Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ සිංහල ගුරුතුමා 9 පංතියේදි. මේ කවිපෙළ කියවා දුන්නා මට අද මෙන් මතකයි ඒ 1974 දීමෙය ඇසීමට ලැබීම ඉතාමත් සතුටට කරුණකිඔබට ඉතාමත් ස්තූතිවන්ත වෙමි
බොහොම ස්තූතියි ඔබටත්.
අයියනායක කියල කියන්නේ අපාගත ශාපයක් වන මිනිසාට වින කරන අපා දුක් විඳින යක්ෂ ආත්මයක්, මිනිසා පමණයි උතුම්, යක්කු උතුම් නැහැ,සමහර මෝඩ මිනිස්සු බොරුවට බයවෙනවා.
මා නොකෙරුවත් නොකෙළෙමි එම ගැරහීම
අයියනායක දෙවියනේ පිං අනුමෝදන් වේවා සියළුම දෙනාට ආශීර්වාදය වේවා 🙏🙏
දෙවි පිහිටයි 🙏
අයියනායක කව් පංතිය තාමත් මතකයි ගායනයට ගොඩාක් ස්තුතියි..!!!
බොහොම ස්තූතියි 🙏
👍එදා අපේ පොත්වල තිබූ මේ කවි ඉමිහිරියි!අද මෙසේ අසන්නට ලැබීම මහත් සතුටක්!👍
අයියනායක දෙවියන් මගෙ පවුලේ සියලු දෙනාම අරෂා ලේඩක දුකක් කරදරක් හිෂාවක් පිඩවක් අතුරැ අන්ත්‍රරාව නැති වෙිවා අයියනායක ගබාර දෙවියනේ 🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🏵️
තෙරුවන් සරණයි 🙏🙏
අපේ සුසන්ත සර් මේවා ලස්සනට කියල දීපු විදිහ නමය වසරෙදි..අනේ ඒ කාලෙට ආයෙම යන්න තිබ්බ නම් 😞❤🥺 අපේ පුංචි ඉස්කෝලේ 😭😭😭😭❤
මන් සෑහෙන ආස කරන පද්‍ය පන්තියක්❤
බොහොම ස්තූතියි
බලවත්"අයියනායක",දෙවියන්ගේ"පිහිටයි"අරාක්ෂාවයි"මටත් මගේ පවුලේ"සැමදෙනාටත්"
අයියනායක කියල කියන්නේ අපාගත ශාපයක් වන මිනිසාට වින කරන අපා දුක් විඳින යක්ෂ ආත්මයක්, මිනිසා පමණයි උතුම්, යක්කු උතුම් නැහැ,සමහර මෝඩ මිනිස්සු බොරුවට බයවෙනවා😂😂😂😂
@@ricardoperera9880උබ දන්න දෙයක් තමයි වචාලයෝ උබ ගිය අත්මේ අපයේ ඉදලා මනුස්ස අත්මයක් ලබලා තියෙන්නේ එකයි ඔය උබ කියවන්නේනේද
අයියනායක"දෙවියන් හරිම බලසම්පන්නයි" අයියනායක" දෙවි පිහිටයි"අරාක්ෂාවයි"
සත්තකින්ම"
@@ricardoperera9880 එක ඔබේ කැමැත්ත නමුත් ඔබ සමග තර්ක කිරිමෙන් පලක් නැහැ මගේ විශ්වාසය"මම ලග තිබුනාවේ
මොඩ jokes වලට lik මිලියන ගනන් අපේ වටිනා සහිතය අසන්නට ඉන්න ප්‍රමාණය බලපුවම...අපි ට දුකය්...මේ කරන ව්‍යයමය ට ...ඔබට ..උපහාර ...වෙව..
"Maa nokeruwath nokalemi ema garaheemaa.."Harima lassani..
හරි ම ලස්සන කවි පතියක්.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ගොඩාක් ස්තූතියි 💐
බොහොම ස්තූතියි 🙏
පාසල් කාලය යලි සිහියට ආවා....ලස්සන කවි කවි පන්තියක්..බොහොම ස්තුති අයියේ..❤️
ane ow
සිවිල්,නිළධාරියෙකූ,රජරට,නුගත්,ගැමි සමාජය,දෙසසාණූ,කම්පිතව බැලිමි, අගනේය.
