Professional Education - Answers for Questions -How to become a Lecturer

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 234

  • @AnjaliMadusikaSewwandi
    @AnjaliMadusikaSewwandi Рік тому +26

    මැඩම් මන් උදේ 4 ඉඳන් මැඩම්ගේ වීඩියෝ ටික බලන්නේ. මන් OL කරලා AL කළා 1st B 3 2nd shy A 3 තියෙන්නේ ඒත් මගේ හීනය රුහුණ විශ්ව විද්‍යාලය.ඒ හීනයට මේ පාර මන් ගියා.මට මගේ කැම්පස් එකේ lec කෙනෙක් වෙන්න ඕනි.මගේ කැම්පස් එකටම මට සේවය කරන්න ඕනි.ඒ වගේම මට මගේ කැම්පස් එක ඉස්සරහට ම ගේන්න ඕනි.මට මගේ කැම්පස් එක හොදම කැම්පස් එක කරන්න ඕනි.මට ඒ දේවල් තනියම කරන්න තේරෙන්නේ නෑ.බලාපොරොත්තු නම් කන්දක් තියේ. මුලින් මන් lecturer කෙනෙක් වෙලා මගේ විශ්ව විද්‍යාලයට ම සේවය කරන්න ඕනි. ගෑනු ළමයෙක් විදියට මට වගේම මන් ඉගෙන ගත්ත මාව ඉහළටම අරන් යන ඒ කැම්පස් එක ඉහළටම ගේන්න ඕනි.හැමෝටම dgree එක ඕනි උනාට මට ඕනි මගේ කැම්පස් එක මේ ලංකාවේ විතරක් නෙවේ ලෝකෙම ප්‍රසිද්ධ කරන්න.විශ්වාසයක් තියෙනවා.මිනිස්සු කියනවා තනියම ඒ දේවල් කරන්න බෑ අත් අරින්න කියලා. ඒත් මං හීන අත් අරින කෙනෙක් නෙවේ.මේ වීඩියෝ මට දවස ගානේ හයියක් වෙනවා.මැඩම් ට ගොඩක් ස්තූතියි මිනිස්සු මගේ හීන බාල්දු කරද්දී මගේ ඉලක්ක අල්ලන් ඉන්න මෙහෙම හයියක් වෙනවට. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මැඩම්.❤️

    • @Sasa.Bw1111
      @Sasa.Bw1111 11 місяців тому +2

      ඔයා රුහුණු විශ්ව විද්‍යාලයට කැමති උන විශේෂ හෙතුවක් තියේද?

    • @AnjaliMadusikaSewwandi
      @AnjaliMadusikaSewwandi 11 місяців тому

      @@Sasa.Bw1111 රුහුණ කියලා විශ්ව විද්‍යාලයක් තියෙයි කියලා මන් දැන ගත්තේ උසස්පෙළ කරන්න ආවට පස්සේ.සාමාන්‍යපෙළ කරද්දී ළමයි කිව්වට කවදා හරි කැම්පස් යනවා කියලා කිසිම ළමයෙක් ට ඒ ගැන අවබෝධයක් නැහැ.මට රුහුණ විශ්ව විද්‍යාලය ගැන මේ තරම් ආදරයක් මේ තරම් ගෞරවයක් දැනෙන්න හේතුව මන් තවම දන්නේ නෑ.මට ෆොටෝ එකක් දැක්කත් වීඩියෝ එකක් බැලුවත් ඇස් වලින් කඳුළු වැටෙන්නේ මන් එතනට යන්න ගොඩ කාලයක ඉඳන් බලන් ඉන්නවා වගේ.සමහර මිනිස්සු මට කියන්නේ මන් හරි වාසනාවන්ත කෙල්ලෙක් කියලා මොකද මන් uni code list එකට දැම්මේ රුහුණ විතරයි .ඒ තරම් මන් විශ්ව විද්‍යාලය ගැන බලාපොරොත්තුවක් තිබුණා.cutoff ආවම රුහුණ කියලා දකිද්දී පපුව පිච්චිලා ගියා. අනිත් අය අනාගතය ගොඩ නගා ගන්න, උපාධිය ගන්න විශ්ව විද්‍යාලය ට යන එක එයාලගේ හීනයක්.ඒත් මට තියෙන්නේ වෙනස් හීනයක්.මට ඕනි මන් ඉගෙන ගන්න ඒ තැන හරි ලස්සනට තියන්න.ඉස්සරහට ම ගේන්න.සමහරු මට හිනාවෙනවා අවුරුදු 22 ක කෙල්ලෙක් මොනවා කරන්නද තනියම කියලා.ඒත් මට පුළුවන් උපරිම මන් මගේ විශ්ව විද්‍යාලය ඉහළටම ගේනවා.ඒ වෙනුවෙන් මැරිලා ඇදගෙන වැටෙන්න උනත් මන් ලෑස්ති.මන් මාව දිනවන ගමන් මගේ අම්මවත් (UOR ) ලස්සනට හැඩ කරනවා.මට අදටත් හිතාගන්න බෑ මන් මුලින්ම කැම්පස් එකට ගියාම මොකක් වෙයිද කියන එක. මාර්තු 11 sports week ac yr අප්‍රේල් 18 ඉතින් මන් ඒ දවස එනකල් බලන් ඉන්නවා.ඉතින් මේ රුහුණට ඔච්චරටම ආදරේ ඇයි කියන දේ මටවත් තේරෙන්නේ නෑ. විශ්ව විද්‍යාලය වෙනුවෙන් ඕනිම කැප කිරීම්ක් කරන්න මන් ලෑස්ති.❤️

