Matath yaluwo kiwwa ubata Korean yanna wenne na kiyala Eth mamath Ath ariye na me wage yaluwo nam aye ona na kiyala hithuna Eth Mona karannada Mona unath inne e yaluwone
Ape hamuduruwane mama supuni ❤ obathumagen thama igena gatte mata dan hodata bashawa puluwan obathumata godak pin😢 mama 2025 eps topik exam liyanawa obatumage pihiten baya natuwa korean katha karnn puluqan una 😢❤
Student visa for South Korea kiyala you tube search karanna. Video හොයාගන්න පුළුවන්. Issella balanna English walin hari korean walin hari e video තේරුම්ගන්න පුළුවන්ද කියලා. Puluwannm oyage hama prasnetama පිළිතුරු ethana athi. Bs
හැමෝම හිනා වෙනවා මම කොරියන් භාෂාව ඉගෙන ගන්නවා කියලා.මම අතෑරියෙ නෑ.ලොකු උදවුවක් වුනා හාමුදුරුවන්ගේ වීඩියෝ අනේ ඔබ වහන්සේට ගොඩක් පින් 🙏
මටත්
හිනා වෙන උන්ට හිනා වෙවී ඉන්න කියලා උබ උබේ ගමන පලයන් 👍..උබ හිටපු විදිය නෙවෙයි වැදගත් දැන් ඉන්න විදියයි වැදගත් ❤️ උබට හිනා උන උන්ට අඩන්න වෙන්නෙත් ඔහොම තමයි.එත් උබ ගනන් ගන්න එපා කාගෙවත් ඇස් පිනවන්න,හිත් පිනවන්න ජීවත් වෙන්න එපා උබ උබේ ගේම ගහපන්,ඒක උබට මිසක් පැත්තක ඉදන් හිනා වෙන උන්ට නෙවෙයි.🇰🇷🇰🇷❤️❤️
mth ehem thm
Matath yaluwo kiwwa ubata Korean yanna wenne na kiyala Eth mamath Ath ariye na me wage yaluwo nam aye ona na kiyala hithuna Eth Mona karannada Mona unath inne e yaluwone
@@nishanaravinda2514 aaAAaaa!!##©©©©~©©@aaaaaaaaaaa
ගොඩක් වැදහත් උනා මේ වීඩියෝ එක ගොඩක් ඉතූතී සාදු..!
මාත් කොරියන් කරනවා මන් ගැහැණු කෙනෙක්. මට බබෙකුත් ඉන්නෝ. මහත්තයට පාඩම් හිටින්නේ නෑ කීවා ඊටපස්සේ මන් කරන්න ද එහෙනම් කියලා ඇහුවා එයා කීවා ඔයාට පුළුවන් කියලා හිතෙනවා නම් කරන්න කියලා.. මන් ඔයා ව බැන්දේ ඔයා ගෙන් හම්බකරලා කන්න නෙවෙයි කියලත් කීවා. මන් කීවා එහෙම හිතන්න එපා දෙන්නගෙන් එක්කෙනෙක් හරි මේ ගේම ගහමු කියලා මන් පටන් ගත්ත.. මන් පන්ති ගියේ නෑ. ගෙදර පාඩම් කරන්නේ පොත් ටික අරගෙන. මිනිස්සු ටික දවසකින් දැනගත්ත මන් කොරියන් කරනවා කියලා. ඊටපස්සේ නොයෙකුත් කතා කීවා මේක නවත්තන්න.. ගැනු රට ගියොත් අයෙත් එන්නේ නෑ කියලා මහත්තයට කීවා ඒ අයම මට කීවා මිනිස්සු පෝෂණය කරන්න රට යන්න පිස්සුද ඇහුව. අපි දෙන්නට දෙන්න කොටවන්න ගොඩක් දේවල් කීවා. අපි දෙන්න ඒ කියන කතා කතාඋනා. මන් කීවා මන් මේක නැවත්තුවොත් අපේ හීන නෙවෙයි වටේ ඉන්න මිනිස්සු න්ගේ හීන තමයි හැබෑ වෙන්නේ කියලා එයාට පැහැදිලි කරා. මන් දැන් හොදට කොරියන් කතා කරන්න පවා දන්නවා ලබන අවුරුද්දේ විබාගේ.. පාස් වෙලා යන්න පුළුවන් උනොත් මන් යනවා.. ඒ ගිහින් එනකම් මගේ පුතා පරිස්සමින් බලාගෙන ඉන්න එයාට පුළුවන් වෙන්න කියලා මන් දෙවියන් ගෙන් ඉල්ලනවා.. ❤️🙏🙏🙏
ඉක්මනට කොරියාවට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි!!!
අපේ හමුදුරුවනේ.ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
Budusaranai 🌼
බොහොම පින් අපෙ හාමුදුරුවනේ.පාඩම් හොදට තේරෙනවා.♥️♥️♥️♥️♥️
ගොඩක් වටිනවා සාදූ මෙවා අපි වගේ ළමයින්ට ........🥺🙏ඔබ වහන්සෙට බොහොම පින්
ස්තූතියි
වාක්‍ය හා වචන සම්බන්දීකාරක පද ගැන පාඩමක් කරන්න හාමුදුරුවනේ!
