Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මනුස්සයෙකුටත් වඩා හොද ගතිගුණ තියෙන මනුස්සකම දන්නා පිං කදක් ඇත් රජෙක් ❤️ නිවන් සුව ලැබේවා ඇත් රජුණි
මනුස්සයෙකුටත් වඩා හොද ගතිගුණ තියෙන මනුස්සකම දන්නා පිං කදක්ඇත් රජෙක් නිවන් සුවය ලැබේවා ඇත් රාජුනෙ 😭😭😭😭😭😢😢😢😢😢😞🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹
ගවු ගානක් දුර පයින් ඇවිදින් උතුම් වූ කරඩු වහන්සේ හිස මත තබා ගෙන කරගත්තා වූ පින් බලයෙන් බුදු බව අත් වේවා ඇත් රජුනි.ඔබ නැති අඩුව ගොඩාක් දැනෙනවා..නිවන් සුව ලැබේවා බෝදිසත්ව ඇත් රජුනි....😭😭😭😭🙏🙏🙏🙏🙏🙏
😭😭😭😭😭😭
U can ugh awa aà
අනිවාර්යයෙන්ම 🙏😭
@@rohinigamage5990 ඇත්රජුනි අප ඔබට නිවන් සුව පතනෙමි 🙏🙏🙏🙏🙏
නිදහසේ ඉන්න ඕන සත්තු ආගම්කාරන්ගෙ විකාර වැඩ වලට් අරන් උන්ම උගෙ ගුණවයනවා. අනේ අම්මපා 😂
මේ මහා වියෝගය දරා ගන්නට කළු මමාට ලොව සියලු ශක්තිය ලැබේවා..! ඇත් රජාණන්ට උතුම් වූ නිර්වානය ලැබේවා..!
නැදුම්ගමුවේ ඇත් රජාණනි ඔබට නිවන් සුව ලැබේවා ....
තව තවත් පිං රැස් කර ගැනිමට මනු ලොව ඉපදේවා!ඇත් රජුනි.🙏🙏🙏🙏
අද දවස ජාති ෙය් ෙසා්ක දිනයක්.කිසිද්‍ර්‍ර ලාබ ප්‍ර ෙයා්ජනයක් බලා ෙනාබලා ජාතියට රටට සාසනයට මා හැගි ෙස්වයක් කල සැබැ නායකයා පරිතයාගසිලිි මානව හිතවාදි අැත් රජ්‍රනි නිවන් සැනසිිම ලැ ෙබවා.
@@danuskajagat5118 🙏🙏🙏🙏🙏
සසර ගමනම එතෙර වෙන්න කළ මේ පින්ම ඇති ඔබට. දළදා කරඩුව වැඩම වන්නට ඔබ මහත් භාග්‍යය වන්ත වූවා. නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබට අමා මහා නිවන් සුව ලැබේවා! 🐘☸️🙏
🙏🙏 අපට තිබුන අති විශාල සම්පතක් අද අපට නැති උනා.ඇත් රජුනි.ඔබට නිවන් සුව අත්වේවා.😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවන් සුව ඇත් රජුණි🙏😪අපිට මෙහෙම දුකයි නම් එයාව බලා ගත්තු කළු මාමාට කොහොම දුකක් ඇතිද දෙයියනේ😪😪
Ai aithi wede mahatheya te mone tharan duke adde.
නැදුන්ගමුව ඇත් රාජාණනි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
*හිතාගන්නවත් බෑ මේක නම්.ඒත් ඉතිං සියළුම දේ අනිත්‍යයයි යන පරම සත්‍යය වූ උතුම් බුදු වදන අනුව හැමෝම මේ ගමන යා යුතුයි ! නිවන්සුව අත්වේවා පින්වත් තෙදබල ඇත් රජුනි !!!* 💔💐🙏 😓
අපිට ඇසට දකින්න වත් නොහැකි සදාතුක කරඩුව ඔයාගෙ පිටේ තියන් වඩම්මවන්න ඔබ කල පින එමටයි..ඒ පින් බලෙන් ඔබට උතුම් දේවත්වයම ලැබේවා !!!!...සසර ගමන කෙලවර වේවා....!!!!!
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏😭🙏😭🙏😭🙏😭🙏🙏🙏😭😭
නිදහසේ ඉන්න ඕන සත්තු ආගම්කාරන්ගෙ විකාර වැඩ වලට අරන් උන්ම උගෙ ගුණවයනවා. අනේ අම්මපා 😂
@@user-jt6ej7vh2p mokada me
බුදු දහමෙි අවසාන ජිවමාන සාක්ෂිය ත් නැති වුණා 😢 අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ 🙏 දළදා සමිදු පිහිටයි 🙏❤ දිවි්‍යලෝකයක ඉපදිලා ඇති 🙏 අද ගොඩාක් දුකක් දැනුන දවසක්
🤣
Aththa kathawa... 🙏🙏
පිනෙන් නිමැවුනු ගතින් දමින් හැඩවුනු සිතින්නෙලුම් පොකුරක් ගෙන වඩින්නේ නැතිද ඇත් රජුනේ...උදුල කිතු ගොස මැදින්මහාවීදිය දිගේසහස් දෙවියන් ලෙස වඩින්නේ නැතිද ඇත් රජුනේ...සාදු නාදින් ගිගුම් දෙන කලනුවර අහසේ විදුලි විලසින්බුදුන් කරඩුව ගෙන වඩින්නේ නැතිද ඇත් රජුනේ....ඉතිරි කර මේ පින් ශරීරයඅපව අතහැර යන්න සිත් දුන්නේ...අපේ සෙනෙහස අඩුද ඇත් රජුනේ....නැදුන්ගමුවේ අපේ ඇත් රජුනේ...කදුලු කැට කුමකට හලන්නේනිවන් දුටු ඔබෙ ඉදිරියේ...නමුදු ඇයි කදුලක් නැගෙන්නේමගේ ඇත් රජුනේ.....දරාගන්නට බැරිව දුක් කදදෙනෙත් තෙමනා කදුලු පිස්නටඔබේ හොඩවැල නැතිද එසවෙන්නේ...නැදුන්ගමුවේ අපේ ඇත් රජුනේ....
