A Superb presentation! Complete with most of the critical aspects of the ReCom DNA science. Whatever the facts present against the superstitious beliefs in Sri Lanka it effectiveness won't be high and as usual within few weeks it will be zero, back to the darkness. Even new generation too under its tight grip.
කටහඬ ඇහුනත් හිත නිවෙනවා සර් ♥️😌🙏🙏
♥️♥️
@@anushaanu5567 ........................ලලඥඳක
ගොඩාක් සිවුරු කාරයින් මිනිසුන්ට පොවලා තිබෙන්නේ මිත්‍යාව බව ඔබ නොදැනද කතා කරන්නේ
වටිනා මිනිස් සම්පතක්.ආදරණීය ගුරු තුමනි ඔබ අපේ රටට වාසනාවන්.
ඔබ හරිම සුන්දර මිනිසෙක් . ඹබ මේ මිහිමඩලට සම්පතක් 🙏
ඇත්තමයි 🙏🙏
Aniwa🤩😍
💕
ඔව් ඒකනම් ඇත්ත. හරිම සුන්දර මිනිසෙක්. ❤
Oya hariyatama hari sirth awidina pusthakalayak wage hariyata jackson anthony sir wagemai.........❤️
විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා ❤️❤️
ලංකාවෙන් බොහෝ දුරක සිටියත් සර්ට ඇබ්බැහි වුන සර්ගේ වීඩියෝ අප්ලෝඩ් වනතුරු බලාසිටින දහස් ගනනක් අතරින් කෙනෙක් වීම ගැන ආඩම්බරයි..🙏❤
👍🏾🇱🇰👌🏾
🥰
ආදරණීය සොඳුරු ගුරුතුමා. ඔබතුමාගේ ඉගැන්නිල්ල ඕනිම වයසක කෙනෙකුට ගැලපෙනවා. ඔබතුමාට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා!
🥰🥰❤️
❤️❤️❤️බුදු සරණයි අපේ සර්ට !!! ❤️❤️❤️ (2023 A/L)
මට ජාන ඉංජිනේරු විද්‍යාව ඉගනගන්න ලැබුනොත් සර් වගේ තවත් මනුෂ්‍ය කොටසක් හදනවා දියවන්නාවේ ඉන්න අයත් වෙනස් කරනවා අපේ සර්ට ආදරෙයි තෙරුවන් සරණයි
👌🏾👍🏾👍🏾🇱🇰
එහෙනම් ඔක්කොටම කලින් පන බේර ගන්නවා. 😁
Ai me sir gotawa genna dagaluwa ne. Ethakota oyala lankawe neweida unne.
@@sachinthathisera2806 gennana haduwe na bn gota enna isela karapu vadapiliwela dakkma ona manusayek eka hoda vadapiliwelk kiyala therenava. Anika anagathe dakinna baane. E hind support karanna athi
අපි වෙනස් වෙන එක ලේසියි.
සුන්දර මිනිසෙක් ❤️. ඔබෙන් ඉගෙන ගත් දෑ බොහෝ.
ආලෝකෝ උදපාදි "ආලෝකය උදාවිය" සර්ගේ හැම වචනයකම වටිනාකමක් තියෙනව සර්. එ වචන ඇහුනම සතුටක් දැනේනවා ☺️☺️☺️☺️☺️.... සර්ට ආයුශ බොහෝ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤❤❤❤
දරුවන් වගේ ම වැඩිහිටි අපත් සතුටින් ජිව විද්‍යාව ඉගෙන ගත්තා .අතිවැදගත් ,අතිසොදුරු අත්දැකීමක් .ගැබුරු දේ සරල ව දෙන හැටි කදිමයි .ගුරුතුමනි ඔබතුමාට අපේ ප්‍රණාමය !තුනුරුවනේ සරණයි !
සුභ දවසක් sir සර් විශ්වාස කරන එකක් නෑ මම හැමදාම සර්ට ආශිර්වාද පතනවා උදෑසන 5 6 අතර හවස පහ හය අතර බුදුන් වැඳලා දීර්ඝායුෂ පතනවා මට වයස හැට තුනක් වෙනවා ඒත් මම සර්ගෙ ගෝලයෙක් හැම වීඩියෝ එකක් ම බලනවා ඉගෙන ගන්න තියෙන දේ බොහෝයි බුදු සරණයි
Budu saranayi
👍🏾🇱🇰👌🏾
ඔයා කොච්චර හොද කෙනෙක්ද?
