ස්තූති sir 🙏 මගේ දුවලා දෙන්නම sir ගෙන් ඉගෙන ගත්තෙ ලොකු දු දැන් අැමෙරිකාවෙ P H D පොඩි දුව විද්‍යා ගුරුවරියක් එයාත් තව උපාධියක් කලා එයාත් යන්න ඉන්නෙ U S A බුදු සරණයි 🙏
I'm a BMS working for the NHS in UK today Sir. I completely agree with what you mentioned. I was one of your students back in 2013. So grateful for all the knowledge and guidance you gave to us. Thanks a lot Sir.
you can study anything your self free now, just find proper websites. if you find a IT jobs you still get same or higher salary with much better environment and lifestyle.
E wunata lankawe 50000/ ta wada 4000usd walin USA wala hodama hoda life ekak gahtha krnna pulwuan.. development country walai ape ratawal Walai athara wenasa eka…..
Sir mn nursing eastern select. Eth mt ruhuna nursing wage boat walin enna puluwn. Mage yaluwek kiwwa government uni graduates lata dan piliganeemak na NTS eeta wada hodai kiyala. Mage dream eka nm molecular biology yanna. Eth mt godak pathi walin බලපෑම් krnawa. Mkd sir krnne mn? Which is the better option? 😢
C 2 s2 thibila mokuth karaganna bari una sir theruman nethi nisa ekale korea giyen jeewithe goda giya exam walin resulst adu ayata yanna puluwan path kiyala dena eka hugak watinawa
@@user-oz5fo2ox2u I think it is not good to insult a teacher like that. I believe that your teacher's students may have failed. It is not the teacher's fault at all.
In reality 1.2 million is normal in australia (but need to check the expenses as well)This is monthly salary for a assistant nurses .If you get registered (RN)with OT and weekend working you can earn more that subjected to exchange rate conversions
@@defenderofnation6955 this idiot thinks they pay a nurse 1.2 mil dollars , they don't even pay surgeons that much , they don't treasure even their own people , do you thing they care about immigrants , their filling blanks using immigrants
Are u crazy? Highest earn average salary in australia is also 600,000. Unless u are a billionaire u won’t earn that much. Unless u are talking about 1.2 million in lkr
ස්තූති sir 🙏
මගේ දුවලා දෙන්නම sir ගෙන් ඉගෙන ගත්තෙ ලොකු දු දැන් අැමෙරිකාවෙ P H D
පොඩි දුව විද්‍යා ගුරුවරියක් එයාත් තව උපාධියක් කලා එයාත් යන්න ඉන්නෙ U S A
බුදු සරණයි 🙏
ඒ වගෙ ළමයකුට උදව් කරපු එක ලොකු දෙයක් සර්..ගොඩක් ස්තූතියි
සර් ගේ තියන ආදරයටයි ඒ නිහතමානී කම නිසා තමයි අර සර්ගෙ ගෝලයා අද මෙහෙම තැනක අද ඉන්නෙ ඇත්තටම ගෝලයට වැඩිය සර් මහන්සි වෙලා තියෙනවා. සර්ට ගොඩක් ස්තුති කරන්න ඕන මේ වගේ අසරණ අයට උපකාර කිරීමට කැපවීම ගැන. ජයවේවා අපේ සර්ට. ❤❤❤❤🇺🇸🩺🏥👍 ආදරෙයි සර් හැමදාම.❤❤
I'm a BMS working for the NHS in UK today Sir. I completely agree with what you mentioned. I was one of your students back in 2013. So grateful for all the knowledge and guidance you gave to us. Thanks a lot Sir.
සර්ගෙ වටිනාකම biology ඉගෙන නොගත් අපිටත් මහ ලොකුවට දැනෙනව. 🙏
Biology කියන්න අකුරුත් වැරැදි..පෙනව ඉගෙන ගෙන නැ කියලා🎉
Biology valata spellings dakkama peenava igena gena na kiyala🤣🤣
යකෝ job කරන ගමන් ඉගෙනගන්නෙ කොහොමඩ?😂
න්ථ්තං A 3 k ගන්න තිබ්බා
you can study anything your self free now, just find proper websites. if you find a IT jobs you still get same or higher salary with much better environment and lifestyle.
@@musicmakesperfect024 ඒකනෙ කිව්වෙ biologie දන්නෙ නෑ කියල 😂
සර්ගේ කතාව අැත්ත.ඒත්. USA වල මෙික විශාල මුදලක් නෙවෙයි.ඒත් හොදින් ඉන්න පුලුවන්.මෙි වගේ දේවල් කියලා අපේ දරැවන් දිරිමත් කරන්න ඔබට පිංන්.ලංකාවෙි වැඩිදෙනෙක් වගේ තනියම බුදු වෙන් නැතිව,😊😊😊
තනියම බුදු වෙන්නේ නැතිව හතර පස් දෙනෙක් එක්ක සෙට් වෙලා ගිහිං බුදු වෙන්න ද? අනික සර් කොතැනක දි වත් කීවද 1.2M කියන්නේ මහා විශාල ගාණක් කියලා???
ඒ කතාව අහද්දි මාව හිරිවැටිල ගියා සර්...ආඩම්බරයි එහෙම දරුවො ගැන... ඔබ වැනි ගුරුවරයෙක් ගැන හරිම ආඩම්බරයි...සර් ගොඩක් වටිනා කෙනෙක්...තෙරුවන් සරනයි සර්ට
මේ රටේ ගොඩක් මිනිස්සුන්ගේ හිත්වල පුදුම කුහක කමක් තරහක් තියෙන්නේ මං කියන්නේ බොරුවක් කියල හිතනවනම් කමෙන්ට් ටික කියවලා බලන්න . දවසට 1500 හොයාගන්න දවසෙම කටිට කන අපිටනම් 1.2 million කින්නේ ලොකු මුදලක් ...
