AAJA TUJHKO - GEET

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 824

  • @yamuna9775
    @yamuna9775 2 роки тому +15

    අනේ දෙයියනේ හරිම ලස්සනයි මෙික බලන සංගීතයට ආසාකරන මොවුන් වෙනුවන් යමි දෙයක් කරීමට ඇති හැකි අයෙක් වෙිනමි මොවුනට පිහිට වෙත්වා .🙏🙏🙏

  • @bandulawejesingha8414
    @bandulawejesingha8414 5 років тому +46

    සරස්වතී දේවිය පිහිට ආශිර්වාද ලැබේවා මේ දෙදෙනාට

  • @dilipchathuranga2979
    @dilipchathuranga2979 2 роки тому +16

    ඇත්ත්ටම කියාගන්න වචන නෑ..ඒ තරම් මිහිරියි.බුදුසරනයි

  • @madhumadhushi7414
    @madhumadhushi7414 3 роки тому +15

    ඇස් දෙකට කදුලු අවා..... මේක කොච්චර ඇහුවත් මදි .....තෙරුවන් සරණයි

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 роки тому +13

    ආදරෙයි දළදාසමිදු, පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබලාට ආදරෙයි

  • @kushandilpa9943
    @kushandilpa9943 5 років тому +29

    කියන්න වචන නෑ.... ඔබේ හැකියාව දිනෙන් දින වැඩි වේවා!!! තේරුවන් සරනයි!!!

  • @damithprasanna3128
    @damithprasanna3128 4 роки тому +13

    හරිම ලස්සනයි හිරිගඩු පිපෙනව බටනලා වාදනය වගේම රබන් වාදනය 👍🤘👍🤘
    තෙරුවන් සරණයි දෙන්නටම

  • @laahiruchaminda2437
    @laahiruchaminda2437 2 роки тому +19

    තෙරුවන් සරනින් ඔබ දෙපලටම පෙනීම ලැබේවා.. 🙏🙏🙏

  • @nuwau1069
    @nuwau1069 5 років тому +7

    මගෙ ජීවිත කාලෙටම අහපු ලස්සනම වාදනයක් ඇස් වලට කඳුලුත් ආවා දෙවියන් විසින් ඔබ දෙපලට ලබා දී ඇති මේ හැකියාව ඔබට වාසනාවකම වේවා

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 2 роки тому +3

    මේ වගේ දක්ෂ මිනිසුන්ට අපේ රටේ තැනක් නෑනේ බලන්න කොච්චර ලස්සනද කොච්චර අපූරුවට වාදනය කරනවද කියලා පෙර සංසාරයේ කරන ලද පවකට පෙනීම නැති වුණාට පෙර සංසාරේ සංසාරයේ පුරුදු කරගත්ත ඒ දැනුම උපතින්ම අරගෙන ඇවිත් හරිම ලස්සනයි බුදු සරණයි දෙවි පිහිටයි

  • @ashliyarihana7023
    @ashliyarihana7023 5 років тому +26

    last 5 min.... i was crying.. our normal people also doesn't think what they think,,, what they plan to do,,, wow yu both are proud for our mother land Sri Lanka... i salute yu both my dear brother.....
    Budu Saranai !!
    ALLAH bless yu !!

  • @lailahashemeyan6087
    @lailahashemeyan6087 2 роки тому +10

    Love ❤️ from Afghanistan 🇦🇫🖤❤️💚

  • @thissakumara3064
    @thissakumara3064 2 роки тому +4

    තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවයත් දිර්ඝ ආයුෂත් ලැබේවා ජයෙන් ජයම් වේවා .

  • @airoseutto5630
    @airoseutto5630 6 років тому +23

    ගොඩාක් ලස්සනයි දෙන්නම .budusaranai oya දෙන්නට

  • @dowindramadhushanka8712
    @dowindramadhushanka8712 2 роки тому +7

    සුපිරි වැඩ්ඩො දෙන්නෙක්, සීදුවෙන් Train එකට නැග්ගම බටනලා සද්දෙ අහන් ඉන්නවා කොළඹට යනකන් ❤️

  • @wijayakumara6267
    @wijayakumara6267 6 років тому +60

    මේක බැලුවම ඇත්තටම ඇස් වලට කදුළු ආවා..මට මොකුත් කියන්න තේරෙන්නේ නෑ..ඔබ දෙදෙනා ට සම්මා සම්බුදු සරණයි..

