Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මමත් හැදුවා මේක අවුරුද්දට... ඇත්තටම හරිම රහට ආවා...අද මේ දෙවෙනි වතාවට හදන්න වීඩියෝ එක බලන්නෙ...බොහොම ස්තූතියි ❤🥰
ඔයා කියලා දීපු විදිහටම මේක හැදුවා හොඳට රසට මෙලෙකට ආවා ඒත් මම බටර් වෙනුවට භාවිතා කලේ ගිතෙල්බොහොම ස්තූතියි
මමත් අද ඔය විදිහට කිිරි අලුවෙ හැදුව. රසට ආවා ඉතිං ඔයාට ගොඩක් ස්තුතියි.
අක්කේ මාත් හැදුවා.සුපිරියට අවා.ඔයාට ගොඩාක් ස්තූතී
ඔයා ට ගොඩක් ස්තූතියි ..මෙහෙම අනික් අය වෙනුවෙන් කාලය වැය කරලා..හරි විදියට කියලා දෙනවට.මමත් හැදුවා ..හරි ම ලේසියි හදන්න .ඒ වගේ ම හරි ම මෙලෙක්,රසයි..❤❤❤😊
හරියටම හැදුව.පුදුම රසක්...ගොඩක් ලේසි.බොහොම ස්තූතියි.තවත් වැඩ කරන්න සුභ පැතුම් ❤❤❤
අද තමයි අලුවා හදපු පලවෙනිම දවස....ලේසියෙන් ,ගානට ,පදමට වගේම හරිම රසට හදාගන්න පුලුවන් වුනා ලේසියෙන්ම...ගොඩක් ස්තුතියි අඩුවක් නැතුව හැමදේම හරියට කියාදෙනවට.......💐💐💖💖
Meke hal Piti kiyala ganne kade thiyana halpiti packet daHarischandra hal piti
ලුණු කොච්චර දාන්න ඕනද
අනේ මමත් හැදුවා අද.ගොඩක් රසට ආවා .❤
1st time haduwe ..හරියටම ආවා..මාරම රසයි Thankyou
හරිම කිරි රසයි අපිත් අද හැදුවා
අක්කි මාත් ඉස්සෙල්ලාම ඔයාගේ රෙසිපි එකට හැදි කැවුම් හැදුවා. මම තවම ඉගෙන ගන්නවා ඉතින් මම හදපු තුන් වෙනි කෑම වර්ගේ.. හරිම සතුටුයි.. හොදටම ආවා.. කවදාවත් අපේ අත්තම්මා නැතුව අපි කැවුම් හදලා නෑ...අක්කිගේ රෙසිපි එකට මම කාගෙන්වත් උදව් නැතුව තනියම හැදුවේ..ඇත්තටම හරිම සතුටුයි.. එකක්වත් අපතේ ගියේ නෑ... අන්තිමටම මදිත් උනා.. 😁
මමත් හැදුවා ඔය කියන ආකාරයටම. හරිම රසයි. මට තව දෙයක් දැන ගන්න පුලුවන් ද? මෙ කිරි අළුවා එක නරක් නොවී දවස් කීයක් එලියෙ තියාගන්න පුළුවන්?
Matath denagnna oni
Mama sati dekak tiyagatta
@@ShalikaAjanthi-cg6yx thank you
7
@@ShalikaAjanthi-cg6yx meka hadala fridge eke thiyaganna puluwanda?
මම එයේ හැදුවා හරිම ලස්සනට රසට තිබුනා ඇන්ටි මට වයස අවුරුදු දහයයි . මම mr kitchen . Bandi full . Warunis kitchen . Chammi imalka මේ අයට මම හරි අසයි
ලේසිම විදිය .ස්තුතියි ❤
අක්කි ඔයා කියලා දීපු විදිහටම මම අද මේක හැදුවා..හරිම රසයි. අම්මගෙනුත් උදවු අරගෙන හැදුවා. Thank you so much akki මේ වගේ කෑම හදන්න කියලා දෙනවට. තරුණ අය හැමෝටම ගොඩාක් වටිනවා. 👍👍👍
හැමදාම අලුත් දෙයක් අපට.හදුන්වාදෙන m r. Kitchen ඔබට තෙරුවන් සරණයි. සුභ සූර්ය මංගල්‍යය ක්. වේවා.