    • @AnjaliMadusikaSewwandi
      @AnjaliMadusikaSewwandi 11 місяців тому

      ​@@Sasa.Bw1111උසස්පෙළ කරන්න ආපු මුල් කාලේ තමයි මන් රුහුණ විශ්ව විද්‍යාලය ගැන දැන ගත්තේ.රුහුණ කිව්වම කොළඹ,පේරාදෙණිය,ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල එක්ක බලද්දි යම් මට්ටමකින් මිනිස්සු අඩු අවධානයක් දෙන විශ්ව විද්‍යාලයක්.හේතුව අනෙකුත් කියපු විශ්ව විද්‍යාල ජනප්‍රිය නිසා.මට මුලින්ම තිබුණ බලාපොරොත්තුව විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරියක් වෙන එක. ඒක කරන්න අමාරුයි.මිනිස්සු හිනා වෙයි ඉතිං මන් අනිවාර්යෙන්ම ඒ දේ කරනවා.ඒත් හැමදාම රුහුණ ඔය වගේ තත්වෙක දකින්න මන් කැමති නෑ.මට ඕනි මන් වගේම මන් වගේම මගේ දෙවනි අම්මත් ඉහළට එනව දකින්න.මැන්නේ දේ කවදා හරි කොහොම හරි කරනවා.මැරිලා ඇදගෙන වැටුණාත් ප්‍රශ්න පිට ප්‍රශ්න ආවත් මන් ඒ දේ කරනවා.ඕක මිනිස්සුන්ට කිව්වම මට කිව්වා ඒක පිස්සු වැඩක් ඔයාට තනියම ඒ දේ කරන්න බෑ.ඉතින් මන් ඉහළට යනවා හා සමානව මන් මගේ දෙවනි අම්මත් ඉහළට ගේනවා.හේතුවක් මන් දාන්නේ නෑ නමුත් මට උවමනා දවසක මගේ විශ්ව විද්‍යාලය ඉදිරියට එනවා දකින්න.මේ ලෝකෙම ප්‍රසිද්ධියක් උසුලන ව බලන්න.ඒ විශ්ව විද්‍යාලයට යන සිසුන් ආඩම්බරයෙන් මන් රුහුණේ කියනවා අහන්න.හැමෝම කතා වෙන්න ඕනි මගේ විශ්ව විද්‍යාලය ගැන.ඉතින් තනියම හරි මන් මගේ විශ්ව විද්‍යාලය ඉදිරියට ගේන්න මට පුළුවන් උපරිමය කරනවා.❤️

    • @priyalsampath7192
      @priyalsampath7192 3 місяці тому

      agille tharamata katha karapan nangi.

    • @AnjaliMadusikaSewwandi
      @AnjaliMadusikaSewwandi 3 місяці тому

      @@priyalsampath7192 මගේ ජීවිතේ මං යන්න ඕනි ගමන ගැන කවුරුත් තීරණය කරන්න අවශ්‍ය නැහැ. ඔයා මට ජීවත් වෙන්න අවශ්‍ය දේවල් දෙනවා නම් ප්‍රශ්නයක් නෑ එහෙමත් නැති එකේ ගැටලුවක් කරගන්න එපා 😂

  • @dilharimaheshi9056
    @dilharimaheshi9056 Рік тому +143

    මම ආසයි, කවද හරි දවසක මිනිස්සු කියනවා අහන්න, මටත් ඔයා වගේ වෙන්න ආසයි, මාත් ඔයා වගේ කෙනෙක් වෙනවා, කියලා.

