Old Man Play Japan Mandolin in Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 299

  • @sriyanirathanayake7634
    @sriyanirathanayake7634 5 років тому +17

    හරිම ලස්සනයි අහන්න ආසයි ලස්සනට ගායනා කරනවා ඔබට තෙරුවන් සරණයි

  • @budusaranaiputataas3500
    @budusaranaiputataas3500 5 років тому +17

    ගොඩාක් ලස්සනයි තෙරුවන් සරණයි පියතුමා ට 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @thissakumara3064
    @thissakumara3064 3 роки тому +16

    තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවයත් දිර්ඝ ආයුෂත් ලැබේවා . හරිම ලසන්තයි .

  • @nilminigunsinha4904
    @nilminigunsinha4904 3 роки тому +9

    හරිම ලස්සනයි තාත්තේ . තෙරුවන් සරණයි දෙන්නටම

  • @gimhankavi2176
    @gimhankavi2176 Рік тому +1

    හරිම ලස්සනයි මෙවා දැන් අහන්න ලැබෙින්නේ නැනේ වාදනය කරන්ඩත් කවුරුත් දන්නැ ඔබ තුමාට දිර්ගාෂ ලැබෙිවා....!!🙏🙏🙏

  • @sylphiyasign9518
    @sylphiyasign9518 5 років тому +10

    ඉතාම ලස්සනයි, බුදු සරණයි!

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 3 роки тому +9

    හරිම ලස්සනයි uncle .සියපාරක් අහල ඇති. තවත් අහන්න ආසයි
    ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා!!!!

  • @asakaniro9358
    @asakaniro9358 5 років тому +6

    ගොඩාක් ගොඩාක් ලස්සනයි අනේ බුදු සරන බලෙන් තවතවත් හැකියාව වැඩිවේවා ඔයා හඩ වාසනා වේවා ලන්කව පුරාවටම

  • @නදිවනසිංහ
    @නදිවනසිංහ 4 роки тому +5

    හරිම ලස්සනයි තාත්තේ යහපතක්ම වෙත්වා තෙරුවන් සරනයි

  • @saliyasaliyasaliya2348
    @saliyasaliyasaliya2348 3 роки тому +11

    ඒ කටහඬ අම්මෝ මාරයි.. ඩොල්කි වාදනයත් ..මැන්ඩලීන් වාදනයත් ලෙසටම තිබුන .මට නම් 🙏🙏🙏🙏😘😘👍👍

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 Рік тому +1

    Niyamai lassnai supiri budusarani dalada samidu phitai 🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @wadugec9853
    @wadugec9853 5 років тому +11

    අනේ හරිම ලස්සනයි ,, තෙරුවන් සරණයි

  • @ajithananda7629
    @ajithananda7629 5 років тому +12

    අපේ.ගෙවල්ගාව.මමකෙනේක්.මාමෙි.ඔබට.බුදු.සරනයි

  • @indikakarunarathna5682
    @indikakarunarathna5682 5 років тому +8

    අපේ ගමෙත් ඉන්නවා මාමලා ටිකක් මාර හඩක් තියෙන්නේ... අවුරුදු වලට ඉතින් ආතල් තමයි...❤ ❤ ❤ ❤

  • @sunilsantha7383
    @sunilsantha7383 7 років тому +9

    මම අාසා කරන සංගිත බහන්ඩ දෙකක් මේ .මම හරිිම අසාවෙන් මේ මාමගේ කටහඩ අහන් හිටියා හරිම ලස්සනයි .කිසිම අයශකින් තොරව ගයනාකරනවා.මම ඉල්ලිමක් කරනවා තව ගිත කිපයක් අන්තර් ජාලයට මුදා හරින්න කියා.ඔබට නිරෝගි සුව

  • @nilanthihemachandra7305
    @nilanthihemachandra7305 3 роки тому +3

    ලස්සනයි ගොඩක්. බුදුසරණයි 🌹👍

  • @amaradasakarunaratne1419
    @amaradasakarunaratne1419 Рік тому

    අතිශය වටිනා සංගීතවත් ගායනයක් සහ වාදනයක්. ජයවේවා!

  • @rkumara3577
    @rkumara3577 5 років тому +42

    අපිට අහිමි යන අපේ කම ගෙනා මේ මාමල දෙන්නට තෙරුවන් සරනයි

  • @Asanka468
    @Asanka468 6 років тому +27

    බුදු සරණයි ආදරණීය රත්තරන් අප්පච්චි..චිරන් ජයතු.JAYA

  • @chandralatha9422
    @chandralatha9422 6 років тому +17

    මෙ අයියා අපේ ගමෙ ...සිංදුව හරිම ලස්සනයි ....

