✔චොකලට් කේක් හදන්න මෙච්චර ලේසියි කියලා කවුද හිතුවේ|easy 10 minute chocolate cake in frying pan|💓

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 136

  • @padipppadipp256
    @padipppadipp256 2 роки тому +84

    මගෙ දෝනි මම ලෙඩ වෙලා ඉන්න දවසක නංගි ඔයාගෙ පරිප්පු කරි එකේ වීඩියෝ එක බලලා මට හදලා දුන්න තව සෝයාමීට් එක්ක.මම ඇහුව මැණික මෙච්චර රසට කොහොමද හැදුවෙ කියලා ඊට පස්සෙ කිවුව මදූ රාජපක්ෂ නැන්දිගෙ mr kichan එකෙන් බලාගෙන හැදුවෙ කියල.හරිම රසට තිබුනා.දෝනිටත් ගොඩාක් සතුටුයි ඔයාට තෑන්ක් කරන්න කිවුව.දෝනිට තාම වයස 12.❤️❤️❤️❤️❤️

    • @Hasthi_BeatZ
      @Hasthi_BeatZ 2 роки тому +1

      😕

    • @padipppadipp256
      @padipppadipp256 2 роки тому

      @@Hansaarunodh ඇයි දුක්වෙන්නෙ මගෙ දරුවා ගැන මට සතුටුයි ඔයා හරියට කමෙන්ට් කරලා තියෙන්නේ මගෙ දරුවා ලෙඩ වෙලා වගේනෙ

  • @kaveeshadissanayaka2712
    @kaveeshadissanayaka2712 2 роки тому +2

    මෙච්චර පහසුවෙන් කෑම හදන්න කියලාදෙන චැනල් මං දැකලම නෑ මේ අක්කගේ රෙසිපි මන් ගොඩක් ට්‍රයි කරලා තියනවා ඒවා හොදටම ආවා හරිම රසවත්.. ගොඩක් ස්තූතියි අක්කේ..මේ රෙසිපි එකත් අනිවාරෙන් ට්‍රයි කරනවා

    • @malshipiyumika5356
      @malshipiyumika5356 2 роки тому

      Ow aththatama oya Hari...math godak recipes try karanawa godak hodai me channel eka... thank you so much akkiyo...👊😍💐

  • @shehanihimayangana9081
    @shehanihimayangana9081 2 роки тому +3

    අක්කියෝ මමත් හැදුවා මේ කේක් එක හරි විදියටම ආවා thank you very much ❤️

  • @Nipuna1
    @Nipuna1 2 роки тому +1

    මම මේ චැනල් එකත් එක්ක 2020 ඉදන් ඉන්නවා බොරෑ ශෝ නෑ ගොඩක් ලේසියට කියල දෙනව යූටියුබ් එකේ මට සෙට් උන හොදම කුකින් චැනල් එක මේ චැනල් එකේ කියල දුන්න විදිහට KFC චිකන්,Kinderjoy,ක්‍රීම් බනිස් තව ගොඩක් කෑම හදල තියේ දිගටම මේ වගේ රස කෑමවල වීඩියෝ ගේන්න ❤🔥🇱🇰

  • @ayumiamandi8093
    @ayumiamandi8093 2 роки тому

    අනේ අක්කෙ මං හැදුවා රසට ඔය විදිහට ම ලස්සනට ආවා ඔයාට ගොඩක් ස්තූතියි

  • @lakminiprelis5681
    @lakminiprelis5681 Рік тому

    Ane Mama Haduwa Harima Rasai 😊❤Gedara Hamoma Rasai Kiwwa😊

  • @udayakumara6893
    @udayakumara6893 2 роки тому +2

    Oyage video okkoma mama balanava ... adath baluva ... thank you mevage lassana video danavata❤️❤️❤️❤️

  • @inokanilmini3279
    @inokanilmini3279 2 роки тому

    Attatam harim lesii harima rasai tankiu oyata mewage resapi denawat🌹🌹🌹🌹🌹🌹

  • @SadarU653
    @SadarU653 Рік тому +1

    ඔයාට රසට හදන්න බෑ😂😂😂😂😂😂😂😢😢😢😢😢😢😅😅😅😂😂😂😂😂😂😂😂😂😂😂

  • @gihanmindana4207
    @gihanmindana4207 2 роки тому

    හරිම ලේසීයි අක්කේ මමත් හැදුවා ඒ විදියටම ආවා තැන්කිවු sis ❤️💐

  • @buddhikasandaruwan7074
    @buddhikasandaruwan7074 2 роки тому +2

    ඒකනම් ලේසියි...මමත් try කරනවා...😊☺️

  • @rosearachchige1852
    @rosearachchige1852 2 роки тому +1

    Thank you very much .Wish You have a healthy life .

