
හරියට නම ලියන්න අම්මා ඉගැන්නුවේ නැද්ද? නිලූකා සන්ද්‍යා නිලූක සන්ද්‍යා කුමරි....
පිසුතමා ජොතිස්ස කියන එව ඔවුනගේ වාසිතකා කියන කතා පිස්සුතමා
හිනා වැකි කියන්න එපා .....බුදු දහමට ගහන පක්ෂවලට මගේ චන්දෙ නැත
බුදුහමුදුරැවො කියල තියනව කෙන්දර පිලිගනන එපා කියල..
එකම ජ්‍යෝතිර්වේදියෙක් කුට කියන්න බෑ මේ හා එනවා කියලා ඒකනේ ඔය ගොත ගහන්නෙ
අනිත් එකා බීලද ඉන්නෙ ...
Eh wage
U beer botheleyak beela Wage inne😃😃😃
ඔය පිස්සු කියන දේවල් අහන්ට එපා nagananda මහත්තයා අනිවාර්යයෙන්ම දිනනවා
Paw ane oya
දිනුවද
Jvp ජයවේවා
අපි ජනතාව බලය තිබෙන්නේ අප ලග
ඒක කොහේට කැරකැවෙයිද?
@@nilambarameghawarna6635 බොහෝවිට උගත් මධ්‍යම පාන්තික චන්ද සියල්ලම NPP වෙත ලැබෙනු අැත
@@namalpushpakumara5423 දැන් ඉතින් NPP කියන්නේ කවුද? කියලා අහපියකො.....
චව්චව් ! උඹෙ වෙලාව බලාගෙන ගෙදර හිටහං .. වෙන දේ වෙයි.කටවත්ත.
Anura hoo nagaa dinawamuAnith pal horu paradawamu
Muthuthanthrige Cooray දෙන්නවම එකට එකතු කරවමු 🙌
පිස්සු ෙමාන ෙජා්සිද්දද ඔිව ෙහාදයි ෙමා්ඩයින්ට හි ෙත් දහිරිය සක්තිය උත්සහය ති ෙයනව නමිි ෙමාන ෙජා්සිදද
Malimawa ❤
Jvp එකට ඔය ජොතිසය ආගම වගේ දේවල් අරහන්
පිස්සුද... ඕකුන් කන්න ඕන වෙලාවට කබරයා තලගොයා කරන්න දස්සයි
@@nilambarameghawarna6635 අන්න ඒකයි..☺️
හැම අාගමකටම එක වගෙ සලකන npp එකම විසදුම ජය නියතයි...👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊
කීයක් හරි ගානක් දීලම ඇති.
225/පට්ටම හොරු කාලකන්නි
අනේ බන් උබ උබ අයින් වෙලා වෙන කොල්ලෙක්ව දාපන්කෝ වැඩ සටහන කරන්න 😀😀
Oyalage adahas itu wenne nelu
Nagananda samaga ekatuwala rata beraganna.
To
Yes
වටේයනව කවදාවත් කෙලින් දෙයක් කියන් නැ
අනේ අපි නම් උබලා එකේක්ටවත් චන්දේ දෙන්නේ නැහැ
@Sanjaya Sanjaya හා මම කියන දේවල් වැරදිද නැනේ මොකටද මුන්ට චන්දේ දේන්නේ මුන් දිනයි අපට මුකුත් නැහැ හුලන් තමයි
Dukata ohoma kiyawenne
අනේ පල යන්න නරියා උබට පිස්සු බොරු කියන්න එපා හරිද සල්ලි උවමනා නම් හම්බ කරගන්න හැමදේම කියනවා
හොරු පන්නා රටේ සම්පත් ආරක්ෂා කරගන්න ජෙවිපි ඉදිරියට ගෙමු රටේ ජනතාව
අපිටයි ලපයටයි සජිත්ටයි කඩේ යන උන් දන්නේ නෑ බං අපි යාලුවෝ කියලා.
Ane lollo
අනුර මහත්තයා දිනනවා ජයවෙිවා Npp👍👍💪💪❤️❤️🙏🙏🙏
අපේ අනුර සහෝදරයාට ශ්‍රී දළදා සමිඳු පිහිටයි.
අනුර bro ජය අපටයි
අනුර කුමාර මහතාට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජයවේවා ..........!
ජයවේවා ..........!!
ජයවේවා ..........!!