Budu saranai ☸️🙏
තෙරුවන් සරණයි! ඔබ සත්පුරුෂයෙක්
සොබාදහම දායාද කල සොඳුරු ඇදුරුතුමනි..ඔබට දීර්ඝයු තෙරුවන් සරනයි
හැමෝටම මැරෙනකම් ඉගන ගන්න දේවල් තියනවා sr ගෙන්..🙏❤
මම 7 ශ්‍රේනියේ ඉගෙන ගන්න දියනියක්.සර් ලොකු අයියලා අක්කලාට උගන්නන පන්තියක ඉස්සරහ ඩෙස් එකට වෙලා.සර් උගන්නන හැටි බලන් ඉන්න මං හරි ආසයි . උසස් පෙලට ජීව විද්‍යාව ඉගෙන ගන්න සර් ගාවට එන්නයි මගේ හීනය.මම ඉන්නෙ ගොඩක් දුර නිසා දන්නෑ පුලුවන් වෙයි ද කියලා.
* නම = ප්‍රහෙලි සනාරා / බණ්ඩාරවෙල
තව තවත් හැමෝටම දැනුම බෙදා දීමට ඔබතුමාට හැකිවේවා ගුරු පියාණෙනි..
ලංකාවේ ජනප්‍රියතම ගුරුවරයා හා ජනප්‍රියතම youtube channel එක...notification එක දැක්ක ගමන් හිතට මාරම සතුටක් අවේ ...❤️❤️❤️
අපේ ගමෙන් ලෝකයට බිහිවූ අග්‍රගන්‍ය ඇදුරුතුමනී..ඔබට දීර්ගායුශ ලැබේවා 🙏❤️
බඹරබොටුව ද?
@@damithpriyadarshana5373 Balangoda
මාත් බලංගොඩ බලංගොඩ කොහෙද?
සර් ආයිත් කවදාවත් රැවටෙන්න එපා දේසපාලුවො ඔක්කොම මිත්‍යාවක්. මේ වගේ අපිට වැදගත් ප්‍රයෝජනවත් විඩියො කරන්න අපි සර්ට ❤ ආදරෙයි. ගරුකරනවා 🙏 . මේ විඩියො ඉගෙන ගන්න ළමයින් විතරක් නෙවෙයි බලන්නේ මහල්ලගේ ඉදලා පොඩිදරුවන් පවා බලනවා. අපිට දෙන මේ ඉතා වටිනා නොදන්නා දේවල් කියා දීමට ස්තුතියි 🙏 සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
මමත් 76ක් වයසැති අත්තම්මා කෙනෙක් . ඔබ තුමාගේ භැම වීඩියෝ වක්ම මමත් බලන්නේ හරිම සතුටින්. සෑම කෙනෙකුටම් ඉතා වැදගත් වු ඔබේ වීඩියෝ මේහැම් රට වැසියන් ටම ඉතා වැදගත් . මගේම දරුවන් සේ සලකා ආසිර්වාද කරමි .දිර්ගායුස පතමි . තෙරුවන් සරනයි !!!!!!
@@manikesumanadasa4881 ❤ ආදරණීය ආත්අම්මාට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
මම 62ක ගැනියක්. නමුත් මම ඔබතුමාගේ Videosබලන්නේ පුදුමාකාර ආශාව කීන්. 🙏🏻.
මගේ මනස අවුරුදු 47ක අතීතයට දිව යනවා.
ඔබතුමා මිනිසුන් අතර දෙවියෙක්. 🙏🏻
ජේසු පිහිටයි සර්.
