" මරු කියවන මහින්දගේ දේශපාලන චංඩි…"

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 333

  • @nasliibrahim3429
    @nasliibrahim3429 10 місяців тому +76

    සේපාල් සර්, සමාජයේ ඉන්න චරිත ගැන කියැවීමට ඔබ තුල ඇති හැකියාව හරිම අපූරුයි...
    👍👍🙂 💙

  • @ruwinimendis4731
    @ruwinimendis4731 10 місяців тому +60

    ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.🎉🎉🎉🎉

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 10 місяців тому +75

    මේ අවස්ථාවාදී පාදඩ ජඩදේශපාලන සංස්කෘතිය අවසන්
    කිරීමට ඉතිරිව තිබෙන්නේ ඉතාමත් කෙටි කාලයක් පමණයි නමුත් එයත් දිගූ එකක් ද ස්තුතියි සේපාල් සහෝදරයා මාලිමාවට ජයවේවා

  • @indu3992
    @indu3992 10 місяців тому +54

    සේපාල් අයියා respect ආදරෙයි හැමදාම ❤❤❤❤

  • @ekanayakewm9971
    @ekanayakewm9971 10 місяців тому +72

    ඕකුන් සදාචාරය කියන එකේ තේරුමවත් දන්නෙනැති කාලකන්නි පාහර ජාතියක් සහෝදරයා ජයවේවා❤❤❤❤

  • @katugasthotaaggadassi3057
    @katugasthotaaggadassi3057 10 місяців тому +14

    සේපාල මහත්තයා ඔබ ඔය කියපු දැල් බැනියම මට මතකයි . ධීවරයෝ චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා ඇන්දේ ඒ බැනියම.ඒ චිත්‍රපටයෙන් තමයි ඔය බැනියම ජනප්‍රිය වූයේ. ස්තුති .

  • @leslieperera5589
    @leslieperera5589 10 місяців тому +63

    ඔය පොහොට්ටු චන්ඩි මීලඟ මැතිවරනයෙන් පසුව හොයාගන්න බැරි වෙනවා. ජයවේවා සේපාල..❤

  • @AmeeerJoey
    @AmeeerJoey 10 місяців тому +111

    මගේ දැක්ම කුට්ටි අදම බාලයෙක්

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 10 місяців тому +3

    ස්තුතිය සේපාල් ඔබට තෙරුවන් සරනයි

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 10 місяців тому +66

    මාලිමාවට ජයවේවා

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 10 місяців тому +24

    ලොක්කා !❤ අසූචි තවරාගෙන සිංහයන්ට අභියෝග කරන්න ගිය නරිගැන අහලා තියෙනවානි!!🖐️👍

    • @chandimaranaweera4727
      @chandimaranaweera4727 10 місяців тому +3

      හරියට හරි පිස්සුකුට්ටියා ඒ වගේ එකෙක්

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 10 місяців тому +7

    අපූරු ව්ග්‍රහයක් සෙපාල් මහතානනි ! නියමයි ! 👍👍👍❤

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 10 місяців тому +47

    බුද්දිමතුන් පාර්ලිමේන්තුවට යවමු,පාර්ලිමේන්තුව ඌරු කොටුවක් උනේ මේ වගේ 2.50 උන් යවලා

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 10 місяців тому +45

    මනස විකෘති පොහාටිටුෙවාෙ

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 10 місяців тому +15

    ගානට වඩා දගලන්නේ ආයුෂ අඩු උන්.... පිස්සුකුට්ට් එහෙම එකෙක්.... දුර්වල මිනිසුන් ගොඩක් වෙලාවට කටින් බය කරන්න හදනවා... මුන් ගැන කතා කරන එකත් කාලය කා දැමීමක් මේවා කිව්වට උන්ට තේරුම් ගන්න බෑ.... ඔබ‍ට තෙරුවන් සරණයි!!!

  • @VictorFernando-lw7qq
    @VictorFernando-lw7qq 10 місяців тому +8

    හොද විග්‍රහයක් පුද්ගලයකු හරිමගට ගානිමට.

