ඉදිකිරීම් සමාගමකට ගෙවීමට සූදානම් වූ රු. මිලියන 150 නොගෙවන ලෙස ‍ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

Поділитися
Вставка
  • Опубліковано 14 лис 2024

КОМЕНТАРІ • 173

  • @Prami_D
    @Prami_D Місяць тому +258

    අනුර සහෝදරයාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබාදී හොරු තක්කඩින්ගේ බෙල්ලෙන්ම අල්ල ගන්න 2/3 බලයක් සහිත පාර්ලිමේන්තුවක් ලබා දීම අපි සැමගේම වගකීමයි 💪❤️🔥

    • @wpchrishan9582
      @wpchrishan9582 Місяць тому +8

      අනිවාර්යයෙන් ...eken ma.. 👍👍👍❤️❤️

    • @thushararavindu7
      @thushararavindu7 Місяць тому +7

      වැඩක් නෑ බන් හරක් එක්ක ඒක කරගන්න පුළුවන් වෙයිද කියන එක තමයි අවුල 😢😢

    • @hiru3494
      @hiru3494 Місяць тому

      Kohoma hari karamuu❤❤​ api hamoma ekthu unoth bari wenne naa ❤@@thushararavindu7

    • @SandaruwanNishantha-u3x
      @SandaruwanNishantha-u3x Місяць тому +3

      අප කරමු

    • @kasunipreethi606
      @kasunipreethi606 Місяць тому +8

      i didnt support AKD in the presidential election but im gonna support NPP in the upcoming parliamentary polls .. most of us understand the fact that he wouldnt be able to do what the nation expects him to do unless he obtains the majority in the parliament

  • @prasannaroshansilva9016
    @prasannaroshansilva9016 Місяць тому +179

    AKD අතීශය ආරක්ෂා විය යුතුය

    • @Hellomyfrndss
      @Hellomyfrndss Місяць тому +3

      අනිවාර්යයෙන්ම. අපි මාර කට්ටක් කෑවා මෙතුමා ජනාධිපති කර ගන්න ❤🧭💪🇱🇰

  • @ManulaChandika-ks7jx
    @ManulaChandika-ks7jx Місяць тому +262

    Sir අනුරගේ පාලනේ දැන් තියෙන්නේ. හොරුන්ට බේරුමක් නෑ.

    • @asnafbilal5231
      @asnafbilal5231 Місяць тому +6

      Sir nemi bro

    • @chanukasubodh5558
      @chanukasubodh5558 Місяць тому +5

      ❤anura

    • @VisitMelb
      @VisitMelb Місяць тому +7

      සර් ලා නෑ මචෝ. අනුර 🎉

    • @sakurafernandez5552
      @sakurafernandez5552 Місяць тому +1

      Not ‘Sir’ ❤ I know you love and respect him. Api hamotama sir kiyanna ona na dan. Api kiyanna ma ona nam Anura ‘Mahathmaya’ kiyamu. Habai mahaththya newi . Hamotama sir madam kiyapu kale iwarai dan

    • @shainmendis2564
      @shainmendis2564 Місяць тому

      Sir😂 pls dont do this Machang, sir gannne epa ,

  • @LeonelaFranceska
    @LeonelaFranceska Місяць тому +184

    හැබැයි සජිත් රනිල් නාමල් ඇතුළු උන්ගේ හොර කල්ලිය නිකන් නම් ඉන්නේ නෑ .උන් වියරු වැටිලා ඇත්තේ silent වෙලා ඉන්නේ දරුණු ගේමකට

    • @sachadi69
      @sachadi69 Місяць тому +6

      💯

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t Місяць тому +20

      Unta වැඩිය ජනතාව බලය විස්වාසය කරන්න

    • @creationd6097
      @creationd6097 Місяць тому +6

      මුකුත් කරන්න බෑ කරොත් උන්ටමයි පාඩුව

    • @rashmibhagya.4299
      @rashmibhagya.4299 Місяць тому

      Aniwa 👍🏻

  • @Dumindu_Sandeepa
    @Dumindu_Sandeepa Місяць тому +129

    කොනක ඉදන් මක මක යන්න ඕනි.

