වතුරෙන් හදන සොයාමීට් soya meat curry | Three Sk ( budget kitchen)

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ •

  • @wonderworldc
    @wonderworldc 2 роки тому +5

    හරිම සරලයි... ඇත්ත ජීවිතය ඇත්ත විදියටම තියෙනවා... good luck sis...💚👍👍

  • @girl3441
    @girl3441 2 роки тому +1

    අනෙ මන් හරිම අහම්බෙන් දැක්කේ ඔයාගේ වීඩියෝ , හරිම සරලයි හරිම පැහැදිලි, ඇත්ත ජීවිතේ ඇත්ත විදියටම ඔය පෙන්න එක හරිම අගේ කරන්න ඕනි දෙයක්, සුබපතනවා අක්කාට ♥️

  • @nimeshalakshani4322
    @nimeshalakshani4322 2 роки тому +9

    ආසම කෑමක්...දිගටම මේ වගේ වීඩියෝ දාන්න අක්කී බුදු සරණයි🙏

  • @dmrm2032
    @dmrm2032 2 роки тому +11

    ඇත්තටම ඔයාගේ මේ උත්සාහය නියමයි..මට නම් හුගාක් වටිනවා .මන් හිතනවා අද තියෙන ආර්ථික අපහසුතා එක්ක බලද්දී හැමෝටම මේ වීඩියෝ එකේ ලොකූ වටිනාකමක් තියේ කියලා .ඉතිම් ජය වේවා..බලන් ඉන්නවා අලුත් වීඩියෝ එකක් එනකම්.අනික කියන්නම ඕනී.අනිවාර්යයෙන් මේක මන් හදනවා.යූ ටියුබ් වීඩියෝ වලින් මෙහෙම සරලව අපිට බොරු ශෝ නැතුව හදාගන්න පුළුවන් කෑම වැඩසටහනක් දැක්කමයි මන්..විනාඩි දෙකෙන් ඊසී රෙසපී නම් ගොඩාක් යූ ටියුබ් චැනල් වල දකිනවා.ඒත් ඒවා හදන්න යන්නේ ලේසීපාසූ දේවල් නෙවෙයි .🌷😍

    • @threeskbudgetkitchen
      @threeskbudgetkitchen  2 роки тому +2

      Ekane අනේ සමහර resipi වලට වියදම ගොඩක් යනවා. බොහොම ස්තුතියි අදහස් වලට

  • @nilupuleewathsala2664
    @nilupuleewathsala2664 2 роки тому +8

    Soya meat😍 ඒක නම් රස පාටයි

  • @dinushalakmalijayasinghe8988
    @dinushalakmalijayasinghe8988 2 роки тому +3

    ඔයා අම්මා ට මුලින්ම කැව්වනම් ගොඩක් වටිනවා නංගි ඒක.. Good Luck 👌

  • @dewmiadithya
    @dewmiadithya 2 роки тому +5

    මගේ ජාතික ආහාරේ 🤤 සෝයා මීටී.. ගෑවුන ගෑවුන තැන කන්න පුළුවන් .. සෝයාමීටි , බත්, මට නම් රජ බොජුන් වගේ.. 🤤🤤😋👌

  • @nisansalanisansala21
    @nisansalanisansala21 2 роки тому +1

    Akke mm haduwa oya Kiya dunna widiyata harima rasai

  • @adeesharuwani7847
    @adeesharuwani7847 2 роки тому

    Rasa kema velak ne ada knne akka.🤩🤩🤩🤩🤩harima shok akkee.oyta budusarni jesupihiai ☸️✝️❤️kushitath hodai eyath uyna devl igena gni ikmanin amma krna devl blan idla..❤

    • @threeskbudgetkitchen
      @threeskbudgetkitchen  2 роки тому

      අනිවාර්යෙන්ම බොහොම ස්තුතියි ජේසු පිහිටයි ඔයාටත්

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 2 роки тому +20

    කෝ බලන්න මම වගේ සෝයාමීට් පෙරේතයෝ ටික.. 🙋🏼‍♀️🙋🏼‍♀️.. මේ විදිහත් අනිවාර්යයෙන් try කරන්නම්...

