Aiye series hybrid,kyn de thama srilanka wage ratakata galapenwd, mokd eake battry ek charge krnn wenne, ape gewl wala tyna charging port ekakin wtry neada..? Mokd thama lankawe charging stations nati nisa,? Ema baluwoth tesla model S ekk fully charge krnna dwsk wtr ynw neada..?
Awa Gana Video Karanna Ona Tharm Aya Hitiyata Awa Balanna Asawak Hitenne Na Eth Me Video Eka Baladdi Maths Epa Wechca Eketa Unath Ahn Inna Asai Ekai Venasa😍😍
Aiya you gave a really important knowledge and you are enlightening us..thanks for that.. But according to these hybrid types you have mentioned that the second type ( serial hybrid ) has got relatively a small engine compared to the motor.. and the phev (plug in hybrid) models are included to this type.. but when it comes to mitsubishi outlander has a 2.4 engine which produces 240 of horsepower and bmw 7 series futhor i8s also have large engines realetively.. please correct me if im wrong..
WOW
Hama video ekema oya comment karala ✌️
Suzuki වල බොහෝ දුරට එන්නේ mild hybrid. එක paralal hybrid සිස්ටම් එකක් වෙන්න ඇති. Motor එකෙන් එන්ජින් එකට සපොට් එකක් විතරයි ලැබෙන්නේ. හැබැයි අලුත් ජෙන් එකේ wagon r වල creep කියලා function එකක් එනවා. ඒ මගින් traffic එකේ තත්පර කිහිපයක් යනකම් එන්ජින් එක disengage වෙලා 13kmh වේගයකට යනකම් වාහනය අරගෙන යන්න පුළුවන්. ඒ නිසා අලුත් (2017 & above) wagon r එක pararal එකක්ම කියන්න අමාරුයි.
Honda insight , fit 2014 ට කලින් ආපු models වල ආවේ IMA - intergraded motor assist කියලා hynrid technology එකක්. මේකෙන් කරන්නේ අලුත් wagonr එකේ තියන creep function එකම තමයි, හැබැයි ඊට වඩා ප්‍රබල බැටරි එකක් තියෙන නිසා acceleration, high speed crusing වලදී එන්ජින් එකට ප්‍රබලව සහාය වෙන්නත් හැකියාව තිබුණා. නමුත් honda මේ තාක්ෂණය 2015න් එහාට අරගෙන ගියේ නෑ. Toyota සමාගම මුල ඉදන්ම පාවිච්චි කරපු අල්කන්සන් සයිකල් කියන හයිබ්රිඩ් තාක්ෂණයට honda එකත් මාරු උනා.
එක power slpit හයිබ්රිඩ් එකක්. EV මොඩ් එකක් එක්ක, ලෝ speed වලදී මෝටරය මගින්ම පමණක් ධාවනය කරන්න (40kmh පමණ) පුළුවන් වගේම acceleration වලට සහය වෙන්නත් පුළුවන්.
මීට හුගක් වෙනස් ක්‍රමයක් අනුගමනය කරපු BMW හැදුවා i series වාහන. මේවා තමයි සිරියල් hybrid වලට හොදම උදාහරණ. Bmw i3 කාර් එක ගත්තොත් එකට ලොකු electric milage එකක් තියනවා වගේම කාර් එකේ පිටිපස්සේ තියෙන මෝටර් බයිසිකල් ප්‍රමාණයේ එන්ජින් එකක් මගින් ඒ electric powertrain එක recharge කරලා දෙනවා. එන්ජින් එකයි රෝද යි අතර direct connection එකක් නෑ. ලංකාවේ ජනප්‍රිය i8 එකත් මේ technology එකම තමයි.
Creep, not Creed.
