සුදෝ සුදු අග්ගලා සැරට හදමු ❤ Aggala - Sri lankan Sweet by Chammi Imalka

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 88

  • @udanisunil9903
    @udanisunil9903 3 роки тому +6

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔයාට ගොඩාක්. මම කවදාවත් හදල නැහැ. අලුවා වත් මේවා වත්. හෙට ගණදෙවියන්වහන්සේගේ පූජාසනේ ට තියන්න අග්ගලාම ඕනි. කොහේවත් කඩවල නැහැ මේ දිනවල. ගනදෙවියන්ගෙන් ඉල්ලලා හරියන්න කියල මම ඔයා කියල තියන විදියටම හැදුවා. හරියටම හරි ගියා. 9 ක් හැදුනා. ඔයාට පිං
    පිං.පිං.😀😀🙏🙏❤️❤️

  • @neelamaniwijesinghe
    @neelamaniwijesinghe 9 місяців тому

    මම දැන් හැදුවා.ඔබට බොහොම ස්තූතියි

  • @dinushiyasodani7156
    @dinushiyasodani7156 3 роки тому +3

    Thank you.harima පැහැදිලි

  • @seetharanjani7745
    @seetharanjani7745 5 років тому +7

    ආවි.මම.දැන්ම.හදනවා.මෙිව.බොහොම.ලස්සනට.කියලදෙනවට.ගොඩක්.ස්තුතියි.විශේෂයෙන්ම.ගොඩක්.කියවන්නෙ.නැතිව.කෙලින්ම.කියල.දෙනව.⁣සමහර.යු.ටියුබි.චැනල්වල.දොඩවන.ඒව.අහගෙන.ඉදල.එපා.වෙනව.😂

    • @ChammiImalka
      @ChammiImalka  5 років тому

      ස්තුතියි ඔයාට 😊

  • @gamagepemasiri8912
    @gamagepemasiri8912 Рік тому

    බොහොම ස්තූතියි.....අපිත් හැදුවා .හරිම රසයි...🙏🙏🙏🙏

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara1642 5 років тому +7

    හ්ම්ම්ම්ම් රසයි නේද ලේසියි නේද මම ඉන්නෙනම් රට මම අදම හදනවා මේ වගෙ විඩි ගොඩක් වටිනවා බුදුසරණයි

    • @ChammiImalka
      @ChammiImalka  5 років тому +1

      හදලා රස කියන්න ...ස්තුතියි ඔයාට 😊

  • @anjanirangana9218
    @anjanirangana9218 2 роки тому

    Ganadewi pujawata thiyanna aggala hadanneth mehemada mis

  • @fahadkarom934
    @fahadkarom934 5 років тому +39

    බොහෝම ස්තුති අපිහදන අග්ගලාවලින් ගහල මරන්නත් පුලුවන්

  • @sangeethasancharaya6870
    @sangeethasancharaya6870 11 місяців тому +1

    Akki eka api adama hadanava😊

  • @KumariSeetha-m4r
    @KumariSeetha-m4r Рік тому +1

    👍maru😊

  • @thus9719
    @thus9719 2 роки тому +2

    අපි මේ හදන ගමන් 🥰

  • @dianapalliyaguru2064
    @dianapalliyaguru2064 3 роки тому

    Hodata kiyala dunna Thank you

  • @pansilupansilu1303
    @pansilupansilu1303 4 роки тому +2

    අග්ගලා හදන හැටි hoyaddi oywama හම්බ una ස්තුතියි

  • @alazkakumu
    @alazkakumu 3 роки тому

    Hodata haduna...First time haduwe..thank you 😊 💓

  • @sanjivniadikari8093
    @sanjivniadikari8093 2 роки тому

    Hal gnne kekulu halda..pogalda kotanna oni

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 3 роки тому +1

    Thank You Very Much .

  • @chandramunasinghe4017
    @chandramunasinghe4017 Рік тому

    Thanks ...Imalka..අග්ගලා නිවුනාම..හුඟක් ගල් වගේ හයි වෙනවාද...එහෙම වුනොත්...බුරුල් කරනේව්කොහොමද...කරුනාකරලා කියලා දෙන්න ...ස්තූති

  • @WaruniChathurika-oy3uo
    @WaruniChathurika-oy3uo 2 місяці тому

    Pol danna one nadda

  • @sujithmuthumala180
    @sujithmuthumala180 5 років тому +2

    short and sweet very good chammi duwa.

  • @නිමන්තරානිමායා

    ගොඩක් ස්තුතියි සුද්දී බුදු සරනයි🌷🌷🌷🌷🌷

    • @ChammiImalka
      @ChammiImalka  5 років тому +1

      ස්තුතියි නංගී ...බුදුසරණයි 😊

  • @ssandya307
    @ssandya307 Рік тому

  • @himaliranathunga597
    @himaliranathunga597 3 роки тому

    Nangi pol dala hadanan widiha kiyannak0

  • @TanishaSamadhi
    @TanishaSamadhi Рік тому

    පොල් දැම්මොත් හයි වෙන්නෙ නැද්ද අනේ pls rply එකක් දාන්න 🙏🙏

  • @janakasanjeewa2359
    @janakasanjeewa2359 Рік тому

    😍😍😍

  • @samjewellery3337
    @samjewellery3337 5 років тому +1

    delicious.tnx.

  • @devindithiloka454
    @devindithiloka454 3 роки тому

    aachchi oya duru kiwwe suuduruda?

