Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මා ඉතා කැමැත්තෙන් රසවින්දා.. සහ නැවත නැවතත් රසවිදින්න හිතෙන මගේ කාන්සිය පාලුව මගහැරි යන හිතට දැනෙන ඉතා රසවත් ගීත එකතුවක් සහ ගායනයක් ...ඔබට ස්තුතියි 🙏
❤😍
W. X.yr.y.xxxzx.....xyey
ඒ කියන්නේ ඔයාට තියෙන්නේ සව්ම්ය හදවතක්
ගොඩාක් ස්තුතියි
@@Buddhi96 kkkkkkkk(k
අනේ ආසම ගායකයෙක්..සෑහෙන කාලෙකින් ඇහුවේ..2024ත් දිගටමත් අහනවා
❤❤❤❤
❤
සියලුම ගීත ටික රස වින්දා හැඟීම්බර අතීතයකට අරන් ගිය ඔබට පින් අපි වින්ද සුන්දර අතීතය මේ පරපුරෙ කවුරුත් විඳින්නේ නෑ විඳින්නත් බෑ මේක ආත්මා කාමි මිනිස් සමාජයක් මොනා කරන්නද අපිත් ඔහෙ ඉන්නවා
🤩❤
වෙනස්වීම අපේ ගතිය ..මතකද ඉස්සර ..අපි අහන්න ආස සින්දුවලට අපේතාත්තල බනිනව...
මම කැමතිම ගායකයෙක්.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු ටිකක්
ඕනම කාලයකට රස විදින්න පුලුවන් ගීත
Thnks
අද සමාජයේ තීන ගීත වලින් එහාට ගියපු අපේ කාලයේ නිර්මාණ
Skip නොකර එක පේලියටම සින්දු ටික අහපු අය ඉන්නවද මං වගේ ❤
මමත් ඇහුවා මාර ලස්සනක්❤❤❤❤❤❤❤❤
ආදරණීය හැගුමන් දැනෙන ආදරණීය ගායකයා ලක්ෂ්මන් හේවාවිතාරණ මහතා ගෙ මම කැමති ම ලස්සන 🎶 සින්දු ටිකක් 💜️
මල්ලී. ඔයා. ගෙ. මියුරු. ගීත. වලට. සියලු. දෙවියන්. ගේ. ආශීර්වාද. ලැබෙනව.
❤🙏
2022.04.15 time 3.59 a.m. වෙනම ලෝකෙක.... අරන් යනවාඒ තරම් ලස්සනයි සින්දු ටික... බොහොම ස්තුතියි.
2024.06.21 . පාන්දර 2.18 ❤✌
මල්ලී. ඔයාගෙ. මේ. ගී. අතීතයට. විතරක්. නෙවෙයි. වර්තමානයටත්.ගැලපෙනව.
අනේ ගොඩාක් තුති 🙏
ලයික් 2 මගෙන් මුල් සිංදුව නම් ඇහුවා......
Bokka✌️🔥
00@@Buddhi96
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ..නිවාඩු දවසට මං අහනවා..ගොඩාක් ලස්සනයි.. තෙරැවන් සරණයි.🙏 දීර්ඝායුෂ ලැබේවා අයියා. ❤️❤️🙏🙏
හිතට දැනෙන වේදනාව තනිකම පාළුව නිවෙන නියම කටහඬක් සහ සංගීතයක් මම ආසම ගායකයන්ගෙන් එක්කෙනෙක් නියමයි අයියේ ආදරේ හිතෙනවා ❤️❤️❤️❤️❤️
හරිම ලස්සන සින්දු හරිම ලස්සන හඩ හදවතට දැනෙන සින්දු තව නිර්මාණ බිහි කරන්න මෙවැනි
❤😢😢😢🤔
❤❤❤❤😂❤❤❤❤
හරි ආදරයෙන් මාලග ඉන්න. මං කැමතිම සිංදුවක්❤️
Kathada ahema kiyanne
ඉතාමත් සැහැල්ලුවෙන් පහසුවෙන් කියන ගායකයෙක් ..දැන් ඉන්න උන් තටමන තැටමිල්ලට අපිට අහල එපා වෙනව
😂
😂😂🤔
ආයෙ ආයේ අහන්න හිතෙන ලස්සන සිංදු පෙලක් ලස්සනයි💐❤
මාර ලස්සනයි,සුපිරිම සුපිරි තමයි වෙන කියන්න දෙයක් නැහැ.බුදුසරණයි
අනේ ගොඩ ගොඩාක් ස්තුතියි
ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි 😍😍😍 ආදරෙයි 😍😍😍 ආදරෙයි 😍😍😍 පුදුම ආදරේ හිතෙන ගීත 🥰🥰🥰💖💖💖💖
Me yage sindu walata kello adarei..e wage kellek mata labenawanm 😢
ගොඩක් ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
❤❤❤❤❤
ගායන හැකියාව හොදට තියෙනවා වගෙම නිහතමානී ගායකයෙක්.