අඩේ විශ්වාස කරන්නත් බැ මට නිකන් පිස්සු වාගේ 😳🙁😞😟😢😭💔💔
අනෙ පිං කද ...ඔබ බුදුන් දැක නිවන් ලබත්වා ...සාදු සාදු සාදු 🙏🙏🙏🙏
හස්ති රජුණි ඔබ දෙව්ලොව දෙවියන් අතර ඉපිද, අවසන අමාමහ නිවනින් සැනසේවා🙏🙏🙏
දළදා සමිදුන්ට අප්‍රමාණ පුද සත්කාර සිදුකළ ....සිය තේජසින් මුළු ලොවම වසඟකල තේජවන්ත මංගල ඇත් රජ ....මිනිසුනට පවා ගුණදම් පුරුදු කර ..පනසර ඇත් රජුනි ඔබට නිවන් සූව...
අපේ සම්පතක් නැදුම්ගමුවේ හස්ති raja අප අතරෙන් වෙන්වූවා නිවන් සුව අත් වේවා එරත්න කදී මේ පින් බලෙන් දිවියලෝකෙ වීර සම්පත් ලැබේවා නිවන් සුවය ලැබේවා
මේ ශෝකජනක පුවත ඇසූ සැනින් මගේ දෙනෙතින් කදුළු වැටුනා.දරාගත නොහැකි වේදනාවක් දැනෙන්නේ.අත් රජාණනි,ඔබ කරන්නට යෙදුනු පිං ඔබගේ පරලොව ජීවිතයට උපකාරී වේවා.ඒ පිංබල මහිමෙන් මේ වනවිටත් දිව්‍ය රාජයෙකු ලෙස ඉපදී ඇති බව නොසැකයි.දිව්‍ය ලොවෙන් නික්ම උත්තරීතර මනු ලොව ඉපිද උත්තරීතර නිර්වාන සුවය ලැබීමට කරන්නට යෙදුනු පිං හේතු වාසනා වේවා...
නිවන් සුව ලැබේවා ඇත් රජුණි
ඇත් රජුනි ඔබ දැයෙන් සමු ගැනිම ඉතා ඛෙිදවාචකයකි.ඔබට අමා මහ නිවන් සුව ලැබෙිවා .🙏🙏🙏🙏🙏🙏😥😥😥😥
නිවන් සුව ලැබෙවා හස්තිරාජායනි නුඔට දැන්නමි දිවය ලොකෙ ඉපදි අැති නිවන් සුව ලැබෙවා
අමා මහ නිවන් සුව ලැබේවා නැදුන්ගමුවේ හස්ති රජුනි.....!🥺🥺😢😢😢😢😢😢😢
ඉක්මන් භවයකදී නිවන් අවබෝධයම ලබත්වා 🙏🙏🙏
ඇතෙකු වෙලත් ශ්‍රී දළදා සමිදුන්ට කල ගෞරවය අප ගිය පෙරහැරෙන් දෑසින්ම දැක ගත්ත.ඒ පින් බලයම සසරින් එතෙර වන්නට ඔබට ඇති.නැදුන්ගමුවේ රාජා ඇත් රජුනි.ඔබට අපගේ ගෞරවනීය උපහාරය.🙏🙏🙏🙏.ඔබට අමා මහ නිවන් සුව අත්වේවා...🙏🙏🙏🙏
නිවන් සුව ඇත් රජානනී....
මෙතරම් පින්වත් සතෙක් නැති වීම කොතරම් පාඩුවක් ද 😪😪😪නැවතත් අප අතරම ඉපදේවා 🙏🙏🙏🙏🙏 ❤️ ❤️ ❤️
නිවන් සුව ලැබේවා .ඇත්ත රජුනේ.ඔබගෙ කරන පිනෙන් දිව ලොකෙ ඉපදේවා.🙏🙏😭😭😭
අයියෝ දෙවියනේ මගෙ හදවත පැලෙන්න ආව.මමකොහොමද මේ දුක විදදරා ගන්නෙ .මම කාටද comment දාන්නේ මින්පසු .ඇත්රජුනි ඔබ නිවන් දකිවා.නිවනම අත්වේවා.
Apita mechchara dukai nan laginma hitapu kalu mamata kohoma athida..
🥺🙏🙏🙏🥺🥺🥺🥺
Ai bn mee
අමෝ අමෝ 🤣🤣
මේක අහද්දි මම train එකේ...ඇත්තටම මම ඇඬුවා හේතුවක් නැතුවම ඇඬුනා..උතුම් වූනිර්වානයම ලැබේවා ඇත් රජුනි🙏😞
දරාගන්න බෑ ඇත් රජුනි..නිවන් සුව ලැබේවා ඇත් රාජයාණෝ..🙏🙏🙏🙏🙏
දරාගන්න බෑ ඇත් අජුනි නිවන් සුවය ලැබේවා ඇත්රාජයාණො 🙏🙏🙏🙏🙏
ඇත් රජුනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මං
ලොව පිනැතිම සත්වයා ඔබ...මෙතෙ බුදුන් දැක නිවන් දකින්න ඔබට වෙන පිනක් ඔනේ නැහැ දලදා වහන්සේට කර සේවයට...සුභ ගමන් ම්ත්‍රයා ඔබේ ආශිර්වාදය කතරගම වාසනාට දෙන්න යන තැනල ඉදලා..🙏🙏🙏🌺🌺🌺🌺☸️☸️☸️💙💙💙
😭😭😭😭😭😭😭
@@damayanthiwijerathne2645 ගොඩක් හිතට දුකයි නේද හිතාගන්ත් බැහැ හොරැ අරන් ගිහින් වගෙ..
