Ane akke oyage vedio nam niyamai.oya lassanata vedio eka karanava. Oya use karana eva matath asa hithuna use karanna. Man me lagadi dabasaka oyava subscrib kare. Oyage godaak devak dena gaththa.thanks akke godaaak. Viana product matarin ganna pauluvan vei neda akke?
Godak denekge illima matha me video eke sound prashne wisandala apahu upload kara.
Sugar wex karana hati kiya dennako
Akki 😫 If u enlarge the breast, make a vedio about it plz 😫😫😢💔
Tnxxxxxx oyata
අක්කා මේක මූනට බෙල්ලට කරන්න බැරිද? කට වටේ,බෙල්ල වටේ කලුවට ...
Clogard පාවිච්චි කරන්න පුලුවන්ද
සුපිරි පැටියෝ ලැජ්ජා වෙනවා සමහරක් අය මෙි කියා දෙන්න ඔයා කරලා පෙන්නලා කියා දෙනවා හරිම පැහැදිලි තැන්කියුවි සුපර්
අක්කි ගොඩාක් ගොඩාක් ගොඩාක් වටිනවා මේ දැනුම ...අක්කිගෙ චැනල් එකේ හැමදාම දෙන්නෙ බෙස්ට්ම ට්‍රීට්මන්ට් ..
ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙන නිසා මං හරි කැමැතියි වෙනත් අය කරන්නේ එක පාරට සුදු කරලා පෙන්වනවා ඒ අතින් ඔබ හරි අවංකයි ❤️❤️❤️❤️❤️
අපොයි අද නම් විඩියෝ එක හෙදටම ඇහුවා.. 👍👍👍👍👍
ඔයා ගොඩක් වටින දේවල් කියල දෙනවා ගොඩක් ස්තුතියි මිස්
අක්ක ඔයාගෙ skin එක හරිම ලස්සනයි .ඒක ඇත්තටම natural ද? Maintain කරන්න use කරන්නෙ මොනාද? මගේ natural colour එක හොදයි .මූනත් clear තිබ්බේ .ඒත් එන්න එන්න colour එකත් change වෙනව.clear අඩු වෙනව.පැහැපත් නෑ.ඒ ගැනත් vedio එකක් දාන්න පුලුවන්ද ?
ඉකිලි ප්‍රදේශයටත් පුළුවන් ද ඕකම කරන්න
ඔයා ආයෙත් දාලා නේද..මම මේ අතරමං වෙලා ආයම බැලුවා😂
පස්සේ දැක්කෙ ඔයාගෙ කමන්ට් එක.
චතු..ලංකාවේ මිනිස්සු හරි වෙනස්.ගොඩක් මිනිස්සු ඉන්නේ ඇද හොයන්න මිසක හොද දෙයක් කියලා දුන්නම අවශ්‍ය දේ එයින් ගන්න නෙවේ..
දිගටම යමු👏👏 ජයවේවා චතු❤❤
Akki bikini area ekatath me krame use karanna puluvanda???. Mokada man langadi marry karanna inne. Nattam vena krama thiyenvada. Plz puluvnm e ganath vedio ekak karanna.
ගොඩාක් වටිනා වීඩියෝවක් ස්තූතියි 🙏 මැණිකෙ ජේසු පිහිටයි ඔයාට
ගැහැනු auata ගොඩක් වැදගත් ,thank you 👍
නියමයි අක්කි
Brown sugar වෙනුවට white sugar gnn බැරිද 😒
හ්ම්ම් ඔයා ගාලම පෙන්නන නිසා විස්වාසය වැඩි වෙනවා 👍👍❤️
ගොඩක් ස්තුතියි ඔයාට. මගේ ඇස් යට කළු වෙලා තියෙනවා නැති කරගන්න දෙයක් ප්‍රතිකාරයක් දෙන්න කෝ..