  • @mawellemawelle8549
    @mawellemawelle8549 Рік тому +10

    තෙරුවන් සරණයි අපේ පින්වත් මහාචාර්ය තුමිය සුවපත් වේවා දිගාසිරි වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි .....යහපතක් ම වේවා ...ඔබතුමිය පුළුවන් නම් ආදර්ශමත් චරිත සහ පරමාදර්ශී චරිත පිළිබඳව ලෙක්ච එකක් කරන්න මැතිනිය

  • @kavindurukshan2059
    @kavindurukshan2059 Рік тому +8

    Thank You So Much ! Madam, ඉගෙනීමෙන් ඉහලටම යන්න ඔබතුමියගෙන් ලැබෙන දායකත්වය ට

  • @LMMalmishehara
    @LMMalmishehara 9 місяців тому +1

    ❤campus ynna hina dakka ekath harii❤godaaaak sathutui❤dan ethanin ehata plan krnw🎉

  • @pramudithalochani
    @pramudithalochani Рік тому +15

    මගේ අනාගත බලාපොරොත්තු ව.💖❤️💖❤️💖

    • @pramudithalochani
      @pramudithalochani Рік тому +2

      මැඩම් මම තාම AL කරන ගමන් ඉන්නෙ..පුංචි කාලෙ ඉදන්ම බලාපොරොත්තු ව ලෙක්ච කෙනෙක් වෙන එක ..ඒ උනාට තාම තේරෙන් නැ කොහොමද විශයන් තුනම සමබරව පාඩම් කරන්නෙ .
      කොහොමද කැම්පස් යන්න වැඩ කරන්න ඕනෙ කියලා
      මම AL ලියන්නෙ 2023 අවුරුද්දෙ.
      අනෙ මැඩම් පුලුවන් නම් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්න ඒ ටාගට් එක ගැන කියලා දෙන්න .
      මම වගේ ළමයි හුග දෙනෙක් ට ඒක වැදගත් වෙයි
      🙏
      .
      ඒ උනාට තාම තේරෙන් නැ කොහොමද කැම්පස්

    • @pramudithalochani
      @pramudithalochani Рік тому

      පුලුවන් ඉක්මනින් කියලා දෙන්න පුලුවන්
      නම් හුගක් වටිනව මැඩම්.❤️

  • @sanuriwanninayake
    @sanuriwanninayake Рік тому +4

    Thanks for the video. I would like to add a small part which is missing, actually there's no essential need to have a 1st class or 2nd upper for your first degree to become a lecturer/ professor.Even if you have a general pass and a three year degree you can still become a professor after you complete your Master's, Mphil followed by a Ph.D from a recognized university. There is a separate category for university academics under this category recruited by the UGC. Speaking from my personal experience as my father is a retired university professor who joined after completing his Ph.D abroad, and served for over 10 years during which time he rose to the position of Professor, so I would like to add that someone who wishes to become a university academic does not have to be discouraged as they have a low grade for their first degree.

  • @ama60128
    @ama60128 Рік тому +14

    පාඩම් කරද්දී කොන්ඩේ යනවා . ඇස් යට කලු වෙනවා. 👩‍🎓ඒත් යන්නම ඔනේ

    • @ashasewwandi8301
      @ashasewwandi8301 6 місяців тому +1

      Aniwren ❤ mget lassnt tibunu konde AL iwr weddi hodtm giy😢 et result enkot maram sathutui😊 dn aye konde hdgnn mn sattu krnw😊

  • @StudywithMotivation07
    @StudywithMotivation07 Рік тому +5

    ❤️🥺........ස්තූතියි මැඩම් ගොඩක් වටිනව...අපේ හීනෙට යන්න මේක හොදම හොද මගපෙන්වීමක්..🙏🙏🙏🙏🌱❤️❤️🌱❤️🌱❤️🌎👩‍🎓

  • @methmimadamawaththa650
    @methmimadamawaththa650 Рік тому +11

    thank you madam..... im so glad that i met you ..... Thank you for pushing our lives for success.... your words are worthy and I always felt for them.

  • @pathumanuradha5581
    @pathumanuradha5581 Рік тому +5

    Wow interesting I got motivated by myself while watching this video absolutely amazing indeed I'm doing my degree for tourism and cultural resources management at university of kelaniya and I need to do my master after graduated so let's see and I wanna say yu are gorgeous and I have never met a person like yu in my life the smart professor in SriLanka which is good. Blessed for yu .

  • @chathuranga7740
    @chathuranga7740 Рік тому +13

    සාර්ථක පිලිතුරක් ඉදිරියටත් අවශ්‍ය වේ💪💪

  • @LMMalmishehara
    @LMMalmishehara 9 місяців тому +1

    ❤my dream

  • @diwyanjali6435
    @diwyanjali6435 Рік тому +3

    බොහොම ස්තූතියි මැඩම්.හුගක් වටිනා වීඩියෝ එකක්.❤️

  • @chathuranga7740
    @chathuranga7740 Рік тому +3

    🖤 ඊ ලග වීඩියෝ එක ඉක්මනටම ඕනි...

