Plz talk about engines such as turbo shaft engines,propeller engines due to society has less awareness abt such things even those are available everywhere
Aiya please do a video on how to get a job in NASA as a foreigner.And what stream we should study in A/L and what degree should we do.Pls consider this and do a video
බැට්‍රි පැක් එකක් + එලෙක්ට්‍රික් මෝටර් එක්ක මර්ලින් එන්ජින් එකේ ටර්බෝ පම්ප් එකට හයි කරන්න පුලුවන්. හැබැයි මර්ලින් එන්ජින් එක ප්‍රමාණෙන් විශාලයි. ඒ වගේම අධික උෂ්ණත්වයක් හට ගන්නවා. ඒක නිසා බැටරියේ අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වෙලා ටර්බෝ මෝටර් එකට ගල ධාරාව අඩු වෙන්න පුලුවන්. එහෙම උනොත් ටර්බෝ පම්ප් එකේ කාර්‍යක්ෂම බව අඩු වෙනවා. ඒ නිසා මර්ලින් එන්ජින් එකේ කාර්‍යක්ෂම බව අඩු වෙන්න පුලුවන්. ඒ වගේම ධාරාව නිතර නිතර විචලය වෙන එකෙන් ටර්බෝ පම්ප් එක කන්ට්‍රෝල් කරන එකත් සෑහෙන්න අමාරුයි. එලෙක්ට්‍රෝන් රොකට් එක ප්‍රමාණෙන් කුඩා නිසා ප්‍රායෝගිකව එලෙක්ට්‍රික් ටර්බො පම්ප් එකක් පාවිච්චි කරන්න පුළුවන්. වැරදි නම් නිවැරදි කරන්න. ❤❤❤ මාත් ඒලෙවල් වලට අදාළ ගොඩක් දේවල් ඉගෙන ගත්තේ TechTrack එකෙන් ❤❤❤
මම දැනගෙන හිටිය මේ ගැන වැටෙන පලවෙනි කමෙන්ට් එකෙන්ම හරි උත්තරේ එනෙව කියල..
සුපිරි බ්‍රෝ!
තාප පරිවාරක වලින් උෂ්නත්ව ප්‍රශ්නෙ විසඳගත්තත්, මර්ලින් එංජිම ලොකු නිසා ටර්බෝ පොම්පය විදුලියෙන් දුවන්න අමාරුයි. එහෙම කරත් ලොකු මෝටරයක්, බැටරියක් ඕන වෙනව. ඒවගෙ බරත් උස්සගෙන යන්න වෙනව. බැටරිය බැස්ස කියල බර අඩුවෙන්නෙ නෑ නෙ..
ඔව් ඒක හරි. නිකං බොරුවට බර ගෙනියන එකේ තේරුමක් නෑනේ. ❤❤❤
@@TechTrackShow බිග් බ්‍රේන් ❤️😍
කවද හරි සුපර් කැප් ඩිවලප් උන කාලෙට ටිකක් හොඳ විසඳුමක් වෙයි
@@TechTrackShow මට අද උදේ තව දෙයක් මතක් උනා. අපි බැටරියේ ප්‍රශ්නේ විසඳ ගත්තා කියමු. හීට් ශීල්ඩ් දාලා ටෙම්ප් එකත් කන්ට්‍රෝල් කරාට අපිට බෑ නේද රොකට් එක යද්දි එන වයිබ්‍රේෂන් එක කන්ට්‍රෝල් කරන්න? මොකද චුම්භක රත් උනාම, අධික කම්පන වලට ලක් උනාම චුම්බක ගුණ අඩු වෙනවා. එහෙම උනොත් මෝටර් එකේ කාර්‍යක්ෂම බව ආපහු අඩු වෙන්න පුලුවන් නේද?
මට හිතෙන විදිහට Raptor Engine එකේ electric turbo pump එකක් use නොකර ඉන්න පරධාන හේතුව වෙන්නෙ scale eka. Rutherford engine එක size එකෙන් ගොඩක් පොඩි නිසා motor එකට ඕන කරන energy එක ගොඩක් අඩුයි. පොඩි battery pack එකකින් අවශ්‍ය power එක දෙන්න පුලුවන්. ඒත් raptor එකට අවශ්‍ය කරන ප්‍රමාණයෙ battery pack එකක් වගේම motor එකක් පාවිච්චි කළොත් ඒකෙන් ලොකු ස්කන්ධයක් rocket එකට add වෙනව. ඒ නිසා raptor වගේ large scale engine එකකට electric turbo pump එකක් practical නැහැ.
