කොළඹ ම භීතියට පත්කළ දෙහිවල වෙඩිල්ලෙන් පස්සෙ සිදුවූ දේ | කලබල අස්සෙ STF එකෙනුත් බැහැලා

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 98

  • @jayalakshmipushpakumari
    @jayalakshmipushpakumari Місяць тому +13

    මාලිමාවෙි අපි ඉවසිමෙන් කල්පනාවෙන් ඉන්න මෙි නාකි හොරැන්ගේගේමි අපි දන්නවාමුංකවුද කියලා

  • @achalarahal
    @achalarahal Місяць тому +46

    ආන්ඩුවේ වැඩක්....රනිල් බයේ ඉන්නේ පරාජය ට.

  • @kg94837
    @kg94837 Місяць тому +43

    මේකෙන් පැහැදිලිවම පේනවා පාතාලය නැටවෙන්නේ කාගේ අතේද කියලා. ස්වභාව ධර්මය මුලින්ම මේ රට මේ විනාශයට ඇඳලා දාපු මේ හොර තක්කඩියන්ට දඬුවම් කරයි කියලා අපි හිතනවා.

  • @nayanipriyankagunathilakad7131
    @nayanipriyankagunathilakad7131 Місяць тому +45

    හැම එකට ජේ වී පී එක ගාව ගන්න එපා බං..ඕව පාලකයින් ගේ වැඩ.

    • @mgsmadhumalee325
      @mgsmadhumalee325 Місяць тому +2

      අනිවාර්යයෙන්

    • @sunethrak.a.9079
      @sunethrak.a.9079 Місяць тому +2

      අනිවාර්යයෙන් 👍

    • @sandyakumari7862
      @sandyakumari7862 Місяць тому +1

      හොරා හැම වෙලාම අනිත් අයටනෙ හොරා කියන්නේ😮 ඒකයි මෙච්චර කල් උනේ😮

  • @Mary_Mary-y2f
    @Mary_Mary-y2f Місяць тому +13

    දැන් උද්දේ නැති නිශා මේ සෙබළුන්ව රටේ සැම තැනකම ආරක්ෂාව දාන්න ඕනි අහිංශක ජිවිත බිලි ගන්නවා මේ වැඩේ කරන්න පුළුවන් අනුර sir ට විතරයි 🙏❤️

  • @SheebaWikramarathne
    @SheebaWikramarathne Місяць тому +15

    ටිරාන්ගේ සැලැස්ම තමයි ගැටුම් ඇතිකරලා හදිසි නිතීය පනවලා වැඩිම චන්ද තියන මධ්‍යස්ථාන ශුන්‍ය කර ගන්න .

    • @priyanthanimal2624
      @priyanthanimal2624 Місяць тому

      Oya parayage wada

    • @Kumara-q7x
      @Kumara-q7x Місяць тому

      Ko ukthiya ballanta giya rata bndipiyau jvp ekata wenas karapiyau rata

  • @RARVOLGS864
    @RARVOLGS864 Місяць тому +20

    මෙච්චර වැඩි තියෙනවා එකෙක්ට බැරිද පාර්ලිමේන්තුවේ ඉන්න හොරු තන්නාහව කාරයන්ට වැඩි තියන්න ඔක්කොම political වැඩ තමයි

  • @suminda8308
    @suminda8308 Місяць тому +8

    අපි දන්නවා මෙිවා ගේම්දෙන්නේ කියලා අන්ඩඩුවෙන්ම තමයි

  • @chamilasuraweera8323
    @chamilasuraweera8323 Місяць тому +9

    ටිරාන්ල දේශබන්ධු රහස් සාකච්ඡාවල් තිබ්බෙ ඕකට තමා

  • @SLVTN-gk1hp
    @SLVTN-gk1hp Місяць тому +11

    මෙම සිදුවීම් මැතිවරණයට සම්බන්ධ ඒවා නෙවෙයි උනත් බලය හුවමාරුවකට පෙර කරන දෙයක්නේ

  • @priyaga5542
    @priyaga5542 Місяць тому +11

    බොරු භීෂණ yak පතුරුවා rate කලබල ඇති කරලා eya npp matha පටවන්න epa
    සාධාරණ විදිහට නීතිය kriyathmaka කරන්න පොලිස්පති නැතිව කිසිම අපරාධ une ne කිව්වා විතරයි

  • @vindya333
    @vindya333 Місяць тому +9

    දේශ...එලියට ආවනේ.