  • @janakadesilva4253
    @janakadesilva4253 10 місяців тому +42

    පිස්සුකුට්ටිව පාර්ලිමේන්තු එවන්න තරම් මේරටේ ජනතාව මංදමානසිකයෝ වෙලා😌

  • @nisaljayawardena
    @nisaljayawardena 10 місяців тому +27

    #පර්සිරනිල්බැසිල්අපාගතවේවා2024

  • @dewakakelum8882
    @dewakakelum8882 10 місяців тому +57

    කුට්ටියා මරු කියවනවා දැන්.

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 10 місяців тому +16

    ජය වේවා සහෝදරයා .

  • @GunawardanaHA
    @GunawardanaHA 6 місяців тому

    භොද දැනුවත් කිරීමක්.
    ඔබට බොහොම ස්තුතිය.

  • @WilsonRupasinghe-q4u
    @WilsonRupasinghe-q4u 10 місяців тому +43

    මු ⁣නොම්බර එකේ මීගවයෙක්. මු පාර්ලිමේන්තු එවාපු අය නැවත සිතාබැලිය යුතුයි.

  • @user-sl7k
    @user-sl7k 10 місяців тому +32

    _වගාවට හානි කළ , ගෙවල් දොරවල් කඩාපු වල් අලි මළාමත් ඒ මිනිස්සු දුක්වුනා !_

  • @nalakam
    @nalakam 10 місяців тому +20

    ඌට හිතාගන්න බෑලු මැරුන එකාට ඇයි මිනිස්සු මෙහෙම කතා කරන්නෙ කියල...
    ෆවු නේත...😅😢

  • @nisaljayawardena
    @nisaljayawardena 10 місяців тому +23

    #ජනපීඩකආණ්ඩුවපන්නමු

  • @chethamindinu3192
    @chethamindinu3192 10 місяців тому +10

    ස්තූතියි ඔබට ❤❤❤

  • @Feeling_VIBEs_9881
    @Feeling_VIBEs_9881 10 місяців тому +17

    When Sepal Amarasinhe said " උබට තෙරෙන්නෙ නෑ ඕවා , දන්න කෙනෙක්ගෙන් අහගනින් මොකක්ද කියලා'' 😅😅😅

  • @RanjithPremasiri-y7e
    @RanjithPremasiri-y7e 10 місяців тому +5

    ආදරෙයි සේපාල් අයිය 👈👈

  • @LasanthaChudith
    @LasanthaChudith 10 місяців тому +1

    ❤❤❤ jayawewa my friend thanks perfect go head for the our land. People

  • @MrMichie
    @MrMichie 10 місяців тому +14

    සනත් නිශාන්ත eyagema ඉස්සෝ farm eke කීට ඉස්සෙක් වෙලා දැනටමත් ඉපදිලා athi 😮

  • @chansam8966
    @chansam8966 10 місяців тому +4

    Thank you Sepal for your videos,!
    Stay blessed and we are with you always!

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 10 місяців тому +7

    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @ranilweerakkody1942
    @ranilweerakkody1942 10 місяців тому +21

    කුට්ටියා ඉගෙන ගත්ත එකෙක් නෙමෙයි. අඩු ගානේ ඕකා වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නෑ 😅

  • @nuwansanjeewa2886
    @nuwansanjeewa2886 10 місяців тому +40

    හැම පෝයටම සිල් සමාදන් වෙන කුට්ටි.🧘🧘

  • @ranjithdealwis3680
    @ranjithdealwis3680 10 місяців тому +3

    ඇ‌ත්තඇ‌ති සැටියෙන් ගෙනහැර දැක්වීමට ඔබට බො‌හෝ‌මත්ම ස්තුතියි

  • @thilakdharmasiri2386
    @thilakdharmasiri2386 10 місяців тому

    ❤❤❤❤❤npp jayawewa. Sepal sohura. Obata niduk nèŕogi suwa

  • @damindasuranjith9410
    @damindasuranjith9410 10 місяців тому +29

    මුන්ගෙ මලගෙදරකවත් මිනිස්සු එන්නෙ නැත්තේ ඒකනෙ.🤔🤔🤔 හෙන චන්ඩිපාට් තමා මුන්ගෙ තියෙන්නෙ.😂😂😂

