Saranya Angel is very lucky to have a loving Mom and Dad who will bring her up as others do.. We all love you Saranya, like we love your Mom and Dad ❤️❤️❤️ 👨👩👧
Dear Little lovely angel Saranya, I think when you're growing older, you will never forget your first birthday. This birthday will bring you lovely memories in your life too. Happy Birthday little angel. Akki and aiya your dedication to this lovely party will remain as a nice memory in your life also. Please God keep this family happy every day and forever. May triple gem bless you. God bless you.🎂🎉🎊
කොහොමද බන් ඒ සාරන්ග වගේම හිනාවෙන්නේ.තාත්තා දුව තමා ඒත් එකම හිනාවේ මේ තරම් ගැලපීමක්.හිතා ගන්නවත් බෑ..කොහොම උනත් චූටි දෝනි පැටියට බුදු සරනයි..
1.59 සාරන්‍යා පැංචිගෙ එතන හුරතලේ🥺💞.. ලස්සන හිනාවක් පැංචිට තියෙන්නේ ❤️😘
තාත්ත වගේමයි.හරිම ලස්සනයි චූටි මැණික.ජේසු පිහිටයි.❤️❤️❤️
සාරංග අයියාම තමා😍චූටි සාරන්‍යා මැණික අම්මායි තාත්තායි එක්ක හැමදාම මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න😘😘බුදු සරණයි මැණිකට
ඇස් දිනක්ශි අක්කා ගේ වගේ කට හිනාව සාරන්ග අයියා ගෙ වගේ..ලස්සනයි ❤❤🙈♥️👣👣👣👣 රෝස මලක් 🎂❤
ඇත්තටම දැන්නම් එයාගෙ ලස්සන දැක්කම හිතෙනවා. නොපෙන්නපු එක හොදයි කියලා.. ✨️💗
බබාගේ actions හරිම ලස්සනයි. Birthday concept එකත් ලස්සන යි 😇👌
හරිම ලස්සනයි. ❤ හිත පිරෙනවා දැක්කම. මම office එකේ වැඩ කරනගමන් ඔයාලා දෙන්නයි චුන්ගි ඉන්න වීඩියෝ නිතරම බලනව.. ආදරෙන් ඉන්න හැමදාම ❤ ඔයාලා දිහා බලලා හිත නිවාගන්න සතුටුවෙන අයත් ගොඩක් ඉන්නවා වාසනාවන්ත පවුලක් ❤❤❤❤
තාත්තිගෙ මූණයි😍 අම්මිගෙ හිනාවයි♥️ රෝස මල හරිම ලස්සනයි🌹💋
වාසනාවන්ත දරු පැටියෙක් ආදරෙයි දෝණි සාරන්‍යා ❤😍
සමාජේට බම්බු ගහාන්න කියලා ජිවිතේ ඇත්තටම විදින මිනිස්සු❤
ජීවිතය තමන්ගේ දරුවන් එක්ක සතුටින් විදින්න ඕනි.....හරිම ලස්සනයි හැමදාම හොදින් සතුටින් ජීවිතය ගත කරන්න ලැබේවා ..තෙරුවන් සරණයි
අම්මෝ මැනිකට තියෙන්නෙ අයියගෙ හිනාවමයි.අක්කිගෙ දගකාර කමයි.ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට .ආදරෙයි හැමෝටම ..❤❤❤😘😘😘
මම හරිම ආසාවෙන් හිටියේ බබාව බලන්න..ඔයාලගේ පවුලට මම හරිම ආසයි..ඒ ආදරේ හරිම ලස්සනයි ❤❤
බාබා පින් පාටයි ඇස් වහක් නම් වදින්න ඒපා. අම්මා කෙනෙක් වෙන්නම ඕනා ඒ හැගීම දැනෙන්න. සතුටින් ඉන්න
ආදරේ ඇති වෙන්න විඳින රෝස මලක්❤️ ඒ හිනාව පිස්සු වට්ටනවා මාව🥺🥺❤️❤️❤️
අනේ එයා හරි cute dolly කෙනෙක් 🥺 ආදරෙයි චූටී මැණික ❤️😍😘
ඔයාලගේ වීඩියෝස් හරි ආසාවෙන් බලන්නේ අක්කී මන් හරිම ආසයි ඔයාල ජීවිතේ විදින විදියට ඔයාගේ තියන පිලිවෙල සාරංග අයියත් එක්ක හරි ආදරෙන් ඉන්න විදිය මටත් ආසයි කවදහරි ඔයාල වගේ සතුටින් ආදරෙන් ඉන්න චුංගි බබාගෙ බර්ත්ඩේ වීඩියෝ තව දාන්න ආසයි ඒවා බලන්න ඔයාල හැමෝටම බුදු සරණයි හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන ♥️😘😘😍😍
Aneee eya🥺🥺🥺❤️❤️❤️❤️ Chuti babalagen MN Asama Saranya patiyta🥰 Eyta harima amuthuma lassanak thiyenne hinawath eh wgemai 🥺
Budusaransi nangi babo hamadama sathutin inna 😍❤️🥰
🎉🎉🎉happybirthdaysaranayagodblessyoustayblessedjesusareblessingyou
She is so lucky to have met such a good mom and dad. Love you ❤️ Saranya patiyo, God bless you.😊❤️
Akka dn videos daddi 😬 me emoji eka dhanna epa ane kauruth oyata mokuth kiyanne naha api oyata adarei ♥️