  • @HppHCaldera72
    @HppHCaldera72 Рік тому

    Deergayu vehva adharaneeya soyuriya. Wasara chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @arunasampth5246
    @arunasampth5246 Рік тому +4

    1.මෙකදි අවම වයස ක් තියෙන වා ද..ලෙක්ච්‍ර් කෙනෙක් වෙන්න
    2.ජෙනරල් ඩිග්‍ර්‍ය කරලා .මාස්ටර් එකක් කරොත් ඇප්ලයි කරන්න පුලුවන් ද

  • @kavindulakshan417
    @kavindulakshan417 Рік тому +11

    මැඩම් මගේ හීනයක් තියෙනවා ලෝයර් කෙනෙක් වෙලා මහාචාර්ය වරයෙක් වෙන්න. මට ඒ හීනෙටයන්න පුළුවන් ද? එහෙම job ජොබ් දෙකම බැලන්ස් කරගෙන යන අය ඉන්නවද ?
    මැඩම්.😊

    • @NilushamihisalPerera
      @NilushamihisalPerera 9 місяців тому +1

      මගෙත් හිනෙ ඒකමයි🎉

    • @kavindulakshan417
      @kavindulakshan417 9 місяців тому +1

      @@NilushamihisalPerera ou bro apita puluwan 🤝💯😇

  • @sulakshanamadurangi5075
    @sulakshanamadurangi5075 Рік тому

    අනේ මිස් ඇත්තටම මාත් ආස මිස් වගේ වෙන්නමයි මිස්ගෙ ජීවිත කතාවත් මගෙ වගේ ආසයි මිස් මාත් නර්තන මහාචාර්ය වරියක් වෙන්න

  • @Ceylon_BeautyLK99
    @Ceylon_BeautyLK99 Рік тому +5

    ගොඩක් වැදගත වීඩියෝවක්..ඔබතුමියට ගොඩක් ස්තූතී මේ දැනුවත් කිරීමට..❤️‍🔥

  • @yemodhyadangalla898
    @yemodhyadangalla898 Рік тому +1

    unexpected widiyata me video eka suggest une. madamge channel ekt gihin hama video ekkma wgema baluwa. ahmben labuna me channel eka purama tiynne mge future dream eka gana. mata apu prshnyk tma mokakad me co curricular activities kiynne. extra curricular newe godkma focus krnn oni kiyl kiynne explain krnn puluwn nm watinw madam

  • @shanakadinusha
    @shanakadinusha Рік тому +2

    Thank you very much Prof.W.M.H ...

  • @SSNS0306
    @SSNS0306 Рік тому +2

    Thank you so much professor.

  • @hansanaabeysinghe8194
    @hansanaabeysinghe8194 Рік тому +3

    ගොඩක් ස්තුතියි මැඩම් 👍🏻♥️

  • @methminikaushalya7038
    @methminikaushalya7038 Рік тому +6

    මැඩ්ම් research එකක් හරියටම කරන්නේ කොහොමද කියලා කියලා දෙන්න පුලුවන් ද ..මම ජන සන්නිවේදනය විශේෂවේදී තුන්වෙනි වසරේ student කෙනෙක් ..ඉතින් මට මේක ලොකු ප්‍රශ්නයක් හරියට කොහොමද ඒක කරන්නේ කියලා ..

  • @shanika875
    @shanika875 Рік тому +1

    Thank you madam🌈❤.man hoya hoya hitapu vedio ekk

  • @Lakmali1997
    @Lakmali1997 Рік тому

    Thank you so much miss. Mata onema vedio ekak genawa. Godak pin miss. Kawadachari mage hine habaunoth mama aniwaryen miswa hoyagena enawa. Hamadama mama mista adarei🙏❤

  • @sadunass4532
    @sadunass4532 Рік тому +2

    ගොඩක් ස්තූතියි මිස් ❤️

  • @hansinikavishani6313
    @hansinikavishani6313 Рік тому +1

    Mn kelaniya campus eke inne medam,first year den ,dannwada mn a/l kale idan medam wagema kenek wenna onimai kiyla loku hinayak tibba,eka hinda medam apu kelaniya campus ekatamai ennath oni une,den ekath hari,medam professor kenek una dawase gattu photo eka tama mge wallpaper eke tiyenneth,hemdama udeta reta e photo eka dakiddi kohoma hari karanna oni kiyla hitenawa,mn aniwarenma medam wge kenek wenawa,medamta godak pin me wge watina video danwata 🙂

  • @minsandu2021
    @minsandu2021 Рік тому +18

    බොහොම ස්තූතියි මැඩම් ❤️
    මැඩම් 1 year එකේදී GPA එක 2 ක් විතර උනු කෙනෙක්ට ඉතුරු අවුරුදු තුනේදී GPA වැඩි කරගන්න පුලුවන් ද

    • @weneedpeace92
      @weneedpeace92 Рік тому +2

      getting a first class is mostly I can say impossible but you can go for second upper