Akke oy scrub eka bella pitipsse kalu wnwt hoda ndd
Akke oka nawaththuwoth aya kalu wei da akke natham digatama karanna one da tikak e gana kiyanna ko akke
Akke athapayawala කැළලි වලට මොනවා හරි කියන්නකෝ
Ikili kaluwenawata kaden ganna puluwan cream akak kiyanna please.
Anee ..sis..mage bella depatte skin seeds thinawa...(inno)..mewa නැතිකර ganna kramayak කියන්න pls..ඔයාට ගොඩක් ස්තුති 🙏🙏🙏🙏💕💕💕💕💕
Akki mata kiyannako me mune thiyana podi lapa nethi kara ganna widihak e wagema muhune dot widihatathiyana hides pirenna mokada karanna oni
ඔයා ගොඩක් හොඳ. දෙයක්.කරනවා...අක්කෙ...ආදරේ..ගොඩක්.ඔයාට
❤️❤️❤️
Akki..uper lip eka remove kra gnna cream ekak nadda supermarket walin gnna
සිග්නල් toothpaste අවුලක් නැද්ද
අක්කී ඉකිලි කලු වෙනවටත් කියන්නකෝ පිලීස්
ඒවටත් එක්ක තමයි ඔය කියන්නේ
අනෙහ් අක්කියෝ මගෙ මුනෙ රෝම වැවෙනවා ගොඩක් ඒකට හොද විසදුමක් කියන්නකො , මට ඒක ලොකු මානසික පිඩනයක් අක්කා අනෙහ් ගොඩක් පිං ඔයාට ❤ 🙏🥺
Ane akke mata kiyannako mage konde yanawa hoda monada plzzz
toothpaste වලට පිච්චෙනවා සුදු වෙනනේ නැ
Akke ful body scrub ekak selon ekkin kara ganne kohomada? Kiyak vithara yanawada kiyanna
අද ඔයා ගොඩක් ලස්සනයි නංගි ඔයා බුදුසරණයි .
Akki colgate walin karanna puluwan beauty hacks gana video ekk krnnko
Hi chathu..o'nelle under arms cream eka khmda.results khmda kiynko plz
Akke nawathanna kota aya kalu wei da nathama diga ma phaya thiyeida
Mama roshini scrub eka dinapatha used kalata kamak nadda
ඉකිලි වලට මේක පාවිච්චි කරන්න පුලුවන් ද? කඩල පිටි වෙනුවට හාල් පිටි යොදා ගන්න පුලුවන්ද
Akki meka mionata gavata kamak nadde? 🙄🤔
Akkiyooo mage danahisa, welamita saha agili uda kalupatai.. monawa gewath hariyan na. mata thalelu samak athi nisa meeka kepila penawa. anee mata visadumak dennakoo
Akki meka danahis wlta walmitat use kranna pluwanda kiyanko.
Tankiyou akke upedes dunnathe
Oba thumiya aththatama godak hoda kenek polawe paya gahala inna sarala geheniyak
Can we use this scrub for groin area to reduce the darkness ??
Godak thuthi akki mama kuwait lakawata aawama ennamko boralesgamuwe parissamen inna b.s
Akki matath oya ? Tiyanwa..mama evon eke lemon clenser eka use karanwa.udetai ratai cotten tikakata daala.dan tikak adui wage akki.okath karala balannamm
Back eka kalu ewath karaganna video ekka karannako akki
Sugar wax eka kiyala denna akke. Dry shaving ganath kiyala denna. Reply ekakin Hari kiyla denna.
ගුරු සීනි වෙනුවට සුදු සීනි අවුලක් නැද්ද අක්කේ
Akke ath deke welamita kalu wena ekata treatment ekak tiyenawanam kiyala dennako
වයිට් සුගර් හරියන්නේ නැද්ද
Thank you.ඔයාට ...godak සල්ලි දීලා කරනවා කියලා හිතපු deawal සරලව කාටත් කරන්න කියලා deanawata..අහම්බෙන් ඔයාව දැක්කා .ඔන්න man ඔයා subscribe kara..ජය weava ...
