62. රනිල්ගේ මැරයන්ට පාඩමක් ඉගැන්වූ ජවිපෙ දෙල්ගොඩ රැලිය

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 826

  • @kulasinghe4980
    @kulasinghe4980 10 місяців тому +9

    මේ සත්‍ය j.v.p. සගයන්ට උපහායක්ම
    වේවා ..තව තවත් ඔබට ශක්තිය ලැබෙන්න්නනඕන

  • @GaminiPremathilaka-qy6om
    @GaminiPremathilaka-qy6om Рік тому +67

    ඔබ තුමාගේ පහැදිලි කිරීම ගොඩක් වැදගත් 2024 මාලිමාවේ නායකයන් ආරක්ෂා කරන්න කුරිරු යුද්දය අවසන් කරපු හමුදාවන් ඉන්නවා මේ පාර ලේසි වෙන්නේ නෑ

  • @charithbandara3260
    @charithbandara3260 Рік тому +49

    ❤❤❤මාලිමාවට ජයවේවා

  • @geeganagekn266
    @geeganagekn266 Рік тому +102

    දැයේ මාධ්‍ය විරුවාණෙනි ඔබට සුභා ශිංසන...... ජය වේවා ...!!!

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi Рік тому +359

    දවසෙම එකදිගට අහගෙන ඉන්න පූලුවන් ඉදිරිපත් කරන්නෙක්....🥰🥰🥰 මේක ජාතික වගකීමක් ඉටුකිරීමක් මහත්තයො...❤🙏

    • @reshani5038
      @reshani5038 Рік тому +20

      ඔව් ..කතාව හරිම පැහැදිලියි නේ..on point ✌🌱

    • @TmSeeding
      @TmSeeding Рік тому

      @@reshani5038 bbbbbb

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 Рік тому

      හොද කතාවක්,නමුත් සිරිමා වගේ ප්‍රජා අයිතිය අහෝසි කිරිම ඉතාමත් සදා රණ බවත් මා පවසමි. මක්නිසදයත් අැය අැයට අයිතිව තිබුන ඉතා සාරවත් ඉඩමි අක්කර දහස් ගනනක් ඉඩමි ප්‍රතිසංස්කරණ පනත ගේන එමට පේර විකුනා දැමිමට ක්රියා කලාය. අැයගේ ඉඩමි එ් අකාරයට විකුනාදැමු පසු අැයගේ අාන්ඩුව ඉ ප්‍ර පනත අනුමත කර ගත්තා. සිරිමාවෝගේ එම බලු වැඩට නිසා අයට ප්‍රජා අයිතිය අහිමි වුනා. අපි 1970 ,1977 දක්වා අාහාරයට ගේ නා වේ හදේ වවපු හාල්ය.අද අැති ඩොලර් අර්බුදයට අඩිතාලම දැම්මේ එම තුන් හවුල් අාන්ඩුවවේ.
      ජනරජ පනත.
      රට විනාශ කල අය නමි
      1 බන්ඩා නොහොත් නිල
      පේ රැ මල්
      2 සිරිමාවෝ සහා තුන්
      හවුල
      3 අනු රයා,පක්ෂ මා රැ ව
      අනුමත කිරිම
      4 චොන්ද්‍රිකා
      අද අපි ලංකාවේ චොන්ද්‍රිකා එංගලන්තයේ

    • @gnanawathiperera9003
      @gnanawathiperera9003 Рік тому

      } pal
      7u b

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 Рік тому +72

    ඔබ කරන මෙහෙය අගය කරමි. රටේ ජනතාව සවිඥානක බවට පත් කිරීමට ඔබේ කැපවීම බෙහෙවින් වැදගත් වේ.

  • @mohamednajeeb6480
    @mohamednajeeb6480 Рік тому +76

    ධර්ම ශ්‍රී මහතා ඔබ අපක්ෂපාතීව ඉතිහාසයේ සිදු වීම් සත්‍ය ලෙසින් ඉදිරිපත් කිරීම පිලිබද අගය කරමි ස්තූතියි .🙏💅

    • @starrynight43451
      @starrynight43451 Рік тому +3

      ෂුවර් ද අපක්ෂපාතීව කියලා?

    • @raairanasingha2965
      @raairanasingha2965 Рік тому +3

      ඔව් ෂුවර්

    • @inokagunarathne1988
      @inokagunarathne1988 3 місяці тому

      ​@@starrynight43451 එයා අපක්ෂපාතීයි. ඔයා නම් කාගෙ හරි වහලෙක් බව පේනවා. 😌😌

  • @udanthasampath7195
    @udanthasampath7195 Рік тому +44

    අපි නොදන්න කාලේ ලංකාවේ දේශපාලනය ඉදිරිපත් කීරිම ඉතාම වටිනවා.

  • @rasenarathna9027
    @rasenarathna9027 Рік тому +18

    ඔබ තුමා අදහස් ප්‍රකාශ කරන විදිය ඉතා පැහැදිලි

  • @preethikahewapathirana1645
    @preethikahewapathirana1645 Рік тому +18

    අයියා පට්ට ...අයියා පට්ට අයියා පට්ට ❤❤❤❤❤❤❤❤❤අයියා පට්ට

  • @චූටිමහත්තයා-ය9ඹ

    මමත් මගේ ජිවිතේට රාජපක්ෂලාට චන්දෙ දීල නෑ...දෙන්නෙත් නෑ....හැබයි අනුර සහෝදරයට 3%ක් තයෙද්දිත් ජනාධිපතිවරනෙදි මම ගිය පාරත් දුන්න⁣ා.....අනිවාරෙන්ම එදා පරාද උනාට තව මාස හත අටකින් සතුටු වෙන්න පුළුවන් ❤❤❤❤❤

  • @ireshamadhumali2148
    @ireshamadhumali2148 Рік тому +52

    ඔන්න අදත් සුපුරුදු විදියට ආව ඔබතුමාගෙ හරවත් කතාවකට සවන් දෙන්න.....❤

  • @chandanaliyanage5002
    @chandanaliyanage5002 Рік тому +20

    ස්තුතියි කාරිගෙ චැනල් එකට අතීතයේ නිවැරදි තොරතුරු රැගෙන ආවට...🙏

  • @prasadsilva3699
    @prasadsilva3699 Рік тому +225

    පොනිලගේ මැරයන්ට හොදම පාඩම උගන්නනේ 2024! 💪🏾

    • @prasadsilva3699
      @prasadsilva3699 Рік тому +20

      එදත් බය නැහැ! අදත් බය නැහැ!