L10 hello my friend good day love from Macau
මේක වෙනමම පුරාවෘත්තයක් ❤️❤️❤️
අනිවාර්යයෙන් ....🙏
Aiyanayaka deviyage pihita arcsawa nirathuruwama labewa mage daruwanthach lokawase samatath 🙏🙏🙏
දෙවි පිහිටයි 🙏🙏🙏
Sama wedila wage ahagena hitiya godak godak sthuthi
මේ බෞද්ධ ගීතීකා මෙන් ගැයුම සුදුසු නොවෙ විරිදු සම්ප්‍රදායෙන් මිදිය යුතුයි
ගොඩාක් ලස්සනයි වීඩියෝ එක
aiyya nayka divi pihtai mage jvitata mage daruwetai
තෙරුවන් සරණයි 🙏
47 ලස්සන වගේම වටිනා video එකක් . ❤⭐
Harima lassanai hamadama wage
නැවත අහන්න ලැබීම සතුටක්.බෙහෙවින් ස්තුතියි .
බොහොම ස්තූතියි ඔබට
ලස්සන කවි පන්තියක් බුදු සරණයි
ලස්සනයි මහත්තයෝ බුදුසරණයි අයියනායක දෙවි පිහිටයි 🙏🙏
17 like එක , ගොඩාක් ලස්සනයි වීඩියෝ එක . 🙏❤️❤
🙏🙏🙏 හරිම ලස්සනයි
niyamai... apahu athiithayata giya,,
Harima lassana kavi panthiyak
ගොඩක් ලස්සනයි....ඉස්කෝලෙදි පාඩම් කරපු කවි පන්තියක් ....මටත් කවි ගොඩක් මතකයි තවම..මේ video එක නිසා ආයෙත් මතක් උනා..ඔබට ස්තූතියි
බුදු සරණයි
ලස්සන කවි කවි පන්තියක්..බොහොම ස්තුති
ගොඩක් ලස්සන කවි .
ගොඩක් ලස්සනයි
හරිම ලස්සනයි බුදු සරණයි
Budu saranai godak lassanai
King sena I one of the best kings to ever live
සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො ණේකාලය විසින් හෑරුව නුග ගසක බෙ ණේමළකා කළුව ගිය ආයුධ කැබලි පෙ නේදෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ නේබුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් ව ලමේ සන්හිඳේ එළියක් ඇත සවස් ක ලලෙඩ දුක්වලින් මිදුමට බාරයක් ක ළහැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්ව ලවන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ ර තගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙ තසඳරැස් ගලන විට තෙරපී සෙවණ ම තඑක දෙවියෙක් නොවේ දාහක් එතන ඇ තදෙවි දේවතාවුන් සැරි සරන මහ ව නේපවතින බලය ඇඟ ලොම් කුඩකටද දැ නේමොළයෙන් තමා ලෝකේ සුවය වැනසු ණේමගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වු ණේසන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී මකෙම්වර දවස්වල පානින් සැරසී මවන අතු කඩා ගස් දෙබලක දැවටී මමා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී මසාගත වසංගත හා එන නියඟ වලින්සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්එන මේ පිරිස සැරසීමට නුවණ මලින්පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැනඅහුමුලු නෑර සිය අණසක පතුරු වනබලවත් අය්යනායක, දෙන ගොදුරු ගෙනමේ අය රකිනු මැන යන එන සියලු තැනපත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැනමීමුන් මදින් මත්වී අං මදින තැනවැව්වල මිනී කන කිඹුලන් ගැනද දැනමේ අය රකිනු මැන යන එන සියලු තැනමා පිල් පිඹුරු නයි පොළඟුන් සිටින තැනඅලි කොටි වළස් මුළු කොළහල කරන තැනනිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙනබලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන
Thank you very much
ආයුබෝවන් සියසර. ලස්සන කවි ගී අහන්න ඉතිං සියසර තමයි. අපේ නූතන පද්‍ය සාහිත්‍ය රසය ඔයා ළඟ හොදටම තියෙනවා. තෙරුවන් සරණයි. ඉඩක් ලැබුනොත් අපිටත් සහය වෙන්න.
ලස්සන කවි පන්තියක් ..
👍ලස්සනයි
His personal experience shows relation with nature .
Appreciate 🥰🥰
ස්තූතියි හොඳ වැඩක්
WoooooooooowVery interested ✨✨
Good job
🙏🙏🙏🙏🙏
Awesome
❤❤❤❤❤
❤❤
අප් සිංහල සර් මෙ කවි පංතියෙ තෙරුම හොදට කියල දුන්න මතකයි.
