Only for Girls | බැබලෙන චරිතයක් වෙන්න කැමති කෙල්ලන් අනිවාර්යයෙන්ම බලන්න

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 735

  • @LMMalmishehara
    @LMMalmishehara 9 місяців тому +13

    ❤හීන වෙනුවෙන් කැප වෙන හැම කෙල්ලෙක් ම දිනන්න ඕන❤you are my role model🎉

  • @himalharshana4652
    @himalharshana4652 Рік тому +784

    දිනලම ඉවර කරන්න 👊
    මහන්සිවෙලා වැඩ කරන හැම කෙල්ලෙක්ටම ජය වේවා 💪❤️
    බුදුසරණයි !!!

    • @anjalianya9518
      @anjalianya9518 Рік тому +37

      අනුරාධ සර්ගේ ක්ලාස් ආවාද ☺️

    • @himalharshana4652
      @himalharshana4652 Рік тому +13

      @@anjalianya9518 ow ow
      Oyath giyada?

    • @oshanirathnayake3076
      @oshanirathnayake3076 Рік тому +10

      Mtath mathak una😁😁😁😁

    • @Alexyyyy123
      @Alexyyyy123 Рік тому +17

      අනුරාධ සර්ගේද clz යන්නේ..?..😅♥️

    • @himalharshana4652
      @himalharshana4652 Рік тому +8

      @@oshanirathnayake3076 aha 💪👊
      Dan mokada karanne?
      Oya dan campus yanawada?

  • @Alexyyyy123
    @Alexyyyy123 Рік тому +152

    හරියට අක්කා කෙනෙක් නංගී කෙනෙක්ට උපදෙස් දෙනවා වගේ මට දැනූනේ...හරිම ආදරනීයයි..බොහොම ස්තුතියි ඔබ තුමියට..♥️

    • @sanndusawindaya4611
      @sanndusawindaya4611 Рік тому +1

      " *Athatama* *matathh laginma* _idan kiynwa wage denunaa_ . !!.."
      " *Mis* _kiynwa wage Aniwaryenma_
      _Karana puluwannñ_ .!! .."
      " _Ģodakkkkkkk isthuthiiiiiiiii_ .!!.."

    • @Alexyyyy123
      @Alexyyyy123 Рік тому +1

      @@udaradinuranga979අතිශයින්ම කෙල්ලන්ට පමණයි කිව්වාම ඔයා මොකද මෙතන කරන්නේ..? 🤣

    • @udaradinuranga979
      @udaradinuranga979 Рік тому +2

      @@Alexyyyy123 අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි උනාම උබ වයස බලනවද ගොනො 🤣

    • @sriya-kanthi-
      @sriya-kanthi- Рік тому

      ​@@udaradinuranga979😂😂

  • @nuwanprabodha8767
    @nuwanprabodha8767 Рік тому +44

    ඉවසීම, කළබල නොවීම, හැගීම් කෙරෙහි මධ්‍යස්ථව විමර්ශනය, බාහිර දේවල් වලට අනවශ්‍ය වටිනාකම් නොදී සිටීම, ඉතාමත් වැදගත්.

  • @nethuc3443
    @nethuc3443 Рік тому +207

    💙කෙල්ලෙක්ගෙ වටිනාකම රැදුනෙ හැමදාම තමන්ගෙ අතේ......

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 Рік тому +209

    මැඩම්, මේ වීඩියෝව පිරිමි අපිටත් හරිම වැදගත්. කාන්තාව තමන්ගේ රැකවරණය තමන් විසින්ම සපයා ගත යුතුයි වගේ ම, පිරිමියෙක්ටත් වගකීමක් තියෙනවා තමන්ගේ පෙම්වතියට බිරිඳට නිසි රැකවරණය ගෞරවය ලබා දීම සම්බන්ධව.
    🙏🙏🙏

  • @sathsaranirathnayake8107
    @sathsaranirathnayake8107 Рік тому +32

    නමටම හරියන තේරුමක් ජීවිතේ ගොඩනගාගෙන තියෙන කෙනෙක් තමා මැඩම් ඔයා..ඔයාගේ ඒ වාසනා ගුණයෙන් මමත් අපේ රට ඇතුළේ ඉන්න අනිත් සහෝදරියන්ගත් වාසනාව උදා කරන්න ඔයා මේ කරන කැප කිරීමට ගොඩක් ස්තුතියි මැඩම්...🥺❤
    මම හිතන්නෙ මගෙ අම්මා හිතන විදිහට , වැඩ කරන්නේ ඇයගෙ උපදෙස් අනුව , යන්නේ ඇයගෙ අඩිපාර මත..ඉතින් මේ වීඩියෝ එක ඉවරවෙද්දි මට දැනුනෙ මගෙ අම්ම මට වගේම ජීවිතේ දේවල් උගන්නපු ,ඒත් මට මගහැරුණු මගේම අක්කෙක් කතාකරනවා වගේ...🥺ඔයා වගේ අක්කෙක් ලබන්නත් ඇත්තටම පින් කරන්නත් ඕනේ වාසනා මැඩම් 🥰මේ වගේ දේවල් තවතවත් අපි හැමෝම වෙනුවෙන කරන්න ලැබේවා ..ජීවිතයට සදා වාසනාවම උදාවේවා...තෙරුවන් සරණයි 🙏🤍