Aniwaremma❤😍
@@Buddhi96 .LlLlLlLlLLLLLlLlLLLLLLlLLLlLLlLLlLLLlLlLlLLLlLLLLlLLlLlLLl
ගොඩාක් තුති
මම ආසම ගායකයො අතරින් එක්කෙනෙක් අයියෙ ඔයා.. මාරම ලස්සනයි කට හඩ ඔයාගේ.. ඒ වගේම ඒ වචන වල තියෙන අරුත දැන් අපට ඇහෙන සින්දු ලගින්වත් තියන්න බෑ.. good luck ❤️👍👍❤️
ඔව් 🥺
Man ahanne nam na raththarane maath asama gaayakayek වාගේම ලස්සන sinduwak .තවත් ලස්සන සිංදු නිර්මාණය කරන්න aiye ඔබට ජය
හරිම ලස්සන සිංදු ටිකක් කොව්වර ඇහැව්වාවත් එපා වෙන්නැ ...ඒ සිංදු ඇහෙන කොට හිතට දැනෙන file එක දැන් තියෙන සිංදු වල නැ.
මල්ලි.මේ.වගේ.ලස්සන.කටහඩක්. තියෙන. ඔයාට. ජයශ්‍රී.. මහ. බෝ.සමිඳු.පිහිටයි.කියල.මම.ශීලයක.පිහිටල.පතනව.
ස්තුතියි 🙏🙏🙏
ආදරය වගේ නොවේ අග හිග දැනේ කුඩුවේ ❤️ඇත්ත කියලා දැනුනා 👍👍ලස්සනයි
හිත වෙනම ලෝකෙකට ගියා වගේ් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ලස්සනයි ඇත්තටම ☺️☺️
හරි ම ලස්සනයි ...හිතට කා වදින...සිංදු ලස්සනයි ගොඩාක් ..
ලක්ශමන් හේවාවිතාරන ගී නැවත අහන්න හිතුනේම චන්ද්‍රසිරි සේදරආරච්චි නම්වූ නවක ගායකයාගෙ හඩ ඇහුවමයි. ඔහුට ස්තූතියි නැවතත් ඔබගේ ගී අහන්නට අපිට සැලැස්සුවාට.🙏🙏 එතුමාගේ හඩත් ලක්ශ්මන් හේවාවිතාරන මහතාගෙ හඩටම හරිම සමානයි. ස්තූතියි නැවතත් එතුමාට.
Unlike කරලා තියෙන්නෙ 2000න් පස්සෙ ඉපදීච්ච මන්ද බුද්ධික උන්...
🙏💝💐👍👍👍
සිරාම කතාව රස වින්දනය සී...රෝ...
ඒක නම් ඇත්ත බං
Sira
Mnda budddika koo apppaaaa supppppaaa
ඔයාගෙ හැම සින්දුවක්ම හදවතටම දැනෙනව ජය වේවා ඔබට ☝️☝️
Thank you
Harimalasisana
අනේ ගොඩාක් ස්තුතියි
දවසට එක්පාරක් හරි අහනවා ඒ තරමටම ආසයි❤😊
😍😍😍 ලස්සනයි ලක්ෂ්මන්, කාලෙක ට පස්සෙ, අහනකොට ඒ සිංදු ටික .
හ්ම්ම්ම්ම් shok....💖💖💖 තේරුම් හරිම ලස්සනයි me සිංදු wala....🎶🎶🎶🎶🎶🎶🎶
මං ආසම සිංදු වලින් ඔයාගේ හොඳම ඒ සිංදු මගේ ජීවිතේට ගොඩක් සමීපයි ඒ හින්දා මං ගොඩාක් ඔයාගේ සිංදු වලට ආදරෙයි 💜💜💜💜💜💜💜💜💜💜🥰🥰🥰🥰
bmbhm4 p 25576ehdthddak77😮😮😮7😊hhjldljlliihgy6i
අම්මෝ ඒ හඩ, පද වැල්, සංගීතය එකතු උනාම භාවනාවක් වගේ❤️❤️❤️
මමත් හිතුවෙ දිවුල්ගනෙ මහත්තයගෙ සින්දු කියල මම ආසම සින්දු සෙට් එකක්. ස්තූතියි ඔබට.