රටේ අපේ වාසනාවට උපන් පිං වන්ත ගුරුබවතෙක්. ඔබට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.❤
මම. නම් විද්‍යාව ඉගෙන ගෙන නැහැ නමුත් සර් නිසා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා සර්ට බුදු සරණයි 😍💐💐🌷🌷💐
විඩාබර ජීවිතයට ඔබේ ඔවදන්... රැදුනු කටහඬ.. සුමධුර වු දයාබර දම් දෙසුමක් ම වැනිය...💙
වටිනා කරුණු රැසක් කියලා දුන්නා thank you sir😊
මම කලා විෂය ධාරාව හදාරන කෙනෙක් . නමුත් මම සර් ගෙ හැම vedio එකක් ම නරඹනවා . සර් දැනෙනා විදිහට සර් තමයි නූතන දිසාපාමොක් ඇදුරුතුමා. දීර්ඝායුෂ ඇදුරුතුමනි ...
බොහොම වටිනා දැනුමක්.ඔබතුමාට තෙරුවන් සරණයි🙏❤️
දළදා සමිඳු පිහිටයි සර්ට..🙏💝❤️💞
මම සර්ගෙන් බලාපොරොත්තු උන විඩියෝ එකක් ..😁
මං පාසල් අධ්‍යාපනය ඉවර කරලා දැන් ගොඩක් කල්.මං ආසම විෂයක් විද්‍යාව කියන්නේ.කාලෙන් කාලෙට අලුත් තොරතුරු තියෙනවා.මං ඒ ගොඩක් දේවල් දැනගන්නෙ සර්ගෙ වීඩියෝ බලලා.ඒ වගේම අපේ ජීවිත වලට ගන්න ගොඩක් දේවල් සර්ගෙ වචන වල තියෙනවා.ඉතිං සර්ට ගොඩක් ස්තුතියි!
බයො නොකරත් හැමදාම බලනවා සර්..ගොඩක් වැදගත් මෙ වැනි විඩියො ❤️
නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා...
ඇදුරුතුමනි....ඔබ භාවනාවක්.....
ඔබට තෙරුවන් සරණයි ...🙏
ඔබ වැනි ගුරු පියෙක් අපේ රටට සම්පතක් ඔබ ගෙ ඉගැන්වීම් දරුවන් වෙනුවෙන් පමනක් නොව වැඩිහිටි අපටත් විශාල දැනුමක් ලබා ගන්නවා ඔබ දැනුම බෙදන හැටි හරිම විශ්ව ජනකයි 💐💐💐
තෙරුවන් සරණයි අපේ සර්ට 🙏
සර් කියාදුන්න පාඩම අපි හොදට තේරුම් ගත්තා.එයට බොහොම ස්තූතියි .
නිදා ගන්න ඉස්සර එකක් බලන්න ම ඕනා...👌👌😁😁😁😁😁😁👌👌👌👌👌කුඩුවලට ඇබ්බැවෙලා වගේ.....දැනුම සමග ,රසාස්වාදයට..👌👌👌😁😁😁😁😁
සර් ගෙ ඉගැන්වීම් හොඳට මතක හිටිනවා,තෙරුවන් සරණයි෴ දීර්ඝායු වේවා සර්🙏
ගොඩාක් පින් ලබාදෙන දැනුම ට ❤️
සර් කියන දේ හොඳට ම තේරෙනවා.
තෙරුවන් සරණයි ගුරුතුමා
ගොඩක් වටිනවා ඒ වීඩියෝ එක
අපේ සර් .......❤️💝 Thissa Sir 💕
සර් . ඔබ ඉතා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් .මම හැම යුටියුබ් වීඩියෝ එකක්ම බැලුව. මම ජීවවිද්‍යා අංශයෙන් ඉගෙනගත්තෙ නැ. ඒත් ශ්‍රී ලංකික සෑම පුරවැසියෙකුටම ඔබගෙ ඉගැන්වීම් ,පැහැදිලි කිරීම් හරි වටිනව .සර් ඔබට තෙරුවන් සරනයි .