  • @homecooking3485
    @homecooking3485 2 роки тому +1

    nangi puluwannam aluminum wage ewa adu karanna babatath dena nisa oyata subapathanawa mn hamadama oyage video balana kenek❤

  • @dilrath2497
    @dilrath2497 2 роки тому +11

    මගේත් කැමති ම කෑමක් 😘😘😘 අම්මාට දුන්නා නම් හරි රස බලන්න වෙනසකට එක්ක 😁😁
    වැඩේ මරු දිගටම කරගෙන යන්න නංගී 💐💐💐💐

  • @kawyalakshitha4270
    @kawyalakshitha4270 2 роки тому

    Math asama kamak soya meet. Adat kawa.mat meka hdla blnna onii.. budusaranai akkiyooo

    • @threeskbudgetkitchen
      @threeskbudgetkitchen  2 роки тому +1

      අනිවාර්යෙන්ම හදලා බලන්න ගොඩක් රසයි

  • @rasaniwickramasinghe8031
    @rasaniwickramasinghe8031 2 роки тому +5

    මාත් සෝයාමීට් පෙරේතියක් 😍 🤤මෙහෙමනම් හදලම නෑ..හදන්න ඕනේ.. 😁තැන්කූ අක්කියෝ..

    • @threeskbudgetkitchen
      @threeskbudgetkitchen  2 роки тому

      අනිවාර්‍ය කදල බලන්න ගොඩාක් රසයි

  • @tharushi3800
    @tharushi3800 2 роки тому +1

    lassana wadak akki..soya meet eka rasa patai hadala balnnamkoo..

  • @MPwerasekara
    @MPwerasekara 2 роки тому +1

    Abulata mkuth,seeni poddk ekathukalanm👌

  • @shakiladilshani3546
    @shakiladilshani3546 2 роки тому +1

    Kos ata thel danna
    Kos ata awashya ganata gnnw
    Passe ewa podi kali kapagnnw
    Passe ekata awashya lunu miris rmape karapincha wagema halsammoth gnnw
    Passe ekata kali miris/ kaha kudu/ thunapaha/lunu danw
    Bajaneta thel dala rath weddi ara tika okmm dala warura pddk dala thamba gnnw
    Thambunata passe miti kiri pddk dala aya thambenna tnynw kiri hidenakan
    Harima rasai
    Try it❤️ low budget

  • @suppa__girl
    @suppa__girl 2 роки тому +6

    අක්කා ඔයා කරන videos වල කිසිම වෙනසක් කරන්නේ නැතුව මෙම ගෙදර වගේ දනකොට අපිත් නිකන් ඔයාගේ ගෙදර වගේ හිතෙන්නේ පට්ට අක්කේ 🌝❤️

  • @chathusagara4196
    @chathusagara4196 2 роки тому +2

    Adath niyamai akkiyooo mekanan kanawamai👍👍👍😘😘😘

  • @nadeeshamadushani9257
    @nadeeshamadushani9257 2 роки тому +1

    බොරු සොබන මොකුත් නැහැ... වෙනත් අයගේ හෙන කැටයම්... මරු කෙල්ල. . 🤗🤗🤗🤗

  • @naviniprabodha1106
    @naviniprabodha1106 2 роки тому +2

    ❤️ammo ඇතියාන්තම් video එකක් අරන් ආවා 🤭 lassni akki aye ikmnta video ekk arn enna 😊sudu සෝයා මීට් packt eka nathuwa eka hadanna brida nkn dana කුලුබඩු tika ekthu krla..mokda packt eke රසකාරක tiynwne 🙄

    • @threeskbudgetkitchen
      @threeskbudgetkitchen  2 роки тому +1

      අනේ දාන්න පුළුවන් නංගි මම නං පැකට් එකේ එකක් දානවා

    • @naviniprabodha1106
      @naviniprabodha1106 2 роки тому

      @@threeskbudgetkitchen hri anee thnkyouu so much akkiya

  • @jeewanthiumeshi9466
    @jeewanthiumeshi9466 2 роки тому +1

    Maru.හදලා balannam,ok

  • @createlifestyle8912
    @createlifestyle8912 2 роки тому +2

    දැක්ක ගමන් ආවා. ඔන්න මම ආසම දෙයක් අද ඔයා හදන්නේ.. 😍😍

  • @sachinidilhara3110
    @sachinidilhara3110 2 роки тому

    Ane oya hari shok ane😊 Budu saranai🙏 akke

  • @harrypottervlogs3195
    @harrypottervlogs3195 2 роки тому +1

    ඉස්සරහටම යන්න අක්කි

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 2 роки тому

    Akkiyoo sanitizer tibba bothlayak hodlda thel dnna gtte.. E wage sanitizer tbila kamata ekthu wenna puluwan.. Hoda nane. Poddath knwne. Aluth spray bottle ekk gnna.. Adareta kiuwe.. 😊😊😊