    • @Hellomyfrndss
      @Hellomyfrndss Місяць тому +1

      අනිවාර්යයෙන්ම 💪🧭

  • @AjithKumara-s2p
    @AjithKumara-s2p Місяць тому +210

    හිරු බ්ලොක්..සිරස සබ්...

  • @sandun2136
    @sandun2136 Місяць тому +102

    පුදුම ආසාවෙන් news බලන්නේ 😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤

  • @upul1684
    @upul1684 Місяць тому

    මාර සතුටෙන් දවස් ටික ගෙවෙනවා..අනුර සහෝදරයා ඔයා පරිස්සමෙන් ..ආරක්ශාව වැඩි කරගන්න..මාළිමාවට ජයවේවා ..අනුර සහෝදරයාට ජයෙන් ජයම වේවා මාතෲ භූමියට ජයවේවා

  • @errolanthony7826
    @errolanthony7826 Місяць тому +28

    👉🏾 Sirasa නාලිකාව 👈🏿
    ජනතාව වෙත ඇත්ත ගෙනදෙන නාලිකාව.....
    පැත්ත ගියත් ඇත්ත කියන සිරස....

  • @lahirugunathilaka9703
    @lahirugunathilaka9703 Місяць тому +66

    මග නැගුම හොර ගුහාවක්...තව හෙව්වොත් තව හම්බවෙනවා sure..

  • @rohanmadushanka3968
    @rohanmadushanka3968 Місяць тому +58

    මාලිමාවට ජය වේවා ...❤️😘😘😍

  • @roshanedirisinghe5095
    @roshanedirisinghe5095 Місяць тому +1

    ජනාදිපති සහොදරයාට ජයවේවා. ❤

  • @LeonelaFranceska
    @LeonelaFranceska Місяць тому +42

    පට්ටම සතුටුයි.මාර ආඩම්බරයි මාර සතුටුයි අනුරට ගහපු ❌ ගැන

  • @AselaSampath-v6v
    @AselaSampath-v6v Місяць тому +2

    නියමයි.. අධිකරණය තුළ මාර වෙනසක් 🙏❤️

  • @prasheen3656
    @prasheen3656 Місяць тому +15

    මේ වගේ ටෙන්ඩර් නැතුව හිතවත්කමට කොමිස් වලට ගහපු ගේම් කීයක් ඇතිද අපි නොදන්න😢

  • @woldnews8051
    @woldnews8051 Місяць тому +142

    ෆයිල් කෝ ඇහුව උන් කො 😂😂

  • @maxliya466
    @maxliya466 Місяць тому +89

    මොකාද ඔය හිටපු ඇමතියා?

    • @romeshsuraweera9994
      @romeshsuraweera9994 Місяць тому +17

      ජොනියා....

    • @malshaabeysekare7357
      @malshaabeysekare7357 Місяць тому +3

      I have the same question

    • @nimaliperera9457
      @nimaliperera9457 Місяць тому +3

      අරක්කුවා...

    • @Damminda
      @Damminda Місяць тому

      @@romeshsuraweera9994pake joniya😂

    • @malshaabeysekare7357
      @malshaabeysekare7357 Місяць тому +24

      @@romeshsuraweera9994 ඕකට කෙල වෙනවා දැකින්න මේ ඇස් පිං කරලා තීනවාද

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl Місяць тому +2

    මේක මාර පිස්සුවක් නේ අප්ප හැම channel එකකම news බලනවා දැන්🥲

  • @ushithamadushan9559
    @ushithamadushan9559 Місяць тому +38

    සෙල්ලම් ගනන් නෙමෙයි නේ

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 Місяць тому +14

    රැල්ලක් හදමු මාලිමාවෙන් සිංහල , දෙමළ , මුස්ලිම් එකතුවෙන් නියෝජිතයන් 150ක් පාර්ලිමේන්තු යවන්න💪❤👍🥰