සර් නම් කල්‍යාණ මිත්‍ර යෙක් ම තමයි සර්ව ඇසුරු කිරීමට හා සර්ගෙ දේශනා අහන්න ලැබුණු සියලු දෙනා ම වාසනාවන්තයි.🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
👏❤️තෙරුවන් සරනයි මගෙ සර්ට 🙏
😎
❤️🙏☸️
ඔබතුමා ට පින්.බොහෝ කරැනු කාරනා වයසක මම ඔබතුමා ගෙන් ඉගෙන ගන්න වා.සේරටම වඩා දහම් කරැනු.තෙරැවණ් සරණ වේවා
විද්‍යාවේ කතන්දර ....ඔබට තෙරුවන් සරණයි සර්..!!!!
ජීව විද්‍යාව ගැන සහ විශ්වය ගැන ඕනෑම මාතෘකාවක හරිම තැන හඳුන්වා දී නිවැරදිම දේ ලෝකෙට දෙන අපේ තිස්ස ගුරැතුමන්ට තෙරැවන් සරණයි!!!!🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සර් සුදර්ශියෙ DNA ගැන උගන්නනකොට මේ කතාව කිව්වෙ නැත්තෙ මොකද? මෙ ටික අපි දැනගන්නඕනෙ නැද්ද අනේ ?😁
සර් කියන හැම දෙයක්ම අහන් ඉන්න අපි හරිම ආසය්.😍
තෙරුවන් සරණය් සර්ට🙏
හැම වීඩියෝ එකක් ම දැනුම් සාගරයක්.ගොඩක් ස්තූතියි සර්.නොසැලී ඉදිරියට ම යන්න .සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .
ලොව තුල සිටින සියලුම සත්වයෝ මිත්‍යාවෙන් මිදේවා!❤මගේ සර්ට ගොඩක් ස්තූති
සමහර නීති කාටත් යහපත ගෙන දෙනවා ඒ වගේ මානව ජෙනු මෙය වෙනස් කරන්න නොහැකි යනුවෙන් නීතියක් ගෙන ඒමත් කාටත් යහපතක් මොකද එවැනි නීතියක් ඇතුවත් මිනිසා මෙබඳු නම් එවන්නක් නැති වූ විට මිනිසා නතර කර ගතම නොහැකි වනු ඇත.
UA-cam eken katha bla bla kale kana මිනිස්සු athare sirge videos blnn එකතු වෙලා ඉන්න බුද්ධිමත් පිරිස ගැන ගොඩක් සතුටුයි ❤️🌸
බුදු සරණයි සර් 🙏❤
අහන් ඉන්න හරිම ආස හිතෙනව සර් කියන කරුනු
බුදු සරණයි සර්
මිහිමත පහලවූ සොදුරු මිනිසෙක්❤❤❤
අපට සිටින මහා සම්පතක්.දළදා සමිඳු පිහිටම ලැබේවා.සියලුම දෙවි රැකවරණය වේවා. ඔබ තුමාට. 🙏🙏🙏💐🌺🌾🌹
ගොඩාක් සිවුරු කාරයින් මිනිසුන්ට පොවලා තිබෙන්නේ මිත්‍යාව බව ඔබ නොදැනද කතා කරන්නේ
බණ අහද්දි නොතේරෙන දේ ඔබතුමා කියාදෙනවිට හොඳ ටම තේරෙනවා. ඔබට දීර්ඝායු වේවා ගුරුතුමනි.
ඔබ හරිම ප්‍රසන්න මිනිසෙක් ❤️
අපේ පංතියේදී කියපු එක 🥰😁❤️
නියමයි සර්. ලමයිටික බේරගන්න ලංකාවෙ අද්‍යාපන රටාවෙන්.
Sir, මං සර් ව අදුරගත්තේ ITN ටෙලිවිෂන් ඉස්කෝලෙන්.... මං මට තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට විද්‍යාත්මක විසදුම් ,තවත් ගොඩක් ජීවිතේ ට වටින දේවල් සර් ගේ UA-cam Chanel එකෙන් ඉගෙනගත්තා.....👌 සර්ට ගොඩක් ස්තුතියි ❤️.... මං සර්ගේ cls එන්නැති උනත් sir නිසාම bio කරන්න හිතුවා✨️........ මං2024 Al
නියමයි sir .තෙරුවන් සරණයි .
Sir නම් මහා දැනුම් සම්භාරයක්....💫බොහොම ස්තුතියි sir...💐තෙරුවන් සරණයි...!🙏🙏🙏
Great teacher 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🌹🌹🌹🇱🇰🇸🇪 Good luck!!