Traffic එකේ එන්ජිම නිතර නතර වෙන එක ස්ටාට් වෙන එක වැඩි ප්‍රමාණයක් උණොත් අවුල්... creep function තියෙද්දි එතනදි හොඳයි පොඩි දුරක් යන්න on වෙන්න ඕනෙ නෑ. හැබැයි ඒකෙන් parallel බව නැති වෙනව ද? ඒක පොඩි උදවුවක් විතරයිනෙ... ඔය creep function එක hybrid නොවන AMT/IMT ඒවගෙත් තියනවා. හැබැයි ඒවගෙ එන්ජිම වැඩ ඉතින්!
@@AkilaDJ thanks. Edited
Supiri
Bro atkinson cycle eka neda.❤️🤘
අමාරු දේවල් ලේසි විදියට කියල දෙන්න නම් ඉතින් මලින්ද අයියම තමයි.❤
ලංකාවේ Traffic ප්‍රශ්නෙට විසඳුම් දෙන්න විදියකුත් කතා කරමු අයියේ.
කලින් මලින්ද අයියා ට්‍රැෆික් ප්‍රශ්ණෙට උත්තරයක් විදියට රජයෙන් කරගෙන ගිය සැහැල්ලු දුම්රිය මාර්ග ගැන සහ ඒ අශ්‍රිත හොද වීඩියෝ එකක් කරලා තිබුනා
බුදු හාමුදුරුවන්ටත් බැරි වුණා හැමෝටම නිවන් අවබෝධ කරවන්න. එහෙම එකේ subscribersලා හිඟා කන, ගොන් joke දාන UA-cam හිඟන්නො අතරෙ මෙහෙම වැදගත් channel එකක් කරන එක ලේසි නෑ. හිමින් හිමින් හරි ඉහළට යමු. සුභ පතනව. ඔය විදියටම videos දාගෙන යමු.
damm truth about srilankan veiwers 😁 and youtubers.
@@kcdmine3635 It's a curse bro... 😔
Daily video series ❤️🔥
Hydrogen bomb සහ Atomic bomb අතර වෙනස ගැන විඩිඔ එකක් කරන්න
හැමදාම අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් දැන් !! නියමයි !!
මම හයිබ්‍රිඩ් කාර් ගැන ඉන්ග්‍රීසියෙන් තියෙන වීඩියෝ දෙකකුත් පුඵවන් විදිහට තේරුම් ගන්න උත්සර කරලා බලල මේ වීඩියෝ එක බැලුවෙ.ඒ වීඩියෝ වලට වලට වඩා ඉතාම සාර්ථක පැහැදිලි කිරීමක්
මලින්ද අයියා ටෙලිපෝට technology එක ගැන video එකක් කරන්න ❤️❤️❤️
need this video
Me too
Me too
Thank You... Learned something new.
Aiye series hybrid,kyn de thama srilanka wage ratakata galapenwd, mokd eake battry ek charge krnn wenne, ape gewl wala tyna charging port ekakin wtry neada..? Mokd thama lankawe charging stations nati nisa,? Ema baluwoth tesla model S ekk fully charge krnna dwsk wtr ynw neada..?
AI Voiced වීඩියෝස් වැහි වැහැපු සර්ච් රිසල්ට් ලිස්ට් එකක ඔයාගෙ වීඩියෝ එකක් මට මෙහෙම හම්බවුණ එක නිකං කාන්තාරෙකට වැස්සක් වැටුණා වගේ.❤
හොඳ පැහැදිලි කිරීමක් 🔥👌 Excellent 🔥👍 But I Love my Prius 😀👌😎👍❤
Physics Wala Gamaburu Karunu Lassana Pahadila Karanna Puluwan Sirta Puluwanm Wena Channel Ekaki Hari A/l Maths Bio Krana Ayata Physics Hari Nattm Maths Karana Ayata Combined Maths Wala Thinking Part Eka Oluwata Danna Balanna Eka Gdk Watinwa❤️
Awa Gana Video Karanna Ona Tharm Aya Hitiyata Awa Balanna Asawak Hitenne Na Eth Me Video Eka Baladdi Maths Epa Wechca Eketa Unath Ahn Inna Asai Ekai Venasa😍😍
@@NoizZFun ඒක තමයි මල්ලි qualitative explanation එකකයි quantitative explanation එකකයි වෙනස. මලින්ද අයියත් මෙතන මේක quantitatively calculate කරන්න ගත්තනම් මෙච්චර interesting නොවෙන්න තිබ්බා.