    • @janakakpuribndr3000
      @janakakpuribndr3000 Місяць тому

      හම්බ වෙයි බලාගෙන ඉන්න අපේ මීගවයන් වගේ නෙවෙයි උන් ප්‍රතිඵල විශ්ලේෂණය කරන්න මින් පෙර සිට සින්හලයා මෝඩයා කැවුම් කන්න සූරයා

  • @voiceofdemocracy_sl
    @voiceofdemocracy_sl Місяць тому +51

    ජනාධිපතිවරණය සජිත්ට හෝ රනිල්ට ඡන්දය ලබා දී මෙවර මාලිමාවට දෙන මා වැනි තවත් අය සිටීද ?

    • @Days_Of_Ashan
      @Days_Of_Ashan Місяць тому

      දෙන්නෑ ඇයි😂

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj Місяць тому +3

    අනුර සහෝදරය පත් වෙලා සතියක් නෑ මොනතරමි හොර වැඩ තියනව ඇද්ද අමාත්‍යාංශ මටිටමින් කොච්චර ඇද්ද ජනතාව වනි මහමැතිවරණ යේදී මාලිමාව උඩින්ම තියන්න ඕනේ

  • @anojasirisena8631
    @anojasirisena8631 Місяць тому +2

    නියමයි මම බලාපොරොත්තු උන දෙ පිරිසිදු දෙශපාලනයක්..හොදට පිරිසිදු කරන්න... නිවාස ඉදිකිරිම් ගැනත් සලකා බලන්න ඔක්කොම ගෙවල් ගන්නෙ ගෙවල් තියන එවුන්මයි අපි සල්ලි දිලා ගන්න හැදුවත් බැරි උනා තාම...සල්ලි ගොඩාක් දුන්නොත් තමයි ගෙවල් දෙන්නේ හොරු තනිකරම

  • @thilakakumara626
    @thilakakumara626 Місяць тому

    👍👍❤ මේවා news වලින් අහන කොට ලැබෙන සතුට කියලා නිම කරන්න බෑ 👍👍

  • @DeshanEh647
    @DeshanEh647 Місяць тому +2

    කවදාවත් නිව්ස් නොබලපු මම AKD ආපු දවසෙ ඉදන් 7.00 වෙනකොට ටී වී එක ඉස්සරහ. සිරස බලන්නෙ ඉතින් ඒකෙ කතා දෙකක් නෑ. සුදු විය යුත්ත සිදු වෙමින් පවතී. අපි ඔබ සමගයි ජනපතිතුමනි. ඔබේ ආරක්ශාව ත්ව වැඩි කරගන්න. මුන් ශුවර් නැති උන් ඒකයි.

  • @dayafernando2747
    @dayafernando2747 Місяць тому +4

    දැන් බඩු එනවා වැල නොකැඩී. ආඩම්බරයි ජනාධිපතිතුමනි.

