Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතා වටිනා ගීත අසන්න සැලැස්වීම වෙනුවෙන් මහානාම ගුරුපියණන් ඇතුලු සියලු දෙනාටම ස්තුතියි. 🙏තෙරුවන් සරනයි
මේ ගීත රත්තරං වගේ වටිනවා .. වයලීනය වාදනය කරන්නේ කෝලිත භානු සර් ද .. මහානාම සර් .. ඉතාම වටිනවා මේ ගීත ගැන කරන විග්‍රහය .. ඉතාම වටිනවා .. ඔබතුමන්ලාට ගොඩෙක් පිං 🙏❤️
මහේන්ද්‍ර සර් 🙏
ස්තුතියි පිලිතුරු ලිව්වාට 🙏
කර්ණ රසායනයේ නව මංපෙත් විවර කරන පැරණි ගී... වත්මන් පරම්පරාවට මේවා අහන්න සැලැස්වීම පැසසිය යුත්තක්....
හැමදාම ඇහුව්වේ අහලා තිබුනෙ එකම නූර්ති ගීත ඒත් මේ වැඩසටහ අහම්බෙන් දැකලා බැලුවා කවදාවත් අහලා තිබුනේ නැති ගීත අහන්න ලැබුණා ගොඩක් පින් ගුරු පියවරු හැමෝටම 🙏❤️🥺
ඉතා මනහරයි.පිං සිදු වේවා
Itha mihiri geethayamihiri handin❤❤❤❤❤❤❤
හොද වැඩ සටහනක් ඉදිරියටම ගෙනියන්න.ස්තූතියි.🎶🙏
ඉතාම වටිනා වැඩසටහනක් තවතවත් මෙවන් වැඩසටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා
Mama mage pasal yugayata nawata genagiya oba samata dalada samidu pihitai 🙏
ගොඩක් ස්තූතියි අපෙ සර්..........නිදුක් නිරෝගී වේවා අපෙ ගුරුඋතුමන්ලා
ස්තුතියි ඔබ සියළුම දෙනාට
ඔබලාට ගොඩාක් ස්තුතියි !දීර්ඝායුෂ ලැබේවා !!
අපිට කැම්පස් එකේ මේ නූර්ති ගීත මහනාම ගුරු පියානන් විසින් කියලා දුන්නා එතුමාත් රන්ජන් ගුරු පියානනුත් ඉතා ආදරයෙන් බක්තියෙන් සිහිපත් කරමි දීර්ඝායු වේවා ඔබසැමට තෙරුවන්සරනයි සැමටම
Very nice
මෙම ගීත සමූහය මම අලුයම 2.00වනතූරු නිදිවරා රස වින්දා මට මහා ආත්ම සුපුරුදු ගතියක් දෑනෙනවා මෙම ගීත අසනවිට මෙම හැම ගීතයක්ම මට ගයන්නත් පුලුවන් ඒ මගෙ ඇගේ ඒ රිද්මය සංසාරික බැදීමක් නිසාද මන්දා පැදුරු පාටියකට. ගියත් මම ගයන්නෙත් මෙවැනි ගීත ඒ නිසා මට නම් මෙම වැඩසටහන රස සාගරයක් මහානාම සර්ට රවීන්ද්‍ර අලගියවන්න ඇතූලු පිරිසට මං මගේ ශිර්ෂ ප්‍රණාමය
වැඩසටහන හොඳයි.ආදරණීය මහානාම ජ්‍යෙෂ්ඨ සංගීත වේදියානන්ට මාගේ කෘතවේදිත්වය පිරිනමමි. නමුත් මා අසා තිබෙන ගීත වලට වඩා වචනවල අපැහැදිලිකම් බොහොමයක් තිබෙනවා. ප්‍රබල නූර්ති නාට්‍ය සැබවින්මම ධර්මයකී. සමහර තැන්වලදී ජෝන් ද සිල්වා ශූරීන් විසින් රචනා කරන ලද ගීත බොහොමයක් එතුමාගේ ඉල්ලීමකට අනුව විශ්වණාත් ලව් ජී ශූරීන් විසින් තනි යොදා නිර්මාණය කළ බවයි මා අසා ඇත්තේ. සමහර විට මෙම වැඩසටහන ඉක්මනින් සිදුවූ දෙයක් විය හැකි.පසුව හෝ ගීතය පමණක් නොව නාට්‍ය පිළිබඳව ද අවබෝධයක් ලබාගතහොත් මෙම ගීතවලට බොහෝ සාධාරණයක් ඉටු කළ හැකි බවයි මගේ හැඟීම. මේ පිළිබඳව මා වරදවා තේරුම් නොගන්නවා මෙන් ඉල්ලීමක් කරන අතර,🙏මේ අයුරින් හෝ මෙම වැඩසටහන ප්‍රචාරණය කිරීම වෙනුවෙන් මහානාම ශූරීන් ඇතුළු සම්බන්ධව ක්‍රියා කළ සියළුම කලාකරුවන්ට මගේ ප්‍රණාමය...🙏🙏🙏🙏
ඉතාම වටිනා වැඩ සටහනක් 🙏🙏🙏
මහානාම සර්, ඉතාම මිහිරියි. ඔබ ඉතා දක්ෂයි. කැම්පස් එකේ අපිට නූර්ති ගී රසට ඉගැන්නුව. ඔබ රූපසිංහ මාස්ටර් ගැන මතක් කලා. එයට බොහොම ස්තූතියි
නියමම සුසංයෝගය.ප්‍රශංසනීයයි.