හරිම ලස්සන සින්දු. දැන් මේවා නැ.හරිම නිහතමානී ගායකයෙක් ඔබ👍.බුදුසරණයි ඔබට
Goodak lassanai
🔥🔥❤❤
,,හිත ඇතුලටම ගිහින් අහන්න පුලුවන් ගොඩාක් ලස්සන සිංදු ටිකක් ...
ගොඩාක් ස්තූතියි
ගොඩාක් ස්තුතියි 💐
මමත් හරිම ආස ගයකයෙක්.හරිම ලස්සනයි කටහඩ 💐💐💐💐💐
ස්තුතියි ගොඩාක්
Godak ලස්සනයි...Athithayata yanawa aimath nathiwechcha godak dhewala ai ai mathak wenawa....❤️❤️❤️❤️❤️Mn ahannenm na raththarane.....Hitha hadhagaththe komadha kiyala......❤️❤️❤️❤️
ඇත්තටම මමත් හිතන්හිටියෙ මේ සිංදුව දිවුල්ගනේ මහත්මාගෙ කියල.
Godak lassanai ❤❤❤❤
කාලයක් තිස්සෙ නිහඩවෙලා හිටියත් ඔයාගෙ ඒ සින්දු ඇතුලෙ ඉදහිට තාමත් අපෙ ජීවිත මුනගැහෙනවා.සමහර වෙලාවට අපෙ ජීවිතේම තියෙනවා. ඉක්මනින් මේ වගෙ අර්ථවත් සිංදුවකින් එන්න අපි බලං ඉන්නවා.ලක්ශ්මන් අයියේ❤
හදවතටම කතා කරන ගායකයෙක්❤👌😊 නියමයි අයියා...❤
Thnks alot 🙏
Ou serama adnawa mn hitapb biii🤬🤬🤬🤬🤬
සුපිරි සත්තරන්න්න් ජොයින්ට් පාරක් ගසාගේන අහාන් ඉන්න ❤
ලස්සනයි ගොඩක් එ සිංදුවල තියන වටිනාකම කියන්න බැරි තරම් හැම දුකක්ම මොහතකට අමතක කරන්න පුලුවන් ❤❤❤❤
ලස්සන sindu ..voice එක මිහිරි i ...හැමදාම අහනවා ...🔥🔥🔥🔥
හිතට වදින සින්දු ටික.
හරි .ආදරයෙන්.....මාලග.ඉන්න.......
මාව අතීතයට අරං ගිීය ඔබට අල්ලාහ් දෙවි පිහිටයි❤❤❤❤❤
හරි ම ව්ශිස්ටයී . ජය පතනවා !
Hitha niwana geetha.. deeraga aau lebewaa oba thumaata mewan sundara geetha ahanna thawa thawath lebewaa 🙏🙏🌹🌹
භාවනාවක් වගේ හිතට දැනෙන විඳින ගීත එකතුවක්
මම ආසම ගායකයෙක් මෙි සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.
ගොඩක් ලස්සනයි .. පද වගේම කටහඬත් 😍
❤❤🔥🔥
ස්තූතියි
ගතින් යන්න බැරි තැනකට.. හිතිං යන්න ලේසිම වචන..හිත නිවුන හිත හදපු සින්දු🤐
Good song Lakshman aiyyae
දැන් ඉන්නසහර ගායකයෝඇස් වහගෙන කටාඇරගෙන හරිම අමාරුවෙන් සින්දු කියන්නෙ අහන් ඉන්න අප්ප්‍රියයි මේවගෙ සැහැල්ලුවෙන් කීවම කොච්චර ලස්සනද එපාවෙන් නෑ
133මගෙන් ඔයාට ජයවේවා හැමදාම ඉන්න ❤🎶🎶🎶
Music online 🔥🔥✌️✌️🔥🔥thanks bokka
Godakk lassana sindu tikak..man godakk kemathi gayakayek..bs..supar.....
සත්තකින්ම ආදරෙයි එ හඩට....
629 මගෙන්...👍👍👍👍👍👍
ලස්සනයි මං ගොඩක් ආස සිංදුවක්
මල්ලි.මේ.වගේ.ලස්සන.කටහඩක්.ලබන්න.ඔයා.සසර.ගොඩක්.පාරමී. පුරලා. තියෙනව.