  • @Desire-N-Spirit
    @Desire-N-Spirit Місяць тому +9

    Finally news became to first.🧐🧐🥳

  • @computerworld6648
    @computerworld6648 Місяць тому

    ජයවෙිවා

  • @malshaabeysekare7357
    @malshaabeysekare7357 Місяць тому +7

    God bless you mr. President ❤

  • @champjanlyn8740
    @champjanlyn8740 Місяць тому

    ඔහොම යං ඔහොම යං. ❤❤❤

  • @senaruberu4567
    @senaruberu4567 Місяць тому +13

    Thank you for judiciary. Don't vote to
    corrupted politicians

  • @sanidu_ygc
    @sanidu_ygc Місяць тому

    ජයවේවා

  • @indukathushari3449
    @indukathushari3449 Місяць тому +28

    ඔක්කොම සිරස බලමු නේද

    • @upamaliwijesinghe3299
      @upamaliwijesinghe3299 Місяць тому +1

      සිරසයි සියතයි දෙකම හොදයි

  • @superinnovator7727
    @superinnovator7727 Місяць тому

    මගේ රටට යහපතක් වේවා...❤

  • @sasindurathnayake4791
    @sasindurathnayake4791 Місяць тому

    නියමයි ❤

  • @anuruddaanu1674
    @anuruddaanu1674 Місяць тому +1

    ගහපු කතිරෙ gena ආඩම්බරයි ❤❤❤

  • @Vivian12345V-j
    @Vivian12345V-j Місяць тому +5

    මුන් තව ටික කලක් හිටියානම් රට ඉවරයි.කාලයක් තිස්සේ හොරකමට පුරුදුවූ රජයේ අමාත්‍යාංශ ලේකම්වරු සිට පහළ නිලධාරීන් ඉන්නවා.මින් සමහර අය මලිමාවට බැහැලා වැඩ කළ අය.එයාල පුරුදු විදියට හොරකම් කළොත් A K D ට බැරවෙයි.

    • @thejanilmini1334
      @thejanilmini1334 Місяць тому +1

      ඉහළ සිට පිරිසිදු වෙමින් එද්දී පහළ අයට වංචා කළ නොහැක.

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 Місяць тому

    නියමයි.....

  • @sureshsenavirathne545
    @sureshsenavirathne545 Місяць тому +6

    මග නැගුම = බැසිල්

  • @gihandissanayake2321
    @gihandissanayake2321 Місяць тому +10

  • @swsl1747
    @swsl1747 Місяць тому

    Akd සහෝදරයාට ජය❤

  • @DeshanEh647
    @DeshanEh647 Місяць тому +1

    කොහොමද කට්ටියගේ ගැහිලි? නීතියත් නමලා දෙන්නෙ සල්ලි. දැන්වත් අපේ අලුත් ජනාධිපති තුමාට වැඩි බලයක් අපි ලබාදෙන්න ඕන. එකතුවෙන්න මිනිසුනේ.

  • @pkpro3624
    @pkpro3624 Місяць тому

    නියමයි නියමයි❤

  • @MadhuMadhika
    @MadhuMadhika Місяць тому +9

    මගේ වැඩේට නිවුස් බලන එක වෙලා අම්මේ සතුටුයි අනේ ❤❤❤❤❤

  • @user-wl3ty8zu2u
    @user-wl3ty8zu2u Місяць тому

    Niyamayiiii

  • @Hellomyfrndss
    @Hellomyfrndss Місяць тому +1

    හොරුන්ට ඉතා අමාරුකාලක් උදාවෙලා තියෙන්නෙ. ඒකනෙ අපි මාලිමාවට ඡන්දෙ දුන්නෙ. ❤🧭

  • @namalwijekoon1129
    @namalwijekoon1129 Місяць тому

    SUPERB❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥

  • @Heavenonearth89
    @Heavenonearth89 Місяць тому

    තෙරුවන් සරනයී
    තමන්ට කිසිවක් නොඉල්ලා...ලැබුන හැම දෙයක්ම රටටම දීලා..රට වෙනුවෙන් හැම තත්පරේම මහන්සි වෙන අපේ ජනාධිපති තුමා ඔබ සැබෑවටම රටට අපට ආදරේ අවංක පියෙක්...ඔබට දීර්ඝායුශ ලැබේවා....
    ඇත්තමයී ඇස් වලට කදුලු එනවා....💐💐💐💐

  • @STechLink
    @STechLink Місяць тому

    Aderai❤❤❤❤

  • @KCMChamarasinghe
    @KCMChamarasinghe Місяць тому +1

    No names of the minister and directors????