නිවන් සුව ලැබෙවා හදවතින්ම ❤️ ශ්‍රීලංකාව 😥😥න් ඔයා යන්නම ගින් 😥😥😥 සුභ ගමන්
අනේ අම්මෝ.. හිතාගන්නවත් බැහැ, අච්චර ගාම්භීරත්වයෙන් නුවරට වැඩමකල මේ උත්තමයානෝ, මෙච්චර ඉක්මනින්ම මේ ගමන ගියා කියලා. මහරජාණෙනි ඔබ කරගත් පින්මහිමයෙන් දිව්‍යලෝකයේම ඉපදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවන් සුව ලැබේවා ඇත් රජානෙනි .🙏🙏🙏ඔබ අනිවාර්යයෙන් මතු බුදුවෙන බව නම් නියතය.
නිවන්සුව ලැබේවා උතුම් නැදුන්ගමුවේ ඇත් රජුනි ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏. 😔 . තේජවන්ත ඇත් රජුනි. 🙏 සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
නිවන් සුව ලැබේවා පිංවන්ත ඇත් රජුනී ..... ඔබ කල පිනෙන් කිනම් හෝ කල්පයකදී ඔබ බුදු වේවා ............
දැන ගත්තු වෙලේ ඇඩුනා....නිවන් සුව ලැබේවා....කලු මාමටත් නිදුක් නීරෝගි ශක්තිය ලැබේවා...
දුක කියා ගන්න බෑ බොදිසත්ව ඇත් රජුනී බුදු බව අත්වේවා ඔබට ..
රටේම අපල කාලයේ ආරම්භය...😟😟 ඇත් රජුණි ඔබ නිවන් සුව..😓
Kenek marenawa ipadunoth eka rate apalayak wenna bn
Eya goneknm eya kiyana ewa therenne kohomada oyata Oyath gon….?
@o තොපි වගේ උගත් නුවනක්කාරා ,සියල්ල දත් මිනිස්සු ඉන්න ඕනේ ලංකාවේ නෙමෙයි බං 🤣🤣
මනුස්සයෙකු ලග නැති ගුණ ඇති ඔබ තමා නියම මනුස්සයා.ඔබ නිවන් සුව ලබනවාමයි.ඔබට නිවන් සුව ඇත් රජුණි🙏🙏🙏
මහා රාජා කලාවූ පිං මහිමයේ බලයෙන් උතුම් මිනිසත් බවයක් ලබාගෙන නැවතත් උතුම් දළදා හාමුදුරුවෝ රකින්න මේ මහා පොලවේ උතුම් අම්මා කෙනෙකුගේ කුසෙහි පිලිසිද මෙලව එලිය දකිත්වා ...සාදු.. සාදු.. සාදු.. !!! නැවතත් මේ මාහා පුන්‍යය භූමියේ ඉපිද ලක්දෙරණට මිණි පහනක්ම වේවා...!!! රාජා රජුනි උතුම් ඌ මිනිසත් භවයක් ලබන්නට ඔබ මේ පාරමී පුරණා සසර ගමනේ පතන්නම් මාද .. ඔබට මේ සසර ගමන කෙටි කර ගැන්මට ඔබ කලාවූ මහත් පිං මහිම දීර්ඝ සුමංගල්ල්‍යක්ම වේවා.. වේවා..වේවා.. කියල.. සාදු .. සාදු.. සාදු...!!!
නිවන් සුව ලැබේවා ඇත් රජුනී..උතුම් වූ දළදා වහන්සේගේ පිහිට ලැබී උතුම් වූ නිර්වානාවබෝදය ලැබේවා ....,💐💐🌸💐🌸🌸
උතුම් අමාමහ නිවන් සුව අත්වේවා ඇත් රාජානෙනි 🙏🙏
ඇත් රජූනේ ඔබට නිවන් සුව ලැබේවා... යලිත් අප අතර මනුෂ්‍ය ආත්මයකින් හෝ ඉපදේවා..
බුදුන් දැක නිවන් දකින්නට මේ කල පිං හොදටම ඇති ඇත් රජුණි 🙏🙏🙏🙏🙏
😢😢😢 ඇත් රජුන් ඔබට නිවන් සුවය ලැබේවා 😭😭😭🙏🙏🙏
මතු බුදු බව පතන නැදුන්ගමුවේ ඇත් රජාණනි ඔබට මතු බුදු බවම ලැබේවා
උතුම් වූ නිවන් සුව ලැබීමට ඔහු කල පින් මෙන් ම සුවහසක් ශ්‍රීලාංකික ජනයාගේ පින් ද හේතු වේවා! මෙම පින් ලැබේවා!
පෙරුම් පුරන සංසාර ගමනේ පිං බරම ආත්මයක් එසේ නිමාවිය...නිවන් සුව ඇත් රජුණි..😞😔🙏💖
අහෝ දුකකි🥺🥺පින්වත් ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් දුකයි... රැස් කර ගත් පින් බලෙන් හොද ආත්මෙක නැවත ඉපදෙන්න කියා ප්‍රාර්ථනා කරනවා... 🙏🙏🙏
☸️නිවන් සුව ලැබේවා ඇත් රජුනි ☸️
අැනේරජයානිඔඛට නිවන්ඝුවලැබෙිවාතෙරුවන්ඝරණයි 💐🙏
අපේ පින් kadata බුදුන් deka නිවන් dakina පින් purwa gena giya gamna සං සරේ ජය lebewa සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷😭😭😭😭😭
විහිලුවට නේමේ කියන්නේ 69 කියන්නේ මහා කාලකණ්නි නම්බරයක් 😢💔😭
69 ලක්ෂෙ ද 😂
Atta ape taththath nati une awrudu 69 di.😥😥😥
ඇත්තක් 😥
මං දන්නෑ මටත් ඇයි ඕකම කියවුනේ කියලා
3 kiyanne awlma ekak
ගොඩාක් පින් ඇති ඇත් රජුනි ඔබට නිවන් සුව 🙏
ඇත් රජුනි නිවන් සුව ලැබේවා....