Pp
P
ඔයාගෙ කෑම තමයි මං හදන්නේ 👍👍👍super
රසට ඇති අවුරුදු කෑම මේසයට හදන්නම් ඔයාට ගොඩාක් ස්තූතියි
ශෝක් අක්කි ලස්සනට ඔයා වැඩේ කරා.... ඒ වගේම මම මේක හැදුවා ඒක හුඟාක් රසායි අක්කි 😍❤
.මන් දන්නෙ නැ හදල බලන්නම් 💖💖
මම කලින් vedio එකේ විදියට අලුවා හැදුවා.. ඇත්තටම නියම පදමට රසට අලුවා හදාගත්තා ගොඩක් ස්තූතියි ඔයාට..😍🤩💙💙💙
මාත් හැදුවා රස්‍යි..තැන්ක්ස් ඔයාට❤️❤️
Apith iye haduva harima rasai suba aluth avruddak veva akki 👍
Ada man me recipe ekata kiri aluwa haduwa hariyatatama awa mara rasai thanks 😊
ශා නියමයි නේ ඒ ක්‍රමය නම්. හදලා කියන්නම්
දුව mae කිරි aluwa mama haeduwa duwa kiyapu vdihatama harima rasai oya hadana vidiha හොදින් pahaediliwa kiya daenawa bohoma pin
Man me aluwa eka haduwa. Hadaddi mata sini pani madi wuna. Aye unu karala damma. Godaak rasata awa. Bohoma sthuthiy dear.
අක්කේ කලින් වීඩියෝ එක බලලා පොල් අලුවා හැදුවා,හරිම රසයි,මේකත් හදලා බලන්නම්..ඔයාගේ රෙසිපි හරිම ලේසියෙන් හදන්න පුලුවන්...ස්තූතියි..
ඔයා කියලා දෙන ව්දිය හොදට තේරෙනවා
ඉඳිආප්ප පටිවලින් පුළුවන්ද nangee
Harima lesiyen hada gaththa.Rasata thibuna..Thank you ❤❤❤
බටර් නැතුව බැරිද ඒ වෙනුවට ඇස්ට්‍රාදාන්න පුලුවන්ද
Akki oyage vedeo eka balala man rice ekak haduwa.gedara aya mata ayeth e wage hadala dennalu.thank you
godak hodata phadiliwa kiya denawa obata suba aluth awuruddak weewa
Man oyage receipt ekata heduwa.. hodata awa.rasama rasai.Thanku
මිල්ක්මේඩ් වලින් හදන්න පුලුවන්ද
Akki mama හැදුවා හරිම rasai හැබැයි butter damme na kalabaleta අමතක වුණා ඔයා කියලා දුන්න විදිහට හරියට ආවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ane mage eka haiune nene ayda e
Mamath haduva ada.harima rasai.....godak thanks oyata
Million thanks for you and to your KIRI ALUWA recipe!💐🥰👌👌 It came amazingly good. I made just now for my son's birthday. Thank you once again. Ananda Pathirage from Zambia.
Niyamai 😂😂
ගානට පදමට රසටම කිරි අලුවා එක ආවා ( පදම ගන්න නම් පැය ගානක් ගියා) ඒත් රසටම ආවා ස්තුතිය ඔයාට
Oya kiyala dunna vidihata mama heduwa...gedara hemoma kiuwa rasai kiyala...thank you mehema videos danawata❤🔝👍
ඕයා කියන හැම දේයක්ම පැහැදිලි ලස්සනයි .කලින් අලුවා හදපු විඩියො බලලා හැදුවා ඇත්තටම නියමයි අලුවා හදන්න බයේ හිටියේ හයි වේනවා,හරිටම හාදාගන්න බැරි නිසා ඒත් ඕයා කියපු විදිහටම හැදුවා හොදට ආවා .මේකත් හදන්න ඕන මේ විදිහට 👌❤️
සහොදරයා අනේ මගේ චැනල් එකටත් සප් එකක් දාන්න කෝ
ane kohomada oya owa hadanna igana ganne lassanta kiyala denawa oyata bs...
අපි කිරි අලුවා හදන්නේ පාන්පිටි වලින් ..මෙහෙමත් හදලා බලන්න ඕනී..thnk you akka ❤❤
Paan piti walin hodaida..