  • @chanithunadawa9487
    @chanithunadawa9487 Рік тому +403

    කෙල්ලොන්ට විතරයි කිව්වට ඒක්ද් බැලුවම ගැහැනු ලමයි ගැන ගෞරවයක් දැනෙනවා😇

  • @ashikihsan1946
    @ashikihsan1946 Рік тому +61

    ගොඩාක් ස්තුතියි වාසනා මිස් මේ පණිවිඩය කාන්තා දිනය නිමිත්තෙන් පළකලාට. මිස්ගේ පණිවිඩය ගැහැණු ළමයින්ට ගොඩක් වැදගත්. අද සමාජයේ ගැහැණු ළමයි ගොඩාක් දුක් විඳිනවා පිරිමින්ට වැඩියේ. පිරිමි සමහර අය ගැහැණු අයට ගරුකරන්නේ, එයාලව දූෂණය කරනවා, ගහනවා, සෙල්ලම් කරනවා සෙල්ලම් බඩු වගේ හැම ගැහැණිය එක්කම. ගැහැණු ළමයි දුක් විඳින්න හොඳ නැහැ මිස්. මමත් කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා මිස්, මිස් වෙනුවෙනුත්. මිස් ගොඩාක් කරුණාවන්තයි

  • @sadanipriyadarshani220
    @sadanipriyadarshani220 Рік тому +39

    මිස්ට ගොඩක් පිං... මං ආසම මගේ ස්ථාවරත්වය හදාගන්න..මොන බාධකයක් ආවත් මගේ ගමන මං නතර කරන්නේ නෑ...මිස්ගේ වචන ටික මාරම හයියක් ❤️❤️❤️

  • @NatureLoverGirl
    @NatureLoverGirl Рік тому +22

    අදනම් මට ගොඩක් සතුටු දවසක් මැඩම්🥺 ජීවිතේ ලොකු ආසාවක් තිබුනා මැඩම්ව ඇස් දෙකට දැක ගන්න😊 අද ඒ ආසාව සැබෑ උනා❤ ඒ මොහොතේ හිතට දැනුන සතුට වචන වලින් කියන්න බැරි තරම්🥺 ලොකු ආදරයක් , ගෞරවයක් දැනුනා හිතට❤

  • @kdgimhank
    @kdgimhank Рік тому +7

    කෙල්ලන්ට විතරයි කියුවට මෙක බැළුම ගොඩක් ගැහැනු ලමයි දිහා බලන කොනය වෙනස් වෙනවා එ වගේම ඔයා මොනතරම් හොද කෙල්ලෙක්ද කියලා ත් හිතුනා මෙක බලද්දි ජය වෙන්න ඔනි ඔයත් ඇතුළුව හැම කෙල්ලෙක්‍ටම🥰❤

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 Рік тому +14

    අම්මා කෙනෙක් වගේ අපිට මේ දුන්න අවවාද වලට ගොඩක් පින් ගොඩක් ස්තුතියි madam🙏🥰♥️♥️🌹ඔබතුමියගේ අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන්ම අති සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා 🌟♥️තෙරුවන් සරණයි madam

  • @mpagunawardana2368
    @mpagunawardana2368 5 місяців тому +6

    මන් ආසයි මැඩම්.ඔයා අම්මා,තාත්තාට දුන්න සතුට මගෙ අම්මා, තාත්තාට දෙන්න❤.මන් මැඩම්ට සුබ පතනවා.❤❤.මට හීනවල යන්න කියලා දුන්නට 🥰

  • @Gamingmalindu8986
    @Gamingmalindu8986 Рік тому +88

    Thanks Teacher.. මම ඔයාට ගොඩක් ආදරෙයි... ඔයා කියපු දේවල් හිතට දැනුන ❤️🥺 .... මම තාම ඉන්නේ 7 වසරේ මම චූටි තාම.. ඒ උනත් මට ආසයි වෛද්‍යවරියක් වෙන්න... එත් මට බයයි.. එක අමාරු දෙයක් කියලා හිතනවා.. සාමාන්‍යයෙන් වෛද්‍යවරියක් කියන්නේ ලොකු චැලෙන්ජ් එකක්... වෘත්තීන් අතරින් ලොකුම රස්සාව සහ අමාරුම ඉලක්කයක් තමයි වෛද්‍යවරියක් වෙනවා කියන්නේ මට බයයි.. 😳🥺 ඒ නිසා උත්සාහ කරල කරල කරල ඒ උත්සහය වැඩක් වුණු නැති උනොත් කියලා මේක මගේ හීනේ විතරක් නෙවෙයි මගේ තාත්තගේ හීනය 🌼😊..... පුළුවන් ඉක්මනට රිප්ලයි කරන්න ටීචර් ❤️❤️ මලිති ක්‍රිෂානි

    • @dewakajayamanna8122
      @dewakajayamanna8122 Рік тому +9

      Aniwaren puluwan nangi oyata wada karanna doctor kenik wenna eka amru na oya e deta asa karoth

    • @sandamaliniroshika8943
      @sandamaliniroshika8943 Рік тому +6

      Hitha thiyenwanm kisims deyak amaru na puthe oyage e hithama athi thattage e heenema athi oyata dinanna aniwrenma oyage hitha shakthiya viswsa kranna mahansi wenna 7 wasara wage podi waysakdi oyata e aramuna awanam oya aniwrenma e heenata ynawamai budusaranai

    • @shiromiblock2865
      @shiromiblock2865 Рік тому +1

      Oyata aniwa puluwan . Uthsaha karanna ❤️

    • @budyangiperera917
      @budyangiperera917 Рік тому +1

      Oyata puluwan. Math mage school kale poddak wath daksha lamayek neme. Hamadama anthimaya. But mawa viswasa kala, AL wenakota thama aththatama mata wada tikak puluwan une. Eka Nisa thaman gana trust karanna.