    • @40s19
      @40s19 Рік тому +11

    • @rocketknock
      @rocketknock Рік тому +11

      aniwa ❤

    • @konceptmedia168
      @konceptmedia168 Рік тому +1

      kauda anurayage jeppoda ranilta paadam ugannanna hadanne? samupakaarayak wath dina ganna beri un ?? 🤣🤣🤣🤣

    • @prasadsilva3699
      @prasadsilva3699 Рік тому +5

      @@parakum1827😂 එල

  • @tharinduliyanage8954
    @tharinduliyanage8954 Рік тому +64

    රටේ ඇත්ත ඉතිහාසය පිලිබඳව මේ රටේ ඉන්න මරි මෝඩ හැතිකරේට කියල දෙන එකම ලොකු දෙයක් කාරි ලොක්කා...❤

  • @KarunarathnaRanepura
    @KarunarathnaRanepura Рік тому +53

    Thanks...ඔබ තුමාට....මේ අතීත කරුණු වර්තමාන පරපුරට හුගක් වැදගත්. තම දේශපාලන සතුරා හොදින් අවබෝධ කරගෙන කටයුතු කරපු පිරිසක් තමයි...ජ.වි.පෙ.

    • @kumarifanando4446
      @kumarifanando4446 Рік тому +3

      ඒ නිසාද යහපාලන ආණ්ඩුවට අනුර මුක්කු ගැහුවේ ?

    • @ravanking9865
      @ravanking9865 Рік тому

      ​@@kumarifanando4446 ඉතින් කුමාරි වික්කමසිංහ තිබ්බ හැම පක්ෂයක් එක්කම එක යහනේ නිදාගත්තේ ඔයා වගේම. අද වෙනකන් මොනවද කරලා තියෙන්නෙ රටට ඔයා නම් එහෙම නිදාගෙන අඩුම ගානේ ඔයාට හරි දෙයක් කරගත්තනෙ

    • @LOCATION0096
      @LOCATION0096 Рік тому

      @@kumarifanando4446 එහෙම මුක්කු ගැහුව නම්..‍ UNP හා JVP කියන්නෙ ඉතා සුහද පක්ශ දෙකක්. ඒ කියන්නෙ UNP එක JVP එකත් , JVP එක UNP එකත් රකින්න බැදිල ඉන්නව. ඒ කියන්නෙ JVP එක බලයට ආවට UNP එකට ප්‍රශ්න යක් නෑ. එහෙනම් කිසිම පැකිලීමකින් තොරව පහුගිය කාලෙ අකුලපු මැතිවරණ තියෙන්න පුලුවන් වෙන්න ඕන. ඒත් තිබ්බෙ නෑ. ඒ කියන්නෙ UNP, SLPP පක්ශ NPP එක බලයට එනවට බයයි. ඒ කියන්නෙ JVP එක හා UNP එක අතර කිසිදු මුක්කු ගැහීමක් නෑ කියල ඔප්පු වෙනව. 😛

    • @LOCATION0096
      @LOCATION0096 Рік тому +1

      @@parakum1827 අලිට්ටු පාක්ශිකයො හරියට කලබල වෙලා නේද ? පිස්ස කලබල උනාට දොස්තර කලබල නෑ ඉතිං 😅

    • @sasikawijewarnakula-ds1io
      @sasikawijewarnakula-ds1io Рік тому

      ​ @mortzkizshikesh9375 දොන් ස්ටීවන්ගේ ඉඳන් සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස්ට වෙනකන්, ජූනියස් රිචඩ්ගේ ඉඳන් ඩිංගිරි බණ්ඩා දක්වා සහ පර්සි මහේන්ද්‍ර..,නන්දසේන සහ රනිල් රාජපක්ෂ වෙනකන් හිටපු හාමුලා වැලි දාලා අමුතු ඇටේ යටත් වැසියනට #කේ අරින කොට ආහ් සර් කෙල ටිකක් ඕනද කියලා කෙලත් පරිත්‍යාග කරන තෝ වගේ නිවට වහල් නාකි අවුරුදු 75ක් අමුතු අටේ මහ පුටු වලට තකතීරු තක්කඩි යවලා උන් අමුතු ඇටේට ඇරලා කෙලලා බංකොලොත් කරපු නිසා තමයි අපිට අනාගතේ ගැන කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බැරි හිඟන රටක් ඉතුරු වෙලා තියෙන්නේ....!!!
      තෝ වගේ වහල්ලු මේ රටට සාපයක්.....!!!

  • @sanduneranda4972
    @sanduneranda4972 Рік тому +17

    බොහොම ස්තුති.. ඔබ තුමාට. අපිව දෙනුවත් කිරීම සම්බන්ධව. History eka, ගොඩක් වටිනවා. Mr.Dharmasri.

  • @soisvejai8771
    @soisvejai8771 Рік тому +20

    ඉතාමත් කාලෝචිත ඉදිරිපත් කිරීමක් ස්තුතියි මහත්මයා🙏

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi Рік тому +146

    මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරන මනුස්සයොන්ට ශක්තියක් දෙන්න මේව ඔන්ලයින්ම බලන්න ඩවුන්ලෝඩ් කරගෙන බලන්නෙ නැතුව..කමෙන්ට් එකක් දාන්න..ලයික් කරන්න..ඇඩ් එකක් ගියොත් ඒක ස්කිප් නොකර බලන්න...පුලුවන්නම් ශෙයා කරන්න..අපිත් අපිට පුලුවන් මට්ටමෙන් අපේ යුතුකම ඉටු කරමු...