ඒත් මේ recently Elon tweet කරල තිබුන hints වල හැටියට Tesla company එකෙන් මෙච්චර කල් limit වෙලා තිබුන battery technology problem එකට සාර්ථක solution එකක් හොයාගෙන වගේ. ඒ solution එක ගැන අපිට next month battery day event එකේ දි දැනගන්න පුලුවන් වෙයි. ඉතින් tesla එකෙන් ලොකු energy එකක් store කරන්න පුලුවන් reliability එක වැඩි වගේම පරමාණයෙන් පොඩි battery technology එකක් හොයාගෙන නම් අපිට අනාගතේ දවසක electric turbo pump එකක් තියන propulsion system එකක් spaceX එකේ මොකක් හරි vehicle එකක බලන්න පුලුවන් වෙයි.
හරියටම හරි!
@@TechTrackShow Thank you
Pasan perera....nice👍
@@pasanperera8235 electric turbo pump එකක් විතරක් නෙවෙයි එහෙම technology එකක් හොයාගත්තොත් electric plane උනත් හදන්න පුලුවන්.
@@dayand1189 Ow
හුගක් ආසාවෙන් බලන්නේ අයියා දාන rocket science, spacex videos.. much love 🔥
වීඩියෝ එකක් මේ වගේ බලන්නත් ආසයි
එනකම් බලාගෙන හිටපු නියම වීඩියෝ එකක් පශ්න ගොඩක් තියේ අයියේ . හිමීට අහන්නම් .. thanks ! 😇😇
Hydrogen වලින් දැලි බැදෙන පරශ්නෙ විසදගන්න පුලුවන් උනත් ඒක පාවිච්චි නොකර METHENE ,වල සුලුවශයෙන් දැලි බැදුනත් සහ අවදානමක් ගත්තෙ Mars වලදී Manufacture කරන්න පුලුවන් නිසා,එතකොට වැඩි ඉන්දන ප්‍රමානයක් පෘථිවියේ ඉදන් අරන් යන්න ඔනත් නැති නිසා කියල මට නම් හිතෙන්නෙහ්..
ඕන නම් හයිඩ්‍රජන් අඟහරු වලදි හදා ගන්න පුලුවන්. ලොකුම අවුල හයිඩ්‍රජන් ගබඩා කරන්න අමාරු එක..
Rocket engine ගැන තව ගැබුරින් දැනගන්න ඕනෙ. Physical theory වගේ දේවල් එක්ක 😍.
Soyuz රොකට් එක මෙච්චර කාලයක් කිසි.අවුලක් නැතිව වැඩ කරන්නෙ කොහොමද, එකේ use කරන technology එක මොකකද ඒ වගෙම soviet rocket තාක්ශනය ගැනත් වීඩියෝ එකක් කරන්න.
වැඩ කරනවනම් වෙනස් කරන්න යන්න එපා - soviet theory 😁
Thanks❤️
Thank u ayye gdk dewal igenagaththa.....AL walatth meka mt wadagth wenw 😁😁😁🙏
Sea dragon rocket එක ගැන video එකක් කරන්නකො අයියෙ😊
Hi nice video. Plz explain on RAM jets & SCRAM jet engines
Plz talk about engines such as turbo shaft engines,propeller engines due to society has less awareness abt such things even those are available everywhere
niyamai asawen balan unne.. elon musk ge agaru gamana gena ehe kana bona vidiya wathaya labaganna widiya house planing gena videos danna aiya,, tx
හිතන් හිටියට වඩා සෑහෙන්න සංකීර්ණ දෙයක්. බොහොම ස්තූතියි මලින්ද අයියා ❤️
රොකට් සයන්ස් කියන්නෙ නිකං නෙවෙයි නෙ..
@@TechTrackShow අනිවාර්යයෙන්ම, ඒ වගේම තමයි එතරම් සංකීර්ණ ක්‍රියාවලියක් සාමාන්‍ය මිනිස්සුන්ටත් තේරුම්ගතහැකි අයුරින් ඉදිරිපත් කිරීමට ඔබට ඇති අති විශිෂ්ට හැකියාව ❤️
Thanks Bro....!!!.... Absolutely brilliant explanation...!!!