අනේ අක්කෙ මගෙ ඇස් යට කලු වෙලා මොනා කලත් වැඩක් නැ ප්‍රතිකාරයක් කියන්නකො
Ow eka thami mageth ehema thami epa wenawa 😓😖
Akki oya Mona wax ekada pawichchi karanne.
Akke Sugar Wax Recipe eka denako
Brown suger aniwayada
thank you oya witharai ohoma kiyala denne akkiya jaya wewa!!
As yata kaluwimata wisadumak dennko plz
Akkea magea kihilla yata streach maks thiyeanawa awa ikmanata yawagannea kohomada please help me
Akkiyo tretin cream ek use krnne khmd kiynnko
Akke weks ekak famicyyen illanne kohomada
Akki ikili kalu wena ekata mokadda hondama
Godaariyak thanksss akkiyooo 😍😘😍😘😍😘😍😘😍😍.. haride igena ganna puluvan una. Godak pin akkiyata.
Akki oyage kiwtecs aka lassanai. mokakda colour eka?
අක්කේ ඔයාගේ සැලෝන් එකක් තියෙනවාද?
කොහෙද තියෙන්නේ
Akka wana singnal warga hoda nadda
Akki Bella kalu sudu kara ganna puluwan ekak denna
Ane mage kata wate kalui ekata visadumak kiyannakooo plz
Akki brown sugar waenuwata white sugar aulak nadda
Ligh orange colour lipstick ekak barand ekai number ekajth ekka kiyanna puluwanda viana ho wena brand ekak hari.
Godak thanks harima hodata kiyala denawa oyata bs!!
Ane mama meka karala mage kihilli loku gediyam dala aie
Akki meka bella kalu wela thiyana ekatat karata kamak nadda
Akki can you use any toothpaste 🤔
Ane akkidry wechcha foot walatai,hand walatai treatment karana widiya gana akak karannako
❤❤man asama ❤❤ obathumiyage ❤❤pege dili kirima❤❤
Oya anunta kiyala denna kalin balanna oyage kihille kalu
Ane akki mta as යට kaluwenwat ඉක්මන් වගේම hoda විසඳුමක් දෙන්න please
Ok
Bikini area dark hoda cream ekak kiyanna
Walamita hariya dark wena ekt solutions thiyenawada!?
Buttok එකේ කලුපාට යවන්නේ කොහොමද
අක්කෙ සුදු සිනි හරියන්නෙ නැද්ද
Toothpaste and lemon will make more darker after using 😊 trust ne
Clogard use kalata kamak nadda
ඇස් වටේ කලු වෙනවට මොනාද කරන්න ඕන අක්කියො
හොඳ විඩියෝවක් 👍
akki lips waalatath ekak. Plsss
Can we use this for vegina??
Akke kadal piti gdr hdnne kohmd
Ane akke oyage vedio nam niyamai.oya lassanata vedio eka karanava. Oya use karana eva matath asa hithuna use karanna. Man me lagadi dabasaka oyava subscrib kare. Oyage godaak devak dena gaththa.thanks akke godaaak. Viana product matarin ganna pauluvan vei neda akke?
White sugar bawitha karala me pack eka hadagaththata kamak nadda
Puluwan
Ane akki under arms wax kara ganna heti kiyala dennako thaniyama.video akak dannako plz
බෙල්ලේ කළු එකටත් එක යුස් කලැකි ද
Make up nathuwa oya lassanai dr ahinsaka patai👍
Akke sugar wax eka hadana vidiya kiyanna puluwanda
kalawa kalu wena ekata mkdda kranne.??
Akke me dekama ekama dawase ganna onada
Best aka adu karaganna cream tiyanawada
Akka oyge Nails lassanai monwd krnne mehema lassanata thiyaganna
Ape bawitha kranne enchantar diyodran ekaa
Meka bellata use karoth aulak nadda
Akkio hoda waxing 1k kiyannako under arms ( I mean good product)
Thank you!
Waks sugar eka hadana vidiha kiyanna plizz