මල්ලි.මේ.වගේ.ලස්සන.කටහඩක්. අහන්න. සැම. ගෙ. සතුටක්
හරිම. මියුරු. කටහඩ. මල්ලී. ඔයාට. බුදුසරණයි.දීර්ගායු.
Mage hithe...kansiya saha vidawa. Paluwa maka gaththe obage lassana gayanga nisa. Voice ekata harima asai...kalabala neethi harima nidahas kata handa nisa...apiwa wenama lokayakata genniyawa. Thks.. Budusaranai
ලක්ෂ්මන් අයියා ඒ වගේම හොඳ වැඩ්ඩෙක් 🎶💝🎶
දුක ලියා දෙන්න බෑ එය බලලා ඔබ හඬන නිසා💞💞💞 නෙතු පියා ගන්න බැ ඔබ හැම හීනෙම සිටින නිසා .......😌
godaaaak lassanai sing karaddi oyath lassanay
ගොඩක් ලස්සනයි ❤️💐
Harim lassanai budu saranai
Supiri....💖😵💫
Puduma lassanna siduwak, harima lassanai.❤️❤️❤️
Lassanai sindu tika 👍👍👍
Best song Lakshman aiyyae love you
Godak lassanai oba thumage katahada. Jaya wewa
මොන තරම් ඇහුවත්. එපාවෙන්නැ
මම අසම ගායකයා මෙ සිංදු අහනකෙට පුදුම හැගිමක් හිතට දැනෙන්නේ .......ස්තුතියි ඔබට 😌
ලකී අය්යා ලස්සනයි හැමදාම ඔයාගේ ගීත මගේ පළමු පෙමට පෙම් පත් ලියු ගීත බොහොමයක් තිබ්බ ඔයා ගාව ❤❤🌹ආදරෙයි indoor ෂෝ thibboth බලන්න ආසයි ❤❤
එදත් adarei අදත් adarei godak hitha නිවන bawanawak වාගෙයි
♥️♥️♥️මම ආසම සින්දු ටික ♥️♥️♥️
Godak lassana hadak...lassana geetha tikak..hadawathatama denuna..
Me song aka ahapu vara ananthaii etharam godak hithata wadinawa..suparr.....
ආදරෙයි ගීත රසයට හැමදාම මං
❤❤😍
?
හරිම ලස්සනයි..
ස්තුතියි
Ane ahanna ahanna asa hithena sindu... ❤❤❤❤❤❤❤❤
ඡීවිතයට හැඟිම් දැනීම් අාදරය එකතු කල ලස්සනම යුගයග අාදරණියම ගී ❤❤❤❤
මම හිතන් හිටියේ කරුණා රත්න මහත්තයා ගේ සිංදු කියලා
godak lassanai jayawewa bs
හදවතේ ගැඹුරු තැනට ...
හරිම ලස්සන සිංදු මට නම් සිංදු එපා වෙලා හිටියෙ ඒත් මේවගෙ ලස්සන❤
අතීතයට අයිති හරිම රසවත් සිංදුටිකක්
Well done
මන් ආසම සිංදු ටිකක් .කොච්චර පරන උනත් එපාවෙන්නෙ නෑ
Love you aiye harima නිහතමානී කෙනෙක් ඔයා
😍😍
මම.ගොඩක්ම.කැමති.ගායකයෙක්.හැම.සින්දුවක්ම.ලස්සනයි.හරිආදරයෙන්.මාලග.ඉන්න.සින්දුව.ඇහෙනකොට.මගේ.හිත.අතීතෙට.යනව
හරිම ලස්සන සිංදු බුදු සරණයි
මම ආසම සිංදූ ගොඩක් ලස්සනයි
Lasani
හිතටම වදින සුපිරි සිංදු ❤
ගොඩක් adaraya කරන gayakayek
තෙරුවන් සරණයි 🙏
හරිම ලස්සනයි 😍😍😍
Actually,nice songs.I love this..❤️💕😍
Lassanama sindu mama kamathima gayakayek thawa thawath gee ganna obata shakthiya labeva🎉🎉🎉🎉
මා ඉතා කැමැත්තෙන් රසවින්දා.. සහ නැවත නැවතත් රසවිදින්න හිතෙන මගේ කාන්සිය පාලුව මගහැරි යන හිතට දැනෙන ඉතා රසවත් ගීත එකතුවක් සහ ගායනයක් ...ඔබට ස්තුතියි 🙏
❤😍
W. X.yr.y.xxxzx.....xyey
ඒ කියන්නේ ඔයාට තියෙන්නේ සව්ම්ය හදවතක්
ගොඩාක් ස්තුතියි
@@Buddhi96 kkkkkkkk(k
අනේ ආසම ගායකයෙක්..සෑහෙන කාලෙකින් ඇහුවේ..2024ත් දිගටමත් අහනවා
❤❤❤❤
❤
සියලුම ගීත ටික රස වින්දා හැඟීම්බර අතීතයකට අරන් ගිය ඔබට පින් අපි වින්ද සුන්දර අතීතය මේ පරපුරෙ කවුරුත් විඳින්නේ නෑ විඳින්නත් බෑ මේක ආත්මා කාමි මිනිස් සමාජයක් මොනා කරන්නද අපිත් ඔහෙ ඉන්නවා
🤩❤
වෙනස්වීම අපේ ගතිය ..මතකද ඉස්සර ..අපි අහන්න ආස සින්දුවලට අපේතාත්තල බනිනව...