  • @_faz.mina_8559
    @_faz.mina_8559 2 роки тому +6

    Thank you very much for your recipes. Happy u come up with easy recipes, please we need more easy and quick recipes as it's very costly to buy out these days.

  • @rithuviakelya6109
    @rithuviakelya6109 2 роки тому

    Math heduwa...hrima rasai

  • @nimmijayarathna
    @nimmijayarathna 2 роки тому +5

    මමත් හැදුවා ඒවිදියටම ආවා හරිම රසයි❤️

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 2 роки тому +4

    ඔයා නම් මාරයි....ආදරෙයි මදූ අක්කෙ.💞💞💞💞💞💞

  • @madumadushani118
    @madumadushani118 2 роки тому +1

    Polthel demmoth e rasa evida akka

  • @sapumalcool3547
    @sapumalcool3547 2 роки тому

    Ganna oni pramana Adu koppen kiyanna puluwanda

  • @leshanleshan8569
    @leshanleshan8569 2 роки тому

    Ane mama heduwa a kek aka aka hai wen neththe ai monawa hare wedeida

  • @sabeenaperera6339
    @sabeenaperera6339 2 роки тому +3

    ගොඩක් රසයි. මේවගේ එවා දාන එකට ඔයාට බොහෝ ම ස්තූතියි.

  • @naseehanaseeha2012
    @naseehanaseeha2012 2 роки тому

    Ingredients cup walin kyanna puluwanda

  • @thasneemashraff863
    @thasneemashraff863 2 роки тому

    Butter daanawanag kochara danda onada

  • @cooktime610
    @cooktime610 Рік тому

    Meka bake karanavanam kohomada heat eka?

  • @nuven1234
    @nuven1234 2 роки тому

    Meka oven ake bak karanna barida

  • @dineshikaharshani8721
    @dineshikaharshani8721 2 роки тому

    Stim karanna puluwanda

  • @isharaishara4987
    @isharaishara4987 Рік тому

    Godak hondata kiyala denava thankyou 😘

  • @SamanKumara-um9vl
    @SamanKumara-um9vl 2 місяці тому

    Bekin pauder gedaradi hadana hati kiyala dennako 😢😢❤

  • @paramiparami7968
    @paramiparami7968 2 роки тому

    Oya Dana samahara kema man hadanawa attatama lesi rasai oyata godak thansbudusaranai

  • @kalanibimasha5
    @kalanibimasha5 2 роки тому

    Meka rice kukar eke hadanne bh da akke

  • @umamafasloon9327
    @umamafasloon9327 2 роки тому +2

    Akka measuring cup gathe kohenda?
    Steel eka?

  • @nilanthathisera4066
    @nilanthathisera4066 2 роки тому +3

    හරි ෂෝක් නේ 🥰🥰

  • @Hashini11.11
    @Hashini11.11 2 роки тому

    ane akka mama ada haduwa meka marama rasai 😍. Thank you soo much recipe eka kiyala dunnata 💓💓💓😘

  • @Pathfinders3937
    @Pathfinders3937 2 роки тому

    Mamath haduwaa rasata thibunaa
    Husbandgen maara hoda comments godak thibuna rasai kyla
    Mama 1st time haduwe cake