🌹🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩
2024 anyone? අනුර අනිවාරෙන්ම දිනන තැනට ඇවිල්ලා ඉද්දී බලන අය කෝ... 🧭❤️✌️
අපේ ජනාධිපතිට දීර්ඝආයි ලැබේවා
මුං පච කෙලින්නේ කොහොමත් 2024 රේ AkD තමයි ජනපති මොකද අපි බැහැලාම වැඩ ජය වෙවා මාලිමාවට
අනුර කුමරට ජයවේනවමයි ජය නියතයි
ජාතික ජනබල වේගය ජයවේවා අපි පරම්පරාවෙන් යු ඵන් පී මේ සැරේ ජතික ජනබල වේගය ජයවේවා අපි පරම්පරාවෙන් යු ඵන් පී මේ සැරේ ජතික ජනබල වේගයට ජයවේවා
Tatha J R da
@@mrs24div7T
Apith pohottu karayo mun ape rata kewa apia pata paksha na aye me para API jvpyata
@@mrs24div7 bb;v ;b;
අ නිවා අ පිත් එහෙමයි
ජාතික ජන බලවේගය ට ජය වේවා මට හිතෙන්නෙ මේ වතාවෙ ජනතා විමුක්ති පෙරමුන පෙරටම එනවා රට ගොඩ ගන්න හැකි වේවා හැමෝටම යහපතක් වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏⭐⭐⭐⭐⭐⭐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
තොටවත්ත මහතාගේ අනාවැකිය හරියට හරි
නියත ජය අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති වෙනවාමයි.
ඹබතුමා හරිම ✔ හරි ඉදිරියටම යමු
ජවීපෙ ජයවේවා .
Jayen Jaye💪💪💪
රටට ජයක් ජාතික ජනබල වේගය ජයවේවා
ජේවිපී හැදිගෑවියවු තොපි මේ පාර බක බැස්වියව්
ජාතික ජන බලවේගයට ජයවේවා! ජයවේවා!! ජයවේවා!!!💝💝💝👏👏👏👏
Dinesh Wickramarathne 👍👍👍❤️❤️❤️💐💐💐
@@roselanka9004 vfvvvvvvvvvvfvvvfvvvvvvvfvvfffvfvvvfvvvvvvvvvfvfvvvvvvvvvvvvfvvvvvvfvvfvvvfvvvfvfv
@@roselanka9004 vvvvv
තව චන්ද දෙකකින් පසු නිල්/කොළ/ පොහොට්ටු කාරයින්ගේ වෙස්මුහුනු හා රෙදි ගැලවිලා බිමට වැටෙනවා..
මේ අවසාන කාලය...
Ekata samaja pariwarthanayak thibiya yuthumai.
@@uditfernando3115 samaja pariwarthanayath wela dn neda🙁🙁
මෙන්න නියම අනාවැකි .
ස්තුතියි මාටින් ලූතර් .
@@jayshn-n9575
ස්තුතියි......
ඒ විතරක් නොවෙයි මේ සියලු හොර නඩයන් එක පෙරමුණකට පැමිණ ජාතික ජනබලවේගයට ( ජනතාවට) විරුද්ධව එක ලකුණකින් චන්දය ඉල්ලා අවසාන සටනද කරනවා. ඒ තමා බොරුකාරයන්ගේ අවසාන චන්ද සටන...
ජනතාව ජනතා ආණ්ඩුවක් හදනවා. ✌️✌️✌️
අපි ඊට සක්‍රියව මැදිහත් විය යුතුයි....🌄🌄🌄
මේවනේ අනාවැකි....