  • @malintha123
    @malintha123 10 місяців тому +5

    As always, an excellent reading of the current situation! ❤

  • @sanjeewaperera5731
    @sanjeewaperera5731 10 місяців тому

    Excellent excellent...❤❤❤ Dear.... please carry on your duty....

  • @priyanthipromotion2583
    @priyanthipromotion2583 10 місяців тому +3

    Npp jayawawa🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️👍👍👍
    Npp jayawawa🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️👍👍👍
    Npp jayawawa🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️👍👍👍
    බුදු සරණයි ඔබට 🙏🙏🙏

  • @dhanukaperera2845
    @dhanukaperera2845 10 місяців тому +9

    අපිත් First time මේ පාර මාලිමාවට දෙන්නේ චන්දේ

  • @clarekekulawela505
    @clarekekulawela505 10 місяців тому

    Excellent ජයවේවා kotte පිස්සු ඩබල් වෙලා

  • @sunilkumara9361
    @sunilkumara9361 10 місяців тому +1

    Every morning nice to see your programe .always something to learn iam from australia.

  • @jacinthakannangara5648
    @jacinthakannangara5648 10 місяців тому +3

    We love ur programs. Thank you

  • @PriyanthaWid-ty7lz
    @PriyanthaWid-ty7lz 10 місяців тому +2

    You are best ❤👍🏽🙏🏽👏🏽

  • @SunilSunil-de2gv
    @SunilSunil-de2gv 6 місяців тому

    Niyamai theruwan saranai

  • @gallegalle3448
    @gallegalle3448 10 місяців тому +11

    රාඡපක්ශල මෝඩ මිනිස්සු නටවනව. සනත් නිශාන්ත නටල නටල ගියා, දැන් කැටීටිය ඉස්සරහට දාගෙන නටවනවා.

  • @affordbay6700
    @affordbay6700 10 місяців тому +4

    අමු කැවිලා උන් ට .

  • @nisaljayawardena
    @nisaljayawardena 10 місяців тому +23

    THIS TIME OUR VOTE IS FOR THE COMPASS
    🧭❎🧭❎🧭❎🧭❎🧭❎🧭❎🧭❎ NPP

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 10 місяців тому +1

    Thanks for your video ❤❤❤

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  10 місяців тому +17

    " බලය රැකගන්න කරන අමානුෂික උත්සාහයක්..."
    ua-cam.com/video/uRkqCE17Yfc/v-deo.html

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  10 місяців тому +24

    " මහින්ද කියන්නෙ, ජාතික අපරාධයක්..." | SEPAL- Short Clips
    ua-cam.com/video/kzAv00DpEuQ/v-deo.html

  • @ranjithnimal566
    @ranjithnimal566 10 місяців тому

    Hariyatama hari Mr, Sepal, oyakiwwa chandi hari ahinsakai,

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 10 місяців тому +2

    සහතික ඇත්ත

  • @firstlifelanka4974
    @firstlifelanka4974 10 місяців тому

    Excellent excellent bro excellent service

  • @KapilaNalka
    @KapilaNalka 10 місяців тому +1

    Supiri sepal aiye

  • @Feeling_VIBEs_9881
    @Feeling_VIBEs_9881 10 місяців тому +24

    මහින්ද ගේ පනු හැලියේ තවත් පණුවෙක්...කෑගැහුවට අපරාදේ මිනිස්සු පඩේකට ගනන් ගන්නෙ නෑ....🤣🤣🤣

  • @srilankanraja9338
    @srilankanraja9338 10 місяців тому +2

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🇱🇰🇱🇰💪💪💪👍👍👍👌👌👌👍

  • @nisaljayawardena
    @nisaljayawardena 10 місяців тому +20

    #සොම්භිරනිල්පන්නමු

  • @rathnasiribogodage848
    @rathnasiribogodage848 10 місяців тому +3

    Sunny ayya, is a very good entrance to your topic today. I am of your age Sepal, i know thus Sunny ayya, in my village he was called Siril ayya. The same features and characteristics. But he wore a very wide waist belt between the ,white sarong and the netted baniyama. He was very respectful to the people in the village and also to ladies. Great past !