  • @akenyaherath7542
    @akenyaherath7542 2 роки тому +2

    Oven eke danawa nam kochchara wela thiyanna oneda

  • @nlkpiorik2656
    @nlkpiorik2656 2 роки тому

    oven eka use karannath puluwamda akke

  • @SafrasFara
    @SafrasFara 2 роки тому

    Akke oya red colour marble cake ekak hadala penanako

  • @disanayaka9048
    @disanayaka9048 2 роки тому +1

    Ekanm maru ❤️

  • @ruwanprabodha341
    @ruwanprabodha341 2 роки тому

    අක්කා මේක ටෝස්ටර් එකේ හදන්න පුලුවන්ද

  • @Nethus7-n7
    @Nethus7-n7 2 роки тому

    kokova powder ekata milo puluvanda

  • @sa_sha9808
    @sa_sha9808 2 роки тому

    Wow. Eka lesi. Ewagema godak rasa patai😋😋

  • @ridmisaumya7895
    @ridmisaumya7895 2 роки тому

    Meka apith haduwa.hariyatama awa.thanks akki.💙

  • @ireshikajyakodi7079
    @ireshikajyakodi7079 2 роки тому +11

    මෙච්චර ලේසියි කේක් එකක් . ඉක්මනින් තව video එකක් දාන්න

  • @dilankasubashinie3244
    @dilankasubashinie3244 2 роки тому

    Induction cooker eke mona mode eka dalada bake kare

  • @mohamedriyas5800
    @mohamedriyas5800 2 роки тому +1

    Thank you so much akka I want to try also😇

  • @dineshikaharshani8721
    @dineshikaharshani8721 2 роки тому

    Magarin kochcharada

  • @nishadisewwandi4194
    @nishadisewwandi4194 2 роки тому +4

    Wedding cake look akk tynawa meke 🤩😍🤘😎

  • @anushkajayasooriya9097
    @anushkajayasooriya9097 2 роки тому

    Rice cooker eke hadanna beida

  • @antonwijeenayaka6456
    @antonwijeenayaka6456 2 роки тому

    Meka rice cooker ake hadana barida..

  • @rasiperera6495
    @rasiperera6495 2 роки тому

    Rais cukar ake hadanna barida

  • @shanihettiarachchi6350
    @shanihettiarachchi6350 2 роки тому

    💝 supiri akke

  • @Radhavimoksh
    @Radhavimoksh 2 роки тому +1

    Thank you.👍👍

  • @hasithadananjali7163
    @hasithadananjali7163 2 роки тому

    Ane maru akke patta rahai

  • @olendrastudio
    @olendrastudio 2 роки тому +2

    නියමයි👍

  • @acj4433
    @acj4433 2 роки тому

    super akki kíyla wadak na tawa me wage lesi recipe oneee

  • @leshanleshan8569
    @leshanleshan8569 2 роки тому

    Kek aka rasatama theyenawa hebai Kara wenawa wethara meda hai Wen ne

  • @Madu23323
    @Madu23323 2 роки тому

    Supiri math heduwa

  • @chutichuti2017
    @chutichuti2017 2 роки тому +3

    මේක අවන් එකේ දාන්න බැරිද

  • @DkDk-np3cx
    @DkDk-np3cx 2 роки тому

    Bladar karata kamak nedda

  • @Maleegirl3
    @Maleegirl3 2 роки тому +1

    Adhath maru thank you

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 2 роки тому

    Measuring cups kohenda ganney

  • @NadeeSamanthi
    @NadeeSamanthi 28 днів тому

    ආවන් එකේ බැරිද

  • @ksbleadership7948
    @ksbleadership7948 2 роки тому

    Good❤

  • @cChathu
    @cChathu Рік тому

    මෙකට චොක්ලට් පවුඩර් නැතුව වැනිලා රසට හදන්න පුලුවන්ද

  • @lankakalyani9298
    @lankakalyani9298 2 роки тому

    Suppa akki👍👍👍

  • @rithuviakelya6109
    @rithuviakelya6109 2 роки тому

    Woow akki mama mekth hdnwa😍

  • @padanama12
    @padanama12 2 роки тому +4

    ඔයා නම් මාරයි අක්කේ 😍

  • @prasangikawijebandara2016
    @prasangikawijebandara2016 2 роки тому

    Dara lipe cake recipe ekak kyla dennako

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 2 роки тому +2

    Oven එකට දැම්මට කමක් නැද්ද මිස්.🙏🙏🙏

  • @niroshikahgniroshika9765
    @niroshikahgniroshika9765 2 роки тому +2

    ගොඩක් ස්තූතියි අක්කෙ😍

    • @chamindamunasingha751
      @chamindamunasingha751 2 роки тому

      🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗😪😪😪🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗😍😍😍😍😍😍😍😍😍😍😅😍😍😍😍😍😍😍😍🤗🤗🤗🤗🤗🤗🤗🤗😪🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗😍🤗😍😍😅😅

  • @DkDk-np3cx
    @DkDk-np3cx 2 роки тому

    Aicin suga ganna berda

  • @chanikadhananjanichanikadh7486
    @chanikadhananjanichanikadh7486 2 роки тому +2

    අක්කා කියලා දුන්න බටර් කේක් එක උඩට උනත් මේක දාන්න පුලුවන් නේද අක්කේ

  • @sanulisehasna5386
    @sanulisehasna5386 2 роки тому +8

    අවන් එකේ දානවා නම් අංශක කීයෙන් කොයි තරම් වෙලාවක් දාන්න ඕන ද කියන්නකෝ😊💟💟

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 2 роки тому +1

    නියමයි

  • @spm8427
    @spm8427 2 роки тому

    මේකට ග්‍රෑම් කීයේ තැටියක්ද ඕනේ?

