Sitha Nidi Na සිත නිදි නෑ | Episode 319 | 27th November 2024

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 43

  • @inokairangani-de5xc
    @inokairangani-de5xc 11 годин тому +9

    විශ්ව කියන්නෙ මාරම ටැලන්ට් එකක්❤️❤️❤️❤️ යාළුවා. ආදරේ. මාමණ්ඩි. හැම කෙනා වෙනුවෙන්ම කැප උන කෙනෙක්.. කළිඳු වලන් සේදුවට ගානක් ඉල්ල ගන්න
    සඳු මහෙල් අයෙත් set වෙයි වගෙ.ඉක්මනට තේනුකගෙ අප්පච්චි හොයා ගන්නකො ඒකම පරක්කු කරනව අපිට බලන් ඉඳල මහන්සියි.. ආදරෙයි විශ්ව රියා ❤️❤️ මේනක හරි ආදරේ චරිතයක් with සාගර
    WISHWA ❤️❤️ RIYA
    and
    THENU ❤️❤️ DISNI

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 15 годин тому +62

    මුදලට තම යාලුවො පාවා නොදුන් විශ්ව ට ආදරේ කරන අය 👍❤️ එකක් දාගෙන යමු 🩵🩵🩵🩵🩵🩵

  • @indranimunasinghe6811
    @indranimunasinghe6811 12 годин тому +7

    විටෙක අප්පච්චි ඉදිරියේ නොහික්මුණු දරුවෙක් වුන...තවත් විටෙක සාගරගේ අප්‍රසාදයට ලක්වුන රැවටිලිකාර දරුවෙක් වුන..
    රියා ඉදිරියේ ආදරය හදවතටම සීමා කරගත් ආදරවන්තයෙක් වුන....කුඩා කල සිටම හදුනා ගත් පාසැල් මිතුරා තේනුක වෙනුවෙන් ආත්මාභිමානය පවා පරදුවට තබා ක්‍රියාකළ හොදම මිතුරෙක් වුන...තවත් විටෙක රංගනය තුලින් හාස්‍යය අපේ හිත්වලට ඇතුල් කල ...මේ හැම භූමිකාවකටම උර දෙමින්, කතාව තුල සැරිසැරූ විශ්ව ඒ සියල්ල අභිබවා යන අන්දමේ විශිෂ්ට රංගනයක් අද කතාව තුලින් ඉදිරිපත් කලා කියා කතාව බලාගෙන ඉන්නවිට හිතුනා. . අද විජේ හා ඇතිවූ කතාබහ ඇතුලත් වූ දර්ශනය , අවස්ථාවෝච්ත ප්‍රාණවත් එකක් වූවා සේම ඔහු විසින් ප්‍රකාශිත වචන විශ්වගේ චරිතයට මෙතෙක් නොලැබූන අන්දමේ වටිනාකමක් ලබා දුන්නා කියා නිතැතින්ම හිතුනා........
    ඩිස්නි නම් තාත්තා රැවටීම තවමත් අතහැරලා නැහැ.....

  • @RaniFernando55.225
    @RaniFernando55.225 12 годин тому +5

    මොනවා උනත් මහේලගෙ
    අම්මා. සදුට. ආදරෙයි ❤
    කලිදුට. වෙන. දේ. කලිදුවත්
    දන්නේ නැ 😂😂

  • @ImehsaUmayangani
    @ImehsaUmayangani 15 годин тому +13

    Vishawa supiri yaluwek❤

  • @surangiangi
    @surangiangi 14 годин тому +14

    පව් ඉතිං කලිදු වලන් පවා හේදුවා 😄😄😄

  • @nadeeshalakshan6848
    @nadeeshalakshan6848 13 годин тому +5

    විශ්ව C .I. D වෙන්න බැරිද

  • @vibetravel18
    @vibetravel18 14 годин тому +13

    ඔයාලා කතාවේ ආසම චරිතේ කව්ද ?
    1= විශ්ව ❤ රියා
    2= සුද්දී ❤ සුද්දා
    3= කලිදු ❤ සදු
    4=සාගර ❤ විශ්ව
    5= මහේල් ❤ තාරු