❤
මම කැමතිම ගායකයෙක්.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු ටිකක්
ඕනම කාලයකට රස විදින්න පුලුවන් ගීත
Thnks
අද සමාජයේ තීන ගීත වලින් එහාට ගියපු අපේ කාලයේ නිර්මාණ
❤
Skip නොකර එක පේලියටම සින්දු ටික අහපු අය ඉන්නවද මං වගේ ❤
මමත් ඇහුවා මාර ලස්සනක්❤❤❤❤❤❤❤❤
ආදරණීය හැගුමන් දැනෙන ආදරණීය ගායකයා ලක්ෂ්මන් හේවාවිතාරණ මහතා ගෙ මම කැමති ම ලස්සන 🎶 සින්දු ටිකක් 💜️
❤
මල්ලී. ඔයා. ගෙ. මියුරු. ගීත. වලට. සියලු. දෙවියන්. ගේ. ආශීර්වාද. ලැබෙනව.
ගොඩාක් ස්තුතියි
❤🙏
❤
2022.04.15 time 3.59 a.m.
වෙනම ලෝකෙක.... අරන් යනවා
ඒ තරම් ලස්සනයි සින්දු ටික...
බොහොම ස්තුතියි.
2024.06.21 . පාන්දර 2.18 ❤✌
මල්ලී. ඔයාගෙ. මේ. ගී. අතීතයට. විතරක්. නෙවෙයි. වර්තමානයටත්.ගැලපෙනව.
අනේ ගොඩාක් තුති 🙏
ලයික් 2 මගෙන් මුල් සිංදුව නම් ඇහුවා......
Bokka✌️🔥
00@@Buddhi96
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ..නිවාඩු දවසට මං අහනවා..ගොඩාක් ලස්සනයි.. තෙරැවන් සරණයි.🙏 දීර්ඝායුෂ ලැබේවා අයියා. ❤️❤️🙏🙏
❤
හිතට දැනෙන වේදනාව තනිකම පාළුව නිවෙන නියම කටහඬක් සහ සංගීතයක් මම ආසම ගායකයන්ගෙන් එක්කෙනෙක් නියමයි අයියේ ආදරේ හිතෙනවා ❤️❤️❤️❤️❤️
හරිම ලස්සන සින්දු හරිම ලස්සන හඩ හදවතට දැනෙන සින්දු තව නිර්මාණ බිහි කරන්න මෙවැනි
ගොඩාක් ස්තුතියි
❤😢😢😢🤔
❤❤❤❤😂❤❤❤❤
හරි ආදරයෙන් මාලග ඉන්න. මං කැමතිම සිංදුවක්❤️
Kathada ahema kiyanne
Thnks
ඉතාමත් සැහැල්ලුවෙන් පහසුවෙන් කියන ගායකයෙක් ..දැන් ඉන්න උන් තටමන තැටමිල්ලට අපිට අහල එපා වෙනව
😂
😂😂🤔
❤
ආයෙ ආයේ අහන්න හිතෙන ලස්සන සිංදු පෙලක් ලස්සනයි💐❤
මාර ලස්සනයි,සුපිරිම සුපිරි තමයි වෙන කියන්න දෙයක් නැහැ.බුදුසරණයි
අනේ ගොඩ ගොඩාක් ස්තුතියි
ගොඩාක් ස්තුතියි
ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි 😍😍😍 ආදරෙයි 😍😍😍 ආදරෙයි 😍😍😍 පුදුම ආදරේ හිතෙන ගීත 🥰🥰🥰💖💖💖💖
Me yage sindu walata kello adarei..e wage kellek mata labenawanm 😢
ගොඩක් ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
ගොඩාක් ස්තුතියි
❤❤❤❤❤
ගායන හැකියාව හොදට තියෙනවා වගෙම නිහතමානී ගායකයෙක්.
