කාලය කියන්නේ මනුෂ්‍යාගේ හිතට දැනෙන හැඟීමක්..

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 223

  • @jayam1429
    @jayam1429 3 роки тому +7

    පංච නීවර්ණ ධර්මයෙන් වැහිලා තිබුණ මගේ සිතට , නිවැරැදි මාවත පෙන්නුවේ සමිදුනි ඔබ වහන්සේමය 🌻🌻🌻
    ඒ භාග්‍යයවත් වූ අරිහත් වූ මහා මුණින්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌻🌻🌻
    සම්මා සම්බුදු සරණයි 🌻🌻🌻
    සාදු සාදු සාදු 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @ceylontinytoyfactory6634
    @ceylontinytoyfactory6634 3 роки тому +16

    සිත නිවන ස්ද්ධර්මය මට අසන්නට ලැබෙනවා.ඔබ වහන්සේ මගේ අධ්‍යාත්මික ජීවිතයේ පහන්වූ ආලෝකයයි.❤️🌻🌼🌻🌼🌼🌻🌻🌼🌼

  • @tharakaliyanage1994
    @tharakaliyanage1994 3 роки тому +27

    ඇත්තටම ඔබතුමා වහන්සේගේ දර්ම දේසනාව ඕනම කෙනෙක්කුට තේරුම්ගන්න පුලුවන් සරල භාශාවෙන් ඇත .ස්තූති

    • @mallikaherath9426
      @mallikaherath9426 2 роки тому

      අනුන්ගේ යහපත දකින්නාගේ හදවත විවෘතය.. සිත⁣ට දුකක් දැනුනාම ඔබවහන්සේ ගේ දේශනා ඇසිමෙන් මානසික සුවය ලැබෙිජිවමානවම ඹබගේ දේශනා අසන්නෝ භාග්‍ය වන්තයෝය

  • @samuddraedirisinghe4004
    @samuddraedirisinghe4004 3 роки тому +4

    සදහම් සුවය හරිම විදිහට දේශනා කරල සිත් පහන් කර සුවපත් කරන ඔබ වහන්සේ ට
    තෙරුවන් සරණයි !!!!

  • @malajayasinghe7372
    @malajayasinghe7372 23 дні тому

    මහා මුණින්ද්‍රයාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා හරිම ලස්සනයි ❤❤

  • @Tokiyodrifts
    @Tokiyodrifts 2 роки тому +3

    සත්‍ය නම් මෙයයී ධර්මය සන්දිට්ටික අකාලික නම්
    මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන බුද්ධ වචනය මගේ මානසීක සුවය ක්ශනයකින් ඇති කරන ලදී 🙂❤

  • @milakonda6944
    @milakonda6944 3 роки тому +39

    මේ හාමුදුරුවෝ සහ තිත්තගල්ලේ හාමුදුරුවෝ යි කියන බණ හොදටම තේරුම් ගන්න පහසුයි 🙏

  • @anomashani3664
    @anomashani3664 3 роки тому +2

    සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා ඔබවහන්සේට තෙරැවන් සරනයි

  • @sarathw5740
    @sarathw5740 3 роки тому +10

    Time = the difference between two thought moments. (Abhidhamma) I used to say Time = the measure of change. This is a wonderful Dhamma talk. Looking forward to more.

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 2 роки тому

    ඔබ වහන්සේගේ දෙසුම් මට නම් හරියටම හරි . නමස්කාරය වේවා. 🙏🙏🙏🙏💜💜💜💜

  • @wasanthaalwis4279
    @wasanthaalwis4279 3 роки тому +4

    නව දෘෂ්ටිකෝණයකින් ඔබ දෙසන මේ දහම් ආකර්ශනියයි සිත ශක්තිමත් කරයි සමිදුනි ඔබට මාගේ නමස්කාරය සාදු සාදු සාදු

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 роки тому +12

    Marai. Wonderful. Great. The greatest speech in the world.