ඔය තියෙන්නේ කතාකරනවනම් මාතෘකා 👍👍👍
Reusable rocket ekakata battery velin duvana electric fuel supply system ekak galapenne na.launch eke idan aye land kerenekanma power supply denna godak bara battery pack ekak one.a premane payload eken thama adu venne.a nisa turbo pump eka thama cost effective
Aiya please do a video on how to get a job in NASA as a foreigner.And what stream we should study in A/L and what degree should we do.Pls consider this and do a video
Thank you all the best!!
මට ගොඩ කාලෙක ඉදන් හිතෙන දෙයක් තමයි බැටරි වලට කොච්චර ලෝකෙට බලපෑමක් කරන්න පුලුවන්ද කියල.බැටරි වලට අලුත් මීට වඩා කාර්යක්ෂම technology එකක් හොයාගත්තොත් එයාට billionaire කෙනෙක් වෙන එක නම් ගේමක් නෑ.
Quantem battery concept එකක් විදිහට අහල තියනව. තව අවුරුදු 5 - 10 ඇතුලත් එනව කියල කියන්නෙ මාකට් එකට. ඒත් එච්චර ඉක්මනට එයිද කියල ශුවර් නෑ.
Prashna neee sir
thankyou ...video ikmanata oooni.
Thank you. Learned a lot. ♥️
💪😎
හයිඩ්‍රජන් වෙනුවට මෙතේන් පාවිච්චි කරන්නේ mars වලට ගිහින් පහසුවෙන් මෙතේන් පිරිපහදු කරලා ඉන්දන ටැංකි වලට ඉන්දන refill කරන්න. වැරදිනම් නිවැරදි කරන්න මලින්ද අයියේ..
Thanks අයියේ ♥️
pre burner එක හරියට වාහනයක turbo system එකක් වගෙයි oxidiser හා fuel ඉහල පීඩනයකට ලක්කල යිතුයි. ඒ හින්දා ඉහල වේගයක් සහිත මෝටරයක් යොදන්න ඕනේ මෝටරය ඉහල බලයකින් දාවනය වෙනවිට ඉතාමත් පහසුවෙන් අක්‍රිය වෙන්න පුළුවන්, rocket එකේ අදික කම්පනය, අදික තාපය මෝටරය අක්‍රිය වෙන්න ලොකු දායකත්වයක් ලබා දෙනවා. කොහොමටත් අදික කම්පනයක් තියෙන තැනක අධි බලති මෝටරයක් ක්‍රියා කරන්න බැ, කම්පනය නිසා මොටරයේ ක්‍රියාවලියට බාදා වෙනවා, රොකට්ටුව වේගයෙන් ගුරුත්වාකර්ශනයට ප්‍රතිවිරුද්දව ක්‍රියා කරන නිසා මොටරයේ බෙයාරින් වල ගර්ෂණ බලය සියදහස් ගුණයකින් ඉහල යනවා , අදික බලයකින් ඉන්ධන දහනය වන නිසා එතන චුම්බක ක්සේස්ත්රයක් හට ගන්නවා එක මොටරයේ ක්රියලවියට බදා කරනවා. අබ්යවකාශයේ ඇතිවන අබියෝග වලට මෝටරය සමග මුහුණ දෙන්න බැ. කෙසේ වෙතත් දහනය කරන ඉන්ධන වලින්ම බල ලබා ගන්න පුළුවන් කම තියෙද්දින් මෝටරයක් බාවිතා කිරීම මෝඩ වැඩක්, මුදල් නාස්තියක්.
ප්‍රධානම ගැටළු :
** විදුලිය විසන්දි වීමකින් මෝටරය අක්‍රිය වෙන්න පුළුවන්
** පහසුවෙන් දෝෂ ඇතිවෙන පුළුවන්.
** අදික කම්පන, අදික තාපයට ඔරොත්තු නොදීම.
** අදික බලයක් අවශ්‍ය නිසා මෝටරය වැඩි බරකින් යුතුව නිර්මාණය කරන්න වෙනවා.
** එසේ වැඩි බරකින් නිර්මාණය කරන මෝරටය එහි චලිතය හා චලිත දිශාව වෙනස් කිරීමට ඇතිවන අකමැත්ත නිසා රොකට්ටුවේ සමතුලිත තාවය බිද වැටෙන්න පුළුවන්.
