how to make tomato pickle curry | tomato pickle recipe | tomato curry | spicy tomato curry (tomato)

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 628

  • @GrandmaMenu
    @GrandmaMenu  3 роки тому +21

    Watch all videos - Grandma Menu | Village Food | Village Kitchen | Village Life
    ua-cam.com/play/PLWPN6tLz76UIIrdvMFTy87Ag1c1cJGUwC.html

  • @lakmalidewasinghe3348
    @lakmalidewasinghe3348 3 роки тому +72

    අනෙ ආච්චි අම්මා දැක්කමත් හිත පිරෙනවා.
    දීර්ඝයාශ ලැබේවා.නිරෝගී සුව ලැබේවා ❤️❤️

  • @singha6372
    @singha6372 3 роки тому +25

    කටට කෙලත් ඉනුවා...නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත ලැබේවා අම්මට ..

  • @lachumiya6213
    @lachumiya6213 3 роки тому +36

    Malayalikal plz like👍👌😋

  • @pawanrashmika1301
    @pawanrashmika1301 3 роки тому +17

    නවීන ක්‍රම වලට වඩා මෙම උයන විදිය මාර ලස්සනයි.ඒ කාලෙ උයන පිහන ක්‍රම දැන් ඉන්න අයටත් කියලා දෙන එක හරිම වටින දෙයක්.💯👍🌹

  • @lilykuruppu8418
    @lilykuruppu8418 3 роки тому +8

    කෙලත් ඉනුවා මගේ කටට, දවසක මමත් හදනවාමයි මේ විදිහට, ස්තූතියි අම්මා, තෙරුවන් සරණයි 🙏❤️

  • @sadunimunasinghe6724
    @sadunimunasinghe6724 3 роки тому +34

    කිරිඅම්මේ මේ curry එක මීට කලින් කොහෙවත් මම දැකලා තිබුනේ නෑ,පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤️❤️❤️❤️😘

  • @kasturipillay6626
    @kasturipillay6626 3 роки тому +4

    My my ayai is so strong and healthy. 😘😘

  • @chamindaaariyawansa5878
    @chamindaaariyawansa5878 3 роки тому +44

    ආච්චි අම්මේ මැටි මුට්ටියක උයන්න. කොච්චර ‍රස උනත් වැඩක් නෑ ඇලුමිනියම් තාච්චු වල ඉව්වම ඒවගෙ ඇලුමිනියම් ඇඹුල් වලට දිය වෙලා ආහාර මාර්ගෙට අහිතකරයි. ලෙඩ රෝග වැඩි වෙනවා. මොනව උනත් රස පාටයි මගේ ආත්තම්මව මතක් උනා බුදුසරනයි ❤️

    • @hemaramanayaka153
      @hemaramanayaka153 3 роки тому +1

      ඒක නම් ඇත්ත

    • @prabhathdharshana4012
      @prabhathdharshana4012 3 роки тому

      100%ක්ම හරි...

    • @TheMrgoodboy2
      @TheMrgoodboy2 3 роки тому

      එ මිනිස්සු උයන විදිහකට උයන්න දෙන්න. මේ අම්ම මෙච්චර වයසට ගිහිල්ල නීරොගීව ඉන්නව කියන එක අමතක කරන්න එපා. එයා උයල එක මැටි හට්ටියකට මාරු කල දැක්කද?.

    • @prabhathdharshana4012
      @prabhathdharshana4012 3 роки тому +1

      @@TheMrgoodboy2 මිත්‍රයා,මේ අම්මා ගැන ආඩම්බරයක්,ඒක වෙනම කතාවක්,නමුත් මේක කරවන්නෙ ඒ අම්ම නෙමෙයිනේ,දැනුම අවබෝදය තියෙන කෙනෙක්නේ,විස වෙලා මිනිස්සු මැරෙන්න ඉඩ තියෙනවා,ඒ නිසා ඒ වගේ වැරදි කියලා දීලා මේ වැඩ සටහන තවත් හොදින් කරන් යන්න උපදෙසක් දීලා තියෙන්නේ Chaminda,ඒක ඉතාම වැදගත් විදියට එයා කියලා තියෙන්නේ

