Siyalla ekama thankain🙂 Sanjayage announcing api dakala na tv eken eyage announcing dakina asai As always sanjaya bright up the program. Lasanai ada program eka enjoyed much
Wiswa puta nisa baluwa API Asama supiri nauwe ane wiswa oya Dan hamadama dakinawa bandana gaganapiyawaren wenat progarmwalat innawa and ape amila puta na ne eya dubaida b s
අද නම් ගොඩක් සතුටුයි අපිට නාරද බක්මීවැව සහ තනුජා ජයවර්ධන අපේ හිතේ රැදුන නිවේදක තරු දෙන්න ටම පට්ට ආදරෙයි එදා වගේම දකින්න ආසයි ඒ වගේම අයෙත් අපි වෙනුවෙන් ලස්සන දෙයක් කරන්න අපිට ආසයි දකින්න එදා වගේම අදත් ජයවේවා දෙන්න ටම ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
විශ්ව අයියා කියපු සින්දු දෙකම ලස්සනයි ,විජය කුමාරතුංග වගෙ කටහඩ 👌
hadaruwath e wageneda
🙏🙏❤️❤️❤️
නාරද කරන ජෝක් පට්ටයි ඒවාට හිනා යන්නේ තනූජාගේ හිනාව දැක්කම ආදරෙයි දෙන්නටම
අද වැඩ ස හ ට හ න ගොඩක් ලස්සනයි විස්වපුතා කියපු සං දු දෙකම හරි ම ලස්සනයි ආදරෙයි ඇවිත් ඉන්න හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤
විශ්ව පුතා ඔයා ඉන්න නිසා ආසා වෙන් බලනවා සින්දු දෙක නමි කියන්න වචනනෑ විජය කුමාරතුංග මහත්තයා ගෙ කටහඬමයි පුතා ඉන්නෙ කොතනද ඵතන අපි පුතා නැති තැන අපිත් නෑ පුතෙ ඒතරමට ඔයාට ගොඩක් ගොඩක් ආදරෙයි පුතෙ විශ්ව පුතා ඔයා තිස්තුන් කෝටියක් දෙව් දේවතාවුන් රැකදේව සුදු මහත්තයෝ ඔයාටත් ඵරන්දි දුවටත දරැ දෙ දෙනාටත් සුමනසමන් දෙව් පිහිටයි මම රත්නපුරෙන්
විශ්ව මල්ලියො මාරම ලස්සනයි ඔයාගේ කටහඬ අනෙ බුදු සරණයි මල්ලියො
Vishwa kodikara is good actor . nice sing and song. You have a.vijaya kumarathunga face cut. Love you ever.
ඉස්සර බැදි පෙම වැදුන නේද හැම හදකටම ලස්සනයි හරිම ලස්සනයි හැම දෙනාටම තෙරුවන් සරණයි
නිවේදනය karana dadanama hari sok asai ආදරණීය dadenek බුදුසරණයි
Viswa malli oyage ගීත harima ලස්සනයි විජේ කුමාරතුංග මහත්තයා වගේමයි godak ආදරෙයි malli mama oyage ටෙලි drama balanawa ජය වේවා බුදු saranai
තනුජා,නාරද ❤️two legends
මේ අලුත් නිවේදිකාවන්ට ඔවුන්ගෙන් ගත යුතු දේ බොහෝමයි
ඇත්තටම නාරද සහ තනුජා අපේ රටේ නිවේදන කලාව වෙනස් කරපු දෙන්නෙක්,,,නිවේදනය කරනවා කියන්නේ මොකක්ද කියලා දැන් ඉන්න අලුත් පරම්පරාවට හොඳම උදාහරණය තමයි ඒ දෙන්නා,,, අපි ඔය දෙන්නව program වල දකින්න ආසයි...