    • @hasharanethmini5084
      @hasharanethmini5084 Рік тому +2

      Aniwaren out puluwn nangi😍♥️

  • @sandunipothuwila3983
    @sandunipothuwila3983 Рік тому +26

    මිස් කියපු හැමදේම ඇත්ත මැඩම් ♥️ මාත් ඔය කියපු විදිහට ජීවීතේ දිනන්න උත්සාහ කරන කෙනෙක්...😍 බොහොම ස්තූතියි ♥️

  • @umeshamadumali2818
    @umeshamadumali2818 Рік тому +38

    ගැහැනු ළමයෙක් කොච්චර වටිනවද❤ ස්තූතියි මැඩම් ❤️🌸💐

  • @Kolee1110
    @Kolee1110 Рік тому +14

    මගේ ලෝකය තුල මම ආදර්ශයට ගන්නා චරිත අතර මිස් උඩින්ම ඉන්නව.. ❤අද තවත් සතුටු දැනුන මම හිතන්නෙත් මිස් හිතන විදිහටම නේද කියල වචනෙන් වචනෙට සනාත වෙද්දි ... ආදරනීය වාසනා මැඩම් ගොඩක් ආදරෙයි .. මම බයෝලොජි ඉගෙන ගන්නෙ... මේ ද්වස් වල ලොකු අභියෝග මැද ජීවිතේ අල්ලගෙන තනියමම ගමනක් යන මට මේ වචන තවත් ශක්තියක්... දිනන දවසක් වෙනකන් මිස් මට හැමදාම ශක්තියක් වෙයි..
    බුදු සරනයි මිස්ට
    God bless ..❤️

  • @anushikamadhushani2321
    @anushikamadhushani2321 Рік тому +16

    හරිම වටිනවා මැඩම්..මේ ටික අපේ මුළුමහත් සමාජයේම ගැහැණු ළමයින්ට වැටහේවා..අහන්නට ලැබේවා..

  • @nelumsamaranayake3539
    @nelumsamaranayake3539 Рік тому +6

    අද OCL එකට ඇවිත් කිව්ව අදහස් නම් හරිම වැදගත් වගේම වටිනවා. මටනම් අහන්න ලැබුණ ඉතාම නිදහස් සත්‍ය කතාවක්. ස්තූතියි ඔබට...

  • @Madumora-hw2ch
    @Madumora-hw2ch Рік тому +2

    මැඩම් කියන වචනයක් ගානෙ අමුතුම හයියක් හිතට එන්නෙ.ඒ වගේම හිතත් හැදෙනවා❤ගොඩක් වාසනාවන්ත කෙනෙක් මිස් නම්❤😊බුදු සරනයි මිස්.ඔයාට ගොඩක් පින් ඇත්තටම හරිම ආදරනීය විදියට හැමදේම කියල දෙනවට😊

  • @thilinishanika2263
    @thilinishanika2263 Рік тому +13

    අද මේ විශේෂිත දිනය කාන්තා දිනය දවසේ පුදුමාකාර ශක්තියක් පුදුමාකාර මානසික සතුටක් දැනුනා ඒ සහෝදරිය ඔයා නිසා ඔයා අද කාන්තා දිනය දවසේ අපිට ලැබුනු උතුම් තෑග්ගක්.ඔයා තමයි අපේ වටිනාකම් ඉස්මතු කරගෙන් ඉදිරියට යන්න අපිට ලැබුනු උතුම් තෑග්ග.
    බොහොම ස්තූතියි🙏 අපි වෙනුවෙන් කියලාදීපු හැමදේටම
    මේ කතාවෙන් ජීවිත ගොඩක් බේරෙනවා ඒ වගේම ආත්ම ශක්තියෙන් දියුණු වෙනවා
    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @DL-hh8se
    @DL-hh8se Рік тому +23

    ලංකා සමාජේ ගැහැනු අයට/කාන්තාවන්ට/කෙල්ලොන්ට ගරුත්වය ගොඩක් අඩුයි.,social media දැක්කම ඒක පේනවා. අපහාස මඩ ගැසීම් ඉතා වැඩී. නීතිමය රැකවරනයත් ආරක්ශාවත් දියුනු රට වලට සාපේක්ශව ඉතා අඩුයි. ඒ නිසා ඔබ අනිවාරෙන් පරිස්සම් විය යුතුයි. බැබලෙන චරිතයක් විය යුතුමයි. Build up Validity, Confidence and Personality! Keep up ur Demand! Love Yourself! Be a woman icon!💐

  • @thisApp01
    @thisApp01 Рік тому +160

    බැබලෙන චරිතයක් වෙන්නෙ ලන්කාවෙ සමාජෙ නම් අමාරුයි.මෙහෙ මිනිස්සු හැමවෙලේම බලන් ඉන්නෙ කාට හරි මඩ ගහන්න.ඒ මොනා වුනත් හැබැයි මිස් කියන කතාව ඇත්ත කියල හිතෙනවා..
    Thank you💗✨️

    • @YJShadow364
      @YJShadow364 Рік тому +14

      Eka atta lankawe pirimi kohen giyath genunta baninawa. Ai dannwada ape ratawal wala taram genu kasade wenuwen pirimi wenuwen kepakirim krnwa onwatath wada wedi.