ණියමයි අය්‍යෙ මෙ විදියට විඩියි යවන්න පරාසය වැඩි කරන්.ටොකට්‍රි පැත්තටම වඩ මෙ දවස් වල ආව විඩියො ටිකක් ඉන්ට්‍රස් මොකද පැති කිහිපයක් කත උනානෙ.එකෙන් මෙ ටෙක්ට්‍රැක් බලන අයගෙ දැනුම පරාසය වැඩි වෙයි.නියමයි.....
Great brother.
Internet eken hryta research ekek krla niwaradi තොරතුරු එකතු kara ගන්නා වීදිය gana video ekek hddnna
Hybrid වාහනවලට ආස අය.❤❤
When was the First Hybrid Introduced
1998 as I remember
It's the Toyota prius that successfully mass produced electric vehicle.
ඊයේ ude
Hello chamod🤔🤔😀😀😀
Electric car එකක බැටරිය නියමිත km ගනනින් පසුව නවතා නිවසින් හෝ charging station එකකට plug කර නිතර charge කරන්න වෙනවා.
ඒ වෙනුවට වහනය දාවනය වෙන ගමන් ඒ රටේ ඇති charging system එකට connect වෙන wireless තාක්ෂණයක් ගැන video එකක් කරන්න.
Very interesting Malinda
Thanks!
Felt like that you have seen dentist recently !
😉
Superb අයියා.. videos ටික හරියටම බැලුවනං encyclopedia එකක් කියෙව්ව වගේ තමා.. ❤❤.
මේකනම් ගොඩක් වටිනවා
Aiye mata stokmarket eke broker kenek kiyannako.kiyakin wage patan ganna pulwanda ???
වාහනයක් කියන්නේ කියන්නේ ඇත්තටම වත්කමක් නෙවෙයි වගකීමක්
හරියටම හරි!
බල ශක්තිය නිෂ්පාදනය කරන්න පළුවන් දැනට භාවිතා නොකරන ඉදිරියේදී භාවිතා කරයි කියල විශ්වාස කරන්න පුළුවන් ක්‍රම ගැන Video එකක් කරන්න පුළුවන්ද
නියමයි අයියේ ♥️
කාලෙකින් ආයෙ යූටියුබ් එක පැත්තෙ ආවා. මෙන්න මෙයා! ශා වෑව් 😄
වීඩියෝ එක නියමයි අයියේ 😍
thumbnail එක 👍
NISSAN LEAF එකේ අලුත් Technology එක car එකේ EL power storeg එක ගෙදර EL use එකට transfer කරන්න පුලුවන්, & 00 immission.
Aiye Dolby atmos technology eka gana video ekak danna
නියමයි!!!!
තව ටිකක් මේක ගැන විස්තර තිබ්බනම් ගොඩක් හොඳයි
ස්තූතියි අයියේ
Thanks aiye 💜
Menna dala video eka thank you ayye
Ayye lankawe nuclear power station 1k build karoth wasi awasi monwda
Hoyapu deyk ❤️
Cactus airflow 2 car eka gena kisima update ekak na neda... Mn hithuwe market ekata dai kiyala project eka nawathilada danne na..