    • @TheMrgoodboy2
      @TheMrgoodboy2 3 роки тому

      @@prabhathdharshana4012 මේ අම්ම මෙච්චර වයසට ගිහිල්ලත් නීරොගීව ඉන්නෙ කොහොමද කියල කල්පනා කරල බලන්න මිත්‍රය මුලින්ම්. තමන් දන්න මූලික විද්‍යාව (elementary science ) වලට වඩා මෙ අය ජීවිතෙන් උකහා ගත්ත අත්දැකීම් වල සත්‍යය වැඩි බව වටහා ගන්න තරම් නිහතමානී වෙන්න මිත්‍රය. නිකං තමන් දන්න චූල විද්‍යාවක් අනෙක් මිනිස්සුන්ට කියල දෙන්න ඉස්සර වෙන්නෙ නැතුව context එක ඉස්සරවෙලා අවබෝධ කරගන්න උත්සහ කරන්න. අනෙක මේ අයත් ඔබලා දන්න elementary science එකම දන්න බව පේනව ලිපෙන් බාපු ගමන් මැටි හට්ටියකට මාරු කිරීමෙන්. Chaminda සහ ඔබලා වැඩිපුර පොඩ්ඩක් විද්‍යාව ඉගෙන ගත්තනම් තේරුම් ගනීවි ඔබලා කියන ඔය chemical reaction එකට යම් කාලයක් අවශ්‍ය බව. එහෙම ගත්තොත් උයන වෙලාවට වඩා වැදගත් වෙන්නෙ කල් තබා ගන්න වෙලාව කියල ඔබලට වැටහේවි. අනෙක හට්ටිය මැටි උන පමනින් ආරක්ශිත නොවන බවද වටහා ගන්න. දැන් ලංකාවෙ හැම තැනක්ම දූශනය වෙලා, ඉස්සර කාලෙ වගේ නෙමෙයි. මැටි වලන් හදන්න ගන්න මැටි වල තියෙන්න පුලුවන් බැර ලෝහ, කෘමිනාශක වගේ විශ දේවල් ගැන ඔබල දන්නවද?. දේශීය දේ ගැනීම හොඳයි. අපේ ආර්තිකයට ශක්තියක්. හැබැයි දේශීය උන පමනින්, හැම දේශීය දෙයක්ම ආරක්ශිත නැහැ. එකත් අවබෝධ කරගන්න.

  • @spadminibai9319
    @spadminibai9319 3 роки тому +1

    Thanks Super Ammachi.

  • @nimanthisada8465
    @nimanthisada8465 3 роки тому +34

    අත්තම්මාගේ අහිංසක මූන බලලා යන්න බැරි නිසා ඕං ම්ම subscribe ක්ලා❤

  • @sadasi6159
    @sadasi6159 3 роки тому +5

    මේක නම් රස පාටයි 😊😊

  • @حمدهقمقم
    @حمدهقمقم 3 роки тому +5

    අනෙ ආච්චි අමිමා දැක්කමත් හිත පිරෙනවා .දිර්ඝයාශ ලැබෙිවා .නිරෝගී සුව ලැබෙිවා .❤️👩‍

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 3 роки тому +6

    ඒ වගේ ආච්චි අම්ම කෙනෙකුගෙ අතකින් කෑම ටිකක් හදාගෙන ආච්චි අම්මටම කියලා බත් කවා ගන්න ආසම ආස හිතුන 🌹🌹 තෙරුවන් සරණයි ආච්චි අම්මා

  • @chamilaperera7160
    @chamilaperera7160 3 роки тому +7

    Oh how I wish I could taste that food... 😋 Bless those hands 🙏🏼

  • @lashanpriyankara1067
    @lashanpriyankara1067 3 роки тому +15

    දීර්ඝායුෂ වේවා ආච්චි ❤️🇱🇰
    බුදුසරණයි ❤️

  • @ranjansamarakone6101
    @ranjansamarakone6101 3 роки тому +8

    She is so adorable!