ඒක තමයි .බොහොම ස්තූතියි
බුද්දගජ්ජය කවි ලබා දෙන්න සහ ගණදෙවි හෑල්ල ද ඕනේ
අනිවාර්යයෙන් .... උත්සාහයක් ගන්නවා
ඔබට සිර්මලි කවිපෙළ ත් එසේම ගායනාකරන්නට හැකිවේනම් එය අගේ කොට සලකමි
දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැනේ
එදා සාහිත්‍යය රසය අද කො පාසල් පොත් තුල ළමා මනස ඇත අයලේ ගිය සිංහල සාහිත්‍ය ඇත වලපල්ලට යවන තැන බලවත් දෙවි වරනි පිහිටක් වෙනු මැනව
බොහොම ස්තූතියි ඔබට... 🙏🙏🙏
Minisun ge hadawath wala thamath me kawi jiiiiiwath wenu athiiii..
අනිවාර්යයෙන් ..... බොහොම ස්තූතියි
Meyage sohona tiyenneh mage wifge mahagedara wattha konata wenna
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො ණේකාලය විසින් හෑරුව නුග ගසක බෙ ණේමළකා කළුව ගිය ආයුධ කැබලි පෙ නේදෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ නේබුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් ව ලමේ සන්හිඳේ එළියක් ඇත සවස් ක ලලෙඩ දුක්වලින් මිදුමට බාරයක් ක ළහැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්ව ලවන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ ර තගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙ තසඳරැස් ගලන විට තෙරපී සෙවණ ම තඑක දෙවියෙක් නොවේ දාහක් එතන ඇ තදෙවි දේවතාවුන් සැරි සරන මහ ව නේපවතින බලය ඇඟ ලොම් කුඩකටද දැ නේමොළයෙන් තමා ලෝකේ සුවය වැනසු ණේමගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වු ණේසන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී මකෙම්වර දවස්වල පානින් සැරසී මවන අතු කඩා ගස් දෙබලක දැවටී මමා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී මසාගත වසංගත හා එන නියඟ වලින්සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්එන මේ පිරිස සැරසීමට නුවණ මලින්පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැනඅහුමුලු නෑර සිය අණසක පතුරු වනබලවත් අය්යනායක, දෙන ගොදුරු ගෙනමේ අය රකිනු මැන යන එන සියලු තැනපත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැනමීමුන් මදින් මත්වී අං මදින තැනවැව්වල මිනී කන කිඹුලන් ගැනද දැනමේ අය රකිනු මැන යන එන සියලු තැනමා පිල් පිඹුරු නයි පොළඟුන් සිටින තැනඅලි කොටි වළස් මුළු කොළහල කරන තැනනිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙනබලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන ❤❤❤❤❤❤❤❤
අපේ සිංහල ගුරුතුමා 9 පංතියේදි. මේ කවිපෙළ කියවා දුන්නා මට අද මෙන් මතකයි ඒ 1974 දී
මෙය ඇසීමට ලැබීම ඉතාමත් සතුටට කරුණකි
ඔබට ඉතාමත් ස්තූතිවන්ත වෙමි
බොහොම ස්තූතියි ඔබටත්.
අයියනායක කියල කියන්නේ අපාගත ශාපයක් වන මිනිසාට වින කරන අපා දුක් විඳින යක්ෂ ආත්මයක්, මිනිසා පමණයි උතුම්, යක්කු උතුම් නැහැ,සමහර මෝඩ මිනිස්සු බොරුවට බයවෙනවා.
මා නොකෙරුවත් නොකෙළෙමි එම ගැරහීම
අයියනායක දෙවියනේ පිං අනුමෝදන් වේවා සියළුම දෙනාට ආශීර්වාදය වේවා 🙏🙏
දෙවි පිහිටයි 🙏
අයියනායක කව් පංතිය තාමත් මතකයි ගායනයට ගොඩාක් ස්තුතියි..!!!
බොහොම ස්තූතියි 🙏
👍එදා අපේ පොත්වල තිබූ මේ කවි ඉමිහිරියි!අද මෙසේ අසන්නට ලැබීම මහත් සතුටක්!👍
අයියනායක කියල කියන්නේ අපාගත ශාපයක් වන මිනිසාට වින කරන අපා දුක් විඳින යක්ෂ ආත්මයක්, මිනිසා පමණයි උතුම්, යක්කු උතුම් නැහැ,සමහර මෝඩ මිනිස්සු බොරුවට බයවෙනවා.