  • @shashiniharshika5446
    @shashiniharshika5446 Рік тому +1

    හීනයක් 💕

  • @HashiniPrabodha-ro8ee
    @HashiniPrabodha-ro8ee 6 місяців тому

    Thank you for Miss...❤ I love my drem ❤😊

  • @SachiHewage99
    @SachiHewage99 5 місяців тому

    Very valuable video ❤ Thank you madam

  • @jayakadumudiyanse1896
    @jayakadumudiyanse1896 Рік тому +2

    තෙරුවන් සරණයි

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 11 місяців тому

    මැඩම්ට වැඩත් එක්ක කමෙන්ට් වලට රිප්ලයි කරන්න වෙන්නේ නැතුව ඇති.කමෙන්ට් වලට රිප්ලයි කලොත් අපිට ගොඩාක් දේවල් දැන ගන්න පුලුවන් 😢

  • @kumarakumara252
    @kumarakumara252 Рік тому

    ගොඩක් ස්තුතියි මැඩම් .බුදුසරණයි

  • @maheshiprashad8558
    @maheshiprashad8558 Рік тому

    Thank you so much madam..adath godak vatina video ekakk labuna

  • @weneedpeace92
    @weneedpeace92 Рік тому +3

    madam please answer this question I m 30 years old and I worked as a medical professional in a hospital after graduation I have a class and actually my dream is to be a lecturer am I too late I am expecting to study in abroad but I have confusion whether I can be a lecturer because when I went to interviews they said me you don't have any academic experience you worked at a hospital you don't do research like that please give me some advices what should I have to follow to be a lecturer

  • @udeshikamadhuwanthi.5590
    @udeshikamadhuwanthi.5590 Рік тому +3

    Thank you ma'am♥️

  • @krishmilatanu9425
    @krishmilatanu9425 Рік тому +1

    Madam kalin konde godak lassanai

  • @nirashasachinthani2169
    @nirashasachinthani2169 Рік тому +1

    Madam, thank you so much.adrei madamta gdk.man external degree ekak krnne thma first year eke....mahansiyen wda kranwa madam lecturer kenek wenna.....me sambandayen video ekak krata Aya parak thank you madam.☺️🙏🏻

  • @nathashasomapala2318
    @nathashasomapala2318 Рік тому +3

    මැඩම් මම bio කරන්නේ
    මම 2024 al කරන්න ඉන්නේ
    මට ආසයි al කරලා UK , Australia වගේ රටක university යන්න
    Professor කෙනෙක් වෙන්න
    මේ විදියට වැඩ ටික කරගන්න ඕනේ කොහොමද කියලා පැහැදිලි කරන්නකෝ මැඩම්

  • @rooshishanodya5048
    @rooshishanodya5048 Рік тому

    මැඩම්... අනේ a/l walata පාඩම් කලේ කෝමද කියලා.. විඩියො එකක් කරන්නකො...
    මැඩම්ගේ විඩියොස් බලලා.. මං ජිවිතේ ගොඩක් වෙනස් කරගත්තා.. මැඩම්ට ගොඩක් පිං....🙏

  • @artl3250
    @artl3250 Рік тому +7

    මිස් A/l වලට Art කරල වැඩක් නැ කියනව සමහරු Art වලට රස්සා නැ කියනව. ඒගැන මිගෙ අදහස මොකක් ද

    • @aurora0534
      @aurora0534 Рік тому

      ඇත්තක් ඒක. 🥲

  • @sathutasathuta150
    @sathutasathuta150 Рік тому

    lankawe kochara ennawada 1st class gold middel tiyana aya ath ayalawa lekcher gan na.ekata gotta allima.adirim.desapalanaya.lassana.wasanawa oya aokkoma balapana bawath mathak kalauthuiiii.samanniyen tan egena gaththa kampas eken pita kampas ekak hanbenawa aduii.lecher gasata karanne samahara vita taman kenek ita issela thoragena.ammo kampas wala lekcher diimmnam.

  • @theekshanianuththara602
    @theekshanianuththara602 Рік тому +1

    රිපීට් ගැන අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරන්න මැඩම් 🙏😢

  • @harshanisenavirathna
    @harshanisenavirathna Рік тому

    Ane mn ahapu prshneta uttare deela madam..❤

  • @hapiness8617
    @hapiness8617 Рік тому

    Thank u madam.godak wedagath vedio ekk ..🙏

  • @shani0127
    @shani0127 Рік тому

    aneee madam...godak sthuthi

  • @DineshMaduranga-u4b
    @DineshMaduranga-u4b 19 днів тому

    Good job❤

  • @hansanipiyumali3125
    @hansanipiyumali3125 Рік тому +1

    Thank you soo much mam...❤

  • @-samadara3466
    @-samadara3466 Рік тому +1

    ගොඩාක් ස්තූතියි මැඩම් ❤️💞

  • @gangavishodari3791
    @gangavishodari3791 Рік тому +1

    Ma'am godak pin hamadama 🙏🙏🙏🙏🙏

  • @achinisuriyaarachchi9447
    @achinisuriyaarachchi9447 Рік тому

    Thank you very much madam.