** වෙනත් ආරක්‍ෂිත ක්‍රමයක් තිබෙන නිසා මෝටරයක් බාවිතා කිරීම පලක් නැ.
** මෝටරය යෙදීම නිසා ඇතිවන අවදානම ඉවත් කර හොද ක්‍රමයක් යොදා ගන්න පුළුවන් නිසා මොරටය ප්‍රායෝගික නැ.
එතකොට රදෆර්ඩ් එංජම අපූරුවට වැඩ කරන්නෙ?
@@TechTrackShow එකේ කුඩා එන්ජින් 9ක් තියෙන්නේ.
බරින් අඩුයි. වැඩි බලයක් අවශ්‍ය නැ. කුඩා මෝටර් ප්‍රමාණවත් . ඔබ නිකමට හිතන්න ඇති විශාල රොකට්ටුවකට විශාල බලයක් දෙන මෝටරයක් යොදන්න ඕනේ. මම කලින් පිළිතුරේදී බැටරි නොසලකා හැරියා. බලය කොහොම හරි ලබාගත්තා කියමුකෝ.එත් විශාල එන්ජිමකට විශාල මෝටරයක්. ඕනෑම වලාවක අක්‍රිය වීමේ ආවදානම, අති විශාල මුදලක් යටකරන නිසා මෝටරයක් දාලා අවදානම වැඩිකරගන්නේ මොකටද. මම දන්නා විදිහට ටර්බෝ පොම්පයක නිසි කාර්යක්ෂම තාවය ගන්න rmp 20000. 30000 විතර ඉහල වේගයකින් කරකවන්න ඕනේ ඔය rpm ඇගයට එද්දින් ඕනෙම මෝටරයක් මොන වෙලාවේ අක්‍රිය වෙයිද කියන්නේ කොහොමද. බිලියන ගණන් මුදල් මෝටරයක විස්වාසය මත තියන්න පුලුවන්ඩ්. කුඩා පරිමාණයේ රොකට් වලට ගැටලුවක් නැ. ඉතා විශාල වේගයක්, විශාල ව්යාවර්තයක් ගන්න DC මෝටාර් එකක් දැම්මා කියමුකෝ ඒ මෝටර් වලට ආවේනික දෝෂ තිබෙනවා, විශාලත්වයෙන් වැඩි, මිලෙන් වැඩි රොකට් වලට මෝටර් ගැලපෙන්නේ නැ කියලා මගේ අදහස, කුඩා ඒවාට ගැටලුවක් නැ.
අපි නිකමට හිතමු Space x රොකට් වලට මෝටර් දාන්න පුලුවන්නම්. බැටරි හදන ඉලෝන් මසක්. මිලියන් ගණන් වියදම් කරලා ලෝහ නිර්මාණය කරන්නේ නෑනේ !!!!.
@@TechTrackShow න්‍යායාත්මකව බැලුවොත් ඔනෙම් රොකට් එකකට මෝටර් දන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගිකව කරන්න යද්දින් ගැටළු මතුවෙනවා. මම ප්‍රායෝගික පැත්තට අවදානය ගොඩක් දුන්න. සමහර විට මම වැරදි ඇති, එත් මේවගේ ගැටලුවකදී න්‍යායාත්මක වෙලා, ප්‍රායෝගික වෙන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. නිර්මාණ නිවැරැදිව ක්‍රියාත්මක වෙන්න ඕනේ.
මට හිතෙන විදිහට. බැටරිය, බැටරියේ ප්‍රමාණය, අවශ්‍ය ධාරාව, බැටරිය රත්වෙන එක නෙමෙයි ප්‍රශ්නේ කොහොමහරි මෝටරයක් යොදන්න පුවන්ද, කොමද, ක්‍රමය මොකක් ද, කොයි එකටද මෝටරය ගැලපෙන්නේ. උදාහරණයක් විදිහට බැටරිය රත්වෙනවන්ම් ඔක්සිජන් ටැංකිය දිප්රෙෂර්රයිස් වෙනකොට ටැංකිය සිසිල් වෙනවා ඒ සිසිලස පාවිච්චි කරලා බැටරිය කූල් කරන්නන පුළුවන්නේ. ඇත්තම කිව්වොත් විශාල බැටරි බලයක් ගබඩා කරන එක අපහසුයි තමයි. කොහොම හරි බලය ලාබා ගත්තත් විශාල රොකට්ටුවකට මෝටර් බාවිතය නිසා ඇතිවන අවදානම එකෙන් නැතිවෙයි ද.