නැහැ එතන තීයෙන් න්නෙ කුහක කම නෙවෙයි ඒ ක තමයි සත්‍ය. අපි පීටරට වල ඉන්න නීසා අපි ට කීයන්න පුළුවන්. නමුත් ඒ ළමයි ලංකා වේ කට්ට කාපු ලමයෙක් හැටි යට ලොකු ගානක්.
නමුත් දැන් රටේ තත් වේ හැටි යට ලංකා වේ ගොඩක් උගත් අය උසස් රස්සා කරපු අය වීදෙස් රට වල ට ඇවී ල් ලා අඩු පඩී යට වැඩ කරන්න වා මොකද ළමයි වෙනුවෙන්. මේ රට වල ලමයී න් ට හොද අධ්‍යාපන ක්‍රම යක් තීයෙන නීසා.
මිලියන 1.2 ඩොලර් වලට හැරෙව්වම සාමාන්‍යයෙන් $3500ක් විතර. ලoකාවේ ඒක ලොකු ගානක් උනාට එහෙ විය හියදම් එක්ක කරන්න පුලුවන් ලොකු දෙයක් නෑ. ඇමරිකාවෙ ඒක පුද්ගල ආදායම $5000ට (රු. මිලියන 1.6කට) ආසන්න මුදලක්. (සියලු දත්ත දැනට තිබෙන ඩොලර් අගය අනුව)
@@motivefactoryy you're correct 👍.
Ow. Doller millon 1.2. Wage kiyanne loke one thanaka loku salary ekak.
@@motivefactoryyoya hri
ඔබතුමා නම් දෙවියෙක් ඔබතුමාට තෙරුවන් සරණයි🙏🙏
අන්‍යරටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් ළමයින් තමන්ට මෙන්ම සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත නර්තනාදී කලා ක්‍රියාකාරම්වලින් ඉහළට ගන්නට උත්සහා කරවති. දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටට ගුණනුවණ හීන බෙලහීන කම්මැලි මිනිසුන් බිහි කළහ.කාමුම්මත්තකයන් කාමාපරාධකරුවන් බිහිකලහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සති සමාධි නුවණ වනසන කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම මාධ්‍ය හා කලාවෙහි රසිකයන් කරවීම සීමා කලයුතු වෙති . මෙවැනි මාධ්‍ය හා කලාව අපේ රට ගුණනුවණින් ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් අවබෝධකර ගතයුතුව ඇත.....
කාමුක කළාව kiynne industry ekak USA walA billion dollars earn karana awuruddakata
දරුවන්ගේ මනස හදනවta sir ta ගොඩක් pin ❤❤
මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට උතුම් තෙරුවන් බලයෙන් දළදා සමිඳු පිහිටෙන් නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා.... ගොඩක් ආදරෙයි මගේ සර්ට....
Thank you 🙏
සමලිංගිකයෝ කියල කියන්නේ ඉතාම ජරා ජාතියක්, ඔවුන් සටන් කරන්නේ සමලිංගික කම පවත්වාගෙන අන් අයටත් බෝකරගෙන ගොඩාක් අයුතු ප්‍රයෝජන ලැබෙන දෙයක්නම් පමණයි, ඔවුන් අන් අයට සාදාරණයක් කරන්න කවදාවත්ම ඉදිරිපත් වෙන්නේ නැහැ, ඔවුන් යුක්තිය අයුක්තිය ගැන දන්නේ නැහැ නොතේරෙන නිසා,සාදාරණය සහ යුක්තිය ඔවුන්ට එකෙන් වැඩක් නැහැ, සමලිංගිකයන් පාපය යහපත විදියට සහ යහපත පාපය විදියටයි සලකන්නේ, සමලිංගිකයෝ මහා ජරාම ජාතියක්, මුලු ලෝකයටම පිළිකාවක්, අබ්බගාතයෙක් වෙලා ඉපදෙන එක වගේ එකක් තමයි සමලිංගික කියල කියන්නේ සමලිංගික ලෝකයක් සෑදීමට වඩා යහපත් අබ්බාගාත ලෝකයක් බිහි වෙන එක, උපදින හැම කෙනෙක්ම අබ්බගාත වෙලා ඉපදෙනවානම් පමණයි සමලිංගික අයට සමාන අයිතිවාසිකම් දෙන්න ඔනා නමුත් සමලිංගික අයට සාමාන්‍ය මිනිස්සුන්ට වගේ සමාන අයිතිවාසිකම් දුන්නොත් මුලු ලෝකයම විනාශයි
ඔබතුමා ගේ සිසුවකු නොවුනත් ,රත්තරන් වටින කථාවට අපේ ඇස්වලටත් කඳුළු උනනවා. ඔබතුමාට තෙරුවන් සරණ ලැබේවා!