ගොඩක් වටිනව ඒක!
තෙරුවන් සරනයී අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කියලා දෙනවා හොදට තේරුනා 😊
감사합니다 🇰🇷🙂
ගොඩාක් පින් සාදුට අපිට මේව කියලා දෙන්න කවුරුත් නෑ . අපි තනියම ඉගෙන ගන්නේ. ගොඩාක් පින් සාදුට
감사합니다
ගොඩක් පැහැදිලිව කියල දුන්නා 😊 බොහොම ස්තූති 🙏 ❤️
ගොඩක් පින් ඔබ වහන්සේට 🙏🙏🙏
ගොඩක් පැහැදිලිව අපෙ හාමුදුරුවො බාෂාව උගන්වනවා.මම අද තමයි හාමුදුරැවන්ගෙ පේජ් එක්ට එකතු උනෙ❤️ අද ඉදන් දිගටම මම ඔබ වහන්සෙගේ පංතියට ඉන්න්වා.🙏🙏🙏🙏🙏❤️
සතුටුයි. හොඳට ඉගෙන ගන්න. බුදු සරණයි!!!
ගොඩක් වටිනවා.තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි!!!
Awasarai ape swamin wahansa , oba wahanseta godak pin sidda wenawa
ගොඩක් වටිනවා හාමුදුරුවනේ බොහොම ස්තූතියි
Godak hodai godak pin ape hamuduruwanta
Bohoma sthuthie.kalupata pasubime watena podi akurutika wadakna hamuduruwane.korean wachanayath penne na samahara welawata
Sthuthi hamudhuruwane.....godak pin...
Subha dawasak wewa...
Theruwan saranai
ගොඩක් ස්තුතියි ඔබ වහන්සෙට .තෙරුවන් සරනයි!
Hondata pahadili karanawa bohoma sthuthi swaminwahansa❤
ඔබ වහන්සේ කියලා... දෙන පාඩම් හොදට තේරෙනවා..... 🇰🇷❤️
감사합니다
😉
හාමුදුරුවනේ ගොඩක් හොඳින් කියලා ඩෙනව පින් ,
Bohoma pin sadu,,hodata therenawa kiyala dena de,
Goodak hodae ape hamuduruwannee...Budu saranae.......
💐💐💐🇰🇷
Bohoma pin ape හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
Spoken korean hodama chanel eka.. harima asawen igena ganne me padam.. Godak pin oba wahanseta 💖🙏🙏
බොහෝම ස්තූතියි අදහස් දැක්වීමට. හොඳට ඉගෙනගන්න.
බුදු සරණයි!!!
Hamuduruwane phone no aka denna puluwanda
Sthuthi. Oba Wahanseta.
ඔබ වහන්සෙට බොහොම පින්
Godak pin sadu mamat taniyama igana ganne
මාත් දැන් ගොඩක් දේ ඉගන ගත්හ, ගොඩක් පින් හාමුදුරුවනේ,
🇰🇷🙂
හාමුදුරුවනේ වැඩබිමකදී බාවිතා වෙන වාක්‍ය ගැන කියලා දෙන්නකෝ
ස්වාමීන් වහන්සේ කරුණාකර උච්චාරණ විදි හා හල් කිරීම්, ව්‍යාකරණ නීති ගැන වීඩියෝ ඕනි.🇱🇰🤍🙏🙏🙏♥️
감사합니다 사님 저는 너는 한국마를 잘
공부할수있어요 🙏🙏🙏🙏🙏🙏
Ape hamuduruwane mama supuni ❤ obathumagen thama igena gatte mata dan hodata bashawa puluwan obathumata godak pin😢 mama 2025 eps topik exam liyanawa obatumage pihiten baya natuwa korean katha karnn puluqan una 😢❤
බොහොම ස්තුතියි හාමුදුරුවනේ ..🙏🙏🙏
සාදු මං 10 වසරෙ ඉන්නෙ මං ගොඩක් ආසයි කොරියාවට යන්න මේ වීඩියෝ එකෙ කියල දෙන දේවල් ගොඩක් හොදට තේරුනා සාදු ගොඩක් පින් සාදුගෙ වට්සැප් නම්බෙර් එක දාන්නකො සාදු මට කොරියන් ඉගෙන ගන්න ආසයි. මන් කුලියාපිටියෙ හාමුදුරුවනෙ
Hamuduru varuntath yanta puluvanda
බොහොම පිං අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
Godak pin 🙏❤️
🌼🌼🌼
아주 감사함니다 스님.🙏🙏🙏
ගොඩක් ස්තුතියි සදු....
Theruwan saranayi Oba wahanseta 🙏🙏
Hamuduruwane me videos mp3 ganne Kohomada odiyo
Oya video download karala mp3 converter app eken puluwan.try karala balanna
Matath hinauna padam karaddi wikaren dodonawa kiyala yaluwo et mn kohoma hari igena gannawa
බොහොම පින් හාමුදුරුවනේ
🌸🌸🌸🇰🇷
Godak watinawa hamuduruwane mama Korea we yanna try karanawa 🙏🙏
Thx hamuduruwane korona kale gedara iadagena wada karanawa koriyan bashawata
2020 labanna u nawa wasara sunama suba nawa wasarak wewa... hamuduruwane...