@@TechTrackShow අපි මෙහෙම හිතමු:
විශාල රොකට් එකක් -> විශාල අවදානමක් -> විශාල මුදලක් = ටර්බෝ පොම්ප
කුඩා රොකට් එකක් -> සාපේක්ෂ අවදානමක් -> තරමක් විශාල මුදලක් = මෝටර්
හරිද දන්නේ නැ. මට හිතෙන සරලම විදිහ මේක තමයි.
Star link project එකේ update ගැන video එකක් ඔන මං දැක්ක bata test කරල 50mbps වගේ speed එකක් අරන් තිබ්බ
Learned thanxx ftta ❤❤
Please explain iron heat treatment process
සර්ච් කරද්දි දැක්ක අගහරුගෙ මතුපිටින්, සහ හදේ මතුපිටින් වගේම අභ්‍යවකාශයේ තව වෙනත් තැන්වලින් මීතේන් හොයාගන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි නිසා හයිඩ්‍රජන් වලට වඩා මීතේන් භාවිතා කරන එක සෑහෙන වාසිදායකයි කියල. එහෙම හොයාගන්න පුලුවන්නන් අවධානමක් ගන්න එක සාධාරණයි..
වතුර තියන ඕනම තැනක හයිඩ්‍රජන් හදා ගන්න පුලුවන්. මෙතේන් ගන්නෙ වෙනම හේතුවකට.
කමෙන්ට් කීපයක හේතුව තිබුන..
හයිඩ්‍රජන් වලට සාපේක්ෂව මෙතේන් භාවිතයේදී අවශ්‍ය ටැංකියේ ප්‍රමාණය කුඩා, performance එක වැඩි වීම සහ යන පිරිවැය සාපේක්ෂව අඩු වීම වගේ හේතු නේද?
ඒ වගේම Mars වලදි පහසුවෙන් මේතේන් හදාගන්න පුළුවන්, ඒකත් හේතුවක්..
Wow wow 😮😮
Sir, Rutherford engine eka vadakarana velavata Rapiter engine eka heat vena ekata meglef technology eka use karala heat vena eka navaththganna puluvanda?.eken engine energy eken rocet ekata vena damages minimize karaganna puluvanveyida?
අයියේ battary එකේ heat එක control කරන්න heat sheald එකක් ගත්තත් meralin වගේ engine එකකට ලොකු battary එකක් ඕන නිසා මේකෙ තීන ලොකුම අවුල battary එකෙ බර නේද, වැරදිනම් හරි ගස්සන්න
හරියට හරි!
@@TechTrackShow ❤️❤️
Very nice🐱
Video eka Niyamai hodata theruna
Sir obathunata puluwanda flighter jet wala sonic boom barrier wage mokak hri thiynwa eka gena podi explain ekak krnna
ගොඩක් වටිනව අයියෙ
මරු අයියේ ♥️
Elon musk කියන්නෙ කරන්න බෑ කියන වැඩ කොහොම හරි කරන උත්සාහ වන්ත කෙනෙක්.
Methene is less denser. Easier to store unit mass of fuel than hidrogen.
Supiri video ekak.🙏🤩
acetylene gas ගැන කියල දෙන්න පුළුවන් ද. ලොකු වැඩක් කරන්න අදහසක් තියනවා විද්‍යාත්මක දැනුමක් ගන්න ඕනි අපි එකතු වෙලා අලුත් එන්ජින් එකක් හදමු මට ෂුවර් කරන්න පුලුවන් කියල
nikola tesla ගෙ wireless electricity ගැන විඩියො ඒකක් ඕන milinda අයියේ....
Good job
Please explain about nuclear rocket 🚀
මි තෙන් ගැන සරලව කියුවොත් අගහරු වල ලෙසියෙන්ම හදාගන්න පුලුවන් ...