Aniwaremma❤😍
@@Buddhi96 .
Ll
Ll
Ll
Ll
L
L
L
L
Ll
Ll
L
L
L
L
L
Ll
L
L
Ll
L
Ll
L
Ll
L
L
Ll
Ll
Ll
L
L
Ll
L
L
L
Ll
L
Ll
Ll
L
Ll
ගොඩාක් තුති
මම ආසම ගායකයො අතරින් එක්කෙනෙක් අයියෙ ඔයා.. මාරම ලස්සනයි කට හඩ ඔයාගේ.. ඒ වගේම ඒ වචන වල තියෙන අරුත දැන් අපට ඇහෙන සින්දු ලගින්වත් තියන්න බෑ.. good luck ❤️👍👍❤️
ඔව් 🥺
අනේ ගොඩ ගොඩාක් ස්තුතියි
Man ahanne nam na raththarane maath asama gaayakayek වාගේම ලස්සන sinduwak .තවත් ලස්සන සිංදු නිර්මාණය කරන්න aiye ඔබට ජය
❤
හරිම ලස්සන සිංදු ටිකක් කොව්වර ඇහැව්වාවත් එපා වෙන්නැ ...ඒ සිංදු ඇහෙන කොට හිතට දැනෙන file එක දැන් තියෙන සිංදු වල නැ.
මල්ලි.මේ.වගේ.ලස්සන.කටහඩක්. තියෙන. ඔයාට. ජයශ්‍රී.. මහ. බෝ.සමිඳු.පිහිටයි.කියල.මම.ශීලයක.පිහිටල.පතනව.
ස්තුතියි 🙏🙏🙏
ආදරය වගේ නොවේ අග හිග දැනේ කුඩුවේ ❤️ඇත්ත කියලා දැනුනා 👍👍ලස්සනයි
හිත වෙනම ලෝකෙකට ගියා වගේ් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ලස්සනයි ඇත්තටම ☺️☺️
හරි ම ලස්සනයි ...හිතට කා වදින...සිංදු ලස්සනයි ගොඩාක් ..
ලක්ශමන් හේවාවිතාරන ගී නැවත අහන්න හිතුනේම චන්ද්‍රසිරි සේදරආරච්චි නම්වූ නවක ගායකයාගෙ හඩ ඇහුවමයි. ඔහුට ස්තූතියි නැවතත් ඔබගේ ගී අහන්නට අපිට සැලැස්සුවාට.🙏🙏 එතුමාගේ හඩත් ලක්ශ්මන් හේවාවිතාරන මහතාගෙ හඩටම හරිම සමානයි. ස්තූතියි නැවතත් එතුමාට.
Unlike කරලා තියෙන්නෙ 2000න් පස්සෙ ඉපදීච්ච මන්ද බුද්ධික උන්...
🙏💝💐👍👍👍
සිරාම කතාව රස වින්දනය සී...රෝ...
ඒක නම් ඇත්ත බං
Sira
Mnda budddika koo apppaaaa supppppaaa
ඔයාගෙ හැම සින්දුවක්ම හදවතටම දැනෙනව ජය වේවා ඔබට ☝️☝️
Thank you
Harimalasisana
අනේ ගොඩාක් ස්තුතියි
දවසට එක්පාරක් හරි අහනවා ඒ තරමටම ආසයි❤😊
😍😍😍 ලස්සනයි ලක්ෂ්මන්, කාලෙක ට පස්සෙ, අහනකොට ඒ සිංදු ටික .