  • @ajsanjana6166
    @ajsanjana6166 3 роки тому +5

    ඒ දහමි පනිවිඩය සියලු සත්ත්වයාගේ සිත් නිවිම පිනිසම වෙිවා!🙏🙏🙏

  • @resathkumar5045
    @resathkumar5045 2 роки тому

    සාදු සාදු සාදු

  • @tegnisamarasinghe3883
    @tegnisamarasinghe3883 2 роки тому

    සාදු !......... සාදු !......... සාදු !........... 🌸
    පින්වත් ස්වාමින් වහන්සේට
    නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා !
    දර්ම දානය පිනිස කටයුතු කල සියලු දෙනාටද මේ පින අත් වේවා!

  • @samantha81damayanthi99
    @samantha81damayanthi99 3 роки тому +1

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහද්දි ටිකෙන් ටික හිතේ දුක නිවෙනවා. එයයි දහම. 🙏

  • @ajithnakandala5918
    @ajithnakandala5918 3 роки тому +3

    ඔබ වහන්සේට මම නමස්කාර කරමි .ආයුබෝ වේවා .......

  • @malajayasinghe7372
    @malajayasinghe7372 2 місяці тому

    මහා මුණින්ද්‍රයාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා

  • @nilminithushari9548
    @nilminithushari9548 3 роки тому +2

    ඔබවහන්සේ ට මගෙ නමස්කරය වෙවා 🙏🙏🙏🙏🙏

  • @padmadahanayake8768
    @padmadahanayake8768 2 місяці тому

    Saadu..saadu..🙏🙏🙏
    Oba wahanseta maage namskaraya weewaa
    🌹🌹🌹🌹

  • @anandikris2656
    @anandikris2656 3 роки тому +2

    Valuable speech 🙏🙏

  • @kanthikanthi7040
    @kanthikanthi7040 3 роки тому +3

    මාගේ නමස්කාරය වේවා වහන්සේට 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @ashanweerasooriya
    @ashanweerasooriya 3 роки тому +8

    ධර්ම ධාතුව සොයන්න 🙏💜️💜️💜🙏

  • @akashmadusha
    @akashmadusha 2 роки тому

    මම සොයපු බුද්ධ ධර්මය.

  • @himalilasika6061
    @himalilasika6061 3 роки тому +1

    ගෙවුණු අතීතයේ මතක ගැලවී ගියා හිමිය නි, "ප ටා චා රා" මෙන්.
    අනාගතයේ සිහින, මාන්නය දුරුවී ගියා සමිදු නි, "ඛේමා"
    මෙන්.
    වර්තමානයේ මේ මොහොත තුළ අවස්ථාව ට ජීවත් වන්නට මඟ කියාදුන් නේ ඔබමය.....
    බුදු හිමි ය නේ.....
    🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 3 роки тому +4

    ආගම යැපුම් මාර්ගයක් කරගෙන.. ඔබ වහන්සේගෙ වචනය හරියට ම හරි.. 🙏🙏🙏

  • @සොභාදහම
    @සොභාදහම 3 роки тому +2

    සුපිරි 🙏🙏🙏

  • @jayenjaya8390
    @jayenjaya8390 3 роки тому +1

    Pudmi,harima sathutui,mata adambarai,budusaranai .hama vachanayakma vatinava.budusaranai devipihitai.Dr.Jayasinghe.

  • @sanjeewakusumsiridm3640
    @sanjeewakusumsiridm3640 3 роки тому

    බුදු සරනයි....

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 роки тому +1

    Samiduni obage sadaham paniwidaya godak tharum sahithai🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻

  • @maduraprasanna
    @maduraprasanna 2 роки тому

    එහෙමයි ස්වාමීනි එහෙමයි sadu sadu saadu

  • @මාතුලමා
    @මාතුලමා 3 роки тому +8

    මාගේ නමස්කාරය වේවා! හිමියනි

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 роки тому

    Absolutely Brilliant true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @geethanilankeswara6469
    @geethanilankeswara6469 3 роки тому

    Budusaranai .ape .suwamin වහන්සේ 🙏🙏🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 роки тому

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @senakabandara6099
    @senakabandara6099 3 роки тому +2

    Great speech.

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 роки тому +13

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි වල මාගේ නමස්කාරය වේවා.

