පියයුරැ පිළිකාවක් කල් තියා හඳුනාගනිමු|Self breast examination|Doctor DR

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 405

  • @AnuAnu-mt1dp
    @AnuAnu-mt1dp 3 роки тому +22

    ගොඩාක් වටින වැඩසටහනක් ඔබතුමියට ගොඩක් ස්තුතියි .කාන්තාවන්ගේ ගර්භාෂය පහත් වීමට හේතු ගැනත් මෙවැනි වීඩියෝවකින් ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා .

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 8 місяців тому +2

    වෛද්‍යතුමියනි ගොඩක් වටිනා වැඩසටහනක් දැනුවත් කලාට බොහොම ස්තුතියි.

  • @malisandaseeli6410
    @malisandaseeli6410 3 роки тому +15

    ඩොක්ටගෙ වීඩියෝ ගොඩක් හොඳයි..ගොඩක් වටිනවා...මං ඔක්කොම බලනව.. ගොඩක් පිං ඔබ තුමියට..💖💖💖👍👍👍

  • @anuththaraimalsha2514
    @anuththaraimalsha2514 Рік тому +6

    ඩොක්ට මට දැන් අවුරුදු 20යි මගේ දකුනු පියයුරේ යට කෙලවර රිදිමක් ඇතිවෙනවා ඒ ඇයි🥺

  • @kanthivimalarthna2216
    @kanthivimalarthna2216 3 роки тому +12

    ඉතාමත් වටිනා සමාජ මෙහෙවරක් ඔබට ගොඩාක් පින් වෛද්‍යතුමනි

  • @shyamajayawardena8359
    @shyamajayawardena8359 3 роки тому +5

    ඉතා වැදගත් උපදේශනයක්. ඔබතුමියගේ හැම වැඩ සටහනක්ම ඉතා සරලයි. ඉතා පැහැදිලියි.

  • @anushkachamini2842
    @anushkachamini2842 3 роки тому +11

    ඔබ තුමියට ගොඩක් පින් 🙏🙏

  • @amaliniroshani6077
    @amaliniroshani6077 2 роки тому +9

    ගොඩක් පැහැදිලිව හැමදේම කියලා දුන්න. ගොඩක් හොදයි. ගොඩක් ස්තුතියි ඩොක්ටර් ❤❤

  • @samantatiti773
    @samantatiti773 3 роки тому +6

    ගොඩාක් ස්තුතියි ⁣බොහොම වැදගත් තෙරුවන් සරණයි අපේ වෛද්‍ය තුමියට❤❤

  • @sameerasameera2890
    @sameerasameera2890 3 роки тому +2

    බොහෝම ස්තුතියි ඩොක්ටොර් පැහැදිලිකර දුන්නාට ඔබටත් උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏

  • @niroshapriyangani7814
    @niroshapriyangani7814 3 роки тому +9

    ඩොක්ට මගේ එක පියයුරුවකින් ලා පැහැති ශ්‍රාවයක් පිටවෙනව එය රෝගී තත්වයක්ද.

  • @dilshievlog
    @dilshievlog 3 роки тому +10

    මෙහෙම දේවල් අහනකොට බය වැඩි වෙනවා

  • @thakshilasteelman2312
    @thakshilasteelman2312 3 роки тому +4

    බොහොම ස්තුතියි මැඩම් මේ විදිහට හැමෝවම දැනුවත් කරනවට 🙏

  • @dayanikumari3011
    @dayanikumari3011 3 роки тому +5

    ඉතාමත් වටිනා දැනුම් තේරුම් ඔබතුමියට බොහොමත් ස්තුතියි

  • @thurunuheshan1926
    @thurunuheshan1926 День тому

    ඔබ තුමියට ගොඩක් පින් 🥀🌺🥀🌺🥀🥀🌺🌺🥀🥀🌺🥀🌺🥀🥀🌺🥀

  • @ishulakshan9397
    @ishulakshan9397 8 місяців тому +18

    මිස් මන් යාලු වෙලා ඉන්න කෙනාගේ එක පියයුරකින් සැරව වගේ ශ්‍රාවයක් එනවා මිරිකුවම පියයුර මෙයාට 11 වසරේදීත් එක පාරක් වෙලා බේත් ගත්තලු දැන් අද වෙලා අපි 17 වෙනිදා ලිංගිකව එකතු උනා මිස් හැබැයි condem 2 දාගෙන උනේ බයට positino 2 දුන්නා බයයි මිස් උත්තරයක් දෙන්න මේකට