ඔබට අමාමහ නිවන් සුව ලැබෙිවා ඇත් රජුනි!!!🙏🙏🙏
නිවන් සුව අත්වේවා හස්ති රජයානනි 😭😭😭😭😭😭😭
ඔබට නිවන් සුව අත් වේවා හස්තිරජුණි🙏🙏
Me උතුම් sathwaya meruneth me 🇱🇰 wata wenade dara ganna beruwa ඇත් රජුනි ඔබට නිවන් සුව🙏🙏
සසර ගමනින් එතෙර විමට හැකිවේවා ඇ ත් රජුනි
ඇත් රජුනි ඔබට අමාමහා නිවන් සුව ලැබේවා !!!!
බුදුබවලැබෙිවාඅැත්රජුනේ👏
😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏ඇත් රජුනි ඔබට අමාමහ නිවන් සුව ලැබේවා !!!
නැදුමි ගමුවේ ඇත් රජුනේ ඔබට නිවන් සුව ලැබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
ඔබට නිවන් සුව ලැබේවා. කල පින් බලයෙන් දේවි යන්ගේ ලෝකයේ ඉපදෙන්න දේවි කොන්ක වේලා.ඔබ දේවි යේක. 🙏🙏🙏
නැදුන්ගමුවේ හස්ති රජුනි ඔබට නිවන් සුව ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏🙏
😂😂😂😂😂😂😂😂😂😂
@@latalata1246 mko hina wane 😶
හරිම දුකයි මේ කතාව ඇහුණාම , උතුම් දළදා වහන්සේගේ පෙරහර කරඩු වහන්සේ වැඩම කරවිමට පිං කල ඇති රජුනි , බුදුන් දැක නිවන් දැකිමට ලැබේවා
බුදුහාමුදුරුවො හිටියනම් ඉපදුනේ කොහෙද කියල දැනගන්න තිබුන. ඇත් රජුනි ඔබට නිවන් සුව. ❤️🙏🙏🙏🙏
පුංචි කාලෙ ඉඳන් මේ අසරණ සතා කොච්චර දුක් විදිනවද.ඔහුට නියම නිදහස ලැබුණේ තියුණු ආයුධ සහිත බීමත් භාරකරුවන්ගෙනි.මේ අසරණ ආත්මය තවත් බෞද්ධ රටේ ඉපදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔබට නිවන්සුව ලැබෙනවා ඇත් රජුන් ❤️❤️
අනේ මතු ආත්මෙදි බුදු බව ලැබේවා පින් නිවන් සුවය ලැබේවා
නිවන් සුව ඇත් රජුනි.🙏
ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත් රජුනි ඔබට උතුම් වූ නිවන් සුව අත් වේවා...... 🙏🙏🙏🙏🙏
නිවන් සුව ලැබේවා! ඇත් රජුනි 🙏
බුදුසරණයි ඇත්රජුනි🙏🙏🙏
පිංවත් නැදුන්ගමුවේ හස්තිරාජයානෙනි ඔබ දළදා කරඩුව වඩම්ම්වා රැස් කරගත් පිංමහිමයෙන් නිවනින් සැනසේවා. ඔබ නොමැති අඩුව ඉදිරි දළදා පෙරහැරේදී අපට පෙනේවි.
ඇත් රජුනි ඔබට නිවන්සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් මිනිසත් බවයක් ලැබ නිවන්සුව ලබත්වා ඇත් රජුණි... 🙏 ඔබ අපට වඩා ඉදිරියෙන්
නිවන්සුව ලැබේවා ආදරණීය ඇත් රජුනේ..😭😭😭🙏🙏🙏🙏
නැදුන්ගමුවේ ඇත් රජුට උතුම් වූ නිවන්සුව ලැබේවා...!
නැදුන්ගමුවේ ඇත් රජුණි, ඔඹට නිවන් සුව.....¡
නිවන් සුව ඇත් රජුනි 🙏
එය එසේම වේවා... සාදු සාදු සාදු
කල අමිල මෙහෙවරට ඔබට නිවන් සුව🙂😔❤
❤❤❤
ඇස් දෙකට කදුලක් වැටූනා ඇත් රජුනි කල පින්බලමහිමයෙන් මෙම ගෞතම බුද්ධ රාජ්‍යයේම උතුම් නිර්වාණය අවබෝධ වේවා
අනේ දුකයි. ඇඩුණ.මේ නැදුන්ගමුවේ හස්තිරාජයා අපිට වැඩිය පිං කුසල් කරගත්තා.අද දිව්‍ය තලයක ඇති.වහ වහා ධර්මය අවබෝධ කරගනීවා.නිවන් සුව ලැබේවා.
ඔය කර මතින් දන්ත දාතුන් වහන්සේ වැඩම කල වාරයක් පාසා😥😥😥දෙව්ලොව සැප ලැබේවා 🙏🙏🙏🙏😪😪😪ඇත් රජුනි 😥🙏
ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා....!!!!
Rate awasanawa dew lova epadewa
කාලවර්ණ පිoකද නැදුන්😔💔 සසර ගමන නිමකොට,,අමා මහ නිවනින් ඔබ සැනසේවා🙏🙏
ඔබට නිවන් සුව ලැබේවා ඇත් රජුණි..! 🙏🙏🙏
🥀🥀🥀සසර දිගු වන්දනාවේඑකම පැතුමක හමුවුණාවේ🥀🥀🥀
නැවතත් ඇතෙකු මෙන් ඉපදේවා... ❤️
දින දෙකකට පෙර එක් දිව්‍යමය තලයක ඕපපාතිකව ඉපදුන රාජා ඇත් රජුණි මෙ ලක් දෙරනට ඔබ වහන්සේ ගේ ආශිර්වාදය ලබා දෙන්න 🙏🙏❤️.