    • @niroshadamayanthi5446
      @niroshadamayanthi5446 Рік тому +5

      Ekanam sampurrna aththa

    • @lochi4821
      @lochi4821 Рік тому +5

      පුළුවන්.. ප්‍රශ්න මැදිම් යමු. ලංකාවේ විතරක් නෙවෙයි හැමතැනම ඕක තියනවා. අපි දන්නෙ ටිකයි.

    • @YJShadow364
      @YJShadow364 Рік тому +5

      @@lochi4821 ඔව් හැමතැනම ප්‍රශ්න තියෙනවා. ඒත් සංස්කෘති ඔලුව උඩ තියන් ඉන්න අපේ වගේ රටවල් වල ගෑනුන්ට ප්‍රශ්න ගොඩක් වැඩි. අපිටත් වඩා මුස්ලිම් රටවල් වල කිසිම නිදහසක් නෑ.

    • @Geeth88054
      @Geeth88054 Рік тому +5

      ow. Eka ehema thamai ekata hethuwa patriarchy. Ape samajaye ganunta wada pirimi usas kiyala salakanawa. Eka maha any boruwak. Ganu ayata duk widinna wela thiyenne eka nisa. Oyala pirimi auawa usas lesa salakuwe nathoth egolla usas wenna widiyak na ne. Api danaganna ona ape needs prioritise karanna. Pirimi ehema karanawa. Eka thamai eyalata diyunu wenna lesi. Mama pirimi kenek widiyata dakina oyala thiyena lokuma badakaya thamai eka. Oyala anith aya kiyana ewa gana hithanna epa

  • @mahelihiranya9349
    @mahelihiranya9349 Рік тому +26

    පිපී මියෙනා නොයෙක් මල් අතර තුත්තිරි මලක් නොවෙන් මිනිසුන්ගේ පය රැදෙන
    නේක පැහැ මල් අතර රෑපේ පමනක් දිලෙන දුවෙ දුර්ලභ වන්න දහසක් අගය කරන……. ♥️
    Copied

  • @KCD000
    @KCD000 Рік тому +9

    වෙලාව යනවා දැනුනේ නෑ❤️🥰
    ගොඩක් ස්තුති✨️ මේ දේවල් හරිම ආදරෙන් කියල දෙනවට 🥰❤️🥰

  • @Vishmi_4
    @Vishmi_4 Рік тому +37

    අනේ මැඩම් එන්න එන්නම ලස්සන වෙනව!
    තව තවත් ආස හිතෙනව මැඩම් වගේ කෙනෙක් වෙන්න❤️❤️❤️

  • @sanda9607
    @sanda9607 Рік тому +478

    මාත් කැමති මැඩම් වගේ කෙනෙක් වෙන්න 🥰🎓

    • @savindikeshala9771
      @savindikeshala9771 Рік тому +57

      ඔයා ඔයා වෙන්න මිතුර😍🌸 මැඩම්ට ගැලපෙන්නෙ මැඩම්ගෙ විදිය ... මැඩම්ට ඔයා ආස ඒ හින්දා❤️ ඔයා ඔයා වගේ වුනොත් මැඩම්ට වගේම ඔයාටත් ගොඩක් අය කැමති වෙයි ❤️🥺

    • @sachiniindusara6740
      @sachiniindusara6740 Рік тому +12

      ඇයි මමත් කැමතියි 🙃

    • @sanda9607
      @sanda9607 Рік тому +5

      @@savindikeshala9771 thank you dr 🥰

    • @sanda9607
      @sanda9607 Рік тому +1

      @@sachiniindusara6740 madam wage hoda kenek wemu 🥰😊

    • @setsusan737
      @setsusan737 Рік тому +4

      suba pathum aniwaryayen oya wei...🥰💗

  • @dilhaniweerasingha3702
    @dilhaniweerasingha3702 Рік тому +42

    යශෝධා විමලධර්ම actor ගෙ voice වගේ ඔබතුමිය ගෙ voice

  • @sansalasarathchandra1629
    @sansalasarathchandra1629 Рік тому +4

    මේ විඩියෝ එක අහම්බෙන් වගේ දැක්කේ...මේක මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වෙනවා අනිවාර්යයෙන්ම...ස්තූතියි මැඩම්..💙

  • @Yassa_17
    @Yassa_17 Рік тому +87

    කෙල්ලොන්ට විතරයි කියලා තියෙන නිසා වැඩිපුරම මේක බලන්නේ කොල්ලෝ 😂

    • @hirunichamathka5635
      @hirunichamathka5635 Рік тому

      Aththa😅

    • @sriya-kanthi-
      @sriya-kanthi- Рік тому +1

      Smaharu baanne jra manasikathwayen hemoma ehema ne niyama pirimi th innawa atharin pathara ada ponna pirimi ekka baladdi