හරියට ඉගෙන ගත්තොත් ලංකාවේ ඉදලම රු මිලියනයකට වඩා වැටුප් ගන්න පුළුවන් රැකියාවන් තියෙනවා. දක්ෂ හෙදියන්ට පවා. තමුන්ගේ අගය (value) වැඩි කරගන්න දැනුමින්, චරිතයෙන් සහ performance වලින්
😂😂🤣
Koheda දන්නෑ තියෙන්නෙ 🤣🤣
😂😂😂
ඕනි තරම් ඉන්නවා
සර් ....ඉගෙනීමෙන් ඵලක් නැහැ කියන මතවාදය මිනිසුන්ගේ ඔළුවලට නිතරම ඔබන්නේ බංකොලොත් දේශපාළුවෝ තමයි.මොකද ,ඉගෙනුම දියුණුවෙන තරමට උන්ගේ බඩගෝස්තරවාදී දේශපාලනය කරගැනීමට උන්ට අපහසුවෙනවා.
ඔය වගේ අදහස් සමාජයට කාන්දු කරන හැම එකාගෙම දරුවෝ බැලුවොත් අද්‍යාපනය ලබන්නේ විදේශවලයි...ඔබ තුමාට ගොඩක් ස්තුතියි ඔය වගේ බහුබූත අදහස් දරුවන්ගේ ඔලුවලින් ඉවත් කිරීමට කටයුතු කිරීම පිළිබඳව ..❤❤❤
ඉතාමත් වටිනා ආදර්ශයක් .
අපේ පරපුරට ඉගෙනගැනීම පිළිබඳ කියලා දෙන්න . නැතිනම් පුදුමාකාර විනාශයක් වෙන්නෙ...
තෙරුවන් සරණයි sir ඔබ තුමාට නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි
ඇත්ත සර්, අධ්‍යපනය තමයි එකම විසදුම. සර්ට තෙරුවන් සරණයි. 🙏
1.2 million (aproximately 4000 usd) කියන්නෙ ලංකාවෙ හැටියට ලොකු මුදලක් වුනාට U.S වගේ රටක සාමන්‍යෙ වැටුපක්..පොඩි නිවසක් rent එකට ගත්තත් අඩුම 800 USD ත් වෙනවා.. ඒ කියන්නෙ Rs 250000 වගේ ආසන්න මුදලක්.😊 ලංකාවෙ Rs 50000 ක සාමන්‍යෙ වැටුපක් වගේ තමයි U.S වල 4000 usd කියන්නෙ..however ඒ ගෝලයට මගපෙන්වලා යහපත් ජීවිතයක් ලබාදෙන්න කටයුතු කරපු එකට ගරු කරනවා සර්.❤
Exactly. Lanakwe innawanam eka Lokui. But cost of living beluwama eka Loku ne.
@@dulminianupama5970 ඔව් අනිවාර්යයෙන්ම. මේවා මෙහෙම කිව්වට බෑ බ්‍රෝ.ගිහිල්ලම බලන්න ඕනේ.එතකොට තමයි තේරුම් ගන්න පුලුවන්.
E wunata lankawe 50000/ ta wada 4000usd walin USA wala hodama hoda life ekak gahtha krnna pulwuan.. development country walai ape ratawal
Walai athara wenasa eka…..
මටනම් දැනෙන්නෙ ඒදරැවා ආපු ගමන් මග ගැන බලනකොට එයා ලබපු ලොකුජයක්.සමහර අයට ඒක පොඩිමුදලක් වෙන්ගන පුලුවන්.ලදදෙයින් සතුටු වෙමු 9:40
ඒ දරුවාට සියලු දෙවියන්ගේම පිහිටයි..❤❤❤
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේට හා ස්වර්ගයට ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස්, තැන්පත් කර නැවත නැඟිටුවනු ලැබූ නිසා උන් වහන්සේව විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. ස්වර්ගයේ සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න! බලන් ඉන්න එපා. යොහන් 6:47
සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏,!
Sir කියපු කතාව හරි කේරල නස්ල මැදපෙරදිග රටවල් වල හොස්පිටල් වල ඉන්නව
උගත මනා ශිල්පය මයි , මතු රැකෙනා...🙏
සර් උතුම් කාර්යයක් කරල තියෙන්නෙ ඒත් අර ටොක්කක් ඇන්න කිව්වම මට කනගාටුයි එයින් ඇයට ආබාධයක් ඇතිවුණාද කියලා මට හිතෙනවා ඒ මගේ මානසික තත්ත්වයේ හැටි
😂 😂
කාලොචිත රත්තරන් කථාව ඔබ අපි හැමෝගෙම ගුරුතුමා
කොල්ලෙක් වෙලත් කැම්පස් නොයා nursing (nts) යන්න බලන් ඉන්න මම සතුටෙන්😁😁😁
කොහෙද ඉතින් ගොබ්බ ආණ්ඩුව ඒක ගැසට් කරන් නෑනෙ AL කරල අවුරුදු 3ක් වෙලත්.ඒ නිසා මම දුකෙන්😢😢😢
Pvt karanna..ලෝකේ හුගාක් රටවලට දැන් ඉල්ලනව
ස්ර් ගුරුවරයෙක් වගෙම ,මෝට් වේසන් ප්‍රොගෑම් කරන්නකො ,මාරම විදියට හිතට වදිනවා කියන දේවල් ,,💖💖💖💪💪🙏🙏
ස්තූතියි සර්..🙏
ලංකාවේ ගොඩක් මිනිස්සු දන්නෙ හඳ පෙන්නුවාම ඇඟිල්ලේ ඇඳය හොයන එක..😂
සමහරුන්ට එදා වේල හොයා ගන්න බැහැ.ඒත් ඒ ළමයගෙ salary එකේ අඩු පාඩු හොයනවා😂
ළමයින්ව motivate කරලා ඉගෙන ගන්න ආසාව ඇති කරන්න කියපු දෙයින් ගත යුත්ත ගන්නෙ නැතිව මේ කියන දේවල් දැක්කහම මේ වගේ මිනිස්සු ඉන්න රටක් මේ තත්වයේ තියෙන එක ගැනත් සතුටුයි .😂😂
සැ.යු.- ගොන් පොර සදහා, වටිනා කාලය වැය කරනු නොලැබේ.😂
Oo deyak kara gannath ba kara gaththu awunta paduwe innath naa😂😂
මමත් ලංකාවට ආව කාලෙක සර් ව හම්බවෙන්න එන්න ඕන ; අපේ රටේ නංගිලා මල්ලිලාට අධ්‍යාපනේ ඇති වැදගත් කම ගැන කියලා දෙන්න... කැම්පස් යන්න බැරි උනත් අද මම ජීවිතයේ යම් සාර්ථකත්වයක ඉන්නේ AL වලට science කරපු නිසා ...
