rta hadana denema naha kalakani neti nati nesa tami me desaplyokow nesa mewa karana kota desplyokayo nawath wanawa etin kowhmada rata hadane danwath nageta pala,bus ake yana baha light dala sade sindu dala munusunge oluwa vikara karanawa,tera reda kauluwa bageta dala hulagak aneth naha, kaluwari atule bahina tana howagana puduma wesak gana ona hoda wadak jawya wewa
සුපිරියි...ඔහොම තමා කරන්ඩ ඕන.නීතිය කාටත් එක විදියට ක්‍රියාත්මක කරන්ඩ ඕන.ගොඩක් අනතුරු වලට හේතුවක් තමා ඕනවට වැඩිය සැරසීම් කරලා තියෙන එක...බස් වැඩ කරන්ඩ බැරි උන්ගේ පර්මිට් cansal කරලා දාන්ඩ ඕන.
උණුසුම් සුබපැතුම් ජනාධිපතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට.
👉🏻💝👈🏻
Mechchar.kalayak.rata.bankoloth.karala.thiyenne.bas.ned.machan.😂😂
@ChandrikaPriyangani-nf7vk බස්?බස් කොහෙද යකෝ රට බංකොලොත් කරේ?හැමදේම පොඩි තැන ඉදන් හැදෙන්ඩ ඕන.අපේ සහෝදරයා පටන් ගත්ත තැන තමා හොදම තැන."පොඩි තැනින් ගත්ත ආරම්භය තමා වැදගත්ම."
👉🏻💝👈🏻
@ChandrikaPriyangani-nf7vk Machan?E kawd? 🤫
@vimukthisandaruwan-v3n ekathama.podiekage.eriyama.loku.eka.nidahase.thiyanna.puluvanne..ubala.kiyapuva.krannene..ugandave.salli.ko.yako.mahabenkuve.hora.allanava.kivva.koyako..bayila.ubalage..75.vasarakin.pasu.ratata.sapayak.une.ubalage.lapaya.aluth.avruddata.kiribath.kanna.haltikak.denna.kiyapan.bas.sudda.karanna.kalin..
@ChandrikaPriyangani-nf7vk කටවහගෙන හිටපිය ගෑණියේ....තෝ මොකද මාත් එක්ක ඇර ගන්ඩ එන්නේ?දන්න දෙයක් කතාපිරපිය...."මුලින්ම මනූස්සයෙක්ට කතා කරන්ඩ ඉගෙන ගනිං.ලපයා කියන්නේ කවුද?තොගේ මිනිහද?
ජනාධිපති කෙනෙක්ට කතා කරන්ඩ ඉගෙන ගනිං.ගොන් වැස්සි...
අදරේයි මරමු මරමු ඔක්කොම මත්ද්‍රව්‍ය බිස්නස් කරන අය ජය ජය වේවා 🙏❤👍
❤❤❤❤🎉🎉🎉🎉
ලංකාවෙ ප්‍රයිවට් බස් ටිකත් හදනව වගේම ctb බස් ටිකත් හොදට කුණු දූවිලි මකුළු දැල් අයින් කරන්නත් පාලකයින්ට මතක් උනොත් හොදයි. මොකද ලංකාවෙ ctb 10ක් ගත්තොත් 7ක 8කවත් දූවිලි කුණු පිරිල තට්ටු ගනං. බස්වල හිටගෙන යද්දි අර රාක්කවල බටයක් එහෙම ඇල්ලුවොතින් කුණු ලෝඩ් එකක් අතේ ගෑවෙනව. අනික බලන්නකො කොළඹ ctb ස්ටෑන්ඩ් එකේ තියෙන ඒ බස් ගොඩෙන් බාගෙකට වඩා එව්වගෙ තියෙන කුණු පාට. කොච්චර හොද අලුත් බස් උනත් හරිම කැතයි. අනික කෝච්චි මැදිරිවල තියෙන ෆෑන්. ඒවයෙ බාගෙට බාගයක් වැඩ නෑ. එක්කො දූවිලි මකුලුදැල් තට්ටු ගනං.