  • @maulingling
    @maulingling Рік тому +1

    Madam is so underrated! I hope madam gets more subs

  • @damsevnidumindhya2708
    @damsevnidumindhya2708 Рік тому +6

    ❤️💐🤗
    How about in other countries madam? Batch toppers are selecting to the universities while others are taking by experience?

  • @nimeshaekanayake2880
    @nimeshaekanayake2880 Рік тому +1

    Thank you madam..

  • @sethuranawaka7921
    @sethuranawaka7921 Рік тому +1

    Thanks so much madam ☺

  • @hesh130
    @hesh130 Рік тому +1

    UGC akee registered Private university akakin PhD akak dakkawaa upaaadiyaa thiyeenam
    Government campus akaka lecture kenek wenna puluwanda apply karalaaa 😊

  • @Lifeoftrend64
    @Lifeoftrend64 10 місяців тому +1

    Miss mang me vasare jaffna university BA arts thamai mage course ekak..earth mata BED eka karanna kohomadha plz reply me

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 Рік тому

    Thank you madam mage prashneta pilithuru dunata. Mn external degree eaka krnwa kelani university eake. Mn asai madam university eakaka lecturer kenek wenn. Eath mn hithuwe mata beri wei kyala mn external nisa yaluwogen ahuwath karuth kiwwe ne mata. Madam harima nihathamani. Madam mata ada punchi balaporoththuwak hithata awa lecturer kenek wenn puluwn kiww nisa. Ane madam ta godak pin apita hemadeyakma me wage kyala denwata. Mn dnne madam mata lecturer kenek wenn puluwn weida kyala eath mn uthsaha krnwa ada indan. Thanks a lot madam! Mn madam ta godak adarei! Budusaranai madam!🙏

  • @gaguligimhani7058
    @gaguligimhani7058 Рік тому +1

    Thank you madam 💟

  • @pgkw7237
    @pgkw7237 Рік тому +5

    පොඩි ප්‍රශ්නයක් තියනව මැඩම්😪
    මන් පාඩම් කරන්න ආසයි, ඒත් පොත් ටික අතට අරන් පාඩම් කරන්න ගත්තම මට දිගටම හිතෙනව අනේ මට මතක හිටින් නෑනෙ නෑනෙ නෑනෙ කියල 😪.එහෙම හිතිලම එක්සෑම් එක ගැන මතක් වෙද්දි ලියාගන්න බැරි වෙයි කියල බය වෙලා ස්ට්‍රෙස් වැඩි වෙනව එතකොට පුලුවන් ටිකත් අමතක වෙලා යනව 😪.
    කලින් උනේ නෑ ඒත් දැන් දිගටම එහෙම වෙනව 😪.
    පුලුවන් නම් ඒක නවත්තගන්න විදිහක් කියන්නකො මැඩම් 😣💔
    තව එකක්.මොකක් හරි ලෙසන් එකක් හොඳට පාඩම් කරලා ඉවර වෙලා ප්‍රශ්න 100ක් කරල එකක් බැරි උනාම මට හිතෙනව මන් අනිත් අය ඔක්කොලාටම වඩා පස්සහෙන් ඉන්නෙ කියල 😪💔
    විසදුමක්...

    • @samaD-v1z
      @samaD-v1z Рік тому +2

      okkotoma kalin positive wenna. Stress wenna epa. Samanya deyak kiyala hithanna. Exam liyanna yana dawasata wenada wagema school yanwa kiyala hithan yanna. Stress wenna epa🤗

    • @Geesa-g2v
      @Geesa-g2v Рік тому +1

      mtth thiyenawa oya prashne oya widiytma? eka prashnayak bri unoth e padama ai blnna hithenw. ehema ehema ekama padama atha gaga innw dws ganak

  • @hasinisadaruwani9467
    @hasinisadaruwani9467 Рік тому

    Mn a/l karana kenek madam.time manage karagena dawasin dawasa subject bedagena paadam karanne kohooma kiyana eka gana vedio ekak karannko madam.time table ekak hada ganna widiyath ekkama.❤️❤️

  • @dileshamahagamage9541
    @dileshamahagamage9541 Рік тому +3

    Madam I am not having a class yet. I am a second year undergraduate student. So could you please tell some tips to develop the GPA and ,tips for preparing medical submitted subjects and repeatd subjects.

  • @dilmadanuka2124
    @dilmadanuka2124 Рік тому

    මහාචාර්‍ය තුමිය ,
    අපි හිතමු කෙනෙක් පළමු උපාධිය විදියට වැඩලෝකයේ ඉල්ලුම අඩු විෂයක් හදාරනවා කියලා .පසුව , ඒ විෂය සම්බන්ධ කථිකාචාර්‍ය ධූරයකුත් ඒ කෙනාට ලැබෙනවා කියලා. ඒ කෙනා පශ්චාත් උපාධිය විදියට ( Masters ) මුල් උපාධියේ විෂයට පරිබාහිර , වැඩ ලෝකයේ ඉහළ ඉල්ලුමක් තියෙන විෂයක් කරොත් , ඒ විෂය පථයෙ ඉගැන්වීම් කටයුතු කරන්න ඒ කථිකාචාර්‍යවරයට අවස්ථාව තියෙනවද ?
    තවත් විදියකට කියනවනම් , කථිකාචාර්‍යවරයෙක් ඉගැන්වීම කරන විෂය පථය තීරණය වෙන්නේ පළමු උපාධිය අනුව පමණයිද ?