    • @vishwaj
      @vishwaj 3 роки тому +2

      නමස්කාර කරලා වැඩක් නෑ කියලා මෙච්චරවෙලා කිව්වෙ

    • @buluthotadhammapriyathero6421
      @buluthotadhammapriyathero6421 3 роки тому

      @@vishwaj මම නමස්කාර කරන්නේ උන් වහන්සේගේ දේශනා වලින් මට ලැබුණු ප්‍රතිලාභ සඳහා.ඒක මගේ වැඩක්.

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. 2 роки тому

      ඔයාල දෙන්නම හරි, මොකද ඒක සාපේක්ෂකයි🙏

  • @clashofclansstarcollection9713
    @clashofclansstarcollection9713 2 роки тому

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla 3 роки тому +5

    "ඇස් අරින්න කන් වල ඇබ ගලවන්න ලෝකය නිදහසේ දකින්න" ඇත්තටම මේ වාක්‍ය ඇති.මිනිසෙකුට ජීවිත කාලයටම,ඇත්තටම ඔබ වහන්සේ දේශනා කරන වචන උනත් සිත් වලට තේරෙන්නෙ මනසේ ස්වභාවය අනුව,ඒක නිසා ඔබවහන්සේ දේශනා කරන වචනවල අර්තය නොතේරෙන නිසාම විතර්ක කරනව,ඒ වගේම සසදනව,ඒ හිත් තව කාලයේ සාපයට හසුවිය යුතුමයි.
    නමස්කාරවේවා බුදු රුවනට සැමදා මම බුදු සරණ යමි.....

    • @sunethrqsun6588
      @sunethrqsun6588 3 роки тому

      Namaskaraya veawa oba vhanseta 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷💐💐💐🌺🌺🌺🏵️🏵️🏵️🌻🌻🌻🌼🌼🌼🌸🌸🌸

  • @leelamaduravala4056
    @leelamaduravala4056 3 роки тому

    මාගෙ ජිවමාන බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️

  • @hmadarasingha3089
    @hmadarasingha3089 3 роки тому +1

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා..! සත්‍ය ධර්මයයි...නිර්වාණය සැබෑ ජීවිතය තුළම ප්රතක්ෂ කොට අවබෝධ කරන ධර්මයකි. මැරැණට පසුව නිවන් සුව ලැබේ වා කියල කියන්නේ ජීවත් වෙලා ඉන්න මනුෂ්යයන්ගේ සිත හදාගැනීමකි. එයින් මැරැණ මනුෂ්යාට ලැබෙන සුගතියක් නම් නැත. එනිසා මනුෂ්යයන්ට කාලය උදාවී ඇත. ගඟ ගලන්නා සේ ධර්මය ගලා යයි. එයින් පානය කිරීමයි අප සතු වන්නේ.අමුර්තය පානය කරන්නා සදාකාලික අමරණීයත්වයට පත් වන්නේ ය.

  • @charlesdarwin9701
    @charlesdarwin9701 3 роки тому

    A very good sermon.

  • @perfectwisdom3303
    @perfectwisdom3303 2 роки тому

    Wow 💕👌

  • @nadeeshathissera9033
    @nadeeshathissera9033 3 роки тому

    Sadu sadu sadu 🙏🌷🌷🌸🙏🙏🌷🌷

  • @devaamara4103
    @devaamara4103 3 роки тому

    Oba Wahanse Utum Miniseki. Mama Gaurawa karami. Namaskaraya karami. Sadu Sadu Sadu. Desana karanna Hema Desanawakma. Hadawath Ata Amurtayaie. 🌹🙏🙏🙏Deva Amarasekara, Paris.

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 роки тому +2

    Sathyai budu saminduni Sathyai namamibudhung sadu Sadu sadu. ....

  • @dinithitharanga6418
    @dinithitharanga6418 3 роки тому +2

    අපූරු බණ

  • @nwmw1988
    @nwmw1988 3 роки тому +3

    I totally agree with the concept of time in relation to the mind..!