    • @HashiniMadushika-w8n
      @HashiniMadushika-w8n 4 дні тому

      මිස් මට වයස 22 මගේ වම් පියයුරේ කිහිල්ල හරියට වෙන්න කැක්කුමක් අල්ලනවා මිස් ගැතිටි මොකුත් නෑ මට පොඩ්ඩක් ඒකට හේතුව කියනවද

  • @jayamannamithrapala529
    @jayamannamithrapala529 2 роки тому +5

    මගේ වයිෆ්ට මාසෙකට සැරයක් විතර පියයුරු රිදෙනබව පවසනව.අත් උස්සන්නත් බැරි බව කියනව.පීරියඩ් වුනහම නැතිවෙනව.ඒත් නැවත අසනිප වෙනව

  • @zaimzaim7095
    @zaimzaim7095 3 роки тому +10

    කාන්තාවට ඉතා වැදගත් වැඩ සටහනක් ස්තුතියි ඩොක්ටර්

  • @anushanilmini1949
    @anushanilmini1949 11 місяців тому

    බොහෝම ස්තුතියි ඔබතුමියට අපිව දනුවත් කලට ❤❤❤❤

  • @priyadarshani...4108
    @priyadarshani...4108 3 роки тому +3

    හරිම වැදගත් තොරතුරු ටිකක් ,,ගොඩක් ස්තුතියි 🙂

  • @ShashiNuwanthi-m5t
    @ShashiNuwanthi-m5t 6 днів тому

    Docter මට තෙරේන දවසේ ඉදලා මගේ වම් පියයුරේ තන පුඩුව ඇතුලට ගිලා බැහැලා තියෙන්නේ .මම විවාහ වෙන්න කලින් docter කෙනෙක්ට පෙන්නලා scan පරික්ෂණක් කලා.එවිට ප්‍ර නොමැති බව කීවා.නැවත මම පළමු දරුවා ලැබුණු පසු docter පෙන්නලා scan පරික්ෂණ ක් කලා.එකත් ප්‍රශ්නයක් නොමැති බව කීවා.දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා .දෙන්නම අවුරුදු 3ක් කිරි බීවා.එත් වම් පැත්තේ පියයුරෙන් බීවේ ටික කාලයයි.තාමත් බෝහෝ අවස්තා වල වම් පියයුරේ තන පුඩුව ඇතුලට යනවා .අනේ මට පිළිතුරක් දෙන්න.මේක නැවත පරික්ෂා කල යුතුද කියලා

  • @proktg9885
    @proktg9885 3 роки тому +3

    බොහොම ස්තුතියි ඔබතුමියට
    තෙරුවන් සරණයි 🙏

  • @nethmidananjana4624
    @nethmidananjana4624 2 роки тому +6

    Doctor පියයුරු වටේ කුෂ්ට යක් වගේ පියයුරු දෙකේම තිබුනොත් එක මේ පිලිකා ලක්ෂණ යක්ද අඋරුදු 18 ක විතර කෙනෙක් ගේ අනේ මිස් මට උත්තරයක් දෙනවද ❤️

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 Рік тому +1

      Make pilithuru balagana inne nethuwa surgeon kenekwa chanel karala penwanna..balan inna epa ...

    • @sajanahimasha8826
      @sajanahimasha8826 15 днів тому

      Oyata mekata answer ekak labunada kohen hari? Nathnam Dr kenekta pennuwada...?

  • @coxhandycrafts1827
    @coxhandycrafts1827 3 роки тому +3

    Godakma watina vidéo ekak thank you very much Dr 🙏🙏🙏🙏

  • @disnimadhushika4757
    @disnimadhushika4757 3 роки тому +2

    Doctor ,මේ ත්ත්වය,යොවුන් දැරියන්ට ඇතිවෙනවද...plz ee gana kiyanna

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 роки тому +5

    බොහොම ස්තුති 🙏❤🌹🌹🌹

  • @riyasaaslam3715
    @riyasaaslam3715 3 роки тому +5

    ගොඩාක් වටින වැඩසටහනක් කියලා දුන්නට thankyou doctor

  • @CYBERVLOGS2709
    @CYBERVLOGS2709 Рік тому +2

    Miss osap wenna sathiyakata kalinidan piyayuri 2ma wedanawak enawa.ehema wena eka prashnayak da .nathnam homona wenas weemath ekka ehema wenawada...plz pilithurak awashshai.