  • @lohithasirimewan9309
    @lohithasirimewan9309 Рік тому

    Kochchara sindu ahala thibunath me nam supiriyakma thamai. Dennatama deergausha lebewa!

  • @sunetatyt1079
    @sunetatyt1079 5 років тому

    අනේ හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබ තුමාට ජයවේවා

  • @wasanthakuwait7593
    @wasanthakuwait7593 5 років тому +19

    පපුවට කියන්න බැරිලොකු සතුටුයි බුදුසරනයි තාත්තට

  • @bahrainbahrain8190
    @bahrainbahrain8190 4 роки тому +2

    ගොඩක් සතුටක් වගේම දුකකුත් දැනුනා බුදු සරනයි

  • @hakperera8123
    @hakperera8123 3 роки тому +1

    නියමයි බුදුසරණයි

  • @siriyamadapatha9379
    @siriyamadapatha9379 6 років тому +1

    වාව්..හරිම මිහිරි.ගායනය සහ වාදනය.ඔබට ජය පතමි.

  • @kalumithkumara1222
    @kalumithkumara1222 3 роки тому

    Budusaranai thaththata. Superb talant. Exellent.

  • @සුදුනෙලුම්සුදුනෙලුම්

    තෙරැවන් සරනයි තාත්තේ ...හරිම ලස්සනයි ...ගොඩක්

    • @abdullahalsharaf2638
      @abdullahalsharaf2638 5 років тому +2

      ගොඩක් ලස්සනයි තෙරුවන් සරනයි ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා

    • @dayalmahagama8837
      @dayalmahagama8837 Рік тому

      ඩෝල්කියත් සුපිරියටම ගහනවා...........backing track

  • @chamindajayakodi4715
    @chamindajayakodi4715 5 років тому

    excellent thaththa.theruwan saranai. dr jayakody

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 18 днів тому

    Niyamayi Niyamayi lassanama lassanayi jayawewa

  • @ipindika
    @ipindika 7 років тому +49

    මොහු ඉන්නෙ එප්පාවල කටියාව ට්‍රැක් 6 ගම්මානෙ.මා එම ප්‍රදේශයේ සිටි කාලයේ ඔහු නිතරම ට්‍රැක් 7 රත්නෙ මහතාගේ නිවසේ මෙය වාදනය කරනව හැම අගහරුවාද දවසකම

  • @azozalharbi670
    @azozalharbi670 5 років тому

    Lassanae thathee budu sarani oyala dennata dergausa labewaa

  • @jakirhssain2166
    @jakirhssain2166 3 роки тому +1

    Very good for you and your family members of staff and volunteers musicians and

  • @antrikossainis322
    @antrikossainis322 5 років тому +1

    harima lassani budu sarani ediriyatama yanna 😢😢😢😢😍😍😍😍😍🙌🙌🙌🙌🙌🙌🙌🙌👍👍👍👍👍👌👌👌👌👌👌💞💞💞💞💞💞💞👏👏👏👏👏👏👏Api greece

  • @champikapradeep4460
    @champikapradeep4460 5 років тому +1

    Niyamai mame. Harima lasssnai. Ane thawa sindu tikak kiyala dannako apita rasa windinna. Hadawayhinma adarei mamala wage dakshatha thiyena ayata. Budusatsnai. 🙏🙏🙏🙏🙂🙂👍🙏🥰😘

  • @m.sfernando7347
    @m.sfernando7347 5 років тому

    Ayye oyage daksathawaya gana harima Adambari obata jesu phitai

  • @lankasubasingha2778
    @lankasubasingha2778 5 років тому +5

    අම්මෝ ලස්සනයි මාර දක්ෂයෙක් අහන් ඉන්න ආසයි අනේ තුනුරුවන්ගෙ පිහිටයි තාත්තාට ❤❤❤❤

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 10 місяців тому

    ඉතාම ලස්සනයි .

  • @sumangamage3598
    @sumangamage3598 3 роки тому

    හරිම ලස්සනයි බුදුසරණයි.

  • @bahrainbahrain8190
    @bahrainbahrain8190 4 роки тому +1

    ✋👍💘ඉදිරියට යන්න අත දෙන්න හරිම ලස්සනයි

  • @y.m.mahadeva3706
    @y.m.mahadeva3706 Рік тому

    Best and beautiful music.