  • @shasthrisenavirathna6647
    @shasthrisenavirathna6647 3 роки тому +10

    ශ්‍රී සද්ධර්මය 🙏

  • @charithakaushal720
    @charithakaushal720 2 роки тому

    ඉගෙන ගන්න තියෙන්නෙ පැරදෙන විදිහ ......... මොකද අපි දිනන්න දන්නවානෙ...😍😍😍😍😍😍😍😍😍

  • @nildiya3129
    @nildiya3129 3 роки тому +1

    තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈

  • @padminisenadheera5630
    @padminisenadheera5630 3 роки тому

    Very clear 🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 роки тому

    The fundamental truth !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 3 роки тому +4

    Italy lecco kasun. හරි දර්මය මේයි 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌅

  • @nadishaperera5162
    @nadishaperera5162 3 роки тому +5

    He is a heart of gold 💖

  • @angelitaperera4145
    @angelitaperera4145 3 роки тому +1

    Wow How interesting🙏🙏🙏🙏🙏🙏👍

  • @kaveenchamidu9011
    @kaveenchamidu9011 2 роки тому

    මෙ වුතුම් සද්ධර්මයයි

  • @issaissa2785
    @issaissa2785 3 роки тому

    Avashya de pamank vataha gena anavshya de atha harinna... sadu sadu saduu... oba vahanseta godak pin

  • @lbmwayaman352
    @lbmwayaman352 3 роки тому

    Deeghaayusha labeywaa ape hamuduruwanta

  • @champaratnayake7181
    @champaratnayake7181 3 роки тому

    Namaskara Wewa Swamini

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 3 роки тому

    සාදු සාදු සාදු 🙏🙏🙏☸️☸️☸️☸️☸️

  • @qualitylife8195
    @qualitylife8195 2 роки тому

    Pure Buddhism 🙏🙏🙏🌱

  • @roh1230
    @roh1230 2 роки тому

    Maha Munindrayan wahanseta mage namaskaraya wewa
    Sadu Sadu Sadu🙏🙏🙏🌺🌸

  • @ashokakumuduni407
    @ashokakumuduni407 3 роки тому

    Sadu sadu

  • @ramanayake7142
    @ramanayake7142 3 роки тому

    Truth

  • @antonellamancinelli269
    @antonellamancinelli269 3 роки тому +1

    lassanama kathava."sramanayanta konde thibunama kathai ne" ha ha ha a.

  • @yahamalmanthika
    @yahamalmanthika 5 місяців тому

    ❤✨

  • @anushakaraliyadda3472
    @anushakaraliyadda3472 3 роки тому

    Sadu...sadu..sadu apage pinwath maha muneendrayanan wahanseta mage namaskaray wewa oba wahanseta derrrgay wewa.

  • @raamteldeniya2550
    @raamteldeniya2550 3 роки тому

    Very great explanation to understand the reality of the life that will lead us to understand the truth to be enlighten easily.

  • @chathuriwicky4184
    @chathuriwicky4184 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 роки тому +9

    ධර්මය කෙතරම් ශ්‍රවණය කලත් එපා නොවන්නේය.ඒ තරම් මිහිරිය.සාධු !සාධු! සාධු!.

    • @deepikarajapaksha6226
      @deepikarajapaksha6226 3 роки тому

      අහල witharak madi yalu..නිතර ජීවිතයත් ekka galapaganna

  • @isharahansani5432
    @isharahansani5432 3 роки тому

    Oba wahansege deshanawa hariyatama hari

  • @tiron5700
    @tiron5700 3 роки тому +2

    සමාදානය තුළ
    "ආශ්වාදය "ආදීනවය "මරණය" ජය ගැනීම මේ අත්මය තුළම!
    "නතරවිම තුල සඳහා කාලික සැනසීම තමා තුලට ඇතුළු වෙනවා!
    " හැම කෙනෙක්ම මරණයෙන් නැගිටලා ජීවත් විය යුතුයි! මිට ගැලවුම්කරුවා

  • @vedioblog1111
    @vedioblog1111 2 роки тому

    ගෞරවනීය නමස්කාරය 🙏 🙏 🙏

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 3 роки тому

    Italy lecco kasun. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 роки тому

    🙏🙏🙏🙏🌹🌷

  • @listonkumara8839
    @listonkumara8839 3 роки тому

    Sthuthi wewa

  • @shewonfdoz407
    @shewonfdoz407 3 роки тому +1

  • @sampathm3772
    @sampathm3772 3 роки тому

    Sadu sadu sadu

  • @fancreana4270
    @fancreana4270 3 роки тому

    Sadu.sadu.sadu🙏🙏🙏

  • @sinthinirosha8960
    @sinthinirosha8960 2 роки тому +1

    අපේ හාමුදුරුවෝ වර්තමානය හැමදාම සක්තිමතනම් අතීතයත්,අනාගතයත් හැමදාමත් සක්තිමතනේ.ඒක නේද ඇත්ත .