@@nadeekapathirana7483 ow ..habai tikak amarui hada ganna..හරියටම hada ගත්තොත් godak rasai ithimm ...අවුරුදු 7k witra idalama එහෙම thama haduwe..halpitiwalin hadanawa කියලා danne ada mama..❤❤❤
ඔබට බොහොම ස්තූතියි. මාත් හැදුවා දුඹුරු සීනි ග්‍රෑම් 200 ක් දාලා. හරිම රසයි. සීනි වෙනුවට මෙයට කිතූල් පැණි එකතු කරනවා නම් කොච්චර ප්‍රමාණයක් එකතු කළ යුතු ද කියලා කරුණාකරලා කියන්න පුළුවන් ද?
Thank you so much for sharing this video I will do it for me. Thank you
Mn nam haduwa godak rasai thanks akki
Mata me dewal mesharin cup walin menala ganna widiya kiynnko
Thank you so much ❤
Akke Thanks.mama meka haduwa.godaak rasata awa.habai mama gaththe ela kiri.😊😊
මාත් හැදුවා ර්සයි
අපිත් හැදුවා හරිම රසයි
වාව් හරි ම රසයි 🧇🧇🧇☕
Mage wife ada haduwa. Aththatama rasai akke
Halpiti 500kin hadanna prmana kiyanna ko plz
Adarei wade hari yiya
Dan හදනවා ස්තුති ඔයාට 🌷🌷❤👍
Oya kiri aluwa hadana widihata harima asai mamath hetama hadanwa sister o k sthuthi oyata
Kiyala dunna widiyata headuwa ... harima rasai....👍👍
Mamath haduwa dear eye.first time mama haduwe.hariyatama awa.thank you so much your recipe.❤️💐
Hadi kaum haduva nangi.poddakvath apathe giye na.mulma kauve edan anithima aka venakam hodatama haduna.matama asai.Man haduvata Kaum 22 haduna.halpiti 200,panpiti 200 thankyou verymuch.❤❤❤kavadavath kaum hadala.hadana danna aya diha balan ediya vitarai. Harima sathutak hithata.danne hadapu ava dakkama.😊😊😊😊
Apith haduwa godak rasai thanks akke bs
Math haduwa me widihata. Godak rasai 😋 hadannath lesi. Hoda recipe ekak. Thank you..
Mm heduwa me widihtam. Harima rasay. First time heduwe. Thank you akka ♥️
Rasata ආවද kade thiyena වියළි හාල් පිටි පාවිච්චි කරන්න පුළුවන්ද
Math haduwa kapu hamoma harima rasai kiwwa . Thanks oyata
Api haduva harima rasai. Thank you ❤❤
Hada beluwaa...godak sthuththie recipie ekata...hodata thibunaa
ඔයාගේ කෑම ඔක්කොම හැදුවා. රසයි ඔක්කොම.
Oyaga kokis alwa mama hadwa godak pn dave phtai mama kawa dawat hadla nh rata netya ta dannh hadanna
මම ආසම කෑමක් කිරි අලුවා තෑන්ක්ස් .
Hadanna harima lesi.. rasai🥰 thank u akkiyo
Piti tika rasnenmada ganne , mama pani tika mix karanakota hai unane
Mamath meka haduwa ... thanks ... 😘😘😘
Meka hadala kochchara dawasak tiya gnna puluwanda akke
Dawas kiyak thiyaganna puluwanda
Came out so well , thank you
ස්තුතියි ❤❤
Excellent Excellent ExcellentVery Nice Looks Very Tasty.I will make this soon. Thanks very muchM.R.Kitchen. You are the Best. Good Luck To You All.
බොහොම ස්තුති ඔයාට.සුභ අලුත් අවුරුද්දක් වේවා... !
Thanks Akki Apith heduwa rasayi
Tanhks❤❤
Day vlog ekak karannako akka
Kiri dammama kochchara kal thiya ganna puluwanda
I made this today and came out so nice and tasty. one question.. you add rice flour after cool down? Thanks for the awesome recipe.
ow ne nttn rasnen anann bane
අක්කේ දවස් කීයක් තියා ගන්න පුළුවන් ද
Hal Piti 350gSeeni 250gKiri 200ml Butter 2 tbl spoons A pinch of salt Cardamon 4
ඉඳි ආප්ප හදන්න තියෙන පිටි පැකට් ගන්නත් පුළුවනිද
Niyamai nangi...👌👌👌👌
Hal piti 100g withara gaththoth kiri kochcharak ganna oneda
Mamath hadanna yanne. Hadalama kiyannam...bs!