  • @jayendratripathi7739
    @jayendratripathi7739 6 років тому +44

    बहुत अच्छा लगा ।दझिण भारत मे हिंदी गायन आश्चर्य हुआ ।भारत मे अनेकता मे भी भारतीयता नजर आ ही जाता है ।

    • @kasunkalhara9759
      @kasunkalhara9759 4 роки тому +1

      This is Sri Lanka

    • @mdumar5414
      @mdumar5414 4 роки тому +1

      @@kasunkalhara9759 oh wow, really heart touching

  • @hashiniayoddya5803
    @hashiniayoddya5803 6 років тому +40

    දළදා සමිඳු පිහිටයි ඔබලාට ....හරිම ලස්සනයි සිංදු wa...

  • @vloguy
    @vloguy 4 роки тому +7

    Lovely Flute. Lovely people.. When I see people like u. I can see someone special sitting inside u.. the one who make us believe in humanity.

  • @someshsilva232
    @someshsilva232 4 роки тому +59

    කරපු කර්මයන් ඉක්මනින් ගෙවී තෙරුවන් සරණින් ඔබ දෙපලට ඉදිරියේදී පෙනීම ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා එක සිතින්ම 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි

  • @maryirrulappan1462
    @maryirrulappan1462 5 років тому +22

    Amazing 2 brothers 🙏
    God bless both of u♥️

  • @tulybinon557
    @tulybinon557 6 років тому +10

    Respect artist ....both of you really grate ....wonderful talent ...budusranai .jesu pihitai ....

  • @krishnapandey6090
    @krishnapandey6090 3 роки тому +8

    Very impressive, sweet effect with limited instrument only flute and dafli, more than an orchestra.

  • @sesildayarathna449
    @sesildayarathna449 2 роки тому +4

    ඒක බැලුවම මටත් කදුළු ආව. තෙරුවන් සරණයි ඔයාට දරුවො. !!!

  • @hasmukhpatel4085
    @hasmukhpatel4085 5 років тому +18

    Lots of Blessings for both the Musicians.👌🎼🥁

  • @lakshmigamage3892
    @lakshmigamage3892 5 років тому +4

    ගොඩක් ලස්සනයි.... ඔයාලා දෙන්නට ම බුදු සරණයි...
    සතුටින් ඉන්න කියලා ප්‍රාර්තනා කරනවා...

  • @vihangavisal3394
    @vihangavisal3394 6 років тому +65

    දෛයිවයට අභියෝග කරපු වැඩ්ඩෝ දෙන්නෙක්.❤️❤️❤️

  • @sumedim
    @sumedim 7 років тому +33

    heart touching , my brother , ( they both are blind), god bless you both

    • @sureshkatheria2107
      @sureshkatheria2107 5 років тому

      सुर की अच्छी पकड़ है, पर धुन बीच में टूटी है - कुछ स्वर भी गायब थे। इसीलिये जबर्दस्त तरीके से पूरी तैयारी के बाद ही इस तरह अपना प्रदर्शन करना चाहिये! यदि पूरी तैयारी की होती, तो प्रस्तुति बहुत जबर्दस्त - एकदम परफेक्ट होती। आप में जबर्दस्त क्षमता है, इसीलिये अपना परामर्श दे रहा हूँ।

  • @shamashinde4971
    @shamashinde4971 2 роки тому +4

    Superb.both of you......God bless you...

  • @tuantuananaz4888
    @tuantuananaz4888 6 років тому +15

    Thanks 🙏 brothers for ur valuable efforts really appreciated n thankful for god to keep n giving us good health n all other benefits again thanks brothers 🙏 u guys remind us the value of life by not flute by u guys courage

  • @indika4497
    @indika4497 2 роки тому

    ඇස් දෙකට කඳුලු ආව, ආශිර්වාද කරනව ඔබදෙපලට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ට බාරයි ඔබලාගෙ ජීවිතයම

  • @ashishrn2
    @ashishrn2 2 роки тому +3

    A true artist has no weakness.. love towards his passion and hard work is his strength.

  • @ashliyarihana7023
    @ashliyarihana7023 5 років тому +2

    Wow..... heart thoucing moment i watch this program last 10 min... they are blind... but talent is very very high.. normal people also haven't like thus talent... All the best !!