    • @threeskbudgetkitchen
      @threeskbudgetkitchen  2 роки тому +1

      Ane na...oya first video eka balnko....oka aluthen gattu ekak

    • @sasikabasnayaka1167
      @sasikabasnayaka1167 2 роки тому

      @@threeskbudgetkitchen ehnm kmk na akkiyoo.. Mm hithuwe iwra unu ekkd kiyl.. Sorry

    • @sasikabasnayaka1167
      @sasikabasnayaka1167 2 роки тому

      @@threeskbudgetkitchen 🤐🤐🤪🤪🤪

  • @NELUM_FASHION
    @NELUM_FASHION 2 роки тому +1

    නියමයි හරිම තාත්විකයි....

  • @Navimusic-k2w
    @Navimusic-k2w 6 місяців тому

    M..rasa patayi❤

  • @chathurikasadeepani5409
    @chathurikasadeepani5409 2 роки тому

    Ane lassanai video aka..Oyala okotama budu saranai nangio

  • @tharushi3800
    @tharushi3800 2 роки тому +6

    අම්මාට දුන්නා නම් හරි රස බලන්න වෙනසකට එක්ක 😁😁..ou akki ehema karanna 😁😁

  • @lakpav655
    @lakpav655 2 роки тому +2

    Akki table cloth eka sudu una nm godak lassnai hodata focus wela penei.nikamata qwe hode banina epa🙄🙄🙄

    • @threeskbudgetkitchen
      @threeskbudgetkitchen  2 роки тому

      එකක් අරගන්න ඕනේ

    • @threeskbudgetkitchen
      @threeskbudgetkitchen  2 роки тому

      බොහොම ස්තූතියි නංගී කිව්වට අනේ තරහ නෑ

  • @oshininethmi4486
    @oshininethmi4486 2 роки тому +1

    ශෝයි පව්ල😇

  • @sumediperera538
    @sumediperera538 2 роки тому

    Thank you ☺️

  • @navindiwinshika562
    @navindiwinshika562 2 роки тому +1

    තලලා ගත්තා ම රසයි අක්කී සුදු ලූනු

  • @rashmikadayananda1721
    @rashmikadayananda1721 2 роки тому

    Shok akke...aththata oya niymai 🥺❤️❤️❤️

  • @sureninanayakkara6538
    @sureninanayakkara6538 2 роки тому +1

    Eka godak rasai wage🤤🤤🤤🤤

  • @sowhatsl
    @sowhatsl 2 роки тому +6

    සෝයාමීට් කියන්නෙ ඉතින් ආගමක් තමයි 😁😁

    • @threeskbudgetkitchen
      @threeskbudgetkitchen  2 роки тому

      අනිවාර්යෙන්ම බත් කට හැකි පැලෙන්න

  • @udanisanchala1194
    @udanisanchala1194 2 роки тому +2

    Niyamiii 😊💛💕

  • @kalpanafernando2083
    @kalpanafernando2083 2 роки тому +1

    Math haduwa maru

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 2 роки тому +1

    God job nanga . 👍👍👍

  • @DressIdeas7
    @DressIdeas7 2 роки тому

    Soya mn hadana widihakuth thiyanawa a widihath mn ewannam. Puluwan unoth try karala balamu ☺️