පින්වන්ත ඇත් රජුනි ඔබට අජරාමර නිවන්සුව ලැබේවා ඇත් රජුනි දලදා සමිදු පිහිටයි බුදුසරණයි
මනුස්සයෙකුටත් වඩා හොද ගතිගුණ තියෙන මනුස්සකම දන්නා පිං කදක් ඇත් රජෙක් ❤️ නිවන් සුව ලැබේවා ඇත් රජුණි
මනුස්සයෙකුටත් වඩා හොද ගතිගුණ තියෙන මනුස්සකම දන්නා පිං කදක්ඇත් රජෙක් නිවන් සුවය ලැබේවා ඇත් රාජුනෙ 😭😭😭😭😭😢😢😢😢😢😞🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹
ගවු ගානක් දුර පයින් ඇවිදින් උතුම් වූ කරඩු වහන්සේ හිස මත තබා ගෙන කරගත්තා වූ පින් බලයෙන් බුදු බව අත් වේවා ඇත් රජුනි.ඔබ නැති අඩුව ගොඩාක් දැනෙනවා..නිවන් සුව ලැබේවා බෝදිසත්ව ඇත් රජුනි....😭😭😭😭🙏🙏🙏🙏🙏🙏
😭😭😭😭😭😭
U can ugh awa aà
අනිවාර්යයෙන්ම 🙏😭
@@rohinigamage5990 ඇත්රජුනි අප ඔබට නිවන් සුව පතනෙමි 🙏🙏🙏🙏🙏
නිදහසේ ඉන්න ඕන සත්තු ආගම්කාරන්ගෙ විකාර වැඩ වලට් අරන් උන්ම උගෙ ගුණවයනවා. අනේ අම්මපා 😂
මේ මහා වියෝගය දරා ගන්නට කළු මමාට ලොව සියලු ශක්තිය ලැබේවා..! ඇත් රජාණන්ට උතුම් වූ නිර්වානය ලැබේවා..!
නැදුම්ගමුවේ ඇත් රජාණනි ඔබට නිවන් සුව ලැබේවා ....
තව තවත් පිං රැස් කර ගැනිමට මනු ලොව ඉපදේවා!ඇත් රජුනි.🙏🙏🙏🙏
අද දවස ජාති ෙය් ෙසා්ක දිනයක්.කිසිද්‍ර්‍ර ලාබ ප්‍ර ෙයා්ජනයක් බලා ෙනාබලා ජාතියට රටට සාසනයට මා හැගි ෙස්වයක් කල සැබැ නායකයා පරිතයාගසිලිි මානව හිතවාදි අැත් රජ්‍රනි නිවන් සැනසිිම ලැ ෙබවා.
@@danuskajagat5118 🙏🙏🙏🙏🙏
සසර ගමනම එතෙර වෙන්න කළ මේ පින්ම ඇති ඔබට. දළදා කරඩුව වැඩම වන්නට ඔබ මහත් භාග්‍යය වන්ත වූවා. නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබට අමා මහා නිවන් සුව ලැබේවා! 🐘☸️🙏
🙏🙏 අපට තිබුන අති විශාල සම්පතක් අද අපට නැති උනා.ඇත් රජුනි.ඔබට නිවන් සුව අත්වේවා.😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවන් සුව ඇත් රජුණි🙏😪
අපිට මෙහෙම දුකයි නම් එයාව බලා ගත්තු කළු මාමාට කොහොම දුකක් ඇතිද දෙයියනේ😪😪
Ai aithi wede mahatheya te mone tharan duke adde.
නැදුන්ගමුව ඇත් රාජාණනි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
*හිතාගන්නවත් බෑ මේක නම්.ඒත් ඉතිං සියළුම දේ අනිත්‍යයයි යන පරම සත්‍යය වූ උතුම් බුදු වදන අනුව හැමෝම මේ ගමන යා යුතුයි ! නිවන්සුව අත්වේවා පින්වත් තෙදබල ඇත් රජුනි !!!* 💔💐🙏 😓
අපිට ඇසට දකින්න වත් නොහැකි සදාතුක කරඩුව ඔයාගෙ පිටේ තියන් වඩම්මවන්න ඔබ කල පින එමටයි..ඒ පින් බලෙන් ඔබට උතුම් දේවත්වයම ලැබේවා !!!!...සසර ගමන කෙලවර වේවා....!!!!!
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏😭🙏😭🙏😭🙏😭🙏🙏🙏😭😭
නිදහසේ ඉන්න ඕන සත්තු ආගම්කාරන්ගෙ විකාර වැඩ වලට අරන් උන්ම උගෙ ගුණවයනවා. අනේ අම්මපා 😂
@@user-jt6ej7vh2p mokada me
බුදු දහමෙි අවසාන ජිවමාන සාක්ෂිය ත් නැති වුණා 😢 අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ 🙏 දළදා සමිදු පිහිටයි 🙏❤ දිවි්‍යලෝකයක ඉපදිලා ඇති 🙏 අද ගොඩාක් දුකක් දැනුන දවසක්
🤣
Aththa kathawa... 🙏🙏
පිනෙන් නිමැවුනු ගතින්
දමින් හැඩවුනු සිතින්
නෙලුම් පොකුරක් ගෙන වඩින්නේ නැතිද ඇත් රජුනේ...
උදුල කිතු ගොස මැදින්
මහාවීදිය දිගේ
සහස් දෙවියන් ලෙස වඩින්නේ නැතිද ඇත් රජුනේ...
සාදු නාදින් ගිගුම් දෙන කල
නුවර අහසේ විදුලි විලසින්
බුදුන් කරඩුව ගෙන වඩින්නේ නැතිද ඇත් රජුනේ....
ඉතිරි කර මේ පින් ශරීරය
අපව අතහැර යන්න සිත් දුන්නේ...
අපේ සෙනෙහස අඩුද ඇත් රජුනේ....