  • @අනෝ9918
    @අනෝ9918 Місяць тому +3

    අල්ලස් ගෙ වැඩ පරාජය හමුවෙ.
    මිනිසුන් බය කොට වෙනස් කරන්න.

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 Місяць тому +1

    Horunta ..විකුණන් කන්නට බලෙ ගන්න බැරි වෙනකොට ..හැමදාමත් කරේ මිනි marala බලෙ ගන්නවා

  • @Athula12165
    @Athula12165 Місяць тому +16

    බොහෝ කාලෙකින් දේශබන්දු එලියට ආවා... හිතාගන්න පුළුවන් නේද....? 🤭

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu Місяць тому +2

    Only one day finish coming soon. Anura jayawewa ❤❤❤

  • @lilieitzert3026
    @lilieitzert3026 Місяць тому +5

    Me aparada karana marayanta deviyange daduwan labenawa aniwarnma

  • @SheebaWikramarathne
    @SheebaWikramarathne Місяць тому +2

    මෙය හැමදේම පස්සේ ටිරාන් තමයි ඉන්නෙ. මෙවා පහුගිය දවස් ටිකෙම රහසිගත සාකච්ඡා රැ එළිවෙනකම් දෙශබන්දු ඇතුලුව කරපු එවාගෙ ප්‍රතිපළ වෙන්න ඇති .
    කවදත් ගුnpඑක කලෙ මෙය වගෙ පාතාල වැඩ .

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 Місяць тому +1

    Tirange වැඩ මේවා

  • @AmilaNiroshan-b3j
    @AmilaNiroshan-b3j Місяць тому

    Rate arakshawa denna puluwan ekama nayakaya anura malimawa❤❤❤❤❤❤ jaya wewaaaaaaaaaaaaaaaaaaa

  • @danoojcristeen8106
    @danoojcristeen8106 Місяць тому +2

    දේශබන්දු මොකෝ කරන්නේ ඔතන

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 Місяць тому +1

    ඔය පාතාලයේ කුඩු මුදලාල ඕව පෝෂණය කරන්නෙ දේශපාලුවො

  • @chamilasuraweera8323
    @chamilasuraweera8323 Місяць тому +1

    දේශබන්දුවාගෙ වැඩ

  • @cricworld6595
    @cricworld6595 Місяць тому +1

    පාතාල සාක්ෂි මරා දැමීම

  • @rasikasilva2173
    @rasikasilva2173 Місяць тому +1

    අන්‍ඩුවේ වැඩ රනිලා

  • @lajak9829
    @lajak9829 Місяць тому

    ටිරාන් පොලිස් රැස්වීම කැදවන්න ඇත්තේ මෙව්ව නොදැක්ක වගේ ඉන්න කියන්න වෙන්න ඇති.

  • @samanbandulage5006
    @samanbandulage5006 Місяць тому

    මේවා දෙසබන්දු ටිරාන් ගේ වැඩ වෙම්න ඕන ඔය මිනීමරුවෝ තමා ඕවා කරන්නේ

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 Місяць тому

    මෙි ටිරාන්ගෙ පාතාලය වහාම හමුදාව කිුයාත්මක වන්න චන්දය ට එන මිනිසුන් බිය ගන්වන්න පුලුවන්

  • @PraPradip-zx9sj
    @PraPradip-zx9sj Місяць тому

    ඊයෙ දැක්ක බයික් ගොඩාක්.. ඩිවුටි පිටත් උනා.. අපි හිතුවෙ පාතාලෙ ඊයෙම නැති වෙයි කියල 😂