  • @ajithkulathunga3394
    @ajithkulathunga3394 Рік тому

    අපූරුයි සහෝදරයා තව ටිකදින්කින් ඔබලා රටටම දැන ගැනීමට සලස්වනවා.

  • @udenimahaguruge616
    @udenimahaguruge616 6 років тому

    Harima lassanai obage hekiyavta lassana sinduva obata jayaveva

  • @kasuntharidu2394
    @kasuntharidu2394 5 років тому

    Lassanata sinduwa kiwwa.. wadanayath harima mihiri hadak..

  • @chandrachandra1654
    @chandrachandra1654 5 років тому

    අම්මෝ ......හරිම ලස්සනයි තෙරුවන් සරණයි ...

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 5 років тому +1

    Harima lassanaei tatta oyata දීර්ඝායුස lebawa බුදු saranaei

  • @රුවන්ගීවියන

    Avirudu hathakata passedith balanava niyama rasayak denava e mamalaa..😍😍😍

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Рік тому +1

    දිර්ඝ ආයුෂ 🙏🙏🙏ලස්සනයි ගොඩක්ම 👌👌👌❤❤🇶🇦

  • @Bapuuify
    @Bapuuify Рік тому +1

    Awesome ❤ the melody is entrenched in him!!!

  • @sasirisena5439
    @sasirisena5439 Рік тому

    ❤❤❤❤ .oya Rajangane...Samarasuriya MAMAda..?
    Suppiri weddek..

  • @lokupiya4437
    @lokupiya4437 5 років тому +1

    ස්තුති... ඉදිරියෙදි මෙවා දකින්න නැතිවෙනවා

  • @kamalalekamge7134
    @kamalalekamge7134 3 роки тому +1

    හරිම ලස්සනයි

  • @ranjanwijerathna6398
    @ranjanwijerathna6398 Рік тому

    Excellent skills , real classical tone, ( Hariyata Game perapu baduwage)

  • @ranjankumara3141
    @ranjankumara3141 5 років тому

    අනේ ගොඩාක් ලස්සනයි බුදුසරණයි

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 4 роки тому +1

    Uncle, you are a real talented person. God bless you 🤠

  • @NilanthiKumari-qx3wg
    @NilanthiKumari-qx3wg 5 місяців тому +1

    සුපිරි🎉🎉😂😮

  • @umeshweerasuriya4871
    @umeshweerasuriya4871 4 роки тому

    Very good. Budu saranai for both of you.

  • @apka5644
    @apka5644 5 років тому

    Ane goodak lassanai budu saranai

  • @shanthakumara3697
    @shanthakumara3697 5 років тому

    හරිම ලස්සනයි බුදුසරයි

  • @virajsoysa
    @virajsoysa 5 років тому +2

    Very beautiful

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 4 роки тому +1

    සුපිරි සුපිරිම සංගීතයක්

  • @chandrasurasena7809
    @chandrasurasena7809 3 роки тому

    Wow. Excellent.
    Jayaweva!!!

  • @anisrohman2891
    @anisrohman2891 5 років тому

    Aneee dewi pihitai harima lassanai mame

  • @indikanirosh1794
    @indikanirosh1794 4 роки тому

    Supiri. Budusaranai

  • @isurusampath9631
    @isurusampath9631 6 років тому +7

    සුපිරි බැකින් එක

  • @kamalalekamge7134
    @kamalalekamge7134 3 роки тому +1

    ඔබල දෙදෙ නාට තෙරැවන් සරණයි

    • @kamalalekamge7134
      @kamalalekamge7134 3 роки тому +1

      වාදන යත්ගීයත් කන් දෙකට පුදුම මිහිරක් ඔයාල මෙහෙම නෙවෙයි ගයාන්න ඕන මහා ජනකාන්ත වේදිකාවකය එසේ ගයන්නට ,ඔබ දෙදෙනාට ශක්තිය ⁣දෛයිරිය ලැබේවා !!

  • @priyanganipriyangani5683
    @priyanganipriyangani5683 Рік тому

    ලස්සනයි 🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏❤️

  • @PrasannaSuresh-b9k
    @PrasannaSuresh-b9k Рік тому

    ලස්සනයි appaaaaa ❤❤❤

  • @emihunny4081
    @emihunny4081 5 років тому

    Harima lassanai Budusaranai obalata

  • @maheshsrilanka2045
    @maheshsrilanka2045 6 років тому

    godak lassanai.
    oba samata.
    budu saranai.