  • @koekloeren1707
    @koekloeren1707 3 роки тому +9

    අත්තම්මා ට නිරෝගී සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽

  • @dilrangijayarathne2114
    @dilrangijayarathne2114 3 роки тому +5

    Hats off to the guy who is helping to this grandma 👏 ❤🔥

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 3 роки тому +9

    අම්මාට තෙරුවන් සරනයි පින්වන්ත අම්මා කෙනෙක් දීර්ඝායුෂ ලැබේවා .💐

    • @latharrao4621
      @latharrao4621 3 роки тому

      Love from Mangalore love you 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anupamathilini1146
    @anupamathilini1146 15 днів тому

    අත්තම්මගේ කෑම කොහොමත් රසයි ❤❤, මේ අම්මගේ කෑම දැක්කම බඩගිනි වෙනවා ❤

  • @minecraftgaming.gameplay
    @minecraftgaming.gameplay 3 роки тому +6

    මැටි හට්ටියක හැදුවා නම් තමයි හොද. අත්තම්මෙ

  • @DileepKumar-of4vn
    @DileepKumar-of4vn 3 роки тому +1

    Adipoli pickle🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈

  • @janaka82pkumara89
    @janaka82pkumara89 3 роки тому +2

    අදමයි මේ වීඩියෝ එක බැලුවේ ආච්චි අම්මේ මේ වීඩියෝ එක කතාවත් සමග පැහැදිලි කරන්න. එවිට ගොඩක් ලස්සනයි.පැහැදිලියි.කොහොම උනත් ආච්චි අම්මේ ඉදිරියටත් මෙවැනිදේ කරන්න දීර්ඝායුෂම ලැබේවා බුදු සරනයි.

  • @dunn6357
    @dunn6357 3 роки тому +3

    අනේ රස පාටයි😍😍😍 වැඩිහිටි පරම්පරාව නිසා වෙනස් recipes ඇති කියලා හිතෙනවා😍 keep it up

    • @GrandmaMenu
      @GrandmaMenu  3 роки тому

      Thank you, keep watching ❤️

  • @asdzxc9941
    @asdzxc9941 3 роки тому +3

    දිර්ගඅයුසා ලැබේවා අම්මා අදරොයි ගොඩක් අම්මාට බුදුන්ගේ සරණයි 🙏❤️🌷🙏❤️🌷🙏❤️🌷

  • @bharatikhandale6126
    @bharatikhandale6126 3 роки тому +5

    Thanks grandma for the delicious recipe, God bless you and give you good health to prepare more variety ahead

    • @GrandmaMenu
      @GrandmaMenu  3 роки тому

      Thank you, keep watching ❤️

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 3 роки тому +6

    නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා අත්තම්මට❤️

  • @gunaseelanarumoliselvan9552
    @gunaseelanarumoliselvan9552 2 роки тому +2

    amma ungda cook nalla tasty thanks

    • @GrandmaMenu
      @GrandmaMenu  2 роки тому

      Glad you like them! ❤️🙏

  • @muralidasm8781
    @muralidasm8781 3 роки тому +2

    അടിപൊളി അമ്മ സൂപ്പർ സൂപ്പർ സൂപ്പർ സൂപ്പർ 🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏👏👏👏👏💛

  • @RVlogbyAravi
    @RVlogbyAravi 3 роки тому +5

    So sweet grandma

  • @అమ్మనాన్నా-ఝ9బ

    Amma.....God bless you 👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jenifaritaliya2422
    @jenifaritaliya2422 3 роки тому +5

    ආච්චි අම්මේ හරිම රසයි 💓💓💓

  • @chiranjayathu8989
    @chiranjayathu8989 3 роки тому +1

    අම්මෝ ඉතින් ..ආත්තම්ම හදන ඒව ආයෙ බලන්න දෙයක් නෑ ..පට්ටම රසයි...👌💞👌

    • @GrandmaMenu
      @GrandmaMenu  3 роки тому

      Thank you, keep watching ❤️

  • @tharakaliyanage3994
    @tharakaliyanage3994 3 роки тому +3

    So sweet amma may godbless you❤️

  • @215jeyasingh2
    @215jeyasingh2 3 роки тому +1

    Love u grandma

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 роки тому +5

    දීර්ඝායුෂ අත්තම්මා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dilinigunawardhana2835
    @dilinigunawardhana2835 3 роки тому +6

    දීර්ඝායුෂ වේවා ආත්තම්මෙ.රස පාටයි කෑම.

  • @sethulakshmidevi8609
    @sethulakshmidevi8609 3 роки тому +1

    Valare nannayirikkunnu.