උපදින වෙලාව නිවැරදියි කියල කියන්න කාටවත් බෑමම හිතන විදියට.උපන් වෙලාව හරියටම දන්නෙ ස්වභාදහම විතරයි.ඒ අනුව අනුර තමයි ස්වභධර්මයේ ජනපති.මාලිමාවට❤❤❤❤ ජය❤❤❤❤ 🙏🙏🙏
මං 2025 දි ජාතික ජනබලවේගය හා එක්වෙනවා.AKD දිනවනවා
JPP+NPP බලවේගයට ජය වේවා
අනුර ❤❤❤❤❤
අනුර.... ජනාදිපති උනත්.... අපිට මොකෝ..... උත් මේ රටේ එකෙක්.... නේ.... අවරුදු..30හක් රටට කෙලිය. කරුණා අම්මාන් ට... ඇමති උනේ..... 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
මූ නම වහලෙක්
Lollek
අපි පොහොට්ටුවෙ නමුත් දැන් ජන බල වේගයට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤*** හැබැයි අවුරුදු පහේ පැන්ෂන් එක නැති කල යුතුයි***ජනාධිපති කමෙන් අයින්වුන පසු ගෙදර යැවිය යුතුයි ආන්ඩුවෙ කිසිවක් නැහැ*** ජනාධාපති මන්දිර එකකට සීමා කල යුතුයි***වගා නොකරන ඉඩම් රජයට අරගෙන පුලුවන් අයට දිය යුතුයි
නිවන් සුව
මේ දෙන්නම එකම ජාතියේ විහිලු කාරයෝ දෙන්නෙක්.මූ කියන තරමක් කියන්නෙ බොරු.මුන් එකෙකුටවත් නොදී ලොකූ කතිරයක් කොලේ පිරෙන්න ගහානෝ මන්නම්.කොහොමටත් මේ එන උන් හැමෝගෙම වෙලාව හොදයි.ජනතාවගෙ වෙලාව අන්තිම අරකයි
මේ මිනිහාගෙ බොරැ ඔයතරම් දේ අනාවැකි කියන්න පුලුවන්නම්
අර පල්ලිවලට හෝටල් වලට බෝම්බ ගහලා මිනිස්සුමරාදාන තුරැ අනාවැකි කිව්වද
ඇයි නින්ද ගිහිලද හිටියේ
මෝඩයො මුලා කරගන බොරැ ගොතන ඔහෙලා
කොයි ලොව යන්නේ මරණින් පස්සේ
සුනාමිය ආවා කොටි බෝම්බ ගැහුවා තව බොහෝ දේ රටේ සිද්ද උනා ඒ වා කියන්න බැරි උනේ ඇයි ඔලුවේ අන් තියන අය පිලිගනි
ඒ වෙලාවේ මූ මඤ්ඤං වෙලා....
😃😀😄😁
මූට තනිකරම පිස්සු.
බෝම්බ ගහපු උන්ගේ කේන්ද්‍ර හම්බවුනේ නැතිලු ....පස්සේ හොයාගෙන පවුලේ උදවියට කීවලු සහාරාන්ලාට ඒරාස්ටකයක් කියලා
Ethakota oya santhuwarunta eyage palliyawath beeraganna bari una nm ochchara oya weelasanin danun dena katholika agame. Ai ee santhuwaru ehema kalin igi nodunne. Santhuwarunta thamange palliya beraganna bari nm indika thotawaththata oya kathwa saadaranaine
අනුර සහෝදරයා අපේ නියත ජනපති
ජාතික ජන බලවේගයට බලයක් ලැබුනොත් ආයේ ඉතින් මේ රටේ දීර්ඝ ගමනක් යා හැකියි කියලා මටත් හිතෙනවා...මොකද ඉන් පස්සෙ බහුතර ජනතාව තේරුම් ගන්නවා දේශපාලකයොන්ගෙ නියම දේශපාලනය සහ රට පාලනය ගැන???
ඔක්කොටම ලලීන් තොටාගේ හදහන බලන්න ඕකට මේදවස් වල පිස්සු සමන්ත බඩ්ඩට කඩේ යනවා
ජෝතිෂය ඕන නෑ මේවා කියන්න අනුර දිනනවා
අනේ එක එකාගේ කතා වැඩක්නැ අපිට. විස්වාසයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාමතමා මාලිමාවට ජය වෙිවා
මේ අය මීට පෙර වෙලාව බලල හොඳයි කියල පත්කරපු අය රටට හොඳක් කරාද. පුද්ගලයගෙ හොඳ නරක බල බල දොඩවනව. ඒ අයගෙන් රටට වෙන විනාශය නොකියනව. මේ දේශපාලන ඉතිහාසයේම හොඳයි නියලපත් කරපු අය රට බංකොලොත් කරල තමයි පස්ස බැලුවෙ. මේ යක්කුන්ගෙන් වෙලාව බලල ඒ වෙලාවට වැඩ කරල වරද්ද ගන්ට එපා කියල අනුර මහත්මයට කියනව.