    • @qzd981
      @qzd981 Рік тому +8

      අනීවාරෙන් 💘💕❤️👍

    • @WasanthaPerera-ik1rs
      @WasanthaPerera-ik1rs Рік тому +6

      👍👍❤

    • @romeshbanda1952
      @romeshbanda1952 11 місяців тому +3

      එකගයි ❤

    • @isurusrinath9904
      @isurusrinath9904 11 місяців тому +2

      🥰🥰🥰

    • @sunilrajapaksha67
      @sunilrajapaksha67 10 місяців тому

      ලංකාවේ සමාජය විනාසය කරා ගෙන යන ලද සියලුම තක්කඩි හොර දෙටුවන් සාක්ෂි සහිතව නීත්‍යානුකූලව සත්‍යවාදී ලෙස ඉදිරිපත් කිරීමම ලාංකීය සමාජය යහපත් මාවතක් නිර්මානය කිරීම ට මහගු රුකුලක් වනු නොඅනුමානය . ඔබතුමාට දීර්ඝායුස පලාත් පතමු.

  • @sudanapoli6016
    @sudanapoli6016 11 місяців тому +1

    Good news sir budusaranai ❤❤❤❤anura presidente srilanka budusaranai ❤❤❤❤

  • @easypeasy1320
    @easypeasy1320 11 місяців тому +11

    වැල්වටාරම් ඔනි නෑ.
    මාලිමාව 🧭♥️එනවට බයයි නම්, හොරෙක් නැත්නම් හොරුමත යැපෙන එකෙක්💯
    අපි මාලිමාවට 🧭💯♥️
    ජාතික ජන බලවේගයට🧭♥️ ජයවේවා🙏🏼♥️🌹🇱🇰

  • @ruwinimendis4731
    @ruwinimendis4731 Рік тому +76

    ඉතාමත් අනර්ඝ කාලෝචිත ඉදිරිපත් කිරීමක්.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි.🎉🎉🎉🎉

    • @jayampathidissanayake5559
      @jayampathidissanayake5559 Рік тому +3

      ඉතාම හොඳයි කාලීනව ඉතාම වටිනවා ඔබතුමාගේ පැහැදිලි කිරීම ස්තුතියි

  • @Sarigama-v8m
    @Sarigama-v8m Рік тому +33

    මාලිමාවට ජයවේවා

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 Рік тому +27

    අලුත් online පනත ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ස්තුති වන්ත වෙනවා 👍👍❤

  • @sumuduishan7336
    @sumuduishan7336 Рік тому +24

    කාරි අංකල් ස්තුති මේ කරන මෙහෙවරට ❤❤අපේ රට කැවේම පාදඩ කොල නිල් හැති කරේ ඉස්සර සෙල්ලම් දැං බැ හැබැයි මුං සමාජමාධ්‍ය පනත් ගෙනල්ලා කරන්න හදන්නේ සියලු දෙනාගෙ කටවල් වහන්න හැමෝම ⁣ එකතු වෙමු මාලිමාව වටා පාදඩ පාලකයින්ව පන්නා දමමු ජය වේවා❤❤

    • @DisconnectedRat7788
      @DisconnectedRat7788 Рік тому

      ​@mortzkizshikesh9375ගොන් බයියා මෙතන රෙන්නෙ නැතුව හිත හදාගනින් තෝපේ වල් මයිනට වැලේ වැල් නැතිකරනවා මේ පාර

    • @sasikawijewarnakula-ds1io
      @sasikawijewarnakula-ds1io Рік тому +4

      @mortzkizshikesh9375 මේ වහලා හැම තැනම හැමිනෙනවනෙ, මහ එවුන් ආතල් ගනිද්දී condom දාන්න අමතක වුනාම මේ වගේ අවජාතකයො හැදෙන එක අහන්නත් දෙයක් ද?

    • @sasikawijewarnakula-ds1io
      @sasikawijewarnakula-ds1io Рік тому +2

      ​ @mortzkizshikesh9375 දොන් ස්ටීවන්ගේ ඉඳන් සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස්ට වෙනකන්, ජූනියස් රිචඩ්ගේ ඉඳන් ඩිංගිරි බණ්ඩා දක්වා සහ පර්සි මහේන්ද්‍ර..,නන්දසේන සහ රනිල් රාජපක්ෂ වෙනකන් හිටපු හාමුලා වැලි දාලා අමුතු ඇටේ යටත් වැසියනට #කේ අරින කොට ආහ් සර් කෙල ටිකක් ඕනද කියලා කෙලත් පරිත්‍යාග කරන තෝ වගේ නිවට වහල් නාකි අවුරුදු 75ක් අමුතු අටේ මහ පුටු වලට තකතීරු තක්කඩි යවලා උන් අමුතු ඇටේට ඇරලා කෙලලා බංකොලොත් කරපු නිසා තමයි අපිට අනාගතේ ගැන කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බැරි හිඟන රටක් ඉතුරු වෙලා තියෙන්නේ....!!!
      තෝ වගේ වහල්ලු මේ රටට සාපයක්.....!!!

  • @darshanabrother6210
    @darshanabrother6210 Рік тому +26

    හැමදාම වගේම ඔබතුමා ඉදිරිපත් කරන ඉතිහාසයේ නිරාවරණය නොවූ සිදුවීම් සවිස්තරව ඉදිරිපත් කිරීම ගොඩක් වටිනව.

  • @anurameegahawaththa5206
    @anurameegahawaththa5206 Рік тому +28

    ඔබතුමාට බොහොම ස්තුති තව තවත් ශක්තිය ලැබේවා...❤❤❤❤

  • @pubuduweerakoon7174
    @pubuduweerakoon7174 Рік тому +7

    හරිම හරවත්, අර්ථවත් වගේම වැදගත් ඉදිරිපත් කිරිමක්.
    අපගේ සුභාෂිංශණ!

  • @sunilsanthahettiarachchi5079
    @sunilsanthahettiarachchi5079 Рік тому +5

    ස්තූතියි මහත්මයා දැනුවත් කලාට හොදම පැහැදිලි කිරීමක්

  • @seneviratnedarakankanamage3283
    @seneviratnedarakankanamage3283 Рік тому +15

    ඔබේ‍ පැහැදිලි කිරීමට බොහෝම ස්තුතියි.❤ජයවේ‍වා!!!

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 Рік тому +5

    බොහොම ස්තූතියි කාරියවසම් මැතිතුමනි. හරිම වැදගත් කරැනු හරිම වැදගත් විදියට ඉදිරිපත් කලා. ඉදිරියටත් අපි ඔබගේ කතා බලාපොරොත්තුවෙනවා.