  • @KMAIK88
    @KMAIK88 3 роки тому

    Great

  • @kumaradasanayakakumara5543
    @kumaradasanayakakumara5543 2 роки тому

    Api..kochra Gon jathiyak kalada.kiyala dan thamai teren ne himiyani....mage Nam's Karaya wewa

  • @jeevendrawickramarath1699
    @jeevendrawickramarath1699 3 роки тому

    Oba wahanseta mage namaskaraya weva..🙏🙏🙏

  • @susanthafonseka6090
    @susanthafonseka6090 3 роки тому

    Muniduni namaskara were 🙏🙏🙏

  • @nelumkumari8462
    @nelumkumari8462 3 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @shehanchamara7708
    @shehanchamara7708 3 роки тому

    💛🙏💎

  • @dulanjimaleesha793
    @dulanjimaleesha793 2 роки тому

    මගෙ චිවිතේට මම දැක්ක. හරිම දහම

  • @truth1840
    @truth1840 3 роки тому

    maha muneendrayan wahanseta mage namaskaraya wewa!! !!!!

  • @dasunipabodha2704
    @dasunipabodha2704 3 роки тому

    🙏

  • @samanpanapura1176
    @samanpanapura1176 2 роки тому

    🙏🙏🙏❤💯💫🌞🙏🙏🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 роки тому +10

    *_සැබෑම බුද්ධ වචනය ශ්‍රවණය කරන්න_*

  • @dharmaplaperera741
    @dharmaplaperera741 3 роки тому +1

    This is real Buddhism...
    ... Lord BUDDHA'S. Word.

  • @saryawati6313
    @saryawati6313 3 роки тому

    .maha namas karaya wawa

  • @nishanthasingheapura3706
    @nishanthasingheapura3706 3 роки тому +1

    Grate.niwaradi budu panividaya yata gahala jeevat wenna yapum kramayak karagena.minissu anduren andurata yawala mityaawa raja karala .mewata virudda niwaradi adahas dakwanawata a aya kemati ne.

  • @සුජාතාඅබේරත්න

    ❤️❤️❤️🙏🙏🙏🌷🌷🌷

  • @tiron5700
    @tiron5700 3 роки тому

    හදවතින්ම ජීවත් වෙලා හදවතින්ම අත්හරින්න පුළුවන් සක්තිය තමා තුළින් නිර්මාණය කළ තිබිය යුතුයි.
    දේව ආත්මයක් ලබා ගැනීමට.
    මිට ගැලවුම්කාරයා.
    තමා කෙරේ ඇති විශ්වාසය පමණයි අවශ්‍ය වන්නේ.

    • @samkumar-ts9ld
      @samkumar-ts9ld 3 роки тому

      ARA JESU KIYALA OYALA HITHAGENA INNA SWETHA KANTAKA NIKAYE HAMUDUWO GANADA OYA KIYANNE?

    • @mightyfriend1454
      @mightyfriend1454 3 роки тому

      අනේ නිකන් හිටපන් කල්ලතෝනියෝ.මේ 21 වෙනි සියවස ඔය දේව ආගම් ප්‍රතික්ෂේප වෙලා දැන් ගොඩක් කල්.ඔය විශ්වාසෙ තිබ්බ එවුන් නේද අප්‍රේල් 21 මැරුන් කෑවෙ.එතකොට ඔය ස්වර්වබලදාරීයා නිද්ද.තමන්ගෙ වාසියට ආගම ජාතිය පාවලාදුන්න පර හැත්ත.

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 3 роки тому

    sàdu sadu sadu

  • @suseemashiranthi9901
    @suseemashiranthi9901 3 роки тому +2

    🙇

  • @jmdheerasinghe5897
    @jmdheerasinghe5897 3 роки тому

    meme dharmeye kotuwe podi hamuduruwante prethemewe awebode wewa