  • @vix_hnu___xx
    @vix_hnu___xx 3 роки тому +2

    Super ammachi 🥰

  • @sanhafathicreations1150
    @sanhafathicreations1150 3 роки тому +2

    👍👌👌👌😋😋😋പൊളിച്ചു grandma

  • @jayanair7646
    @jayanair7646 3 роки тому +1

    Ammachi kiduvanallo

  • @jeewanthahettiarachchi451
    @jeewanthahettiarachchi451 3 роки тому +1

    Ammage vidio balanna math ava.shook amme.godak adarei

  • @ponnuminnuzz2958
    @ponnuminnuzz2958 3 роки тому +2

    അമ്മുമ്മേ പൊളി 👌👌👌

  • @hiruniudarika98
    @hiruniudarika98 3 роки тому +1

    Wow achchi niyamayi

  • @prasadsanjeewa9422
    @prasadsanjeewa9422 3 роки тому +4

    One of my favorite curry .හිලිබත් එක්ක...🤤🤤😋

  • @sukontala1240
    @sukontala1240 3 роки тому +2

    අපි තක්කාලි උයනව එතරම් ලස්සනට දෙක්කෙ අද තෙරුවන් සරනයි

  • @tharangarathnaweera6738
    @tharangarathnaweera6738 3 роки тому +1

    ආච්චි අම්මේ නියමෙට හැදුවා 👍👍👍👍👍එල

    • @GrandmaMenu
      @GrandmaMenu  3 роки тому

      Thank you, keep watching ❤️

  • @radhikababu927
    @radhikababu927 3 роки тому +1

    Grand ma love you

  • @Hdhdhdshss
    @Hdhdhdshss 3 роки тому +1

    Ane eyaaa podai kaawe... Budu saranai mage aththameee... Mage ayushath aran jeewath wenna..

  • @lakshmirathnacookingchanne7708
    @lakshmirathnacookingchanne7708 3 роки тому +4

    சூப்பர் அம்மா

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 3 роки тому +10

    අම්මාට බුදුසරණ nirogebawaya ලැබේවා mage පැතුම් අම්මා ලස්සනයි මට දීර්ඝායුෂ ❤❤❤❤❤❤

  • @damithpriyanka9556
    @damithpriyanka9556 3 роки тому +1

    අම්‍මා පාන් කන්න කියාපු කරිය බුදු සරණයි අම්‍මා නිරෝගි සමිපත ලැබෙිවා.

  • @tanen371
    @tanen371 3 роки тому +2

    Amooooo katta kala unnwa👍👍👍👍👍❤

  • @lifeofadele6014
    @lifeofadele6014 3 роки тому +1

    Adarei achchiye ❤️

  • @Hdhdhdshss
    @Hdhdhdshss 3 роки тому +1

    Adarei godaaaaaaaaaaaaaaaaaaaaaak.. ❤️❤️❤️❤️

  • @trdunuke3568
    @trdunuke3568 3 роки тому +1

    Mouth watering. Bs. Ammata.

  • @dihenrajasinghe7617
    @dihenrajasinghe7617 3 роки тому +7

    ආච්චි අම්ම කොහෙද ඉන්නේ පරිසරය හරිම ලස්සනයි???

  • @satyavani6498
    @satyavani6498 3 роки тому +3

    Mouth watering dish. Yummy 👍

  • @sfk6211
    @sfk6211 3 роки тому +1

    Hoda wadak☺👍ema recipe ekakma hondai. Podi illeemak ammata katha karanna ho sinhalenuth quantities daanna puluwannam.

  • @thilinimunasinghe795
    @thilinimunasinghe795 3 роки тому +1

    Budusaranai aththamme

  • @uniu755
    @uniu755 3 роки тому +2

    Hi aunty the tomato pickle curry looks yummy tq for sharing

  • @doladola4890
    @doladola4890 3 роки тому +1

    Thanks.amme...rasaineda..kanna.asa.hithuna...amme.......b.s...amme

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 Рік тому +1

    හරිම රස කෑමක් නිදුක් නිරෝගි සුව පතනවා

  • @kalavarathanthram1043
    @kalavarathanthram1043 3 роки тому +3

    തക്കാളി ഇതുപോലെ കഴിച്ചിട്ടില്ല👌

    • @GrandmaMenu
      @GrandmaMenu  3 роки тому +1

      Thank you 🙏 Keep watching ❤️🥰

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 роки тому +4

    සීදේවි හිනාව ආත්තම්මා...තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @srinivadsiddantula9841
    @srinivadsiddantula9841 3 роки тому +2

    God bless you grant mother

  • @sidhunb8424
    @sidhunb8424 3 роки тому +1

    Suuper Amma

  • @amrutharaj1603
    @amrutharaj1603 3 роки тому +1

    Amma meru👌🏼👌🏼👌🏼🙏🙏🙏

  • @beautiviaglowgirl611
    @beautiviaglowgirl611 3 роки тому +3

    බුදුසරණයි අත්තම්මා 😍😍😍

  • @hahaha_yeah
    @hahaha_yeah 3 роки тому +2

    Love you grandma 💓

  • @imjinwwhyouknowbtsarmygirl8784
    @imjinwwhyouknowbtsarmygirl8784 3 роки тому +1

    Love you grandma 💜😓

  • @radhanair788
    @radhanair788 3 роки тому +3

    Pranamam.Lot of energy.God bless you always.