විශ්ව සුපිරියි විජේ හඩ එනව එකෙන් ම.නියමයි
මේ ප්‍රෝග්‍රැම් එක පට්ට.. හැබැයි නිවෙදිකාව හැම තැනම මැදින් පැනලා හයියෙන් කියවන එකනම් වදයක්...
ඔව් එයා නිසා බලන්න ආස නැහැ
katawa vitaraii 👎wihwa kodikara ❤❤nihatamani kamata ❤❤
ඒක ඇත්ත
නමුත් කොපිචට් එකේ නර්මදාට වඩා හොදයි
නිවේදිකාවගේ බොරු හිනාව නම් එපා වෙනවා....program එක ලස්සනයි
නිත්‍යා අක්කී voice එක ලස්සනයි ❤️🔥
අම්මෝ විශ්වගෙ පලවෙනි සිංදුව. විජේ වගේමයි . 💜️. ඒ වගේම නාරද තනුජා වගේ බ්රෑන්ඩ් එකක් වෙන හිටියෙත් නෑ . ආයෙ එන්නෙත් නෑ ආදරෙයි💜️💜️💜️
ඔයාලා දෙන්ට වැඩිය හොදයි නාරද 🌷🌷🌷🌷🌷තනුඡා ඉගෙන ගන්න පරන අයගෙන්
මාරම ආස රංගන ශිල්පීන් set එකක්💖💖ආදරෙයි හැමෝටම💖💖
විශ්ව නිසා වැඩසටහන බැලුවා❤ මේ නිවේදිකාව කියවනවා හිනා වෙනව .එපා වෙනවා .ආපු කාලාකරුවන්ට කාතා කරන්න දෙන්නෙ නෑ ...එයා කැපී පේන්න හදන්නේ .හරිම හිසරදයක් බලද්දී 😒
Aththamai e niwedikawa nam epa wenawa. Hinawa onawata wada wedi. Kepi penna yanawa.
Beautiful විශ්වලු. නිවෙදිකාව හෑවා මුලින්ම
හරිම ලස්සනයි නාරද මල්ලීගේ සින්දුව ❤️
ගොඩ දවසකින් chat n music බැලුවෙ,මේ නිවේදිකාව FM Radio එහෙකින් ආව ගිරවියෙක්ද? ඔලුව කැක්කුමයි අප්පා හොද ආස අය ආවත් බලන්න එපා වෙනව
Beautiful singing Nithya.
විශ්ව hitapu nisa ada lassanai budu saranai
මනෝජ් සර්, බුදු සරනයි, ජෙසු පිහිටයි , සතුටින් ඉන්න,
I am seeing this on Sunday couldn’t see on Saturday ❤
Vishwa aiya ,narada aiya ,thanuja akka oya thun denatama godak adare 😍
අවසානය දක්වාම කම්මැලි නැතිව බලපු වැඩසටහනක්
මාර ලස්සන program එක කරනවා විශ්ව අයියා පට්ට, සංජය ආතල්
නිවේදිකා ව බොරුවට හිනා වෙනවා ඉස්සර තනුජා කොච්චර ලස්සන ට නිවේදන ය කලාද එයාලගෙන් ඉගෙනගන්න
Sanjayage both songs👌👌
Achala adare baduna oba kere elesamai..
නිවේදිකාවගේ කියවිල්ල ට ඔලුව රිදෙනවා ...මහ හයියෙන් කෑ ගහලා හැම තිස්සේ ම මැදට පනිනවා.. කියවගෙන කියවගෙන යන්නේ කවුරු හරි එයාගේ අවස්ථාව උදුරා ගනී කියලා බයෙන් වගේ ..නිවේදකයා නම් 👍
ඒකනම් ඇත්ත..