  • @avishkasiriwardhana6451
    @avishkasiriwardhana6451 Рік тому

    සාමන්‍ය තරබාරු අව්රුදු 20සිට ඉට ඉහල වයස් කාන්ඩ වල කාන්තාවන්ට මෙම තත්වය බලපානවද.

  • @pothakamahima8826
    @pothakamahima8826 3 роки тому +5

    Thank you very much doctor for your valuable explaining .

  • @lalithananyakar161
    @lalithananyakar161 3 роки тому +5

    ගොඩක් වටිනවා මේ විඩියෝ එක ඔබතුමියට ස්තුතියි ❤❤

  • @chandradasachandradasa6692
    @chandradasachandradasa6692 Рік тому +1

    ඩොක්ටර් අනිවාර්යයෙන්ම මෙකට රිපලයි එකක් ඕනි.මගේ වයස අවුරුදු 18 යි.මගේ පපුවෙ හරියටම මැද පියයුරු දෙකට මැද පොඩි ගැටයක් තියෙනවා.

    • @chandradasachandradasa6692
      @chandradasachandradasa6692 Рік тому

      ඒකත් පියයුරු ගැටයක් වෙන්න පුලුවන්ද

    • @edusrilanka2943
      @edusrilanka2943 7 днів тому

      කෝකටත් පරීක්ෂා කරගන්න එක හොඳයි යාළුවා

  • @ganganikeshala7951
    @ganganikeshala7951 3 роки тому +2

    Doctor godaaak sthuuuthii oba nirlobhiwa me labadena danumata... 💐🙏💝

  • @GAMINGDINU-g4g
    @GAMINGDINU-g4g 9 місяців тому

    Godak watina widiyo ekkak dokta thanks theruwan saranay!!

  • @dammikumari643
    @dammikumari643 3 роки тому +2

    ගොඩක් ස්තූතියි මිස් හරිම පැහැදිලිව කියා දුන්නා ඒක

  • @shamadias4588
    @shamadias4588 3 роки тому +3

    Thanksgiving imfm good bless you

  • @sandyakotte3128
    @sandyakotte3128 3 роки тому +1

    "Thank you kindly your Loving service"

  • @hettiarachchihettiarachchi3413
    @hettiarachchihettiarachchi3413 2 роки тому +2

    පිං අත්වේවා ඔබ තුමියට

  • @piumijayawardena3979
    @piumijayawardena3979 3 роки тому +2

    Dr man serama wadasatahan balanawa ewagema hama ekakma godak wadagat; ❤❤❤

  • @chathurmaranasinghe1035
    @chathurmaranasinghe1035 3 роки тому +4

    Good job Dinuja.. keep it up. 💐💐

  • @isurulakmal540
    @isurulakmal540 Рік тому +1

    මම වයස 22 ක පිරිමි කෙනෙක් මීට වසර 3කට විතර කලින් කිරිගැට කියන සවරූපය පියයුරු දෙකේම ආවා වම් පැත්තේ එක සුව උනා ඒත් දකුනු පැත්තේ තියෙනවා ලොකුව පේන් නෑ ගෙඩියක් වගේ ඇතුලෙන් අහුවෙනවා කිහිල්ලේ කුද්දැටි වගේ ගෙඩි කිහිපයකුත් තියෙනවා මිරිකුව පොඩි ස්‍රාවයකුත් එනේ මම ගනන් ගත්තේ නෑ ලැජ්ජාවට දැන් පෙන්විය යුතුමයි නේද 🥺

  • @nermaladepty1821
    @nermaladepty1821 3 роки тому +1

    ගොඩක් ස්තුතියි ඔබ තූම්යට

  • @nish_6
    @nish_6 3 роки тому +7

    Birth control tablets ගන්න විටත් පියයුරු වලින් ශ්‍රාවයක් පිටවනවා ද. මම එහෙම දෙයක් අහලා තියෙනවා. Doctor ඒ ගැන කියන්න පුළුවන් ද. බොහොම ස්තුතියි ❤️