  • @VidanagamageErandiNilisha
    @VidanagamageErandiNilisha Рік тому +8

    ඔබ තුමාගේ දැණම බෙදාගැනීම ගැන ස්තූතිය !

  • @kalyanigangawithanage4273
    @kalyanigangawithanage4273 Рік тому +25

    ඉදිරිපත් කිරීම විශිෂ්ටයි කාලෝචිතය් 🙏

  • @kelumdissanayake6303
    @kelumdissanayake6303 Рік тому +10

    මේ වගේ මධ්‍යස්ථ දැනුමින් තමයි අපිට අනාගතය සඳහා අතීතය නිවැරදිව කියවා ගත හැකි වන්නේ. ඔබට බෙහෙවින්ම ස්තුතියි ❤️❤️❤️

  • @gangahethumuni4701
    @gangahethumuni4701 Рік тому +10

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්.ඒ වගේම හොඳ දැනුවත් කිරීමක්. ස්තූතියි කාරි මහත්මයා

  • @batepolaherbert2021
    @batepolaherbert2021 Рік тому +10

    සම්පූර්ණ aeththa.

  • @nishanthasubasinghe9828
    @nishanthasubasinghe9828 Рік тому +20

    ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම ඉතාම සිත්ගන්නා සුලුයි ,
    කලින් වැඩ සටහනේ ව්‍යන්ගයෙන් කිවුදෙය වැටහුනා ,
    ජ්‍යාත්‍යන්තර අදිකරනය

  • @nilankasamanjith8014
    @nilankasamanjith8014 Рік тому +10

    පට්ට පට්ට,අපේ කොල්ලන්ගේ මොරාල් එක ඒ කාලෙත් එහෙමයි,පට්ටම පට්ට sir කතාව,

  • @turneyindrajith8967
    @turneyindrajith8967 Рік тому +25

    පැහැදිලිම පැහැදිලි කිරිමක් ඔහු දක්ෂයෙක්මයි ..අපි නොදන්න දෙයක් ඉගෙනගත්තා 🙋‍♂️🙋‍♂️🙋‍♂️🚩🚩🚩🧭🧭🙋‍♂️🙋‍♂️🙋‍♂️🧭🧭

  • @judeindrajith6751
    @judeindrajith6751 Рік тому +17

    නව පරපුර දැණුවත් කිරිම ැගය කරමි. තවත් අලුත් තොරතුරු ටිකක්. ජය.

  • @pkds1983
    @pkds1983 Рік тому +21

    දෙල්ගොඩ රාජා ❤❤රාගම සෝමේ ❤❤

  • @sandilaad
    @sandilaad Рік тому +133

    වීරෝධාර ජනාතා විමුක්ති පෙරුමුණු සාමාජිකයන්ට උපහාරයක්ම වේවා 🙏

    • @HTJRrawana1
      @HTJRrawana1 Рік тому

      එදාසිටි එම සාමාජිකයන්ට මිස අද පවතින උග්‍ර ධනවාදයට කඩේ යමින් සිටින JVP NPP රට පාදාදෙන තම පක්ෂය පවා පාවදෙන අනුර, හරිනි ඇතුලු පිරිසට නොව.. ඉවසා සිටින්න ඉදිරි වැඩ සටහන් එනතුරු..

    • @prasadsilva3699
      @prasadsilva3699 Рік тому +5

      🫡💪🏾

    • @HTJRrawana1
      @HTJRrawana1 Рік тому +11

      කලබල වෙන්න එපා.. එදා JVP එක නෙවෙයි අද..හොදට මතක තබා ගන්න. අනුර, හරිනි හවුල යනු අමෙරිකන් ඉන්දියන් මෙහෙයවීමක් නොපෙනෙන, නොපෙන්වන සත්‍ය ඉදිරියේදී වැටහේවි වහලෙක් නොවී සිටියහොත්

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Рік тому +1

      ​​@@HTJRrawana1පෙරටුගාමීන්ට දැන් කරන්න දෙයක් නැතිව , කාවද බලයට ගේන්න ඕන?

    • @konceptmedia168
      @konceptmedia168 Рік тому +3

      Jeppoth ithin UNP kaarayo wagema thamai yako. Ungeth hondak nehe. Unuth amu merayo thamai. Lankawe sinhala thrasthawaadi pakshaya

  • @ekanayakewm9971
    @ekanayakewm9971 Рік тому +30

    ඉතිහාසය ගැන රටේ ජනතාව දැනුවත් කිරිම ගැන ඔබතුමාට ස්තුතියි ජයවේවා❤🙏

  • @thusharichandrathilaka8985
    @thusharichandrathilaka8985 Рік тому +10

    හංගලා තිබුන ඉතිහාසය.. අපේ පරම්පරාවම යු එන් පී.පිලිගන්නවා මේ රටේ විනාශයට යු එන් පී එක වැඩි වගකීමක් ගන්න ඕනි කියලා.. දැන් අපේ පරම්පරාවම වෙනස් මතයක ඉන්නෙ. ඡන්දය එනකම් ඉන්නෙ වැරැද්ද නිවැරදි කරන්න.. ස්තුතියි ඔබ‍ට කාරී මහත්මයා..

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 Рік тому +37

    මේ රටේ පාතාලේ +දේශපාලනය විවාහය කරේ unp එක...

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera Рік тому +18

    මමත් ඒඅස්ථාවේ එතන හිටිය

    • @HirunKarunaratne
      @HirunKarunaratne 11 місяців тому +1

      මහත්මයාට හැකිනම් කාලය වෙලාව අරගෙන ඔබතුමා එදා ලබපු අත්දැකීම් ගැන ලියලා කොමෙන්ටුවක් මෙහි පල කරන්න. අද ඉන්න තරුණ පරපුරට, විශේෂයෙන්ම 2000න් පස්සේ ඉපදුණු අපි වගේ ළමයින්ට මේ තොරතුරු ගොඩාක් වැදගත් වෙයි. ස්තූතියි.

  • @rameigap
    @rameigap Рік тому +68

    ජාතික ජනබල වේගය සමගින් රට පෙරට මාලිමාවෙන් යවමු ❤ 💪 එක්වෙමු සැවොම මාලිමාව සමගින් .