තෙරුවන් සරණයි තිස්ස සර්ට.
🙏🙏🙏
ස්තුති ඔයවගේ උපදෙසක් දුන්නට ලමයින්ට. අද කියන්නේ පාරට බහින්න, හර්තාල් කරන්න, ගිනි තියන්න වගේ දේවල්නේ. සමහර පක්ෂ තරුනයින් ඉගෙනගන්නවට, රට යනවට කැමති නැහැ. රැවටිලා ඉගෙනනොගත්තෝත් අනාතයි.
කවුරුවත් පාරට බහීන් න හර්තාල් කරන්න ඕනේ නැහැ රටේ දේශපාලන ස්ථාවරයක් තීයෙනවා නම් තරුණ යන් ට හොද අධ්‍යාපන දැනුමක් වීශ්ව වීධ්‍ය ල පහසුකම් එක්ක දෙනවා නම් ඒ අය මේවා කරන්නේ නැහැ. අපේ රටේ දේශපාලන ය වෙනස් කරන්න කම් මෙහෙම තමයි.
අපි ඉන්න රට වල උනත් වීශ්ව වීද්‍යා ල තරුණ පීරිස් උද්ගෝෂණ ය කරන්නේ නැතුව නෙවෙයි. ඒ අයට අසාධාරණය ක් උන ගමන් පාරට එනවා..
ඉගෙනගන්න එකම තමයි අන්තිමට අපේ පිහිටට තියෙන්නේ 😇
සර්ට තෙරුවන් සරනයි.දීර්‍ගායුස ලැබේවා ඔබ තුමාට
Rs 1.2M කියන්නේ ඇමරිකාවේ සාමාන්‍ය වැටුපක් (Ave3500/- $4000/- monthly) නමුත් සුදුසුකම් අරගෙන එවැනි රැකියාවක් කිරීම ගැන සතුටුයි.
1.2 Million $ kiyane americawe loku watupak thami
@@hiranyawg it is a Nursing Job he might get around $100,000 US with overtime. not a big salary, but average.
@@hiranyawg ඩොලර් මිලියන 1.2 ගෙවන්නෑ යකෝ පිස්සුද , 😂 CEO kenek da
Agree. Avg salary. After expenses nothing much left. but can have 10 times better life than sri Lanka.
I'd USD. It's ues a big one. But I'm sure it's not
බුදුවරයෙක් වගේ ගුරුවරයෙක්!!! කීදෙනෙක්ට මග පෙන්නුවද සර්!!!! 🙏💐💐💐
ආදරෙයී සර් ඔය උතුම් ගතිගුණ වලට ❤❤❤
හැමදාම වගේ ගොඩක් වටින වීඩියෝ එකක්, බොහෝම ස්තූතියි ❤️
ලංකාවෙ සුදුසුකම් වලට ඇමරිකාවෙ හෙදියන්ට දොස්තරලාට වැඩකරන්න බැහැ. ඇමරිකාවේ විභාග පාස්වෙන්නම ඕනේ. මම දන්න දොස්තර කෙනෙක් ඉන්නවා ඇමරිකාවෙ විභාග පාස්කරන්න බැරිවෙලා ඇමරිකන් කෙනෙක් සමග විවාහවෙලා ඉන්න නිසා තැපැල් කන්තෝරුවක රැකියාවක් ලැබිලා ඵතන වැඩ කරනවා.
True, Need RN or LPN Licenses here
ලක්ෂ 12.5 ක් කියන්නෙ ඇමෙරිකාවේ විශාල වැටුපක් නෙවෙයි. ලංකාවෙන් ගිය ඔය වැටුපක් ගන්න සමහරැ පාට් ටයිම් ජොබ් කරනවා.
මසුරන් වටින කතාව සර්!
ඔබතුමට තෙරුවන් සරණයි !
හදවතේ ගුරුතුමා ❤
මටනම් තවම හිතෙන්නෙ අමු කුහක පක්කිලි ජාතියක් සිංහල උන්.........මම මේරටේ ඉපදීම ගැන සතුටු වෙන්නෙ බුදු දහම තිබෙන නිසා.....අනිත් සෑම අතකින්ම මේ ජාතිය එපාකරවපු උන් ඉන්නෙ.......
මාරයි මටත් ඔය ටිකම හිතිල තියනව නේ...රටත් ලස්සනයි...මිනිස්සුන්ගේ ආකල්ප නම් අන්තිමයි...හදන්නම බෑ
sceance වලින්Sතුනක් තියාගන හෙදනිලධාරිනි. තනතුරෙනුත් විසිවෙලා මැදපෙරදිග ගෘහසේවයට ලැබිම තිබෙනමම ඔබවැනි ගුරුභවතුන් හමුවුවානමි ජිවිතේ ඉරනම වෙනස්වෙන්න තිබුනා යැයි හිතෙනවර අපමනයි
තෙරුවන්සරනයි ගුරු තුමානෙනි
සර් ඒ ලමයා මිලියන 1.5 පඩියට ඇමෙරිකාවට ගියා අහද්දි දැනුනු සතුටට මට නොදැනීම අත්පුඩි ගැහුනා!!!