  • @m.t.n.d8402
    @m.t.n.d8402 3 роки тому +1

    අනේ ආච්චි අම්මා හරිම පින් පාටයි. අනේ මටත් ඉන්නවා ඕවාගේම ආච්චි අම්මා කෙනෙක්. මම පැවිදි වුනත් පුලුවන් වෙලාවට ගිහින් බලලා එනවා. මේකෙ නම ගැන හිතන්න එපා. පරිස්සමෙන් ඉන්න. ආච්චි අම්මා තෙරුවන් සරණයි

  • @steveraman4562
    @steveraman4562 3 роки тому +1

    a big thanke you super

  • @eshwari.p4899
    @eshwari.p4899 3 роки тому +1

    Happy to see you grandma.
    Tq

  • @Eish-h
    @Eish-h 3 роки тому +1

    Budusaranai achchi amma...

  • @manishabinoy4965
    @manishabinoy4965 3 роки тому +2

    Spoons r so cute like amachi ❤️❤️

  • @jenifaritaliya2422
    @jenifaritaliya2422 3 роки тому +3

    බඩගිනි ආච්චි අම්මේ

  • @elinajoshep4445
    @elinajoshep4445 3 роки тому +1

    අම්මේ...ඒකේ රස...❤️

  • @jananicv6480
    @jananicv6480 3 роки тому +1

    🙏 variety tomato pickle super

  • @janarthananperiyasamy8968
    @janarthananperiyasamy8968 3 роки тому +2

    Great curry grandma
    God bless

  • @NeelamSingh-gk6bl
    @NeelamSingh-gk6bl 3 роки тому +3

    Very lovely dadi maa

  • @mallikakiri4669
    @mallikakiri4669 3 роки тому +1

    Very nice your different cooking

  • @shimushipucookingcreativit2266
    @shimushipucookingcreativit2266 3 роки тому +1

    Mashallah excellent sheraing keep it up 👌

  • @selvakumari1686
    @selvakumari1686 3 роки тому +1

    Sweet aachi God bless u

  • @sheyf7562
    @sheyf7562 3 роки тому +1

    Sweetest Achchi Amma🤗😇

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 3 роки тому +1

    Harima vadagath 🙏

  • @dilNtaste
    @dilNtaste 3 роки тому +1

    💯♥️👌

  • @kavindaniroshan6610
    @kavindaniroshan6610 3 роки тому +1

    ජේසු පිහිටයි අම්මේ

  • @arathisukumaran196
    @arathisukumaran196 3 роки тому +1

    Thanku Grandma❤❤

  • @asanthika6403
    @asanthika6403 3 роки тому +14

    This reminds me of my grandma & she too made this type of curry .It was so tasty. Thank you grandma God bless.

  • @nelsonmutum6559
    @nelsonmutum6559 3 роки тому +1

    I love you grandma and also like your recipe ❤️❤️

  • @HaruTanuOfficial
    @HaruTanuOfficial 3 роки тому +2

    Super 👍👍👍👍👌👌👌

  • @smilllife9315
    @smilllife9315 3 роки тому +1

    රසට ඇති නේද? බුදු සරණයි

  • @raseenausman7660
    @raseenausman7660 3 роки тому +2

    I made this.. Very tasty..

  • @HM--Vimukthika
    @HM--Vimukthika 3 роки тому +2

    Thank you so much Grandma for pointing me to this new recipe..

  • @sagikanna1192
    @sagikanna1192 3 роки тому +1

    Super Aachi

  • @kumarisamanmali5424
    @kumarisamanmali5424 3 роки тому +3

    ආච්චිට බුදුසරණයි ආච්ච් 💜

  • @poonamsingh1433
    @poonamsingh1433 3 роки тому +1

    Delicious 👍stay bless