Kade hal pitida ganne.
wadasatahanth lassanai katahadath lassani
Akki kade thiyena halpiti kiyanne idiappa pitida please reply
First like first comment ❤️❤️❤️
ලුණු දාන පමාණය කොපමණද
Harima hodai jayawawa
Aka ftta😊
මීට වඩා වැඩි ප්‍රමාණයක් හදාගද්දි කොහොමද කරන්න ඕනේ.. 😊
Tinkiri walin hadanna kiyaladennako.
මමත් හැදුවා මේක අවුරුද්දට... ඇත්තටම හරිම රහට ආවා...අද මේ දෙවෙනි වතාවට හදන්න වීඩියෝ එක බලන්නෙ...බොහොම ස්තූතියි ❤🥰
ඔයා කියලා දීපු විදිහටම මේක හැදුවා හොඳට රසට මෙලෙකට ආවා ඒත් මම බටර් වෙනුවට භාවිතා කලේ ගිතෙල්
බොහොම ස්තූතියි
මමත් අද ඔය විදිහට කිිරි අලුවෙ හැදුව. රසට ආවා ඉතිං ඔයාට ගොඩක් ස්තුතියි.
අක්කේ මාත් හැදුවා.සුපිරියට අවා.ඔයාට ගොඩාක් ස්තූතී
ඔයා ට ගොඩක් ස්තූතියි ..මෙහෙම අනික් අය වෙනුවෙන් කාලය වැය කරලා..හරි විදියට කියලා දෙනවට.මමත් හැදුවා ..හරි ම ලේසියි හදන්න .ඒ වගේ ම හරි ම මෙලෙක්,රසයි..❤❤❤😊
හරියටම හැදුව.පුදුම රසක්...ගොඩක් ලේසි.බොහොම ස්තූතියි.තවත් වැඩ කරන්න සුභ පැතුම් ❤❤❤
අද තමයි අලුවා හදපු පලවෙනිම දවස....ලේසියෙන් ,ගානට ,පදමට වගේම හරිම රසට හදාගන්න පුලුවන් වුනා ලේසියෙන්ම...ගොඩක් ස්තුතියි අඩුවක් නැතුව හැමදේම හරියට කියාදෙනවට.......💐💐💖💖
Meke hal Piti kiyala ganne kade thiyana halpiti packet da
Harischandra hal piti
ලුණු කොච්චර දාන්න ඕනද
අනේ මමත් හැදුවා අද.ගොඩක් රසට ආවා .❤
1st time haduwe ..හරියටම ආවා..මාරම රසයි
Thankyou
හරිම කිරි රසයි අපිත් අද හැදුවා
අක්කි මාත් ඉස්සෙල්ලාම ඔයාගේ රෙසිපි එකට හැදි කැවුම් හැදුවා. මම තවම ඉගෙන ගන්නවා ඉතින් මම හදපු තුන් වෙනි කෑම වර්ගේ.. හරිම සතුටුයි.. හොදටම ආවා.. කවදාවත් අපේ අත්තම්මා නැතුව අපි කැවුම් හදලා නෑ...අක්කිගේ රෙසිපි එකට මම කාගෙන්වත් උදව් නැතුව තනියම හැදුවේ..ඇත්තටම හරිම සතුටුයි.. එකක්වත් අපතේ ගියේ නෑ... අන්තිමටම මදිත් උනා.. 😁
මමත් හැදුවා ඔය කියන ආකාරයටම. හරිම රසයි. මට තව දෙයක් දැන ගන්න පුලුවන් ද? මෙ කිරි අළුවා එක නරක් නොවී දවස් කීයක් එලියෙ තියාගන්න පුළුවන්?
Matath denagnna oni
Mama sati dekak tiyagatta
@@ShalikaAjanthi-cg6yx thank you
7
@@ShalikaAjanthi-cg6yx meka hadala fridge eke thiyaganna puluwanda?
මම එයේ හැදුවා හරිම ලස්සනට රසට තිබුනා ඇන්ටි මට වයස අවුරුදු දහයයි . මම mr kitchen . Bandi full . Warunis kitchen . Chammi imalka මේ අයට මම හරි අසයි
ලේසිම විදිය .ස්තුතියි ❤
අක්කි ඔයා කියලා දීපු විදිහටම මම අද මේක හැදුවා..හරිම රසයි. අම්මගෙනුත් උදවු අරගෙන හැදුවා. Thank you so much akki මේ වගේ කෑම හදන්න කියලා දෙනවට. තරුණ අය හැමෝටම ගොඩාක් වටිනවා. 👍👍👍
හැමදාම අලුත් දෙයක් අපට.හදුන්වාදෙන m r. Kitchen ඔබට තෙරුවන් සරණයි. සුභ සූර්ය මංගල්‍යය ක්. වේවා.