ගොඩාක් ස්තුතියි
ගොඩාක් ස්තුතියි
හ්ම්ම්ම්ම් shok....💖💖💖 තේරුම් හරිම ලස්සනයි me සිංදු wala....🎶🎶🎶🎶🎶🎶🎶
මං ආසම සිංදු වලින් ඔයාගේ හොඳම ඒ සිංදු මගේ ජීවිතේට ගොඩක් සමීපයි ඒ හින්දා මං ගොඩාක් ඔයාගේ සිංදු වලට ආදරෙයි 💜💜💜💜💜💜💜💜💜💜🥰🥰🥰🥰
bmbhm4 p 25576ehdthddak77😮😮😮7😊hhjldljlliihgy6i
අම්මෝ ඒ හඩ, පද වැල්, සංගීතය එකතු උනාම භාවනාවක් වගේ❤️❤️❤️
මමත් හිතුවෙ දිවුල්ගනෙ මහත්තයගෙ සින්දු කියල මම ආසම සින්දු සෙට් එකක්. ස්තූතියි ඔබට.
හරිම ලස්සන සින්දු. දැන් මේවා නැ.හරිම නිහතමානී ගායකයෙක් ඔබ👍.බුදුසරණයි ඔබට
Goodak lassanai
🔥🔥❤❤
,,හිත ඇතුලටම ගිහින් අහන්න පුලුවන් ගොඩාක් ලස්සන සිංදු ටිකක් ...
ගොඩාක් ස්තූතියි
ගොඩාක් ස්තුතියි 💐
මමත් හරිම ආස ගයකයෙක්.හරිම ලස්සනයි කටහඩ 💐💐💐💐💐
Thank you
ස්තුතියි ගොඩාක්
Godak ලස්සනයි...
Athithayata yanawa aimath nathiwechcha godak dhewala ai ai mathak wenawa....❤️❤️❤️❤️❤️
Mn ahannenm na raththarane.....
Hitha hadhagaththe komadha kiyala......❤️❤️❤️❤️
ඇත්තටම මමත් හිතන්හිටියෙ මේ සිංදුව දිවුල්ගනේ මහත්මාගෙ කියල.
❤
Godak lassanai ❤❤❤❤
කාලයක් තිස්සෙ නිහඩවෙලා හිටියත් ඔයාගෙ ඒ සින්දු ඇතුලෙ ඉදහිට තාමත් අපෙ ජීවිත මුනගැහෙනවා.සමහර වෙලාවට අපෙ ජීවිතේම තියෙනවා. ඉක්මනින් මේ වගෙ අර්ථවත් සිංදුවකින් එන්න අපි බලං ඉන්නවා.ලක්ශ්මන් අයියේ❤
හදවතටම කතා කරන ගායකයෙක්❤👌😊 නියමයි අයියා...❤
❤
Thnks alot 🙏
Ou serama adnawa mn hitapb biii🤬🤬🤬🤬🤬
සුපිරි සත්තරන්න්න් ජොයින්ට් පාරක් ගසාගේන අහාන් ඉන්න ❤
ලස්සනයි ගොඩක් එ සිංදුවල තියන වටිනාකම කියන්න බැරි තරම් හැම දුකක්ම මොහතකට අමතක කරන්න පුලුවන් ❤❤❤❤
ලස්සන sindu ..voice එක මිහිරි i ...හැමදාම අහනවා ...🔥🔥🔥🔥
හිතට වදින සින්දු ටික.
Thnks
හරි .ආදරයෙන්.....මාලග.ඉන්න.......
මාව අතීතයට අරං ගිීය ඔබට අල්ලාහ් දෙවි පිහිටයි❤❤❤❤❤
හරි ම ව්ශිස්ටයී . ජය පතනවා !
ගොඩාක් ස්තුතියි
Hitha niwana geetha.. deeraga aau lebewaa oba thumaata mewan sundara geetha ahanna thawa thawath lebewaa 🙏🙏🌹🌹
අනේ ගොඩාක් ස්තුතියි
භාවනාවක් වගේ හිතට දැනෙන විඳින ගීත එකතුවක්
මම ආසම ගායකයෙක් මෙි සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.
ගොඩක් ලස්සනයි .. පද වගේම කටහඬත් 😍
❤❤🔥🔥
ස්තූතියි
ගතින් යන්න බැරි තැනකට.. හිතිං යන්න ලේසිම වචන..හිත නිවුන හිත හදපු සින්දු🤐
Good song Lakshman aiyyae
දැන් ඉන්නසහර ගායකයෝඇස් වහගෙන කටාඇරගෙන හරිම අමාරුවෙන් සින්දු කියන්නෙ අහන් ඉන්න අප්ප්‍රියයි මේවගෙ සැහැල්ලුවෙන් කීවම කොච්චර ලස්සනද එපාවෙන් නෑ
133මගෙන් ඔයාට ජයවේවා හැමදාම ඉන්න ❤🎶🎶🎶
Music online 🔥🔥✌️✌️🔥🔥thanks bokka
Thnks
Godakk lassana sindu tikak..man godakk kemathi gayakayek..bs..supar.....
