Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අයියෙ ..මේ සැරේ කෝටා එකෙනුයි පහුගිය දෙසැම්බර් කෝටා එකෙනුයි ලංකාවට ආව agreement ප්රමාණය බොහොම පොඩ්ඩක් ..හිතුව වගේ බලාපොරොත්තු උන ප්රමාණවත් තරම් agreement එන්නේ නෑ දැන් ..ගොඩක් අය වෙබ් එකේ හිරවෙලා හූල්ලනව..එහෙම වෙන්න හේතුව මොකද ?දැන් කොරියාවට ලංකාවේ අය ගන්න කැමති නැද්ද ?කොරියාව කොම්පැනි වැහිලා යනව කියලත් ආරංචි වෙන්වා..කොහොමහරි මම අහන්නෙ ඒක දැන් ඉස්සර වගේ නැති වෙලා යන්නේ ඇයි..ලංකාවේ ගොඩක් කොල්ලොමේක තමයි කල්පනා කරන්නේ මේ ටිකේම☹️☹️☹️☹️..reply please 🙏
ටිකක් මේ කෝටා එකෙ අඩුයි තමයි
E9 visa වලින් ඇවිත් කොරියාවේ citizenship ගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ
කෝට එක අඩුවෙන් එන ඒවගෙ කට ඔෆ් මාර්ක් එක ලොවෙත් 150 පනීවි.. කරන කට්ටිය වැඩීනේ.. නිශ්පාදන අඩු වෙයි මේ යන විදිහට..
ඔව්.බලමු
😭😭😭
අයියා නිශ්පාදන ලිවුවේ මට 170 ඇති වෙයිද මේ සැරේ අයියා 😞
160 වගෙ බලයි
අයියේ නැව් තැනීම් කටොප් මාක් කීයක් විතර වෙයිද මේ සැරේ
❤
Niyamai aiya giya para lakunu 5 kin mis una nishpadana me para denawa gema❤️🇰🇷
අනිවාර්යයෙන් කොල්ලෝ පුලුවන් එකෙන්ම
Ela
අයියේ 2024 කොරියන් දීවර Exam එකට ලකුනු කොච්චර බලයිද?
ඒ මත් දීවර බන්,ආරංචියක් නැද්ද
@@thushanmalinda5255130n
ඉදිකිරීම් වලින් ඇග්රිමන්ට් එන එක අඩුයි නේද...😢
💪🤝❤️
shipbilding වල කට්ට වැඩී .වැඩ අමාරුයි
Yakata baya nn sohone gewl hdn nne bn
2025 ganath vedio ekak oni
Aiya police pothe liyawela tibboth admission ganna baida
පුලුවන් .පොලිස් රිපෝට් එකට තමයි කේස් වෙන්නේ
අයියෙ, නැව් එකට ඇඩ්මිශන් දාන්න NvQ සහතිකයක් අනිවාරෙන් ඔනද
අනිවාර්යය නෑ
Sea farming me pr cut off kiyak weid 140 mdid
ඇති වෙයි
අයියේ ඉදිකිරීම් agrimant එන්නෙ අඩු වෙන් ද?
ඔය තියෙන කෝටා එකේ ගානට එනවා
කලින් කරල හිටිය 230 කට විතර ඇග්රිමන්ට් ආවෙ නෑ නේ..
@@abeeproduction1258 ඉදිකිරීම් වල agrimant කලින් අවුරුදු වල අඩුවෙන් නෙද ඇවිල්ල තියෙන්නෙ
@@HelloWorld-wo4cl ඔව්.. ගොඩකට යන්න බැරුව Web එකෙන් අයින් කරල..
E8 gana danne nedda
නෑ
Aiya ship building exam eka me parath tiyenawa neda
වෙනම නෑ ඔක්කොම එකට තියෙන්නේ
Sewa anka 2ke padi godak aduida
අනිත්වට සාපේක්ෂව ot අඩුයි
@@Kavinduksr nau thanim walata sudusukam mukuth balanawada
@@PriyadarshanaAbesinhe නෑ
@@Kavinduksr Thank ❤
Aiye shipbuilding valin lakunu 100 madi veida
සමහර විට ඇති වෙයි
@@Kavinduksr❤
Diwara 110 madiwei neda😢
සමහර විට ඇතිවෙයි
Thx❤️🩹❤️🩹
Sewa 2ka 100 madida
Aiye..ehe gawa podi naganayak ewilla eka 4to ekata lawata penawa.. photo shop eken eka edit karoth aulak yai neda?
ඔව් නිකන්ම දාන්න.නැත්නම් හොර වැඩක් කියලා හිතයි
Edit krnna epa
Id eka kolen puluwan
Card එක ඕනේ කියලා කියනවා
@@Kavinduksr clz eke sir kiwwe kolen puluwan kiyala
@@EmalWikasitha-gq1he role karala puce ghaganna puluwan athi sirts
@@Kavinduksr kolen puluwan aiye man ada gaththa admishan eka
Puluwan bro
1 kandayat vada devani kandaye cutoff mark vadi d
මට හිතෙන විදිහට 160
👍
me awurudde marthu, april wala exam liyanna inna 2023 admition gaththa ayata 2024 ta aye admition danna barida ayye
ඒක දන්නෑ
Puluwan
අයියේ නැව් තැනි ම ට agrimant එනවා අඩුයිද
අඩුවක් නෑ එනවා
Na
Nishpadana 155 k marks gaththa.madi weida
Athi bn
දීවර ඉල්ලලා 150ක් ගත්තොත් යාගන්න පුලුවන් වෙයිද මචං...
මට හරියටම Cuttoff Mark කියන්න බෑ.හැබැයි අඩුවෙන් බලන්නෙ
🇰🇷🇰🇷🎉
අයියා ❤️❤️❤️🇱🇰🇰🇷
Aiye sewa 130 madida
Nishpadana wala cut off adu wai me para
අනිත් ඒවට සාපේක්ෂව වැඩියි
Me magula epara digree ekakata lakunu ganna wage lakunu ganna wela. 😂
Ane pala huththo
Amma ko 😇
8887 ගෙවන කොලේ id අංකෙත් දාන්න ඕනද හැබැයි ඒ කොලේ id අංකය දාන්න තැනක් තිබ්බෙ නැ.මම දැම්මෙත් නැ ප්රශ්නයක් වෙයිද
නෑ එතෙන්ට passport number එක දාන්න ඕනේ
මට නම් බැංකුවේ කෙනා කිව්ව ඉඩ තියෙන තැනකිම් id නම්බර් එකත් ලියන්න කියල....නමට යටින් මං ලිව්ව ඒක අවුලක් නැති වෙයි නේද 😢
@@YTMovieClips_ passport number එකත් ලිව්වනම් අව්ලක් නෑ
Passport no eka danna oni, id no eka newai
@@helanibale8778 dekama liwwa...id number passport number dekama
Auruddak ho dekakwath yanwada yanna
❤❤❤❤
Cuttoff mark අනිත් ඒවාට සාපේක්ෂව අඩුවෙන් බලයි
130

@@abeeproduction1258
ඉදිකිරීම් වල agrimant කලින් අවුරුදු වල අඩුවෙන් නෙද ඇවිල්ල තියෙන්නෙ