කේන්දර ගැන මම දන්නේ නැ අනුර NpP ජග්‍රහණය නොවුනොත් පිඩ්ත අපේ කේන්ද්‍රය එරාශ්ඨක බව නම් ව්ශ්වාසයි
අද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බල වේගයේ
ජයග්‍රහණය දැනටමත් ජයග්‍රහණය තහුවර වී අවසනයි.එයට ඇතිවූ බිය මෙයින් තහුවර වේ. ජ ව්. පෙ ජයවේවා ..!!
Umma.sihinaya dinewa.jvp pawu
රටට මේ තරම් කෙලවෙනකං කියන්න එකෙක් හිටියෙ නෑ. දැං අනාවැකි කියන්න ඉන්නවා කෙළියට. ජනතාවගේ කාලෙ හොඳ උනොත් හොඳ නායකයෙක් පත් කර ගනීවි. මී හරකුන්ට කතිරෙ ගැහුවොත් හැමදාම අපල තමයි.
Npp. ජයවේවා🇧🇭
ඇස් හොදට පෙනෙන උන් අන්ධයන්ගෙන් පාර අහන පුදුම රටකි ලංකාව.
rushanthi ekanayake අම්මෝ ඒක 😂😂
කඩේ යනවා හොඳට නේද 😂
Mate Penne Lankawe Ass Pene Ewunte Wada Andeyante Loke Hodete Penewa
@@roshensilva8315 Kade Yanne Nathiwe Kanne Bonne Kohomede Badu Ganne? Oya Kanne Bonne Nathiwe inne Kenekde?😃😃😃
@@nishanthalakpriya7922 කඩේ යනඑක හොඳයි මෙයාලා කඩේ යන්නේ ඔයාල වගේ අය රවටන්න 😂😂
ඔබතුමා කතා කරන්න පගාවට වැඩ නොකර දැන් ඉන්න හුගක් අය මාලිමාවට බනින එකමයි කරන්නේ
NPP ජාතික janabalawegaya ta ජයවේවා
එදා කිව්වා අද උනා,
ඒ තමයි තොටවත්ත.
සමාජ මාධ්‍යයේ නම් අනුර ගෙ වෙලාවෙ රාජ යෝග ගොඩයි ඒත් බිම් මට්ටමේ රාජ යෝග තියෙන්නෙ සජිත්ට සජිත් නියත ජනපති වෙනවාමයි
anura ta jaya
ජයපිට ජය මාලිමාව
JVP jayawewa👍👍👍
ජාතික ජන බලවේගයට ජය වේවා ❤️
ඔය ජොතිස්සය ගන බුදුන් .. අයින් කරලා තියෙනවා
අනුර දිසානායක යනු අති සාරෙට අමුඩෙ ගහන ඩයල් එකක්
ඔිවා අහලා පාඩුවෙි ඉන්න එපා දිනනකමි කියලා වැඩකරමු හරිද❤❤❤
අපේ රටේ කහා කඩයන් සහා නක්සාස්ත්‍ර කරුවන් u n p සහා
සජිත්ලා මහින්දලා සල්ලිවලට
මෙ දින වල ගනිමින් සිට්. ජනතව
බුද්දිමත් වන්න දරුවන් ගේ අනාගතය
මාලීමාව පමනයි ස්ත්‍ර දුශන දරුවන්ට කුඩු පෙවිම සජිත් රනිල් රාජපක්ෂ දිගටම කරනවා මාලිමාව සමග වසර05 ක් ඉදිරියට යමු.