ස්තුතියි ගොඩාක්
සත්තකින්ම ආදරෙයි එ හඩට....
629 මගෙන්...👍👍👍👍👍👍
ලස්සනයි මං ගොඩක් ආස සිංදුවක්
Thnks
මල්ලි.මේ.වගේ.ලස්සන.කටහඩක්.ලබන්න.ඔයා.සසර.ගොඩක්.පාරමී. පුරලා. තියෙනව.
මල්ලි.මේ.වගේ.ලස්සන.කටහඩක්. අහන්න. සැම. ගෙ. සතුටක්
හරිම. මියුරු. කටහඩ. මල්ලී. ඔයාට. බුදුසරණයි.දීර්ගායු.
Mage hithe...kansiya saha vidawa. Paluwa maka gaththe obage lassana gayanga nisa. Voice ekata harima asai...kalabala neethi harima nidahas kata handa nisa...apiwa wenama lokayakata genniyawa. Thks.. Budusaranai
ලක්ෂ්මන් අයියා ඒ වගේම හොඳ වැඩ්ඩෙක් 🎶💝🎶
දුක ලියා දෙන්න බෑ
එය බලලා ඔබ හඬන නිසා
💞💞💞
නෙතු පියා ගන්න බැ
ඔබ හැම හීනෙම සිටින නිසා .......😌
godaaaak lassanai sing karaddi oyath lassanay
ගොඩක් ලස්සනයි ❤️💐
❤
ගොඩාක් ස්තුතියි
Harim lassanai budu saranai
Supiri....💖😵💫
Puduma lassanna siduwak, harima lassanai.❤️❤️❤️
Lassanai sindu tika 👍👍👍
Best song Lakshman aiyyae love you
Godak lassanai oba thumage katahada. Jaya wewa
මොන තරම් ඇහුවත්. එපාවෙන්නැ
මම අසම ගායකයා මෙ සිංදු අහනකෙට පුදුම හැගිමක් හිතට දැනෙන්නේ .......
ස්තුතියි ඔබට 😌
ලකී අය්යා ලස්සනයි හැමදාම ඔයාගේ ගීත මගේ පළමු පෙමට පෙම් පත් ලියු ගීත බොහොමයක් තිබ්බ ඔයා ගාව ❤❤🌹ආදරෙයි indoor ෂෝ thibboth බලන්න ආසයි ❤❤
එදත් adarei අදත් adarei godak hitha නිවන bawanawak වාගෙයි
♥️♥️♥️මම ආසම සින්දු ටික ♥️♥️♥️
Godak lassana hadak...lassana geetha tikak..hadawathatama denuna..
Me song aka ahapu vara ananthaii etharam godak hithata wadinawa..suparr.....
ආදරෙයි ගීත රසයට හැමදාම මං
❤❤😍
?
ගොඩාක් ස්තුතියි
හරිම ලස්සනයි..
ස්තුතියි
Ane ahanna ahanna asa hithena sindu... ❤❤❤❤❤❤❤❤
ඡීවිතයට හැඟිම් දැනීම් අාදරය එකතු කල ලස්සනම යුගයග අාදරණියම ගී ❤❤❤❤
මම හිතන් හිටියේ කරුණා රත්න මහත්තයා ගේ සිංදු කියලා
godak lassanai jayawewa bs
හදවතේ ගැඹුරු තැනට ...
හරිම ලස්සන සිංදු මට නම් සිංදු එපා වෙලා හිටියෙ ඒත් මේවගෙ ලස්සන❤
අතීතයට අයිති හරිම රසවත් සිංදුටිකක්
Well done
ස්තුතියි
මන් ආසම සිංදු ටිකක් .කොච්චර පරන උනත් එපාවෙන්නෙ නෑ
Love you aiye harima නිහතමානී කෙනෙක් ඔයා
😍😍
ගොඩාක් ස්තුතියි
ස්තුතියි ගොඩාක්
මම.ගොඩක්ම.කැමති.ගායකයෙක්.හැම.සින්දුවක්ම.ලස්සනයි.හරිආදරයෙන්.මාලග.ඉන්න.සින්දුව.ඇහෙනකොට.මගේ.හිත.අතීතෙට.යනව
හරිම ලස්සන සිංදු
බුදු සරණයි