  • @abdulrrahman8365
    @abdulrrahman8365 4 роки тому

    Akke ithuru unu bath walin hadanna puluwanne

  • @zara22222
    @zara22222 Рік тому

    ❤👍

  • @hpganulawathi4692
    @hpganulawathi4692 Рік тому

    අළුවා වලට වගේම හාල් පිටි බදින්න ඕනි ද

  • @bmad9041
    @bmad9041 5 років тому +2

    Mekata wikunnana thyena Hal piti gaththata kamak nadda

  • @dilakshishani65
    @dilakshishani65 2 роки тому +1

    අලුවා හදන විදියට වඩා ටිකයි වෙනස්..😍👍

  • @nishagayani6519
    @nishagayani6519 5 років тому +1

    Heee 😘😘😘😘👍👍👍

  • @dilrufernandodilru3826
    @dilrufernandodilru3826 5 років тому +1

    💜️💙🌟⭐🌟⭐🌟⭐💗💚 thanks oyata

  • @madusilva6276
    @madusilva6276 5 років тому +2

    Ideappa hadanna ganna pite Hoda nadda

  • @K.N.Veerasinghe-ym3jt
    @K.N.Veerasinghe-ym3jt Рік тому

    පැනි නිව්නමද දාන්නේ

  • @piyumisamalka3293
    @piyumisamalka3293 3 роки тому

    Thank you dear... It was delicious and spicy🤗🤗

  • @a.l.d.ratnayake9595
    @a.l.d.ratnayake9595 2 роки тому

    Thank you, easy to understand n to follow.

  • @sumanapathiranage61
    @sumanapathiranage61 4 роки тому +1

    ❤️😍❤️😍❤️😍❤️😍❤️

  • @shamilawishmi852
    @shamilawishmi852 2 роки тому

    Thambapu halda

  • @nathashihasadaree7757
    @nathashihasadaree7757 5 років тому +1

    Thank you akke kulubadu nethuwa hadanna berida akke

    • @ChammiImalka
      @ChammiImalka  5 років тому +1

      Puluwan nangii ensal kudu the hedi 1/2 k witarak daanna puluwan ...ehemath kemati nethnam vanilla daanna😊

    • @nathashihasadaree7757
      @nathashihasadaree7757 5 років тому +1

      @@ChammiImalka Thank you akke vanilla kochchara danna onada akke

    • @ChammiImalka
      @ChammiImalka  5 років тому +1

      තේහැන්දක් ඇති නංගී 😊

    • @nathashihasadaree7757
      @nathashihasadaree7757 5 років тому +1

      @@ChammiImalka ok akke thank you

  • @priyanthidilani3133
    @priyanthidilani3133 4 роки тому +3

    සුදුරු. මහාදුරු .වෙන වෙනම අදුරගන්නේ කොහොමද .

    • @WYRuwanthiSudu
      @WYRuwanthiSudu 3 роки тому

      ඔයා ලංකාවේ නෙමේයිද?

    • @priyanthidilani3133
      @priyanthidilani3133 3 роки тому

      @@WYRuwanthiSudu ලංකාවේ තමයි ඇයි

    • @WYRuwanthiSudu
      @WYRuwanthiSudu 3 роки тому

      සුදුරු මහාදුරු අදුරන්නේ නෑ කිව්ව හින්ද ඇහුවේ.. 😉

    • @priyanthidilani3133
      @priyanthidilani3133 3 роки тому

      @@WYRuwanthiSudu ඇයි ලංකාවේ මිනිස්සු ඔක්කොම සියල්ල දත්ලද දෙමවුපියන්ට වදින ගතාවවත් දන්නෙ නැති මිනිස්සු කොච්චර ඉන්නවා ද දැන් ඔයාට මේකද ප්‍රශ්නේ

    • @WYRuwanthiSudu
      @WYRuwanthiSudu 3 роки тому

      OHO SO SORRY.... MADAM

  • @sesathminnada7135
    @sesathminnada7135 5 років тому +1

    නංගී අපිට පැණි වලින් හදන්න බැරිද ..

    • @ChammiImalka
      @ChammiImalka  5 років тому +1

      පුලුවන් අක්කේ, ඒක වෙනම ක්‍රමයක්...මම වීඩියෝ දාන්නම් 😊

  • @ranukakarsha3043
    @ranukakarsha3043 4 роки тому +1

    මොනවද ගන්න පිටිු

  • @asankapradip983
    @asankapradip983 4 роки тому

    Ala

  • @susanthahk2992
    @susanthahk2992 Рік тому

    කහ පිටි තැව ෙරන්ෙන් නෑෙන්

  • @kanaththagesujiwa4820
    @kanaththagesujiwa4820 3 роки тому +1

    සුදු පිටි තැවරේන්නේ නැත්තේ ඇයි

  • @MyLittleWorldbyShenuliR
    @MyLittleWorldbyShenuliR 3 роки тому

    ...Tasty...

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 2 роки тому

    අක්කා මේවා කඩේ තියෙන සුදු හාල් පිටි වලින් හදන්න පුලුවන් ද 🥺

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 Рік тому

    මම heduwama ගල් ගෙඩි වගේ

  • @anomajayawardana6178
    @anomajayawardana6178 5 років тому +3

    Is it similar to aluwa Don't you add sraped coconut

    • @ChammiImalka
      @ChammiImalka  5 років тому

      Yes, Aunty ...for this method we don't need coconut😊

  • @priyanthidilani3133
    @priyanthidilani3133 4 роки тому +2

    මෙක දවස් කියක් තියාගන්න පුළුවන් ද

  • @iroshachandani9080
    @iroshachandani9080 4 роки тому

    anee man haduwa. oya wage boola hadanna baane. kadenawa. ehema wenne ai

  • @nalakasanarhkumara15
    @nalakasanarhkumara15 2 роки тому +1

    අයියො රෙසපිය වැරදියිනෙ 🙄🙄

  • @sanjivniadikari8093
    @sanjivniadikari8093 2 роки тому

    Kiynnko