NPP 72% ප්‍රතිශතය ,,මෙ චන්දෙදි ලියලා තියාගන්න ,,
69 ලක්සයක් ගවයන් ඉන්නකල් කොයි පැත්ත හරි දිනයි.උන්ට බනින්න එපා
Akd ජය නියතයි
මේ මිනීමරු ජෙර්විපී ලා පුප්පන්න එපා ගෝටා ගෙනාවෙ කියලෆ්හ රන විරුවා රට හෆ්හනවා අරකද මේකද කියලා ඔය සුදත්සිරි කියන එකා හරක් බානකුත් ගෙනත් දැක්කුව උන් ගෙ මොලේ හොද නැහ්ෂ් මේ පාර ජේවිපී උන් නම් වෙනස් කලාට ජේවීපිනෙ කැලේ වෙනස් උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නැහැ උන් මිනිස්සු කොල්ලො ගිහින් මැරුවා අපි දන්නව අපෙ ඇස් වලට පෙනි පෙනි ඔය හැත්ත අරන්ගියෙ ගිහින් මැරුව්ස් කඩවල් කැඩුව බස් ගිනි තිබ්බා ඒ වගේ කාලකන්නින්ට රටක් බාර දෙන්න පුලුවන්ද ඔය ජේවිපී හැත්ත හැදිගෑවිලාම යන්න ඕනෙ උන්ට සල්ලි නැහ්ෂ් රට ඇවිත් ලන්කාවෙ අයගෙන් සල්ලි හිගා කනවා ටට ඉන්නමිනිසුන් රවට්ට ගෙන ඉන්නේ
අමන කුමාරගේ වෙලාව ඉතාම හොදයි , 1986 සිටම ප්‍රේමදාසලාට කඩේගිය අමන කුමාරගේ නරකම කාලය දැන් උදාවීඇත . පක්ෂනායකකමටද කෙලවීගෙනයනබව නොදන්නෙහිද ?. මේ අපතයා පාක්ෂියන්ටද ඇණයකි . චන්දෙන් පරාජයවීම දරාගැනීමට නොහැකිව මොහු සියදිවි නසාගැනීමටද ඉඩ ඇත
තොටවත්ත කියන අනාවැකි කියන්න ජෝතිර්වේදියෙක් වෙන්න ඕන නැහැනෙ
හොරුන් පන්නමු.අනුර දිනවමු .
Pawu meya.kamak Neha sihina dakinna api kaatath aythiyak thiyenawane.neda ?
චූටි පැටියට කමැති විදියට.... 🖕🏿
@@uthumadithya6147 උබල තවම වෙනස් වෙලා නැද්ද බන් අයියෝ 🤣🤣🤣
@@upulmanavadu5057 අඩෝ වෙනස් වෙයන් බන් 🤣
@@anuruddaanu1674 වෙනස් වෙන්න.. සින්හල බවුද්දයා ගස් ගල් වලට වඳින ම්ලේච්ච ගෝත්‍රිකයින් කියන,ආගම අබින් කියන,දලදාවට ලබ්බ කියන,මිනීමරු ඉතිහාසයක් තියෙන,නිරාගමික බල්ලන් සමග ලගින,වයිරය පදනම් කර ගත් දර්ශනයක් දරන,මහින්දයට පාර කපපු,චන්ද්‍රිකාට දර දිය ඇදපු එවුන් මොකටද මේ රටට.හැබැයි අපි යූ.එන්.පී,ස්‍රිලන්කා,සජබෙ,කුරුට්ටො,පෙරෙට්ටො වගෙ එවුන්ට කඩේ යන්නෙත් නැහැ හොන්දේ..
අනිවා මමත් නාගා දිනවන්න උපරිමයෙන් යාලුවෝ මුලූ පවුලම හරවලා ඉවරයි .. හොරුන්ගෙ කාලෙ ඉවරයි.
එකම විසදුම නාගා 2020
නාගා දිනන්නේ නෑ bro.. අර 225 නිකං ඉදීද.. කවුද නාගා එක්ක අත්වැල් බැදගන්නේ.. වහල් මානසිකත්වේ නෙවෙයි.. මිනිහා කියන කථා හොදයි.. ඒත් සිරිසේනට අච්චර බලයක් තිබිලත් , දින 52ක් ඉදලා 106 කට පජාත වෙලා ආපහු පොනිලට රට දෙන්න උනා.. ඒම තියෙද්දී 225ම එක පැත්තක් උනොත් කවුද චන්දයක් තියන්න , පනතක් සම්මත කරගන්න කැමැත්ත දෙන්නේ.. සේරමලා එකතුවෙලා නාගාට විශ්වාස භංගයක් ගෙනාවොත් ගෙදර තමා යන්ඩ වෙන්නේ.. ඊට පස්සේ හමුදාව, පොලිසිය අතට අරං රට පාලනය කරන්න වෙනවා.. ඊට පස්සේ මේ රට ඇතුලේ ගහා මරා ගන්න තත්වෙට පත් වෙනවා.. මේ රට අවුලෙන් වියවුලට යන්න පුලුවන්.. මේ මාෆියාවෙන් මිදෙන්න නම් තව අවුරුදු දහයක් වත් යයි .. ඒක තමා මගේ අදහස.. මොකද සිරිසේන එනකොට මිනිස්සු හිටියේ රට සුඛිත මුදිත වෙයි කියලා.. ඒත් රට අවුලෙන් අවුලටම ගියා.. වහල් මානසිකත්වේ නෙවෙයි.. පොඩ්ඩක් හිතලා බලන්න..