සතියකට වීඩියෝ දෙකක්වත් දාන්න ප්ලීස් 😊
එලම..😎
බැටරි එකේ බර, ප්‍රතිරෝධය නිසා හීට් වෙන ප්‍රශ්න ඔක්කොම විසදලා Turbo pump එක electric කරා කියමුකෝ, ඒත් එකේ Battery chemical stability එක අවුල් උනොත් හරි වෙනමොනාහරි software/ electronics වල ප්‍රශ්නයක් ආවොත් ( මං මේ වෙනවට කියනවා නෙමෙයි ) මුලු engine එකම වැඩක් නැති වෙලා යනවා නේ. අනික muskගේ ටාගට් එක rapter engine තියන starship එකකින් Mars වලට යන එක නිසා ඒ වගේ long mission එකකදි මේ වගේ රිස්ක් එකක් ගන්න එක අවුල් ඇති(Apollo 13 movie එක බලන්න අනිවාර්යයෙන්ම, ඒක බැලුවාම තෙරෙනවා space එකෙදි පොඩි හරි ප්‍රශ්නයක් උනත් ඇති වෙන වතාවරණය ) .අනික දැනටමත් mars වලට ගිහින් මෙතේන් හදා ගන්නවා කියලා තියන නිසා තව බැට්‍රිත් උස්සන් ගිහින් charge කරන්න ඔනේ කිව්වොත් ප්‍රශ්ණ වැඩි නේ. ඊටත් එහා ඉතින් Research and development වලට යන අධික වියදම මේකට හේතු උනා වෙන්නත් පුලුවන්. අනිත් එක තමයි මේහෙම technique එකක් Merlin engine වලට use කරන්න උනන්දු නොවෙන්න ඇත්තේ merlin engines තියන falcon rocket පාවිච්චි කරන්නේ lower earth orbit mission ( iss එකට astronautලවා අරන් යන්න, satellite deploy කරන්න etc) වලට නිසා පූර්ණ කාර්යක්ෂතාවක් තියන engine අත්‍යවශ්‍යම නෑ, ඒ නිසා spacex එක මුල් කාලේ electric turbo pump එකක් හදන්න උනන්දු නොවෙන්න ඇති.අනික කලින් කිව්වා වගේ R&D වලට යට කරන්න ලොකු සල්ලියක් ඒ කාලේ spacex එකට තිබ්බේ නෑනේ (අර ෆැල්කන් රොකට් එකේ landing ෆේල් උන කාලේ). මුල් කාලේ spacex එකට තිබ්බ ලොකුම ප්‍රශ්නේ සුපිරි කාර්‍යකශම engines හදනවට වඩා පුලුවන් තරම් අඩු වියදමින් බූස්ටර් රොකට් land කරන්න කරමයක් හොයාගන්න එකනේ අනික. අපිට ඉස්සරහට electric turbo pump බලාගන්න බැරිත් නෑ. මොකද මේ වෙද්දි spacex එක සැහෙන වේගෙන් targets වලට ලං වෙන නිසා. බලමුකෝ battery day එකේදි අපි දැක්කනේ බැටරි වල අනාගතය මොන වගේද කියලත්.
Brilliant explanation.. Do more videos..👍
lockeed martin ලටත් ඒගොල්ලන්ගෙම කෘ කැප්සියුල් එකක් තියෙනව නේද?
ඔරායන් කැප්සියුල් එක ..
ඒක ආටිමිස් ප්‍රෝග්‍රැම් එකට හදන එක.. next moon mission
Battery packs වෙනුවට Submarine වල පාවිච්චි කරන nuclear based power generator හරි Satellite වලට පාවිච්චි කරපු RTG වගේ භාවිතා කලොත් දිගු කාලයක් බලය ලබාගන්න පුලුවන් නේද.මොකද Battery ටික බැස්සට පස්සෙ ඒක අමතර බරක් විතරයි නෙ.
Well done Keep it up
Oxeydyser hadana vidiha saha hadann ganna rasayanika dewal gena videowak karannako
H2 වලට වඩා ch4 වල මවුලික ස්කන්ධය, ඝනත්වය වැඩි නිසා නේද space x එකේ ch4 ගත්තේ?. ඒක නිසා fuel වැඩි කාර්යක්ෂමතාවකින් සංසරනය වෙනව.
ඉස්සරෝම බැට්ට්‍රි යකින් ස්ටාර් කරලා පස්සේ ප්‍රදාන එන්ජින් එකෙන් alterneter (electrical generator)එකක් කරකලා power ගත්තනම් හරි 😊😊
Ara api pawichchi karana jenaretar wageda betariyen start karana?
Maru broo 😎😎
ඉලෝන් මස්ක් කරන බැරිදේවල් කරල පෙන්නන ඩයල් එකක් ❤️
apoo yantam ethi ekak dalooooo...
