බැරිවෙලාවත් මේ වගේ මිනිස්සු නම් ළං කරගන්න එපා ! හේතුව මේකයි | galigamuwe gnanadeepa thero 2024 bana

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 56

  • @samanthilak9180
    @samanthilak9180 4 місяці тому +2

    ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් මම දිනපතාම ශ්‍රවණය කරනවා මම සෑම දිනකම දැනට වසරක පමන කාලයක සිට රාත්‍රී 0200 ට අවධි වෙලා පැයක් පමන භාවණාවක යෙදෙනවා ඉන් අනතුරුව තමයි බණක් අහන්නෙ මම සතර සතිපට්ඨාන දේශනා 13ම ශ්‍රවණය කරල සටහන් කර ගත්ත දැන් මගේ හිත ගොඩක් වෙලා භාවනාවේ එක් අරමුනේ පිහිටනව මා තුලින්මයි මම ධර්මය දෙස,බලන්නෙ අද දින මේ ධර්ම දේශනය අති විශිෂ්ඨ දේශනයක් කෙලෙස් වැඩි කාලයක් තුල හරියටම ගැලපෙන කාලින දේශනාවක් තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @sakunthalayatawara8959
    @sakunthalayatawara8959 4 місяці тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏. ඔබ වහන්සේට මෙවැනි දේශනා කිරීමට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 4 місяці тому +1

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාර ය වෙවා උතුම් තෙරැවන් සරනයි

  • @sasankakumara-hm5ym
    @sasankakumara-hm5ym 4 місяці тому +7

    අපේ හාමුදුරුවනේ හරිම දෙසනයක් සාදු සාදු සාදු 🙏🙏🙏

  • @manorisilva8984
    @manorisilva8984 4 місяці тому +1

    දහම් සර දෙසවන
    සසර මග පහදන
    හිත සුවය නිබඳව
    සදයි හිමියනි අසන දම් කඳ...
    තෙරුවන් සරණයි ...🙏🙏🙏🌷🌷🌷

  • @creations5251
    @creations5251 4 місяці тому +1

    මේ ආත්ම භ්වයේදීම සෝවන් ඵල දැරීමේ භාග්‍යය මට උදා වේවා ❣️🙏 ඒ සදහා කල්‍යාන මිත්‍ර ඇසුරම මට ලැබේවා....❣️🙏

  • @shiromidilhani4543
    @shiromidilhani4543 4 місяці тому

    මම හැමදාම ස්වාමීන් වහන්සේගේ දේශනාවක් අහනව ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා සාදු සාදු සාදු

  • @nalindupraba1625
    @nalindupraba1625 3 місяці тому

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!! උතුම් නිර්වාණය අවබෝධ වේවා !!! ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි !!! 🙏🙏🙏☸️🌼🌼🌼🌼☸️

  • @gameof1177
    @gameof1177 4 місяці тому

    සාදු සාදු සාදු සාදු

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe7871 4 місяці тому +1

    🌼🙏සාදු🙏සාදු🙏සාදු............!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා.උ🎉තුම් නිවනින් නිවෙවා .

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 4 місяці тому

    සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌼🌼
    🌼🌼🌼Theruwan saranai 🌼🌼🌼
    🌼🌼🌼🌼🌼🌼🌼

  • @Radhi1130
    @Radhi1130 4 місяці тому

    පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වේවා…! නීරෝගි වේවා…. තෙරුවන් සරණයි සැමට🙏🙏🙏