    • @AnithraLatha
      @AnithraLatha Рік тому +3

      😂😂😂😂😂😂😂😂😂

    • @AnithraLatha
      @AnithraLatha Рік тому

      @@parakum1827 atta oya kiyanne.garu karanawa obta.

    • @Intro-r7j
      @Intro-r7j Рік тому

      අනිවා ❤️

    • @sasikawijewarnakula-ds1io
      @sasikawijewarnakula-ds1io Рік тому +1

      මේ වහලා හැම තැනම හැමිනෙනවනෙ, මහ එවුන් ආතල් ගනිද්දී condom දාන්න අමතක වුනාම මේ වගේ අවජාතකයො හැදෙන එක අහන්නත් දෙයක් ද?

  • @donald2984
    @donald2984 Рік тому +5

    ❤❤❤ආදරෙයී සහෝදරයා දිගටම දැනුවත් කිරීම කරගෙන යන්න ❤

  • @manekawijesuriya1730
    @manekawijesuriya1730 Рік тому +12

    NPP ජයවේවා ✌️

  • @nalakadisanayake5559
    @nalakadisanayake5559 5 місяців тому +1

    ඉදිරිපත් කිරීම සුපිරි. වේගවත්, කරුණු ගොඩයි, කෙටියි, විස්තරත්මකයි. 🙏🙏🙏 ජයවේවා

  • @chithraaluthgedara4224
    @chithraaluthgedara4224 Рік тому +20

    අතීත කරුණු ඒ කියන්නේ අද පවතින රට මේ පරිහානියට යෑමේ ගමන ...
    .
    නොදන්නා උන්ට පහදා දීමත් යුගයේ වෙනසකට අතිශයින් වැදගත් වෙනව.. මහත්තයෝ
    ඒ ගැන ස්තූතියි ඔබට...

  • @pradeepsaparamadu4863
    @pradeepsaparamadu4863 Рік тому +17

    ස්තූතියි ! ජය !

  • @nuwanranasinghe7273
    @nuwanranasinghe7273 Рік тому +16

    අහගෙන ඉන්න ආස විදියට කියනවා මුන්ගෙ ජඩකම් නැත්තම් වැලලිලා යනවා ❤

  • @gawesanethsara1484
    @gawesanethsara1484 11 місяців тому +2

    දැන් ඉන්න අයට මේවා කියල දෙන එක ලොකු දෙයක් බුදු සරනයි දිගින් දිගටම සමාජයට දැනුවත් කිරීමට ඔබට සක්තිය දහිරිය ලැබේවා බුදු සරනයි

  • @jprathnapala9546
    @jprathnapala9546 11 місяців тому +2

    දීර්ගායු වේවා හිතවත ඔබේ මෙහෙවර අති ව්ෂිස්ටයි .

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 Рік тому +13

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @nimalherath3950
    @nimalherath3950 Рік тому +15

    ඉතා හොද ඉදිරිපත් කිරීමක්

  • @liuupson8593
    @liuupson8593 Рік тому +174

    අම්මා අප්පා UNP ජන්දෙ දුන්නා කියලා, UNP සජබට තාමත් ජන්දෙ දාන මී හරක් ඉන්නවනෙ.🤦

    • @srilanka5819
      @srilanka5819 Рік тому +9

      ​@@parakum1827තෝ දන්න ඉටිගෙඩියක් නැහැ බොල කපුටු පැටියෝ .😂😂😂😂😂

    • @kelumdissanayake6303
      @kelumdissanayake6303 Рік тому +3

      නෑ මේ පාර එයාල දෙන්නේ පොහොට්ටු අපේක්ෂකයට ලූ😂😂😂😂

    • @kelumdissanayake6303
      @kelumdissanayake6303 Рік тому

      ​@@parakum1827 මේ කමෙන්ට් එක කොහෙන්දෝ අරන් හැමතැනම අලව අලව යන මේ පැරකුම්, පළවන විකුණුම්බාහුට හා දෙවන විකුණුම්බාහුට ඇති ඥාතීත්වය සදහන් කර ඉස්තරම් "අලිට්ටුවක්" දිනාගන්න😁😁😁😁

    • @chathurangapramod6498
      @chathurangapramod6498 Рік тому

      ​@@parakum1827amor amor යුගයේ ප්‍රාඥයෙක්. අනේ අංකල් ඔයාට ඡන්ද අයිතිය තියෙන එක ගැන අපිට බයයි

    • @Intro-r7j
      @Intro-r7j Рік тому

      @@parakum1827 කාලකණ්නි අවජාතක බයියෙක් 😂 ජවිපේ යුද්දේ කරන්න උදව් කරාට මයිනගේ සුද්දෙට උදව් කරේ නෑ.jvp එක යෝජනා 13ක් දුන්නා මයිනට අය වැයට පලමු දෙවෙනි කියවීම් වලට විරුද්ධ උනේ අයියයි මල්ලිලා රොත්තයි කරපු හොරකම් වලට ඒ උනාට එතනින් එහාට චන්දේ දුන්නේ නෑ. ඒ රජය පරාද වෙන එක නවත්තන්න.
      කොල්ලෝ උතුරේ මැරෙද්දී මැදමූලන හිගන පවුල ඒ අස්සේ හොරා කෑවා රට.
      ජවිපේ විරුද්ධ උනේ ඒකට මිසක් යුද්දේට නෙවෙයි.
      මහින්දයා මොන ලබ්බෙන්ද ගහන්නේ කියලා අහද්දී තියන ලබ්බෙන් ගහපං කියලා තල්ලු කරේ ජෙප්පෝ තමයි.
      ඉතිහාසේ බාගෙට කියවගත්තම බූරූ බයියෝ වෙනවා

  • @rasikaperera5825
    @rasikaperera5825 Рік тому +21

    පොරොන්දු වු පරිදි, යාපනය පුස්තකාලයේ ගිනි තැබීම ගැන වැඩසටහනක් කරන්න

  • @dimanthadissanayaka9003
    @dimanthadissanayaka9003 Рік тому +8

    ඔබ තුමා කරන මේ සේවය විශිෂ්ඨයි...🌷

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne Рік тому +12

    මරු පෑහැදිලි කිරීම. ආසයි අහගන ඉන්න ආසයි

  • @dasunpramuditha8536
    @dasunpramuditha8536 Рік тому +12

    Unp අතීත ක්‍රියාකාරකම් ගැන යම් ප්‍රමාණයකට දැන සිට් යත් වැඩිමනත් තොරතුරු දැන ගත්තෙ ඔබ ඉදිරිපත් කල video ව්ලින්!