Hariyatama hari...achcharatama hinawenna awashyamada?😥
ඇත්තටම හැමෝම කිව්වා වගේ ලස්සනයි නිවේදනය
Nice today all are nice w;kodikara your singing was amazing love you all kochi and Banchi happy time for me love you all god’s blessings
Ane oya program ekata amila abesekara gennannako budusaranai
Good luck sanjaya malli💕
❤️
Wishwa all the best
Vishwa , Naradha & Thanuja nisa tama program eka baluwe. Anek ayath harima shok. Hamotama wish karanawa.
සුපිරිම සෙට් එකක් 💖💖💖💖💖🥀👍
Goda kalekin chat and music baluwe wisheshen ThAnuja and Narada and wishwa nisa harima lassanai godak hina una.
මම නම් ඉන්නෙ පිටරට නිසා යූටියුබ් එකෙන් තමයි බලන්නෙ ලස්සනට කොච්චියි බන්චියි වැඩසටහන කරනවා ගොඩාක් ආසාවෙන් බලන වැඩසටහනක් ස්තුතියි
Vishwa අයියා සුපිරි ගීතය
ඉස්සර බැඳිපෙම ලස්සනටම කිව්වා 💖💖💖🥀
අනේ මම මේ නිවේදිකාව ට හරි ආසයි.පාලු නෑ පොඩ්ඩක්වත්
Kochchi mn lankawe iddi kochchi tv miss kalema naa.mekath Harima asawen balanne.good luck ❤
Atthatama narada / thanuja issara Kala wadasatahan ahanna balan inna e dine enakan balan innawa.dan nm ehema wada satahan nathi tharam obala dennawa dakeemama sathutak.
මේ නිවේදිකාව සෑහෙන්න ගොට්ටක් අල්ලා ඇවිත් ඉන්නේ. ඉගෙන ගන්න තනූජා වගේ කෙනෙක්ගෙන් කතා කරන සංයමය. කාටවත් කතා කරන්න නොදී යටිගිරියෙන් කෑගහගෙන මැදට පනින්නෙ නැතුව. නිවේදිකාවකගේ චරිතය ගැන ඉගෙන ගන්න. නූගත් කියවිල්ල නතර කරලා. අඩුම නිවේදකයාගෙන්වත් ඉගෙන ගන්න. එන මිනිස්සුන්ට ඉඩ දෙන්න. ඇත්ත ඔයා මේක සුපර් මාකට් එකක් නෙමෙයි සති පොලක් කරලා සටහන විනාශ කරනවා.
Vishwa nisa me program eka beluwa
වැඩසටහනනම් ලස්සනයි ඒත් මේ නිවේදිකාව නිසා බලන්න එපා වෙනවා එයා කියන දේවල්වලට එයාම බොරුවට හිනාවෙනවා . හිනාව අඩු කර ගන්... වැඩසටහන එපා නොකර
hame Sinduwakma godaak lasanai, ada honda program ekath lasanai.❤👍
පට්ටම funny දවසක් 💖💖💖💖💖💖🥀👍
very nice ❤️
මම හරිම අසයි විස්වෙ
නිාව්දිකාව පොඩ්ඩක් හයියෙන් හිනා ාවන එක අඩු කර ගත්තනම් තව හොදයි,
ඇත්තටම
👌👌👌👌 Hina wela pana yanawa ammooo harima lassanai nidimatha nathiwa yanawa kochchige hinawa harima lassanata program eka karanawa banchita wada kochchi 👏👏👏👏👏👏👏 kochchi oya tikak aga adukara ganna. Poddai gadak nemei.
ඔයාලා ඔක්කොම ලස්සනයි අද
හොඳ වැඩක්
Very nice❤❤❤❤❤❤❤❤
👍👍👍❤❤
Siyalla ekama thankain🙂
Sanjayage announcing api dakala na tv eken eyage announcing dakina asai
As always sanjaya bright up the program.
Lasanai ada program eka enjoyed much
තනූජා අක්කා ඉන්න නිසා බලන්න හැදුවේ ,මේ නිවේදිකාව පට්ට ගොනෙක් වගේ කෑගහද්දි හිසේ කැක්කුම හැදෙනවා
❤ supperb ..