  • @thilakakumara626
    @thilakakumara626 Місяць тому

    👍👍❤

  • @nishanthafernando6656
    @nishanthafernando6656 Місяць тому +7

    Nnp❤

  • @lasathfernando8010
    @lasathfernando8010 Місяць тому +2

    දැන්නම් වෙන මුකුත්ම බලන්නේ නෑ AKD ජනාධිපති උන දවසේ ඉදන් නිව්ස් විතරයි

  • @Damminda
    @Damminda Місяць тому +5

    Only Npp❤❤❤❤

  • @rohankotelawala7080
    @rohankotelawala7080 Місяць тому +7

    Only NPP

  • @sadunsuranga9077
    @sadunsuranga9077 Місяць тому

    කොහොමද වෙනස
    ..සොරිම තමයි හොර පරයන්ට

  • @pramodibhagya7655
    @pramodibhagya7655 Місяць тому

    Janapathi thumani .niyami.nithiya sadarana wenna one.nithiyta pita kisima balapamak hinda Karanna one ne.malimawa❤

  • @sasindurathnayake4791
    @sasindurathnayake4791 Місяць тому

    ඇමති රිමාන්ඩ් කරන්න

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 Місяць тому

    God bless n protect our President.

  • @chathurikaushalya6824
    @chathurikaushalya6824 Місяць тому

    ඉස්සර නිව්ස් බලන්නේවත් නැහැ.. දැන්නම් නෙව්ස් ම තමයි... 👍

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 Місяць тому +2

    ඔන්න අපෙ ජනාධිපතිතුමා රටට සල්ලි ඉතිරි කරන ආකාරය.දූශිත‍යන් ඔය වගේ පලවා හරින්න ශක්තිය ධහිර්ය ලැබේවා ...

  • @pahanpredeepa6699
    @pahanpredeepa6699 Місяць тому

    බංදුල

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 Місяць тому

    රටේම පෝසතා වෙන්න කරපු දේවල් හොයල හොරා කාපුව දෙන්න දිලිඳු ජනයට..පැන්ෂන් එකක් දෙනෝනම් ඒක දෙන්න බේත් ටික ගන්න..මහරජානෝට.....

  • @PiyumalDushantha
    @PiyumalDushantha Місяць тому +8

    Breaking news පැය 24 යයි වගේ😅

  • @shamilashamila2915
    @shamilashamila2915 Місяць тому +2

    ❤❤❤❤❤❤❤

  • @Gifted....8-p3p
    @Gifted....8-p3p Місяць тому

    I'm surely addicted to politics since the election and I'm totally fine with that..:-)

  • @dilipruwan1024
    @dilipruwan1024 Місяць тому

    Good

  • @AjithSilva-d9y
    @AjithSilva-d9y Місяць тому +6

    Maga naguma basil rajapaksha..

  • @p.s.nishanthasilva9286
    @p.s.nishanthasilva9286 Місяць тому

    Please check the legal background for making an exgratia payment of 10 million USD for MFC (Maritime Facilitation Center project - SLPA head office) and PAEHP (Port Access Elevated Highway project). Contractually, it was advised to get the concurrence of AG before approving this exgratia payment to CCECC & CRCG JV. But PD of the said projects refused to obtain Attorney General's concurrence but referred it to the Cabinet Appointed TEC. Somehow it is being approved causing misuse of public funds. Who gave to the PD and TEC to use public funds in that way?

  • @anjanawickramasinghe2466
    @anjanawickramasinghe2466 Місяць тому +1

    අනේ හතුරෝ නම් වැඩි වෙනවා අපේ ජනපති තුමාට. අරුන් දැන් පිස්සු බල්ලෝ වගේ. මොන game plan කරනවද දන්නේ නෑ

  • @GemSun-sc4qb
    @GemSun-sc4qb Місяць тому

    Arrested the minister immediately AND jail him

  • @SDN89503
    @SDN89503 Місяць тому +2

    ලන්කාවම උගෙ කියලා හිතපු කාලකන්නියා ජොනියා

  • @AjithKumara-s2p
    @AjithKumara-s2p Місяць тому +10

    හිකෙනවා නේද හෙමිහිට හොරු සේරටම...ආදරෙයි..

  • @Jaffnamohan556
    @Jaffnamohan556 Місяць тому +1

    love sisara

  • @KitchenSalata
    @KitchenSalata Місяць тому

    එල කිරි❤

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p Місяць тому

    කපුටාගේ වැඩ

  • @amilashiromi4117
    @amilashiromi4117 Місяць тому

    මග නැගුම බැසිල්ගෙ project එකක් නේ

  • @rohanamerasinghe4244
    @rohanamerasinghe4244 Місяць тому

    Maga naguma avilla Kaputa start karapu project ekak, kohoma gahillak okun gahanda adda?