  • @geethakumudu8537
    @geethakumudu8537 5 років тому

    Harima lassanai b.s.

  • @shrimatishrimati388
    @shrimatishrimati388 5 років тому +1

    ලස්සනයි බුදු සරනයි තාත්තේ

  • @lathiftuan2291
    @lathiftuan2291 Рік тому +1

    Great melody 💙 👏

  • @chathurinadeesha8027
    @chathurinadeesha8027 2 роки тому

    Aoeeee samatt....jayaveeeeeeevaaa

  • @ملاكاحمد-م4ع
    @ملاكاحمد-م4ع 5 років тому

    ගොඩක් ලස්සන යි 👑👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤

  • @chandanapremadasa5954
    @chandanapremadasa5954 6 років тому

    very nice music teruwansarani enjoy very much

  • @senadb1976
    @senadb1976 7 років тому +66

    @ Asanka Wijesekara - මෙම වීඩියෝව අන්තර් ජාලයට එක් කිරීම පිළිබඳව ඔබට ප්‍රණාමය ...........හැකියාවක් තිබේ නම් මේ අපුරු හැකියාව සහිත වැඩිහිටියා (විජේසිංහ මහතා) ගේ තවත් වාදන කිහිපයක් අන්තර් ජාලයට එක් කරන ලෙස කාරුනික ඉල්ලිමක් කරමි. මන්ද මෙම භාණ්ඩය වාදනය කරන්නන් නිතර සමාජයේ හමුනොවන විරල අයවළුන් නිසාවෙනි..........

    • @srajcellsclll4278
      @srajcellsclll4278 6 років тому +1

      අපූරු nivimakata.hita.gana.giya..බුදු සරණයි .ඔබට

  • @nimaljayawicrama7996
    @nimaljayawicrama7996 6 років тому

    Godak lassanai tahthe budusaranai

  • @dilipdilip6910
    @dilipdilip6910 2 роки тому +1

    Supiri mame

  • @chandanagamage2978
    @chandanagamage2978 5 років тому +1

    Wowwwwww....wonderful playing....

  • @shanthakumara6927
    @shanthakumara6927 6 років тому +2

    ලස්සනට කියනව බුදුසරණයි

  • @roystoncooper226
    @roystoncooper226 7 років тому +3

    Maru ankal oyata Jaya Wawa budu saranai

  • @banjbot
    @banjbot 3 роки тому

    Wonderful...mesmerising

  • @seryanide8782
    @seryanide8782 5 років тому

    තෙරැවන් සරනයිහරිම ලස්සනයි

  • @sitharasithara110
    @sitharasithara110 4 роки тому +1

    තෙරුවන් සරණයි තාත්තෙ

  • @danudanka2101
    @danudanka2101 6 років тому +21

    මෙයා සරත්ලගේ තාත්තා අපේ ගමේ

  • @wajiraajith5794
    @wajiraajith5794 4 роки тому

    ගොඩාක් ලස්සනයි

  • @dilrukshiajantha4375
    @dilrukshiajantha4375 5 років тому

    හරිම ලස්සනයි මාමා

  • @aarwijesinghe2519
    @aarwijesinghe2519 Рік тому

    Very nice!

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 роки тому

    Lassanai 😍❤❤❤budusaranai obata

  • @Everything_20001
    @Everything_20001 6 років тому +3

    Ammoo patta aa elama mame

  • @keilpatrick2995
    @keilpatrick2995 6 років тому +1

    great to see like this musicians still homany hidden talented persons will be having like this

  • @dineshmadusanka7073
    @dineshmadusanka7073 5 років тому

    පට්ට බුදු සරනයි

  • @madhutharanga9451
    @madhutharanga9451 3 роки тому

    බුදුසරණයි ....!

  • @PalithaWijesinghe111
    @PalithaWijesinghe111 Місяць тому

    Super song

  • @ආදරෙයිසුදුගොඩක්

    Thun lo budun weni amma..wadenemi dohoth mudun namma...theruwan saranai appachchi...

  • @manojtharaka2611
    @manojtharaka2611 4 роки тому

    Niyamai bs

  • @nandananda8347
    @nandananda8347 5 років тому

    ඇත්තටම හරිම ලස්සනයි කටහඩක්

  • @lakshithachanaka8422
    @lakshithachanaka8422 6 років тому

    Lassanai ....

  • @NilanthiKumari-qx3wg
    @NilanthiKumari-qx3wg 5 місяців тому +1

    ගැම්ම🎉😮😮😊😅😂❤