නැදුන්ගමුවේ අපේ ඇත් රජුනේ...
කදුලු කැට කුමකට හලන්නේ
නිවන් දුටු ඔබෙ ඉදිරියේ...
නමුදු ඇයි කදුලක් නැගෙන්නේ
මගේ ඇත් රජුනේ.....
දරාගන්නට බැරිව දුක් කද
දෙනෙත් තෙමනා කදුලු පිස්නට
ඔබේ හොඩවැල නැතිද එසවෙන්නේ...
නැදුන්ගමුවේ අපේ ඇත් රජුනේ....
අඩේ විශ්වාස කරන්නත් බැ මට නිකන් පිස්සු වාගේ 😳🙁😞😟😢😭💔💔
අනෙ පිං කද ...ඔබ බුදුන් දැක නිවන් ලබත්වා ...සාදු සාදු සාදු 🙏🙏🙏🙏
හස්ති රජුණි ඔබ දෙව්ලොව දෙවියන් අතර ඉපිද, අවසන අමාමහ නිවනින් සැනසේවා🙏🙏🙏
දළදා සමිදුන්ට අප්‍රමාණ පුද සත්කාර සිදුකළ ....සිය තේජසින් මුළු ලොවම වසඟකල තේජවන්ත මංගල ඇත් රජ ....මිනිසුනට පවා ගුණදම් පුරුදු කර ..පනසර ඇත් රජුනි ඔබට නිවන් සූව...
අපේ සම්පතක් නැදුම්ගමුවේ හස්ති raja අප අතරෙන් වෙන්වූවා නිවන් සුව අත් වේවා එරත්න කදී මේ පින් බලෙන් දිවියලෝකෙ වීර සම්පත් ලැබේවා නිවන් සුවය ලැබේවා
මේ ශෝකජනක පුවත ඇසූ සැනින් මගේ දෙනෙතින් කදුළු වැටුනා.දරාගත නොහැකි වේදනාවක් දැනෙන්නේ.අත් රජාණනි,ඔබ කරන්නට යෙදුනු පිං ඔබගේ පරලොව ජීවිතයට උපකාරී වේවා.ඒ පිංබල මහිමෙන් මේ වනවිටත් දිව්‍ය රාජයෙකු ලෙස ඉපදී ඇති බව නොසැකයි.දිව්‍ය ලොවෙන් නික්ම උත්තරීතර මනු ලොව ඉපිද උත්තරීතර නිර්වාන සුවය ලැබීමට කරන්නට යෙදුනු පිං හේතු වාසනා වේවා...
නිවන් සුව ලැබේවා ඇත් රජුණි
ඇත් රජුනි ඔබ දැයෙන් සමු ගැනිම ඉතා ඛෙිදවාචකයකි.ඔබට අමා මහ නිවන් සුව ලැබෙිවා .🙏🙏🙏🙏🙏🙏😥😥😥😥
නිවන් සුව ලැබෙවා හස්තිරාජායනි නුඔට දැන්නමි දිවය ලොකෙ ඉපදි අැති නිවන් සුව ලැබෙවා
අමා මහ නිවන් සුව ලැබේවා නැදුන්ගමුවේ හස්ති රජුනි.....!🥺🥺😢😢😢😢😢😢😢
ඉක්මන් භවයකදී නිවන් අවබෝධයම ලබත්වා 🙏🙏🙏
ඇතෙකු වෙලත් ශ්‍රී දළදා සමිදුන්ට කල ගෞරවය අප ගිය පෙරහැරෙන් දෑසින්ම දැක ගත්ත.ඒ පින් බලයම සසරින් එතෙර වන්නට ඔබට ඇති.නැදුන්ගමුවේ රාජා ඇත් රජුනි.ඔබට අපගේ ගෞරවනීය උපහාරය.🙏🙏🙏🙏.ඔබට අමා මහ නිවන් සුව අත්වේවා...🙏🙏🙏🙏
නිවන් සුව ඇත් රජානනී....
මෙතරම් පින්වත් සතෙක් නැති වීම කොතරම් පාඩුවක් ද 😪😪😪
නැවතත් අප අතරම ඉපදේවා 🙏🙏🙏🙏🙏 ❤️ ❤️ ❤️
නිවන් සුව ලැබේවා .ඇත්ත රජුනේ.ඔබගෙ කරන පිනෙන් දිව ලොකෙ ඉපදේවා.🙏🙏😭😭😭
අයියෝ දෙවියනේ මගෙ හදවත පැලෙන්න ආව.මමකොහොමද මේ දුක විදදරා ගන්නෙ .මම කාටද comment දාන්නේ මින්පසු .ඇත්රජුනි ඔබ නිවන් දකිවා.නිවනම අත්වේවා.
Apita mechchara dukai nan laginma hitapu kalu mamata kohoma athida..
🥺🙏🙏🙏🥺🥺🥺🥺
Ai bn mee
අමෝ අමෝ 🤣🤣
මේක අහද්දි මම train එකේ...ඇත්තටම මම ඇඬුවා හේතුවක් නැතුවම ඇඬුනා..උතුම් වූනිර්වානයම ලැබේවා ඇත් රජුනි🙏😞
දරාගන්න බෑ ඇත් රජුනි..නිවන් සුව ලැබේවා ඇත් රාජයාණෝ..🙏🙏🙏🙏🙏
දරාගන්න බෑ ඇත් අජුනි නිවන් සුවය ලැබේවා ඇත්රාජයාණො 🙏🙏🙏🙏🙏
ඇත් රජුනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මං
ලොව පිනැතිම සත්වයා ඔබ...මෙතෙ බුදුන් දැක නිවන් දකින්න ඔබට වෙන පිනක් ඔනේ නැහැ දලදා වහන්සේට කර සේවයට...සුභ ගමන් ම්ත්‍රයා ඔබේ ආශිර්වාදය කතරගම වාසනාට දෙන්න යන තැනල ඉදලා..🙏🙏🙏🌺🌺🌺🌺☸️☸️☸️💙💙💙
😭😭😭😭😭😭😭
@@damayanthiwijerathne2645 ගොඩක් හිතට දුකයි නේද හිතාගන්ත් බැහැ හොරැ අරන් ගිහින් වගෙ..