අපේ කලා මහ ගෙදර..🙏
Congratulations ❤❤❤❤😂❤❤❤❤❤❤❤❤🎉🎉🎉
හොද වැඩසටහනක්
It’s like😢cooling rain over dry music fields at present good luck. Patti
Thank you very much. ❤❤❤❤🙏🙏🙏🙏
Wish u good health wealth n long life
ඉතාමත් විශිෂ්ට වැඩ සටහනක්
ජයවේවා 💐
Saba adaraya yanu kumkdai pratimurta karana sinduwai wesaturu sirita❤️Ewani adara badim atishaya durlabai💔
Perani shastriya geetha idiripath karanna. Mama eva bata hira sangetha banda yoda vadanaya kirimata adahas karami
සම්මා සම්බුදු සරණයි 💙💛❤️🤍🧡
Nice
මම සංගීතය කරන්නේ ❤❤❤ Thanks ❤❤❤ sar ..... ,🎸🎺🪕🎻🥁🎤🎙️🎷
❤
අපේ සර් ලා.. ❤️🙏
❤️❤️❤️💃💃💃🌺🌺🌺🤗🤗🤗
🙏🙏🙏
Best
කාටත් කලින් කාටත් මව්පියන් ගැන උපහාරාත්මක ගායනය දැන් සැබෑම හිමිකරුවන් විසින්ම දැන ගතහැකි බවත් වංචනිකයන්ට මුලා නොවන බවත් කාරුණිකව දන්වා සිටිමි.
💆❤🔥💯
🎉🎉🎉
mawani Geetha nithara ahennata labenawanam kotharam hothatha
ඉතා වටිනා ගීත අසන්න සැලැස්වීම වෙනුවෙන් මහානාම ගුරුපියණන් ඇතුලු සියලු දෙනාටම ස්තුතියි. 🙏තෙරුවන් සරනයි
මේ ගීත රත්තරං වගේ වටිනවා .. වයලීනය වාදනය කරන්නේ කෝලිත භානු සර් ද .. මහානාම සර් .. ඉතාම වටිනවා මේ ගීත ගැන කරන විග්‍රහය .. ඉතාම වටිනවා .. ඔබතුමන්ලාට ගොඩෙක් පිං 🙏❤️
මහේන්ද්‍ර සර් 🙏
ස්තුතියි පිලිතුරු ලිව්වාට 🙏
කර්ණ රසායනයේ නව මංපෙත් විවර කරන පැරණි ගී... වත්මන් පරම්පරාවට මේවා අහන්න සැලැස්වීම පැසසිය යුත්තක්....
හැමදාම ඇහුව්වේ අහලා තිබුනෙ එකම නූර්ති ගීත ඒත් මේ වැඩසටහ අහම්බෙන් දැකලා බැලුවා කවදාවත් අහලා තිබුනේ නැති ගීත අහන්න ලැබුණා ගොඩක් පින් ගුරු පියවරු හැමෝටම 🙏❤️🥺
ඉතා මනහරයි.පිං සිදු වේවා
Itha mihiri geethayamihiri handin❤❤❤❤❤❤❤
හොද වැඩ සටහනක් ඉදිරියටම ගෙනියන්න.ස්තූතියි.🎶🙏
ඉතාම වටිනා වැඩසටහනක් තවතවත් මෙවන් වැඩසටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා
Mama mage pasal yugayata nawata genagiya oba samata dalada samidu pihitai 🙏
ගොඩක් ස්තූතියි අපෙ සර්..........නිදුක් නිරෝගී වේවා අපෙ ගුරුඋතුමන්ලා
ස්තුතියි ඔබ සියළුම දෙනාට
ඔබලාට ගොඩාක් ස්තුතියි !
දීර්ඝායුෂ ලැබේවා !!