Good Explanation ayya! The combustion chamber and Fuel and Lox Injector genath Explanation ekak karanna. F-1 Engine gena wenama ekakuth karanna.
Battery ekakata echchara loku power ekak ha echchara kalayak wada karanna bari wechcha nisada?
Elon musk ehema karanna aththe එ battery ekata godak ලොකු current ekak ona එත් එව ගබඩා කරන්න තරම් ලොකු capacty ekak එ battery ekata නැති වෙන්න පුලුවන් .තවදුරටත් NZ හඩපු Rocket eka පොඩි එකක් එකට පොඩි current එකක් අත් වෙන්න පුලුවන්
Patta bro 🔥🔥
Good job ❤️
Sir roket wala feul ekath ekka dahanayawena oxeydyser kiyanne monada saha ewage anthargathaya gena kiyannako
වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ ....
Thankyou. Keep it up .Zanetti train ekata wuna de gena video ekak karanna.😍❤
puurna dahanaya nowena indana ho exhaust gas nawatha dahanaya kireemata thawath kuda engin ekak hadala aken dahanaya wana shakthiya nawatha turbo ekata labadenna puluwan neda.
නියම විඩියෝ එකක්
podi rocket ekakata electric motor ekak dammata weight eka wadi starship wage ekak yawanna puluwan karyakshama thawayak electric motor ekakata na. predanama hethuwa wenne electric motor ekakata wada karyakshamathawayak indana dahanayen labaganna puluwan
Super..
Ai pre burners 2k use karanne.. ? Ekakin puluwanne 2kema eka paara wada karawanna. Pressure wenas karanna gear system ekak wage prathamika deyak unath use karanna puluwan. Turbocharger wada karanna oone karakena shaft ekak witharane. 1 shaft ekakin Turbocharger 2k unath wada karana eka prashnayak nemeine.
t ai mars walata gihila surya balayan wada ganna?
අම්මෝ අවසනෙට මන් බලන් හිටිය එකත් දාලා...
Can you please tell us about most powerful rocket engine in the world like f1 rs 25 and others...
rutherfrd engine eka gana mata hithuna..eth bttry hdnne lithium ion walin nisa rasne..bara wagema abwyksheta eka galapen nati wenn puluwan. hbai aiya turbo wenuwata narakda superchrgr ekk hai karoth?? nattan comprssr ekk hai karoth nrkda pre burner ekta.. mokda eka wenma podi engine ekkin load krnn
preburner කියන්නෙ එකතරා ආකාරයක සුපර්චාජර් එකක්ම තමයි..
china Electric Plasma Engine eka gana video ekak karannako
Ela ela
Malinda Ayye.. Israel ආරම්භය.. Six Days War.. Golan Heights වල තියන යුධමය වාසිය ගැන කතාකරන්නකො...
ද්‍රව තත්වයේ තියන H 2 කියන්නේ -200 F වලට කූල් උන දෙයක්නේ. ඉතින් ඔය බූස්ටර් වල බිත්තිය කුහර වලින් හදලා අර ද්‍රව H2 ඒ නල දිගේ යැව්වා නම් බුස්ටර් ටික කුල එකේ තියනවනේ.
Cool
අගහරු වලටම යනකොට අපේ ගුරුත්වය යටතේ යන ටිකේදී උඩුකුරු තෙරපුම් බලය ලබා ගන්නනම් රිවර්ස් ෆෝස් එක ගන්න ඕනි කරන්නේ ලොකු එයාර් පෙෂර් වෙනසක් නේ? එතනින් එහාට ගමන් කරන්නවිතරයිනේ ස්කන්දය වෙනස් කරල එක පාර ලොකු ඒකාරී ප්‍රවේගයකට එන්නනේ ඕනි, ආයි අගහරු වල ගුරුත්වයට අහු උනාම එතනදී වේගය පාලන කරගන්න වැඩ වලට විතරයිනේ ඉන්දන ගොඩක් ඕනි, ඇපලෝ 11දී කරේ එකමනේ, ඇයි ඒ මෙතඩ් එක වෙනස් කරල තනි බූස්ටර්ස් සෙට් එකකින් කරන්න නේද ඔය දගලන්නේ, ස්පේස්x එකත් එක්කම, බූස්ටර්ස් හලන එක ලොකු වියදමක් නිසාද?
දැන් Elon Musk billionaires ලගෙන් දැන් top 4 නේද.