  • @tdmadushani2965
    @tdmadushani2965 4 місяці тому

    බොහොම ස්තූතියි ඩොක්ටර් 🙏

  • @saumayakumari8181
    @saumayakumari8181 3 роки тому

    ගොඩක් ස්තුතියි wedagath video ekak

  • @diliniayodya906
    @diliniayodya906 3 роки тому +3

    Dr මගේ නිපල් එකේ දියරයක් ස්‍රාවය වෙනවා හැබයි මට piriod උනේ නැහැ

  • @paramee3010
    @paramee3010 3 роки тому +7

    ඩොක්ටර් මට අවු. 19යි. මගෙ left side breast එකේ ගටිත්තක් තියනව. සමහර වෙලවට හුස්ම ගන්නත් අමාරුයි. මෙක cancer එකක් වෙන්න පුලුවන්ද

    • @ashanimalka4203
      @ashanimalka4203 3 роки тому +2

      මේවාගේ දැම්මාට පිලිතුරු ලැබෙන්නෑ..සුදුසු doctor කෙනෙක් හමුවෙන්න..

    • @paramee3010
      @paramee3010 3 роки тому +2

      @@ashanimalka4203 akanam aththa😔

    • @thakshilaf0342
      @thakshilaf0342 2 роки тому

      Oya doctor kenek hambunda.mtth ohoma prashnayk thiynwa

  • @rinozajiffry2137
    @rinozajiffry2137 2 роки тому +1

    Thank you so much Doctor . This was very informative

  • @ravindralakshan5530
    @ravindralakshan5530 3 роки тому +13

    අවුරුදු 18-25 අතර ගැහැනුන්ට මෙම පිලිකා හැදෙන එකෙ අවධානම කොහොමද...
    Reply අවශ්‍යයි

  • @ajithdissanayake6756
    @ajithdissanayake6756 3 роки тому +5

    Dr, ලිංගික අවයවයන් නිතර,නිතර සබන් යොදා සේදීම,පිරිසිදු කිරීම, නොකළ යුතුයි නේද.. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න Dr.🙏

  • @rathnayakamaddumage7943
    @rathnayakamaddumage7943 2 роки тому +2

    🙏🙏🙏🙏 thanks dr.dr.mata wayasa 19yi.mge piyayuru dekama gdak redenv.tika dawasakin aye natara wela aye hadenava.ddoctor mekat monavada k na ona.plz .😥

  • @Podipeththa
    @Podipeththa Рік тому

    එකවර පියයුරු දෙකෙහිම ඇතුලතින් ගන වෙලා වේදනාවක් ඇති වෙන්න පුලුවන් ද

  • @thilankajeewantha2669
    @thilankajeewantha2669 3 роки тому +2

    ගොඩක් ස්තුතිය මිස්,

  • @mudithachamare449
    @mudithachamare449 6 місяців тому

    මාහට ඔබ තුමිය සමග සම්බන්ද විය හැකිද යම් දෙයක් දැනගැනීම සදහා

  • @darshanidilrukshi1248
    @darshanidilrukshi1248 3 роки тому +1

    Thankyou doctor..pawudalika gatalu sadaha obathymiyagen updates laba ganna akarayak sadahan karanna doctor..🥺🙏

  • @Imaa1703
    @Imaa1703 3 роки тому +1

    අනේ doctor මට තාම අවුරුදු 19 යි. මට දැන් මාසයකට විතර කලින් operation එකකුත් කරා. මට දැනගන්න දේවල් ගොඩක් තියෙයි මට ඔබතුමියව සම්බන්ධ කරගන්න පුලුවන්ද? 🙏 මගේ තවත් ගැටිත්තක් තියෙයි. ඒකත් අයින් කරන්න වෙයි. මට ඔබතුමියට කතා කරන්න පුලුවන් ද? 🙏