Pp
P
ඔයාගෙ කෑම තමයි මං හදන්නේ 👍👍👍super
රසට ඇති අවුරුදු කෑම මේසයට හදන්නම් ඔයාට ගොඩාක් ස්තූතියි
ශෝක් අක්කි ලස්සනට ඔයා වැඩේ කරා.... ඒ වගේම මම මේක හැදුවා ඒක හුඟාක් රසායි අක්කි 😍❤
.මන් දන්නෙ නැ හදල බලන්නම් 💖💖
මම කලින් vedio එකේ විදියට අලුවා හැදුවා.. ඇත්තටම නියම පදමට රසට අලුවා හදාගත්තා ගොඩක් ස්තූතියි ඔයාට..😍🤩💙💙💙
මාත් හැදුවා රස්‍යි..තැන්ක්ස් ඔයාට❤️❤️
Apith iye haduva harima rasai suba aluth avruddak veva akki 👍
Ada man me recipe ekata kiri aluwa haduwa hariyatatama awa mara rasai thanks 😊
ශා නියමයි නේ ඒ ක්‍රමය නම්. හදලා කියන්නම්
දුව mae කිරි aluwa mama haeduwa duwa kiyapu vdihatama harima rasai oya hadana vidiha හොදින් pahaediliwa kiya daenawa bohoma pin
Man me aluwa eka haduwa. Hadaddi mata sini pani madi wuna. Aye unu karala damma. Godaak rasata awa. Bohoma sthuthiy dear.
අක්කේ කලින් වීඩියෝ එක බලලා පොල් අලුවා හැදුවා,හරිම රසයි,මේකත් හදලා බලන්නම්..ඔයාගේ රෙසිපි හරිම ලේසියෙන් හදන්න පුලුවන්...ස්තූතියි..
ඔයා කියලා දෙන ව්දිය හොදට තේරෙනවා
ඉඳිආප්ප පටිවලින් පුළුවන්ද nangee
Harima lesiyen hada gaththa.
Rasata thibuna..
Thank you ❤❤❤
බටර් නැතුව බැරිද ඒ වෙනුවට ඇස්ට්‍රාදාන්න පුලුවන්ද
Akki oyage vedeo eka balala man rice ekak haduwa.gedara aya mata ayeth e wage hadala dennalu.thank you
godak hodata phadiliwa kiya denawa obata suba aluth awuruddak weewa
Man oyage receipt ekata heduwa.. hodata awa.rasama rasai.Thanku
මිල්ක්මේඩ් වලින් හදන්න පුලුවන්ද
Akki mama හැදුවා හරිම rasai හැබැයි butter damme na kalabaleta අමතක වුණා ඔයා කියලා දුන්න විදිහට හරියට ආවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ane mage eka haiune nene ayda e
Mamath haduva ada.harima rasai.....godak thanks oyata
Million thanks for you and to your KIRI ALUWA recipe!💐🥰👌👌 It came amazingly good. I made just now for my son's birthday. Thank you once again. Ananda Pathirage from Zambia.
Niyamai 😂😂
ගානට පදමට රසටම කිරි අලුවා එක ආවා ( පදම ගන්න නම් පැය ගානක් ගියා) ඒත් රසටම ආවා ස්තුතිය ඔයාට
Oya kiyala dunna vidihata mama heduwa...gedara hemoma kiuwa rasai kiyala...thank you mehema videos danawata❤🔝👍
ඕයා කියන හැම දේයක්ම පැහැදිලි ලස්සනයි .කලින් අලුවා හදපු විඩියො බලලා හැදුවා ඇත්තටම නියමයි අලුවා හදන්න බයේ හිටියේ හයි වේනවා,හරිටම හාදාගන්න බැරි නිසා ඒත් ඕයා කියපු විදිහටම හැදුවා හොදට ආවා .මේකත් හදන්න ඕන මේ විදිහට 👌❤️
සහොදරයා අනේ මගේ චැනල් එකටත් සප් එකක් දාන්න කෝ
ane kohomada oya owa hadanna igana ganne lassanta kiyala denawa oyata bs...