  • @PriyanthaWid-ty7lz
    @PriyanthaWid-ty7lz Рік тому +7

    Thank you sir.❤🙏🏽👍🏽

  • @Amarathunge
    @Amarathunge Рік тому +5

    ස්තුතියි ....

  • @sumathisilva1984
    @sumathisilva1984 Рік тому +1

    ඉතාම වැදගත් ස්තුතියි

  • @chanduead8078
    @chanduead8078 Рік тому +8

    සුපිරි වැඩක් ❤️❤️❤️ රටේ මිනිස්සු මේවා දැනගන්න ඕනේ .. අවුරුදු සීය ගණනක් අපේ රටේ වහල්ලු මේ රටට කරපු විනාශය ...

  • @bodutv2257
    @bodutv2257 Рік тому +2

    හොදින් අදහස් නිරවුල් ව ඉදිරිපත් කිරීම වටිනවා ..ස්තුතියි .

  • @idunil1550
    @idunil1550 Рік тому +20

    පක්ෂයේ ගැම්ම තාම එහෙමයි

  • @ranimadage7202
    @ranimadage7202 Рік тому +1

    ඇත්ක ඇති සැටියෙන් හරිම ලස්සනට පැහැදිලි කරන වටිනා වැඩසටහනක් ඔබ තුමාට ස්තූතියි

  • @baileysbyuwiKurunegala
    @baileysbyuwiKurunegala Рік тому +16

    රෝහණ විජේවීර සහ උපාලි විජේවර්දන ගැන විස්තර දක්වන්න 🙏

  • @nitrogsm4126
    @nitrogsm4126 Рік тому +27

    කියලා වැඩක් නෑ. අපි දන්නවා. නමුත් අද තරුණ අය නම් දන්නේ නෑ. ජයවේවා

  • @kuruppusugath7957
    @kuruppusugath7957 Рік тому +6

    Great speech Great video ❤❤❤

  • @dimanthanipuna2656
    @dimanthanipuna2656 Рік тому +43

    පොනිලට පාඩම උගන්නන්නේ 2024

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 Рік тому +3

    අගෙයි සහෝදරයා..මේවා අපේ තරුණ පරපුර දැනගත යුතුයි

  • @PathumMihira-s8i
    @PathumMihira-s8i Рік тому +73

    Mepara මාලිමාවට අනුර බලයට ගෙනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @HTJRrawana1
      @HTJRrawana1 Рік тому

      කලබල නොවී ඉදිරි වැඩසටහන් නරබන්න..වහලෙක් වෙලානම් එදාට ධර්මසිරි මහතාව හතුරෙක් වියහැක.. අපේක්ෂා කරනව අපක්ෂපාතීව මේ කුනු දේශපාලනය ගැන ඉදිරියටත් හෙලිදරව් කරාවි කියා.. ඉවසා වදාරන්න.. එදා JVP එක නොවෙයි අද..

    • @Intro-r7j
      @Intro-r7j Рік тому +1

      ජයවේවා ❤️

    • @Intro-r7j
      @Intro-r7j Рік тому

      @@parakum1827 සුපුරුදු පරිදි ගොං බයියා කතාවෙන් බාගයක් අහගෙන හතර අතේ වසුරු ගාගෙන.
      අනුර කිව්වේ සිම්පල් කතාවක් පෝට් සිටිය හදද්දී කොච්චර කියුබ් ගානක වැලි හාරනවද ඒක ගැන ශක්‍යතා අධ්‍යනයක් කරලා තියෙනවද කියන කාරනය.ඒකට උදාහරණයක් විදිහට විතරයි ඔය කලු ගල් කියුබ් කතාව කිව්වේ.
      ඔය වගේම තමා ඇඹුල්තියල් කතාවත්.ඒකෙදිත් කිව්වේ අධිවේගී මාර්ගයට ණය ගන්නේ ඩොලර් වලින් අපි ගෙවන්නත් ඕනේ ඩොලර් වලින් මාර්ගයත් එක්ක ඩොලර් උපයන්න කර්මාන්ත දියුණු කරන්න ප්ලෑන් එකක් තියෙන්න ඕනේ.අපි ගේන්නේ ඇඹුල්තියල්ද?
      ඒ කතාවත් ඇත්ත උනා අන්තිමට ඩොලර් ක්‍රයිසිස් එක ඇවිත් බංකොලොත් උනා

    • @HTJRrawana1
      @HTJRrawana1 Рік тому

      @@sasikawijewarnakula-ds1io ඔඔබේ බස හැසිරවිම තුලින්ම ඔබ කුමන පක්ෂයේ වහලෙක්ද කියල අමුතුවෙන් කිවයුතු නෑ..තමන්ගේ වහල් පක්ෂයේ මහා එවුන් එකට deal දාගෙන රට පාවාදෙමින් ජනතාවට පෙන්වනව තවත් නිවට දුෂිත එවුන්ගේ රට විනාශ කෙරුව කරපු ක්‍රියාවන්...සියලුම පවතින දේශපාලන පක්ෂ රටට, රාජ්‍යට එරෙහිව ඇමෙරිකන් ඉංදියන් සහ චීනය විසින් හසුරවන දේශපාලුවන් සහ පක්ෂයි...යමක් පෙන්වදුන්විට වහල් වුන සාමාජිකයන් හැසිරෙන්නේ කුලප්පුවුන මීහරක් වගේ....අපහාසාත්මක වචනවලින් පහර ගැසීම තමයි ඔවුන්ගේ ලෝකයේ ජයග්‍රහණය ලෙස ඒ වහලුන් දකින්නේ...ඔවුන් අන්දවුන, නිවට වුන, මුදලට, වරප්‍රසාද වලට යටවුන අබුද්ධිමත් දැක්මක් නැති, අනාගතයක් ගැන වැටහීමක් නැති සහ අනාගතයක් ගැන සිතන්නට නොපෙලබෙන අර්ත්මර්තකමි අමුනුශෂ්‍ය කොටසක්.. වහල් බැවින් මිදී ස්වායත්තව විචාරාත්මකව ඕනෑම දෙයක් දෙස බැලිය යුතුය සහ විරුද්ධ මතයන් සංවරව සාවදානව ඇසිය යුතුය.. එවිට යථාර්ථ අවබෝදය වැටහ ගැනීම පහසුවේවි... ඔබ වහලෙක් වේවි සිටින තාක්කල් ඔබ මෝඩයෙක්ම පමනි..