  • @amavichathurikagamage9332
    @amavichathurikagamage9332 Рік тому +1

    මගේ හීනය madam .thank you so much ..

  • @UpesalaPahasaranee-bp2hl
    @UpesalaPahasaranee-bp2hl Рік тому

    මම ආසම චරිතයක්

  • @priyashagishagi7493
    @priyashagishagi7493 Рік тому +3

    Madam how to become a college (vidyapeeta) lecturer?
    Does it required degree?
    If we became batch top in vidyapeeta, is it possible to become a lecturer in college?? (After completing our training required in schools)

  • @sewwandiekanayaka5621
    @sewwandiekanayaka5621 Рік тому +3

    Hi madam, UGC approved sri lankan private university ekaka degree ek karala phd ek wena country ekakata gihin kloth sri lankan government university ekaka proffesor kenek wenn berida?

  • @naturesounds760
    @naturesounds760 Рік тому

    Help . Geomatic walin special ekak kalot eken issarahata job field eka kohomada . language karana ekda hoda. Me deken mokakda samanyen valid

  • @commerce.lk123
    @commerce.lk123 Рік тому

    Thankyou so much

  • @ranganirathnaveera
    @ranganirathnaveera Рік тому

    mi mata podi prashnayak thiyanawa🥺 mis mm al art karanne . hamoma kiyanawa art karama job na kiyala mis art karapu kenekta idiriyedi rate thanak aththema nadda🥺🥺🙁🙁

  • @haneedhashafeek9225
    @haneedhashafeek9225 Рік тому +1

    Medam I have completed Bachelor of Business management social in Marketing but I don't HV classes mama kohamada Mage path eka karaganna?

  • @sewmiliyanage4748
    @sewmiliyanage4748 Рік тому +4

    ❤❤❤Thank You soo much madam this video is beneficial. Just to let you know, you clearly answered our questions.❤❤❤

  • @dilinidilshani6274
    @dilinidilshani6274 Рік тому +1

    Madam mata dana ganna puluwanda A/L walata Bio system technology ,Science for technology ,ICT karala Genetic Engineering kenek wenna puluwanda kiyala ?

  • @sachinthadulanjalee5456
    @sachinthadulanjalee5456 Рік тому

    Thank you

  • @withanagepemananda336
    @withanagepemananda336 Рік тому

    Danata videshayaka PHD eka karana ayekuta thawa wasara pahakin withara research professor kenek vidiyata ape rate job ekak karanna awasthawak labewida?

  • @everything5679
    @everything5679 Рік тому

    Theruwan saranai ...

  • @ashikihsan1946
    @ashikihsan1946 Рік тому +20

    ගොඩාක් ස්තුතියි වාසනා මිස්. මට Professor කෙනෙක් වෙන්න තියා විශ්වවිද්‍යාල සිසුවෙක් වෙන්නවත් වාසනාව නැහැ. මම ගොඩාක් ආශාවෙන් හිටියේ විශ්වවිද්‍යාලය ගිහිල්ලා ඉගෙනගෙන උපාධිය ගන්න, ඒත් මගේ ස්නායු දුර්වලතාවය නිසා වෛද්‍යවරු කිව්වේ මම ඉගෙනගන්න සමහර දේවල් මට මතක හිටින්නේ නැහැ කියලා. ඒත් මම මට ආස දේවල් ඉගෙනගෙන ඉදිරියට ගියා මිස්. මිස් වගේ කරුණාවන්ත අයට පිං සිද්ධ වෙනවා. අපි වගේ අයට university එකේ ඉගෙනගන්න පුළුවන්ද මිස්? මම වගේ අවසනාවන්ත අයට කවුරුත් හොඳ රැකියා දෙන්නේ නැහැ මිස්

    • @chathuriganewattha7145
      @chathuriganewattha7145 Рік тому +4

      Negative hitana eka isselama nati kara gana

    • @arunasampth5246
      @arunasampth5246 Рік тому

      ඉගෙනගන්න පුලුවන් ...ඔනෙ තරම් චාන්ස් ඇති ..
      ආසාව තියෙන වා න්ම් කරන්න

    • @KALINDU01
      @KALINDU01 Рік тому +3

      ලෙඩෙි අමතක කරලා දාන්න.
      වැඩ කරන්න තමන්ගේ අරමුණු වෙනුවෙන්.
      ඔනතරමි ශරිරික දුර්වලතා තියෙන අය ඉන්නවා ⁣ලෝකය ජිවිතය ජය ගත්ත අය.
      අවස්ථාව තියෙනවා. හොදට හොයලා බලන්න.