අපි කිරි අලුවා හදන්නේ පාන්පිටි වලින් ..මෙහෙමත් හදලා බලන්න ඕනී..thnk you akka ❤❤
Paan piti walin hodaida..
@@nadeekapathirana7483 ow ..habai tikak amarui hada ganna..හරියටම hada ගත්තොත් godak rasai ithimm ...අවුරුදු 7k witra idalama එහෙම thama haduwe..halpitiwalin hadanawa කියලා danne ada mama..❤❤❤
ඔබට බොහොම ස්තූතියි. මාත් හැදුවා දුඹුරු සීනි ග්‍රෑම් 200 ක් දාලා. හරිම රසයි. සීනි වෙනුවට මෙයට කිතූල් පැණි එකතු කරනවා නම් කොච්චර ප්‍රමාණයක් එකතු කළ යුතු ද කියලා කරුණාකරලා කියන්න පුළුවන් ද?
Thank you so much for sharing this video I will do it for me. Thank you
Mn nam haduwa godak rasai thanks akki
Mata me dewal mesharin cup walin menala ganna widiya kiynnko
Thank you so much ❤
Akke Thanks.mama meka haduwa.godaak rasata awa.habai mama gaththe ela kiri.😊😊
මාත් හැදුවා ර්සයි
අපිත් හැදුවා හරිම රසයි
වාව් හරි ම රසයි 🧇🧇🧇☕
Mage wife ada haduwa. Aththatama rasai akke
Halpiti 500kin hadanna prmana kiyanna ko plz
Adarei wade hari yiya
Dan හදනවා ස්තුති ඔයාට 🌷🌷❤👍
Oya kiri aluwa hadana widihata harima asai mamath hetama hadanwa sister o k sthuthi oyata
Kiyala dunna widiyata headuwa ... harima rasai....👍👍
Mamath haduwa dear eye.first time mama haduwe.hariyatama awa.thank you so much your recipe.❤️💐
Hadi kaum haduva nangi.poddakvath apathe giye na.mulma kauve edan anithima aka venakam hodatama haduna.matama asai.Man haduvata
Kaum 22 haduna.halpiti 200,panpiti 200 thankyou verymuch.❤❤❤kavadavath kaum hadala.hadana danna aya diha balan ediya vitarai. Harima sathutak hithata.danne hadapu ava dakkama.😊😊😊😊
Apith haduwa godak rasai thanks akke bs
Math haduwa me widihata. Godak rasai 😋 hadannath lesi. Hoda recipe ekak. Thank you..
Mm heduwa me widihtam. Harima rasay. First time heduwe. Thank you akka ♥️
Rasata ආවද kade thiyena වියළි හාල් පිටි පාවිච්චි කරන්න පුළුවන්ද
Math haduwa kapu hamoma harima rasai kiwwa . Thanks oyata
Api haduva harima rasai. Thank you ❤❤
Hada beluwaa...godak sthuththie recipie ekata...hodata thibunaa
ඔයාගේ කෑම ඔක්කොම හැදුවා. රසයි ඔක්කොම.
Oyaga kokis alwa mama hadwa godak pn dave phtai mama kawa dawat hadla nh rata netya ta dannh hadanna
මම ආසම කෑමක් කිරි අලුවා තෑන්ක්ස් .
Hadanna harima lesi.. rasai🥰 thank u akkiyo
Piti tika rasnenmada ganne , mama pani tika mix karanakota hai unane
Mamath meka haduwa ... thanks ... 😘😘😘
Meka hadala kochchara dawasak tiya gnna puluwanda akke
Dawas kiyak thiyaganna puluwanda
Came out so well , thank you
ස්තුතියි ❤❤
Excellent Excellent Excellent
Very Nice Looks Very Tasty.I will make this soon. Thanks very much
M.R.Kitchen. You are the Best. Good Luck To You All.
බොහොම ස්තුති ඔයාට.සුභ අලුත් අවුරුද්දක් වේවා... !
Thanks Akki Apith heduwa rasayi
Tanhks❤❤
Day vlog ekak karannako akka
Kiri dammama kochchara kal thiya ganna puluwanda
I made this today and came out so nice and tasty. one question.. you add rice flour after cool down?
Thanks for the awesome recipe.
ow ne nttn rasnen anann bane
අක්කේ දවස් කීයක් තියා ගන්න පුළුවන් ද
Hal Piti 350g
Seeni 250g
Kiri 200ml
Butter 2 tbl spoons
A pinch of salt
Cardamon 4