  • @srilanka5819
    @srilanka5819 10 місяців тому +20

    වමිබටුකුටිටියෝ, පුළුවන් නමි ගාර්ඩි එක නැතිව බදුල්ලේ මාර්කටි එකට වරෙන් 😂😂😂😂😂😂😂

  • @nevilchinthaka1066
    @nevilchinthaka1066 10 місяців тому

    Excellent UA-camr❤❤❤

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 6 місяців тому

    Its ford angliya .In my chlldhood
    I was living in Kandy road.After
    school. had lunch .Then watch
    all thé cars read all the cars.
    Even now i can remember the
    name Of Old cars.Thank you
    from sweden.

  • @karmennagitha
    @karmennagitha 10 місяців тому +1

    Love your words ❤

  • @sudeshsoyza8489
    @sudeshsoyza8489 10 місяців тому

    සුපිරි ❤❤❤❤❤👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 10 місяців тому +14

    රත්නපුරේ මුවගම කෝමත් ඉන්නෙ චන්ඩි 😂😂, ඇත්තටම උන් නම් නෝන්ඩි දැන් , චිත්‍රපටියක් දුවන්නෙ උන් එහෙම සැර මිනීමරු නෙවෙය් නිකන් ලොකු පාට් විතරය් උන් ඇත්තටම හොද මිනිස්සු ........ මේ දේශපාලන චන්ඩිවගේ නෙවේ

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 10 місяців тому +1

    Really we must be against with political by force ,religion and cultural by force .thanks you

  • @jeewasumana1743
    @jeewasumana1743 10 місяців тому +2

    Doing great to educate people from ignorance

  • @mahindakuruppuge
    @mahindakuruppuge 10 місяців тому

    👍
    👍 👍
    👍

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 10 місяців тому

    ජයවෙිවා

  • @HhlkKuwait
    @HhlkKuwait 10 місяців тому

    Hoda pahadili kathawak God bless you 👍👍

  • @nisaljayawardena
    @nisaljayawardena 10 місяців тому +30

    මේ පාර මාලිමාවට 🧭❎🧭❎🧭❎ NPP

  • @gaminisenarath9908
    @gaminisenarath9908 10 місяців тому +5

    ඔබ හරි ඒ කාලෙ හිටියෙ සිනමාත්මක චන්ඩි

  • @antonalister6825
    @antonalister6825 10 місяців тому +9

    ❤❤❤❤❤❤❤

  • @lahirujayamanna2295
    @lahirujayamanna2295 10 місяців тому

    Superb aiya

  • @JagathPriyankara-c8k
    @JagathPriyankara-c8k 4 місяці тому

    Jaya.jaya.jaya...🥰👍👍👍🙏

  • @rathnayaka4627
    @rathnayaka4627 10 місяців тому

    thanks sepal

  • @kpdilipnuwanperera6612
    @kpdilipnuwanperera6612 10 місяців тому +1

    Patta

  • @sampathwijerathna390
    @sampathwijerathna390 10 місяців тому

    Oba hariyatama hari obata jayawewa ❤

  • @Miwperera
    @Miwperera 10 місяців тому

    Niyamai bs

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 10 місяців тому +6

    🔥💝

  • @rushenimaperera2052
    @rushenimaperera2052 10 місяців тому

    Teacher_Sepal ❤❤❤

  • @anurajayanth8093
    @anurajayanth8093 10 місяців тому

    Niyamai

  • @ChandrasenaHettiarachchi-fd5lp
    @ChandrasenaHettiarachchi-fd5lp 10 місяців тому +8