Theruwan Saranai, sir…
Oman 🇴🇲 රටෙත් න්‍නර්ස්ලාට. ඔමනි රියල් 1200/- විතර ලැබුනා.. දැන් නම් අඩුයි ලු...
1 million w
විතර ලෙබුනා...USA වලට වඩා cost of living බොහො අඩුයි...
අපෙ අයට ඉන්ගිරිසි දැනුම අඩුයි අනිසා Philippines, Indian ගොඩාක් ඉන්නවා.
Oman private hospitals wala 99% “Indian nurses and even Doctors too.
කාලකන්නි දෙශපලුවො මෙ සියල්ලටම වග කිව යඋත්තෙ.
හරියට හරි.USA, UK, AUSTRALIA වැඩිම පඩි. Gross income එක වැඩියෙන්ම ගන්නවා. ජොබ්ස් ඕනේ තරම්.
අපිට නම් ඒක ලොකු ගානක්,👍👌සර්ට ජේසු පිහිටයි❤❤
ඒ Motivation එක සර්...🙏🥺💚
ඒ එහෙම උනාට සර් මම දන්න මගේ යාලුවො ඉන්නවා o/l විතරයි අඩුම තරමේ ඉංග්‍රීසී ලියන්නවත් බෑ මෙහේ මිලියන 12 ක් විතර හොයනවා ඒ වගේම masrer digre එක කරපු ලෙනාත් ඒ ගානමයි
1.2 M Rupees is not a big salary in USA. Some store workers make more than that even they do not have High school diploma (Equivalent to A/L).
1.2 million dollers
@@defenderofnation6955😂
@@defenderofnation6955 hama thanama 1.2 million dollers gaga haminenna epa yako. poddak google krala balapan. buru patiya.. monthly 1.2 million dollers gewana usual rassa na US wala unath. (CEO wage exceptional arunama)
@@defenderofnation6955😂 dollar?😅
හැබැයි ඔය සමහර මිනිස්සුන්ට සද්දෙ දාන නර්ස්ලාට නම් ඒ රටවල් වල මිනිස්සුන්ට අපේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට වගේ සද්දේ දාන්න හම්බ වෙන්නේ නැ මේ රටේ වගේ ගරැ බුහුමන් ලැබෙන්නෙත් නැ වෙලාවට වැඩ මිනිස්සු අහන දේට සන්සුන්ව උත්තර දෙන්න වෙනවා අපිට වගේ ඇගට කඩා පනින්න බැ කෙටියෙන්ම කියනවනාම් ඔලුව පාත්කරන් ඉන්න වෙනවා එහෙම සැර පරැෂ අයට දිට්ටධම්මවෙදනිය කර්මය පඩිසන් දෙනවා රටකට ගියාම
එහෙම දේකුත් තියෙනව.🤔🤔🤔🤔
එහෙම දිට්ඨදම්මයක් නෑ බන්🤣 ඒ රටවල නොමිලේ සෞඛ්‍ය නෑ. උන් බෙහෙත් ගන්නෙ සල්ලිදීල.
අනික තමා එහෙ ඩොලර් අරං මෙහෙ වියදමත් එක්ක ගලපන්න හදනවා. එහෙ ඩොලර් වලින් එහෙම පොරක් වෙන එකයි වැඩ්ඩෙක් කියන්නේ..
අද අමුතු ලස්සනක්නෙ සර්..💐
Sir, in addition to IELTS, pls explain how she find the proper link to go to USA. I mean which agency. This one will be helpful.
do nursing and watch Sunday observer news paper or apply to green card lottery
Sir mn eastern nursing selected but mt molecular biologist kenek wenna oni. Mt boat ekakin ruhuna/kelani bio enna puluwn. Ane sir mn mkd choose krnn oni. Ammala rata wate inna ayage katha ahala nursing yanna kiyanawa. Minissunta me field eka gana kisima therumak na. Anith minissu nisa mt mage dream eka atha arinna hithenneth na. Jeewithe winasa krgannath ba. Ane sir mn mkd krnne?
අමෙරිකාව තමා හෙල්ත් ප්‍රොෆෙශනල්ලට හොදටම ගෙවන්නෙ...රෙජිස්‍ටර්ඩ් නර්ස් කෙනෙක්ට සතියට පැය 36ක් වැඩ කරල අවම $2200-2500හම්බෙනවා...1-2years එක්ස්පිරියන්ස් තියන කෙනෙක්ට...එක්ස්පිරියන් එක අනුව ,ඉන්න ස්ටෙට් එක අනුව පැය ට $50-$120basic ගෙවනව....ඉට වඩා කියන්නෙ දෙයක් නැ ...$4000ත හොද salary එකක්...එත් නර්ස් කෙනෙක්ට ඉට වඩා හම්බ කරන්නෙ පුළුවන්
සර් ඔබතුමා ගැන කියල වැඩක් නෑ මම සර් ගේ ගෝලයෙක් විම ගැනත් පොඩ් ආඩම්බරයක් ❤❤
තෙරුවන් සරණයි 🙏🙏🙏
සුන්දයි සර්
Sir mn nursing eastern select. Eth mt ruhuna nursing wage boat walin enna puluwn. Mage yaluwek kiwwa government uni graduates lata dan piliganeemak na NTS eeta wada hodai kiyala. Mage dream eka nm molecular biology yanna. Eth mt godak pathi walin බලපෑම් krnawa. Mkd sir krnne mn? Which is the better option? 😢
ඇමරිකාවේ කඩේක වැඩ කොරත් 1 million nothing.