නිවන් සුව ලැබෙවා හදවතින්ම ❤️ ශ්‍රීලංකාව 😥😥න් ඔයා යන්නම ගින් 😥😥😥 සුභ ගමන්
අනේ අම්මෝ.. හිතාගන්නවත් බැහැ, අච්චර ගාම්භීරත්වයෙන් නුවරට වැඩමකල මේ උත්තමයානෝ, මෙච්චර ඉක්මනින්ම මේ ගමන ගියා කියලා. මහරජාණෙනි ඔබ කරගත් පින්මහිමයෙන් දිව්‍යලෝකයේම ඉපදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවන් සුව ලැබේවා ඇත් රජානෙනි .🙏🙏🙏
ඔබ අනිවාර්යයෙන් මතු බුදුවෙන බව නම් නියතය.
නිවන්සුව ලැබේවා උතුම් නැදුන්ගමුවේ ඇත් රජුනි ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏. 😔 . තේජවන්ත ඇත් රජුනි. 🙏 සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
නිවන් සුව ලැබේවා පිංවන්ත ඇත් රජුනී ..... ඔබ කල පිනෙන් කිනම් හෝ කල්පයකදී ඔබ බුදු වේවා ............
දැන ගත්තු වෙලේ ඇඩුනා....නිවන් සුව ලැබේවා....කලු මාමටත් නිදුක් නීරෝගි ශක්තිය ලැබේවා...
දුක කියා ගන්න බෑ බොදිසත්ව ඇත් රජුනී බුදු බව අත්වේවා ඔබට ..
රටේම අපල කාලයේ ආරම්භය...😟😟 ඇත් රජුණි ඔබ නිවන් සුව..😓
Kenek marenawa ipadunoth eka rate apalayak wenna bn
Eya goneknm eya kiyana ewa therenne kohomada oyata
Oyath gon….?
@o තොපි වගේ උගත් නුවනක්කාරා ,සියල්ල දත් මිනිස්සු ඉන්න ඕනේ ලංකාවේ නෙමෙයි බං 🤣🤣
මනුස්සයෙකු ලග නැති ගුණ ඇති ඔබ තමා නියම මනුස්සයා.ඔබ නිවන් සුව ලබනවාමයි.
ඔබට නිවන් සුව ඇත් රජුණි🙏🙏🙏
මහා රාජා කලාවූ පිං මහිමයේ බලයෙන් උතුම් මිනිසත් බවයක් ලබාගෙන නැවතත් උතුම් දළදා හාමුදුරුවෝ රකින්න මේ මහා පොලවේ උතුම් අම්මා කෙනෙකුගේ කුසෙහි පිලිසිද මෙලව එලිය දකිත්වා ...සාදු.. සාදු.. සාදු.. !!! නැවතත් මේ මාහා පුන්‍යය භූමියේ ඉපිද ලක්දෙරණට මිණි පහනක්ම වේවා...!!! රාජා රජුනි උතුම් ඌ මිනිසත් භවයක් ලබන්නට ඔබ මේ පාරමී පුරණා සසර ගමනේ පතන්නම් මාද .. ඔබට මේ සසර ගමන කෙටි කර ගැන්මට ඔබ කලාවූ මහත් පිං මහිම දීර්ඝ සුමංගල්ල්‍යක්ම වේවා.. වේවා..වේවා.. කියල.. සාදු .. සාදු.. සාදු...!!!
නිවන් සුව ලැබේවා ඇත් රජුනී..උතුම් වූ දළදා වහන්සේගේ පිහිට ලැබී උතුම් වූ නිර්වානාවබෝදය ලැබේවා ....,💐💐🌸💐🌸🌸
උතුම් අමාමහ නිවන් සුව අත්වේවා ඇත් රාජානෙනි 🙏🙏
ඇත් රජූනේ ඔබට නිවන් සුව ලැබේවා... යලිත් අප අතර මනුෂ්‍ය ආත්මයකින් හෝ ඉපදේවා..
බුදුන් දැක නිවන් දකින්නට මේ කල පිං හොදටම ඇති ඇත් රජුණි 🙏🙏🙏🙏🙏
😢😢😢 ඇත් රජුන් ඔබට නිවන් සුවය ලැබේවා 😭😭😭🙏🙏🙏
මතු බුදු බව පතන නැදුන්ගමුවේ ඇත් රජාණනි ඔබට මතු බුදු බවම ලැබේවා
උතුම් වූ නිවන් සුව ලැබීමට ඔහු කල පින් මෙන් ම සුවහසක් ශ්‍රීලාංකික ජනයාගේ පින් ද හේතු වේවා! මෙම පින් ලැබේවා!
පෙරුම් පුරන සංසාර ගමනේ පිං බරම ආත්මයක් එසේ නිමාවිය...නිවන් සුව ඇත් රජුණි..😞😔🙏💖
අහෝ දුකකි🥺🥺
පින්වත් ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් දුකයි... රැස් කර ගත් පින් බලෙන් හොද ආත්මෙක නැවත ඉපදෙන්න කියා ප්‍රාර්ථනා කරනවා... 🙏🙏🙏
☸️නිවන් සුව ලැබේවා ඇත් රජුනි ☸️
අැනේරජයානිඔඛට නිවන්ඝුවලැබෙිවාතෙරුවන්ඝරණයි 💐🙏
අපේ පින් kadata බුදුන් deka නිවන් dakina පින් purwa gena giya gamna සං සරේ ජය lebewa සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷😭😭😭😭😭
විහිලුවට නේමේ කියන්නේ 69 කියන්නේ මහා කාලකණ්නි නම්බරයක් 😢💔😭
69 ලක්ෂෙ ද 😂
Atta ape taththath nati une awrudu 69 di.😥😥😥
ඇත්තක් 😥
මං දන්නෑ මටත් ඇයි ඕකම කියවුනේ කියලා
3 kiyanne awlma ekak
ගොඩාක් පින් ඇති ඇත් රජුනි ඔබට නිවන් සුව 🙏
ඇත් රජුනි නිවන් සුව ලැබේවා....