Godak pin❤❤❤❤❤❤❤
Godak pin hamuduruwane..
감사합니다
Pin sadu
❤️❤️ස්තූතී
godaaak watinawa ape hamuduwane.
Happy new year
ස්වාමීන් වහන්සේ ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා 🙏🙏🙏
ape hamuduruwane theruwan saranai
감사합니다 🌼
බොහොම පිං හාමුදුරුවනේ.. අලුතෙන් ඉගෙන ගන්න අයට ශබිද වන ආකාරය හැකිනමි සිංහලෙන් දානවද..
Ada thamai dekke hamuduruwane
💐💐💐🇰🇷🇰🇷🇰🇷
සුසිල් අයියේ...සතුටුයි..අලුත් චැනල් එකට සුබ පැතුම්.⚘⚘⚘
Thank you sadu.
Hamuduruwne saththu palathuru gana video ekak karnna
ගොඩක් පිං හාමුදුරුවනේ 🙏🙏
Budusarani
Ape panditha hamuduruwane🙏🙏
අපේ හමුදුරුවනේ මට
아야 합니다
아야 됩니다
아도됩니다
면안됩니다
ㄹ수있습니다
ㄹ수없습니다
ඔය ටික පැහැදිලි කරලා දෙන්න අපේ හමුදුරුවනේ
තෙරුවන් සරනයි 🙏
ඔබ වහන්සෙට
Okkk
Sandun
🙏🙏🙏🙏🙏ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏
Godak watinwa
매우 감사합니다🙏
hamuduruwane නිපාත පද kiyana dennawada?බුදු සරණයි🙏
Hodai
Sinhala akurenuth liuwanam godak pahadili ape hamuduruwane.
Online class karanawada hamuduruwani
Hamuduruwane mama awurudu 4 k idala awe. apahu a ganna kramayak nadda
Exam liyala thamai enna wenne malli
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ❤ අලුතින් වීඩියෝ ලබා දෙන්න❤
Supiri
බුදු සරණයි
⚘⚘⚘
Thruwan sharanai ape hamuduruwane
🇰🇷🍁🍁🍁
Anee hamuduruwane scholarship vidiht koreata enne kohomada , monawada oni sudusukam ane kiyannako hamuduruwane
Student visa for South Korea kiyala you tube search karanna. Video හොයාගන්න පුළුවන්. Issella balanna English walin hari korean walin hari e video තේරුම්ගන්න පුළුවන්ද කියලා. Puluwannm oyage hama prasnetama පිළිතුරු ethana athi. Bs
ලොකු උදව්වක් අපේ හාමුදුරුවනේ..
Hamuduruwo matath basawa igena ganna asayi hamuduruwo panthiyata sambanda wenna nmbare dewada
Online calass ekata
Sadu hamuduruwanta korea bhashawa n kiyanna kohoma da
스님
@@srihangukmal3488 thanks hamuduruwana🙂
Theruwan saranai ape hamuduruwane
❤❤❤❤❤
😊🇰🇷
🙏 pin hamuduruvane
Pin ape hamuduruwo
Mata mathaka hitinawa adui ai a hamuduruwonge clz nadda
godak watinawa
බොහොම පිං හාමුදුරුවනේ
Obawahanse sambanda Karaganna baida
වැඩ කරන තැන හවසට වැඩ කරලා යන්න හදනකොට සුගො හසේයෝ කියලා අපි හැමදාම කියලා තියෙනවා
Sthuti ape hamuduruvane
Godak hoda padamak hamuduruvame
තෙරුවන් සරණයි!!!
Bs mn kohoma hari padam karanawa
🥰🥰💥
මගෙ වයස 36කියන්නේ කොහොමද
@@RoshanAravinda-h9z 제 나이는 서른 여섯 살입니다
Welawa Gana Padamak Dannako Hamuduruwane
Eka echchara amaru ne yalu..ganan karann puluwan nm..peya gana kiyanne hana thul seth walin vinadi gaana il .e.sam. sa.
හනා..තුල්.සෙත්..නෙත් තසොත් .යොසොත්.ඉල්ගොප්.යොදොල්ප්.අහොප්.යොල් .මේ එකේ ඉදන් දහයට..ඒකෙන් පැය ගාන කියන්න.6.20 නම්..යොසොත් සි..ඊසිබ් බුන්..
සාජානිම් කියන්නේ ප්‍රදානියාටද?
ආයතන ප්‍රධානියා
ස්තුති
සනිම්, මම සුපුනි සාදුගෙ නම්බර් එක දාන්නකො කලින් පෝන් එක නැ දැන් 😪ඩිස්ප්ලෙ ගිහින් නම්බර් නැති උනා
01068478890
🙏❤️
Aluthen application danna puluwannda den
👍👍