  • @sunandapremasiri4723
    @sunandapremasiri4723 4 місяці тому

    Saaadu saaadu saaaadu.හිත නිවෙන ,අපි හැදෙන වටිනා බනක්

  • @sunethramaarapana-yg7em
    @sunethramaarapana-yg7em 4 місяці тому

    නමස්කාර වෙවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏ඔබවහන්සේ ගේ බුද්ධ දේශනා සත්‍යමයි.. මම ගිය අවුරුද්දේ තදබල ලෙස අසනීප උනා.. ගැහෙන උනෙන් පෙළෙමින් ඔබවහන්සේ ගේ දේශනා විශාල ප්‍රමානයක් මම ඇසුවේ ඉතාමත් ශ්‍ර ද්ධා වෙන්..හැමෝම පුදුම උනා කොහොමද මෙපමණ අමාරුවෙන් බණ අහන්නේ කියලා.. අන්තිමට මාරාන්තික ශල්‍ය කර්මයකින් මම දින ගානකින් මරණින් බේරුනා.. මම ඔබවහන්සේ ගේ දේශනා ඇසුවේ ඉතාම අවබෝධයෙන්.. ඉතාම සතුටින් අදත් එසේමයි.. සාදු සාදු සාදු 🙏🙏🙏ඔබවහන්සේ පතන බෝධියෙන් නිවනින් නිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Samantha-jm1jh
    @Samantha-jm1jh 4 місяці тому

    Oba wahanseta neduk nirogi suwaya labewa sadu sadu sadu

  • @junekollaකොම්ල-x5m
    @junekollaකොම්ල-x5m 4 місяці тому +1

    🌼🙏සාදු🙏සාදු🙏සාදු............
    🙏☸️🙏☸️🙏☸️

  • @latasrilanka7713
    @latasrilanka7713 4 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @naradadasanayaka7624
    @naradadasanayaka7624 4 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏 කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @malkanthinissa
    @malkanthinissa 3 місяці тому

    🙏🙏🙏🌷🌷🌷🧡🤲 teruvan saranai oba wahanseta

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 4 місяці тому

    බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @bannakakumudu4029
    @bannakakumudu4029 4 місяці тому

    Sadu sadu sadu 🎉🎉🎉🎉

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 4 місяці тому

    Sadu..sadu..sadu

  • @MalliekaMalli
    @MalliekaMalli 4 місяці тому

    සාධු.සාධු.සාධු.🎉🎉🎉🎉🎉තෙරුවන්.සරනයී

  • @MalliekaMalli
    @MalliekaMalli 4 місяці тому

    සාධු.සාධු.සාධු.තෙරූවන්.සරනයී.🎉🎉🎉🎉🎉🎉

  • @adjidaa2940
    @adjidaa2940 4 місяці тому

    Sadu Sadu Sadu tharuwan saranai apa hamuduruwana

  • @AnomaGunathilaka
    @AnomaGunathilaka 4 місяці тому

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @InduLiyanage-wn1kv
    @InduLiyanage-wn1kv День тому

    🙏🙏🙏❤❤❤

  • @MalliekaMalli
    @MalliekaMalli 4 місяці тому

    සාදු. සාදු. සාදු ඔබ.වහන්සේට. දීර්ඝායුෂ. ලැබෙවා. මාගේ නමස්කාරය. වේවා. සාදු. සාදු. සාදු

  • @tenishaariyarathne2696
    @tenishaariyarathne2696 4 місяці тому

    Oba wahanseta neduk nirogi suyawa labewa.

  • @SiyamaKanthi-fl8ew
    @SiyamaKanthi-fl8ew 4 місяці тому

    🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @MahendraKumara-dq7bh
    @MahendraKumara-dq7bh 3 місяці тому

    ❤❤❤❤❤❤❤❤

  • @LilaniGunasekara
    @LilaniGunasekara 4 місяці тому

    🙏🙏🙏

  • @mohammedmohammedmohammed6533
    @mohammedmohammedmohammed6533 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏

  • @SarathKulathilake
    @SarathKulathilake 3 місяці тому

    Sadu Sadu Sadu

  • @mohammedmohammedmohammed6533
    @mohammedmohammedmohammed6533 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 4 місяці тому +1

    Wanthaneya.pujaneya.gaurawaneya.penwath.suwamin.wahanseta.mage.utum.namaskaraya.wewa.darmaya.danaya.kala.oba.siyalu.denatama.bohoma.pen.☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @w.a.c.k6660
    @w.a.c.k6660 4 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @devikadevi9713
    @devikadevi9713 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏

  • @InduLiyanage-wn1kv
    @InduLiyanage-wn1kv День тому

    ❤❤❤

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @permavijtug9034
    @permavijtug9034 4 місяці тому

    🙏🙏🙏