Wiswa hari hodai API kamati eyage ragapama
Visswe putha niyamai adarei budu saranai
Good luck Thanuja
නිවේදිකාව පිස්සු ගෑනි බොරුවට හිනාවෙන්නෙ නැතුව ඉදපන් ගෑනියේ........
විශ්ව නැපි හෝදන එකට උබට හිනාද?
අනික කොල්ලොන්ට බියුටිෆුල් කියන්නෙ නෑ. හැන්ඩ්සම් ...ඔයාට ගොඩක් ඉගෙන ගන්න තියෙනවා
Sanjayata lasanata guitar play kranath puluwanluuuuuuu
Asai dakina ekath🎸
අයියෝ මේ නිවේදිකාව,අනිත් ආව අයට කතා කරන්න දෙන්නම නැහැනෙ.පැන පැන කෑ ගහනවා මුලු වැඩ සටහනම රන්ඩුවක් වගේ ඔලුව කැක්කුමයි බලන්නත්
ප්‍රෝග්‍රෑම් එක හොදයි.නිවේදිකාව තමයි හරි නැත්තෙ.බැරිවෙයිද වෙන නිවේදිකාවක් දාන්න
ammo mat issara idanma godak asa dennek
Dananjya aiya innwnm maru
Matanam vishwa aiyawa dakiddi vijaya kumarathungawa mathak wenawa swarupayen e wagemai
💐👍💪❤️❤️❤️❤️👏👏👏
Vishwa enna thena sina sagarayak❤❤
❤️❤️❤️
වීශ්ව...oyanamm..athal oiii...😂😂😂
ඔක්කොම hodai me niwedikawage kate sadde අනිත් ayata katha කරන්න denne ne nedakin
සංජෙ විෂ්ව පුතාලා දෙන්නට අාදරෙයි
Narada singing very well
Athatama program hodai niwedikawa artistlata katha denne natuwa madin paninne natuwa poddak cool unanan hodai
Boy ge timing hodai girl to much
❤️❤️♥️♥️♥️❤️♥️
niwedikaawa hariyannaaa
Vije wage tamai viswa
Shai paw horunta ahuwenna EPA meeta passe kalpanawen vada karanna. Nethu shok. Oyagollo okktama ❤️❤️❤️
Apooo කවුද ma program aka krna pissu දෙන්න
Me niwedikawage kacha cache
මෙි ගැණි නැතිව වෙන කවුරැත් නැතිද අනේ වැඩසටහන කනවා මහ මොන්ගල් වගේ.ගංජ ගහලද මෙි ගැණි අප්පිරියයි බලන්න
Narada cannot sign
Shashi 😘😘
🌹
Female presenter is really loud in her voice
It’s irritating
සද තරු මිලිනව යාදෝ..
ආස කට්ටිය මේ ගැනියෙක් ගෙනත් බලන්නත් එපා වෙනෝ..කියෝනවා 🤮
Wiswa puta nisa baluwa API Asama supiri nauwe ane wiswa oya Dan hamadama dakinawa bandana gaganapiyawaren wenat progarmwalat innawa and ape amila puta na ne eya dubaida b s
Ow appa
Yako e nivedikavage thiyenne kaiyai pada gandai vitharai.. Balahalla ekige kata nikan puka vagei hina wena kota
Ka ko pappi wage kagahanna epa appiriyai ahan inna
Attatama oyalata tanuja and naradage parana program balala waradi hadaganna puluwan (girl ta)
These two presenters are talking so much. Annoying.
අෆේඕඕඕඕඕඕ...ධනන්ජය අය්යා ඉන්නවා වගෙ නෑ..මුන් ගෙ කියවිල්ල 🤮🤮...ITN ගේන්න ධනන්ජය අය්යව 😍
Wathkamnam wadi krgana epa income tax walata ahuwei.