අයියනායක දෙවියන් මගෙ පවුලේ සියලු දෙනාම අරෂා ලේඩක දුකක් කරදරක් හිෂාවක් පිඩවක් අතුරැ අන්ත්‍රරාව නැති වෙිවා අයියනායක ගබාර දෙවියනේ 🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🏵️
තෙරුවන් සරණයි 🙏🙏
අපේ සුසන්ත සර් මේවා ලස්සනට කියල දීපු විදිහ නමය වසරෙදි..අනේ ඒ කාලෙට ආයෙම යන්න තිබ්බ නම් 😞❤🥺 අපේ පුංචි ඉස්කෝලේ 😭😭😭😭❤
මන් සෑහෙන ආස කරන පද්‍ය පන්තියක්❤
බොහොම ස්තූතියි
බලවත්"අයියනායක",දෙවියන්ගේ"පිහිටයි"අරාක්ෂාවයි"මටත් මගේ පවුලේ"සැමදෙනාටත්"
අයියනායක කියල කියන්නේ අපාගත ශාපයක් වන මිනිසාට වින කරන අපා දුක් විඳින යක්ෂ ආත්මයක්, මිනිසා පමණයි උතුම්, යක්කු උතුම් නැහැ,සමහර මෝඩ මිනිස්සු බොරුවට බයවෙනවා😂😂😂😂
@@ricardoperera9880උබ දන්න දෙයක් තමයි වචාලයෝ උබ ගිය අත්මේ අපයේ ඉදලා මනුස්ස අත්මයක් ලබලා තියෙන්නේ එකයි ඔය උබ කියවන්නේනේද
අයියනායක"දෙවියන් හරිම බලසම්පන්නයි" අයියනායක" දෙවි පිහිටයි"අරාක්ෂාවයි"
සත්තකින්ම"
අයියනායක කියල කියන්නේ අපාගත ශාපයක් වන මිනිසාට වින කරන අපා දුක් විඳින යක්ෂ ආත්මයක්, මිනිසා පමණයි උතුම්, යක්කු උතුම් නැහැ,සමහර මෝඩ මිනිස්සු බොරුවට බයවෙනවා😂😂😂😂
@@ricardoperera9880
එක ඔබේ කැමැත්ත නමුත් ඔබ සමග තර්ක කිරිමෙන් පලක් නැහැ මගේ විශ්වාසය"මම ලග තිබුනාවේ
මොඩ jokes වලට lik මිලියන ගනන් අපේ වටිනා සහිතය අසන්නට ඉන්න ප්‍රමාණය බලපුවම...අපි ට දුකය්...මේ කරන ව්‍යයමය ට ...ඔබට ..උපහාර ...වෙව..
"Maa nokeruwath nokalemi ema garaheemaa.."
Harima lassani..
බොහොම ස්තූතියි
හරි ම ලස්සන කවි පතියක්.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ගොඩාක් ස්තූතියි 💐
බොහොම ස්තූතියි 🙏
පාසල් කාලය යලි සිහියට ආවා....ලස්සන කවි කවි පන්තියක්..බොහොම ස්තුති අයියේ..❤️
ane ow
සිවිල්,නිළධාරියෙකූ,රජරට,නුගත්,ගැමි සමාජය,දෙසසාණූ,කම්පිතව
බැලිමි, අගනේය.
අයියනායක කියල කියන්නේ අපාගත ශාපයක් වන මිනිසාට වින කරන අපා දුක් විඳින යක්ෂ ආත්මයක්, මිනිසා පමණයි උතුම්, යක්කු උතුම් නැහැ,සමහර මෝඩ මිනිස්සු බොරුවට බයවෙනවා😂😂😂😂
L10 hello my friend good day love from Macau
මේක වෙනමම පුරාවෘත්තයක් ❤️❤️❤️
අනිවාර්යයෙන් ....🙏
Aiyanayaka deviyage pihita arcsawa nirathuruwama labewa mage daruwanthach lokawase samatath 🙏🙏🙏
දෙවි පිහිටයි 🙏🙏🙏
Sama wedila wage ahagena hitiya godak godak sthuthi
මේ බෞද්ධ ගීතීකා මෙන් ගැයුම සුදුසු නොවෙ විරිදු සම්ප්‍රදායෙන් මිදිය යුතුයි
ගොඩාක් ලස්සනයි වීඩියෝ එක
aiyya nayka divi pihtai mage jvitata mage daruwetai
තෙරුවන් සරණයි 🙏
47 ලස්සන වගේම වටිනා video එකක් . ❤⭐
Harima lassanai hamadama wage
නැවත අහන්න ලැබීම සතුටක්.
බෙහෙවින් ස්තුතියි .