ඉන්න පලාත් අනුව ජීවන වියදමත් 1 million ම කිට්ටුයි....
උඹ ඇමරිකාවෙද ඉන්නෙ 😂
@@amanthapiris8788 yp
@@prabanwsdb3499පලයන් බන් යන්න 😂😂😂
Ane bn boru nokiya hitapan😂
🤣🤣
හරිම වැදගත් vediowak.තැන්ක්ස්.
C 2 s2 thibila mokuth karaganna bari una sir theruman nethi nisa ekale korea giyen jeewithe goda giya exam walin resulst adu ayata yanna puluwan path kiyala dena eka hugak watinawa
1.2 million කියන්නෙ එච්චර ලොකු පඩියක් නෙමෙයි ඇමරිකාවෙ. මම එම කෙනාට සුබ පතනවා තව වැඩිපුර පඩියක් සොයා ගන්න පුලුවන් වෙන්න කියලා.
සුභ පතන්න ඕන නෑ registered nurse කෙනෙක් වුනාම ඕකේ ඩබල් එකටත් වැඩි ගානක් වෙනවා සැලරි එක 😂
මෙයාට ඉතින් ලොකු දෙයක් වෙන්ඩ ඇති.මෙයාගෙන් ඉගෙනගෙන ඔහොමහරි ගොඩයන්නෙ කීයෙන් කීයද😂
@@user-oz5fo2ox2u ගොඩ ගිහින් ලක්ෂ ගනන් පඩි ගන්න එකෙක් කමෙන්ට් කරලා 😂😂😂
@@amanthapiris8788 ඔව් එකට nursing degree එක කරන්න වෙනවා. හැබැයි ඔය වීඩියො එකෙ කියලා තියෙන weekend කතාව බොරැ, මෙහෙ ඔනම nurse කෙනෙක් වැඩ කරන්නෙ දවසට පැය 12 ගානෙ සතියට දවස් 3. සතියට දවස් 4 holiday. එකෙ සමහර nurse ල private තැන් වල වැඩ කරනවා.
@@user-oz5fo2ox2u I think it is not good to insult a teacher like that. I believe that your teacher's students may have failed. It is not the teacher's fault at all.
I'm so grateful for tissa sir for helping your students like a real father ❤
Very good motivation video!! thank you very much!
Ape aiye batch eke yaluwek america wala boeing company eke hardware engineer giya.$20000 monthly salary eka..
theruwan saranai sir!🙏🙏
තරුණ අයට එක්ස්පීරියන්ස් අධයාපන සුදුසුකම් නෑතිව ජොබ් දෙනවා, හෑබෑයි එවා තාවකලිකයි, වයසට යන්න යන්න උපාධියක් නෑතිව ජොබ් එකේ තිය ගන්නේත් නෑ, වෙන එවාට ගන්නෙත් නෑ.
සර්ගේ ගෝලයෙක් වෙන්න පෙරැම් පුරන මන්😊
රට කඩාවැටෙනවා නොවෙයි රට කඩා වට්ටවනව.. එය පැහැදිලිවම පෙනෙනවා...ලංකාවේ සිටින යම් හෝ දැනුමක් තිබෙන යමක් කළහැකි පිරිසක් සිටිනම් ඔවුන් ලංකාව බිද වට්ටවන රටවලටම භාගන්නවා..ඔවුන්ට ඉහල වැටුපක් දී ඔවුන්ගේ ලෞකික ආශාව උපරිමයටම ලබදී පසුව ඔවුන්වම යොදාගෙන මෙන්ම ඔවුගේ දියුණුවම පෙන්වා ලංකාවේ අනෙකුත් බුද්දිමත් පිරිසද රට පැටවීමට සහයෝගය ලබාදෙයි..අඩුම තරමේ අපි කලයුත්තේ ලංකාව මෙසේ ආර්ථිකය බිද දැමීමට මුලික හේතු සොයා එසේ ආර්ථිකය බිද දැමීමේ යටි අරමුණු අවබෝද කරගෙන ලංකාව එසේ බිදදැමීමට කුමන්ත්‍රණ කෙරුව, කරන රට පාවා දෙන්නන්ගෙන් රට බෙරා ගැනීමට ආර්ථිකය ගොඩ නැගීමට මාර්ගයන් විවර කරගැනීම නේද... එයට, රට තුල දැනුමට අදාල රැකියාවක් වැටුපක් නොමැතිනම් ඔවුන්ට විදේශ ගත ඉහල වැටුපක රැකියාවකට ගොස් මුදල් උපාය ජිවිතය ස්ථාවර කරගෙන දැනුම සහ බුද්දිය තව වර්දනය කරගෙන ලංකාව විනාශ කරන ආර්ථිකය බිද දමමින් ලංකාවේ පොලව මංකොල්ල කෑමට උත්සහ දරන ඇමෙරිකන්, ඉංදියන්, චීන..etc ප්‍රධාන කුමන්ත්‍රණ කරුවන්ගෙ පදයට නටන පාපී නිවට දේශපාලුවන් සහ සියලු දේශ පාලන පක්ෂ වලින් රට බේරාගැනීමට අවශ්‍ය උපරිම සහයෝගය දී ලංකාව නැවත දියුණු රටක්, සැමට නිදහසේ ජීවත්විය හැකි ඒකීය රාජ්‍යක් බවට පත්කර දීම සදහා ගුරුවරුන් ලෙස රට වෙනුවෙන් ළමුන්ට මාර්ගය පෙන්වදියයුතුයි නොවේද..... එසේ නැතුව ලංකාවේ සියලුම ජනතාවට ලංකාව අතහැර විදේශ ගතවිය හැකිද??..