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 Місяць тому

    දැන් කාවිද ආයුධ රැස්කරලා තියෙන්නෙ කියලා පැහැදිලි ද මාලිමාවට මඩගහපු එවුන්

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 Місяць тому +1

    Mewa ඔක්කොම tiran .වෙස bandu .okunge plan

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 Місяць тому

    88/89 දීත් ඔහොම තමයි ඡන්ද ඉල්ලපු දාපු අය ජෙ වී පී කාඩර්ලා අහිංසක මිනිස්සු මැරුවෙ...😢

  • @hemaranawaka90
    @hemaranawaka90 Місяць тому

    Rajya Anugraha Athiwa Kerena Pathala Kriya

  • @koms-hm5bn
    @koms-hm5bn Місяць тому

    ඡන්දෙ කෝල් කරපු වෙලා අයගේම තැනක පාතාලේ තිබ්බේ නෑ චන්ද රැස්සෙන් ඉවර වුණා විතරයි පටන් ගත්ත එතකොට හිතාගන්න පුළුවන්නේ කාගේ අතේදී පාතාලේ තියෙන්නේ කියලා ඔය ඔක්කොම දේශපාලූන්ගේ අතේ තීන්නේ ඔක්කොම මේ පාතාලේ බොරුවට ටෙස්ටීප් එක ඇවිල්ලා රංගන වැඩේ ගුණාට පස්සේ වැඩේ වෙන්න ඉස්සෙල්ලා බලාගන්න එපැයි පාතාලේ ඉවරයක් කරන්න http එකෙත් බොරු පඬසෝ විතර

  • @thinkdifferent257
    @thinkdifferent257 Місяць тому +3

    මේ channel එක කොහොමත් බයිලා කියන්නේ

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc Місяць тому

    අනුර ආවා නම් හොඳ යි මොකද ගොටා ජන්ද දිපු එකෙක් නැති තරම් ඇව්ත් කර ගන්න බැරි උනා ම පොන් එකේ මොකවත් බලන්න බැරි තරම් තිත්ත යි

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 Місяць тому

    තව මරනවා .ඉවර na

  • @rangasankalpa7833
    @rangasankalpa7833 Місяць тому

    පතාලය හැදුවෙත් උං, කුඩු ගෙන්නලා රටේ බෙදුවෙත් උං එවා බෙදලා කොල්ලො කෙල්ලො එවට හුරැ කලෙත් උං, යටින් කුඩු සල්ලි සක්කුවට එනවා උඩින් අහිංසක මොඩ කුඩු ගහන එවුන් අල්ලලා උන් උසාවි දලා ගහන දඩවල සල්ලි එනවා, කුඩු අල්ලලා නට්ටි පෙන්නලා tV චැනල්වල අපි මෙක නවත්තනවා කියලා මිනිස්සු අන්දලා එතනින් ඡන්ද ටිකත් හදා ගන්නවා අර අල්ලපු කුඩු ආයම උංම එලියට දලා ආය එ කුඩුම සල්ලි කරවනවා ඔවා තමා මුං මෙච්චර කල් මේ රටේ කලේ සරළවම, හැබැයි කාලේ වෙනස් තාලේ වෙනස් දැන් මිනිස්සු එවා දන්නවා

  • @ShehanKariyawasam-eb1zy
    @ShehanKariyawasam-eb1zy Місяць тому

    ජාතික ආරක්ෂා ව නෑ එක නිසා නාමල්ට චන්දෙ දෙන්න 😂😂😂

  • @lasanthajayasundara101
    @lasanthajayasundara101 Місяць тому

    මේකේ වැඩි හරියක් තියෙන්නෙ මාතර වීඩියෝ සටහන් නෙ.