අපි හැමදාම සල්ලි දීල ගියත් ඒ බලධාරීන් හැමදාම කියන්නෙ පාඩුයි කියල. ඒත් ලංකාවෙ වැඩිම පඩියක් ගන්නෙත් ඒගොල්ලො. ඒත් සේවාව හරියට සපයන්න බෑ❤❤😢😢
සුපිරි janapathithumani. මොන කාලකන්නි mona dewal කලාත් කිවත් ඔබේ gamana yannata api asirwada karanawa
පාරවල් සහ ජනතාව ගැවසෙන පොදු ස්ථාන පිරිසිදු කරන එක නන් හොදයි. හැබැයි ඒක දිගටම පවත්වාගෙන යාම තමයි කරන්න අවශ්‍ය කරන්නෙ. නැත්නම් ඒකත් පාරවල්වල චිත්‍ර ඇන්ද වගේ තියෙයි
Good
Maha banku adipathi thuma niyama kathavak kiwve
නුවර station eke කාන්තා වැසිකිළියට ගිහින් බලන්න,kaatawath paawichchi karanna baha, kochchara විද්ශිකයො yanawa එනවද, jara ගොඩක් ඒක,
කතරගම දෙවියන්ගෙ පිහිටෙන් ජනමාධ්‍ය ඇමති තුමා දැන් ටිකක් හොදින් පිලිතුරු දෙන බවක් පේනව
AkD❤❤❤🎉🎉
මිනිස්සු කම්මැළි කර විතරයි අස්වැසුම දිල🤣
අපිත් රියදුරෝ තමා මේ වාහන වල ඉදිරිපස windows screenඑකේ සිට පිටුපස දක්වාතියෙන සියලුම ස්ටීකර් ගැජට් බැටර්ට් ඔක්කොමවන්න ඕනිඑතකොට මේ එකෙක් කියනවා අපි ඡන්දෙ දුන්නලු අනුරට අපි නම් දුන්නේ නෑඡන්දෙ දුන්න කතාව නෙවේ යකෝ යකෝ. දැන්වත් හැදියව් රටක් විදියට ජාතියක් විදියට මේ කරන දේට සහයෝග දීපයක්. මේක හොඳ ක්‍රියාවක් වෙන රටවල් වල ඔයඩෙංගරස් දාලා නෑ වාහනවලින් ඒක වාහන වාහනේක වාහනේක තියෙන සෙට්ටිය එකඔය චන්දෙ දුන්නයි කියලා කෑගහන බස් එකේ ඔය රියදුරාට කියන්නේ උඹලා ඉස්සෙල්ලා සෙට්ටි කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගනියව්ව බොරුවට ඇඟ තිබ්බට කට තිබ්බට කෑගහන්නේ නැතුවතාමත් ගොබ්බයෝ වගේ හැසිරෙන්න එපා යකෝමේක හොඳ වැඩසටහනක් මේ දේ අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනි. තොපි වදාරියෝ වගේ කෑගහන්න එපා බොරුවට ඔය මදාවි පාට් දැන්වත් අයින් කරපල්ලාමේ කරන ක්‍රියාව ඉදිරි අනාගතේ අපේ දරුවන්ට තමා වටින්නේ. නැත්තං වුමුත් මදාවියෝ වගේ හැසිරෙයි. තොපිට ඔලුවක් නැද්දද මේකට සහයෝගයදීපියව්, අපි ඡන්දෙ දුන්නේ සජිත්ට නමුත් අනුරැගේ වැඩපිළිවෙල හොඳයි හොඳයි දේට හොඳයි කියන්න ඕනේමදා වියෝ කෑ ගැහුවටමේක නවත්තන්න එපා මේක ඉදිරියට කරගෙන යන්ට රට හදන්ඩ ඔය දේවල් වෙන්ඩ ඕනි
සුපිරි riyadurek widiyata obe අදහස. Ayi හැමෝටම me wage hithanna bari
Plastic recycling machines hema nagarayakama savi karanna one 😊
මත්ද්‍රව්‍ය අය ඔහොම මැරෙන එක නාම්.පට්ට ❤❤❤❤❤💪💪💪💪
This news exactly match with your CEO , Madawa Madawala. Mada godak.
❤
Halimawata jaya
Ow anawasara idikireem nawatha Rajayata athpath karaganna one
Ambo dayasiri 😅 thamuse mara clean manussayek oi😅
මින clean ද..වෙඩි තියනවා...මරණ එවා...විදේශිකයන් එයිද මෙහෙම රටකට...මාර කරුමයක් අපි ගෙවන්නේ...නීතිය තදින්ම මේ රටේ ක්‍රියාත්මක කල යුතුය...
වර්ජන කරන්න ඔනෙ ජයවේවා.
24:56 tho hitapu parana anduwa tharam horaa kaapu aanduwak loweth ney lovi gaheth ney...
policeye minissuth clean Sri Lanka enakalma mechchara kal as deka wahanda paare hitiye. Policiye un Wahana wala amathara keli nithi wirodi kiyala denagaththe clean Sri Lanka walinda. Ethakal policiye un denagena hitiye nedda ewa nithi wirodi kiyala. Anika bus eka athule ellala thiyena ewagen driver ta paara penne bagayai kiyala policiye unta penuneth den da?
Rataka wenayak neteyak thebeya youtui
අපෙන් නැ කතිරෙ ආයෙ
rta hadana denema naha kalakani neti nati nesa tami me desaplyokow nesa mewa karana kota desplyokayo nawath wanawa etin kowhmada rata hadane danwath nageta pala,bus ake yana baha light dala sade sindu dala munusunge oluwa vikara karanawa,tera reda kauluwa bageta dala hulagak aneth naha, kaluwari atule bahina tana howagana puduma wesak gana ona hoda wadak jawya wewa
Pacha.vasantha.
ballo wage minissu maranawa.stf nidi.pake anura
Dawask sudda karala hariyanne hemadama pirisiduwa enna one bulath kela gahana aka nawathyhanna one polithin ratata ana aka nawaththanna one
ෂෙට් එක දාගෙන කණ පැලෙන්න ..C.T.B බස් එකේ ගන්න මුදලට වඩා මුදල් ගන්න වා..
👍💯👨💼🚘🫡
Dupat.apeta.onee..nedhse.ina
Mata.dayek.ekak.gNa.pens.gna.adu.karna
Kolaba.sita.yapaneta.yanna.peya.15.anivaraya.kalayuthuyi.ethakota.irikepenne.lankave..kilomirat.10.ka.durak.yanna.peya.10.anivarya.kala.yuthuyi.ethakota.anathuru.aduyi.nethnam.magi.pavahanaya.avalangu.kala.yuthuyi.ethakota.anathuru.vennema.ne.sarlayi.malimava.