අසරණ දෙමාපියන් ඇතුළු දුප්පත් අහිංසක ජනතාව තව කොපමණ ලංකාවේ සිටිනවද.. ඔවුන්ගේ බදුමුදලින් නොවෙයිද අප සියලු දෙනාම වගේ අද්‍යාපනය ලැබුවේ...ඔවුන් වෙනුවෙන් මෙන්ම ලංකා රාජ්‍ය රැකගැනීම වෙනුවෙන් දිවිපුදු අපේ මුතුන් මිත්තන්ගේ ඒ අසහාය නිර්භීත කැපවීම වෙනුවෙන් අප නොබියව දැනුම බුද්දිය වර්ධනය කරගනිමින් ලංකාව රක ගතයුතු නොවේද...නිදහස් අද්‍යාපනය නිදහස් සෞක්‍යට නොයෙකුත් කෙනෙහිලිකම් කරමින් එය විනාශයට ඇදදමමින් රටේ සියලු ජනතාවට නිසි දැනුම බුද්දිය ලබාගැනීමට ඇති අවස්ථාවන් අවම කාරමින් අබුද්දීමත් නුගත් ජනතාවක් මේ වනවිටත් ගොඩ නාග තිබීමම නොවෙයිද ලංකාවට මෙතරම් විනාශයන් ආක්‍රමණයන් පැමිණීමට හේතුව..ලංකාවේ සියල්ල පෞද්ගලිකරණය වුන තැන රටක් ඉතිරි නොවෙනු ඇත.. ලිබියාව, පැනමාව, හයිටිය, සියෝර ලියොන්,..etc වැනි රටවල් ගණනාවක් අදවනවිට පත් වී ඇති ඉරණම මිනිසුන්ට නොපෙනෙන්නේ ඇයි??...ලංකාවට ආදරය කරන සියලුම ජනතාව ලංකාව රැකගැනීමට ලෝකයේ කොහේ සිටියත් තමන්ට හැකි උපරිමයෙන් දායකත්වය දියයුතුමයි... රට පාවා දීමට, විනාශ කිරීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතුමයි..
If anyone has a Nursing Degree thy can come to US, Canada, UK and NewZeland .
*ඉස්කෝලේ ඉගෙන ගන්න බැරි වෙච්ච එකෙක් ට කවදාවත් ගුරුවරයා මගේ ගෝලයෙක් කියලා කියන්නේ නැත ඉගෙන ගත්ත සල්ලි තියෙන උන් විතරයි ගුරුවරයගේ ගෝලයෝ වැඩේ කැතයි නේ 😂😂😂😂*
කමිර ගොබ්බයෙක් උඹ නම් 😂
@@amanthapiris8788 ඇත්තනේ කිව්වේ ඔය ටියුෂන් ඉස්කෝලෙ වැඩ බැරි උන්ට කවදාවත් ගුරා මගේ ගෝලයෙක් කියලා කියන්නේ නැත
Uba faild
Fail උන්ට ගෝලයො ගෝලයො ගගා යන්න කවුරුත් කැමති නෑ 😂 හරියට උබට වගේ😂
මට ලංකාවෙන් ඩිග්‍රි එකයි කැනඩාවෙන් ඉංග්‍රිසි උගන්‍නන ඩිප්‍ලොමාවකුයි ඇත. ඔස්‍ට්‍රේලියාවෙදි කැනඩාවෙ ඩිප්‍ලොමාව වැඩක් නෑ. මට මෙහෙ උගන්‍නන්‍න ආයිත් ඩිප්‍ලොමා කරන්‍න උනා. ලංකාවෙ ඩිප්‍ලොමා පිළි ගන්‍නවා, කැනඩාවෙ එක වැඩක් නෑ. ලංකාවෙ රජයෙන් අනුමත (private qualifications නම් සොයා බලන්‍න රජයෙන් අනුමතද කියලා) සුදුසුකම් වලට ඉහළ තැනක් කොහේ ගියත් ලැබෙනවා.
සතුටුයි සර්,සර් ගැන .🙏
Good luck Sir ❤
ඒ ළමයා ඇමරිකන් ගිහින් තින්නෙ වයස අවුරුදු 36න් 🤔👍 ඒ ගැන කවුරුත් හිතුවෙ නැහැ නේද
ඒක ඇමරිකාවේ අයට ලොකු වැටුපක් නොවුනට ලංකාවේ අයට ලොකු වැටුපක්. අනික පිනට ගන්න පඩියක් නෙවෙයිනේ. අතේ සතේ නැති මිනිස්සු මෙහේ ඉදන් ඒක ඇමරිකාවේ ලොකු පඩියක් නෙවෙයි කිය කිය තාමත් රජයෙන් පිනට කන්න බලන් ඉන්නවා.
In reality 1.2 million is normal in australia (but need to check the expenses as well)This is monthly salary for a assistant nurses .If you get registered (RN)with OT and weekend working you can earn more that subjected to exchange rate conversions
Doller million 1.2
@@defenderofnation6955 this idiot thinks they pay a nurse 1.2 mil dollars , they don't even pay surgeons that much , they don't treasure even their own people , do you thing they care about immigrants , their filling blanks using immigrants
@@defenderofnation6955 Oyage danuma gana adambarai..