  • @udayakumara6893
    @udayakumara6893 2 роки тому

    Akki mata eggs ,cocova powder,butter nathi cake ekka recipe ekak oni ........puluvan nam kiyadennako please ................thank you 😊😊❤️👏👏

  • @harshaninirosha2614
    @harshaninirosha2614 2 роки тому +1

    අපිට හැන්දෙන් මිස්‍ර කරන්න බැරි ද?

  • @nimalialuthge3353
    @nimalialuthge3353 2 роки тому

    මේ පුමාණය වැඩි කරලා හදන්න කියලා දෙනවද Thank you

  • @priyankanilmini5039
    @priyankanilmini5039 2 роки тому

    Bitara.natiwa.adnna.කියලා .දෙන්න....

  • @chamindakumara9995
    @chamindakumara9995 2 роки тому

    සුදු සීනි කමක් නැද්ද අක්කෙ

  • @wasanthijayawardhana8718
    @wasanthijayawardhana8718 2 роки тому +2

    Oreyo අයිස්ක්‍රීම් හදන විඩියෝ එක ක් දන්නකෝ

  • @gaveeshanimshara5541
    @gaveeshanimshara5541 2 роки тому

    ⏮️පත්තර කොළ පිච්චෙන dp එකක් අපිත් හදාගමු දැන්මම බලලා හදාගන්න ▶️ua-cam.com/video/Vl7u4bpPPnY/v-deo.html⏭️

  • @BroMishen2014
    @BroMishen2014 2 роки тому +2

    බොහොම ස්තුතියි 👍🙏

  • @cuteanime-
    @cuteanime- 2 роки тому

    Woow❤️❤️❤️❤️

  • @shanewarne9448
    @shanewarne9448 2 роки тому +1

    වාව් නියමයි අක්කෙ 👍👍👍👍

  • @covervideo5488
    @covervideo5488 2 роки тому

    E paper වල නම මොකක්ද පාස්මන් ද්?

  • @imashakariyawasam829
    @imashakariyawasam829 2 роки тому +2

    අක්කි මේක අවන් එකේ හදනවා නම් සෙල්සියස් අන්ෂක කීයට රත් කරන්න ඕනද

  • @jayanisilva8615
    @jayanisilva8615 2 роки тому

    Cake kochchara prmanayakda.500kda

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому

    Thanks dear

  • @priyadarshanigamlath293
    @priyadarshanigamlath293 2 роки тому +1

    👍👍👍👍

  • @neharasamadi2016
    @neharasamadi2016 2 роки тому

    කොකෝවා පවුඩර් නැතුව හදන්න පුලුවන්ද?

  • @umarathnayaka641
    @umarathnayaka641 2 роки тому

    Oven දාන්න සෙල්සියස් අංශක gana කියන්නකො

  • @vinuraruksan3841
    @vinuraruksan3841 2 роки тому

    චොක්ලට් දාන්න පුලුවන් ද අක්කේ

  • @yashodadilrukshi2651
    @yashodadilrukshi2651 2 роки тому

    අවන් එකේ විනාඩි කීයක් තියන්න ඕනද

  • @bhagyafernando8356
    @bhagyafernando8356 2 роки тому +1

    😋😋😋

  • @sanjeewavijesingha449
    @sanjeewavijesingha449 2 роки тому

    Bekin powder වෙනුවට (ආප්ප සොඪා )👙👘⛑️ බැරිද?

  • @tharangakarunarathna5446
    @tharangakarunarathna5446 2 роки тому +4

    ඕක වෙඩින් කේක් එකක් වගේ නේද

  • @youtubekaviya731
    @youtubekaviya731 2 роки тому

    👍👍👍

  • @thisarikanchana5385
    @thisarikanchana5385 2 роки тому

    ❤️😍

  • @diyadahara0052
    @diyadahara0052 2 роки тому

    ❤👍👍

  • @Nimesha85
    @Nimesha85 2 роки тому

    මේකට කොකෝව දාන්නෙ නැතුව බටර් කේක් එකක් හදාගන්න පුළුවන්ද 🙄