    • @rwkwickramarathna
      @rwkwickramarathna 6 місяців тому

      Oww😂😂😂

  • @tar_oooo
    @tar_oooo Рік тому +73

    මොනතරම් වටින කතාවක්ද මිස් මේ කතාව . ❤️😍

  • @BhagyaPoornima
    @BhagyaPoornima 8 місяців тому +1

    සම්බන්ධතා ගැන කිවුව එක හරියට හරි මගෙ boyfriend මගෙ ලගට ආපු නිස මගේ ජීවිතය කියාගන්න බැරි තරම් ලස්සන උනා වගේම ලොකු ගවුරවයක් මට ලැබුනා ගෑනු ලමයි සාර්තක වෙන්න ඔනෙ වගේම මහන්සි වෙන්න ගැලපෙන කෙනෙක්ව ජීවිතයට් ලන් කරගන්න 💕✨

  • @thilinikawshalya8995
    @thilinikawshalya8995 Рік тому +11

    මාත් කැමති මැඩම් වගෙ කෙනෙක් වෙන්න♥ හොද පාඩමක් අද කියා දුන්නා♥😘මැඩම්ට තෙරුවන් සරනයි♥

  • @malikachathuranidesilva1485
    @malikachathuranidesilva1485 Рік тому +15

    දිනලාම ඉවර කරමු,,,,
    ඇත්ත,,,madam කියන දේ හරියටම හරි,,, කවුරු වත් අපිව අරගෙන යන්නෙ නෑ,
    අපිම හිතලා යන්න ඕන ,,

  • @hansikajayamini7736
    @hansikajayamini7736 Рік тому +6

    ගොඩක් පිං මැඩම් මේ ලස්සන වචන ටිකට.... මැඩම්ට බුදු සරණයි 🙏❤️

  • @hasii1957
    @hasii1957 Рік тому +3

    මගේ ජීවිතයට මේ කතාව ගොඩාක්ම වටිනව මැඩම්. ගොඩාක් පින්. ගොඩාක් ස්තූතියි. තවත් වටිනා වීඩියෝ ඉක්මනින් අරන් එන්න, මැඩම්ට තෙරුවන් සරණයි.

  • @lochaniPiumanthi-h5k
    @lochaniPiumanthi-h5k Рік тому +2

    ගැහැනියක ජීවිතේට මුහුන දෙන්න ඕනේ තනියම
    හැමදාම ගැනියකට බාදක එනවා
    ඒ වගේ අවස්ථාවක හොඳ මෝටිවේෂන් එකක් අක්කෙ මේ කතාව

  • @kalpanidissanayake4469
    @kalpanidissanayake4469 Рік тому +3

    ඉගෙන ගන්න දේවල් ගොඩක් තිබුනා. එක විනාඩියක් වත් skip නොකර බැලුවා. 🙂

  • @NishanPerera-j1m
    @NishanPerera-j1m 6 місяців тому +1

    Professor, I am 51 y professional work in Middle East, I become your fan with your commendable attitude for betterment of girls, I forwarded some your episodes to my 16 Y daughter, I am studying your presentations to recommended you as a model for my daughter. One day I wish to see you with my daughter and Dr. Ruchira Wijesena too. Many western minded women talk about sexual relabaration, but it a myth, by analysing the toxic selfishness of modern society what experinceing the Western society especially USA. Eg. Perternity court episode. ගැහැණු දරුවෙකුට හැදෙන්න ගොඩක් දේවල් තියෙනවා. ඇයට වැරදුනොත් වැඩියෙන් ම දුක්වෙන්නෙ අප්පච්චි. මහාචාර්ය අත්තනායක හේරත් තවත් පැත්තක් කථා කරනවා. Go ahead. සුභ පතනවා.

  • @vimz_04
    @vimz_04 Рік тому +1

    මම A/L වලට ආව කාලේ ඉදන් .. මම මටම දුන්න උපදේශ "ඔයාට value එකක් හදාගන්න" කියන එක. Professor ge video eken therum gtte mama hituwa widiha hri kiyala. Mama hituwa anik de thama " look for ur existence on this earth" kiyana ek. Me hithapu widihen Mama thawat asa una mage wada tika krgnna.❤❤

  • @udarahansaniwijesinghe5221
    @udarahansaniwijesinghe5221 Рік тому +52

    මැඩම් රටටම ආශිර්වාදයක් ❤

  • @kumuduniniluka9215
    @kumuduniniluka9215 Рік тому +5

    බොහොම පින් මැඩම්.ආදරණීය චරිතයක්.