  • @miss.wijerathne...4194
    @miss.wijerathne...4194 2 роки тому +2

    Math hadanne wathuren thamai...he he

  • @dulanjaleesamankumari6578
    @dulanjaleesamankumari6578 2 роки тому

    Ane oyage hama wadkma sarthk wenn one akke.man asam kamk❤️👍👍🤘

  • @yohansilva8649
    @yohansilva8649 2 роки тому

    Niyamai asama kemak. Nangi duwata wayasa kiyada

  • @sachisvlog272
    @sachisvlog272 2 роки тому

    duwage hatti sadde video ekata vadayak
    natham video eka lassanai

  • @raveenkariyawasam4561
    @raveenkariyawasam4561 2 роки тому +3

    mona rasa barada akki para ranil balla galle face eke kollanta gahala and moosala dinesh kiyana naki pappa agamathi wela ne. hari rasa patai akki. try karala kiyannamko akke

  • @hashi3938
    @hashi3938 2 роки тому

    Ingreedent list eka penndi lagata krla penna akki jaya wewa issrhtth krn ynna ❤❤

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 2 роки тому +1

    කාලෙට ගැලපෙනවා....අද දැක්නෙ ...සොයාමිටි මුලින්ම තමිබලා නෙවෙද ගන්නෙ ..ඇබුල් දන්නෙ නැද..ජයවෙිවා.
    .

  • @avishkarukshana9320
    @avishkarukshana9320 2 роки тому +1

    Kata kelatha awa asama kema

  • @sureninanayakkara6538
    @sureninanayakkara6538 2 роки тому

    Akke oya polkatu handa aran thiyenne sticks ekath ekkama

  • @aberathnaaberathna6278
    @aberathnaaberathna6278 2 роки тому

    Harima ලස්සනයි .mamat හදලා රස kiyannamko nangi .

  • @samadhinirmani7552
    @samadhinirmani7552 2 роки тому +1

    මරු 😍😋

  • @vimukthipoorna9752
    @vimukthipoorna9752 2 роки тому +2

    Shaaa rasata athi neda😋,mnnam akamathi keamak😬.digatama keama hadala videos danna

  • @kanchanadayvlog
    @kanchanadayvlog 2 роки тому +1

    Kuchiyt thoppiyak dala 😍

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 2 роки тому +1

    Ane shoiii .❤️

  • @pearlqueen6379
    @pearlqueen6379 2 роки тому +1

    Adath super

  • @mathalemadhu
    @mathalemadhu 2 роки тому

    Sudu lunu gadanam na akki thel walata daddi.amuwen kawamanam gadai. Chop karala daddi suwada wadi

    • @threeskbudgetkitchen
      @threeskbudgetkitchen  2 роки тому +1

      අමුවෙන් කන්න ටිකක් අප්පිරියයි

    • @mathalemadhu
      @mathalemadhu 2 роки тому

      @@threeskbudgetkitchen ou amuwen kanna baa ekko pucchala lunu miris kudu dala bite ekata mara rasai😋wade karattha wala nam thiyanawa ☺️