    • @geralt_of_rivia-y4s
      @geralt_of_rivia-y4s Рік тому

      @mortzkizshikesh9375ridenawathee🥴 buuru puthage fan kenek da

  • @Indrakumari-jk1jt
    @Indrakumari-jk1jt Рік тому +4

    thanks mr..

  • @kamalasura5782
    @kamalasura5782 Рік тому +7

    History repeats Sir!!!

  • @gaminiediri
    @gaminiediri Рік тому +6

    Thank you, Kaari, for your interesting, infornative and educational videos. Awaiting for the next one.

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 Рік тому +30

    කාරි මහත්මයා ඔන්ලයින් පනත ගැන දැනුවත් වෙන්න....නැත්නං මේකටත් වාරණ දමාවි

  • @sarathkariyawasam4952
    @sarathkariyawasam4952 5 місяців тому

    නවක පරපුරට මේ සියල්ල දැනගැනීමට සැලැස්‌වීම ඉතාමත් කාලෝචිතයි. ඉදිරියට ත් ඔබතුමන්හට මෙවැනි වැදගත් වැඩසටහන් සැකසීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා, තෙරුවන් සරණයි.❤

  • @navodyaamarakoon7822
    @navodyaamarakoon7822 Рік тому +26

    ඔබට ස්තුතියි නොදන්නා අපේ අද තරුණ තරුනියන්ට අවබෝධය ලබා දුන්නාට

  • @anushkachathuranga7646
    @anushkachathuranga7646 Рік тому +11

    හරිම රසව්ත්...❤

  • @pintohumar-up5os
    @pintohumar-up5os Рік тому +5

    මරු

  • @iamknoxpresley
    @iamknoxpresley Рік тому +1

    ඔබේ කියවීම මධ්‍යස්ථයි පැහැදිලියි👍🏼👍🏼👍🏼

  • @manojegodagama6425
    @manojegodagama6425 Рік тому +1

    It's a great speech thanks a lot. ❤❤❤

  • @arunayasapalitha605
    @arunayasapalitha605 Рік тому +28

    මිනී මරණ තත්ත්වයට මුලින්ම රට ගෙනාවේත් මුලින්ම මිනීමැරුවේත් අන් පක්ෂවලට දේශපාලනය කරන්න ඉඩ නොදුන්නේත් unp එක නමුත් මාධ්‍යයත් ඒ කාලේ උන්ගේ නිසා එය පටවලා තිබ්බේ ජේවීපි එක කර මත එම මතය වැරදි බව ඔබතුමාගේ කතාවෙන් පැහැදිලි වුනා

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 9 місяців тому

      JVP eka bihuneth UNP ekenma thamai...

    • @aimtester4454
      @aimtester4454 6 місяців тому

      Sirima baba? jeppo 15000k elowa yawwa sirima

    • @aimtester4454
      @aimtester4454 6 місяців тому

      @@kavindujayaweera6293 1960 ganag wala yudda kare China army ekada?

  • @anuramanpitiya3418
    @anuramanpitiya3418 5 місяців тому

    සත්තකින්ම කාලෝචිත ඉදිරිපත් කිරීමක්. නොදන්නා සියලුදෙනාටම පාඩමක් . ස්තුතියි ඔබට.

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 Рік тому +3

    ඔබ දෙන දේශපාලන දැනුම ඉතාම වටිනවා

  • @asokajayakody1091
    @asokajayakody1091 Рік тому +15

    මට මතක විදියට දෙල්ගොඩ රැස්වීම ට කලින් කැකිරාවේ මහින්දසෝම ජවිපෙ රැස්වීම ට ගහන්න ඇවිත් හොදට කාල ගියා .ඒ වගෙම දෙල්ගොඩ රැස්වීමෙදි ගෝනවල සුනිල් ගෙ මැරයෝ දිව්වෙ බඩවල් කපාගෙන .ඒ වගෙ ප්‍රති ප්‍රහාරයක් යු ඇන් පි . මැරයෝ කාල තිබුනේ නෑ.ගුටි කාල වතු මැදින් දුවපු මැරයෝ පාරට ආවෙ කදුබොඩ පන්සල දිහායින්

    • @kaarigechannel1
      @kaarigechannel1  Рік тому +3

      ඔව්.

    • @aluthpatabedige4923
      @aluthpatabedige4923 Рік тому +5

      මට මතකයි දෙල්ගොඩ රැස්වීමට ගහන්න ආපු ගෝණවල සුනිල්ලාගේ සෙට් එකට එදා දුන්නේ දෙල්ගොඩ වෙලේ වැටි වැටි දුවන්න. රෙද්දේ රෙවිලා සුනිලා දිවුවේ.....

  • @srimamangalika9684
    @srimamangalika9684 Рік тому +3

    ස්තුතියි කාරි එදා ඒ සිදුවීම් (සමහර තැන් )දැකපු අපි තාම ඉන්නව

  • @shanfernando90
    @shanfernando90 Рік тому +4

    Obata godak sthuthi carrige mahathmaya 🙏..✍️..karrige mahathmaya ada me video eke di obata godak wehsa bawak penuna..obage saukaya gana tikak salkeemen inna..obata godak sthuthi nawath th..🙏obata niduk neerogi suwa labewa..deerga ausha labewa..