  • @dewminithathsarani
    @dewminithathsarani Рік тому +10

    ජීවිතය දිනන්න උදව් කරන ඔබතුමියට අනේකවාරයක් ස්තූතියී❤❤❤

  • @minuki4920
    @minuki4920 Рік тому +20

    මටත් පුංචි කාලේ ඉදන් තිබුනා හීන ටිකක් මම ඒ හීනේට ගියා සමාජේ මිනිස්සු විවිධාකාරයි තමන්ගෙ ගමන යන්න තනියම ප්‍රශ්න අඩුයි මම ජිවීතේ දකින්නෙ එහෙමයි මං සක්තිමත් කෙනෙක් මට මාව විස්වාසයි අනිත් මිනිස්සු මට අදාලම නැ තැන්ක්ස් ඔබේ අදහස් වලට☺️💪

  • @thathsara2813
    @thathsara2813 Рік тому +3

    මේ දේවල් ගැන් දැනුවත් කරාට ගොඩක් පින්....ගොඩක් වටින උපදෙස් ටිකක්❤️😘🙏

  • @dilininuwanthika3723
    @dilininuwanthika3723 Рік тому +1

    මැඩමිගේ අදහස් ගොඩක් වටිනවා ජිවිතේ ගොඩනගා ගන්න මාරම ශක්තියක් ..කැමිපස් ආවා විතරයි මට . මිස් වගේ වෙන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නවා 😘❤️🙏

  • @රසවින්දන-ඟ1ත

    මේ කෙල්ලොන්ට කියලා කියන්නේ මිස්ව හිතන පතන විදිය..මම ආසයි මිස්ව හිතන පතන විදිය දැන ගන්න..ඒ නිසා ඔක්කෝම ටික ඇහැව්වා.❤️

  • @k.e.m.h6834
    @k.e.m.h6834 Рік тому +11

    හිතට ශක්තියක් මැඩම් ඒ වචන❤❤❤හැමදාමත් ආදරෙයි..🥰

  • @hasitharajarathna8457
    @hasitharajarathna8457 4 місяці тому +2

    මේ උපදෙස් කොල්ලෙක්ටත් වැදගත් ❤🎉👍

  • @SasadaraSewwandi
    @SasadaraSewwandi 5 місяців тому +3

    Maath kamathi akki oya wage kenek wenna ❤❤

  • @HppHCaldera72
    @HppHCaldera72 Рік тому +1

    Deergayu vehva adharaneeya miss wasana chiran jayathu boho sundharai padha Rutha. Sthuthi obata nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @bhagi6076
    @bhagi6076 Рік тому +14

    අවශ්‍යම මොහොතක මේ vedio එක මුණ ගැස්වීම ගැන විශ්වයට සේම ඔබතුමියටත් බොහොම ස්තූතියි..❤❤️🥰🙏

    • @udaradinuranga979
      @udaradinuranga979 Рік тому

      මං තමයි කැමර් එක අල්ලන් ඉඳියෙ මට ඉස්තූති කරන්නැද්ද අනේහ් 😥

  • @prashanikalakshani2244
    @prashanikalakshani2244 Рік тому +9

    ගොඩක් වටින කතාවක් මැඩම් .මේ තරම් හිතට දැනෙන්න කතාකරනවා අහල නෑ .🙏 ❤

  • @shashikalasewmini5443
    @shashikalasewmini5443 Рік тому +5

    වීඩියෝ එක ඉවරවෙනකන් දැනුනෙ නැහැ මැඩම්...ගොඩක් ස්තුතියි ....♥️♥️♥️...මට මන් වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කරනවා...හරි දේ😊♥️

  • @thumeshaakilangi9445
    @thumeshaakilangi9445 Рік тому +1

    මිස්ට ගොඩක් ස්තූතියි. මාර විදියට හිතට දැනුනා.අපිව motivation කරාට. ඉදිරි අනාගතයට සුභ පතනවා 🥰🥰🥰🥰

  • @lochi4821
    @lochi4821 Рік тому +31

    දිනලම ඉවර කරමු....
    ආසාවෙන් ඉගෙන ගමු. ❤️😇
    ආදරෙයි මැඩම් ❤️😍

  • @sewwandikawsalya1523
    @sewwandikawsalya1523 Рік тому +4

    Miss kiyan wachana walin marama haiyak enne හිතට. දවසක මාත් අනිවාර්යයෙන් ජීවිතේ දිනනවමයි කියලා මටත් ඕන දෙයක් කරන්න පුලුවන් කියලා මට අද හිතුනා 🙏

  • @Sasikamaduwanthi25
    @Sasikamaduwanthi25 13 днів тому

    මට මිස්ව මුණගස්වපු විශ්වමාතාවට ස්තූතියි ❤❤❤ බුදු සරණයි මිස් ❤🙏🙏🙏

  • @malshadiwani2613
    @malshadiwani2613 Рік тому +4

    මිස් කියන හැම වචන යක් ම මගේ ජීවිතය ට ලොකු ශක්තියක් 👍ස්තූති මැඩම්

  • @ahiabesinha1535
    @ahiabesinha1535 Рік тому +35

    ගෑනු ලමයෙක්ට වටිනාකමක් එන්න හේතු ගොඩක් තියනව කියලා සාමාජෙ අය කීවට මම නම් හිතන්නෙ ගෑනු ලමයෙක්ට වටිනාකමක් එන හොදම දේ අද්‍යාපනය කියලා.. තැන්ක් යූ මැඩම් ...❤🔥

    • @darshaniperera436
      @darshaniperera436 Рік тому +3

      මැඩම් කියන දේ ලොකු ඇත්තක් තියනවා. දැන් බලන්නකෝ අර අනෝමා ජිනාදරී.. එයත් lecturer කෙනෙක්නේ.. එයාට කව්ද respect කරන්නේ..