    මිනිසුන් බය වුනාම මරු කියවනවා,වම්බටු කුට්ටියාත් ඒ වගේ බයගුල්ලෙක් තව මාස කීපයක් යනකොට ඕකුන්ට බඩ ගිහිල්ලා මැරෙන්න වෙන්නෙ මාලිමාව රජය වැඩිය දුරක නෑ😂😅😜😀😉👍

  • @Sankari-f3v
    @Sankari-f3v 10 місяців тому +4

    සනත් ගේ නෝනගෙ අවමංගල ස්තූති කතාව ඇහුවද...

  • @sf9714
    @sf9714 10 місяців тому +10

    වැලිමඩත් හිටියා සේපාල් ඔයා කියන ස්වභාවයේ පුද්ගලයෙක්. අපි පාසැල් යන කාලෙ මේ පුද්ගලය බස් ස්ටෑන්ඩ් එකේ කෙලවරේ ඔහුගෙ කඩ කාමරයක් තිබුන. ඔහුගෙන් කාටවත් කරදරයක් සිදුවුන බවක් මට මතක නැහැ. ඔහුගෙ පුතා රොබින්සන්. හරිම හොඳ තරුණයෙක්, අපිත් එක්ක පාසැල් ගියා. අපි විද්‍යා අංශයේ රොබින්සන් කලා හෝ වානිජ. ඒ මිනිස්සු අපි අද මතක්කරන්නෙ කැමැත්තෙන්.

  • @dammikadammika7216
    @dammikadammika7216 10 місяців тому +1

    Super

  • @malindachamika
    @malindachamika 10 місяців тому +2

    මහින්ද රාජපක්ෂ සහ අනෙකුත් මැරයන්ගේ වචනයට උඩින් යන්න බැරුව බයටම මරු කියවනවා.

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 10 місяців тому +7

    තිස්සකුට්ටිය කියන්නෙ අමු කාලකන්නියෙක්

  • @sanjayafernando9944
    @sanjayafernando9944 10 місяців тому

    Jayawewa ✊🤜

  • @nimalmendis8137
    @nimalmendis8137 10 місяців тому

    Very good 👍

  • @sarathjbrajaguru7399
    @sarathjbrajaguru7399 10 місяців тому

    Well said sir

  • @ranjithrathna5690
    @ranjithrathna5690 10 місяців тому +8

    Oba thumata pin siduwevi minisunta wataha Dena eka ❤❤❤ aragalayata jayaweva akd npp jvp all'the best 💯💯💯🎉

  • @sagaraariyarathna6649
    @sagaraariyarathna6649 10 місяців тому

    Hats off

  • @moorthicp4760
    @moorthicp4760 10 місяців тому

    ❤❤❤❤❤ salute you

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 10 місяців тому

    Good analysis of characters

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 10 місяців тому +2

    මාලිමාවට ජයවේවා ! ❤❤❤❤❤❤❤

  • @nissankamayadunna532
    @nissankamayadunna532 10 місяців тому +3

    ඒකාලේ ඔය කියන සනී අය්යා වගේ අය තව තවත් හිටියා ඒ අය Gold leaf පැකට් එක උඩ සාක්කුවේ දාලා ඊට උඩින් 1000 කොලයක් දානවා ඒ අය අදින ෂර්ටි එක එහෙමෙහා පේන එකක් ඒගොල්ලන්ට ඔනේ අනිත් අයගේ අවදානය

  • @Chunlani._4246
    @Chunlani._4246 10 місяців тому +22

    😂😠 පිස්සු කුට්ටි ...වම්බටු කුට්ටි ...අම්මටයි, ගෑනිටයි,දූටයි ගිහින් දීපං වම්බටු 😂 අපිත් හොද මිනිස්සු නෙවෙයි හරිය..ගාල්ලේ බලපිටියේ අපිත් හරිය...