  • @Asankasudesh-k8k
    @Asankasudesh-k8k 4 місяці тому

    පියයුරු වල හැදෙන ගැටිත්ත වේදනා සහිතද

  • @srpeumapeirispeiris9347
    @srpeumapeirispeiris9347 3 роки тому

    Thank you very much .it so useful . May God Bless you

  • @jayanipavithra7265
    @jayanipavithra7265 Рік тому

    මගේ අාච්චි අම්මට පියයුරැ පිලිකාවක් වැලදිලා අවුරැදු දෙකකින් වගේ නැති උනා...එයාගෙ පියයුර අයින් කලා....එ්ත් එයා නැති උනා.දැන් මගෙත් අවුරැදු 15 ක ඉදන් ගැටති 2 ක් තියෙනවා...දැන් අවුරැදු 31 යි...තවමත් එ් ගැටති එ් ප්‍රරමාණයමයි....වේදනාවක් තියෙනවා...මගේ අච්චිට ගැටිත්ත අැවිත් මාසයෙන් මාසයට එ්ක විශාල උනා....මගේ මේ තත්වය එයම වියහැකිද වෙෙද්‍ය තුමියනි.....😢

  • @anugithamali634
    @anugithamali634 2 роки тому +2

    Mage පියයුරු nitharama wedanai e ai egana dana ganna puluwan kohimada doctor

  • @jeewanikumari6790
    @jeewanikumari6790 2 роки тому +5

    සුවනාරි වැඩසටහන් වලින් පියයුරු පිළිකා හදුනාගන්නවා ද.. පියයුරේ හැඩයේ වෙනසක් නැතිව කැක්කුමක් තිබෙනවා නම් පිළිකා රෝග ලක්ෂණ ද

  • @FaaruFathi
    @FaaruFathi 4 місяці тому

    අව්රුදු 18,19 අයට මේ පිලිකා හැදෙන්නේ පුළුවන් ද?.
    මගේ වම් පැත්තේ අතුලෙ නිකන් ගෙඩියක් වගේ ඉදිමිලා වගේ තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්‌ ද? මට පොඩ්ඩක් දැනගන්න පුළුවන් ද? මොකද
    මේකේ කිව්ව වෙන මොකුත් ලක්ෂණ මට නෑ. මට පොඩි

  • @shamilakusum2266
    @shamilakusum2266 Рік тому

    Thank doctor meya apata kiya dunnata 🙏

  • @dammikahemanthi3491
    @dammikahemanthi3491 3 роки тому

    Godak watina wadasatahanak.thankyou doctor

  • @ravindralakmal6709
    @ravindralakmal6709 3 роки тому +1

    මැඩමි විකිරණ වලට නිරාවරණය වෙනවා කියන්නේ කුමක්ද ??

  • @gihaniimesha7381
    @gihaniimesha7381 3 роки тому +2

    ස්තුතියි ඩොක්ට🌷🌷🌷🌷👍👍👍👍මැවැනි වටිනා video අප වෙිත ගේනවට

  • @sashimali5840
    @sashimali5840 3 роки тому +6

    ඩොක්ට මට අවු.26ය මගේ දකුණු පියුරුවෙ පොඩි ගෙඩියක් තියෙනවා .නමුත් රිදීමක් නැ.මම අම්මා කෙනෙක් නමුත් දරුවා කිරි බොන්නේ නැත .දරුවාට වයස අවු-5යි

    • @SupunKumara-e7c
      @SupunKumara-e7c Місяць тому

      Matath ehema niple ekk ehema dakunu pathe gediyak thiblyenawa lagadi hadala na mn Mata wayasa22 uththarayak denna

  • @sandalirasanya3959
    @sandalirasanya3959 25 днів тому

    ඩොක්ට මට periods ලන් වෙද්දි පියයුරැ වල අල්ලන්නවත් බැරි තරම් ඇදුමක් වත් ගැවෙන්න බැරි තරම් වේදනාවක් එනවා periods ඉවර වුනාම හොද වෙනවා ඇයි එහෙම වෙන්නේ මොකද්ද මේ රෝගය

  • @teranjayanath3141
    @teranjayanath3141 2 роки тому +4

    ඩොක්ටර් මගෙ පියයුරු දෙකේම ගැටිති අහුවෙනව.... ඒ ගැටිති ගාවින් හිටිගමන් කඩියෙක් කනව වගේ දැනෙනව මට..පියයුරු තුඩ ගාවින් දියරයක් එන්නෙ නෑ.සුදු පාට ක්‍රීම් වගේ චූටි පොඩ්ඩක් නම් රැදිල තියෙනව .මන් දන්න කාලෙ ඉදන් වගේ .එහෙම ක්‍රීම් වගේ යන්තමට රැදිල තියෙන එක සාමාන්‍යද ඩොක්ටර් ..ඒක විතරක් කියන්න ඩොක්ටර් මට🙏🙏