    • @ahiabesinha1535
      @ahiabesinha1535 Рік тому +6

      අද්‍යාපනය එක්කම ගෑනු ලමයෙක්ට හැදියාවක් තියෙන්නෙ ඕන ❤

    • @mihiritharaka2881
      @mihiritharaka2881 Рік тому +4

      Education eka vitarakma madi daruwo...

  • @dilrukshinisansala5882
    @dilrukshinisansala5882 Рік тому +4

    ආදරෙයි මැඩම්..හිතට හයියක් දැනුනා...❤️❤️❤️

  • @zeebazeeba4227
    @zeebazeeba4227 Рік тому +2

    ඔබ ඉතා හොඳ කෙනෙක්.

  • @nethmisewmini6145
    @nethmisewmini6145 Рік тому +5

    ජීවිතයට ලස්සන කතාවක් මිස් තනියම නැගිටින්න මාත් ආසයි මිස් වගේ වෙන්න. මිස්ට තව තවත් මේ වගේ දියුණු වෙන්න ඔනී ශක්තිය ධෛර්යය ලැබේවා 🥰🥰🥰💖💖💖💖

  • @dula12345
    @dula12345 Рік тому +4

    ඇත්තටම ගොඩක් වාටිනවා මේ විඩියෝ එක අක්කෙ 🥺😍

  • @nuwanthikarasanjalee4790
    @nuwanthikarasanjalee4790 Рік тому +5

    ගොඩක් ස්තූතියි මැඩම්...ජීවිතයට ගොඩක් වැදගත් කතාවක්....❤❤❤

  • @황선출-f4z
    @황선출-f4z 9 місяців тому +2

    Math ada idan jevite mula idan lassanata patan gannava🎉🎉 Tankiu akke oyata❤matath jevite dinalama ivara karanna one 😊😊

  • @jayanianu7140
    @jayanianu7140 9 місяців тому +3

    මේ හැමදේම ඇත්ත මිස්...🍃

  • @SurangiMahanama
    @SurangiMahanama Рік тому +1

    මමත් කැමතියි ඔබතුමිය වගේ කෙනෙක් වෙන්න.ස්තූතියි ❤️

  • @lazylizard6682
    @lazylizard6682 Рік тому +3

    උගත්කම තමා කෙල්ලෙක්ට තියෙන හොදම ආභරණය.ඒත් කියන්න කණගාටුයි අද කාලේ ගොඩක් කෙල්ලෝ ජිම් ගිහින් හදාගන්න ඒවා තමා වටිනාම ආභරණය කියලා හිතන් ඉන්නේ.

    • @kingfirstok
      @kingfirstok Рік тому +1

      @hodaakalpa 🤣උඹල වගේ ගොබ්බ ලෑලි කෑලි වලට මොන jymද toilet හෝදන්න පලයන්

  • @SDMusic197
    @SDMusic197 Рік тому +1

    බොහොම ස්තුති ඔයාට ඇත්ත කතාව ගොඩ දෙනෙක් බලන් ඉන්නෙ අපි වැටෙනතුරු හිනා වෙන්න ඒ නිසා අපි ජීවිතේ ජය ගමු හැමෝම දැනුවත් වෙමු හැමෝටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා බුදු සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @buddhikachandani3530
    @buddhikachandani3530 Рік тому +4

    හිතෙ තිබ්බ ප්‍රශ්නෙකට උත්තර
    ලැබුනා .. ස්තුති 😊🙏...

  • @medianilantha5881
    @medianilantha5881 Рік тому +10

    ලද දේ වගේම ලබාගත් දේත් අපූරුවට බෙදල දෙනව.. අපිට තහනම් කරල තිබුනත් උදෙන්ම ඇහුව...බොරු පුරාජේරු වෙනුවට තිත්ත ඇත්ත රහට දෙනව ... පිටට පැණි රහට පෙනුනට හීන් සීරුවට තිත්ත ඇතුළෙන් කියාදෙනව .. පිං මැඩම්...❤

  • @sanduninisansala8156
    @sanduninisansala8156 Рік тому +4

    ගොඩාක් වටින උපදෙස් ටිකක්. 🥰👍

  • @Dinethohara
    @Dinethohara Рік тому +4

    ගොඩාක් වටිනවා මැඩම්, කෙල්ලොන්ට විතරක් නෙවෙයි පිරිමි සමාජයටත් ගොඩාක් වටිනවා, 🙏🙏 බුදුසරණයි

  • @devmithathsarani7687
    @devmithathsarani7687 Рік тому +2

    ගොඩාක් ස්තූතියි අක්කේ.ගෞරවය රැකගෙන ආත්මවිශ්වාසයෙන් නිවැරදි තෝරා ගැනීම් එක්ක නීරෝගීව ඉදිරියටම යනවා ❤️🤝

  • @chathumirathnayake9343
    @chathumirathnayake9343 Рік тому +4

    බොහොමත්ම ස්තූතියි. ❤️

  • @ruvininisansala2795
    @ruvininisansala2795 Рік тому

    Thank you. Mage life eke turning point ekaka man inne. Mata shakthiyak unata godaaak ස්තුතියි ...