මලින්ද අයියගෙ හැම වීඩියෝ එකක්ම බලපු අය කෝ 💪
Good explain 😍
Superb channel
Thank you sir 😙😙😊😊🌹🌹🌹🌹
Thank you malinda ayye
Niyamai 👍👍👍👍👍👍 magnetic levitation ekath ape transportation walata wadhagath Wana aakaraya kiyannako .........*✌️MAGNETIC LEVITATION ✌️* Ganath karannako
Malinda aiye koo great attracter video eka
power split ekaka batterya giyoth normal wahanayak wge pawichchi karanta barida
වාහන ගැන series eka digatama karanna 👌
please do fual cell technology
එලම අයියා..❤️
කෙනෙක්ගෙ පෞර්ෂත්වය වර්ධනය කර ගන්න ඒක ගැනත් වීඩියෝ එකක් කරන්න sir 🤘😍❤️🤛
Excellent video ❤
දැන් දිගටම වීඩියෝස්.... 😍😍😋🍿❤️
මලින්ද අයියේ dual clutch ගැනත් video එකක් කරමු..
Heavy contruction mashine වල hydraulic system එක ගැන විස්තරයක් කරන්නකො මන් කලිනුත් කිව්වා
Unlike කරලා තියෙන්නෙ hybrid expert කෙනෙක් ද කොහෙද 😂
godak wadhagath video ekak
නියමයි😍😍
මලින්ද අයියේ Turbofan Engine එක ගැන Video එකක් කරන්න..PLZ
Electric වාහන වල Battery Replace කරන්න Hybrid එකකටත් වඩා ගානක් යනවා...
Tesla Model S වගේ එකක Battery Replace කරන්න $16000 ත් $20000ත් අතර අධික මුදලක් වැය වෙනවා...
නියමයි 👌
තුති👍
Toyota mirai car එකෙ තියෙන තාක්ෂණය ගැන video එකක් ඕන...
Malinda aiyye podi deyak kiyanna one...me hybrid technology eka japan introduce kle kisisethma mudal adu ho wedi ehemath nethm thel hodata kranawa kiyana padanama mata neme...meke main point eka parisaraya araksha kirima..wayu dushanaya saha shabda dushanaya..mn kalayak tisse inne japn wala..mehe aya godak me mataya nisa hybrid walata sahenna durata huru wela..eth api meka gena danuwath ne..tawa kalekin lokema mekata huru wei kiyalai mn hitanne..mkada aniwarenma parisaraya araksha krannama wenawa..
මම හිතන්නෙ තව කාලයකින් හැමෝම.සම්පූර්ණයෙන්ම විදුලියෙන් යන වාහන පදියි..
nice explanation...
ganan aduwata thiyenna hodata pawichi karanna puluwan car ekaka video ekak gennako
Supiri
ප්ලගින් හයිබ්‍රීඩ් ඔක්කොම serial hybrid කියල ගන්න බෑ නේද porches penamera වගේ ඒව උදාහරනයක් විදියට
ඔව්, වෙනස් ඒව තියනව. මම එතන සාමාන්‍යකරණය කරා වැඩි නම් සමාව පිලිගන්න..
Porsche ලාගෙ hybrid system එක serial වගේ පෙනුනට ඇත්තටම porsche use කරන්නෙ parallel hybrid system එකක්
Thumbnail එක වෙනදා රාමුවෙන් පිට පැනලා! වෙනස් වීම් හොදයි 😃
HIV Aids Virus ekai 2nd world war ekai gana video ekak oni Sir
Due to 2nd world war HIV virus has been spreading among the society!
හරියට research එකක් කරන්නෙ කෝමද කැම්පස් එකේ වැඩට වගේ 🙂
niyamai
nice man
අයියෙ පුළුවන්නම් H6 zoom recorder eka ගැන vidio එකක් කරන්න ko
Greate මලින්ද අයියා
Meke amathara v12 betty yak thiyanawada??
Mama Colombo walath padinawa outstation uth padinawa mata series da hondai power split ekada hondai
Ai ගැන video siereis ekak oone...
තව Automobile video ටිකක් කරන්න
Manual vs auto gear ගැනත් වීඩියෝ එකක් කරන්න කෝ
Godak wedagath video ekak.