  • @MadushikaWijekoon
    @MadushikaWijekoon 2 місяці тому

    මිස් පියයුරුවෙ අවට හම ගැලවෙනවා වගේ නෙ.ඒක ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න වෙයි ද .මට තාම අවුරුදු 20 ඉ.ඒව ලොකු වෙන්නෙත් නැහැ 😢.තන පුඩුව එලියට එන්නෙත් නැහැ ගොඩක්

  • @sanikarangani1326
    @sanikarangani1326 6 місяців тому

    Mage piyauru nitharama ridenawa hemawelema ..mata Endometriosis grad 4 akanisada ahema wenne..

  • @IshaniIshani-bu1yp
    @IshaniIshani-bu1yp 2 місяці тому

    Doctor mage dakunu piyayure athulen adum kanawa wage kakkumak anawa athin thada karan ennakota sanipae a welawata kapala danna unath puluwan .eth me test kara mokuth nehe kiwa eth mata wedanawa danenawa

  • @Malshi402
    @Malshi402 Рік тому +1

    Doctor Ek piyayuruwk vishala wel ekk podi wen ek prashnykd

  • @all276
    @all276 Рік тому +1

    අවුරුදු ,20ට අඩු අයට මේ රෝගෙ වැලදෙන්න පුලුවන් ද?

  • @kasunianandika4397
    @kasunianandika4397 2 роки тому +3

    අවුරුදු 30 ට අඩු අයටත් පියයුරු පිළිකා සෑදිය හැකිද

  • @chandraherat1706
    @chandraherat1706 Рік тому

    ස්තුතියි මිස් බුදු සරනයි

  • @PriyaniPunchihewa
    @PriyaniPunchihewa Місяць тому

    ම්ස් මගෙ ගොඩක් දවස් ඉදලා කිරි වගෙ ෂාවයක් එනවා.මම පෙන්නුවා ඒත් අව්ලක් නැ කියලා කියනවා.මට ව්ස්තර දෙන්නකො ම්ස්.

  • @ShivangiAskey
    @ShivangiAskey 2 місяці тому

    Doctor mage papuwath saren sareta ridenawa. Godak welawata ridenne wampatta. Mata tikak bayai. Kiwwama samaharu nam kiynawa gastric kiyala. Man danne na welawakata e wedanawa enakota baya hitenawa. Ehema papuwa ridenne ai doctor

  • @hansanidishanisamarathunga1774
    @hansanidishanisamarathunga1774 2 роки тому +1

    Docter පියයුරුවෙ ගැටිත්තක් තිබුනොත් ඒක පිලිකාඅවාක්ද

  • @manelbrenda3353
    @manelbrenda3353 3 роки тому

    Thanks for the advice 🙏🙏🙏♥️♥️♥️

  • @geethakumarikumari6055
    @geethakumarikumari6055 3 роки тому +3

    ගොඩක් වෙදගත් ඩොක්ට 🙏🙏🙏

  • @shehanivihanga9352
    @shehanivihanga9352 Рік тому

    ගොඩක් ස්තුතියි

  • @bestvediomaker8549
    @bestvediomaker8549 2 роки тому

    Athe thel gediyak Avila Dr monda Karna ona kiyla kiyna pluwanda

  • @nayomi417
    @nayomi417 3 роки тому

    Brest enhansment methods and cancer risk gana vedio ekak karannako

  • @nilankachathuranga9329
    @nilankachathuranga9329 Рік тому

    ඩොක්ට මට බබා ලැබුනේ සීසේරියන් සැත්කමෙන්.බබාට මව් කිරි නැතුව පිට් එක ආවා .එ නිසා මන් හිටිය ඉස්පිරිතාලෙන් පොලොන්නරුව මහ රෝහලට යැව්වා.එහිදි තමා මට මව්කිරි දෙන්න පුළුවන් උනේ.ඒත් මන් ගෙදර ආවට පස්සේ දරුවට දෙන්න කිරි මදි උනා.සතියක් වගේ තමයි මව් කිරි දුන්නේ.දැන් මගේ වම් පියයුර පමනක් රිදෙනවා .ඒ ඇයි කියලා කියන්න පුළුවන්ද.ඉදිමුමක්,ගැටිත්තක් නෑ.