    • @samaD-v1z
      @samaD-v1z Рік тому +1

    • @shanikonarasinghe4263
      @shanikonarasinghe4263 Рік тому +2

      Open University eke degree ekak karanna. Eke course materials dena nisa gedaradi paadam karagannath puluwan.

  • @nadulanethsara3590
    @nadulanethsara3590 Рік тому

    මැඩම් එක්ක පෞද්ගලිකව කතා කරන්න මට අවශ්‍යයි මැඩම්

  • @satheeskumar4410
    @satheeskumar4410 Рік тому +2

    madam මට 2nd lower තියනවා general degree එකේ එ් වුණාට මට බැරිද?

  • @shadowtexture3506
    @shadowtexture3506 Рік тому +1

    තැන්කිව් මිස් 😥❤

  • @nethmimaheshika936
    @nethmimaheshika936 Рік тому +2

    Thnks you mdm.
    Mdm gaverment university එකක degree එක ඇරන් gaverment university eke lechrering හම්බුනෙ නැත්තම් private university වල lecturering apply කරන්න qulification මොනවද ඕනි ..

  • @ishanichethanasewwandi9177
    @ishanichethanasewwandi9177 Рік тому

    Plz reply me miss, open uni eke management hons 4 years habai ek general digree ekak eken lecture kenek wenn puluwnd.

  • @shakyageethmi4429
    @shakyageethmi4429 Рік тому +1

    මැඩම් මම අහලා තියෙනවා සමහර UGC campus වල Lecture apply කරන්න බෑ කියලා. නැගෙනහිර විශ්වවිද්‍යාලය වගේ. මේකෙ සත්‍යය අසත්‍යතාවය කොහොමද? මම A/L කරලා campus apply කරලා ඉන්න කෙනෙක් Arts stream එකෙන්. මේ ගැන කියලා දෙනවද?

  • @dhanushkaekanayake6030
    @dhanushkaekanayake6030 Рік тому +1

    GPA ekaganath video ekak karannakoo..

  • @chanuthmadu3970
    @chanuthmadu3970 Рік тому

    Thank you madam

  • @chanulichethana9732
    @chanulichethana9732 Рік тому +1

    Thank yoy so much.💐Madam,what are the subjects we can choose if we like to be a lecture??

  • @Nuskimohamed12
    @Nuskimohamed12 7 місяців тому +1

    Miss අනේ මට කියන්නකෝ මිස් al වලට art වලින් කල විශයන් 3 මොනවා ද කියලා අනේ plz miss කියන්නකෝ😢

  • @jolyboysliveband4114
    @jolyboysliveband4114 Рік тому

    මිස් නාගානන්දවිශ්වවිද්‍යාලයේ මිඩියා ඩ්ග්‍රි එක ගෙන විස්තර කියන්න

  • @Hana5531
    @Hana5531 8 місяців тому

    I'ts My Dream ✨️

  • @chithrapriyadarshani-oy6lj
    @chithrapriyadarshani-oy6lj 7 місяців тому

    මං අධ්‍යාපනවේදී උපාධිධාරිනියක් දැනට ගුරුවරයෙක් විදිහට රැකියාව කරනවා විෂය සිංහල, මිස් මං කථිකාචාර්ය වරියක් වෙන්න නම් මගෙ විෂයෙන්ද ඉස්සරහට යන්න ඕන නැත්නම් අධ්‍යාපනවේදී උපාධියෙන් ද දන්න කෙනෙක් කියන්නකෝ 🙏

  • @bhagyamunasinghe1477
    @bhagyamunasinghe1477 Рік тому

    Madam mm open university eke science faculty eke second year inne.mage 1st class ekakata lakunu madi.mata genaral digrya karala lechturere kenek wenna wena campus ekaka Msc ekak karala karanna puluwan neda

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna8260 Рік тому

    Thanks

  • @oshadayasas3129
    @oshadayasas3129 Рік тому +1

    Madam profecer kenk wenna samyen kochchara kalayak yanawnada?

  • @pavithraruwani7709
    @pavithraruwani7709 Рік тому +2

    Madam, Lecturer kenek wenna degree class eka adu unoth, other qualifications monwada thiyenna ona?

  • @sajanimoksha8186
    @sajanimoksha8186 Рік тому +1

    Madam ❤️😍🔥

  • @samantha2187
    @samantha2187 Рік тому

    Anee doctor kenek wena eka gana kiyanna puluwanda madam please

  • @Foryou30-h3u
    @Foryou30-h3u Рік тому

    Ane madam University gihin english nisa amaruwe watennawei kyala hithenawa mta.english hadaganna krama tikak kayala dennako plz..😥