අපිට කැම්පස් එකේ මේ නූර්ති ගීත මහනාම ගුරු පියානන් විසින් කියලා දුන්නා එතුමාත් රන්ජන් ගුරු පියානනුත් ඉතා ආදරයෙන් බක්තියෙන් සිහිපත් කරමි දීර්ඝායු වේවා ඔබසැමට තෙරුවන්සරනයි සැමටම
Very nice
මෙම ගීත සමූහය මම අලුයම 2.00වනතූරු නිදිවරා රස වින්දා මට මහා ආත්ම සුපුරුදු ගතියක් දෑනෙනවා මෙම ගීත අසනවිට මෙම හැම ගීතයක්ම මට ගයන්නත් පුලුවන් ඒ මගෙ ඇගේ ඒ රිද්මය සංසාරික බැදීමක් නිසාද මන්දා පැදුරු පාටියකට. ගියත් මම ගයන්නෙත් මෙවැනි ගීත ඒ නිසා මට නම් මෙම වැඩසටහන රස සාගරයක් මහානාම සර්ට රවීන්ද්‍ර අලගියවන්න ඇතූලු පිරිසට මං මගේ ශිර්ෂ ප්‍රණාමය
වැඩසටහන හොඳයි.ආදරණීය මහානාම ජ්‍යෙෂ්ඨ සංගීත වේදියානන්ට මාගේ කෘතවේදිත්වය පිරිනමමි. නමුත් මා අසා තිබෙන ගීත වලට වඩා වචනවල අපැහැදිලිකම් බොහොමයක් තිබෙනවා. ප්‍රබල නූර්ති නාට්‍ය සැබවින්මම ධර්මයකී. සමහර තැන්වලදී ජෝන් ද සිල්වා ශූරීන් විසින් රචනා කරන ලද ගීත බොහොමයක් එතුමාගේ ඉල්ලීමකට අනුව විශ්වණාත් ලව් ජී ශූරීන් විසින් තනි යොදා නිර්මාණය කළ බවයි මා අසා ඇත්තේ. සමහර විට මෙම වැඩසටහන ඉක්මනින් සිදුවූ දෙයක් විය හැකි.පසුව හෝ ගීතය පමණක් නොව නාට්‍ය පිළිබඳව ද අවබෝධයක් ලබාගතහොත් මෙම ගීතවලට බොහෝ සාධාරණයක් ඉටු කළ හැකි බවයි මගේ හැඟීම. මේ පිළිබඳව මා වරදවා තේරුම් නොගන්නවා මෙන් ඉල්ලීමක් කරන අතර,🙏
මේ අයුරින් හෝ මෙම වැඩසටහන ප්‍රචාරණය කිරීම වෙනුවෙන් මහානාම ශූරීන් ඇතුළු සම්බන්ධව ක්‍රියා කළ සියළුම කලාකරුවන්ට මගේ ප්‍රණාමය...🙏🙏🙏🙏
ඉතාම වටිනා වැඩ සටහනක් 🙏🙏🙏
මහානාම සර්, ඉතාම මිහිරියි. ඔබ ඉතා දක්ෂයි. කැම්පස් එකේ අපිට නූර්ති ගී රසට ඉගැන්නුව. ඔබ රූපසිංහ මාස්ටර් ගැන මතක් කලා. එයට බොහොම ස්තූතියි
නියමම සුසංයෝගය.ප්‍රශංසනීයයි.
අපේ කලා මහ ගෙදර..🙏
Congratulations ❤❤❤❤😂❤❤❤❤❤❤❤❤🎉🎉🎉
හොද වැඩසටහනක්
It’s like😢cooling rain over dry music fields at present good luck. Patti
Thank you very much. ❤❤❤❤🙏🙏🙏🙏
Wish u good health wealth n long life
ඉතාමත් විශිෂ්ට වැඩ සටහනක්
ජයවේවා 💐
Saba adaraya yanu kumkdai pratimurta karana sinduwai wesaturu sirita❤️
Ewani adara badim atishaya durlabai💔
Perani shastriya geetha idiripath karanna. Mama eva bata hira sangetha banda yoda vadanaya kirimata adahas karami
සම්මා සම්බුදු සරණයි 💙💛❤️🤍🧡
Nice
මම සංගීතය කරන්නේ ❤❤❤ Thanks ❤❤❤ sar ..... ,🎸🎺🪕🎻🥁🎤🎙️🎷
❤
අපේ සර් ලා.. ❤️🙏
❤️❤️❤️💃💃💃🌺🌺🌺🤗🤗🤗
🙏🙏🙏
Best
කාටත් කලින් කාටත් මව්පියන් ගැන උපහාරාත්මක ගායනය දැන් සැබෑම හිමිකරුවන් විසින්ම දැන ගතහැකි බවත් වංචනිකයන්ට මුලා
නොවන බවත් කාරුණිකව දන්වා සිටිමි.
💆❤🔥💯
🎉🎉🎉
mawani Geetha nithara ahennata labenawanam kotharam hothatha