බොහොම ස්තූතියි ඔබට
ලස්සන කවි පන්තියක් බුදු සරණයි
ලස්සනයි මහත්තයෝ බුදුසරණයි අයියනායක දෙවි පිහිටයි 🙏🙏
අයියනායක කියල කියන්නේ අපාගත ශාපයක් වන මිනිසාට වින කරන අපා දුක් විඳින යක්ෂ ආත්මයක්, මිනිසා පමණයි උතුම්, යක්කු උතුම් නැහැ,සමහර මෝඩ මිනිස්සු බොරුවට බයවෙනවා😂😂😂😂
17 like එක , ගොඩාක් ලස්සනයි වීඩියෝ එක . 🙏❤️❤
බොහොම ස්තූතියි
අයියනායක කියල කියන්නේ අපාගත ශාපයක් වන මිනිසාට වින කරන අපා දුක් විඳින යක්ෂ ආත්මයක්, මිනිසා පමණයි උතුම්, යක්කු උතුම් නැහැ,සමහර මෝඩ මිනිස්සු බොරුවට බයවෙනවා😂😂😂😂
🙏🙏🙏 හරිම ලස්සනයි
බොහොම ස්තූතියි 🙏
niyamai... apahu athiithayata giya,,
Harima lassana kavi panthiyak
බොහොම ස්තූතියි
ගොඩක් ලස්සනයි....ඉස්කෝලෙදි පාඩම් කරපු කවි පන්තියක් ....මටත් කවි ගොඩක් මතකයි තවම..මේ video එක නිසා ආයෙත් මතක් උනා..ඔබට ස්තූතියි
බොහොම ස්තූතියි 🙏
බුදු සරණයි
ලස්සන කවි කවි පන්තියක්..බොහොම ස්තුති
ගොඩක් ලස්සන කවි .
ගොඩක් ලස්සනයි
හරිම ලස්සනයි බුදු සරණයි
Budu saranai godak lassanai
King sena I one of the best kings to ever live
සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො ණේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙ ණේ
මළකා කළුව ගිය ආයුධ කැබලි පෙ නේ
දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ නේ
බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් ව ල
මේ සන්හිඳේ එළියක් ඇත සවස් ක ල
ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් ක ළ
හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්ව ල
වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ ර ත
ගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙ ත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ ම ත
එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇ ත
දෙවි දේවතාවුන් සැරි සරන මහ ව නේ
පවතින බලය ඇඟ ලොම් කුඩකටද දැ නේ
මොළයෙන් තමා ලෝකේ සුවය වැනසු ණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වු ණේ
සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම
කෙම්වර දවස්වල පානින් සැරසී ම
වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම
සාගත වසංගත හා එන නියඟ වලින්
සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්
ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන
අහුමුලු නෑර සිය අණසක පතුරු වන
බලවත් අය්යනායක, දෙන ගොදුරු ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු තැන
පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැන
මීමුන් මදින් මත්වී අං මදින තැන
වැව්වල මිනී කන කිඹුලන් ගැනද දැන
මේ අය රකිනු මැන යන එන සියලු තැන
මා පිල් පිඹුරු නයි පොළඟුන් සිටින තැන
අලි කොටි වළස් මුළු කොළහල කරන තැන
නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන
බොහොම ස්තූතියි
Thank you very much
ආයුබෝවන් සියසර. ලස්සන කවි ගී අහන්න ඉතිං සියසර තමයි. අපේ නූතන පද්‍ය සාහිත්‍ය රසය ඔයා ළඟ හොදටම තියෙනවා. තෙරුවන් සරණයි. ඉඩක් ලැබුනොත් අපිටත් සහය වෙන්න.
ලස්සන කවි පන්තියක් ..
👍ලස්සනයි
බොහොම ස්තූතියි
His personal experience shows relation with nature .
Appreciate 🥰🥰
ස්තූතියි හොඳ වැඩක්
බොහොම ස්තූතියි
Woooooooooow
Very interested ✨✨
Good job
🙏🙏🙏🙏🙏
Awesome
❤❤❤❤❤
❤❤
Thank you very much
අප් සිංහල සර් මෙ කවි පංතියෙ තෙරුම හොදට කියල දුන්න මතකයි.
ඒක තමයි .බොහොම ස්තූතියි
බුද්දගජ්ජය කවි ලබා දෙන්න සහ ගණදෙවි හෑල්ල ද ඕනේ
අනිවාර්යයෙන් .... උත්සාහයක් ගන්නවා
ඔබට සිර්මලි කවිපෙළ ත් එසේම ගායනාකරන්නට හැකිවේනම් එය අගේ කොට සලකමි
දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැනේ
එදා සාහිත්‍යය රසය අද කො පාසල් පොත් තුල
ළමා මනස ඇත අයලේ ගිය
සිංහල සාහිත්‍ය ඇත වලපල්ලට යවන තැන
බලවත් දෙවි වරනි පිහිටක් වෙනු මැනව

❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි 🙏