Roshan Peramune ඔයා කාටද කඩේ යන්න ඕන
Be practical මචං.. කඩේ යෑමක් නෙවෙයි.. ඒනං මචං උබත් නාගාට කඩේනේ යන්නේ.. ඒම නෙවෙයි.. ඔයා හිතනවද මේ ඉන්න ගං කබරයෝ ඔහොම මිනිහෙක්ට ඔය කියන තරං ලේසියෙන් මේ රටේ මුල් පුටුවට එන්න දෙයි කියලා.. ඔයා නිකං කියන්නකෝ.. ඔයා කියයි ඒක තමයි අපි මේ වෙනස් කරන්න යන්නේ කියලා.. ඒත් ඇත්තටම අපිට ඒම කරන්න පුලුවන්ද.. චන්දේ කියන දේ ඉස්සර තීරනාත්මක සාධකයක් උනාට දේසපාලුවෝ උන්ට ඕනෑ විදියට හැම දෙයක්ම වෙනස් කරලා ඉවරයි මේ වෙනකොට.. ඒ නෑ කියනවා නං කියන්නෝ ඔයා මම වැරදියි කියලා..
Roshan Peramune බය ඇයි බන්.. මහින්ද මහත්තයා බලය දනය අසීමිතව පාවිච්චි කරලත් ගෙදර ගියා.... ජනතාව වහල්ලු කරන්න දැන් බෑ. මේ පජාති දේශපාලනෙන් කෙලවිලා ඉන්නෙ ....
Npp ❤️👍
ඉන්දික ඔබතුමා යම් දෙයක් දන්නවා ඒත් ඔබ අදහස් ඉදිරිපත් කිරීම සාධාරණ නැහැ. අපායත් houseful 😂😂
මෙයාලට මෙිි දේවල් කියන්න පුළුවන් නමිි ඉතින්....🤣🤣🤣
2030 කොරයි
මේ පව්කාර පොට්ට නරියා පච කියන්නෙ කාටහරි කියලා පොත්පත් කියවලා ... මතකෙන්. ගේම ගහන්නෙ .. කමක් නෑ මේකා කාලා ඉන්ට එපැයි ආත්මවිශ්වාසයක් නැති හරකුන්ගේ පිහිටෙන්
අපහස කරන්න එපා මොකද මට කවුරුත් පොට්ටයා කියනවා ට කැමති නැත්නම් ඔහු ද කැමති නෑ ආත්ම ක මාද පොට්ට විය හැකි
Dilan sampath ඔව් මහත්තයෝ. වචනෙ වැරදියි. මෙයා වැරදි දෘශ්ටිය / මිත්‍යා දෘශ්ටිය පච පතුරවපු පාපකර්මයට අන්ද වෙලා ඉන්නෙ. ලබන ආත්මෙ මිට වඩා නිරයකට යන්නෙ...
වෙන කෙනෙක් ගේ පවු අපි දාගන්න ඕන නෑ බුදුසරනයි ඔබ තුමාට
Wonderful
ම්ම්ම්
ජේවීපී එක පරදිනවාමයි ඔබලා ජේවීපී එකට ලැදි උනුන් ආවොත් ගෝටට එහා වෙනව
මාලිමාවට ජයවේවා
එකේක් චීත්තයක් ඇදගත්තා මු අමුඩය ක් ගහලා යවමු බොරු කියනවා
පුන්චිඅම්මා විවාහ කරගන්න හිතුවෙ මොකෝ කියලා කිව්වේ නැහැ
NPP/AKD JAYA🙏🙏🙏💜💜💜💖💖💖🧚♀️🧚♀️🧚♀️
දැන් කෙන්දරෙට ඔනා විදියටද නයකයො පත් වෙන්නේ රටෙ ජනතාවට ඔන විදියට නෙවෙයිද?😀
අන්ද මනුස්සයෙක් කොහොමද දන්නේ අනුර කුමාරගේ වෙලාව හොඳද නරකද කියල මේ මිනිහත් තොටවත්ත ගෙන් බඩ ගෝස්තරේ හොයාගන්නව වගේ
අනුර.කියන.නම.මෙරටෙහි.නායකයා. වෙන්නේ.නෑ.අමිමයි.තාත්තයි.දෙන්නම.රජුවන.අනූර.බන්ඩාරනායකටත්.බැරිවුනා
අනුරලා හැමොම අනුර බන්ඩාරනායක වගෙ ගොන් නාමිිබො නෙවෙයි...😁😁😁😁😁
මෙයාගෙන්ද අහන්නෙ පිස්සු නැත්නම් හොදයි.off කරලා නිදානනිල්ලා බොරු විදිනව
ඔ්ව බලල වැඩක් නෑ.නාගානන්ද මහත්තයාගෙ වැඩපිලිවෙල තමයි දිනන්නේ.