Aththa
අනිවාර්යයෙන් 🥺💗😘
Math eka kiyanna awe
Ow eka aththa❤
Love this reply
Oyalage විඩියෝ එකක් හරි බලලා තමයි දවස මං නම් පටන් ගන්නේ.......මොකව දවසක ඔයාලා වගේ සතුටින් සැපෙන් ඉන්න ඔනි කියන target එක motivation eka ඔලුවට එනෝ........ආදරෙයි දිනා අක්කියෝ❤️🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳හැම දාම
Congratulations For 500K Akki ❤🔥
Vidusha Ayiya😀
Godak lassanayi 😚😍 happy birthday sarannaya patiyo 👍💓💌
Aththatama lassanai akki. Oyala ithin wadak karoth eka lassanatama karanawa kiyala api dannawa. Saranya baba harima lucky oyala wage ammek thaththek labanna. God bless you angel saranya❤️😘
සුබ උපන්දිනයක් වේවා චුටි දෝනිට🙏🙏 . තෙරුවන් සරණයි පවුලෙ සියලු දෙනාටම 🙏🙏. හැමදාමත් ආදරේයි .❤️
Beautiful .like a dream land. චූටි රෝස මලක් එයා.ඇත්තටම හරිම ලස්සනයි .
Budu saranai doni patiuat..adare hithenawa ane ..oyala 3ndenatam budu saranai.dalada samidu pihitai..hemadam sathutin inna.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Saranga aiyage kapapu paluwa... ane so cute akkiya.. oyalage family ekata theruwan saranai....❤️❤️❤️❤️❤️🥰🥰🥰
කෝලම් මල්ලක් දැන් නම් මැණික . ❤️
Woow🔥❤ ane manika lassanayi 😘😘😘 budusaranayi.
ගොඩක් ලස්සනයි පිං පාටයි සාරන්‍යා මැණික ❤ ඇස් වහක් කට වහක් නම් වෙන්න එපා දෝණිට තෙරුවන් සරණයි පැටියෝ💞 උම්මා 💋
She is such a cutie♥️. Her smile is everything. I love her so much. God bless you. Be happy forever.😘
Loveliest bdy party❤❤..it will be more valuable when Saara watch this video when she is in Grade 5😍..and specially on her 21st bdy again😎
Congratulations for 500k subscribers ..nice vedio chuty doni...oya loku wunama mewa baladdi asa hithewi...
duwata niduknirogi wasanawantha subama suba Happy birthday 🎂 3 tama Pawlett semata budusaranai God bless you 🙏 💖
congratulations 500k subscribers😘❤️ .ඒත් වීඩීයෝ එක මදි අප්පා 🤕තව දිගට ඕනි 😏❤️
Birthday concept එක මරු ❤️💗🤭 love it.. Oneday saranya will thank you two..
She is sooo adorable 🌹❤ N she is soo lucky to been yr daughter .......
Me satuta hamadamath radewaa❤❤❤ ආදරේ චුටී මැණික
Ammige as dekai... thaththige hinawai thiyena rosa malak... Wow... you're looking so adorable little princess Chungii... 👸😍💫
Neroli daniel awith hitiya neda akki? Mag favourite model eth eya dan penna na wadiya advetisment wala
අනේ saranya හරි ලස්සනයි.. තාත්තගේ මුණ අම්මගේ ඇස් දෙක ❤
ලස්සන ම ලස්සන දූ පැටියෙක් තාත්ත ගෙ කපාපු පලුවක් වගෙයි හැමදාම ආදරෙන් ඉන්න තුන්දෙනාම මං හැමදාම වීඩියෝ බලනව බුදුසරණයි ආදරෙයි තුන්දෙනාටම 😍
චුටි මැණික ... බුදු සරණයි ....😘😘
e party decorations harima lassanai ra unata passe godaaaaaaaaaaak lssni....srnya baba hrima cute
චුටි බබා තාත්ති වගේමයි බුදු සරණයි මගෙ දෝනිට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා දෝනි ❤🌹🌹🌹🌹🌹🌹🌹
Harima lassanai akkiyo.... MN hamadama waraddanne nathuwa oxalate videos balanawa.... love you saranya patio....
Saranya Angel is very lucky to have a loving Mom and Dad who will bring her up as others do..