  • @nishanthifernando6748
    @nishanthifernando6748 Місяць тому +1

    Me bihithiyata minissun ge Awadanaya dila horakam marakam katanna hora chanda danna minissun wabaya karanna malimawata warada danna bala gena Sajith, Rajapkschla, Ranil la un ge Sagayo horu katana mewa geme me gemak Rate palakayan ge
    Anurawa paraddanna haddane anurata chande denna pathi kalabala karala chande dana aeka walakwanna
    Samahara pathiwala chanda card bedala naha mun hadanne monawa hari karala Anurawa paraddana ai nathnam mun hireyanawane
    Marunu kenata Niwan suwa Ratta yahapathk wewa

  • @kumarasisira7143
    @kumarasisira7143 Місяць тому

    කුඩ්ඩෝ

  • @RenukaSilvaSubasingha
    @RenukaSilvaSubasingha Місяць тому

    Mewa pathala wesa ballange wada. 😡

  • @Newhonorphond
    @Newhonorphond Місяць тому

    Desabanduwa ayeth awa neda. Tika dawasak sadde nethuwa hitiya. Desa banduwa ayeth genawe ai.

  • @multicultureentertainment907
    @multicultureentertainment907 Місяць тому

    Drama drama

  • @chamindakumara2871
    @chamindakumara2871 Місяць тому

    ratea hare neeteyak natuuwahama ohoma thama mea rata mulaka edan sudda karanna oana

  • @rizwanzainudeen450
    @rizwanzainudeen450 Місяць тому

    This all xrama

  • @Kumara-q7x
    @Kumara-q7x Місяць тому

    Ko wesa bandu ko tiras ko ukthiya ape rate ballo wadak na nithiya nathi ratak 2024 22 wenas karapuyau

  • @pathmakumari523
    @pathmakumari523 Місяць тому

    Onna.dammama.j.v.pya.mula.purweva.issarat.ohoma.tama.munta.dan.sarama.amatakai.akarala.anm.pita.patavNava.minimaruvo.allana.akak.nha.api.rata

  • @ThushariDamayanthi-m6x
    @ThushariDamayanthi-m6x Місяць тому

    Thama janadi pati une na

  • @ChjMun
    @ChjMun Місяць тому +4

    JVP මාලිමා ආණ්ඩුවක් යටතේ රටට ජනතාවට​ ලැබෙන දේ....
    1. දායකයාව සිඹින හාමුදුරුවරු.
    2. දායකයා නමස්කාර කරනවා වෙනුවට​, ඔවුන් අතට අතදී හාමුදුරුවරු පිළිගන්නා මිනිසුන්.
    3. පොලු අතට ගත් JVP චණ්ඩින්ගෙන් සැදුම්ලත් ගමේ සාමය රැකීමේ රතු බලකාය​.
    4. ඇති හැකි අයව ලුහු බඳින දේපල මංකොල්ල කාරයින්.
    5. ගෝලීයකරණයෙන් හුදකලාවූ ශ්‍රී ලංකාව.​
    6. බටහිර රටවලින් හුදකලාවූ ශ්‍රී ලංකාව​.
    7. බලාපොරොත්තු සුන්වූ පීඩිත ජනතාව​.
    8. භීෂණය, ම්ලේච්ඡත්වය රජකරවන ඒකාධිපතිත්වය​.
    9. තම නායකයන්ගේ (රෝහණ විජේවීර​, ගමනායක) අඩි පාරේ යන සුරසැප විඳින අනුර ඇතුළු බලමණ්ඩලය.
    10. විප්ලවීය ගායක​, ගායිකා සහ නළු නිළි රංගන සහ ගීත කලාව​.
    11. පොහෝ නිවාඩු දින වෙනුවට රතු විප්ලව සැමරුම් නිවාඩු දින​.
    මේ නිසයි අපි අවසාන මොහොතේත් කියන්නේ... නොරැවටෙව් තරුණ තරුණියණි මේ විප්ලවකාරී සිහින රැල්ලට... රට දිනවන​, ඔබ දිනවන අපේ මිනිසා... සජිත් දිනවමු.........
    නියත ජනපති සජිත් මයි... ජයවේවා!.........