    • @threeskbudgetkitchen
      @threeskbudgetkitchen  2 роки тому

      Mmmmm.....ow

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 2 роки тому +8

    අනේ සුදු නංගි පැටිය බුදුන්ගේ සරණයි ඔයාලට

  • @Happywithlucky-L1
    @Happywithlucky-L1 2 роки тому +2

    ලස්සනයි නැන්දෙ

  • @nimeshmax5757
    @nimeshmax5757 2 роки тому +1

    Niyamai akke

  • @beautifullife9236
    @beautifullife9236 2 роки тому

    Nangi issellama ammata kawanna😍🙏 oya kanawata wada eka godaaaak watinawa😘😘

  • @desikadamayanthi854
    @desikadamayanthi854 2 роки тому +1

    රස පාටයි සෝයාමීට් එක නම්.☺️

  • @sanduninimeshika4880
    @sanduninimeshika4880 2 роки тому +1

    රස පාටයි 💝

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 роки тому +1

    ලස්සනයි අක්කේ💜️

  • @sanji8020
    @sanji8020 2 роки тому

    Aduwen ake ekak lipa hadana hati kiyandako

  • @roshinimadushani3847
    @roshinimadushani3847 2 роки тому +1

    ලස්සනයි අක්කි.මාත් හදන්න ඕනි ඔහොම

  • @nimashamadushani3128
    @nimashamadushani3128 2 роки тому

    රස පාටයි වගෙ😋😋😋😋

  • @Sandunisdiary
    @Sandunisdiary 2 роки тому +1

    Akke man thamai ada palaweniyq😘🥰

  • @nilukaniluka9207
    @nilukaniluka9207 2 роки тому

    නියමයි නංගී.... 👍👍👍

  • @pearlqueen6379
    @pearlqueen6379 2 роки тому

    Love u....🌸💕

  • @user-nisansala
    @user-nisansala 2 роки тому

    Good luck akki

  • @chathurikaushalya6824
    @chathurikaushalya6824 2 роки тому +1

    Oyata suba pethum akke....,

  • @shyamali98
    @shyamali98 2 роки тому

    Wow akki niyamai.all the best

  • @danushkaprasad3882
    @danushkaprasad3882 2 роки тому

    E wdhtath hdl blnwa.....

  • @hasinisepalika8114
    @hasinisepalika8114 2 роки тому

    ඉක්මනින් mee wagee වටිනා vedeyo කරන්න අක්කා budu සරණයි

  • @sensomask225
    @sensomask225 2 роки тому

    Math kamathima kamak 🤗🤗🤗🤗

  • @buddikasaparamadu140
    @buddikasaparamadu140 2 роки тому

    මමත් හදලා බලනවා බුදු සරනයි

  • @shiwangiliyanage3095
    @shiwangiliyanage3095 2 роки тому

    වීඩියෝ එක ශෝයි ❤️

  • @nilanthrnjith7297
    @nilanthrnjith7297 2 роки тому

    Biriyani ekak hadandako akke oyage vidiyata

    • @threeskbudgetkitchen
      @threeskbudgetkitchen  2 роки тому

      බිරියානි එකක් අඩු වියදමින් හදන්න පුලුවනිද

  • @pamudichamiduni6883
    @pamudichamiduni6883 2 роки тому +4

    මරු අම්මි දුවයි අනේ💗🌷

  • @madushikagunarathna2648
    @madushikagunarathna2648 2 роки тому

    Shooiii akkiyoo♥❤️❤️

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 2 роки тому +1

    Ane akki babatath owamada kanna denne

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 роки тому

    Super akki budu saranai

  • @chamodi9153
    @chamodi9153 2 роки тому

    Niyamai

  • @mashiC-MC
    @mashiC-MC 3 місяці тому

    චූ මනින කප්😂

  • @Shalu0927
    @Shalu0927 2 роки тому

    Lassanay akke

  • @rkkavinda7617
    @rkkavinda7617 2 роки тому

    Mmmm maruu thwa Danna...❤️💚

  • @sewwandikaushalya6755
    @sewwandikaushalya6755 2 роки тому +1

    Godak asawen balan hitiye me video eka enakan

  • @btslovers2779
    @btslovers2779 2 роки тому

    kushi harima lassanai akki

  • @gishanikariyawasam607
    @gishanikariyawasam607 2 роки тому +1

    Hi akki ❤️🥰🥰

  • @pxbaba5920
    @pxbaba5920 2 роки тому

    Akkiya....cake ekak hadala pennanakooo

  • @nisumdewaka7873
    @nisumdewaka7873 2 роки тому

    රස patai😋😋😋

  • @nethulianjalika4567
    @nethulianjalika4567 2 роки тому +1

    😊❤️

  • @chamara7331
    @chamara7331 2 роки тому

    paripputh thibunanm patta

  • @shamilasanjiwani6089
    @shamilasanjiwani6089 2 роки тому +1

    මම හදනව අක්කේ ඔයාගෙ කෑම එක 😁

  • @sewwandikaushalya6755
    @sewwandikaushalya6755 2 роки тому

    Adarei akkiyo

  • @huaweiy5815
    @huaweiy5815 2 роки тому

    නියමයි 👍👍👍👍

  • @rasadariarathnayaka
    @rasadariarathnayaka 2 роки тому

    Amma hodata ahagena inne akke😁 eyata baninawada kiyala.duwa ekka mara gemak denawa video ekak genna apata. Rasa pataii

    • @threeskbudgetkitchen
      @threeskbudgetkitchen  2 роки тому

      ඒකනෙ නංගි සේරම අහගෙන ඉන්නේ

  • @hansi5539
    @hansi5539 2 роки тому

    ❤️❤️❤️❤️

  • @charithprasad2102
    @charithprasad2102 2 роки тому +1

    Bada yaida ova kala...🤣🤣