We all love you Saranya, like we love your Mom and Dad ❤️❤️❤️ 👨👩👧
තරුවක් තරුවක් නුබ රෑ නිල් අහසේ ❤️🥺හොදට ඉගෙනගෙන දවසක හොද දරුවෙක් වෙන්න chungoo ආදරෙයි.
giya athme godak pin karapu මිනිස්සු දෙන්නෙක් oyala😍
Such a adorable Angle ❤️ God bless you manika 🌸🌸🌸🌸
අනේ බබාගේ පුල් ව්ඩියෝ එක දාන්නකො🎉🎉🎉🎉 happy birthday menik❤❤❤❤❤
Baby girl saranya ❤soo cute 🥰
සාරඃග අයියා වගේමයි අනේ🥺♥️
අනේ මගේ චුන්ගියා❤❤ ආදරෙයි ❤❤
Aneee shoi.wadi wadi balaporoththu nh mehema jiwithe athal eke jewanna labunoth athi ❤️
Chunga is a lucky girl🤩🤩🤩🤩to have all the nice things and lovely family members 🥰🥰🥰
Wishing the precious lovely baby a very happy blessed successful bright future !
අනේ චුන්ගි මණික මිරිකන්න හිතෙනවා මට❤️❤️❤️❤️❤️
She is like a princess 👸
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ගොඩක් ආදරෙයි අපේ චුංගියාට අක්කටයි අය්යටයිතුත් ආදරෙයි ❤️❤️ චූටි බාබා ෂොක් එයා ගොඩක් වාසනාවන්තයි ඔයාලා දෙන්නා වගේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ලැබෙන්න ❤️❤️
Wasanawantha chuti manika..budusaranayi
Hari hurathal daru patiyata Niduk nirogiwa wasanawantha Lesa semada inna labewa .Budusaranai donita😘♥️
Bday party eke theme eka mokdda👀 decorate krla tiyna vidya godak lassnaii hriyta Disney lanthe wage🤪😍🔥
Happy birthday little cutie 💗💗🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
I truly love ur channel 🥺❤
She is so lucky and very pretty. Theruwan saranai ❤❤❤
අනේ අපේ ගෙවල් ලගටම ඇවිත් 🤗😃😃😍 Always be happy ❤🤗
Wonderful 😍♥️ akki and aiya. Love all your family. Soo prety saranya baby 💞
Lucky little Saranya ❤️ stay blessed abundantly.
Ammai thaththai denna wagema hodata hina wenawa chuti patiya..adarei patiyo god bless 🎂🥰😘❤️
Happy birthday saranya oatiyooo 🎉️❤️
Baby Saranya 😍😍😍 love you 💖💖💖
500K Subscribers♥️♥️♥️ Congratulations 🌼🌼🌼
Congratulations for 500k subscribers 😍🥳🥳
Blessed family 🤩
Stay blessed 🌹
අනේ ශෝක් හරිම ලස්සනයි...... ❤️🔥
Theruwan saranai ape chooty manikatai ammitai thaththitai.adare hitenawa ❤️❤️❤️
Beautyful celebration.
HAPPY BIRTHDAY TO YOU SARANGA.
Congratulations to u both GBU.
She’s such an angel 🥺♥️
අපේ සාරන්‍යා මැණික .හුරතලේ අම්මි වගේමයි .ම්ම්ම් නෑ නෑ පොඩි පුංචි වගේදත් මන්දා.බුදුසරණයි මැණික .ඇස්වහක් වැදෙන්න එපා කාගෙන්වත්
Anee harima lassanai!!
වීඩියෝ එක දිග මදි අනේ🥰🥰
බුදුසරණයි පැටියෝ😘
හරිම ලස්සනයි සරාන්‍යා මැණික 😘😘
Woow saranya manika adare
Akki birth vlog eka upload karanne kawadadda😊im adaullity waiting for that
Saranya cutie s 1 st bday is so memorioble one for her life 🎂🎊🎉💙
Oyalege vidio baladdi hithama pirenawa.hemadama sathitin inna.theruwan saranai
Akki vidiyo akak danakam balan inna mama haraima asaii man oyala tundanata bs
Saranya❤❤❤😍😍😍
501k subscribers 😍❤️🔥 Congratulations🤝
Dear Little lovely angel Saranya, I think when you're growing older, you will never forget your first birthday. This birthday will bring you lovely memories in your life too. Happy Birthday little angel. Akki and aiya your dedication to this lovely party will remain as a nice memory in your life also. Please God keep this family happy every day and forever. May triple gem bless you. God bless you.🎂🎉🎊
Happy birthday lovely saranya baba ❤ i just love cutee 💕 💗
Saranya inna vidioes harima asawen balane. so cute❤️ .
Most awaited vedio 😍😍 chungi manika we always love you ❤️
Very beautiful 😍❤❤❤
Congratulatin on your 500k 🤝🤝🤝😍😍
හරිය,ලස්සන,පවූලක්❤️😊