  • @tacecapseeoge
    @tacecapseeoge Місяць тому +6

    මොනාද මේ වෙන්නෙ 😅

  • @sacprasanna
    @sacprasanna Місяць тому

    Access Engeeting Pvt Ltd

  • @user-wl3ty8zu2u
    @user-wl3ty8zu2u Місяць тому +1

    දැන් තමයී hariyata නඩු අහන්නේ. පුළුවන්නම් යහපාලනය කාලේ වගේ බුරුතු පිටින් වරෙල්ලා maddiya ඉස්සරහ වීරයෝ වෙන්න

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 Місяць тому

    Mae ayatana patta horu ennea hama perakama gasekela vitarsi teyanne

  • @kaveeshathemiya1379
    @kaveeshathemiya1379 Місяць тому +6

    aurudu 5k 10k mehema yanawanam godama thamai

  • @rtrtt7478
    @rtrtt7478 Місяць тому +1

    මොකද්ද බම් මේ news කියවන විදිහ මේ කෙල්ල.. English medium school ගිය කෙනෙක්ද

  • @SharangiSamaranayake
    @SharangiSamaranayake Місяць тому

    Bandulage hora balu wada nisai api Homagama me vidiyata paradanna mulu seat ekama set une

  • @slgaming4117
    @slgaming4117 Місяць тому

    who is she ?

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika Місяць тому +1

    දෙන්න එපා කිසිම සමාවක් .හොරුන්ට

  • @DilupaAlzahra
    @DilupaAlzahra Місяць тому

    Janadipathi thumage arakshawa tharakala yuthui,,ape daruwange anagathaya gana sathutui,,dalada samidu pihitai,,,

  • @lasathfernando8010
    @lasathfernando8010 Місяць тому

    kalakanni pal horu panamau..NPP Jayawewa

  • @Donatello1z
    @Donatello1z Місяць тому

    දෙනවා දීමනාවක් ආය ලොවෙත් නැති වෙන්න ❤❤

  • @LalanthaPerera77
    @LalanthaPerera77 Місяць тому

    සල්ලි ගෙවලා බෝනසුත් ඉල්ලනවා

  • @allmylife8
    @allmylife8 Місяць тому +2

    මේවා හැම දම වෙන ඒවා මෙයල මේවගේ කියන්න වෙන පදනමක් yatetje

  • @jayanthperera7159
    @jayanthperera7159 Місяць тому

    AKD ❤❤❤

  • @JeewanthiKarunathilaka
    @JeewanthiKarunathilaka Місяць тому

    Ammmoooo puduma sathutak tiyenne me api inne lankweda kiyla hithenawa... AKD ❤️ good work

  • @chanukasubodh5558
    @chanukasubodh5558 Місяць тому

    ඕම ඔක්කොම අල්ලමූ ටිකෙන් ටික ❤❤

  • @asimpleguy9667
    @asimpleguy9667 Місяць тому

    rajya niladirinta kakka enawa athi

  • @damithjayathilake866
    @damithjayathilake866 Місяць тому

    Bandula Gunawardhana kiyanne etin Kamba horek… sudu luunu lekam mahaththaya anika.. bandulage golaya…

  • @thelife174
    @thelife174 Місяць тому

    Dawasa thissema news pita news

  • @Adrian_9111
    @Adrian_9111 Місяць тому

    dan ithin sakilli Johnston, miris kudu karaya , mala horu , banku horu , kudu lansa, thathalagey puthalata raganda baha , parawal wahan gaman baha . Ehema ayee raganda awoth minissu aniyarayen salakai sakillinta!!

  • @thilakgunathilake3252
    @thilakgunathilake3252 Місяць тому

    Pemasiri nariya mage rassawath nethikala.