  • @sanjananethmini3718
    @sanjananethmini3718 Рік тому +2

    ගොඩක් වටින උපදෙස් ටිකක්🌟
    Thank you Madam🌠

  • @sewwandifernando74
    @sewwandifernando74 Рік тому +2

    හැමෝටම වැදගත්....♥️😌හරියට කතන්දරයක් වගේ☺️

  • @anuththaramsgdpngk1033
    @anuththaramsgdpngk1033 Рік тому +6

    Thank you madam & univers 🌝💜️

  • @namjoonkim7720
    @namjoonkim7720 Рік тому +6

    Prof.Wasana miss තමා මන් දැකපු Smart ම කෙනා ✨🔥

    • @darshaniperera436
      @darshaniperera436 Рік тому +2

      ඔව්..හැම අතින්ම.. ❤ Perfect.

  • @RashmikavindyaDisanayakeMudiya
    @RashmikavindyaDisanayakeMudiya 11 місяців тому +1

    මමත් කවදා හරි මැඩම් වගේ ලස්සන මලක් වෙලා මේ සමාජයට එන්න උත්සහ කරනවා.මැඩම් ව මට දැනේන්නේ මගේ ම අක්කා කෙනෙක් වගේ. මගේ හිනයනත් මැඩම් වගේ කෙනෙක් වෙන එක❤

  • @piyumiwathsala7339
    @piyumiwathsala7339 6 місяців тому

    ගොඩාක් වටින විඩියො එකක්❤❤ ගොඩාක් ස්තුති බුදුසරණයි 🙏🙏🙏🙏

  • @amaathapaththu3662
    @amaathapaththu3662 Рік тому +4

    බොහෝම වැදගත් කතාවක් .❤️ Thank you so much miss 🙏❤️

  • @umendraisurandi9314
    @umendraisurandi9314 Рік тому +3

    මැඩම් මේ video එක ජීවිතේට ගොඩක් වැදගත් උනා ගොඩාක් ස්තුති 💖🌼

  • @kalpanamadushani1215
    @kalpanamadushani1215 4 місяці тому

    ඇත්තටම ගොඩක් වටිනවා video එක.👍

  • @Mrandmrsjayakody
    @Mrandmrsjayakody Рік тому +11

    Madam, can you please do a video on your phd journey. Challenges you faced during the time, how did you overcome from depressing situations, how did you manage to keep the right mindset through out the time.

  • @KaviMusicCafe
    @KaviMusicCafe 9 місяців тому +2

    Thank you mis🥺❤

  • @rashmikasandeepani
    @rashmikasandeepani Рік тому +14

    Super කෙල්ලෙක් වෙන්න උත්සාහ කරනවා මිස්..💖

  • @darshaniperera436
    @darshaniperera436 Рік тому +2

    මැඩම් කියන දේ ඇත්ත. දැන් බලන්නකෝ අර අනෝමා ජිනාදරී. එයත් lecturer කෙනෙක්නේ. හොදට ඉගෙනගත්ත කෙනෙක්. ඒත් කව්ද එයාට respect කරන්නේ.. ඉගෙන ගත්තට මදි. හැසිරෙන්නත් දැන ගන්න ඕනි.

  • @PradeepaMadushani-c3t
    @PradeepaMadushani-c3t 11 місяців тому

    ආත්ම විශ්වාසය නම් 100%ක් තියනවා ,
    තනිව ගොඩ නගා ගත් ජීවිතයක් මට තියනවා, ඒ නිසා සතුටුයි ❤

  • @nilanthikanakarathna8142
    @nilanthikanakarathna8142 Рік тому +3

    වටිනා අදහස් දැක්වීම ක් මිස්.

  • @ChamaraNuvan-xe3dn
    @ChamaraNuvan-xe3dn 7 місяців тому +1

    මැඩම් වගේ ජීවිතේ දිනන්න මමත් ආසයි .❤️❤️

  • @thulodachathuri7710
    @thulodachathuri7710 Рік тому +3

    මාරම වටිනවා මැඩම්.ගොඩක් ආදරෙයි 😘♥️

  • @dasithnethdula2668
    @dasithnethdula2668 Рік тому +2

    miss kiyana de aththa.mama mage hithe adishtanayen nagitina wera darana amma kenek.misge wachana tika mata mahamerak tharam watinawa miss.oyata godak sthuthy...🙏🙏🙏🙏

  • @saurithishara99
    @saurithishara99 Рік тому +1

    ගොඩාක් වටින වීඩියෝ එකක් . Thanks miss 🤗🤗🤗🤗😘😘

  • @jayanilakshani8368
    @jayanilakshani8368 Рік тому +1

    ආසාවෙන් අහපු වැඩසටහනක්..💙💙 ගොඩාක් ස්තූති මිස්..💙💙

  • @tharuliwickramasingha2986
    @tharuliwickramasingha2986 Рік тому +4

    ගොඩක් වටින කතාවක් මැඩම් 😍 Thank you So much ❤️ මැඩම් අපි හැමෝටම හොඳ ආදර්ශයක් 🥰

  • @arunihansika1540
    @arunihansika1540 Рік тому +1

    mamath harima kemathi oya kiyana vidiyata inna eth.mawa hemadamath konwenawa.e ai mata theren na mis.