Are u crazy? Highest earn average salary in australia is also 600,000. Unless u are a billionaire u won’t earn that much. Unless u are talking about 1.2 million in lkr
ITs so true 💯
Americawe jiwath wena kenek vidihata man dannawa nurse kenek $10000ka naththan rupiyal laksha 30k vithara maseta padi gannawa. Man danna ICU nurse kenek innawa maseka padiya laskha 95i. Ape wage ratawal walin genna ganne adu padiyata wadata ganna puluwan nisa. But wada karanna job ekak aniwaryen hoyaganna puluwan.
ඔය බන් ඒජන්සි එකකින්නෙ යන්නෙ.ඒ යන ඒජන්සි එකෙන් අවුරුදු 3ක් යනකන් පඩියෙන් කපා ගන්නව.එහෙම කරල ඉතුරුවෙන ගාන තමයි ඔය.අවුරුදු 3කින් පස්සෙ ලක්ශ 30-50 ( 6000-9000)අතර ගානක් ගන්න පුලුවන්
ආයි කියන්න ඕන එක වදින්නම කියනවා ළමයින්ට❤
Qatar වලත් ඉන්නේ kerala, Philippines nurseලා
ඇයි සර් ඉගෙන ගන්නේ නැතුවාම පාර්ලිමේන්තුවට යන්න ගොඩක් ලේසියි නේ
සර්ට ඒක අමතක උනානේ
සමහර අම්මලා හිතනවා ඇති ඉගෙන ගන්න ඕනි නෑ පාර්ලිමේන්තුවට යවන්න පුලුවන් නේ කියලා
කලාතුරකින් කෙනෙක් ඔය විදියට හරි ගිහින් ඇති ගොඩක් ඉගෙනගත් ලමයි ජොබි නැතිව වෙලෙනවා උන් කුලි වැඩකට යන්නත් ලැජ්ජයි ඉගෙන ගනිපූ හින් දා දෙමවිපියන්ටම බරක් වෙලා ඉන්නවා මොනවා හරි වෘත්තීය ක් පුරුදූවෙලා රට යන එක තමයි මේ වෙලාවේ හොඳම දේ
අනේ ආන්ටි , art කරොත් ඔහොම තමා , හැබැයි අනිත්maths , tec , bio , commerce උන් වෙලෙන්නේ නැ . Job එකක් නැති වෙන්නේ හරිම කාලතුරකින්. කොහෙ හරි උන්ට job වැටෙනවා . බොරු දාන්න එපා . University ගියපු එකෙක් නැ මම දන්න job එකක් නැතුව වෙලෙන . 😂.
Lankawe job naththe art ayata vitaray
@@Lazy570 ඖ බ්න් loyer හොදයි, එතුරු එවා නම් මගේ අදහසට අනුව වැඩක් නැ art වල නම් .
@@Lazy570 rඒක තමයි කිව්වේ ආර්ට් උපාධියක් ගන්න වට වඩා හොදයි වෘත්තීය යක් පුහුණු වෙලා මැදපෙරදිග ගියත් ගොඩ යන්න පූළුවන් රජයේ ජොබ් එකක් කරත් රු. පනස්දාහක් ගනියි රජයෙ ජොබ් එකක් කරලා පැන්ෂන් පඩිය බලාගෙන ඉන්න දූප්පත් මානසිකත්වයක් අපේ උන්ට තියෙන්නේ
Mama godak amaruwen igena gaththe... dan mama 1.3 mil sallary ekaka ganna job ekak karanawa Sri Lankawe ☺
Mokkada job eka
@@Dd.6933 Software Engineer :)
Thamun vagema deshapaluvanta kade yana, boruven rate minissu andana golayekda eyath?
Sir anapu tokkathama mathak athe alamayata obatumage awanka iganwemanam keyala nemakarannabaha obatumata seyalu deweyangema pehetae mama kuwet seta
ඒ දරැවට මග පෙන්වු සර්ටත් දරැවටත් බුදු සරණයි
Sir nokiya kiyanne igenagena rata yanna kiyala ne?
සර්ගෙන් ඉගෙන ගන්න ඕනි නිසාම බයෝ කරපු මම ❤❤
Good luck sir 🎉❤
Also nurses are very high demand in New Zealand
එහෙ පීසා ඩිලිවරි කරලා හෝ ටැක්සි දුවලත් ඔය ගාන හෝ ඔයිට වඩා හොයන්ඩ බෑ කියලද කියන්නේ..?
එහෙ කන බොන වියදම එක්ක බැලුවම ඔය ගාන ලන්කවට දැනෙන තරම් එහෙ දැනෙනවාද ආ... ?
9:40 ඩොක්ට කෙනෙකුට කොච්චර ගෙවනවද sir ඒ රටවල් වල ?
England වල එහෙම 4000000 පැනල ගන්න පුලුවන් බන්
Good advice for young generations ❤
ඇත්ත
caregivers වලට එහෙමයි
Eka normal average salary ekak..Loku deyak newei . God bless the man
ඔහොම ගුරුවරුන් godak වටිනවා
Punchi pawula rattharan, Daru dennayi api dennayi, wage concept thamai me enneth. Igenagena wedak ne kiyala. anith harak kesewethath ape haraknam bellatama thonduwa dagannawa. Ape harak gahanayanam den aduwela. inna harak tikath thawaduratath mota harak karannayi aluth concept genne kalen kaleta...