    • @JinPop-x8q
      @JinPop-x8q 14 годин тому +2

      1❤

    • @Sujeewa-g2s
      @Sujeewa-g2s 14 годин тому +2

      ❤❤❤❤❤නියමයි නියම කපල්😍😍😍😍😍😍😘😘😘😘😜😜😜😝😝😝😝😻😻

    • @Sujeewa-g2s
      @Sujeewa-g2s 14 годин тому +1

      😊😊😊😊😊😊😜😜😜😜😜

    • @nimeshagurubevila9058
      @nimeshagurubevila9058 14 годин тому +1

      සාගර විශ්ව

    • @sunethranandani9721
      @sunethranandani9721 13 годин тому

      4,1,2

  • @chanakasampath.5090
    @chanakasampath.5090 14 годин тому +7

    ඩිස්නිගෙ වැඩනම් ලගදිම සාගරට මාට්ටු වෙන්නම ඕනි....ඕනෑවට වඩා නටනව වැඩී😂😂😂😂

  • @hemamalahewa5321
    @hemamalahewa5321 4 години тому +1

    😂මූ හෝම්සයන්ස් කරපු ඩොක්ටර් කෙනෙක්ද කොහෙද 😂🙊🙈

  • @senuriekavindi8814
    @senuriekavindi8814 14 годин тому +6

    Vishwa honda yaluwek ❤

  • @TharakaDhilshan
    @TharakaDhilshan 12 годин тому +2

    හැම රාජපක්ෂ කෙනෙක්ම එහෙම නෑ😂😂😂😂😂😂😂

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 Хвилина тому

    තේනුකගේ තාත්තා පෙනන්න

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct 14 годин тому +4

    නියම යාළුවා කෙල්ලෙක් නිසා යාළුවට වල කපනවා 😮😮😮😮😮

  • @Geeshaaworld
    @Geeshaaworld 14 годин тому +3

    Wishwa oyata e ganu penuma dammama hina giyata eka galapenne na riyata 😂 ethakota mahel hodai hithenwa 😊

  • @GayaniSurangika-t7v
    @GayaniSurangika-t7v 2 години тому +1

    Vishvata ganu look eka hari yanne na.pirimi gamen riyava lan Kara ganna.mahela sadu aye set una nan hodai.kaliduta abuddi hodai thattayata Hoda vade

  • @NirmalaFernando-g9u
    @NirmalaFernando-g9u 14 годин тому +1

    🎉❤

  • @JennyOfficial-r1j
    @JennyOfficial-r1j 13 годин тому +10

    Kalindu ta Homa wenna oni😊

    • @AnomaBandata
      @AnomaBandata 11 годин тому +1

      6 20:39 20:39 20:39 20:39 20:39 20:39 20:39 20:39 20:39 20:39 20:39 20:39

  • @jaanjaanlove1041
    @jaanjaanlove1041 12 годин тому +3

    තේනුකගෙ තාත්තා කියලා කෙනෙක් පෙන්නන්නෙත් නැති එකේ. කොහොමද. තේනුකගෙ තාත්තා විජේ වගේ උනොත් එහෙම

    • @rishuwijerathne-musicrish400
      @rishuwijerathne-musicrish400 8 годин тому

      තේනුකගේ තාත්තා සාගරගේ හොදම යාලූවා. නාලක කියන කෙනා

  • @NirmalaFernando-g9u
    @NirmalaFernando-g9u 14 годин тому +2

    T🎉❤

  • @NadeekaPriyangani-c8h
    @NadeekaPriyangani-c8h 15 годин тому

  • @SaduniNilanka-bv9yn
    @SaduniNilanka-bv9yn 14 годин тому +1

    Sagra ada. Na

  • @sunethranandani9721
    @sunethranandani9721 13 годин тому

    laka thama yaka 😂

  • @ChalaniDurantha
    @ChalaniDurantha 13 годин тому

    ❤️😄❤️💝💖💝💝💖❤️❤️💝💝💝💖💖💖❤️❤️❤️

  • @IrushiniKumari
    @IrushiniKumari 14 годин тому

    Abbuddita choonwa set karala, saduwa mahelwa set karala, riyawa abbuddata set karala, suddawa suddita set karala, kaliduta yana enaman nathi wela, wijeta marana daduwama dila kathawa iwara karanna epa karawan nathuwa

    • @nimeshagurubevila9058
      @nimeshagurubevila9058 14 годин тому

      ඇයි අබ්බුඩ්ඩිට මෙකේ ඉන්න උන්වම සෙට් කරන්න ඕනාද😂

  • @Ashoka-m7e
    @Ashoka-m7e 13 годин тому

    Lasanai katawa

  • @asamanaluweksarangaethdnpi5596
    @asamanaluweksarangaethdnpi5596 10 годин тому

    Pissu katha mawa. Mawa balana apota pissu

  • @senuriekavindi8814
    @senuriekavindi8814 14 годин тому +1

    ❤❤❤

  • @NirmalaFernando-g9u
    @NirmalaFernando-g9u 14 годин тому

    🎉❤

  • @SewminiBhagya-t9k
    @SewminiBhagya-t9k 11 годин тому +1

    ❤❤

  • @FreeFire-jh9jz
    @FreeFire-jh9jz 8 годин тому

    ❤❤👍👍