Definitely
Thotanam පිස්සු ඉන්දික
දන්න කියන කෙනෙක් ලග මුගේ කේන්දරේ තියෙනවානම් කරුනාකරලා යූටියුබ් දමන්න .මට මූ මැරෙන දවස හරියටම කියන්න පුලුවන් .
මෙිකා හෙන පචගහන එකෙක්
එහෙමද
ජය වේවා...
ජාතික ජන බල්වේගයට නම් චන්දෙ දෙන්න එපා
කොහොමින් කොහොමහරි චන්දයක් නිසා කට්ට කයිරාටක හොර අනාවැකි කාරයෝ ගොඩ යනව බේගල් ඇදබාල..
O m
keepayak baluwa .......................mee kiyana vidiyata ena hama apeeksakayama dinanawaanam yakoo maara aulakneee......................................
Obath illanna
අනේ මූන්ගේ බොරු මුන්ට පුළුවන්ද කේන්දර ගැන කියන්න උබලට බැරි උනානේ මේ රටේ පාස්කු වට ගහපු එක කියන්න කලින් LTTI එකෙන් ගැහැව්වා jvp එකෙන් ගැහුව උබලට බැරි උනානේ ඒවා ගැන කියන්න
Npp jayawewa
අනේ මේ මොනවා කියනවද දන්නේනැ මේකා හැමදාමත් කඩෙයනවා ඇයි මේ බෝම්බ ගහද්දි එකේක්වත් නැහැ හිටියේ
ග්‍රහයන් බෝම්බ වලට ඉතා සංවේදී වන අතර ඔවුන්ට එතුලින් කිසිදු බලපෑමක් ඇති නොවේ.
මීට මහා ජෝතිෂ්‍යය විශාරද
ලෙට්ස් කම්.
@@nilambarameghawarna6635 අනේ මගේන් කුනුහරප අහගන්නේ නැතිව ඉන්න
@@nilukasandyanilukasandyaku2731 ඒ මොකටද? මං ඔබේ කුණු හරුප අහන්නේ?
හරියට නම ලියන්න අම්මා ඉගැන්නුවේ නැද්ද? නිලූකා සන්ද්‍යා නිලූක සන්ද්‍යා කුමරි....
පිසුතමා ජොතිස්ස කියන එව ඔවුනගේ වාසිතකා කියන කතා පිස්සුතමා
හිනා වැකි කියන්න එපා .....බුදු දහමට ගහන පක්ෂවලට මගේ චන්දෙ නැත
බුදුහමුදුරැවො කියල තියනව කෙන්දර පිලිගනන එපා කියල..
එකම ජ්‍යෝතිර්වේදියෙක් කුට කියන්න බෑ මේ හා එනවා කියලා ඒකනේ ඔය ගොත ගහන්නෙ
අනිත් එකා බීලද ඉන්නෙ ...
Eh wage
U beer botheleyak beela Wage inne😃😃😃
ඔය පිස්සු කියන දේවල් අහන්ට එපා nagananda මහත්තයා අනිවාර්යයෙන්ම දිනනවා
Paw ane oya
දිනුවද
Jvp ජයවේවා
අපි ජනතාව බලය තිබෙන්නේ අප ලග
ඒක කොහේට කැරකැවෙයිද?
@@nilambarameghawarna6635 බොහෝවිට උගත් මධ්‍යම පාන්තික චන්ද සියල්ලම NPP වෙත ලැබෙනු අැත
@@namalpushpakumara5423 දැන් ඉතින් NPP කියන්නේ කවුද? කියලා අහපියකො.....
චව්චව් ! උඹෙ වෙලාව බලාගෙන ගෙදර හිටහං .. වෙන දේ වෙයි.
කටවත්ත.
Anura hoo nagaa dinawamu
Anith pal horu paradawamu