අැදුරුතුමනි ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිට අාරක්ෂාව ලැබේවා 🙏🙏🙏❤️
සර්ට ගොඩාක් ස්තුතියි මෙ කරන දැනුවත් කිරීම ගැන ඒ වගේම හිනා නොවෙන එක වැඩ සටහනක් තිබුන ද මතක නැ. ඒ තරම් මනාපයි
යුටියුබ් කරන ඒ දරුවටත් ස්තුතියි
සර් ට දීර්ඝායුෂ ම වෙිවා ...
තෙරුවන් සරණයි මහත්තයා !!!
ජාතියේ පිනට පහලවූ,ගුරුතුමා🤗
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා සර්෴
දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සර් 🙏🙏🙏
ඔබතුමාට දීර්ඝායුෂ පතමි!🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
ආදරණීය චරිතයක් ඔබතුමා
දිගාසිරි වේවා ගුරුතුමනි
Ape sirge class yanna labuna ekata mata harima adambaray. Mama medicine giye sir hinda sirta godak pin
A best speech sir ... Thank you very much sir 🙏🏻🙏🏻🙏🏻
පුළුවන් නම් සම්පුර්ණ වැඩසටහන දන්න.හරිම ආසාවෙන් බලන්නේ එවාගෙම දැනුමත් වැඩිවෙනවා. මගෙ දරුවන් දැන් ඉන්නේ කැම්පස් එකේ.
සර්ගේ කටහඬ ඇහුනත් කිසියමි අළුත් දෙයක් දැනගත්තෑකි මම විශ්‍රාමිකයෙක් වුවත් සර්ගෙ Vidio බලනවා චිරාත් කාලයක් වැජෙඔිවා දරැ නැනැස පාදන්ට...!
තෙරුවන් සරණයි තිස්ස සර්ට
🙏🙏🙏
සර්ට තෙරුවන් සරණයි
"ආලෝකෝ" නොවේ, "අලෝකෝ" ගුරැතුමණි... ස්තූතියි...
මිත්‍යාවෙන් මිදෙමු. නිවැරැදිව ලෝකය දකිමු.
ඔබ හරිම සුන්දර මිනිසෙක් . ඹබ මේ මිහිමඩලට සම්පතක්
තිස්ස ගුරු පියානන් ❤️🙏
Grade 10 කුශිකර්මය ට තියෙනවා ජාන හාල් ගැන
❤❤❤බුදු සරණයි අපේ සර්ට❤❤2023(A/L Batch)
තෙරුවන් සරණයි සර් ...
අපේ සර්... 🥰❤
thissa jananayake sir best techer in the whole world
Thank you very much for bringing us something very important. May the TRIPLE GEM BLESS YOU SIR.
Oya hariyatama hari sirth awidina pusthakalayak wage hariyata jackson anthony sir wagemai.........❤️
පින්වත් ගුරුදෙවිවරු 🙏🏻🙏🏻🙏🏻❤️
Thank You Sir ☺Theruvan saranai🙏
ඔබතුමා නිසා මට "ආලෝකෝ උදපාදී" සර්..... 👌👌😁😁😁😁
සහතික ඇත්ත සර්
අපේ කාලයේ ඔබ තුමා සිටියානම් අපිත්අද වයිද්‍යවරු තමා
බොහෝම ස්තුතියි සර්...
අපූර්ව දැනුවත් කිරීම.
තිස්ස සර් ...
තෙරුවන්සරණයි !!!
අනාගතයේ දවසක අතීතයේ වඳවීගිය මැමත් ඩයිනසෝරයන් වැනි සතුන් නැවත නිර්මාණය කිරීමේ ඉඩක් පවතින්න පුළුවන් නේද ඔබතුමන් එය අනුමත කරනවද 🤔
A Superb presentation! Complete with most of the critical aspects of the ReCom DNA science.
Whatever the facts present against the superstitious beliefs in Sri Lanka it effectiveness won't be high and as usual within few weeks it will be zero, back to the darkness. Even new generation too under its tight grip.