ඔබට අමාමහ නිවන් සුව ලැබෙිවා ඇත් රජුනි!!!🙏🙏🙏
නිවන් සුව අත්වේවා හස්ති රජයානනි 😭😭😭😭😭😭😭
ඔබට නිවන් සුව අත් වේවා හස්තිරජුණි🙏🙏
Me උතුම් sathwaya meruneth me 🇱🇰 wata wenade dara ganna beruwa ඇත් රජුනි ඔබට නිවන් සුව🙏🙏
සසර ගමනින් එතෙර විමට හැකිවේවා ඇ ත් රජුනි
ඇත් රජුනි ඔබට අමාමහා නිවන් සුව ලැබේවා !!!!
බුදුබවලැබෙිවාඅැත්රජුනේ👏
😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත් රජුනි ඔබට අමාමහ නිවන් සුව ලැබේවා !!!
නැදුමි ගමුවේ ඇත් රජුනේ ඔබට නිවන් සුව ලැබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
ඔබට නිවන් සුව ලැබේවා. කල පින් බලයෙන් දේවි යන්ගේ ලෝකයේ ඉපදෙන්න දේවි කොන්ක වේලා.ඔබ දේවි යේක. 🙏🙏🙏
නැදුන්ගමුවේ හස්ති රජුනි ඔබට නිවන් සුව ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏🙏
😂😂😂😂😂😂😂😂😂😂
@@latalata1246 mko hina wane 😶
හරිම දුකයි මේ කතාව ඇහුණාම , උතුම් දළදා වහන්සේගේ පෙරහර කරඩු වහන්සේ වැඩම කරවිමට පිං කල ඇති රජුනි , බුදුන් දැක නිවන් දැකිමට ලැබේවා
බුදුහාමුදුරුවො හිටියනම් ඉපදුනේ කොහෙද කියල දැනගන්න තිබුන. ඇත් රජුනි ඔබට නිවන් සුව. ❤️🙏🙏🙏🙏
පුංචි කාලෙ ඉඳන් මේ අසරණ සතා කොච්චර දුක් විදිනවද.
ඔහුට නියම නිදහස ලැබුණේ තියුණු ආයුධ සහිත බීමත් භාරකරුවන්ගෙනි.
මේ අසරණ ආත්මය තවත් බෞද්ධ රටේ ඉපදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔබට නිවන්සුව ලැබෙනවා ඇත් රජුන් ❤️❤️
අනේ මතු ආත්මෙදි බුදු බව ලැබේවා පින් නිවන් සුවය ලැබේවා
නිවන් සුව ඇත් රජුනි.🙏
ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත් රජුනි ඔබට උතුම් වූ නිවන් සුව අත් වේවා...... 🙏🙏🙏🙏🙏
නිවන් සුව ලැබේවා! ඇත් රජුනි 🙏
බුදුසරණයි ඇත්රජුනි🙏🙏🙏
පිංවත් නැදුන්ගමුවේ හස්තිරාජයානෙනි ඔබ දළදා කරඩුව වඩම්ම්වා රැස් කරගත් පිංමහිමයෙන් නිවනින් සැනසේවා. ඔබ නොමැති අඩුව ඉදිරි දළදා පෙරහැරේදී අපට පෙනේවි.
ඇත් රජුනි ඔබට නිවන්සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් මිනිසත් බවයක් ලැබ නිවන්සුව ලබත්වා ඇත් රජුණි... 🙏 ඔබ අපට වඩා ඉදිරියෙන්
නිවන්සුව ලැබේවා ආදරණීය ඇත් රජුනේ..😭😭😭🙏🙏🙏🙏
නැදුන්ගමුවේ ඇත් රජුට උතුම් වූ නිවන්සුව ලැබේවා...!
නැදුන්ගමුවේ ඇත් රජුණි, ඔඹට නිවන් සුව.....¡
නිවන් සුව ඇත් රජුනි 🙏
එය එසේම වේවා... සාදු සාදු සාදු
කල අමිල මෙහෙවරට ඔබට නිවන් සුව🙂😔❤
❤❤❤
ඇස් දෙකට කදුලක් වැටූනා ඇත් රජුනි කල පින්බලමහිමයෙන් මෙම ගෞතම බුද්ධ රාජ්‍යයේම උතුම් නිර්වාණය අවබෝධ වේවා
අනේ දුකයි. ඇඩුණ.මේ නැදුන්ගමුවේ හස්තිරාජයා අපිට වැඩිය පිං කුසල් කරගත්තා.අද දිව්‍ය තලයක ඇති.වහ වහා ධර්මය අවබෝධ කරගනීවා.නිවන් සුව ලැබේවා.
ඔය කර මතින් දන්ත දාතුන් වහන්සේ වැඩම කල වාරයක් පාසා😥😥😥දෙව්ලොව සැප ලැබේවා 🙏🙏🙏🙏😪😪😪ඇත් රජුනි 😥🙏
ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා....!!!!
Rate awasanawa dew lova epadewa
කාලවර්ණ පිoකද නැදුන්😔💔
සසර ගමන නිමකොට,,අමා මහ නිවනින් ඔබ සැනසේවා🙏🙏
ඔබට නිවන් සුව ලැබේවා ඇත් රජුණි..! 🙏🙏🙏
🥀🥀🥀සසර දිගු වන්දනාවේ
එකම පැතුමක හමුවුණාවේ🥀🥀🥀