මට ප්‍රශ්ණ කිහිපයක් තියනවා. ඉන් දෙකක් පමණක් අසන්නම් පිළිතුරු බලාපොරොත්තුවෙන්.
1 Hybrid වාහන නඩත්තු කිරිම් සඳහා යන වියදම සාමාන්‍ය වාහනයක් හා කෙසේ සැසැඳේද?
2 මෙම වාහනවල රෝද වලට බලය දෙන්නේ මෝටර මගින් පමණක් ද? වර්ගය අනුව වෙනස් වනවා ද?
1. තරමක් වැඩියි
2. වර්ගය අනුව වෙනස් වෙනව, මේ වීඩියෝ එකේ කිව්ව වගේ..
@@TechTrackShow බොහොම ස්තූතියි!
පුළුවන් නම්, පාරේ ගමන් කරමින් ඇති electric car එකක battery එක යන ගමන් charge කරගන්න පුළුවන් තාක්ෂණයක් ගැන video එකක් කරන්න.
Ehenam itin solar power thamai
Serial hybrid කියන්නෙ ඒකට තමයි.
@@dilanchathuranga7239
මම කිව්ව කාරණ තේරුම් අරගෙන නැහැ.
Electric car එකක බැටරිය නියමිත km ගනනින් පසුව නවතා නිවසින් හෝ charge station එකකට plug කර නිතර charge කරන්න වෙනවා.
ඒ වෙනුවට වහනය දාවනය වෙන ගමන් ඒ රටේ ඇති charging system එකට connect වෙන wireless තාක්ෂණයක් ගැන video එකක් කරන්න කියලයි ඉහත පෙන්වා දුන්නේ.
අයියේ stephen duneier ගෙ method එක පැහැදිලි කරන්නකො🤓🤓
Voyager missions gana video ekk oni ❤️
ethakota AQUA aythi wenne power split content ekatada?
ඔව්. අල්කින්සන් සයිකල් කියන ක්‍රමවේදය අනුගමනය කරන්නේ toyota hybrid වල. එක power split කියලා කියන්න පුළුවනි. මොකද මෝටරය පමණක් භාවිතා කරලා ධාවනය කරනවා අඩු වේග වලදී
Sahan Sithumina yes 👍 ❤️❤️❤️
automobile engineering genath kata karann puluwnnam watino sir
Nissan Note e power මිල අඩු series hybrid වාහනයක්
Aiya you gave a really important knowledge and you are enlightening us..thanks for that.. But according to these hybrid types you have mentioned that the second type ( serial hybrid ) has got relatively a small engine compared to the motor.. and the phev (plug in hybrid) models are included to this type.. but when it comes to mitsubishi outlander has a 2.4 engine which produces 240 of horsepower and bmw 7 series futhor i8s also have large engines realetively.. please correct me if im wrong..
Eventually the motor gives away the energy generated by the gasoline engine. If motor has more power then the engine also must be the same.
A/l wala lamaita මොනවාහරි paniwidayak danna
අයියා මේ වීඩියෝ එක මගෙ fb පේජ් එකට ෂෙයා කරන්න ඔයාගෙ අවසරය දෙන්න පුළුවන්ද?
දාන්න!
අයියා Electric vehicle සහ intanal combustion engine vehicle සංසංදනය කරලා Video ekak karanako
Supiri ❤️
Superb
FT malinda aiya
Power spreet ekak ganna ona😅😅
aiyya fuel walata dana eco racing kyna tablet eka review ekk dennakoo
මට එයාල සාම්පල් එකක් එව්ව කාලෙකට කලින්. ටෙස්ට් කරල වීඩියෝ එකක් දාන්නම්..
මයිල් හයිබ්‍රිඩ් වාහනය ක මිල අඩු වීම ගොඩක් අඩුවෙන් සිද්ධවෙන්නේ
Aiye hybrid vehicle wala battery chuttak awul neda
🙏