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 2 роки тому +6

    තෙරුවන්සරනයි . ඔවුන්ට .. දෑස දෙන්න දෙවියනේ ..😢🙏🙏🙏

  • @dhrambirruhil6189
    @dhrambirruhil6189 6 років тому +71

    बहुत बढ़िया भगवान से यही विनति है आपको सफल करे।

  • @sabyasachiraha8492
    @sabyasachiraha8492 7 років тому +16

    awesome no words man its was outstanding even he covered the music part too . keep going bro ...

  • @indonesiavpm3857
    @indonesiavpm3857 2 роки тому +11

    ඉතින් අද තත්වෙ හැටියට මෙහෙම අය ජිවත් වෙන්නෙ කොහොමද අපිට හැකි පමණින් උදව් කරමු අපේම අයට

  • @malindudilshan8201
    @malindudilshan8201 2 роки тому +4

    සුභ පතනවා ඔයාලා දෙන්නටම.🥰♥️

  • @fasrinsl4254
    @fasrinsl4254 5 років тому

    Aththatama kiyanna vachana ne harima lassanai.thavath shakthiya vasanava lebewa!

  • @hussinabdullah8394
    @hussinabdullah8394 3 роки тому +4

    Oh my god bless both of them...they are awsome... so touching.

  • @nihalfernando5957
    @nihalfernando5957 2 роки тому +3

    What a superb talent! All the best to both of you!

  • @priyanthakumara6023
    @priyanthakumara6023 Рік тому

    බලන්න එ හඩේ මිහිරි බව.. හරිම හැඟුම් බරයි බාවනාවක් වගේ...

  • @komarikk5096
    @komarikk5096 5 років тому

    Daiwaya obalaata saradam kalaata......obalaage aathma veswaasaya daiwayatada abeyooga karai..... budu sarani oba dedenaata.....

  • @supunamarakoone2607
    @supunamarakoone2607 4 роки тому +1

    කලිනුත් බැලුවා ... ඒත් අදත් බැලුවා ... ලස්සනයි ... දෙන්නම බුදුසරණයි ...

  • @anomadias1296
    @anomadias1296 4 роки тому +1

    Theruwan saranainin oyalata sadaranayak itu wewi ape janap athigen .harima lassanai daruwane ...

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 Рік тому +1

    ගීත්...
    හරිම ලස්සනයි

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 Рік тому +6

    දක්ශයට෴කොතන෴හිටියත්෴වාසනාව෴පැදෙනවා෴නියමයි෴

  • @ShjAjm-hu4cr
    @ShjAjm-hu4cr Рік тому

    අනන්තය ට ගියා බට නලා හඩට මේ රැ ගන අදුරේ හිදිමි තනි පාලුවේ පාලුවේ නෙතු හැඩුවා 😊😊😊😊😊😊😊🤗🤗🤗🤗🤗🤗🤗🔥🔥🔥🔥🌟👍👍👍👍

  • @asankajayakody7817
    @asankajayakody7817 5 років тому

    Jesu pihitai. Ath thamai ahata kadulak awa..wenasa programe ekata visheshayen sthuthi karanawa .

  • @SajidKhan-yo1hy
    @SajidKhan-yo1hy 5 років тому

    کیا بات ہے یار ڈفلی بھی کمال کی ہیں یار

  • @shivanisharma-ui6em
    @shivanisharma-ui6em 5 років тому +1

    Kya baat hai itna talent hai hemare bharat mai beghwan kere easy talented log apne jeeven mai bhut aage bede naam kemaye aur hem seb ki duaye hai ap jase talented logo ke liye

  • @tokogendut8749
    @tokogendut8749 5 років тому +4

    God's performance brothar, lanjutkan

  • @slcitizen9562
    @slcitizen9562 4 роки тому +24

    මේක අන්ලයික් කරපු කාලකන්නි ජීවිතේට සංගීතයක් රසවිදපු එවුන් නෙවෙයි

  • @damekadam4774
    @damekadam4774 5 років тому +22

    ඔබ දෙපලගේ වාදනය ගැන කියන්න වචන එන්නෙ නැහැ දිරිය ශක්තිය ලැබෙන්න ඕන බුදු සරණයි

  • @dilshanjiwantha2877
    @dilshanjiwantha2877 4 роки тому +6

    හරිම ලස්සනයි ..ඔබලාට බුදුන්ගෙ සරණයි ..👍👍

  • @nehafoundationcharitabletr5796
    @nehafoundationcharitabletr5796 5 років тому +5

    Love and respect for u .I pray to Allah for your success.