*Does
Elon musk ge starship SN5 ekedi dakka heat shield 5k 6k metal eke set karala.. anith model eke watema heat shield hai karanna vidala thiyenawa.. mulu ekatama heat shield gahanawada a kiyanne🤔🤔🤔
දහනයෙදි අදික උනුසුමක් හටගන්නවා එතකොට බැට්ටරි වල ක්‍රියාකාරිත්වයට බලපෑම් වෙනවා සමාන්නය බැටරි හොද ක්‍රියාකාරිත්වය පෙන්වන්නෙ 25-40 වගෙ උනුසුමක
මම හරියටම දන්නෙ නෑ රොකට් ලැබ් එකෙන් මොකද කරල තියෙන්නෙ කියල. ඒත් තාප පරිවාරක ආවරණ (heat insulation) දාල ඒ ප්‍රශ්නෙ විසඳ ගන්න පුලුවන් නෙ..
@@TechTrackShow මන් අනුමානයක් විතරයි කලෙ, තාප පරිවාරක දාලා ඔච්චර ලොකු තාපයක් සාර්තකව පරිවර්නය කරන්න පුළුවන් වෙයිද ??????
බැට්‍ර් පැක් එකයි ඉලෙක්ට්‍රිකල් මෝටර් එකයි cool කරන්න electric pump එකේ liquid fuel out put එකම පාවිච්චි කරොත් මොකද? 🤔😆
අයියෙ nuclear rocket engine එකේ Hydrogen දහනයක් නෙමෙයි නේද වෙන්නෙ!
plasma propulsion engine, nuclear rocket engine එක වැඩකරන විදිහත් දැනගන්න කැමතියි.
💯
🙏💓
කොන්කෝඩ් යානා ගැනත් වැඩසටහනක් ඕනෙ
calling ,network systems කොහොමද වැඩ කරන්නේ
Rocketlab ලගෙ එන්ජින් 3D printed නේද?
ඔව් රදර්ෆඩ් එන්ජින් 3D ප්‍රින්ට් කරලා තමා හදන්නෙ
Raptor එකෙත් ගොඩක් පාර්ටි ප්‍රින්ටඩ්
Vaccines gana video ekak karanna puluwanda.
♥
රැප්ටර් එන්ජින් එකට මේතේන් පාවිච්චි කරන්නෙ mars වලදි මෙතේන් හදාගෙන ඒකෙන් BFR රොකට් එක වැඩ කරන්න ඕනි හින්දා නේද?
දැලි ප්‍රශ්නෙ විසඳගන්න හයිඩ්‍රජන් ගත්තොත්, අඟහරු වල වතුර තියන නිසා, හරිඩ්‍රජන් උනත් හදා ගන්න පුලුවන් නෙ..
@@TechTrackShow හයිඩ්‍රජන් වලට වඩා මෙතේන් ගබඩා කරල අරන් යන එක ගොඩක් safe නේද?මේතේන් වලින් ගන්න පුලුවන් energy එකත් වැඩියි නේද?
@@dayand1189 අන්න ඒක තමයි ප්‍රධානම හේතුව..
@@TechTrackShow
වතුර වලින් H2 හදන ඒක එච්චර ලේසි වැඩක් නෙමේ. එකටත් එනජි එකක් යනවනේ. අඩුම එනජි ප්‍රමාණයකින් හදාගන්න පුළුවන් දෙයක් තමා හොද නේද?
Starship එකට හයිඩ්‍රජන් නැතුව මේතේන් ගන්නෙ Mars වලදි ලේසියෙන් හදාගන්න පුලුවන් නිසා නෙහ්?
මේ turbo pump වෙනුවට solid rocket engine එකක් පාවිච්චි කරන්න බැරිලුද?
Raptor engine එකේ hydrogen වෙනුවට methane ගන්න හේතුව methane wala specific energy density එක වැඩි නිසාද...
ප්‍රදාන වශයෙන් අගහරු වලදි අපිට මෙතේන් හදාගන්න පුලුවන් හින්දා.. යන්න සහ එන්න දෙකටම ඉන්දන අරගෙන යන්න ඕනෙ නෑ..
ඕන නම් අඟහරු වල හයිඩ්‍රජන් හදාගන්නත් පුලුවන්. වතුර තියනව නෙ..
👍👍👍👍👍👍👍🚀🚀🚀🚀🚀🚀🚀🚀 thanks