  • @nimalkasenarath1052
    @nimalkasenarath1052 3 роки тому +2

    Godaaaaaakkk pin oba thumiyata...

  • @neronero4412
    @neronero4412 3 роки тому +1

    Thank you doctor Dr God bless you

  • @samadikumarinuwara8736
    @samadikumarinuwara8736 3 роки тому +4

    Dr මගේ පියයුරු නිතරම රිදෙනවා වගේ ම අතුලත දරාගන්න බැරි වේදනාව ක්‌ එන්නේ dr දැන් මාසකට වැඩි කාලයක්

    • @ruchinihansika1435
      @ruchinihansika1435 2 роки тому

      Matath oy check karal beluvda

    • @samadikumarinuwara8736
      @samadikumarinuwara8736 2 роки тому

      @@ruchinihansika1435 Dr මම අල්ට්‍රා සොඋන්ඩ් කරලා ත් බැලුවා dr කිව්වා පිලිකා වක් නෑ කියලා බෙහෙත් දුන්නා කැක්‌කුම අඩු වෙන්න මාස 2කට ඒ බිව්වද පියයුරු දානවා dr

    • @nadeemapriyadarshani9554
      @nadeemapriyadarshani9554 2 місяці тому

      Mekata mokada kale

  • @ruwanruwan1710
    @ruwanruwan1710 3 роки тому

    ඩොක්ට මන් කාන්තාවක් මගේ කිහිල්ලේ gatittak thyanawa එකට දැන් අඋරුදු 7 ක්‌ witara වෙනවා රිදෙන්නේ එහෙමනැ mirikanakota කහපටට හුරු diyaraya එනවා දැන්

  • @maheshwirasioha6846
    @maheshwirasioha6846 Рік тому

    Godak watina wedasatahanak oba tumiyata godak istuti dokta oyata

  • @restashiromanisudirikkuhan5182
    @restashiromanisudirikkuhan5182 3 роки тому +3

    Thank you doctor 💓

  • @priyankapriyank3697
    @priyankapriyank3697 Місяць тому

    ඩොක්ට මගෙ පියයුරැ වලගෙ එනවා නිකම් ගුරැපාට දුබුරැ පාට ලේ වගෙ එනවා මම ඉන්නෙ දැන් කුවේට් එකෙ මම මැඩම් එක්කන් ගියා ඩොක්ට කෙනෙක් හම්බවෙන්න ඒ පිළිකාවක මුලක්ද ඩොක්ට

  • @dammikaranjani3506
    @dammikaranjani3506 Рік тому +1

    Dokta magee garbasaya ain karala tiyanne gebgela th ain wenavada ee samaga ma denuvath karnna

  • @jawhersdm8126
    @jawhersdm8126 3 роки тому

    thank you Dr., very informative

  • @Dinukidinuki-ew2jy
    @Dinukidinuki-ew2jy 3 місяці тому

    Doctor oba.සම්බන්ධ kara.ganne.කොහොමද

  • @sandinishehara6476
    @sandinishehara6476 Рік тому

    ස්තුතියි

  • @shiromisadamali7345
    @shiromisadamali7345 3 роки тому +5

    Doctor mageth ehema kihile gedi thiyenawa eth dan man inne pita rata 😔😔

  • @Isuru_Sampath1
    @Isuru_Sampath1 29 днів тому

    ඩොක්ටර් අවුරුදු 18 ගැහැනු ලමයෙක්ගෙ දකුනු පියයුරෙ ගැටයක් වගෙ අහුවෙන්නෙ රිදෙන්නෙ ඇයි

  • @kalpibasnayaka4157
    @kalpibasnayaka4157 2 роки тому

    Docta piyayuru adu karana beheth bavithaya ahithakaraid.

  • @anojadamayanthi3626
    @anojadamayanthi3626 2 місяці тому

    ඩොක්ටර් මට වයස 41 මට ඔලුවෙ කැක්කුමක් තියෙනවා නිතර ,ඒක නැති වෙලාවට මගෙ පිටත් එක්ක පියයුරු දෙකේම උඩ කොටස කැක්කුමක් එනවා,පිට කැක්කුම එක්ක තමා ඒක එන්නෙ ,පිලිතුරක් දෙන්න ,මම පිටරට ඉන්නෙ 😢