  • @RohanWijesinghe
    @RohanWijesinghe 6 років тому +1

    Godaaaaaak lassanayiii... theruwan saranay dennatama.. meuwa upathinma ena hakiyawan sahodaraya... jayawewa...!!!!!

  • @deepaliareyasena1921
    @deepaliareyasena1921 5 років тому

    Ane hetagannawath ba a film ake videyatama pulut 1k wadanaya karanawa. Harima lassanai aath dukai ..
    .oba depalage.
    Patum etuwewa sambudu saranai..

  • @sandeepkumhar4594
    @sandeepkumhar4594 6 років тому +8

    Va bhai la javab super bhai
    Very nice music

  • @SiyaniIndia-vy3en
    @SiyaniIndia-vy3en Рік тому

    සියලු දෙවිවරුන් රැකදේවා,,,,,,, දෙන්නාවම,,,, මාර ලස්සනයි

  • @sandunpriyadarshana6337
    @sandunpriyadarshana6337 4 роки тому

    ගොඩක් දුකයි සහො.ඔයාලා දෙන්නාටම බුදු සරණින් ජයම ලැබේවා,,,

  • @RavinderSingh-yn7hm
    @RavinderSingh-yn7hm 7 місяців тому

    Very nicely played flute.God bless you.

  • @sahjuthakur8651
    @sahjuthakur8651 6 років тому

    Very nice dost ...bahut acha ..

  • @aryasamajvedicpravachan1409
    @aryasamajvedicpravachan1409 4 роки тому

    अति सुन्दरम् मधुर गीतम् सफलम् भवन्तु

  • @ireshadilrukshi1216
    @ireshadilrukshi1216 4 роки тому +1

    Godak ලස්සනයි suba පැතුම් 👍👍👍👍👍👍😘😘😘😘😘😘

  • @dr.rishavkumar3998
    @dr.rishavkumar3998 6 років тому +20

    Wow hats off to you both

  • @dhammikmanel5245
    @dhammikmanel5245 2 роки тому +5

    ලස්සනයි අප්ප බූදූ සරණයි දෙවිපිටයි නිදුක්නිරෝග ආයුෂ බල වැඩිවේවා දළදා සමිඳු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා බූදූ බූදුසරණයි දෙවිපිටයි නිදුක්නිරෝග ආයුෂ බල වැඩිවෙනවා බූදූ සරණයි සවුදිඅරාබි යේ සිට ධමිමිකා මානෙල් දලදාසමිදු පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍👍👍👍👍👍👍😭😭😭😭😭😭😭😭😭😭😭🙏🏻🙏🏻🙏🏻

  • @abhishekdubey8383
    @abhishekdubey8383 4 роки тому +4

    Wow.. Soul Touching..💘

  • @venkatesanvellore2892
    @venkatesanvellore2892 6 років тому +3

    My best wishes and blessing to the musical pair..May God bless them

  • @punchidoopatha
    @punchidoopatha 5 років тому +16

    When I was going to university, I saw this guy in the train everyday....

  • @niroshadamayanthi6922
    @niroshadamayanthi6922 10 місяців тому +1

    බුදු සරණයි පුතාට

  • @vishwanidevsharma3745
    @vishwanidevsharma3745 4 роки тому

    Bhut Mubarakbad. Shubhkamnaye

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 роки тому +1

    Super 👌 ලස්සනම ලස්සනයි ඔබට දිර්ඝ ආයුෂ 🙏🌼❤🇶🇦

  • @FURNITURERAYAT
    @FURNITURERAYAT 4 роки тому

    Good 💖💖 god gift talent Aisa har kisi ki bus ki baat nahin ine bacchon ne Mera Dil Jeet liya 💖💖💖💖💖

  • @sasinsrilanka3835
    @sasinsrilanka3835 6 років тому +50

    ඔය දේපලට දුක් කරදර දුරැවි සතැටින් ඉන්න වරමි ලැබෙිවා....