  • @dhammikmanel2660
    @dhammikmanel2660 3 місяці тому

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේ වා..සර්..සවූදි.අරාබියේ.සිට ගොඩකන්ද 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😱😱😱😱

  • @SirilankakAST
    @SirilankakAST Рік тому +29

    දැන් උනත් රනිලා කරන්න හදන්නේ මැර බලෙන් චන්දේ දිනන්න

    • @yamunawalpola3675
      @yamunawalpola3675 4 місяці тому

      සමාජ මාද්‍ය දියුණු වී නොතිබුණ නම් රනිල් මැර බලය යොදලා

  • @wsfernando9878
    @wsfernando9878 5 місяців тому

    ඔබ තුමාට ස්තූතියි

  • @hpmpradeep
    @hpmpradeep Рік тому +23

    රනිල්ගෙ මිලේනියම් සිටි පාවාදීමෙන් පසුව ගූ.ඇන්.පී.දෙස බලන්නෙවත් නෑ.

  • @ranimadage7202
    @ranimadage7202 Рік тому +3

    මේ තමයි සහතික ඇත්ත. හැඩතල වෙනස් උනත් අදත් සිදු වෙන්නේ එයමයි මේ අත්තනෝමතික පාලන ක්‍රමය අතු ගා දැමිය යුතුයි.

  • @udayaaththanayaka2624
    @udayaaththanayaka2624 Рік тому +123

    මම මගේ ජීවිත කාලෙට UNP කියන පක්ෂයට එක ඡන්දයක් දීල නෑ,ඒ ගැන අදටත් මම සතුටු වෙනව ,

    • @rameigap
      @rameigap Рік тому +24

      මාලිමාවට මෙවර දී බලන්න . දැනට සුදුසුම බලවේගය ජාතික ජනබල වේගය යි. දිනේවා ! ජාතික ජනබල වේගය සමගින් රට පෙරට මාලිමාවෙන් යවමු

    • @forestgum1237
      @forestgum1237 Рік тому +17

      ​​@@rameigapඅනිවාර්යයෙන්ම මොකද එහි ගාමක බලවේගය ජනතා විමුක්ති පෙරමුණ නිසා 🚩

    • @sirisenapavuluarachchi1500
      @sirisenapavuluarachchi1500 Рік тому

      මැර දේශපාලනය,පාතාලය,කුඩු,චන්දෙකින් පසු පලිගැනීම් මේ සියල්ලෙ නිර්මාතෘ තමයි ජේ ආර් .ඇයි කොමිස් සහ හොරකම.ජේ ආර්ට හොද බුද්ධියක් වගෙම හොද දේශපාලනික දැනීමක් තිබුන නමූත් ඒ හැකියාවන් යෙදෙව්වෙ රටේ විනාශයට මීට හේතුව කුමක්ද දන්නෙ නැහැ.ඩී ඇස් සහ ඩඩ්ලි නොදැනීම හෝ නොහැකියාව වෙන්න පුළුවන් නමුත් මොහුට දැනීම සහ අත්දැකීම් තිබුනත් ඒ සියල්ල යෙදෙව්වෙ රටේ විනාශය වෙනුවෙන්.ඒ ප්‍රතිඵල තමයි අද අපි අත්විඳින්නෙ.

    • @Edward-ox9hr
      @Edward-ox9hr Рік тому +7

      Jathikajanabalaya​@@rameigap

    • @Edward-ox9hr
      @Edward-ox9hr Рік тому +5

      Jathikajanabalawegay
      ,

  • @jonatha6686
    @jonatha6686 11 місяців тому

    හොද ඉදිරිපත්කිරීමක්‌

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 Рік тому +26

    මේ පාර ජවිපෙට ගහන්න මොකාගේ මැරයෝ ආවත් උන්ට ගහන්නෙ පිරිමි එන්න ඕනා නෑ,,, උන්ට ගහන්නෙ ගෑනු වටකරගෙන ගහයි, හැබැයි උන්ට දැන් ගහන්න සිවිල් මැරයෝ නම් නෑ,,, බෙහෙතකටවත් හොයාගන්න නෑ.

    • @lalherath1406
      @lalherath1406 Рік тому +2

      ගෑනුන්ට ගනිකා මඩම තමයි උබල ආවෝත්

    • @HTJRrawana1
      @HTJRrawana1 Рік тому +5

      අහ් හා හා කලබල වෙන්න එපා අද JVP, NPP එක ගැන නෙවෙයි මෙතුමා කිව්වෙ.. ඉවසා වදාරන්න ඉදිරි වැඩසටහන් බලන්න.. වහලෙක් නම් තෙරුමක් නෑ.. අපි බලාගෙන ඉන්නෙ රනිල්ල ගෝටල එක්ව ගහපු game එකෙ ඉදිරිපෙල නව සාමාජිකයන් කව්ද කියල..

    • @lalherath1406
      @lalherath1406 Рік тому

      @@HTJRrawana1 ඔව් ගාල්ලෙ ඉදන් කොලබට ගැනු ඇරන් එන රටක් නේ ඔනි. ජෙප්පන්ට ගිය කල .

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Рік тому

      ​​@@HTJRrawana1හා, හොඳයි.ඔයාද ඉදිරි videos හදන්නෙ. කලින් ඒවානම් ඔක්කොම බැලුවා.

    • @HTJRrawana1
      @HTJRrawana1 Рік тому

      @@padmajayasinghe1443 බැලුවනම් හොදයි.. අපි බලන් ඉන්නෙ අද දක්වා මෙ කුනු දේශපාලනය හසුරවන හැසිරෙන හැටි.. පක්ෂ වලට වහල් උනොත් සත්‍ය එලිවෙන්නෙ නෑ
      සත්‍ය දකින්න බෑ...

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 Рік тому +6

    .හොඳ වැඩේ රාගම සෝමේ සහෝදරයාට ජයවේවා ඔහු දැන් ඉන්නවානම් ඔහු වයසක මනුස්සයෙක් වෙන්න ඇති අද මුලු ලංකාවම මාලිමාවටයි නියතයි ජය කොහොමත් දැන් පොහොට්ටුවටයි සමගි ජනබල වේගයටයි යූඇන්පියටයි වැලේ වැල් නැති වයි ඉන්නේ

    • @sasikawijewarnakula-ds1io
      @sasikawijewarnakula-ds1io Рік тому

      @mortzkizshikesh9375 මේ වහලා හැම තැනම හැමිනෙනවනෙ, මහ එවුන් ආතල් ගනිද්දී condom දාන්න අමතක වුනාම මේ වගේ අවජාතකයො හැදෙන එක අහන්නත් දෙයක් ද?