  • @ramsharanparihar9280
    @ramsharanparihar9280 5 років тому

    Ishvar In klakar ko inke mksd me kamyabi de

  • @sasirisena5439
    @sasirisena5439 2 роки тому +1

    Suba gaman .kollo....oba..harrima ..daksai....jayawewa...

  • @kiween18rupasinghe46
    @kiween18rupasinghe46 5 років тому

    Daiwayata abiyoga karanawa supirima waddo dennek.theruwan saranai oba depalata.oya hakiyawen thawth minisunge sith niwanna dahirya labewa..

  • @hiteshyadav3095
    @hiteshyadav3095 5 років тому +2

    वाह गुरु जी आपने तो मेरे मन को छू लिया

  • @rajindergoraya720
    @rajindergoraya720 6 років тому +24

    Very nice yar bohat hi achi bansuri keya bat

  • @tonyfernando6616
    @tonyfernando6616 Рік тому +1

    itamath pahadili ewagema lassanai Obama jaya patanawa . mama italy city.

  • @sureshpriyankara9740
    @sureshpriyankara9740 6 місяців тому

    හරිම ලස්සනයි 😍😍😍 ජයවේවා ...

  • @irfanmukkeri4425
    @irfanmukkeri4425 5 років тому

    Waah re waah Kya baat hai bhai bahot khoob

  • @Teerendrakashyap
    @Teerendrakashyap Рік тому +2

    जय श्री राम।🕉️🚩🌼🌹🌹👍🖊️📒

  • @ruwansri445
    @ruwansri445 2 роки тому +1

    පට්ට ලස්සනයි සූබ පතනවා බුදු සරනයි

  • @upulhevanayake4324
    @upulhevanayake4324 5 років тому +2

    Wish you all the best brothers....very nice play....

  • @aatmasatyasatyaaatma1574
    @aatmasatyasatyaaatma1574 4 роки тому

    Bahot khub.... Muje bahot pasand aaya hai.....

  • @PradeepKumar-pw4rt
    @PradeepKumar-pw4rt 4 роки тому +1

    अति सुंदर मित्र
    🤘👍👌

  • @dilipgode5918
    @dilipgode5918 6 років тому

    बाँसुरी के साथ डफली भी बहोत शानदार बजायी है। बहोत बढ़िया।

    • @karunanayake2002
      @karunanayake2002 6 років тому

      ඩෆ්ෆ්ල් සමඟ ෆ්ලූටේට් එකත් ඉතා ලස්සනයි. හරිම ලස්සනයි

  • @khanthikhanthi5184
    @khanthikhanthi5184 6 років тому

    හරිම ලස්සනයි ඔයාලා දෙන්නට බුදුසරණයි හැමදාම සතුට්න් ඉන්න

  • @saminthamihirani825
    @saminthamihirani825 5 років тому

    Wooow godakkkkkk lassanayi budusaranyi ගොඩාක් දක්ෂයි

  • @manjuverma8185
    @manjuverma8185 6 років тому +18

    bhut bdiya god bless you

  • @deepakjaiswal-tw3rm
    @deepakjaiswal-tw3rm 6 років тому +6

    Awesome flute artist

  • @rangasadun7235
    @rangasadun7235 6 років тому +2

    කියන්න වචන නෑ පට්ට බුදු සරණයි

  • @maheshdhananjaya7245
    @maheshdhananjaya7245 6 років тому +43

    ,හැමදාම සතුන් ඉන්න වාසනව ලෙබෙවා..

  • @guddupandey6256
    @guddupandey6256 5 років тому

    लाजवाब कुछ नहीं लिख सकते ऐसा बजाया आपने

  • @madushawickramaarachchi4782
    @madushawickramaarachchi4782 6 років тому +8

    ඔබ දෙදෙනාට දීගු ගමනක් යන්න සරස්වති මෑණියන්ගේම පිහිට ලැබේබා තෙරුවණ් සරණයි

  • @Sweet-x9m
    @Sweet-x9m 6 років тому +9

    EXCELLENT bro

  • @karanrana01115
    @karanrana01115 2 роки тому +5

    जय गुरू देव 🙏🏽

  • @rohankarunarathna2999
    @rohankarunarathna2999 Рік тому

    මගෙ ජීවිතේ ඇහුනු ලස්සනම බටනලා හඩ ❤️❤️❤️❤️❤️❤️❤️😮😮😮😮😮❤️❤️💪💪💪💪🛐